Sulange Lelena - ‘ සුළඟේ ලෙලෙනා ‘

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии •

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 5 лет назад +76

    තවත් කල්ප කාලෙට අපේ හිත් වලින් නොමැකෙන ගීතයක්
    ඇත්තටම මේක අහන හැම වෙලාවකම මටනම් කදුලු එනවා

    • @Hello-zy6cq
      @Hello-zy6cq 4 года назад +2

      Matath hemai daraganna Beri tharam wedanawak anawa

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 6 месяцев назад

      Matath❤

  • @thilinaseram9553
    @thilinaseram9553 4 года назад +76

    පාසල් කාලය කාගෙත් සුන්දරයි ඒ වගෙම මෙ වීඩියෝ එකෙ විදිහටම තමන් ඉගන ගත්ත පාසලෙම ගුරු පත්වීම්ක් ලැඛිලා නැවතත් ඒ පාසැලටම යන්න ලැඛීම ලොකු වාසනාවක් ඒ වාසනාව හැම කෙනාටම ලැබෙන්නෙ නෑ

  • @mathsiseasy2024
    @mathsiseasy2024 Год назад +5

    දැන් ඒ කාලෙ හිටපු teachersලවත් නෑ ඉස්කෝලේ 😢😢

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +23

    පාසල් නවාතැනට කවුද නොයන්නේ 🤔🤔 සුන්දරම ලමා විය 😢😢

  • @sunandameemanage893
    @sunandameemanage893 3 года назад +26

    හිත දුවන විට යහළුවන් සොයාගෙන.
    මේ වනවිට සමහරෙක් ගොස් ඇත මෙලොව අතහැර
    සමහරෙක් ගොස් ඇත මෙරට අතහැර
    ඉන්න ටික දෙනා ගොස් ඇත වයසට
    ඉතුරුකර සොඳුරු සටහන්.....

  • @thusarisamaliwickrmasinghe3380
    @thusarisamaliwickrmasinghe3380 5 лет назад +41

    අනේ ආයෙත් යන්න ඇත්නම් . කොහොම සුන්දර කාලයක්ද ඒක .ජීවිතේ කවම්දාකවත් අමතක නොවෙන .

    • @tharangalakmal2465
      @tharangalakmal2465 5 лет назад +1

      ඔයා එනවා නම් හා

    • @deepthanuwan3496
      @deepthanuwan3496 4 года назад

      Mage sundarama kalaya haa, dukama kalaya,mage hodama yaluwa maruna liucamiya hadila,9 grade.ada man Tani una😭😭😭😭😭😭😭😭

    • @shashianny4046
      @shashianny4046 3 года назад

      Ane ow

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      Pantjiye අන්තිම peliya ලැබෙන දවසට ඇඟිලි ganna අපි 😂😂😂😂 මෙහෙම ugannathdi nokawa nm wadak na e අතාල් එක 😂😂😂😂❤❤❤❤❤❤

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 10 месяцев назад +2

    මගේ ස්කෝලේ 😭❤

  • @Chamaludayanga-i5i
    @Chamaludayanga-i5i Год назад +4

    සුන්දර පාසල් මතකය හිතට එනකොට ගොඩක් දුකයි සත්තකිම්ම

    • @Harshana-y6s
      @Harshana-y6s 29 дней назад

      ඇත්තටම 😢😢😢😢😢

  • @snooslee6508
    @snooslee6508 4 года назад +18

    ජීවිතය පිලිබඳ අවබෝධ කරවීමට ගත් තවත් එක් උත්සහයක්........
    කමෙන්ට්ස් වලින් නම් ඒ බවක් නොපෙනේ.....

  • @arunachathuranga6226
    @arunachathuranga6226 3 года назад +6

    මම ලමා ජීවිතේ හැමදාම තියෙනවා නම් කැමතියි 😃😌

  • @samanthapriyangi2209
    @samanthapriyangi2209 3 года назад +8

    ඒ කාලෙ මතක් වෙනකොට අදටත් ඇස් වලට කදුළු එනව.❤️❤️

  • @gayangiwijesekara3107
    @gayangiwijesekara3107 3 года назад +12

    අනේ මට මේ සින්දුව අහන්න බෑ ..ඒ තරම් 😭 දුකයි

    • @jpthushari9083
      @jpthushari9083 3 года назад +2

      Matath

    • @OO-iz8wn
      @OO-iz8wn 3 года назад +1

      Ane matat ahana ahana sare adanawa et ada ada hari e kale matak karanna godak asai

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 Год назад +4

    ඇත්තටම මේ ගිතය අහන වරයක් පසාම අපේ පාසල් සමය සිහිපත් වෙනවා ඇත්තටම කාලය හරි පුදුමාකාර දෙයක්

  • @imalkasandaruwani4712
    @imalkasandaruwani4712 3 года назад +6

    ජීවිතයේ සුන්දම කාලයට අදටත් පන සේ ආදරය කරමි.

