Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා.මම තාමත් හිතන්නේ මනුස්සයෝ කොහොම බැන්නද?...ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤❤❤
කවුරු මොනවා කිව්වත් මේ දරුවන්ට අම්මා කෙනෙක් ඕනේ ඉක්මනටම සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ඉක්මනින්ම සුවය ලැබේ වා.දරැවන්ට පුලුවන් විදියට අම්ම ව බලාගන්නවා. ගොඩක් පින්.
ඔව් අනෙ පව්
බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඉක්මන් සුවය
අන්ජලි මාර ශක්තිමත් කෙල්ලෙක් , සමහර vlogs වල දැකලා තියෙනවා එයා හරි නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් ඉතින් අද වෙනකොට වගකීමක් ගන්න පුළුවන් පවුලක ලොකු දුවක් වෙලා හැමදේම හරියයි කවුරු හරි උනත් වැරදි උනත් අම්මට තියෙන ආදරේ අඩු කරන්න එපා පරිස්සමින් බලාගන්න ඒ වගේමයි දිනිත ඔයාගේ ඔයාට ඉන්න ලොකුම හයිය ඒ අතින් ඔයා වාසනාවන්තයි ❤❤
ඇත්තට අංජලී ඔයා වගේ දුවක් ලබන්නේ අම්මගේ වාසනාව තමයි ඔයාගෙ අම්මගේ කකුල ඉක්මනින් සුව වේවා පතනවා ඔයාගෙ අම්මගේ වගේම නංගි ගේත් බලා පොරොන්දු ඒ විසින් ලැබේ වා කියල සිතනවා
සුඡිවා අක්කා ඉක්මනට සුව වෙන්න ...ඉක්මනට ඇවිදින්න අක්කා ...ආදරේ සුඡිවා අක්කා ... නන්ගිලා දෙන්නා පරිස්සමට ඉන්න ... ❤
මේ හැමදේම ජීවිතේට ලස්සන පාඩමක් මැණික.. එදා හිටිය දගකාර කෙලි පොඩ්ඩ වෙනුවට අද මුලු ගෙදරම අම්මා වෙලා... මේ හැමදේම දරාගන්න ඔයාගේ පුංචි හදවතට මහා ශක්තියක් ඇවිත්.... ඒ වගේම ඔයා ගොඩක් ලස්සන වෙලා... තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ කරන කැපවීමම ඇති ඔයාගේ ජීවිතේ වාසනාවන්ත පින්වන්ත වෙන්න. ඔයාගේ නංගිටත් චූටිටත් මේ හැමදේටම ලගින් ඉන්න හැමදෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය රැකවරණය ලැබේවා !!! ඇය ඉතා ඉක්මනින් සුවපත් වේවා!!!!
නොදකින් උඹලා වගෙ උන්
Varadi kalama vidawanna ona thawabewatanahabthopita 😮😮😮😮😮😮😮😮😮
Thopi vage vrsiyo me ratenma thuran karanna ona patta vesiyo 🐂🐂🐂🤣🐂🐂🐂
Thopi ay vidiyo dammats minissunta Duka Naha tharaha vadi venawa misak karapu Pau vidopiya sujeewatho vesi
ගොඩක් පින් දෙන ශක්තියට මේ පව්ලට. වට්ටන්න හැදුවට වචනෙන් දැන් ඒ ලමයිනුත් ස්මාර්ට් වෙලා අත්දැකීම් තුලින්.
අන්ජලී හොඳම දුවෙක් , සහෝදරියෙක්.ආදරෙයි අන්ජලී.ඔයාලගෙ අම්මාටඉක්මනටම සනීප වෙලා කලින් වගේ සතුටින් ඉන්න පුලුවන් වෙන්න සුවය ලැබේවා ඔයාලා කරපු පිං බලෙන් ඔයාලට යහපතක්මවේවා බුදුසරනයි ❤❤
ඔයාලා කොහොමද දරා ගන්නේ ...මට හිතා ගන්න බෑ....දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා .....ඉවසීම ,ශක්තිය,හැමදේම අම්මට වගේම ඔයාලටත් ලැබේවා ....❤ ආදරෙයි ..❤
පව් දෙවියනේ එයා වගේම දරු පැටව් කොච්චර දුකක් විඳිනවා ඇද්ද නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා" ජේසු පිහිටයි 🙏🙏🙏
සුජිවා මහත්මිය ඔබට අනන්තවු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණයි
තනියම තරුන ගෑනු ලමයි දෙන්නෙක් කොහොම දරා ගන්නවා ඇත්ද.අපිට අම්මට උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් ගෙදරම කඩා වැටෙනවා.ඒ අතින් මේ දෙන්නගෙ දරාගැනීම ඉහලයි ...මේ අයියා ඉන්න එක ලොකු හයියක්. අපි කරන්නා වූ පින් බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා.වෙනදා මෙන් සතුටෙන් ඉන්න දුක් කරදර නිමා වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.වේදනාව නිමා වේවා❤ බුදුසරනයි 🙏
Daraganna ona minissu sudda karala hamuduruwaru suddadala Dan bima Anika vage raganawa henama gahapan okita nagitinna ma bariwenna vidawala marenna ona naki demali🐂🐂🤣🤣🤣🤣🤣🐂🐂🐂🤣🤣🤣
@@KanchanaD-p9fඅනුන්ට නරකක් නපුරක් වෙන්න කියලා පැතුවාම ඒ දේම බූමරංගයක් වී නැවත තමන් වෙත එනවා. ඒක දන්න අය කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඇය ඇගේ පව් ගෙවා දමනවා . ඔබ අහක ඉඳන් ඒ පව් වලට නැවත කර ගහනවා. ඔබ පැතූ දේ ඒ විදිහටම ඔබටත් සිදු වේවි.. සොබාදහම හැමෝටම සලකන්නේ එකම විදිහට ...
@@KanchanaD-p9fapita anunge kunu hoyanna awashya ne.eyala werdi karath hari de karath apita mokada. manussayek washayen leda ade inna manussyekt ikman suwaya prarthana karana eka werdiyt dakina harak inna bawa dannawa.eth samaharak mole thiyna minissuth innwa.api hathurektwth karadrayak unama ohoma wachana kiyanna tharam hitha diyunu wela ne. e gena adambarai.e athin oya best ane😂
@@KanchanaD-p9fumbe maha loku Buddha Darme kiyala dunne okada umbata , hamuduwaru baba una gani waradi unada ? Ane ban umbala wage ewun thamai Budu dahama nathi karanne, Kala kanni ,katha katana wachana walin terenawa thopi kochchara irissiyawakin kiyala,thuuu nodakin maha loku bauddayo
@@KanchanaD-p9fmeka dapu thirisanage pawule ekekuta ohoma unananm therei ohoma hithanna epa manussayek weradi karanna puluwn e weredden hanwadu gahana eka newei manussa kama
ඇත්තටම කොහොම හිටපු ගෑනු ලමෙක් ද? දැන් හැම වැඩේම කරනවා..නියමයි අක්කේ..ඔයාගේ ශක්තිමත්ම පෞරුෂය දැන් අපිට බලන්න හම්බුනා..හැම දේම හොදට සිද්ධ වෙයි..පරිස්සමෙන් ඉමු එතකන්.♥️😌
අන්ජලී..ඔයා ශක්තිමත් දුවෙක්...ඔයාලට හිටියා වගේම ආයෙත් ඉන්න පුලුවන්...ඔයාලා කරපු පිං බලෙන් ඔයාලට යහපතක්ම වේවා..නිදුක් වේවා නීරෝගී වේවා....
Sakthimath ajali Thoth Dan apathayek Aran karamin ennawane eka nisa sakthimath para patta vesiyo thopi vidawanna ona nayana vadalata karapu deta Pau kariyo🐂🐂🐂🐂🐂🐂🐂
Okiwa makabawewab😮😮😮😮😮😮
මටනම් පාරෙ ඇම්බුලන්ස් එකක් යනව ඇහෙනකොට මමනම් හිතින් හිතනව අනේ ඕකෙ යන ලෙඩා ඉක්මනින් සුවපත්වේවා කියල.අදටත් මම එහෙමයි.ඇග හිරිවැටෙනව.ඔයාල දෙන්න පවි අනේ.කෙල්ලො දෙන්න.හුරතලේට හිටියෙ.අම්ම හොදින් ඉන්නකොට.
ඔයා ලට මේ හැම දෙයක්ම දරාගන්න ශක්තිය ලැබෙන්න ඕනි දෙවියනේ ...ඒ වගේම ජීවිතේ ට මේ එන හැම දෙයක්ම අපි අපේ ජීවිතේ ට අත්දැකීමක් කරගන්න ඕනි ...එතකොට හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන්න අපිට ලොකූ ශක්තිය ක් වෙනවා...මේක තමා ජීවිතේ කියන්නෙ අපි කවදාවත් ම නොහිතන නොපතන දේවල් වලට අපිට මූන දෙන්න වෙනවා ...ඒ හැමදෙයක්ම දරාගෙන ජීවත් වෙන එක තමා මේ ජීවිතේ ..තුනුරුවන්ගෙ ආශිර්වාද යෙන් ඉක්මනින් සුවය ලැබිලා පවුල ක් විදියට අයේමත් හරි ✨ සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏බුදු සරණයි !!!
