අවබෝධයට මග 95 | ඔබේ ගුරුවරයා ඔබේ සිතයි

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 231

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 месяцев назад +1

    මා දුටු බුදුන් . පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @nishanthikande3009
    @nishanthikande3009 2 года назад +1

    Sadu sadu oba wahanseta godaak pin,

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 месяцев назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 года назад +8

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @rajithamahesh3589
    @rajithamahesh3589 4 года назад +14

    ජීවත්වෙලා ඉන්නකොට ප්‍රිතිපල ලැබෙන දහමක් නිසා ආද්‍යාත්මිකසුවයක් ලැබීම ගැන තේරුම්කරල දුන්නට ඔබ වහන්සේට පින්🙏

  • @chandanidevika4260
    @chandanidevika4260 4 года назад +15

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා.. සාදු සාදු සාදු. 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madurangajayathilaka55
    @madurangajayathilaka55 3 года назад +4

    ඔබවහන්සේ මගේ ජීව මාන බුදු රජාණන් වහන්සේයි....

  • @SomeOne-ld4xe
    @SomeOne-ld4xe 4 года назад +14

    සැනසිල්ලක් ඇති අධ්‍යාත්මික ජිවිතයට මග කියාදෙන ඔබවහන්සේට මාගේ නමස්කාර ය වෙිවා !!

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @nimalwijesundara2924
    @nimalwijesundara2924 4 года назад +18

    ඔබ වහන්සේගේ මෙිි දේශනාව,නිර්මලයි,නිර්ව්‍යාජයි, සත්‍යයි. තව තවත් මෙවැනි දේශණා තුලින් සුවහසක් ජනී ජනයාගේ සිත්පහන්වෙිවා.නිවන්දකිත්වා.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад +4

    Brilliant true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @madushinisagarika7472
    @madushinisagarika7472 4 года назад +5

    වටිනා ධර්ම දේශනාවක් අපට අහන්න සැලැස්සුවට ඔබවහන්සේට බොහොමත්ම පින්..🙏.. මගේ ජීවිතේ මේ කාලේ නිතරම දුකත් එක්ක දුක් සිතිවිලි එක්ක ගෙවෙනකොට ..මේ බණ ටිකක් ඇහුවම හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා ..ඇයි අපිට මේ විදිහට හිතන්න බැරි කියල හිතෙනවා ..ඔබවහන්සේට නැවත නැවතත් බොහොම පින් 🙏

  • @BeatyOfLife
    @BeatyOfLife 4 года назад +4

    මාර්ගය ඉතාමත් මිහිරි යි! ☺️🤗🌼🌼❣️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 года назад

    Absolutely Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chamarajayavira320
    @chamarajayavira320 Год назад

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @chakidan
    @chakidan 4 года назад +9

    ඇත්තටම මේ කතාව හරි!

  • @blossmclever9236
    @blossmclever9236 4 года назад +2

    Great absolutely true explanation included in the Sermon that will lead us to reach to be enlighten easily.

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 года назад

    Sadu sadu sadu 🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 года назад

    Namamibudhung Mahakarunikayanani mahaweerayanani thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu....

  • @sachiniwijesinghe7587
    @sachiniwijesinghe7587 4 года назад +5

    "මහා ගමනක්,මහා දුකක්
    වළක්වා ගැනීමට අප කළ යුත්තේ
    ව්සිරුණු,සලිත වුණු අපේ සිතේ
    ස්වභාවය බොහොම නිවී සැනසිල්ලේ
    අවබෝධ කර ගැනීමයි...
    කලබල වන්න...ඉක්මන් වන්න...
    යමක් අල්ලා ගන්න...
    උත්සහ ගන්න එපා...."
    අපමණ පිං අපේ හාමුදුරුවනේ !
    🙏🌼🌼🌼🌼🌼🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +1

    Endless listening !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sooriyakumara7409
    @sooriyakumara7409 8 месяцев назад

    Apa Amuduruwana niduk nirogye suwaya labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌎🙏🙏🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 года назад +1

    🙏🙏🌸🌼☀️🎊 godak honda desanawak..'sitha' pirisidu kara ganna akaraya..gana pahadili karana..🙏

  • @sriyanip655
    @sriyanip655 10 месяцев назад

    Sadu sadu sadu🙏🙏🙏

  • @samanhemantha2604
    @samanhemantha2604 4 года назад +7

    මාන්නයෙන් ඉදිමුනු මේ ලෝක සත්වයාට මමත්වයේ භයානක කම වටහා දුන් මාන්නයෙන් මිදෙන්න මාර්ගය කියාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @මාතුලමා
    @මාතුලමා 4 года назад

    නමස්කාර වේවා! සමිදුනි...ඔබ වහන්සේ දේශනා කරන ධර්මය සත්‍යයි...

