මගේ දුවට දැන් 21යි - Ashanya Premadasa ගේ පවුලම පලමුවරට මාධ්‍යට කියපුදේ

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 163

  • @tharinduwelhenage
    @tharinduwelhenage  3 часа назад +6

    Subscribe කරලා එකතුවෙමු 🔥 youtube.com/@tharinduwelhenage

  • @HashiniIshara-k6k
    @HashiniIshara-k6k 6 часов назад +239

    මෙ ගර්ල් මගෙ වයස මන් සකන්ඩ් ශයි කරනවා තාම එකට මෙ කෙල්ල එයාගෙම ලොකෙයක් ගොඩනගාගෙන මාරම සතුටුයි හැම කෙල්ලෙක්ටම හරියන්න ඔනි ❤❤

    • @tharinduwelhenage
      @tharinduwelhenage  6 часов назад +1

      ❤️🔥

    • @ASidu-e7u
      @ASidu-e7u 5 часов назад +5

      Me කෙල්ලෝ අදින විදියti ඔයාගෙ කොල්ල කැමති da oya අදිනවාට

    • @rezaradissanayaka
      @rezaradissanayaka 4 часа назад +1

      @@ASidu-e7u😂

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 3 часа назад +1

      😂😂😂😂

    • @xinister4541
      @xinister4541 2 часа назад +1

      harinm 3rd ne krnnona 21 nm

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n Час назад +16

    හරිම ලස්සන පවුලක්. ඒ තාත්ත නම් නියම තාත්ත කෙනෙක්. දුවෙක්ට ඉන්න ඕන මේ වගේම තාත්ත කෙනෙක්. 😊❤❤❤❤❤❤❤❤

  • @RavinduRansara2
    @RavinduRansara2 39 минут назад +8

    ආදරෙයි ආදරෙයි හැමදාම අශාන්යා ♥️♥️
    සුබ උපන්දිනයක් වේවා..

  • @Srilankajs47
    @Srilankajs47 2 часа назад +16

    සුභ උපන් දිනයක් වේවා❤❤❤ හැබැයි ගැහැනු ළමයෙක්ප්‍රසිද්ධ වෙන්න ඕනේ දියුණු වෙන්න ඕනෙ ඉස්සරහට යන්න ඕනේ ඇබ්බැයි තමන්ගේ ඇඟපත වහගෙන විලිවත වහගෙන යන්නයි ඕනේ. ප්‍රසිද්ධිය කියන්නේ ඇඟ පෙන්නන එක නෙමෙයි😢😢😢😢

  • @Yerusha-p1v
    @Yerusha-p1v Час назад +13

    මං මේ girl ගේ ආසම දේ එයාගේ තාත්තා , voice එකේ ඉදන් හැමතිස්සෙම එයාගේ තාත්තා එයා කරන පුන්ච් දේට පවා back support එක දුන්නා. ගොඩාක් ළමයින්ට ඒ support එක ලැබෙන්නේ නෑ. ඒ අතින් ඒයා හරිම වාසනාවන්තයි. සතුටුයි ඔයා ගැන. God bless uh. Happy birthday girl ❤

