නැනෝතාක්ෂනය: නැනෝ පරිමාණය සුවිශේෂී ඇයි? (Why Nanoscale is Unique?)

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • නැනෝ පරිමාණය කියන්නේ ද්‍රව්‍ය පවතින පරිමාණ අතර ඇති සුවිශේෂී පරිමාණයක්. ඒ බව ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැනයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ.

Комментарии • 191

  • @win3cgc
    @win3cgc 3 года назад +74

    මේ මනුස්සය ලංකාවට අති විශාල සේවාවක් කරන පුද්ගලයකු බව හොඳටම පේනවා. වටිනා පුද්ගලයෙක්. රැක ගැනීම ජනතාව සතුයි. ඔහුට දේශපාලන වශෙයෙන් ස්වාධීන වී සිටීමට පුලුවන් වේවා කියා සුබ පතනවා. දැන් දැන් පෙරමඟ සුබ ලකුණු පහල වේගෙන එනවා. ලංකාවේ හොඳ මිනිසුන් ටික-ටික ඉදිරියට ඇවිත් ජනතාවගේ දෑස් පෑදීමට කල-හැකි දෑ කිරීමට ඉදිරිපත්වීමම කොච්ච්රනම් වටිනවාද?
    දෙමව්පියනි, ඔබේ දරුවා “Science with Ruchira” RUclips Video නැරඹීමට දිරි ගන්වන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад +12

      ස්තුත්යි ඔබට

    • @ChanakaSandaruwanSK
      @ChanakaSandaruwanSK 3 года назад +6

      @Siri Wijetunga..
      Dr. Ruchira Wijesinghe is a young renowned scientist, nanotechnology specialist, who has more than 25 international publications and US patents. Our future generation is lucky to have such people paving their paths. As you mentioned there are great signs towards a great future in Sri Lanka..

    • @manojsameera2232
      @manojsameera2232 3 года назад +1

      @@ChanakaSandaruwanSK ස්තූතියි

  • @hasiWills1021
    @hasiWills1021 3 года назад +10

    මේ දැනුම පාසැල් කාලයේදීම මේ ආකාරයෙන් දකින දරුවා දැනගන්නවා මොකද්ද තමන් ඉගනගන්නෙ කියන එක, ඒ කෙනෙක්ට තමයි පුලුවන් වෙන්නෙ මීට එහා දෙයක් දකින්න උසස් අධ්‍යාපනයෙදී. බොහොම පින් ඔබතුමාට ❤🙏

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 года назад +20

    පළවෙනි වතාවට මම මේ දේවල් දැනගත්තෙ,, ඔබ තුමාට බොහෝම ස්තූතියි ,,, ඔය වගේ දේවල් ගැන වඩ වඩාත් වීඩියෝ කරන මෙන් ඉල්ලමි...

    • @nisanthaperera5631
      @nisanthaperera5631 3 года назад +1

      Doctor. Could you please produce the same episode in English too.

  • @supunsandika5455
    @supunsandika5455 3 года назад +9

    මීට කලින් මම දැකැල නැති, ඉගෙන ගෙන නැති දේවල් තමයි මේ විඩියෝ එක නරඹල දැනගන්න පුළුවන් වුනේ. ගොඩක් ස්තූතියි රුචිර මහත්තය. තෙරුවන් සරණයි !

  • @බඃඩා
    @බඃඩා 3 года назад +22

    මෙිකනමි නියමයි..!අහමිබෙන් දැක්කෙ, විද්‍යාවට කැදර මනුස්සයෙක්ට මරැ

  • @shanilkadilshan8279
    @shanilkadilshan8279 3 года назад +14

    කියන්න වචන නෑ සර්.ගොඩාක් සතුටුයි මේ දැනුම නිසා.
    සර්ට ගොඩාක් ස්තූතියි ❤️🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 года назад +2

    සර්,
    මෙතරම් ගැඹුරු දැනුමක් සරලව පැහැදිලි කර දීම පිළිබඳව ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад

      ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 3 года назад +4

    සර් බොහෝම පින් තේරෙන සිංහලෙන් ඉතා පැහැදිලිව ඹබගේ වටිනා දැනීම අඩු දැනීමක්, අවබෝධ යක් ඇති අපට පැහැදිලි කර දීමට සර් තවත් මේ වගේ වටිනා විඩියෝ කරන්න

  • @Chamalka21706
    @Chamalka21706 2 года назад +2

    9 වසර නැනෝ පාඩම තේරුම්ගන්න හුගක් උදවු උනා. ගොඩක් ස්තූතියි සර් කියලා දුන්නට😀😀

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 3 года назад +5

    (-19:45 - -19:35)
    දාන පාරමිතාවක්ම වේවා !
    (මූලාශ්‍රය : රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන්ගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ ධර්ම දානය නම් කොටසින්)
    බොහොම ස්තූති, ජයවේවා ඔබතුමාට!