සුජීවා ඔයා මෙහෙම ඇදක් උඩ ඉන්නවා දකිද්දි…ඇස් වලට කදුළු ආවෙ මටත් හොරා. සුඡීවා ඔයාට ඉක්මන් සුවය පතනවා.අන්ජලී ඔයා පුදුම ශක්තිමත් පවුලේ ලොකුදුවගේ වගකීමඅකුරටම ඉටුකරනවා කියලා දැනෙනවා ❤
මම නම් මගේ හතුරෙක්වත් මෙහෙම ඉන්නවා දකින්න අකමැතියි මාරම වේදනාවක් මට මේ බලද්දින් ඇඩුනා 😢😢😢.ඉස්සර වගේ දුවලා පැනලා ඇවිදලා ඉන්න ලැබේවා ඉක්මනින් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මනින් සනීප වේවා අම්මට 🙏🙏🙏🙏🙏🙏
@@suga3572 අංජලි කඩා වැටිලා වගෙ ....වෙනදා වගේ හිනාවෙන්නැ ..... පුතේ ඔයාලට ඉක්මනින් හිනාව ලැබේවා.🙏
Ohoma Una eka hodai nathnam thawath minissu amaruwak dai patta vesi 🐂🐂🐂🐂🐂🐂
Ammate jesus pihitai
@@EmeeiGirlVlogs ragapamat ublth ahu wenwne😂
@@jkalkdnsm උරුම කරුම ....කලබල නොවන්න ඕනම කෙනෙකුගේ හොද දකින්න යාලුවේ .ඔයාත් 100% නිවැරදිද එහෙම නම් මේ ගැන මෙහෙම ලියන්න පෙලෙබෙන්නැ.අඩුපාඩු ලෝකෙට ප්‍ර්දර්ශනය නොකර ඉන්නවා නම් හොදයි නේද ...?
අංජලී පුතේ අම්මව මතක්වෙනවා. කොහොමද ඔයාල වැඩ කරගන්නේ. කියල. නමුත් ඒවෙලාවලදී ශක්තියක් එනවා. ඔයාලගේ හොදින් ජීවිතය ගෙනියන එකම සතුටක්. ඔයාලට වැරදි කියන්න අයිතියක් නෑ කාටවත්.. වේදනාවට මුහුන දුන්න අයයි විදවන්නෙ. කතානම් කියන්න පුලුවන්. උදව්වක් නැතත් සුවපත් වේවා! හරි කියන්න දිව නැමෙන්නෙ නැති එක කනගාටුයි. අතින් වැඩ කරන්න. හිත සතුටින් ඉන්න.. උනදේ උනා. පහුවෙලා ඉවරයි.ඔයාලගේ ජීවිත අනෙක් අයට ඕන විදියට අවශ්‍ය නෑ දරැවෝ. තෙරැවන් සරනයි. සුවවේවා! ඉක්මනින්.
කවුරු මොනා කිව්වත් ඔය තුන්දෙනා පට්ට ශක්තිමත් .....👍ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි ඔයාගෙ අම්මට ❤️👍 🙏
ඉක්මනින් සුව ලැබේවා ,,මිනිස්සු මනුස්සකම අමතක කියල කොහොම බනිනවද දෙවියනේ ,, විපතට මුහුණ දුන්න කෙනා විතරයි ඒක දන්නෙ ,,බුදු සරනය් ඔයාට ❤❤
මාත් Ambulance එකක ගියා පළවෙනි වතාවට. ඒක මගෙ රත්තරන් අම්මත් එක්ක ගිය අවසාන ගමන. 😭😓 ඒ දුක කියාගන්නත් බෑ දැං මතක් වෙනකොටත් තාමත් දරා ගන්න හරිම අමාරුයි. හතුරෙක්ටවත් ඒ අමිහිරි අත්දැකීම ලැබෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්තනාව. ඔයාලගෙ අම්ම ඉක්මන්ටම සනීප වෙනව. කවුරු මොන දේ කිව්වත් මේ දේ වෙච්ච දවසෙ ඉදල මම ප්‍රාර්තනා කලේ අනේ අංජලීගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා කියල. මොකද අම්මෙක් නැති ජීවිතයක් ගත කරන්න දුවෙකුට හරිම අමාරුයි. මම ඒ අමාරුම ජීවිතේ ගත කරන්න පටන් අරන් දැං අවුරුදු 3කටත් වැඩී. මගේ එකම ප්‍රාර්තනාව තමයි කිසිම දරුවෙක්ට තමන්ගෙ ආදරණීය අම්මව නැති වෙන්න එපා!!! තෙරුවන් සරණයි ♥️🌼
Matath.
නගෝ😭😓@@sakuvlog-official
@@Nirosha-f1mතෙරුවන් සරණයි
🥺🥺
තොපිටත් යන්න වෙයි අවසාන ගමනම ඒකෙ හිටපිය බය නැතුව ඔව් දැන් යන්නත් බෑනෙ තොගේ කළින් කසාදයි දැන් තියාගෙන ඉන්න ඒවයි සමාජෙන් දැන් කොන් වෙලානෙ ඒකයි කලින් මිනිහ කෝ මුන් අම්මත් එකයි දූලත් එකයි මුන් දන්නව එකකින් සෑහෙන්නෙ නෑ කියල ඒ නිසා බදි න ඒව පෙන්නන්නෙ නෑ හොර හැත්ත
ඔයාල පව් අම්මත් එක්ක ඔයාල ගොඩාක් සතුටින් හිටියා.ඒ වගේම අම්මා මේ වෙලාවේ මොන තරම් වේදනාවක් විදිනවද .අම්මාට ඉක්මන් සුවය ලැබේවා.ආදරෙයි ඔයාලට 🥰
අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා .අපේ ජීවිත වලට කොයි මොහොතේ මොනව වෙයිද කව්ද දන්නේ.හැමෝම ඇයට ඉක්මන් සුවය පතන්න තරම් නිහතමානි වෙමු.තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාටම.❤️❤️❤️❤️
Speedy recovery
සුජිවා මහත්මිය ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ඔබ සියලුදෙනාට ලැබේවා.🙏
ඉක්මනින් සනිප වෙන්න අක්කා .....ඔයා මොනවා උනත් ඔයා හොද අම්මා කෙනෙක් ...ඒ වගෙම අන්ජලී ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක් 👍❤️❤️
kolla patta haiyak ne oyalata... wasanawata oya wage ekekwa hambaune...!!
අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි අම්මට 🤲🥺♥️ අක්කේ බය වෙන්න එපා අම්මට ටක්ගාලා හොද වෙයි 🥺🤲♥️ අක්කා හයියෙන් ඉන්න 🤲😇
දකිද්දිත් හරිම දුකයි, මොනවා කරන්නද හිතට ශක්තිය අරගෙන ගමන යන්න වෙනවනේ, විශේෂයෙන් අංජලී දෝණි මාර ශක්තිමත්, අම්මාව හොදින් බලාගන්නවා, ඒ පිනම ඇති සසර කතරින් එතෙර වන්න, සුජීවා මැඩම් ඔබ තුමියට සුවපත්, සැපවත්, දිගුකල් දිවියක් ප්‍රාර්ථනා කරනවා,පව්ලේ හැමෝටම තුනුරුවන් ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනා කරනවා, (මම සාගරිකා AIA insurance)
අංජලී ගේ දඟකාරකම එහෙම් පිටින්ම ගිහිල්ලා.... හරිම දුකයි ඔයාලට වෙච්ච දේ ගැන... අම්මට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ඉක්මනටම අම්මයි දුවලා දෙන්නයි එකතුවෙලා.. vlog එකක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.... ❤❤❤❤
@@thestoreroom6208 😂😂
මේ කරන්නෙත් රඟපෑමක් බං. උඹල වගේ ගොන්නු ඉන්නකන් ලංකාවට දෙයියන්ගෙම පිහිටයි
Kala kam pala dena dawasak enawa kiyala danwath therum aran wada karanna.
ඉක්මනින් සුව වේවා සියලු deviyo rakithwa
ඉක්මනින් සුව වේවා...හැමදෙයකටම මූණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..🙏
අනේ හිත හොඳටම රිදුන නන්ගි ..ඔයා හරිම ශක්තිමත් ...සැලෙන්න එපා..ජීවිතේ අපි හැමෝටම ප්‍රශ්න එනවා ..ඒත් අපි කොහොම හරි ඒවට මුහුන දෙන්න ඕනෑ ..තෙරුවන් සරනයි අම්මා ඇතුළු ඔයාල හැමෝටම ..ආදරෙයි..❤❤❤❤❤පරිස්සමින් ඉන්න ..goad bless ..
ඔයාලට ආයෙමත් ඉස්සර වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන,වේදනාවනම් නැතිවෙන එකක් නෑ ඒත් ඒ ජීවිතේ හැටිනෙ ඒනිසා ඒගැන ඔයාල තේරුම් අරන් ඉන්නෙ කියන එක දැනෙනව,අම්ම ඉක්මනින් සුව වෙයි.සැනසීම සහනය සුවවීම දුරක නොවේවා
Niduk wewa nirogi wetwa suwa Pat wewa ikmanin budusaranai
ඔයාලගෙ අම්මාට රැවන්වැලි මහා සෑයේ අනුහසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් ඉක්මනින් හොඳ වෙයි ❤❤
හොදවෙයි හොදවෙයි
@@yadeeshaniromi9270 අම්මටසිරි 😂බලාවි අනුහස😂 හාමුදුරුවෝන්ට කරපු එකට😂 තෝත් හාමුදුරුවෝ එක්ක බුදියනවද?😂
Ube ammata soba dahamini daduwam deela thiyenne okita karapu Katha vada valata nakichchi makabaweyan nayana okawath Aran yanna ona🐂🐂🐂🐂🐂🐂🐂
Sujeewata niwansuwa labewa😮😮😮😮😮😮😮😮😮
@@KanchanaD-p9f niwan suwa newe oki apayatma pala
පවුලේ ලොකු දුව විදියට බර කරට අරන් අනිත් අයත් එක්ක මේ කරන කැපවීම අගය කරනවා❤ අම්මට ඉක්මනින් සුවය ලැබේවා ❤
අනේ කෙල්ලේ ඔයා ගොඩක් ශක්තිමත් ඔයාට බුදු සරණායි 🙏 🙏🙏
කරපු කර්ම අපි හැමෝම ගෙවන්න ඕනි.ඒක තමයි ඇත්ත.ඒක හැමෝටම පොදුයි.