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n Час назад +11

    ආශාන්‍යාට ඉන්නෙ හරිම ආදරණීය පවුලක්.. අපි රස්සාවක් කලත්, කොහේ ගියත් අවසානෙට ඔක්කොම වැඩ ඉවර වෙලා එන්නෙ ගෙදරට. වටේ පිටේ අය කොහොම උනත් තමන්ගේ ගේ ඇතුලේ දරුවෙක්ට ආදරය සෙනෙහස තියෙනව නම් එයාට වටේ පිටේ මිනිස්සුන්ව ලොකුවට care කරන්න අවශ්‍ය නෑ. මම school යන කාලේ ඉදන් මට හැමෝම ලස්සනයි කියනව. මම ඒදවස්වල අනිත් ගෑනුලමයින්ට වඩා fashion කරා. ඒ කාලේ අපේ පැත්තෙ ගෑනු ලමයි හරිම සරල විදිහට dress කරන්නෙ. මම clz එකකට ගියත් මොකක් හරි අලුත් fashion එකක් කරන් තමයි යන්නෙ. මම පොඩිකාලෙ ඉදක fashion වලට ආසයි. ඉතිං මට පංතිවල ගොඩක් ගෑනු ලමයි හතුරුකම් කරා. බොරු කේලම් මන් ගැන කියල මට සමහර ගුරුවරු ගොඩක් වෙනස්කම් කරා. මගේන් ගොඩක් පිරිමි ලමයි යාළුවෙන්න ඇහුවට මම කාටවත් කැමති උනේ නැ. ඒත් එක පාරක් පංතියෙ ලමයෙක් ප්‍රින්සිපල්ට ගිහින් කියල තිබ්බ මම පිරිමි ලමයි දහදෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නෙ කියල. ඉතිං මම පාසල් ලමයෙක් විදිහට හරිම අමිහිරි පාසල් ජීවිතයක් ගතකරේ. ඒත් මම කවදාවත් කඩා වැඩුනේ නෑ. මම සමහර දාට කාමරේට වෙලා අඩල හිත හදාගත්ත. මටත් අම්මෙකුයි තාත්තෙකුයි අයියෙකුයි ඉන්නව. මගේ ගෙදරත් හරිම ආදරනීයයි. කවදාවත් මගේ තාත්ත ගේ ඇතුලට ප්‍රශ්න එන්න දුන්නෙ නෑ. මගේ අයිය හැමදාම මාව ආරක්ෂා කරා. තාත්ත හැමදාම කිව්වේ කවුරු මොනව කිව්වත් ඔයා වැරදි නැත්නම් කොතන ගියත් රැජිනක් වගේ ඔලුව කෙලින් තියන් ඉන්න කියල. අම්ම හැමදාම කිව්වේ අතේ ඇගිලි පහ එක වගේ නෑනේ එක එක විදිහේ මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු කියන දේවල් ගනන් ගන්න හොද නෑ. පල ඇති රුකට තමා මිනිස්සු ගල් ගහන්නෙ කියල. අපි හොදයි නම් වැඩිකල් කිසිම ප්‍රශ්නයක් අපේ ජීවිතේ පවතින්නෙ නෑ ආශාන්‍යා. ඔයාට මිනිස්සු sing කරන්න බෑ කියල කියනව නන් මිනිස්සු එක්ක තරහ ගන්න එපා ඒ අය කියන දේ ආශිර්වාදයක් කරගෙන දැන් sing කරනවට වඩා ඔයා තව දක්ෂ වෙන්න.
    ඔයාට ගොඩක් ආදරණීය family එකක් තියෙන්නේ. ඒ ආදරය ඒ හයිය ඔයාට තියෙනව. මම එක පාරක් දැක්ක ආලිය බාත් කියනවා එයා කවදාවත් comments කියවන්නෙ නෑ ලු. මොකද එයා රගපාන්න ආපු මුල එයාට මිනිස්සු ගොඩක් අපහස කරා. එයාට acting බෑ කියක එයාඅ විහිලුවකට ගත්ත. එයා හොදට ඉගෙන ගෙනත් නැති නිසා එයාට මිනිස්සු විහිලු කරා. එයා comment කියවලා ඉස්සර දුක් වෙනවලු. ඊට පස්සෙ එයා comment කියවන එක නැවැත්තුවාලු. ඒත් මේවෙද්දි aalia bhatt එයාගේ සිනමා ජීවිතේ ලොකුදුරක් ඇවිත්. එයා ඇත්තටම දක්ෂ නිලියක් කියල ඔප්පු කරල ඉවරයි. ආශාන්‍යාටත් දවසක එහෙම කරන්න පුලුවන්. හැමදේම එක රැයකින් වෙන්න් නෑ. ඉවසීමෙන් ඔයාගේ තාත්ත කිව්වා වගේ ඔය හිනාව හැමදාම මූනේ තියාගෙන ඔයාගෙ ගමන යන්න. Happy Birthday දරුවෝ. ❤