  • @ranjanadj
    @ranjanadj 3 года назад +6

    ඉතාම වැදගත් කරුණ ටිකක් පැහැදිලි කළ දෙන්නේඉතාමත් උනන්දුවෙන් නරඹන්නෙ බොහොම ස්තූතියි ඔබතුමාට

  • @kasunsanjeeva8787
    @kasunsanjeeva8787 3 года назад +1

    මේවා බලනකොට අපි විද්‍යාව ගැන දන්නෙ මොනවද කියල හිතෙනවා ඔබට බොහොම ස්තුතියි

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 года назад +1

    ඔබ තුමා මේ තිරයේ දිස්වීමට සැලැස්වූයේ neutral videos ද created ද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි 🙂ස්තුතියි. ඔබ තුමාට නිදුක් නීරෝගී දීඝායු වේවා...

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 3 года назад +7

    බොහොම වටින දෙයක් සරලව සෑම දෙනාටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන. ඔබට ජය..

  • @dhammasarathi9364
    @dhammasarathi9364 3 года назад +1

    හරිම වටිනව අයියෙ. තෙරැවන් සරණයි පින්වත් ඔබ තුමාට

  • @Athula_Bandara
    @Athula_Bandara 3 года назад +6

    වටිනා වීඩියෝවක් sir

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 года назад +8

    භෞතික විද්‍යාවට ඇලුම් කරන මා ඇතුළු සියලුම දෙනා හට ඉතා වැදගත් වටිනා වීඩියෝවක්. මෛ⁣ක්රෝ යුගය පසුකරමින් සිටින අපට නැනෝ විද්‍යාවේ අනාගතයට ඇති වැදගත්කම ගැන වීඩියෝවක් කලොත් වටිනවා.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 года назад +6

    දැනුම ලබාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !

  • @hajithprasanna
    @hajithprasanna 3 года назад +1

    සර් ඔබ කරන්නේ වචනයෙන් කියා නිම කල නොහැකි අපූරු සේවයක්. ඉතාමත් අගය කරන්නෙමු. අපේ දරු පරපුර දැණුමෙන් සමන්විත බුද්ධිමත් පරපුරක් ලෙස නවීන තාක්ෂණයෙන් පිරුණු ලොවට පිවිසීමට නව තාක්ෂණය නිසි ප්‍රයෝජනය උපරිමයෙන් ලබා ගෙන සෑම නිවසක් තුලට ඔබගේ වටිනා දැණුම පිවිසීම ඉතා අපූරුයි. එකිනෙකාට දොස් පැවැරීමෙන් අපේ රට ගොඩ ගත නොහැක. එය කල හැක්කේ ඔබතුමා පවසන අයුරින්ම දැණුමෙන් පිරිපුන් පරපුරකින් පමණි. තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏

  • @chameeradinesh1221
    @chameeradinesh1221 3 года назад +18

    නැනෝ තාක්ෂණ ගැන තව වැඩිදුර විස්තර කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. ❤

  • @keerthirathnayake8674
    @keerthirathnayake8674 3 года назад +1

    බොහොම ස්තුතියි සර් මං Nano ගැන දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏🙏🙏

  • @shyamalimapa997
    @shyamalimapa997 3 года назад

    සාමාන්‍ය පුද්ගලයකු ට අවබෝධ විය හැකි අයුරින් පැහැදිලි කළා ඔබට බොහොමත්ම ස්තුතියි

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 года назад

    නැනෝ ගැන යන්තමින් හෝ අවභෝධය ලැබුනේ අද. ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා !!