මේ විශ්වය පුරා පැතිරී ඇතී අනන්ත වූ බුදු ගුන බලයේ ආනුභාවයෙන් ඔබේ අම්ම සුවපත් වේවා. ❤❤
මගේත් accident එකෙන් පස්සේ කකුල කපන්න හැදුවේ..ඒත් අම්මා sign කරේ නෑ..dr.Nihal Fernando මගෙ කකුල හොද කරලා දුන්නේ..මගෙත් කකුලේ කෑලි තිබුන් නෑ..ඔය විදියටම එලිසරෝ ඇන්ටනාව දැම්මා..මාස 8ක් ගියා ඇන්ටනාව අයින් කරන්න..තුවාල වලට අනන්ත අප්‍රමාණ දුක් වින්දා..ඔය වේදනාව මං ඔය විදියටම වින්දා කකුල කැඩුන වෙලේ..ඒ නිසා ඔය වේදනාව හොදටම දන්නවා..ඉක්මනින්ම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ..පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏
Oki sadakalika ade vidawala marenna ona karapuvaparadawalata okita sobadahama daduwam dunne ballita makabawewa tho naki demalichchi podi kollo Kala Kala Dan amaru athi kasilla vadiwela 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂
@@KanchanaD-p9fඑයාල වැරදි කරන්න ඇති හෝ නැතෑ එහෙම කියන්න එපා ඔයා පව්පුරෝගන්න එපා වෙනඅයගෙ පව් වලට..ඔයා කියනව වචන ආපස්සට පෙරලිලා ඔයාටම එනව ඒ නිසා කාටවත් එහෙම නොකිය ඉමු අපි නේද පව් කරපු අයට කොහොමත් දඩුවම් ලැබෙනවාමයි අපි ඒවට මැදිහත් නොවී සාප නොකර පව් පුරෝගන්නෙ නැතුව ඉමු.
Q@@KanchanaD-p9f
@@KanchanaD-p9f oytat esema wewa me athme hri ipadena athmeka hri
ඒක ඇත්ත .එයාලා අසරන වෙලා ඉන්න මේ වෙලාවේ .අපිට එහෙම වුනොත් කියලා හිතලා අනිත් අයගේ හිත් රිදවන්න එපා.ඒවා ආපස්සට තමුන්ටම එනවා .එහෙම වෙලා තියනවා🥲
කිසිම මනුස්සයෙක්ට මෙහෙම වේදනාවක් නොවේවා..ඒ වගේම කිසිම කෙනෙකුට මෙහෙම දරුනු දේවල් කරන්න හිත් පහල නොවේවා..🥺..ඇත්තටම කකුල කොච්චර රිදෙනවා ඇතිද කියලා හිතෙනවා දැක්කම..ඉක්මනටම සුව අතට හැරේවා..❤🙏😊
කොල්ලෙක් ගෙදර ඉන්න එකලොකු හයියක් ❤
SHOT EKA DENAKAN IDI
දුව ඔයාගෙ අම්මාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .
අනේ ඉක්මන් සුව ලැබෙන්න ඕනි❤️අම්මට විදවීම උරුම නොවිය යුතුයි!!!anjalee ur a brave girlll
පුදුම දුක් කන්දරාවක් දරාගත්ත කාන්තාවක් ...😭
බොහොම ආඩම්බර වෙන්න පුලුවන් ළමයින් තුන්දෙනක් . සියලුම දේවල් වලට මුහුණ දෙන්න තව තවත් ශක්තිය දයිරය ලැබේවා.😘මේ එකමුතු කම තව තව ශක්තියක්ම වේවා.මොන දේවල් ආවත් ලෝකය දිහා තව තවත් කරුණාවෙන්ම බලන්න ශක්තිය ලැබේවා.😘
ලස්සනට , දුවලා පැනලා හිටිය කෙනෙක් මෙහෙම ඉන්නවා දකිද්දි මාරම දුකයි 😢
මේ වගේ වේදනාවක් දරා ගෙන මෙවැනි විඩියෝවක් කිරිම දුකක්.සියලු කරදර දරා ගන්න ශක්තිය ලැබේවා❤
❤❤❤❤🙏
Ayi video kare.. Pisso
සතුටින් ඉන්න දුවේ!! ❤❤❤නංගිලා දෙන්නටයි අම්මටයි ශක්තියක් වෙන්න බුදු පුතේ🙏🙏🙏🙏
ජීවිතය අවබෝධ කර ගන්න. , , අධික කාමය, වංචාව, දූෂණය, පින්වත් හාමුදුරුනමකට කළ විනාශය යන මේවා සුළු දේවල් නෙවේ.. නමුත් ඔබට කෙනෙක් හිනා වේ නම් එයත් තිරිසන් . පින්දහම් කරමින් සසර කළ අධික පව තුරන් කරගන්න
ඒක ඇත්ත එයා බුදු දහම වැලදගත්තෙ සිඋරෙහිටපු හමුදුරුනමත් අරගෙන කියන තරන් පිරිසිදු නෑ හිත්.ඒ කෝම උනත් මේ වෙලාවෙ එයට ඉක්මන් සුවය පතනවා
Hamudurwo Baba uu mukuth nokara sujeewa balen ussala
හාමුදුරුවෝ බබාද
අම්මා..,
සුජීවා වංචා, දූෂණ කරපු කෙනෙක් නෙමෙනේ
Duwa oya Hari dairiwantha duwak. Tharuna lamai me vidiyata dakkamath sathutui. Ammata ikman suwaya labewa. Oyalata thawath shakthiya dairiya labewa.
ඔයාගේ මූන දැක්කම තේරෙනවා කොච්චර මහන්සියකින්ද ඉන්නෙ කියලා. දුවෙක් විදියට තනියම ඔය ගහන ගේමට respect. හැම situation එකක්ම තාවකාලිකයි. සැප වගේම දුකත්. සමහරවිට මේ හැමදේම ඔයාට ජිවිතයේ හොඳ පාඩමක් කියලා දෙයි. මිනිස්සු ගැන, සමීප අය ගැන, තමන් ගැන. මොනවා තිබුනත් මේ ලෝකේ අම්මා තරම් දෙයක් තවත් නෑ. හය්යෙන් අල්ලගෙන ඉන්න. මේ ගෙවන කාලයත් තාවකාලිකයි. ලස්සන කාලයක් ලඟදීම ඔයාලගේ ජීවත වලට ආපහු එයි.❤
ඔයාලගෙ පවුලට දිනිතව ලොකු හයියක්❤ඒ වගෙම අම්මට ඉක්මනටම සනීප වෙලා කලින් වගේ සතුටින් ඉන්න පුලුවන් වෙන්න ලැබේවා❤
සුජීවා ආච්චිට ඉක්මන් සුවය ලැබේවා
ඔයාලා හැමෝගෙම හිත් ශක්තිමත් වෙන්න ඕනෙ මේ අමාරු දවස් දරාගන්න. ඔයාලට තිබුන ආදරේ වෙනසක් නැතුව තාමත් හිතේ තියනවා. Vlog එක දැක්කමත් මාර සතුටක් ආවා... සුජීවා මහත්මියට ඉක්මනින් සුව වේවා.. තෙරුවන් සරණයි.
🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා .. ජේසුපිහිටයි...
අංජලී...... ගොඩක් හොඳ දුවෙක්.... සුජීවා මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා .... 100% නිවැරැදි මිනිස්සු නැහැ ... කාලයත් සමග කායික දුක්, මානසික දුක් අඩුවේවා... සැනසීම ලැබේවා .. බුදුසරණයි ඔයාලට ❤❤❤
අම්මව මෙහෙම දකිද්දි හරිම දුකයි... ඉස්සර cooking වීඩියෝ වල හිනාවෙවී රංඩුවෙවි කෑම හදපු විදිය මතක් වෙනවා... ඉක්මනටම සනීප වෙලා ආයෙම ඉස්සර වගේ වීඩියෝ වලට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සුජීවා මිස්... may god bless you❤❤❤
අනේ පව් ඔයාලා දෙන්නා ගේ මුහුණේ තිබුන දගකාර ලස්සන නැවුම් පෙනුම නැති වෙලා.ඔයාලා හැමෝටම ඉක්මනින්ම ස්තුටින් ඉන්න ලැබේවා !!බුදු සරණයි නමෝබුද්ධාය !!සුජීවා මහත්මියට ඉක්මන් සුවපත් භාවය ලැබේවා !!