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 50 минут назад +3

    ❤️❤️❤️ අනිවාර්යෙන් 👍 Amen

  • @Yanga427
    @Yanga427 4 часа назад +45

    එයා එයාගේ vibe එකේ ඉන්නවා... All the best Ashanya 🩵

  • @MaheshiMashi-w3q
    @MaheshiMashi-w3q 5 часов назад +24

    Happy birthday ashanya nanga🎉🎉❤❤princess 👸 love you 😘

  • @Tharaa_girl
    @Tharaa_girl 4 часа назад +18

    ලස්සන family එකක් .ලස්සන බැදීමක් ❤

  • @h_i_m8836
    @h_i_m8836 55 минут назад +6

    රිද්දන මිනිස්සුන්ට දෙන්න පුලුවන් හොදම දේ හිනාව...උන්ට කාලා ඉන්න බෑ 😂❤

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 18 минут назад

    හොද නිර්මාන කිරීමට සුබ පතනවා. වාසනාවන්ත ගෑනු ලමයෙක්❤❤❤❤❤

  • @Izelslay
    @Izelslay 5 часов назад +13

    Happy Birthday Ashi..❤❤ Fr she's so strong compared to her past self.. so proud ❤

  • @pinklady741
    @pinklady741 3 часа назад +5

    Shoiii ayyek 🙈❤️ හිනා වෙලාම ඉන්නවා 🙊

  • @deeshananihari6203
    @deeshananihari6203 3 часа назад +5

    Happy birthday nango..sathutin parissamen inna lebenna one hemadama.hina okkoma hebe vennama one..❤❤

  • @TharukaFernando-ft3vm
    @TharukaFernando-ft3vm 5 часов назад +8

    ශෝයි අනේ එයා ❤ මගෙ නංගිගේ වයස. Many happy returns of the day 🎉

  • @YenuFernando-o2s
    @YenuFernando-o2s 4 часа назад +7

    Eyage aiya hatima shoii❤❤❤❤❤

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk 26 минут назад

    Happy birthday ashanya 🎂🎉❤️ may your all dreams come true 🥰 stay safe and happy forever 😍love you❤️❤️❤️

  • @selanadikal6381
    @selanadikal6381 3 часа назад +4

    Ane harima lassanaiii❤❤❤❤❤ happy bday patiyoo

  • @Piumiridmika
    @Piumiridmika 4 часа назад +21

    ඔක්කොම හොඳයි ඇඳුම තමයි වැඩේ. කැමරාවත් ඒකටමයි ෆෝකස් කරන්නේ දැන් මෙතන කට්ටිය ටිපර් වෙන්න එපා පල ඇතිරුකටම නේ ගල් ගහන්නෙ කියලා ඒක පෙන්නන්න තමා වැඩිපුර දඟලන්නේ

  • @cyclone6761
    @cyclone6761 Час назад +1

    Happy Birthday ashanya... ❤❤❤🎉🎉🎉

  • @kamanisilva59
    @kamanisilva59 4 часа назад +8

    Happy birthday ashanya

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 47 минут назад +1

    Baninawa 'nemei duve, varadi, kiyanawat nemei,
    Lassana gaumak adala unna nam....... oya " suranganawiyak vage idi.pita ratawal wala pare inna ganu " adinne oya vage tamai.
    Carnavale & halloween vage adinne oya vidihatai.
    Oya kamati vidihata oya adala innawa.
    Happy birthday 🎉🎉

  • @MadushaMadusha-m9k
    @MadushaMadusha-m9k 53 минуты назад

    Attamai man asama singers la meyala harima lassanai a wagema kaatawat hate nati kelin kata karana man asaama strong girls 4 tamai meh 💎💎💎💎🧿🧿🧿🧿 love u guys

  • @Sudu-aiya
    @Sudu-aiya 29 минут назад

    අරවින්ද සර් කියන්නේ මගේ boss කලින් හිටිය නියම මනුස්සයෙක් ❤

  • @Himardesilva
    @Himardesilva Час назад +1

    Many Happy Returns of the day Ashanya❤❤❤❤❤

  • @dewmi0522
    @dewmi0522 4 часа назад +11

    mn ashayagen igena gatta de thamai minissu inne apita agilla dik karanna .habai api hina wela inna ekama thamai e minissunta dara ganna amaruma .mn kamathi ma ashanya athule inna charithayata .pitin balala kenekwa maninna ba .

  • @sewmisenevirathna
    @sewmisenevirathna 5 минут назад

    ඉරිසියාකාරයෝ ගොඩක් අතරෙ මේ ලමයට සුබ පතපු හිත හොද මිනිස්සුත් ඉන්නවා...

