Purple range ateth na kingslyla eddi balapan me kale thamai flash back famouse ma kale kingslyge okkoma album janappriya una alavi wartha bida damapu caset delum malak raththaran adare purple range lata me show e dawaswala hina thamai mewa gahanne sunflower zeneth flash back sahara wage band ube wayasa kiyada bn😂😂😂😂
නදීර නෝනිස් 😎🔥 . පෑඩ් තලපු කාලෙ 🥰🔥
එදත් අද වගේම පට්ට clear sounds රොෂාන් උබනම් මොල ගෙනාපු නැවක් ❤️😍❤️
සන්ෆලවර්ලගෙන් ඉගෙනගත්තුව තමා.... ඉතිං
@@tharusha561 uba hitiyada sunflower Neel avilla kiyala dunnn kiyala pako dnna huththak kiyapan roshange thatha neelta wada wedimal kiyala uba Dan nadd
@@tharusha561 unge mahansiyen un goda giye uba Dann puka kiyapan pakaya thopi wage irisiyakara gobbyo innawa gon ponna
@@tharusha561ane plyn hutto ynna pakak kiynwaa
@@ishankakrishan5399 uba roshan fernanndo ge puthekda hutto 😂
කින්ස්ලි කියපු හැම සින්දුවක්ම ජනප්‍රිය උන කාලෙ....❤❤❤
ෆ්ලෑෂ්බැක් පිස්සුව ඇති කරපු කාලේට අරන් ගියාට tnx ❤
man scole giya awasana avurudda 2004 O/L.e kaale.kingsly ayyage sindu thamai asawen ahuwe.denuth ehemai.dukakuth thiyanawa lama kaale aye enne ne❤❤❤❤😰😰😰😰
මලක් වගේ සිංදුවට දෙන් ලිඩ් පාට් එකනම් මාරම මාරයි සුරන් අයියේ
Mata අවුරුදු 2 meka gahanakota dan baladdin 22 Flashback gammak ❤️❤️🔥🔥🎶🎶🎶🎶
Nadeera ge pad පාරවල් බලන ඒ කාලේ ❤
2024❤ නදියගෙ එක උඩ වදින්නෙ නැති ක්ලින් හිට් පෑඩ් රහ තාමත් හොයනව....❤❤❤❤
මම දණ ගාන කාලෙ...ෆ්ලෑශ්බෑක්❤️❤️❤️❤️❤️❤️
Mea drummer ge wisheshathwaya, Hihat eka ahena widiya and uda cymbal eka ahena widiya patta
Kauruth katha kranne rana aiyai gayanayai dana sap aka ❤❤❤❤❤
ඒ කාලේ වගේමයි දැන් අහද්දිත් හෙනම මෙව්වා එකක් එනවා 😢😢😢❤❤❤❤
Flashback හදවතින් ම ආදරේ .....මාර සිංදු සෙට් එකක්.💥💥💥💥💥❤
මුන් තමා පිස්සුව බෝකරේ 😘😘😘😘
Mama school eken out wena kale gahapu show ekak..e kale habai Mata nm pissuwak une prapale range band eka thamai...mama dekama pissuwen baluwa ❤❤❤
මරු ❤️❤️ ඒත් මේ කාලෙ පර්පල් රේන්ජ් පිස්සුවක් 🙏❤️ ආදරෙයි ඔක්කොටම .. පින් අපෙ ලමා කාලය සුන්දර කරාට කවමදාවත් ඒ අතීතයෙන් මිදෙන්න බෑ ඒ තරම් සුන්දරයි 🙏🙏😭😭😭😭 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ආයෙමත් යන්න තිබ්බනම් 🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Purple range ateth na kingslyla eddi balapan me kale thamai flash back famouse ma kale kingslyge okkoma album janappriya una alavi wartha bida damapu caset delum malak raththaran adare purple range lata me show e dawaswala hina thamai mewa gahanne sunflower zeneth flash back sahara wage band ube wayasa kiyada bn😂😂😂😂
ඒ කාලෙ ඉදන්ම තමන්ගෙම කියලා දෙයක් කරා නම් කරේ flash back විතරයි.අද තියන බෑන්ඩ් එකක්වත් සෙට් වෙන්නෙ නෑ
Kuda kiyanne
ඩෙෆා 👍👍👍
@@asankakumara292 මම කියන්නෙ. ඇයි අවුල්ද
මචං උඹට පොඩ්ඩක් විතර වැරදිලා අහලා බලපන පොලොන්නරුව සුපර් ෆ්‍රෙන්ඩ්ස් ලගෙ සින්දුත් පොඩ්ඩක් අහලා බලපන්.උන්ට මාධ්‍ය ආවරණය ලැබුනේ නෑ හරියට මම කියන්නේ flashback සුපිරි සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලත් සුපිරි මචං.....උන්ගෙත් තමන්ගෙම කියලා originals ගොඩක් තියෙනවා .......