අක්කි ඔයා නම් මාරයි....❤.ලස්සන හිතක් ලස්සන සිතුවිලි......අපි කරපු පිං පවු අපෙ පස්සෙ එනවා අක්කි.අම්මට ඉක්මනටම හොදවෙයි..මේ ආත්මෙ ඔයාලා කරපු පිං නිසා ඉස්සරහ හැමදේම හොදවෙයි...හැමදාම ඔහොම ලස්සන ට කදුලු අතරින් හිනාවෙන්න.....තෙරුවන් සරනයි ඔයාලගෙ පවුලටම......❤️😘
අනේ ඕ සිද්දිය හරි හිතට ආමාරුයි..මාත් හරි ආසාවන් බලනවා ඔයාල..බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න
අනේ එයාට ඉක්මනට සනීප වෙන්න ඕන 😢❤ මම සුජීවා ඇන්ටිට ගොඩාක් කැමතියි ❤❤
ඉක්මනින් සුව වේවි අක්කි අම්මිට...ඇත්තටම ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක්...❤පරිස්සමට වැඩටික කරගන්න ආයෙත් ඔයාලා තුන් දෙනා සතුටින් හිනාවෙලා ඉන්න වීඩියෝ එකක් ඉක්මනටම බලමු....❤❤❤
ඉස්සර වගේම හැමදේම හරියයි ඉවසීමෙන් කටයුතු කරන්න ❤❤❤❤❤❤❤
මොනා උනත් අර අයියා ඉන්න එක අක්කලා දෙන්නට මාරම හයියක්🥺🫶
@@AnuSha-xl6tq ඔව් ඔව් අජිත් අයියා කැලුම් අයියා ශ්‍රීමාල් අයියා නයියා ඩෑඩ්..කාලෙන් කාලෙට මුං අයියලා හොයා ගන්නවා.ලංකාවෙ ගොං වැස්සියො ටික ඉන්නකන් මුන්ගෙ වේස කම් සාධාරණය කරනවා
ඉක්මනින් සුව වේවා ...ඇත්තටම එක කුසෙන් උපන් සහෝදරයෙක් වගේ ඉන්න ඒ සහෝදරයා ඇත්තටම ඔයාලට හයියක්...බයවෙන්න එපා ඉක්මනින් සුව වෙනවා බය වෙන්න එපා.බුදුසරණයි ...ඔයාලට ඔය වැඩ කරගන්න ශක්තිය ලැබේවා ❤❤❤❤
ඌව ගෙදරින් එලවලා තියෙන්නේ 😂
Anjalige miniha a@@paboda933
@@AnuSha-xl6tq ඌව උගේ ගෙදරින් ඈත් කරෙත් මේ අංජලී හුත්ති😂.
අන්ජලී හොඳම දුවෙක් , සහෝදරියෙක්.ආදරෙයි අන්ජලී.
Oun okkoma vesiyo maraduwaru oun
Anjali vettavpadi ayth vidiyo dannavgsththada balli 🐂🐂🐂🐂🐂
ආයෙත් ඵනවා ලැජ්ජ නැතිව
@@chnramaliwewewalwala7472බලන්නැතුව ඉන්න😂
😁😁😁😁 හොරුන්ට මොන ලැජ්ජාවක් ද
ආදරනීය පව්ලක් දුක සැප එකට වැටිලා කොහොමහරි විදගන්නවා...තෙරුවන් සරණයි !!! ඉක්මනින් සුව වේවා..!!!
ඉක්මනින්ම එතුමියට සුව වේවා.එහෙම දැක්කම හරිම සංවේදි... ඔයාලගේ හයිය නම් දෙගුණ තෙගුණ වේවා🙏🙏🙏....තෙරුවන්සරණයි !!!
තුනුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ❤
මේ තමයි අපේ රටේ හැටි...මොනවා උනත් මතක ටිකකාලයයි🤣🤣🤣😮😮😮
ඒකනම් ඇත්ත
Lankawe wena dewal hatiyata mewa monawada
ඇත්තම තමයි
Oka etin api kalinma kiwwane sri lankawe gonwassu ohoma tama.nathnam aye math namal janadipathi karanna Kade yaida nathnam ape harakta hamadema mataka tika dawasay.👿🤣🤣
එක නම් සහතික ඇත්ත.වාසුල කියල කෙනෙක් ඉදල නෑනෙ.
😢😢😢අම්මා කෙනෙක්ට ඔහොම දෙයක් උනාම දරාගන්න අමාරුයි ❤️🔥ඉක්මනටම සුවපත් වේවා!🙏
Mata nam aeththatama godak dukai, eth oya anjali wenada wage inna, oyage katahadama wenas wela ehema epa haiyen hinawenakotai oyala lassanama❤ minissuntau hemadema wenne
සියළුම දේ හොඳින් සිදුවේවා. සුජීවා ඉක්මනින්ම සුවපත් වේවා........ ❤
කවුරු කොහොම මොනා කීවත් මට නමි වෙචිච දේ ගැන මාරම දුකයි මොකද අපි හැමෝම මැරෙන මිනිස්සු නේ
අනේ පරණ vlog එකක් බල බල ඉද්දි අලුතින් Video එකක් දාලා තියෙනවා දැක්කේ ඒක දැක්ක ගමන් මාර සතුටක් ආවේ අක්කි❤ 🥺 අම්මට ඉක්මන් සුවය ලැබේවා ඉස්සර වගේම ඇවිදලා හොදට ඉන්න පුලුවන් වේවා... ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏❤️
අනේ අන්ජලී වගේ දුවෙක් ලැබූ අම්මා හරි ම වාසනාවන්තයි .ඔයාට ශක්තිය තව තවත් ලැබෙන්න ඕන.❤❤❤❤❤❤❤❤
ඉස්සර හිනා වෙලා සතුටින් හිටපු ඔයාලගෙ මූණේ අද හිනාව නැති තරම්ම....🥺🥺 අක්කා ගෙදර අම්මා වගේ ඔක්කොම වගකීමක් අරන් වැඩ කරන එක අම්මට නංගිට ලොකු හයියක් ❤️ අම්මා ලෙඩ වෙනවා කියන්නෙ අපිව හොදටම කඩන් වැටෙනවා සෑහෙන්න..ඒ වේදනාව ම්න් හොදට දන්නවා....ඉතින් ඔයාලට ආයෙමත් හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් ලස්සන කාලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌼⭐🌼බුදු සරණයි 🌻😍 ජේසු පිහිටයි ❤️
දුව ඔයාගේ අම්මට ඉක්මනටම සනීප වෙයිඔයාලා සතුටින් හොඳින් ඉන්න
මං නමි කියන්නේ දැන් වත් මෙි දේවල් තේරැමි අරන් ලෝකෙට පේන්න නෙමෙයි මන්ට ලැලපෙන විදිහට ජිවත් වෙන්න.බුදු දහමට නිගා වෙන දේවල් කරන්න එපා.හොදින් ඉන්න.මිනිස්සුන්ට බනින්න එපා.තමනි නිවැරදි වෙන්න
අන්ජලී අක්කා.. අම්මගෙ තුවාලේ හොද නැත්නම් හොදට බිත්තර දෙන්න ගම් බිත්තර නම් වඩා හොදයී හැබැයි තම්බලා බාගෙට හරි කමක් නෑ.. ඉක්මනට හොදවෙනවා තබ ඉස්සො දැල්ලෝ බල මාලූමෙන්න් මේවා කන්න දෙන්න...බිත්තර දවසට 5ක් කෑවත් කමක්නෑ . අනේ ඉක්මට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයාලා තුන්දෙනාටත් තුනුරුවන් සරනයි..❤❤❤❤❤
Ahala thiyenawa
ඔව් එතකොට ඉක්මනට හොඳ වෙනවා
ඇත්තටම බිත්තර දෙන්න ඉක්මනින් හොද වෙනවා. ඉක්මනින් සුව වෙන්න ඕන.බුදු සරණයි !!!❤
Fresh orange walata egg ekk mix karala denna aththatama godak hodai ikmanin sanipa wenawa
අක්කෙ ඔක්කොම හරි යනවා ඉවසන් ඉන්න... පොඩි හරි දේවල් අපිට වෙනවා.... අනිවාර්යයෙන් හිටියට වඩා හයියක් ඔයාලට දැන් එනවා.. දෙවියන් වහන්සෙ ඉන්නවා. ❤
ගැහැණු ළමයි වුණා ම ගොඩාක් ශක්තිමත් වෙන්න ඕන අක්කෙ ❤😢😢
ඉක්මන් සුවය පතනවා .ඇත්ත ට බැන්නා.ඒත් සුවය පතනවා .
කොහොම හරි ඔයාලට ඉක්මනට ආයෙ කලින් තත්වෙටම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඔයාලා දෙන්නා ගොඩක් හිත හයිය දෙන්නෙක්...චූටිත් ඔයාලට යෝධ හයියක්...අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඔයාලා හැමෝටම තුනුරුවන්ගේ සරණයි...
හැමදේටම හොදින් මුහුණදෙන්න ශක්තිය ලැබේවා ...❤
ඉක්මනින්ම ඉස්සර වගේ ඔයාගෙ අම්මට ඇවිදල දගලල ඉන්න පුලුවන් වේවා. god bless your family🙏
Ow ow dagalanna sinhalayek nam amaruwe danna epa
Ammo goda kalekin ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මො කියන්න දේවල් නැ... ❤️ ❤️❤️ කදුලු ආවා බුදු සරණයි
කාටත් කිසිම දුකක් දැනෙන්න එපා.🥲 හිනා වෙලා පිටතට පෙනුනට.. හිත ඇතුලෙන් කොච්චර වේදනාවක් විදින අයත් ඉන්නවද ❤️🩹❤️🩹🥲
සුජීව දැක්ක එක ලොකු සතුටක් අංජලී රෝස් චුටි ඔයාල සියළු දෙනාට තුරැණුවන්ගේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤
ඔයාගේ අම්මට ඉක්මනින් සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි
තෙරුවන් සරණින් ඉක්මන්ට සුව වෙන්න ඕනේ ❤️
Ane budusaranayi ikmanin sanipa wenna oni 🥺🫶
සියලු දෙවි රැකවරණයත්, විශ්ව මාතාවගේ ආශිර්වාදයත් සුජීවා මහත්මියට ලැබේවා!!!!