  • @maduwagaming8749
    @maduwagaming8749 3 года назад +7

    ආයෙත් යන්න ඇත්නම් 😔😔😔😔😔❤️❤️❤️❤️❤️❤️

  • @ishani5290
    @ishani5290 3 года назад +3

    A very beautiful song with relevant video scenes bringing joy and emotions to unforgettable moments of our school childhood. Thank you so much for reviving beautiful memories of such fun filled life among my school childhood friends , our dear teachers and a school staff. 🙏🇱🇰🎉💯❤🌞💫🧚‍♀️

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 Год назад +2

    ඇහැට කඳුළක් එනවා අහද්දි මේ ගිතය

  • @pasindusupunwijesiri2184
    @pasindusupunwijesiri2184 3 года назад +6

    ගොඩක් මතකයන් එන ඒ කාලේ

  • @donsamantissera235
    @donsamantissera235 4 года назад +1

    I remembered my childhood when I watch this nice video. thanks girls......................reminds me so much more

  • @sunandabandara8751
    @sunandabandara8751 10 месяцев назад

    මගේ දුවත් පුරා වසර 5 ක් ඉගෙනුම ලැබූ ප්‍රාථමික පාසලෙන් අදින් සමුගත්තා... මගේ දුවට යාළුවෝ දාලා යන්න බැරි දුක තියෙනවා... එයා හරියට අඩනවා ....එයා පව් 😢😢😢😢😢😢

  • @ජීවක
    @ජීවක 2 года назад +3

    ,අපේ ලමා කාලය හරිම සුන්දරයි,....අපි පුංචි කාලයේ සිටම ගෑනු ලමයි පිරිමි ලමයි එකටයි ඉගෙනගත්තේ,. පෙර පාසලේ ලමයි 54 යි 1 පංතිය 2 කේ පංතියේදී ලමයි 46 ඉන්22 පිරිමි ලමයි ඉතුරු අය ගෑනුලමයි,,. 8 පංතිය දක්වාම මෙලෙසමයි 9 මේ පංතිය 10 පංතියේදී පිරිමි ලමයි 12 ගෑනු ලමයි 24 යි ,,.11 පංතිය 12 පංතිය පිරිමි ලමයි ගෑනුලමයි එලෙසමයි,,.
    ඒ නිසා අපට හැම විටම ගෑනුලමයි සියල්ලගේම සහොදර ප්‍රේමය තිබුන නිසා ප්‍රේමයක් ගැන සිතුවිල්ලක්වත් ආවේ නැත ,,.අදටත් ගෑනුලමයි සියල්ලම විවහ වී ඇතත් පාසලේදී ඇතිවු ඒ සහෝදර ප්‍රේමය එලෙසමයි,,. අපි රාජකාරී බහුල වුවත් ඒ අය නිරතුරුවම අපි ගැන සොයා බලනවා කථා කරනවා,,.
    නිවාඩු ලද සෑම විටකම ඒ අය අපේගෙවල්වලට එනවා අපි ඒ අයගේ ගෙවල්වල යනවා වෙනස එදා තනියම ගිය බොහෝ දෙනා අද තමන් ගේ පාසැල් කාලයේ පිලිරැව සිහිකරන්නාක් මෙන් තරැණ දූපුතුන් සමග පැමිණීමයි,,.සමහරැන්ට දරැවන්ගේ දරැවන්ද ඇත,..කාලය මැවූ වෙනසක අරුමය,...
    කාලය මැවූ වෙනසක අරැමය,..සදාකාලික ලමාකාලයක්ද සදාකාලික තරැණ කාලයක්ද සදාකාලික මහලු බවක්ද නැත,,.ඒත් ලමා කාලය තරැණ කාලය මෙන් නොව මහලු කාලයේ දී හුදකලාව තනිකම හොඳින් දැනෙන කාලයකි ඔබ ඒ කාලය ගත කිරීම සඳහා ජීවිත අත්දැකීම කෙසේ නම් උපයෝගී කරගෙන ඇතිද?... කරගන්න බලාපොරොත්තුවෙන් සිටීද?
    අවසානයේ අප සියල්ල මිය පරලොව යා යුතුව ඇත.ඒ යනවිට ගෙන යාමට තරම් පින් ඔබ පුරවාගෙන ඇතිද? පින් බොහෝ කරගත් අයට සතුටත් පින් නොකරගත් අයටත් කණස්සල්ල පසුතැවීමත් ඇත ජීවිතය ගැන
    දහමින් ඔබ පෝෂණය වී ඇතිනම් තනිකම කණස්සල්ල පසුතැවීම ඔබට නැත,. හුදකලාවද ඔබට ප්‍රශ්නයක් නොවේවි,,.ඔබ ඊට සූදානම්ද?....