@@hiruwickramasinghe2423ටිකට් එකක්ද සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ.
මට අවුරුදු 4 flash back කාලේ❤️💪
Nadeeraaaa woooooooooo❤❤❤
අරුණ අයියගේ කීබෝඩ් ටෝන් නදීරගේ පෑඩ් පාරවල් අපේ අතීතෙට අරන්ගියා අසාවෙන් බලපු එ් කාලේ
Nadeera 💕
අද තියන කොත්තු බෑන්ඩ් වගේද මේවා
කිංස්ලි පිරිස් කියන්නේ ඒ
කලේ පටිට ජනප්‍රිය ගායකය ෆ්ලැෂ් බෑක් සංගිත ගහන කළේ ලේසියෙන්ම කිංස්ලි පිරිස්ට සිංදු කියන්න දන්නේ ඒ තරම් පටිටම ඉල්ලුමක් තිබුණ
එදත් අදත් එකයි ඒ ෆ්ලැශ්බැක් විතරයි ❤🔥🔥🔥
නදීරයා තලන විඩියට ඇග හිරි වැටෙනවා
API pissuwen ahapu ae kale flash back. 🔥
E kale bass parawal den gahna unata ganna baha gayan aiye appatama weddek 😫❤️
2002 තමා ෆ්ලෑෂ්බෑක් උන බෝකරේ. නුවරඑළිය වසන්ත සැණකෙළියෙන් ඉහ මොල රත් වෙන්නම කෙලිය අද වෙනකන්ම එහෙමමයි. එදා තෝරාගැනීම අද ඉන්න තැන දැක්කම ආඩම්බරයි
Kingslye supir katha handa maru
පට්ට....තවත් දාන්න බලන්න..
Tempo nam tempo❤ roshan
Penimora mal pipunu data kaju phulan hedunu..data...ewan ape sithwala sathutak ethi wenna...
Fatta broo me kale nam
GAYAN AIYA😢😢😢😢BASS KING
Flashback ❤❤❤❤
Ammatasiri ඒ කාලේ ❤
😘😘😘nuba thamath mage novei mt hithenne ne..
මේ වගේ පරන ශෝ දාන්න.. බුදු සරණයි .
Budu gemak denne mewa hoyaganna..
E athethaya thamai lassanama ❤️
Full show eka denna mcho
Gaiya ❤ weddek thamai
Machan me show eke ithuru kotas tikath ikmaninma dannakooo
Me show eke ithuru kotas tika danna puluwanda
සුපිරියක් තමයි....❤
අපි පොඩි කාලේ ෆ්ලෑෂ් බෑක් කියන්නේ pissuwak
තමා එ රස වෙනසක් නෑ❤🖐️
Roshange hihat ❤️🥺
❤❤❤
♥️♥️♥️♥️
😍
E kalee maruuuuuu
අවුරුදු 18 කට කලින් ❤️❤️
දාපන් හොඳ quality video එකක්. සින්දුව quality වුනාට අහන්න හිතෙන්නෙ නෑ
ඇයි උබ හිතුවද මේවා FHD record කරලා කියලා. මේවා අවේ ඒ දවස්වල VCD වල. මේවා මෙහෙම හරි තිබ්බ එකට සතුටු වෙයන්.
@@bhathiyawickramaarachchi1453 🤑
මේවා රත්තරං වගේ වටිනවා...
Ptta
Papal Renge eka kisima wadak na
2024❤
Drummer sadde maara weight ekakata ahenawa
Itn කඩවීදිය
Weraliyadda
❤
Itn කඩවීදිය