මං දන්නෙ නෑ ඔයා මේක දකීද කියලා…අනේ සතුටිං ඉන්න අංජලී…ඔයයි අම්මයි චෝටුයි චූටියි ලස්සනට හිනා වෙලා සතුටිං ඉන්න ඉස්සර වගේ.ඔයාගෙ අම්මා අහිංසක අසරණයන්ට බත් කටක් හරි දීලා තියන පිනම ඇති.අපි දැක්කනෙ අම්මයි ඔයාලයි මොන තරම් දාන දුන්නද කියලා අසරණ මිනිස්සුන්ට.පහු ගිය දේවල් නපුරු හීනයක් කියලා හිතන්න.අම්මාව බේරුවේ අම්මා කරපු කුසල කර්ම.ඔයා ගොඩක් හොඳ කෙල්ලෙක්..❤❤❤❤
අම්මා ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නංගී ඉස්සර වගේ සතුටින් ඉන්න. මිනිසුන් ට තමයි හොඳ නරක දෙකම වෙන්නේ. ඔයාලා කල පිනක් ඇත්නම් ඒ පින් බලෙන් ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Theruwan saranin ikman suwaya parthana karanawa sujiwa mahathmiyata
@@malkanthividanage5331okividawala mskabawennaona Ara hamuduruwanta karapu aparadeta
අම්මා ඉක්මනින් සුවපත් වේවා .
ඉක්මනින්ම සුවය ලැබේවා,,,!
අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා! බුදු සරණයි ❤
Aneeee saaaaduuuuuuuyyy niduk nirogi ikman suwaya labenna one
බුදු සරනයි ..ඉක්මනින් සුව වෙන්න කියලා පුාර්තනා කරනවා..
අංජලී දුව ඔයා මාර ශක්තිමත් දුවක් නංගිත් අම්මත් අනික් පුතාටත් ඔයාල හැමදෙනාටමත් නැවතක් සතුටින් ඉන්න ලැබේවා❤අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤❤
ශක්තිමත් නැත්නමි අර වගේ බොරු කරල මීනිස්සු රවට්ටනවද. ආයෙත් ලජ්ජාවක් නැතිව ආවනේ
අනේ වූ මාර ශක්තිමත්. උඹල වගේ ගොං ගෑණු බං😂
ඉස්සර වාගෙම ඔයාලගේ ලස්සන ජීවිතේ ඒ ආකාරයෙන්ම විඳින්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සුවය ප්‍රාර්ථනා කරනවා.
ඉස්සර වගේ විඳින්න නම් ආපහු කවුරුහරි පූජක කෙනෙක් අල්ලගන්න වෙයි
ඔයාගෙ අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මැණික,මට මේ වෙච්ච දෙවල් හීනයක් වගේ හැමදේම හරියයි හිත තව තවත් ශක්තිමත් කර ගන්න තෙරුවන් සරණයි හැමෝටම 🙏❤️
Ane ohoma nam be. Pissuwak natala inna ane. Issara anjali wage😊😊😊❤❤❤❤
ikman suwa labewa ❤ oyala godaaak wasanawanthai ammawa kohoma hari beragatta neh akki 🎉❤
වරදක් කලානම් දෙවියන්වහන්සේ අනිවාර්යයෙන්ම ඒක ගැන බලාගනී. අපිට කවුරුත් විනිශ්චය කරන්න බෑ. හැබැයි මම මුල ඉදන්ම ඔයාලගේ වීඩියෝස් බලන කෙනෙක් විදියට මට හිතුනේ අපි ඔයාලට කොච්චර ආදරේ කරත් ඔයාලා සමහර ඉන්ටවිව් වලදී ව්ලොග්ස් වලදී ඔයාලට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ රවට්ටලා තියෙන්නේ කිසිම ගාණක් නැතුව කියලා. ඒකත් ඉතින් ඔයාලගේ කැමැත්ත. ඔයාලා ගැන හිතේ තිබ්බ ලෙන්ගතුකම දැන් ගොඩාක් අඩුවෙලා. අම්මට ඉක්මනින් සුවවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුපිහිටයි! ❤
මමත් එහේමයි😢😢
Ow eka aththa
ඇත්ත
හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා.මම තාමත් හිතන්නේ මනුස්සයෝ කොහොම බැන්නද?...ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤❤❤
කවුරු මොනවා කිව්වත් මේ දරුවන්ට අම්මා කෙනෙක් ඕනේ ඉක්මනටම සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ඉක්මනින්ම සුවය ලැබේ වා.දරැවන්ට පුලුවන් විදියට අම්ම ව බලාගන්නවා. ගොඩක් පින්.
ඔව් අනෙ පව්
බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඉක්මන් සුවය
අන්ජලි මාර ශක්තිමත් කෙල්ලෙක් , සමහර vlogs වල දැකලා තියෙනවා එයා හරි නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්
ඉතින් අද වෙනකොට වගකීමක් ගන්න පුළුවන් පවුලක ලොකු දුවක් වෙලා
හැමදේම හරියයි කවුරු හරි උනත් වැරදි උනත් අම්මට තියෙන ආදරේ අඩු කරන්න එපා
පරිස්සමින් බලාගන්න
ඒ වගේමයි දිනිත ඔයාගේ ඔයාට ඉන්න ලොකුම හයිය ඒ අතින් ඔයා වාසනාවන්තයි ❤❤
ඇත්තට අංජලී ඔයා වගේ දුවක් ලබන්නේ අම්මගේ වාසනාව තමයි ඔයාගෙ අම්මගේ කකුල ඉක්මනින් සුව වේවා පතනවා ඔයාගෙ අම්මගේ වගේම නංගි ගේත් බලා පොරොන්දු ඒ විසින් ලැබේ වා කියල සිතනවා
සුඡිවා අක්කා ඉක්මනට සුව වෙන්න ...ඉක්මනට ඇවිදින්න අක්කා ...ආදරේ සුඡිවා අක්කා ... නන්ගිලා දෙන්නා පරිස්සමට ඉන්න ... ❤
මේ හැමදේම ජීවිතේට ලස්සන පාඩමක් මැණික.. එදා හිටිය දගකාර කෙලි පොඩ්ඩ වෙනුවට අද මුලු ගෙදරම අම්මා වෙලා... මේ හැමදේම දරාගන්න ඔයාගේ පුංචි හදවතට මහා ශක්තියක් ඇවිත්.... ඒ වගේම ඔයා ගොඩක් ලස්සන වෙලා... තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ කරන කැපවීමම ඇති ඔයාගේ ජීවිතේ වාසනාවන්ත පින්වන්ත වෙන්න. ඔයාගේ නංගිටත් චූටිටත් මේ හැමදේටම ලගින් ඉන්න හැමදෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය රැකවරණය ලැබේවා !!! ඇය ඉතා ඉක්මනින් සුවපත් වේවා!!!!
නොදකින් උඹලා වගෙ උන්
Varadi kalama vidawanna ona thawabewatanahabthopita 😮😮😮😮😮😮😮😮😮
Thopi vage vrsiyo me ratenma thuran karanna ona patta vesiyo 🐂🐂🐂🤣🐂🐂🐂
Thopi ay vidiyo dammats minissunta Duka Naha tharaha vadi venawa misak karapu Pau vidopiya sujeewatho vesi
ගොඩක් පින් දෙන ශක්තියට මේ පව්ලට. වට්ටන්න හැදුවට වචනෙන් දැන් ඒ ලමයිනුත් ස්මාර්ට් වෙලා අත්දැකීම් තුලින්.
අන්ජලී හොඳම දුවෙක් , සහෝදරියෙක්.
ආදරෙයි අන්ජලී.ඔයාලගෙ අම්මාටඉක්මනටම සනීප වෙලා කලින් වගේ සතුටින් ඉන්න පුලුවන් වෙන්න සුවය ලැබේවා ඔයාලා කරපු පිං බලෙන් ඔයාලට යහපතක්මවේවා බුදුසරනයි ❤❤
ඔයාලා කොහොමද දරා ගන්නේ ...මට හිතා ගන්න බෑ....දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා .....ඉවසීම ,ශක්තිය,හැමදේම අම්මට වගේම ඔයාලටත් ලැබේවා ....❤ ආදරෙයි ..❤
පව් දෙවියනේ එයා වගේම දරු පැටව් කොච්චර දුකක් විඳිනවා ඇද්ද නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා" ජේසු පිහිටයි 🙏🙏🙏
සුජිවා මහත්මිය ඔබට අනන්තවු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණයි
තනියම තරුන ගෑනු ලමයි දෙන්නෙක් කොහොම දරා ගන්නවා ඇත්ද.අපිට අම්මට උනක් හෙම්බිරිස්සාවක් හැදුනත් ගෙදරම කඩා වැටෙනවා.ඒ අතින් මේ දෙන්නගෙ දරාගැනීම ඉහලයි ...මේ අයියා ඉන්න එක ලොකු හයියක්. අපි කරන්නා වූ පින් බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා.වෙනදා මෙන් සතුටෙන් ඉන්න දුක් කරදර නිමා වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.වේදනාව නිමා වේවා❤ බුදුසරනයි 🙏
Daraganna ona minissu sudda karala hamuduruwaru suddadala Dan bima Anika vage raganawa henama gahapan okita nagitinna ma bariwenna vidawala marenna ona naki demali🐂🐂🤣🤣🤣🤣🤣🐂🐂🐂🤣🤣🤣
@@KanchanaD-p9fඅනුන්ට නරකක් නපුරක් වෙන්න කියලා පැතුවාම ඒ දේම බූමරංගයක් වී නැවත තමන් වෙත එනවා. ඒක දන්න අය කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඇය ඇගේ පව් ගෙවා දමනවා . ඔබ අහක ඉඳන් ඒ පව් වලට නැවත කර ගහනවා. ඔබ පැතූ දේ ඒ විදිහටම ඔබටත් සිදු වේවි.. සොබාදහම හැමෝටම සලකන්නේ එකම විදිහට ...