  • @kosalaupendra5640
    @kosalaupendra5640 4 месяца назад +1

    I am very happy.
    Why
    Because my country has clever people.
    I love my country and Science with Ruchira.❤❤
    Best of you.🎉
    Congratulations 🎉😊
    You have good future 😮

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 года назад +14

    නිදහසේ ඉන්න වෙලාවට ඉතා ආසාවෙන් බලන නාලිකාව. ඔබතුමා කරන කියන දෙවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!!!👌❤👍

  • @padyanirmani9273
    @padyanirmani9273 3 года назад +1

    සර් මම නැනො තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන්න බලාපොරොත්තුව තියෙන්නේ .එම නිසා පුළුවන් නම් දිගටම මේ වගෙ විඩියො කරන්න .බොහොම ප්‍රයෝජනවත් .

  • @raveengamage8409
    @raveengamage8409 3 года назад

    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ..
    බොහෝම ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවට..
    ඔබ තුමාගේ දැනුමට නිහතමානිත්වයට හිස නමා ගෞරවය කරනවා...
    ඇත්තටම මහත්මයෙක්..❤💖❤

  • @samanrathnakumara743
    @samanrathnakumara743 3 года назад +1

    ලංකාවේ Physics..Chemistry..Mathamatics...Zoology..Botany විදයාඥයො කීයක් ඉන්නවද..ඒ අය අතරින් ඔබතුමා අපේ රටේ Science ඉතාමත් සරලව Science Back grount නැති අයට පවා තේරුම් ගැනීමට පහසු වන ලෙස Science/Maths විවිද සිද්දාන්ත පැහැදිලි කරනව..ඔබ තුමාට ස්තුතියි

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 года назад +1

    ගොඩක්ම වටිනවා ❤️😀 ස්තූතියි සර් 🙏❤️

  • @naveenpe
    @naveenpe 3 года назад +3

    රසවත්ම අදහස "අපි නැනෝ පරිමාණයේ ක්‍රියාත්මක වන ජීවීන්"!

  • @suuurocks3926
    @suuurocks3926 3 года назад +2

    නියම ඉගැන්වීමක් සර් !

  • @chathuranga5891
    @chathuranga5891 3 года назад +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !

  • @pathiranagetharindukumara9310
    @pathiranagetharindukumara9310 3 года назад

    බොහෝ ස්තුතියි ලබාදුන් දැනුම පිලිබඳව!

  • @padmaamarasinghe4459
    @padmaamarasinghe4459 3 года назад +5

    Thank you so much for your effort to give your knowledge to others. I could understand what is nanoscale today.

  • @prabhathnagarathna5934
    @prabhathnagarathna5934 3 года назад +1

    නෑනෝ ගැන නොදන්න දේවල් ඉගෙන ගත්තා ස්තුතියි සර්

  • @amalinilupa5747
    @amalinilupa5747 Год назад

    හරිම වටිනවා සර් . බොහොම ස්තූතියි 🙏

  • @tharanganiroshan7212
    @tharanganiroshan7212 3 года назад

    bohoma sthuthi.. godak wadagath karunu oba thum kiyala denawa

  • @crs.chamararanasinghe9303
    @crs.chamararanasinghe9303 3 года назад +1

    Ada thamai mama hariyatama dana gatte nano parimanaya, oba thumata subama suba anagathyak wewa..

  • @c_u_d_d_a5896
    @c_u_d_d_a5896 10 месяцев назад +1

    It's a great video...this video is very important grade nine student❤️

  • @Supuncd
    @Supuncd 3 года назад +3

    බොහෝම ස්තුතිය සර්

  • @peshithasuraweera4956
    @peshithasuraweera4956 3 года назад +1

    ගොඩක් ස්තුතියි මහත්තයා

  • @pavithradayarathna26
    @pavithradayarathna26 Год назад

    Thanks. Highly appreciate your service. Invaluable. I learnt a lot. Wish you all the courage and strength to continue this great job.

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 года назад +4

    වටිනා දැනුම්වත් කිරීමක් ,
    බොහෝම ස්තූතියි ඔබතුමාට 👍

  • @thusharagamage9090
    @thusharagamage9090 3 года назад +1

    Very very valuable and interesting sir, thanks.

  • @darbuka5570
    @darbuka5570 3 года назад

    ස්තුතියි ඔබතුමාට

  • @sureshchandana7738
    @sureshchandana7738 3 года назад +4

    Triple gem bless you, sir...your support is very very important to us to make new sri lanka....