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 часов назад +7

    Minissunge achievement dakkama sathuru wenna epa. සතුටු wenna. Happy Birthday නංගී

  • @supembara_jothi_page
    @supembara_jothi_page 5 часов назад +4

    ජයවෙිවා පුතා

  • @InduFonseka
    @InduFonseka 3 часа назад +3

    🙏🌹❤️ God. Bless you❤

  • @hiruniudumbara2828
    @hiruniudumbara2828 5 часов назад +5

    God bless you.

  • @kaveee999
    @kaveee999 6 часов назад +13

    Another vibe ✨

  • @puthrikamoonesinghe8126
    @puthrikamoonesinghe8126 55 минут назад +1

    Happy birthday Ashi❤

  • @SukySuky-l4o
    @SukySuky-l4o 6 часов назад +8

    Lassana family

  • @mangaladissanayake7909
    @mangaladissanayake7909 Час назад +1

    Happy birthday dr 🎉

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 36 минут назад

    වාසනාවන්ත කෙල්ලෙක්❤❤

  • @anushkapremadasa6984
    @anushkapremadasa6984 5 часов назад +7

    ❤❤❤❤❤❤Thank You Tharindu.🙏 Great comments from Falan, Shehani & Amelia❤️

  • @NisansalaPrabodhani-hj7pv
    @NisansalaPrabodhani-hj7pv 4 часа назад +2

    Mageth birthday eka ada❤❤ Happy birthday nangi❤

  • @Ngamageramya
    @Ngamageramya 12 минут назад

    අශන්‍යා දක්ෂ ළමයෙක් ඒත් ගැහැනු ළමයෙක් විදියට සංවර ඇඳුමක් ඇන්ඳ නම් තව ගොඩක් ලස්සනයි .

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 5 часов назад +5

    Harima lassana duvak.

  • @SukySuky-l4o
    @SukySuky-l4o 6 часов назад +4

    Lovely daughter

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 5 часов назад +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @SukySuky-l4o
    @SukySuky-l4o 6 часов назад +6

    Podi duwek Lassana weda karanne god bless you

  • @ireshaherath5635
    @ireshaherath5635 4 часа назад +25

    සතුටින් ඉන්න අපිට ඊර්ෂ්‍යා නෑ පුතේ...ඒත් ඔයාගෙ අම්මා තාත්තා ට සල්ලි තියනවා ඔයාව බලාගන්න ..ඔයාට දෙයක් වුනොත් බේරෙන්න ...ඒත් ඔයාව දිහා බලලා ඒ විදියට ඉන්න උත්සහ කරන දරුවො ඉන්නවා ..අහිංසක දුප්පත් දෙමාපියන් ගෙ.ඒ ගොල්ල අසරණයි පුතේ...නරක ආදර්ශයක් දෙන්නෙ ඔයා ඇතුලු දෙමාපියෝ😢😢😢😢 දුකයි පුතේ..දෙමාපියන්ට ඔයා කියලා දෙන්න ...ඔයාගෙ මට්ටමේ ඉන්න අනික් ළමයි ගැන හිතන්න .ආත්මාර්ථකාමී නොවී😢😢😢 සුභ උපන්දිනයක් වේවා

    • @janikakalhari6242
      @janikakalhari6242 3 часа назад +11

      Ithin ehemai kiyla ae lamayata higa kannada kiynne

    • @Simplymelbourne
      @Simplymelbourne 3 часа назад +8

      Oka irisiyawa thama puthe 😂😂😂

    • @IndrachapaThennekoon
      @IndrachapaThennekoon 3 часа назад +1

      Eyala eyage jiwethe widinawa nethi beri minissungr daruwo denaganna one widiyata jiwath wenna

    • @ireshaherath5635
      @ireshaherath5635 3 часа назад +2

      ඔයාට අම්මෙක් ඇති නේ දුවේ හදවතින්ම අහලා බලන්න අම්මා ඔයාට මේ වගේ අන්දයිද මේ වයසෙදි...රටටම ලෝකෙටම පේන්න විහිලුවක් විදියට ....ඔයාට දුවෙක් ඉදිය කාලෙක ඔයත් කරනවද...අන්න එහෙම නම් අවුලක් තියනවා ....එපා දරුවො මේ ලංකාව ..අපිට පරිස්සම් වෙන්න වෙනවා ⁣මහ ගොඩක්...සංවර කම පට්ට වටින ආභරණයක් ...මම කියනවට අම්මා ගෙන් අහන්න

