Country in the right direction. Some corrupted politicians , business people and official want to disturb and makes things difficult for the government so the people of country bear with this our present government will break the backbone rice mafia other business mafia it will take minimum 2 yesrs
I was the team leader technical and value management study 2.5 years ago for the eppawela pospate project and was responsible for preparation of the specification international tender based on FIIDIC TENDER CONDITIONS PREPARED TO TRANSFER MY KNOWLEDGE TO THE GOVERNMENT AND AND CURRENT PROJECT TEAM GOOD TO SEE PROJECT IS BACK
Great sir I watched your interview with pathikada with asoka dias you elaborate comprehensive explanation regarding phosphate fertiliser and its contents.
What he says he is doing is what every government tried to do !-bringing in a invester !-only difference is when others doing it it is a "selling of national treasure" to foreign company !-when something is doing by this government is a "top class" investment !😅😅😅😅
ස්තූතියි ...ගෝමික සර්.....
කොහොම හරි මේ රට ගොඩදාමු ...අපිව දාලා යන්න එපා සර්...❤❤❤
සියවස් ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසුන් එනවා💗💗💗💗🙏🏼🙏🏼
😂😂😂
බල්ලො ukala හැදුන එකෙක් හැම එකකටම 🤣 දානව
😂😂😂😂😂😂😂😂😂
රත්තරන් මනුස්සයෙක් ❤❤❤❤❤
ඉතාමත් සන්තෝෂයි, ජයවේවා!
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා මේ රටට කරන සේවයට ❤❤🙏🙏
මාලිමාවට චන්දය දීපු අපිට රට හදනකම් ඉවසන්න පුලුවන්. මේ විද්‍යාඥයෙක්. 💗
USA වැනි රටක සියලු තනතුරු අතහැර් ඔබ කරනා මෙම කැපකිරීම් දිනක ඉතිහාසගත වනු ඇත..
චන්දෙ ගැන ආඩම්බරයි..
කොහොමද උගත් කමේ වටිනාකම❤❤
😂😂😂
He is a joker
@@dimuthumadushan7659ubwa wadapu Amma paw 😁😂
@wimal2751 then ur genius
@@wimal2751ok. Then who are u?
Chemistry Class එකේදි ඔය ගැන සර් කියද්දි පට්ට අවුලක් දැනුනෙ අපරාදෙ මෙ දේවල් කියලා. මෙ news එක දැක්කම හිතට සතුටුයි ❤️
මගේ රටට දියුණුවෙන් දියුණුවට පත් වේවා!
1000%සුවර ඔබ තුමන් ලා මගේ රට ගොඩ දානවා
😂😂😂😂😂😂😂😂😂
Anna ehma Hina wela idapn bn
ඔබතුමාට ප්‍රණාමය
අපි ඉවසන්නම්, අපේ මතු පරපුර වෙනුවෙන් යමක් කරයි කියල විශ්වාසයි
ඉතා සුභ පණිවිඩයක්. ඉස්සරහට වස විස තියන රට පොහොර රටේ ඩොලර් ටික දීලා ගේන්න ඕන නෑ. ගොවියට අපේ රටේ පොහොර නොමිලේම හම්බෙනවා. ඉවසීමෙන් ඉමු සල්ෆිරික් අම්ලය හදාගන්නකල්
ගෝමික මහතා, මුළු ලංකාවම පොහොර කන්දක් කරත් මුන්ගෙ ප්‍රශ්න ඉවරවෙන්න නම් නෑ. මාධ්‍ය කාරයෝ සම්බන්ධයෙන් ඉස්සෙල්ලම පර්යේෂණයක් කල යුතුයි.
😮😮 😂😂😂😂😂😂
දහය පංතිය pass උන මාධ්‍ය කරුවන් ඉන්න එකම රට ශ්‍රී ලංකාව! අපේ කරුමේ උන් mike එක අල්ලගෙන ඉන්න දන්නවා එච්චරයි!
ප්‍රශ්න කරන පුද්ගලයා සම්බන්ධයෙන් මුන් ඉස්සෙල්ලම අධ්‍යනයක් කලයුතුයි නේද? ගොන් හරක් දේශපාලුවන් ගෙන් අහන ප්‍රශ්ණ පෙලම එහෙමම අහනවා. ඇමරිකාවේ මෙතුමා රාජකාරි කරන ආයතනයේ නාමපුවරුවේ පිංතුරයක්වත් මුන්ට එහේට ගියත් ගන්නට ලැබෙන්නේ නෑ.
Great
Great .Thank you prof.
මාලිමා රජයට ජයම වේවා !