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 7 лет назад +6

    ලස්සනම ලස්සනයි

  • @shamilkabuddhimal3143
    @shamilkabuddhimal3143 Год назад +3

    මගෙත් අදින් අවසානයි පාසල් ජීවිතය 😥😥😥😥😥😥

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      අමතක කරන්න එපා වස්තුවේ marenakm ඉගෙනීමට ඇති බව ❤❤❤❤❤❤

  • @ganinduanjana5201
    @ganinduanjana5201 5 лет назад +6

    aye yanna puluwannnam yana kattiya like karanna

  • @VajiraSamarasekere
    @VajiraSamarasekere 11 месяцев назад

    Hama dawasakama poddak Hari pasal kaalaya
    mathakwenawaa.mama leaving certificate ganna pasalen aswela 20yrs witara passe giye ,hamadema wenas welaa,loku gus(trees)Tika asaranawa balaa innawaa, teacherslath aluth,lamayth, principal,servantla okkoma aluth,Mama adurana kauruwath naa,Mata karakilla kalanthey wagey, daraa gatha nohaki sookayak dannuna,Mama gedara awith raa wenakam me sindhuwa ahuwaa.building aluthin hadala,Parana ape Katha,raajadaani okkoma walalilaa gihilla,Mama guest kenek witharay,aney aayeth 1wasare paththakata welaa aluthin patan ganna Oney,hamba karannath Oney,wayasa nisa Mama asaranay,hitha athule me sookaya marenakamma thiyenawa,Janelayen eliye idan hari desk ekak putuwak daala paadam wada patan gannay Oney,Mama ready,Mama giyeTrinity college kandy,Mata Dan 41yrs old

  • @thanuramalaka4629
    @thanuramalaka4629 3 года назад +2

    Wow apith ohomay...raka ganna ape pasal jeewithaya kawadawath apita oya kalaya thawath enne nee duwe puthe...

  • @chathurikaishani5383
    @chathurikaishani5383 2 года назад

    Lassanai video aka. Asai a kaleta.😥😥😥

  • @Ridma158
    @Ridma158 Год назад

    The most beautiful part of the life is school .😊😊📓📕

  • @susanthalankasusantha1931
    @susanthalankasusantha1931 5 лет назад +29

    අන් ලයික් කරපු අය වැස්සකටවත් ස් ෙකා ෙල් ගිහින් නැ

  • @TareenSupunmithOfficial
    @TareenSupunmithOfficial 11 месяцев назад

    Shalitha sirge sindu pattai.

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 10 месяцев назад

    අනේ මගෙ ඇස් දෙකෙන් කඳුළු එනවා ඒ කාලේ මතක් වෙනකොට මගේ පංතියේ යාලුවෝ එක්ක ආයෙත් එකතු වෙන්න ඇත්නම්

  • @kumarasamantha1192
    @kumarasamantha1192 3 года назад +2

    Mata me sinduwa ahana hama dakama as walin kadulu watenawa

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 5 лет назад +2

    Geewithe hondama kalaya pasal kalaya. Niyamai💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @samanthapriyangi2209
    @samanthapriyangi2209 3 года назад +1