    • @ireshaherath5635
      @ireshaherath5635 3 часа назад

      ...මේ වාගේම කරන්න ...අම්මා තාත්තා ගෙන් අහලා බලන්න කැමති ද කියලා ....මෙහෙම කරලා පුළුවන් නම් පරිස්සම් කරකරගන්න ඔයාව....එහෙම නම් okey ...අම්මට තාත්තා ට සල්ලි ඇතිනේ ලොකුවට ....ඔයත් try කරලා බලන්න එහෙම ...බුදුසරණයි 😏

  • @ismesk7050
    @ismesk7050 4 часа назад +5

    3:59 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 4 часа назад +10

    ලස්සන ඇදුමක් ඇන්දුවනම් තවත් ලස්සනයි

  • @jayanichathurika5455
    @jayanichathurika5455 6 часов назад +5

    ❤❤

  • @Ima2408
    @Ima2408 49 минут назад +1

    ❤❤❤❤

  • @Vhagiherath
    @Vhagiherath 3 часа назад +2

    Mh fav ❤

  • @niroshagamage6523
    @niroshagamage6523 4 часа назад +2

    Happy bday🎂❤️🎁

  • @VimukthiManiyo
    @VimukthiManiyo 27 минут назад

    Lassana podi gawmak andanam athtama eya lassanai .

  • @multilaky7578
    @multilaky7578 4 часа назад +2

    Thamanta bari de puluwan de thoraganna puluwan ekath skill ekak. Eka me lamayata ne. Ekko english songs witharak kiyanna. Nagga nagga kiwwata minissunta ahan inna puluwanda . Minissunge hitha dinagena thiyenawada. Nene.

  • @deshaninavodya9599
    @deshaninavodya9599 5 часов назад +2

    Happy birthday❤

  • @chandrikarajapaksha4354
    @chandrikarajapaksha4354 3 часа назад +5

    Janadipathi rata ghilla sinhala kata karanawa ape rate bashawata tahna denna nngila lassnata kata karannsingala

  • @kasunimadara4245
    @kasunimadara4245 2 часа назад +1

    Falon ❤❤❤❤

  • @ar.3764
    @ar.3764 Час назад +4

    ඇග පේන්න ඇන්දම posh කියල හිතන් ඉන්නෙ..හරි මෝඩයි..කොහොමත් ලන්කවෙ අය posh කියන එක define කරන්නෙ බාගෙට ඇදුම් ඇදල english පුලුවන් නම් 😂

  • @Qc3403Nad
    @Qc3403Nad 5 часов назад +12

    ගෙඩි තියන ගස් වලට තමයි ගල් ගහන්නේ........ඇත්ත..😂❤

  • @ShehaniNimasha-oe2du
    @ShehaniNimasha-oe2du 5 часов назад +2

    ❤❤❤❤❤🤗

  • @DarshiMadhubashini
    @DarshiMadhubashini 6 часов назад +2

  • @asiniie
    @asiniie Час назад +1

    සේරම හොදයි ඔක්කොම කිසිම අවුලක් නෑ හැබැයි සින්දු කියන්න එපා 😊😊

  • @SethminiWijesinghe
    @SethminiWijesinghe 4 часа назад +3

    Shehani kahadawala singerrr?????

  • @oshencool494
    @oshencool494 Час назад

    ඔය famus එක හොදයි කියන අය කෝ මෙවා බලන කොට මෙවට කියන්න වචන නැ එ පවුලෙ පරිසරයට එයා හැදිලා ඉදිිරි පරමිිපරාවට පවිි

  • @enokadesilva2908
    @enokadesilva2908 5 часов назад +6

    Dress eke top eka. nathiwa hitiyanam hondai

  • @quencbary9922
    @quencbary9922 3 часа назад +4

    ලංකාවේ ගව සම්පත👍

  • @ccsl6890
    @ccsl6890 2 минуты назад

    Ane me heluwelli demaupiyo hitiyada?
    Koheda?
    Inna widiha dekkama Awajaathaka kiyala hithuwe.🤭🤭🤭🤭