මම ඔබතුමා නිසාමයි ජන්දය දුන්නේ ඔබ තුමා ගැන දැනගත්තේ හරින්ද පුතාගේ වැඩසටහනින් බුදු සරනයි පවුලේ සියලු දේනාට❤❤❤❤❤
Mamath❤
ඉවසීමෙන් සැනසීම ලැබේ අපි ඉවසමු ටික කලක් හොද දේවල් ලැබෙන්නෙ හිමිහිට❤❤❤❤❤
great job
ඔබතුමාගේ කැපකිරිම රටට ඉතාමත් අවශ්‍යයි.
ඔබතුමාට තෙරුවන්සරණයි…..
සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට ගෝමික මහාචාර්යතුමා හට ශක්තිය ධෛර්යය ලැබේවා රටට ආදරේ නියම ශ්‍රී ලාංකික පුරවැසියකු 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
බංකොලොත් කරපු රටක එතනින් ගොඩ ගන්නකං අවුරුදු ගානක් උනත් ඉවසන්න ඕනෙ❤
කව්ද බං බංකලොත් කරේ ජෙප්පො ඇර වෙන කවුද කිසිම ආන්ඩුවක් කරන්න දුන්කෙ නැ පිකටින් ස්ට්‍රයික්
@@SVA790 නැ නේ ජේවීපී ආන්ඩු කරේ නෑ නේ..පොනිලුයි නාකි මයිනයි නම් රටේ මුල් පුටුවෙ හිටියා අවුරුදු 30කට වැඩිය..උන්නෙ බංකොලොත් කරේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකුත් තියනවා නාකි මයිනා ගැන
@@SVA790 strike kare puke amaruwata neme, thoge mahaun karapu jara wadawalata.
@@thenukarathnayake1133තොගේ මහ එකයි වදපු එකියි නාකි මයිනෝ තමයි තොපි වගේ අවජාතකයෝ වදපු නිසා තමයි රටට කෙලවුනේ සරමෙ පිහිදැවා නම් මොනවක් නැ උඩ බලන් ඉන්නෙ නැතුව කාලකන්නි ඇග මහන්සි වෙලා රස්සාව කරපන් නාකි මයිනි නැත්නම් තෝ අද ප්‍රභාකරන්ගෙ පුක හෝද හෝද ලෙව කකා ඉන්නෙ
@@thenukarathnayake1133පුංචිඅම්මාපල්ල තොපේ ආචාර්ය මහාචාර්ය වරැ දාපු නඩුවක් වෙන්න ඇතිනේ
මරු❤
Great ❤
Great job🎉
Well done professor 👏 thank you so much obata pin
Weldone sir..
Thank you sir
හරිම සතුටුයි. තෙරුවන් සරණයි.ජය වේවා...
Very good program ❤❤
ජනතාව ඉවසන්න ඕන අනිවාර්යයෙන්
ජය වේවා ❤❤❤❤❤❤❤
ජය .වේවා .ඔබට .සහ..
ඔබගේ .කණ්ඩායම ta
සීයගෙ උපදේශකයල වෙච්චි ආශුලා වගේ කාලකණ්ණි එක්ක compare කරද්දී මේ මිනිස්සු දෙවිවරු .....❤
බලු ආචාර්ය මාර ආශුවන්ස
රටට ජය පතමු.
Yes. People need to give time to the government. It's very clear that country is in correct track now❤
Respect sir ❤❤❤
Gomika sir, obalawa apata viswaasai ❤
Obathumanlata dirgayu ha nirogi suwa labewai pathami .100% Wiswasai .❤❤❤❤❤❤❤❤
Respect sir
Rata hadamu api aekata ...❤❤❤❤❤❤
He must be respected ❤
👌👌👌👌👌........ 👍....... !
මමනම් මේ රජයට පට්ට ලව් මාක්ස් වාදය තමයි ඔනී
Tho wage gon harakek moda musalayek 🥹
modaya kohe oya moda darshanaya hari giye
ALA..SAHODARAYA ❤❤❤❤❤❤A.K.D ❤❤❤❤❤GOMEKA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාක්ස් ඕන නැ.මිනිසුන්ගෙ හිතේ සතුටින් සරලව ඉන්න ලැබුනොත් . ඒක මෙ රජය කරනව අනිවාර්යයෙන්
@@shehanaththanayaka4567 කොහෙද ඉස්කෝලේ ගියේ.
Respect sir ..❤❤❤
Excellent Sir👏👏👏
Proud of you ❤
Ape daruwo.. demawpiyo ..api ...me uthum mawbima wenuwen obathumanla karana anagi mehewarata anekawarayak pin..❤
Oba thuma ta godak pin mage rata diyunu karanda ganna uthsayata
Aththatama sathutui sir....