    යාළුවො අද නැත වෙන අය එහි ඇත

  • @මාශා-ග1ට
    @මාශා-ග1ට 3 года назад +2

    As dekata kadulu enawa e yaluwo aye kawada dakinnda e kale kisima barak pathalak nathuwa sahalluwen idiya echcharama thama 😢😢😢

  • @SamanthaRajapaksha-k1w
    @SamanthaRajapaksha-k1w Год назад +1

    ❤😂😘🌹

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 года назад

    පසල් කලය ගොඩක් ලස්සනයි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      Kochchara වැරදි karath banum qhuwath අපි ගුරුවරුන් ta පට්ටම ආදරෙයි ❤❤❤❤❤❤🙏🏾🙏🏾🦶🦶hama ගුරුවරුන් tama eka wsge ආදරෙයි ❤❤❤❤

  • @dasanthafernando2684
    @dasanthafernando2684 6 лет назад +6

    Yaluwo ada natha yaluwee siti yehaliya ada natha

  • @sudathathuasiri4030
    @sudathathuasiri4030 10 месяцев назад

    මම 96 A/l ku/halmillawawa Siddhartha maha viddayalaya
    දැන් අවුරුදු 47 තාමත් මගෙ යහලුවෝ මතක් වෙනවා

  • @sasikanadee3266
    @sasikanadee3266 4 года назад +2

    Aye yanna පුළුවන් nm ගොඩාක් සතුටුයි .

  • @sanjulavishwajith6815
    @sanjulavishwajith6815 5 лет назад +3

    ai aaaa kalata yanna tiyanawanan

  • @SunilAbesiri
    @SunilAbesiri 4 месяца назад

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @veralugasthannechandaratha1299
    @veralugasthannechandaratha1299 5 лет назад +2

    දුකයි ගොඩක්

  • @HiranthaIddamalgoda
    @HiranthaIddamalgoda 4 года назад +1

    Loved the video. Nicely done. 😊👍👍

  • @happykidzcreative
    @happykidzcreative Год назад

    Sweet memories

  • @SahanRandimaAbeywardhane
    @SahanRandimaAbeywardhane 4 года назад +1

    Pasal kalaya tharam sundara kalayak thawath ne. 👍👍👍👍👍👍👍👍❤️❤️🌹🌹🌹🌹

  • @sajangeeth5775
    @sajangeeth5775 4 года назад +3

    😢😢

  • @lakpiumrajinda2449
    @lakpiumrajinda2449 5 лет назад +2

    ayeth yana tiyanwanm

  • @4S7JL
    @4S7JL 4 года назад

    any way to find the drama online ???

  • @shanepio7895
    @shanepio7895 4 года назад +3

    ඒ කියන්නේ අවසානය පසුතැවීමක් ද?

    • @Chamika9465
      @Chamika9465 2 года назад +1

      ඔව් ❤️❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      කවදාවත්ම boruwen දිනන්න ba mn hari adarei අවංකවම ආදරේ කරනවා අයට ❤❤❤❤

  • @maheshwijebandara2840
    @maheshwijebandara2840 4 года назад +2

    Mama jeewithe apassata giya

  • @prabathnadeesha1698
    @prabathnadeesha1698 6 лет назад +6

    yaluwo ada nata wena aya ehi ata kalaya mau wenasaka arume

  • @harshairoshana3795
    @harshairoshana3795 6 лет назад +19

    අයෙත් යන්න ප්ලුවන්නම්

  • @hashinikawindya1541
    @hashinikawindya1541 3 года назад +1

    nice song with great meaning.................

  • @pradeeppushpakumara4774
    @pradeeppushpakumara4774 3 года назад +1

    Yaluwo ada natha

  • @muthuchuti1389
    @muthuchuti1389 6 лет назад +4

    Scl life...........❤️❤️❤️

  • @kumarakumara3897
    @kumarakumara3897 6 лет назад +5

    ayath pasal Yanna hitanawa

  • @sunadasunada2672
    @sunadasunada2672 7 лет назад +2

    Happy

  • @sandeepanidilshara6920
    @sandeepanidilshara6920 5 лет назад

    harima shok pran yaluwo mathk wenw

  • @danushkaherath8551
    @danushkaherath8551 6 лет назад +5

    Atitayata yanna tibuna nan.

  • @priyanthapriyantha.5916
    @priyanthapriyantha.5916 5 лет назад +1

    apema pasala apema mawa wiya...edawas apahata nata aaye...