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 года назад

      මේක බලල ඉන්න ruclips.net/video/ZR6-GGxDVsk/видео.html

  • @nildiya3129
    @nildiya3129 4 года назад

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @ichiroalmeida2292
    @ichiroalmeida2292 3 года назад

    Thank you

  • @wdthushara2270
    @wdthushara2270 2 года назад

    සත්‍ය කියදෙන ඔබවහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 5 дней назад

    My living Budddha. Sadu sadu sadu ❤❤❤❤

  • @indraniethalwatunawewa1687
    @indraniethalwatunawewa1687 4 года назад +1

    සිතට විමුක්තිය ලබාදීමට කටයුතු කිරීමෙන් සදාකල් නිවිමට මගබවතේරුම් ගතිමි අව්වියාජ බව නිවන කරායාමට පිරිසිදු මග බවද තේරුම් ගතිමි ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 2 года назад

    නමස්කාර වේවා !!! 🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 6 месяцев назад

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @hmadarasingha3089
    @hmadarasingha3089 4 года назад +8

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....සත්‍ය ධර්මය යි. අපි කළ යුත්තේ අපි අපේ අධ්‍යාත්මය පිරිසිදු කර ගැනීමයි.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 года назад

    නමස්කාර වේවා සවාමීනි ,🙏🙏🙏!!!
    අද දේශනාව අනුව,මගේ සිත ගැන විපරම් කර බලනකල මධ්‍යස්ථ ප්‍රතිඵලයක ඉඟියක් පෙන්නුම් කලා. වරෙක සිත මට නොදැනීම ඉවතට යනව.නැවත එයාම මට සිහියෙන් ඉන්න කියා මතක්කර දෙනව. ඔබවහන්සේ දේශනා කල අයුරින්ම සිත කමටහන් දෙනව.
    මට දැනෙන විදිහට මගේ සිත මාව යහමඟට ගැනීමට උදව්කරනව.
    මාව වරදකට යොමුවෙනවිට එම වරද කිරීමට ඉඩදෙන්නෙ නැහ.

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 года назад

      අපොයි මිත්‍යා දෘෂ්ටියේ ඉන් නැතුව මේක බලන්න් ruclips.net/video/ZR6-GGxDVsk/видео.html

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 года назад +9

    නිතරම උන්වහන්සේ මා සිත වචන වලින් පිරි මදින්නේය..මට හිස ඔසවන්නට නොදීම නිසා.....මා මලවුන් අතර සිටිනබව දැනේ....මුලු ලෝකෙම උමන්දා පුණ්‍ය භූමියක් වී ඇත....හරියට සියලුම ගමන් නතරවෙලා....ගමනක් නැති...සිතක්..නොපෙනෙන සිතක්...නොඇසෙන කන්දෙකක්....දැනීමක් නැති...පාවෙන සිතක්....දුක සැප නැති සිතක්....මොනතරම් ආශ්චර්යමත් නොදැනීමක්ද...?....ගුරුවරු නැති සිතක්....ඉතින් කියන්න මා කාටද වන්දනා කරන්නේ...කාටද මා නමස්කාර කරන්නේ...සොබාදහමට නමස්කාරය කරමුද?...වචන සමුදායට නමස්කාර කරමුද? පාරක් නැති ඉවරයක් නැති පාරක්...දෙසට වදිමුද...?..පාරකුත් නොපෙනන බැවින්...වැඩකුත් නැති නිසා....දස දිසාවේ...දසබුදුවරුන්ට....සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප දසදිසා නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු ...සාධු.. සාධු.. සාධු...

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 года назад +4

    ඔබ වහන්සේ හැමදාමත් දේශනා කලේ ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
    සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏

  • @thiwankaprasad4196
    @thiwankaprasad4196 4 года назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @hasithaeranga1376
    @hasithaeranga1376 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @Milroynishantha3261
    @Milroynishantha3261 6 месяцев назад +1

    DirgaAu Hamuduruwan 🙏🇱🇰♦️🧡♦️💛♦️🧡♦️💛♦️🧡♦️💛♦️s

  • @vipworld1902
    @vipworld1902 4 года назад +1

    මාගේ නමස්කාරය වේවා,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayam1429
    @jayam1429 4 года назад

    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 අන්ධ වූ මසිත සුවපත් කල ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 года назад

      මේක බලල කොමෙන්ට් දාන්න ruclips.net/video/ZR6-GGxDVsk/видео.html

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 года назад +2

    ජීවිතය තුළ නිවී යාම අත් දකිමින් සිටිම් .🙏 ඔබ වහන්සේ අනන්තයි .🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 года назад +4

    🙏🌸🌷🏵️💐🙏😇

  • @rohanawijelal6483
    @rohanawijelal6483 4 года назад +1

    මහා නිදුකානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 года назад

      මේක බලල ඉන්න ruclips.net/video/ZR6-GGxDVsk/видео.html

  • @thusharisandamali4458
    @thusharisandamali4458 4 года назад

    🙏🙏🙏ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!!!!!