@@KanchanaD-p9fapita anunge kunu hoyanna awashya ne.eyala werdi karath hari de karath apita mokada. manussayek washayen leda ade inna manussyekt ikman suwaya prarthana karana eka werdiyt dakina harak inna bawa dannawa.eth samaharak mole thiyna minissuth innwa.api hathurektwth karadrayak unama ohoma wachana kiyanna tharam hitha diyunu wela ne. e gena adambarai.e athin oya best ane😂
@@KanchanaD-p9fumbe maha loku Buddha Darme kiyala dunne okada umbata , hamuduwaru baba una gani waradi unada ? Ane ban umbala wage ewun thamai Budu dahama nathi karanne, Kala kanni ,katha katana wachana walin terenawa thopi kochchara irissiyawakin kiyala,thuuu nodakin maha loku bauddayo
@@KanchanaD-p9fmeka dapu thirisanage pawule ekekuta ohoma unananm therei ohoma hithanna epa manussayek weradi karanna puluwn e weredden hanwadu gahana eka newei manussa kama
ඇත්තටම කොහොම හිටපු ගෑනු ලමෙක් ද? දැන් හැම වැඩේම කරනවා..නියමයි අක්කේ..ඔයාගේ ශක්තිමත්ම පෞරුෂය දැන් අපිට බලන්න හම්බුනා..හැම දේම හොදට සිද්ධ වෙයි..පරිස්සමෙන් ඉමු එතකන්.♥️😌
අන්ජලී..ඔයා ශක්තිමත් දුවෙක්...ඔයාලට හිටියා වගේම ආයෙත් ඉන්න පුලුවන්...ඔයාලා කරපු පිං බලෙන් ඔයාලට යහපතක්ම වේවා..නිදුක් වේවා නීරෝගී වේවා....
Sakthimath ajali Thoth Dan apathayek Aran karamin ennawane eka nisa sakthimath para patta vesiyo thopi vidawanna ona nayana vadalata karapu deta Pau kariyo🐂🐂🐂🐂🐂🐂🐂
Okiwa makabawewab😮😮😮😮😮😮
මටනම් පාරෙ ඇම්බුලන්ස් එකක් යනව ඇහෙනකොට මමනම් හිතින් හිතනව අනේ ඕකෙ යන ලෙඩා ඉක්මනින් සුවපත්වේවා කියල.අදටත් මම එහෙමයි.ඇග හිරිවැටෙනව.ඔයාල දෙන්න පවි අනේ.කෙල්ලො දෙන්න.හුරතලේට හිටියෙ.අම්ම හොදින් ඉන්නකොට.
ඔයා ලට මේ හැම දෙයක්ම දරාගන්න ශක්තිය ලැබෙන්න ඕනි දෙවියනේ ...ඒ වගේම ජීවිතේ ට මේ එන හැම දෙයක්ම අපි අපේ ජීවිතේ ට අත්දැකීමක් කරගන්න ඕනි ...එතකොට හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන්න අපිට ලොකූ ශක්තිය ක් වෙනවා...මේක තමා ජීවිතේ කියන්නෙ අපි කවදාවත් ම නොහිතන නොපතන දේවල් වලට අපිට මූන දෙන්න වෙනවා ...ඒ හැමදෙයක්ම දරාගෙන ජීවත් වෙන එක තමා මේ ජීවිතේ ..තුනුරුවන්ගෙ ආශිර්වාද යෙන් ඉක්මනින් සුවය ලැබිලා පවුල ක් විදියට අයේමත් හරි ✨ සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🙏බුදු සරණයි !!!
සුජීවා ඔයා මෙහෙම ඇදක් උඩ ඉන්නවා දකිද්දි…ඇස් වලට කදුළු ආවෙ මටත් හොරා. සුඡීවා ඔයාට ඉක්මන් සුවය පතනවා.
අන්ජලී ඔයා පුදුම ශක්තිමත් පවුලේ ලොකුදුවගේ වගකීමඅකුරටම ඉටුකරනවා කියලා දැනෙනවා ❤
මම නම් මගේ හතුරෙක්වත් මෙහෙම ඉන්නවා දකින්න අකමැතියි මාරම වේදනාවක් මට මේ බලද්දින් ඇඩුනා 😢😢😢.ඉස්සර වගේ දුවලා පැනලා ඇවිදලා ඉන්න ලැබේවා ඉක්මනින් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මනින් සනීප වේවා අම්මට 🙏🙏🙏🙏🙏🙏
@@suga3572
අංජලි කඩා වැටිලා වගෙ ....වෙනදා වගේ හිනාවෙන්නැ ..... පුතේ ඔයාලට ඉක්මනින් හිනාව ලැබේවා.
🙏
Ohoma Una eka hodai nathnam thawath minissu amaruwak dai patta vesi 🐂🐂🐂🐂🐂🐂
Ammate jesus pihitai
@@EmeeiGirlVlogs ragapamat ublth ahu wenwne😂
@@jkalkdnsm
උරුම කරුම ....
කලබල නොවන්න ඕනම කෙනෙකුගේ හොද දකින්න යාලුවේ .
ඔයාත් 100% නිවැරදිද එහෙම නම් මේ ගැන මෙහෙම ලියන්න පෙලෙබෙන්නැ.
අඩුපාඩු ලෝකෙට ප්‍ර්දර්ශනය නොකර ඉන්නවා නම් හොදයි නේද ...?
අංජලී පුතේ අම්මව මතක්වෙනවා. කොහොමද ඔයාල වැඩ කරගන්නේ. කියල. නමුත් ඒවෙලාවලදී ශක්තියක් එනවා. ඔයාලගේ හොදින් ජීවිතය ගෙනියන එකම සතුටක්. ඔයාලට වැරදි කියන්න අයිතියක් නෑ කාටවත්.. වේදනාවට මුහුන දුන්න අයයි විදවන්නෙ. කතානම් කියන්න පුලුවන්. උදව්වක් නැතත් සුවපත් වේවා! හරි කියන්න දිව නැමෙන්නෙ නැති එක කනගාටුයි. අතින් වැඩ කරන්න. හිත සතුටින් ඉන්න.. උනදේ උනා. පහුවෙලා ඉවරයි.ඔයාලගේ ජීවිත අනෙක් අයට ඕන විදියට අවශ්‍ය නෑ දරැවෝ. තෙරැවන් සරනයි. සුවවේවා! ඉක්මනින්.
කවුරු මොනා කිව්වත් ඔය තුන්දෙනා පට්ට ශක්තිමත් .....👍ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි ඔයාගෙ අම්මට ❤️👍 🙏
ඉක්මනින් සුව ලැබේවා ,,මිනිස්සු මනුස්සකම අමතක කියල කොහොම බනිනවද දෙවියනේ ,, විපතට මුහුණ දුන්න කෙනා විතරයි ඒක දන්නෙ ,,බුදු සරනය් ඔයාට ❤❤
මාත් Ambulance එකක ගියා පළවෙනි වතාවට. ඒක මගෙ රත්තරන් අම්මත් එක්ක ගිය අවසාන ගමන. 😭😓 ඒ දුක කියාගන්නත් බෑ දැං මතක් වෙනකොටත් තාමත් දරා ගන්න හරිම අමාරුයි. හතුරෙක්ටවත් ඒ අමිහිරි අත්දැකීම ලැබෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රාර්තනාව. ඔයාලගෙ අම්ම ඉක්මන්ටම සනීප වෙනව. කවුරු මොන දේ කිව්වත් මේ දේ වෙච්ච දවසෙ ඉදල මම ප්‍රාර්තනා කලේ අනේ අංජලීගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා කියල. මොකද අම්මෙක් නැති ජීවිතයක් ගත කරන්න දුවෙකුට හරිම අමාරුයි. මම ඒ අමාරුම ජීවිතේ ගත කරන්න පටන් අරන් දැං අවුරුදු 3කටත් වැඩී. මගේ එකම ප්‍රාර්තනාව තමයි කිසිම දරුවෙක්ට තමන්ගෙ ආදරණීය අම්මව නැති වෙන්න එපා!!! තෙරුවන් සරණයි ♥️🌼
Matath.
නගෝ😭😓@@sakuvlog-official
@@Nirosha-f1mතෙරුවන් සරණයි
🥺🥺
තොපිටත් යන්න වෙයි අවසාන ගමනම ඒකෙ හිටපිය බය නැතුව ඔව් දැන් යන්නත් බෑනෙ තොගේ කළින් කසාදයි දැන් තියාගෙන ඉන්න ඒවයි සමාජෙන් දැන් කොන් වෙලානෙ ඒකයි කලින් මිනිහ කෝ මුන් අම්මත් එකයි දූලත් එකයි මුන් දන්නව එකකින් සෑහෙන්නෙ නෑ කියල ඒ නිසා බදි න ඒව පෙන්නන්නෙ නෑ හොර හැත්ත
ඔයාල පව් අම්මත් එක්ක ඔයාල ගොඩාක් සතුටින් හිටියා.ඒ වගේම අම්මා මේ වෙලාවේ මොන තරම් වේදනාවක් විදිනවද .අම්මාට ඉක්මන් සුවය ලැබේවා.ආදරෙයි ඔයාලට 🥰
අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා .අපේ ජීවිත වලට කොයි මොහොතේ මොනව වෙයිද කව්ද දන්නේ.හැමෝම ඇයට ඉක්මන් සුවය පතන්න තරම් නිහතමානි වෙමු.තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාටම.❤️❤️❤️❤️
Speedy recovery
සුජිවා මහත්මිය ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ඔබ සියලුදෙනාට ලැබේවා.🙏
ඉක්මනින් සනිප වෙන්න අක්කා .....ඔයා මොනවා උනත් ඔයා හොද අම්මා කෙනෙක් ...ඒ වගෙම අන්ජලී ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක් 👍❤️❤️
kolla patta haiyak ne oyalata... wasanawata oya wage ekekwa hambaune...!!
අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි අම්මට 🤲🥺♥️ අක්කේ බය වෙන්න එපා අම්මට ටක්ගාලා හොද වෙයි 🥺🤲♥️ අක්කා හයියෙන් ඉන්න 🤲😇
දකිද්දිත් හරිම දුකයි, මොනවා කරන්නද හිතට ශක්තිය අරගෙන ගමන යන්න වෙනවනේ, විශේෂයෙන් අංජලී දෝණි මාර ශක්තිමත්, අම්මාව හොදින් බලාගන්නවා, ඒ පිනම ඇති සසර කතරින් එතෙර වන්න, සුජීවා මැඩම් ඔබ තුමියට සුවපත්, සැපවත්, දිගුකල් දිවියක් ප්‍රාර්ථනා කරනවා,පව්ලේ හැමෝටම තුනුරුවන් ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනා කරනවා, (මම සාගරිකා AIA insurance)
අංජලී ගේ දඟකාරකම එහෙම් පිටින්ම ගිහිල්ලා.... හරිම දුකයි ඔයාලට වෙච්ච දේ ගැන... අම්මට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... ඉක්මනටම අම්මයි දුවලා දෙන්නයි එකතුවෙලා.. vlog එකක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.... ❤❤❤❤
@@thestoreroom6208 😂😂
මේ කරන්නෙත් රඟපෑමක් බං. උඹල වගේ ගොන්නු ඉන්නකන් ලංකාවට දෙයියන්ගෙම පිහිටයි
Kala kam pala dena dawasak enawa kiyala danwath therum aran wada karanna.
ඉක්මනින් සුව වේවා සියලු deviyo rakithwa
ඉක්මනින් සුව වේවා...හැමදෙයකටම මූණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..🙏
අනේ හිත හොඳටම රිදුන නන්ගි ..ඔයා හරිම ශක්තිමත් ...සැලෙන්න එපා..ජීවිතේ අපි හැමෝටම ප්‍රශ්න එනවා ..ඒත් අපි කොහොම හරි ඒවට මුහුන දෙන්න ඕනෑ ..තෙරුවන් සරනයි අම්මා ඇතුළු ඔයාල හැමෝටම ..ආදරෙයි..❤❤❤❤❤පරිස්සමින් ඉන්න ..goad bless ..
ඔයාලට ආයෙමත් ඉස්සර වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන,වේදනාවනම් නැතිවෙන එකක් නෑ ඒත් ඒ ජීවිතේ හැටිනෙ ඒනිසා ඒගැන ඔයාල තේරුම් අරන් ඉන්නෙ කියන එක දැනෙනව,අම්ම ඉක්මනින් සුව වෙයි.සැනසීම සහනය සුවවීම දුරක නොවේවා
Niduk wewa nirogi wetwa suwa Pat wewa ikmanin budusaranai
ඔයාලගෙ අම්මාට රැවන්වැලි මහා සෑයේ අනුහසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් ඉක්මනින් හොඳ වෙයි ❤❤
හොදවෙයි හොදවෙයි
@@yadeeshaniromi9270 අම්මටසිරි 😂බලාවි අනුහස😂 හාමුදුරුවෝන්ට කරපු එකට😂 තෝත් හාමුදුරුවෝ එක්ක බුදියනවද?😂
Ube ammata soba dahamini daduwam deela thiyenne okita karapu Katha vada valata nakichchi makabaweyan nayana okawath Aran yanna ona🐂🐂🐂🐂🐂🐂🐂
Sujeewata niwansuwa labewa😮😮😮😮😮😮😮😮😮
@@KanchanaD-p9f niwan suwa newe oki apayatma pala
පවුලේ ලොකු දුව විදියට බර කරට අරන් අනිත් අයත් එක්ක මේ කරන කැපවීම අගය කරනවා❤ අම්මට ඉක්මනින් සුවය ලැබේවා ❤
අනේ කෙල්ලේ ඔයා ගොඩක් ශක්තිමත් ඔයාට බුදු සරණායි 🙏 🙏🙏
කරපු කර්ම අපි හැමෝම ගෙවන්න ඕනි.ඒක තමයි ඇත්ත.ඒක හැමෝටම පොදුයි.
මේ විශ්වය පුරා පැතිරී ඇතී අනන්ත වූ බුදු ගුන බලයේ ආනුභාවයෙන් ඔබේ අම්ම සුවපත් වේවා. ❤❤
මගේත් accident එකෙන් පස්සේ කකුල කපන්න හැදුවේ..ඒත් අම්මා sign කරේ නෑ..dr.Nihal Fernando මගෙ කකුල හොද කරලා දුන්නේ..මගෙත් කකුලේ කෑලි තිබුන් නෑ..ඔය විදියටම එලිසරෝ ඇන්ටනාව දැම්මා..මාස 8ක් ගියා ඇන්ටනාව අයින් කරන්න..තුවාල වලට අනන්ත අප්‍රමාණ දුක් වින්දා..ඔය වේදනාව මං ඔය විදියටම වින්දා කකුල කැඩුන වෙලේ..ඒ නිසා ඔය වේදනාව හොදටම දන්නවා..ඉක්මනින්ම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ..පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏
Oki sadakalika ade vidawala marenna ona karapuvaparadawalata okita sobadahama daduwam dunne ballita makabawewa tho naki demalichchi podi kollo Kala Kala Dan amaru athi kasilla vadiwela 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂
@@KanchanaD-p9fඑයාල වැරදි කරන්න ඇති හෝ නැතෑ එහෙම කියන්න එපා ඔයා පව්පුරෝගන්න එපා වෙනඅයගෙ පව් වලට..ඔයා කියනව වචන ආපස්සට පෙරලිලා ඔයාටම එනව ඒ නිසා කාටවත් එහෙම නොකිය ඉමු අපි නේද පව් කරපු අයට කොහොමත් දඩුවම් ලැබෙනවාමයි අපි ඒවට මැදිහත් නොවී සාප නොකර පව් පුරෝගන්නෙ නැතුව ඉමු.
Q@@KanchanaD-p9f
@@KanchanaD-p9f oytat esema wewa me athme hri ipadena athmeka hri
ඒක ඇත්ත .එයාලා අසරන වෙලා ඉන්න මේ වෙලාවේ .අපිට එහෙම වුනොත් කියලා හිතලා අනිත් අයගේ හිත් රිදවන්න එපා.ඒවා ආපස්සට තමුන්ටම එනවා .එහෙම වෙලා තියනවා🥲
කිසිම මනුස්සයෙක්ට මෙහෙම වේදනාවක් නොවේවා..ඒ වගේම කිසිම කෙනෙකුට මෙහෙම දරුනු දේවල් කරන්න හිත් පහල නොවේවා..🥺..ඇත්තටම කකුල කොච්චර රිදෙනවා ඇතිද කියලා හිතෙනවා දැක්කම..ඉක්මනටම සුව අතට හැරේවා..❤🙏😊
කොල්ලෙක් ගෙදර ඉන්න එකලොකු හයියක් ❤
SHOT EKA DENAKAN IDI
දුව ඔයාගෙ අම්මාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .
අනේ ඉක්මන් සුව ලැබෙන්න ඕනි❤️
අම්මට විදවීම උරුම නොවිය යුතුයි!!!
anjalee ur a brave girlll
පුදුම දුක් කන්දරාවක් දරාගත්ත කාන්තාවක් ...😭
බොහොම ආඩම්බර වෙන්න පුලුවන් ළමයින් තුන්දෙනක් . සියලුම දේවල් වලට මුහුණ දෙන්න තව තවත් ශක්තිය දයිරය ලැබේවා.😘මේ එකමුතු කම තව තව ශක්තියක්ම වේවා.මොන දේවල් ආවත් ලෝකය දිහා තව තවත් කරුණාවෙන්ම බලන්න ශක්තිය ලැබේවා.😘
ලස්සනට , දුවලා පැනලා හිටිය කෙනෙක් මෙහෙම ඉන්නවා දකිද්දි මාරම දුකයි 😢
මේ වගේ වේදනාවක් දරා ගෙන මෙවැනි විඩියෝවක් කිරිම දුකක්.සියලු කරදර දරා ගන්න ශක්තිය ලැබේවා❤
❤❤❤❤🙏
Ayi video kare.. Pisso
සතුටින් ඉන්න දුවේ!! ❤❤❤
නංගිලා දෙන්නටයි අම්මටයි ශක්තියක් වෙන්න බුදු පුතේ
🙏🙏🙏🙏
ජීවිතය අවබෝධ කර ගන්න. , , අධික කාමය, වංචාව, දූෂණය, පින්වත් හාමුදුරුනමකට කළ විනාශය යන මේවා සුළු දේවල් නෙවේ.. නමුත් ඔබට කෙනෙක් හිනා වේ නම් එයත් තිරිසන් . පින්දහම් කරමින් සසර කළ අධික පව තුරන් කරගන්න
ඒක ඇත්ත එයා බුදු දහම වැලදගත්තෙ සිඋරෙහිටපු හමුදුරුනමත් අරගෙන කියන තරන් පිරිසිදු නෑ හිත්.ඒ කෝම උනත් මේ වෙලාවෙ එයට ඉක්මන් සුවය පතනවා
Hamudurwo Baba uu mukuth nokara sujeewa balen ussala
හාමුදුරුවෝ බබාද
අම්මා..,
සුජීවා වංචා, දූෂණ කරපු කෙනෙක් නෙමෙනේ
Duwa oya Hari dairiwantha duwak. Tharuna lamai me vidiyata dakkamath sathutui. Ammata ikman suwaya labewa. Oyalata thawath shakthiya dairiya labewa.