  • @armygirl2937
    @armygirl2937 3 года назад +2

    Superb great explanation

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Год назад

    නියම රසවත් පාඩමක් ❤❤❤

  • @sarathw5740
    @sarathw5740 3 года назад +2

    Great video. Learn something new.

  • @ambegodaliyanageperera2712
    @ambegodaliyanageperera2712 3 года назад +1

    හරිම වටිනා දේශනයක්. ඔබතුමාට බොහොම ස්තූතියි!!!👍

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 3 года назад +3

    සර් පුලුවන්නම් නැනෝ technology එක ගැන තව වීඩියෝ කරමුද ගොඩක් වැදගත් කරුනු තිබුන මේකෙත්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад +1

      හොඳයි ළඟදීම අරන් එන්නම්

    • @shortframe2237
      @shortframe2237 4 месяца назад

      ​@@ScienceWithRuchirasir wayaba nanotechnology degree eka hodai neda😊

  • @sureshperera7602
    @sureshperera7602 3 года назад +5

    Thank you v much sharing your precious knowledge with us. Missed physics after entering university. 😢

  • @popularsongs6083
    @popularsongs6083 3 года назад +12

    මේ වගේ වීඩියෝ වලට මිලියන ගනන් විවුස් එන දවසට එන දවසට ලන්කාව සන්වර්දිත රටක් වෙලා තියේවි

    • @tesstess7005
      @tesstess7005 3 года назад +1

      omg, it will take a long time

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад +2

      හ්ම්, හොඳ අදහසක්

    • @SK_Edits21
      @SK_Edits21 3 года назад +1

      Ekata thawa siyawas ganak yai sahodaraya!e gana balaporththu thiya ganna epa!😄😄

    • @ajithrodrigo9528
      @ajithrodrigo9528 3 года назад +1

      Interesting and educating. Could you please explain how nano covid 19 Mask give protection to the person.
      They say when virus touches mask it get killed True?
      Best.

    • @tesstess7005
      @tesstess7005 3 года назад

      @@ajithrodrigo9528 I'M USING THIS PARTICULAR MASK, ACTUALLY I FEEL THE DIFFERENT AND IT IS VERY COMFORTABLE IT SMELLS LIKE MEDICINE

  • @DK_Science
    @DK_Science 3 года назад

    Excellent sharing sir

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 3 года назад +5

    බොහොමත් ම ස්තූතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад +3

      අර්ථවත් යමක් ඔබ ගත්තානම් සතුට මටයි

  • @lakmaldeshapriya3793
    @lakmaldeshapriya3793 3 года назад

    බොහෝම ස්තුතියි සර්....

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 года назад +1

    Sir You are a excellent teacher and good role model for Srilankan youth. Thank you for ur great contribution. 🌹🌹🌹🌹

  • @ratnaperera1044
    @ratnaperera1044 3 года назад +1

    විද්‍යාව ගැන ආස හිතුනා. අමාරුයි තමා නමුත් සිත ඒකාග්‍රතාවයට පමුණුවා . තනිකරම බාහිර ලෝකයේ හිස් නිශ්කාරන් සිතිවිලිවලින් ඈත්වුනාම මොනතරම් වැදගත් දේ අපිට අවබෝධ කරගත හැකිද. අද්‍යාපනය නියමයි . උසස් පෙල දක්වා ඉගෙන , විකාර සිතුවිලිවලින් මගෙ ජීවිතය පහතට ඇද දාගත්තේ මමම නොවෙද? ඔබට බොහොම ස්තුතියි සර්.

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 3 года назад +1

    Nodanna danumak laba dunnata godak pin. Sthuthi nokiwe eya me mohothata pamanai. Pin kiwwama sasara purawata balapanawa.

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 года назад +2

    Greatly appreciate, thank you very much sir👍👍👍.

  • @sudathliyanage8170
    @sudathliyanage8170 3 года назад +2

    Thank you much, Dr

  • @gimansanchintha3855
    @gimansanchintha3855 3 года назад +1

    Its verry Funny & Education ..its easy to learn well..Thank you so much..

  • @ransikamihiranga9239
    @ransikamihiranga9239 3 года назад

    Thanks sir ....godak watinwa .....