  • @garykroneberg
    @garykroneberg 3 года назад

    Theruwan saranai

  • @chandaralathak6900
    @chandaralathak6900 4 года назад

    සාදු සාදු

  • @sanjeewakarunarathna2588
    @sanjeewakarunarathna2588 4 года назад +2

    මාගේ නමස්කාරය ඔබවහන්සේට ❤️

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 6 месяцев назад

    සියල්ලෙහි වැරදි කරුවා මමයි.
    අන්තගාමී හිතක.. ලෞකික බවයි.
    අව්‍යාජ බවම කුසල් කිරීමයි.
    පිනට හිත..සසර තුලයි..ගින්නක..
    කුසලය නිවනට යි..අත්හැරීම.. මානසික බැඳීම්... ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණ මගකි..
    සුතමය ඥානං බුද්ධ ඥාණං..
    ඉන් අනතුරුව ප්‍රක්ෂත්‍ය..
    හිත ගැන විමර්ශනය ගවේෂණය..
    නිවනට යි... මධ්‍යස්ථ බවක..
    ඔක්කොම අතහැරලා...හිත රැක ගන්න..
    තම හිත තේරුම් ගන්න... කෙලෙස් බරිත...

  • @renukagunathilake1470
    @renukagunathilake1470 4 года назад +1

    මාගේ නමස්කාර වෙිවා මුනින්ද්‍රයන් වහන්සේ ට අද දෙසනාව තුළින් තමාගෙන් තාම ගේ හර්ද ශාක්‍ය විවෘත ඇතුලාන්තයෙන් තමාම පිරිසුදු විම සිත සිහිය තුළින් තාමා නිදහස් විමයි

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Год назад

    Sadu sadu sadu

  • @spades4404
    @spades4404 4 года назад +1

    this is awesome

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 года назад

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 года назад +1

    Samma sambudu dahama pahadili ayurin dasana Kala muneendryan vahanseta Maga namaskaraya wevaaa tharuvan saranai 🙏🙏🙏sadu sadu sadu

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 года назад +2

    Italy lecco kasun. බුදුසරණයි

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 года назад

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanseta mage namaskaraya wewa

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 года назад +1

    Italy lecco kasun. තෙරුවන් සරණයි.,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 года назад +2

    සිතුවිලි ප්‍රවාහය නතර වනවාත් සමඟ විවෘත වූ පිරිසිදු හදවත නිදහසේ දැනෙන්න ගන්නවා.හදවත සමග ජීවත් වන බව දැනෙන්නේ එවිටයි.ඔබ වහන්සේ කොහෙටද මේ අපව දක්කන් යන්නේ.ස්වභාදහම වෙතට නේද.....❤❤❤
    🙏🙏🙏

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 года назад

      Namaskarawewa mahaweerayanani Namaskarawewa sadu Sadu sadu
      Namaskarawewa Mahakarunikayanani namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu
      Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. .

  • @charithrathnasuriya4612
    @charithrathnasuriya4612 4 года назад +3

    එල එල ලොක්කා වැදුනා බොක්කටම .. #@

  • @nishwijetunge8843
    @nishwijetunge8843 4 года назад +2

    ආගම ක යන කෙනා සත්ත්‍යයට බොහෝ දුරයි 🙏🙏🙏❤

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 года назад

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 года назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @muthuiruarachchige8874
    @muthuiruarachchige8874 3 года назад

    Ma asana deshana kenegge hitha suwa pinisama wewa

  • @sanjayaruwan9776
    @sanjayaruwan9776 3 года назад

    සාධු සාධු සාධූ.. 💐 ❤ ❤ 🌹 🌹 🌹 ❤❤ 🌹 🌹 🌹 💐

  • @nadeekathusahri78
    @nadeekathusahri78 4 года назад

    🙏🙏🙏 sadhu sadhu

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад

    සියල්ලෙහි වැරදි කරුවා මමයි.
    අන්තගාමීව යන හිත දකින්න..
    මධ්‍යස්ථ වීමට..
    අව්‍යාජ අවංක වන්න හදවත හා..කුසලය..වඩන්න..
    දසමාර කෙලෙස් සිතුවිලි..දැක.
    සුත්‍රය ඥානං බුද්ධ ඥානං.. සාකච්ඡාව..
    ප්‍රක්ෂත්‍ය...
    කෙලෙස් යුද්ධය..
    තම..පිරිසිදූ වන ඇතුල....හිත දමනය වෙන. මමත්වය නැති වන. නිහතමානී වන..
    ලොවක මායාකාරී බව ප්‍රක්ෂත්‍ය වන..සිත නිවී යන..
    දැවිල්ල..නැතිවන
    මැද මාවතක ආරම්භයෙන්..
    මධ්‍යම ප්‍රතිපදාවක ....