Real Dr ❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ වැනි නිහතමානී කෙනෙකු ගැන අප ගේ ප්‍රණාමය
Obatumata Wiswaye Asirwadaya Lebenawa Rajaya Hari Magata Geniyanna 🙏🙏Ape Asirwadaya ❤❤❤
Country in the right direction. Some corrupted politicians , business people and official want to disturb and makes things difficult for the government so the people of country bear with this our present government will break the backbone rice mafia other business mafia it will take minimum 2 yesrs
අනේ ඔව්,, ඔබතුමාට ගොඩාක් පින්,,,,
සුපිරි නිලධාරීන් ❤❤ රටේ සම්පතක් ❤
I was the team leader technical and value management study 2.5 years ago for the eppawela pospate project and was responsible for preparation of the specification international tender based on FIIDIC TENDER CONDITIONS
PREPARED TO TRANSFER MY KNOWLEDGE TO THE GOVERNMENT AND AND CURRENT PROJECT TEAM
GOOD TO SEE PROJECT IS BACK
Maru
ඔබ තුමාලා රට හදනවා ඒක අපිට ව්ෂ්වාසයි ❤❤❤
මේ වගේ නිවුස් එකක් අහන්න අපි 75 වසරක්ම හබල් ගාලා කියලා හිතෙනකොට මොන තරම් මේ රට විනාශ කරලද මුන්🙏🙏🙏 දැන් වත් රටට හොඳක් වෙනවනම්❤️❤️❤️
Obatumata budu saranai
👍👍👍👍👍👍👍👍❤❤❤
Thankyou verymuch Dr Gomika🙏
A great personality we can trust 🎉🎉
ස්තුතියි මහත්මයා 🙏
We all should come together and stand together to build our country for the future generations.
God bless Gomika and team.
You are a great person... We appriciate your dedication for the sake of developing the country...🎉❤
ජය වේවා මාලිමාව ආණ්ඩු වට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එලකිරි .....කොහොමහරි වැඩේ ගොඩදාන්න මහත්තයෝ....අපිට කිසි හදිස්සියක් නෑ....බයියොන්න්ට තමා හදිසිවෙලා ඇත්තේ..
තෙරුවන් සරණයි ආචාර්යතුමනි ❤❤❤
Npp❤❤❤
Thank you sir❤
Well done gomika sir
Greade sir 🌹🌹
ජය වේවා
What an intellectual.❤❤
respect❤❤❤
Niyamai..❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🇱🇰✌️❤️
god bless u sir
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹👍jaya ❤wewa.
❤✌️💐
මේතාක් කල් දූශිත දේශපාලුවන්ගේ වුනා වගේ ක්‍රියාවලියක් - නැවතත් මේ රජයෙන් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම ඔබතුමාගේ සහභාගීත්වය කෙසේ වේද > කුණු කදුවලින් නිපදවිය හැකි කාබනික පොහොර සම්බන්ධයෙන්. මාලිමාවට ජයවේවා!!!🙏
බුදු සරනයි , මේව කලින් උනානම් ?
මේ ව දාද්දි නැවත අහල නෙවෙයිද දාන්නේ මෙලොව මගුලක් ඇහෙන්නේනෑ
Ahenawane hodatama
අපේ හෘදයාංගම ප්‍රනාමය
❤❤❤
Wada karana aya menna... Harima pahadili.. ❤❤ Hemeeta game eka play karamu.. Hari widihata.. 🎉🎉
Great thanks sir
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?
Great sir I watched your interview with pathikada with asoka dias you elaborate comprehensive explanation regarding phosphate fertiliser and its contents.
What he says he is doing is what every government tried to do !-bringing in a invester !-only difference is when others doing it it is a "selling of national treasure" to foreign company !-when something is doing by this government is a "top class" investment !😅😅😅😅
🔥🔥
My. Country
👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
මේවා නෙ කතා කල යුතු දේවල් රට දියුණුව කරා යන්න අපි මේවට ඩ දීල ඉවසීමෙන් ඉමු පුදන කොට ම කාපි යකා කියල මේවට වල කපන්නෙ නැතිව සහය දෙමු විපක්ෂ ඔය හැම දේම කරන්නේ රටට වත් අපට වත් ආදරේට නෙමෙයි උන්ට බලය ඇරගෙන රට නැවතත් දුෂනය කරන්න ඒවට නැවත අපි රැවටෙන්නෙත් ජනතාව රැව ටෙන්නත් එපා අමාරැවෙන් රට හරවා ගත්තේ බොහොම ස්තුතියි ඔබ තුමන් ලාට
❤❤❤❤❤❤❤❤❤❤
❤🎉excellent develop our country