  • @bintvdancers9248
    @bintvdancers9248 5 часов назад +1

    කෝ හනා

  • @subodhiwimalaweera1044
    @subodhiwimalaweera1044 5 часов назад +6

    Amalianm awlk ne Falon , shehai wage gdk daksha singerslth awith 😊...ashanya wagem 😂😂

  • @eshruhansa4168
    @eshruhansa4168 5 часов назад +3

    kahadawala 😂
    ane sindu kiyanna epa plz

  • @SachinthaManohara
    @SachinthaManohara 3 часа назад +4

    Pilikul sahagathi

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 5 часов назад +7

    කෙල්ල නිකන් සජිත් ප්‍රේමදාසත් වගේ , මොකක් හරි ජිංජිබිරිස් එකක් වත් උනාද දන්නෙ නෑ😂 අනික අර අලියෙක් වගේ ඉන්න එකා කාර් එකක නැගලා රේස් යනකොට පුදුමයි ඒ කාර් එක යනවා😂

  • @ThinuSawithma
    @ThinuSawithma 6 часов назад +41

    අයියේ අම්මා කෙනෙක් හැටියට පුළුවන් නම් කියන්න දුවව අඩ නිරුවත් කරලා ඉහලට යවලා වැඩක් නැ කියලා .ඔය කිව්වට ඇතුලාන්තෙ හරි ගැටලු සහාගතයි වගකිමෙන් කියන්නේ .... සල්ලි තමයි ඉතිම් 😂😂😂😂😂

    • @krishangunaratne5001
      @krishangunaratne5001 6 часов назад +9

      Thun weni loke manasikathwaya kiyala Thamai ithin oyage comment ekata kiyanna thiyenne hari gobbai😂 koheda Dan heluwen inne methana .

    • @tharinduwelhenage
      @tharinduwelhenage  6 часов назад +36

      කෝ හෙලුවෙන් නැහැනේ ? දූපතේන් පොඩ්ඩක් එලියේ ලෝකය බලන්න

    • @lily_Andromeda
      @lily_Andromeda 6 часов назад +6

      ඔවා කියලා වැඩක් නෑ මේ වගේ අයට අනේ 😂

    • @HashiniIshara-k6k
      @HashiniIshara-k6k 6 часов назад +7

      සහතිකෙත් අරන් එන්න පිලිගන්නම් ඔයාගෙ වගකීම 😂😂 කෙල්ලෙක්ට හරියනකොට ඉවසන් ඉන්න බැරි නුගත් පිරිමි සුලුතරයක් ඉන්නවා

    • @anuanuu1816
      @anuanuu1816 6 часов назад +13

      ​@@tharinduwelhenageහෙලුවෙන් ඉන්නවා අවුලක් නෑබම්.. අඩ නිරුවත තමයි අවුල නෙද..ඒකත් කමක් නෑ ඉතින් උන්ගෙ ඇගනේ..අනේ ඒ උනාට පොඩ්ඩක් අපි ගැන අනුකම්පා කරලා සිංදු කන එකයි අපේ කනට ර්න එකයි නවත්තන්න කියපම් ප්ලීස්ස්ස්ස්ස්

  • @RacikaTilak
    @RacikaTilak Час назад

    😂😂😂😂😂

  • @Yashodya1234
    @Yashodya1234 5 часов назад +14

    අර inne දෙමාපියන් da. තුක් නොදකින kellage ඇඳුම.

    • @yashoanthony7011
      @yashoanthony7011 4 часа назад +4

      Oyage wadak bala ganna darling 😂

    • @Yashodya1234
      @Yashodya1234 3 часа назад +1

      @yashoanthony7011 oya nam amu gonek .පට්ට mee harakek.

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 5 часов назад +3

    😡😡😡😡

  • @Mrlonely93
    @Mrlonely93 2 часа назад

    ශෙහානිගෙ දේවල් පෙන්නනකන් බලන් ඉන්නෙ අපිත්..😅

  • @IndunilLakshan-y4g
    @IndunilLakshan-y4g 5 часов назад +4

    🐃🐃🤣🤣

  • @jeevanidias4622
    @jeevanidias4622 4 часа назад +3

    Happy birthday ❤❤❤

  • @TharuShihara
    @TharuShihara 4 часа назад +2