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 Год назад

    💆‍♂‍❤🙏

  • @sumithkodithuwakku8710
    @sumithkodithuwakku8710 4 года назад +2

    Universe is an imagination of our mind, So our mind is responsible to all right and wrong......

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 года назад

    Italy lecco kasun. නමස්කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DS-jh4qk
    @DS-jh4qk 4 года назад +1

    2016 idan swaminwahanse ge wachana asana,,bouddayek nowana mama,,e kaleta sapeksawa comment walin banina pirisa godak aduwela,,,SATHUTIY

    • @pf7126
      @pf7126 4 года назад

      a aya den me kiyana dewal harie kiyala piligannawa

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 года назад

    Sathya darmayata ..oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏

  • @natural7307
    @natural7307 2 года назад

    🌲🌷🌲🌷🌲💗

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 года назад +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

    • @cchinthakajayantha9941
      @cchinthakajayantha9941 4 года назад

      ප්‍රනීත යි විටෙක පව්කාරයි ව්ටෙක පින්වන්තය

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 года назад

      @@cchinthakajayantha9941 අපොයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න ruclips.net/video/ZR6-GGxDVsk/видео.html

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 2 года назад

      @@ජෝතිසමීර kirulapane unnanse wadala kalekta passe . Sadi Sadi sadu

  • @indimallika4777
    @indimallika4777 4 года назад +1

    ඔබේ ගුරැ ඔබමයි.
    සිත තපසටම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම ය.
    අමාශාන්ති 🙏

  • @g.kodikara8735
    @g.kodikara8735 3 года назад

    Hitha deshabalasitima thula sanasima lagakaradenawa hariswaminwahansa b.s

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 года назад

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 года назад

    🙏 🙏 🙏 🙏

  • @manelmangan5331
    @manelmangan5331 4 года назад

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @laylakaram5007
    @laylakaram5007 4 года назад

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад

    💙💛❤️ 🧡🌷🌷🌷🙏🙏🙏😇

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 года назад

    Sadu sadu sadu!

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 года назад

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Siyalusathwyinhata sarksharthwewa sadu Sadu sadu Sadu
    Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. ......

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 4 года назад

      @@spr1692
      Sathyai Buddha wachanayaie, thamagesitha that ada Kinnaird
      Triple gem protect you......

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 4 года назад

      @@spr1692 Sathyai Buddha wachanayaie
      SITHADAKINNA.

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 4 года назад

      @@spr1692 Sathyai Buddha wachanayaie
      SITHADAKINNA.

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 года назад

      Thamathulin dakinna Srawanayawu Buddha wachanaya ma dutu
      Jeewamana budun ... ....

  • @randikasatharasinghe8931
    @randikasatharasinghe8931 4 года назад

    Aaye Online sakachcha tyanneh kawadada?

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 года назад

    💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 4 года назад

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 года назад

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @janaruwan9674
    @janaruwan9674 4 года назад

    Ma his purushaya budusasunata ayath pudgalayak nowaday.

  • @malikamalika3875
    @malikamalika3875 4 года назад

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @himalilasika6061
    @himalilasika6061 4 года назад +2

    බුදු සමිඳුන්ගේ මේ වදන් මට මාවතක් විය මගෙන් නිදහස් වීමට......... 🙏🙏

  • @premasinghemadumal2938
    @premasinghemadumal2938 4 года назад +1

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @sadamlisadamali9794
    @sadamlisadamali9794 4 года назад

    නමෝ thassa bagawatho❤❤❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 года назад +5

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 года назад

    සිත මයි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад

    දීපදෝත්තම සමන්තභදු නමින් මෙලොවට වැඩම කළ ඒ මහා කාරුණික යානන් වහන්සේ සරණං ගච්ඡාමි...සාධු.. සාධු ..සාධු.. සාධු..

  • @adikariadikari6730
    @adikariadikari6730 4 года назад

    Sakas wane hitha dakima margayai tharuwan saranai miniduni adikari

  • @vedioblog1111
    @vedioblog1111 Год назад

    2023🙏🙏🙏🌷🌷🌷🌷

  • @earnersclub7024
    @earnersclub7024 4 года назад

    💎💎

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 года назад

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