ඔයාගේ මූන දැක්කම තේරෙනවා කොච්චර මහන්සියකින්ද ඉන්නෙ කියලා. දුවෙක් විදියට තනියම ඔය ගහන ගේමට respect. හැම situation එකක්ම තාවකාලිකයි. සැප වගේම දුකත්. සමහරවිට මේ හැමදේම ඔයාට ජිවිතයේ හොඳ පාඩමක් කියලා දෙයි. මිනිස්සු ගැන, සමීප අය ගැන, තමන් ගැන. මොනවා තිබුනත් මේ ලෝකේ අම්මා තරම් දෙයක් තවත් නෑ. හය්යෙන් අල්ලගෙන ඉන්න. මේ ගෙවන කාලයත් තාවකාලිකයි. ලස්සන කාලයක් ලඟදීම ඔයාලගේ ජීවත වලට ආපහු එයි.❤
ඔයාලගෙ පවුලට දිනිතව ලොකු හයියක්❤ඒ වගෙම අම්මට ඉක්මනටම සනීප වෙලා කලින් වගේ සතුටින් ඉන්න පුලුවන් වෙන්න ලැබේවා❤
සුජීවා ආච්චිට ඉක්මන් සුවය ලැබේවා
ඔයාලා හැමෝගෙම හිත් ශක්තිමත් වෙන්න ඕනෙ මේ අමාරු දවස් දරාගන්න. ඔයාලට තිබුන ආදරේ වෙනසක් නැතුව තාමත් හිතේ තියනවා. Vlog එක දැක්කමත් මාර සතුටක් ආවා... සුජීවා මහත්මියට ඉක්මනින් සුව වේවා.. තෙරුවන් සරණයි.
🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා .. ජේසුපිහිටයි...
අංජලී...... ගොඩක් හොඳ දුවෙක්.... සුජීවා මහත්මියට ඉක්මනින්ම සුවය ලැබේවා .... 100% නිවැරැදි මිනිස්සු නැහැ ... කාලයත් සමග කායික දුක්, මානසික දුක් අඩුවේවා... සැනසීම ලැබේවා .. බුදුසරණයි ඔයාලට ❤❤❤
අම්මව මෙහෙම දකිද්දි හරිම දුකයි... ඉස්සර cooking වීඩියෝ වල හිනාවෙවී රංඩුවෙවි කෑම හදපු විදිය මතක් වෙනවා... ඉක්මනටම සනීප වෙලා ආයෙම ඉස්සර වගේ වීඩියෝ වලට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සුජීවා මිස්... may god bless you❤❤❤
අනේ පව් ඔයාලා දෙන්නා ගේ මුහුණේ තිබුන දගකාර ලස්සන නැවුම් පෙනුම නැති වෙලා.ඔයාලා හැමෝටම ඉක්මනින්ම ස්තුටින් ඉන්න ලැබේවා !!බුදු සරණයි නමෝබුද්ධාය !!සුජීවා මහත්මියට ඉක්මන් සුවපත් භාවය ලැබේවා !!
අක්කි ඔයා නම් මාරයි....❤.ලස්සන හිතක් ලස්සන සිතුවිලි......අපි කරපු පිං පවු අපෙ පස්සෙ එනවා අක්කි.අම්මට ඉක්මනටම හොදවෙයි..මේ ආත්මෙ ඔයාලා කරපු පිං නිසා ඉස්සරහ හැමදේම හොදවෙයි...හැමදාම ඔහොම ලස්සන ට කදුලු අතරින් හිනාවෙන්න.....තෙරුවන් සරනයි ඔයාලගෙ පවුලටම......❤️😘
අනේ ඕ සිද්දිය හරි හිතට ආමාරුයි..මාත් හරි ආසාවන් බලනවා ඔයාල..බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න
අනේ එයාට ඉක්මනට සනීප වෙන්න ඕන 😢❤ මම සුජීවා ඇන්ටිට ගොඩාක් කැමතියි ❤❤
ඉක්මනින් සුව වේවි අක්කි අම්මිට...ඇත්තටම ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක්...❤පරිස්සමට වැඩටික කරගන්න ආයෙත් ඔයාලා තුන් දෙනා සතුටින් හිනාවෙලා ඉන්න වීඩියෝ එකක් ඉක්මනටම බලමු....❤❤❤
ඉස්සර වගේම හැමදේම හරියයි
ඉවසීමෙන් කටයුතු කරන්න ❤❤❤❤❤❤❤
මොනා උනත් අර අයියා ඉන්න එක අක්කලා දෙන්නට මාරම හයියක්🥺🫶
@@AnuSha-xl6tq ඔව් ඔව් අජිත් අයියා කැලුම් අයියා ශ්‍රීමාල් අයියා නයියා ඩෑඩ්..කාලෙන් කාලෙට මුං අයියලා හොයා ගන්නවා.ලංකාවෙ ගොං වැස්සියො ටික ඉන්නකන් මුන්ගෙ වේස කම් සාධාරණය කරනවා
ඉක්මනින් සුව වේවා ...ඇත්තටම එක කුසෙන් උපන් සහෝදරයෙක් වගේ ඉන්න ඒ සහෝදරයා ඇත්තටම ඔයාලට හයියක්...බයවෙන්න එපා ඉක්මනින් සුව වෙනවා බය වෙන්න එපා.බුදුසරණයි ...ඔයාලට ඔය වැඩ කරගන්න ශක්තිය ලැබේවා ❤❤❤❤
ඌව ගෙදරින් එලවලා තියෙන්නේ 😂
Anjalige miniha a@@paboda933
@@AnuSha-xl6tq ඌව උගේ ගෙදරින් ඈත් කරෙත් මේ අංජලී හුත්ති😂.
අන්ජලී හොඳම දුවෙක් , සහෝදරියෙක්.
ආදරෙයි අන්ජලී.
Oun okkoma vesiyo maraduwaru oun
Anjali vettavpadi ayth vidiyo dannavgsththada balli 🐂🐂🐂🐂🐂
ආයෙත් ඵනවා ලැජ්ජ නැතිව
@@chnramaliwewewalwala7472බලන්නැතුව ඉන්න😂
😁😁😁😁 හොරුන්ට මොන ලැජ්ජාවක් ද
ආදරනීය පව්ලක් දුක සැප එකට වැටිලා කොහොමහරි විදගන්නවා...තෙරුවන් සරණයි !!! ඉක්මනින් සුව වේවා..!!!
ඉක්මනින්ම එතුමියට සුව වේවා.එහෙම දැක්කම හරිම සංවේදි... ඔයාලගේ හයිය නම් දෙගුණ තෙගුණ වේවා🙏🙏🙏....තෙරුවන්සරණයි !!!
තුනුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ❤
මේ තමයි අපේ රටේ හැටි...මොනවා උනත් මතක ටිකකාලයයි🤣🤣🤣😮😮😮
ඒකනම් ඇත්ත
Lankawe wena dewal hatiyata mewa monawada
ඇත්තම තමයි
Oka etin api kalinma kiwwane sri lankawe gonwassu ohoma tama.nathnam aye math namal janadipathi karanna Kade yaida nathnam ape harakta hamadema mataka tika dawasay.👿🤣🤣
එක නම් සහතික ඇත්ත.වාසුල කියල කෙනෙක් ඉදල නෑනෙ.
😢😢😢අම්මා කෙනෙක්ට ඔහොම දෙයක් උනාම දරාගන්න අමාරුයි ❤️🔥ඉක්මනටම සුවපත් වේවා!🙏
Mata nam aeththatama godak dukai, eth oya anjali wenada wage inna, oyage katahadama wenas wela ehema epa haiyen hinawenakotai oyala lassanama❤ minissuntau hemadema wenne
සියළුම දේ හොඳින් සිදුවේවා. සුජීවා ඉක්මනින්ම සුවපත් වේවා........ ❤
කවුරු කොහොම මොනා කීවත් මට නමි වෙචිච දේ ගැන මාරම දුකයි මොකද අපි හැමෝම මැරෙන මිනිස්සු නේ
අනේ පරණ vlog එකක් බල බල ඉද්දි අලුතින් Video එකක් දාලා තියෙනවා දැක්කේ ඒක දැක්ක ගමන් මාර සතුටක් ආවේ අක්කි❤ 🥺 අම්මට ඉක්මන් සුවය ලැබේවා ඉස්සර වගේම ඇවිදලා හොදට ඉන්න පුලුවන් වේවා... ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏❤️
අනේ අන්ජලී වගේ දුවෙක් ලැබූ අම්මා හරි ම වාසනාවන්තයි .ඔයාට ශක්තිය තව තවත් ලැබෙන්න ඕන.❤❤❤❤❤❤❤❤
ඉස්සර හිනා වෙලා සතුටින් හිටපු ඔයාලගෙ මූණේ අද හිනාව නැති තරම්ම....🥺🥺 අක්කා ගෙදර අම්මා වගේ ඔක්කොම වගකීමක් අරන් වැඩ කරන එක අම්මට නංගිට ලොකු හයියක් ❤️
අම්මා ලෙඩ වෙනවා කියන්නෙ අපිව හොදටම කඩන් වැටෙනවා සෑහෙන්න..ඒ වේදනාව ම්න් හොදට දන්නවා....
ඉතින් ඔයාලට ආයෙමත් හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් ලස්සන කාලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌼⭐🌼
බුදු සරණයි 🌻😍 ජේසු පිහිටයි ❤️