  • @subukaluwalle396
    @subukaluwalle396 6 лет назад +2

    Lassana nangeyeak

  • @ishee7083
    @ishee7083 6 лет назад +2

    hodai

  • @ridmiHansani7447
    @ridmiHansani7447 5 лет назад +10

    මට අැඬුනා

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      Ou oya thoragaththa msge යාලුවා ita passe eya මතක තරහ කර, mn eyat hari ආදරෙයි එයත් ආදරෙයි අන්තිම ට බොරුවට seel thapu මිනිසුන් පෙට්ටියේ awa මැරුණා කියලා eya 😊😊amalka ❤❤❤❤❤😢😢😢 අපි denna msge bath eka kanawa උගන්නන්න welawat පස්සේ denna ekka kantimat yanawa ඉන්ටවල් ekat eya එක්ක 😢😢😢😂😂😂😂❤❤❤❤❤

  • @nuwanpriyankarasenanayaka9081
    @nuwanpriyankarasenanayaka9081 2 года назад +1

    Me sinduway pol ruppawe dagha kala sellam song 2ma eka digata ahanna baa.papuwe amaaruwa hadenawa.ea taram sanweadhi geetha tawath nathi taram.saama manusseyek tulama punchi daruwek atha yanna saththamay.Lakshman wattala

  • @wgnnethmini1607
    @wgnnethmini1607 3 года назад

    🥺දුකා.....යී

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 5 лет назад +4

    දුකයි ගොඩක්.😭😭😭

  • @tharinduudesh5045
    @tharinduudesh5045 4 года назад +1

    😥😥😥😥

  • @maheshwijebandara2840
    @maheshwijebandara2840 4 года назад +1

    Kalyaka mau wensaka arume

  • @nayomibandara4788
    @nayomibandara4788 3 месяца назад

    ඇයි අඩන්නෙ ඔයා අඩනකොට අපිට අඩන්න හිතෙනවා

  • @karunarathnakarunarathna2694
    @karunarathnakarunarathna2694 4 года назад

    Apith oye wage issara aththamai aduna

  • @anurakumara5747
    @anurakumara5747 Год назад

    කඳුලු එනව

  • @adaraya
    @adaraya 3 года назад

    pamanak gos eta melowa atahera, pamanek gos eta merata atahera

  • @sameeradhananjaya8198
    @sameeradhananjaya8198 3 года назад +3

    වීඩියො එකට කෙල්ලො වෙනුවට කොල්ලො දැම්මනම් තමා හොද

    • @manulagunasekara8382
      @manulagunasekara8382 2 года назад

      දෙගොල්ලොම

    • @Chamika9465
      @Chamika9465 2 года назад +1

      ඔව් ❤️❤️

    • @priyanthibalasooriya6340
      @priyanthibalasooriya6340 Год назад

      Ai megollo hodata karanne nadda

    • @thamaramadhushani
      @thamaramadhushani Год назад

      කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම හිටියනම් හොඳයි

    • @thamaramadhushani
      @thamaramadhushani Год назад

      කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම හිටියනම් හොඳයි

  • @isiruisuru2537
    @isiruisuru2537 2 года назад

    මගෙත් අන්තිම දවස් ටික මේ යන්නෙ 😔😭😭

  • @majorlove2036
    @majorlove2036 3 года назад +1

    ❤👍😢🙏

  • @nishanthaperera4537
    @nishanthaperera4537 4 года назад

    😓😓😓

  • @malindujayathilaka2823
    @malindujayathilaka2823 3 года назад +2

    Eh kale mathak weddi den puduma thanikamak denenne

  • @imashianjana4588
    @imashianjana4588 4 года назад +2

    Apith mehema hitiyane😂

  • @sumith4927
    @sumith4927 6 лет назад

    Mage chatarma kaalaya paasal kaalayai.

  • @vijekon8871
    @vijekon8871 2 года назад +1

    Mata podi kale mathak una

  • @sldias3978
    @sldias3978 4 года назад +1

    What the fuck?

  • @lasini644
    @lasini644 3 года назад

    😥

  • @akashgunawardhana2108
    @akashgunawardhana2108 3 года назад

    😓😓

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 месяцев назад

      Adapan thawa මදි una ubat paw කාරයා අහිංසක kella amalka ❤❤❤❤😢😢😢