  • @wasanthakumara2356
    @wasanthakumara2356 3 года назад

    ඉතාම වැදගත් දෙයක්

  • @rehanmendis6345
    @rehanmendis6345 3 года назад +1

    Very interesting 👍👍👍

  • @marseducation
    @marseducation 3 года назад +2

    It's great. Thanks alot

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 года назад +5

    ඔබ තුමා අපව දැනුවත් කිරීමට මෙි ගන්න උත්සාහය බෙහෙවින් ප්‍රශංසනීයයි,සර්,ලංකාවේ බෝග සදහා යොදා ගන්නා පොහොර සමිබන්ධව ගැටලුවක් මතුව තියෙනවානේ මෙි ගැටලුවලට නැනෝ තක්ෂණයෙන් විසදුමක් දෙන්න පුලුවන් ද?කරැණාවෙන් දැනුවත් වෙන්න කැමතියි.ස්තුතියි

  • @balachandratantrige
    @balachandratantrige 3 года назад

    very very interesting...Thank you very much....

  • @shashika407
    @shashika407 3 года назад

    ස්තූතිය ..ආදරෙයී ආදරෙයී අහස වගේ .❤❤❤

  • @artsandeducation7716
    @artsandeducation7716 3 года назад +1

    No words tell you... That's a better knowledge base. Thank you sir again.

  • @ranroo2u
    @ranroo2u 3 года назад +2

    Thank you so much Sir..

  • @sarathgamage2700
    @sarathgamage2700 3 года назад +2

    Each citizens' great honour to you And you render invaluable scientific service to the nation Sir what you teach us is excellent May your all services cause to nirvana !!! Thank you so much your dedication on us

  • @yapakumara2431
    @yapakumara2431 3 года назад

    බොහෝ ම ස්තූතියි

  • @shevanravishka9140
    @shevanravishka9140 Год назад +1

    ❤Thank you professor

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 года назад +1

    Carry on sir❤️

  • @judewasantha5191
    @judewasantha5191 3 года назад

    ගොඩාක් ස්තූතියි සරලව පැහැදිලි කිරීම ගැන. පෘෂඨික ක්ෂේත්‍ර ඵලය වැඩිවීම නිසා ඇයි නැනෝ ද්‍රව්‍ය වල භෞතික ගුණ වෙනස් වෙන්නෙ?

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 3 года назад

    Dear sir , I really appreciate your vedio.....

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 3 года назад

    අන්න පඬිවරු...🌹🌹🌹🌹👌👌

  • @deepakk2970
    @deepakk2970 3 года назад +4

    Hello sir, i like your science videos very much, but i am not well versed in sinhala language, sir please post english subtitle
    also so that it will be very helpful to person like me who is learning sinhalese language..

  • @isuruchamara4547
    @isuruchamara4547 3 года назад +1

    Atherosclerosis වගේ disease එකකට treatment කරන්න nano technology එක use කරන්න පුලුවන් හැකියාවක් තියෙනවද සර්

  • @isurusrinath9904
    @isurusrinath9904 3 года назад +1

    Great Sir💪😍🎯

  • @s.h.g.vidushini6976
    @s.h.g.vidushini6976 3 года назад +2

    Thank u soo much sir, 🇱🇰🇱🇰🇱🇰

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад

      ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට

  • @BACKARROWS
    @BACKARROWS 3 года назад +2

    Godak sthuthui sir.bs

  • @dinuka8966
    @dinuka8966 3 года назад +2

    Ayyag al walata monada kale,result komada ,rank komada kyla kynna puluwanda

  • @nimanthalakshan1784
    @nimanthalakshan1784 Год назад

    සර් ටෙස්ලා කොයිල් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @chanukadilshan2620
    @chanukadilshan2620 3 года назад +3

    Sir, AL walata Biology karala mona anshaye scientist kenek da wenna puluwan

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад

      Al walin witharak amarui. Bio stream ekan, chemistry special kaloth hakiyaawak athi wenawa.

  • @sabandara601
    @sabandara601 3 года назад +3

    sir very important lecture, I'm an engineer me to got interested to deep learning about Nano tec, form your valube video

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 года назад +2

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් නමුත් ඔබත් අපිට උගන්වන්නේ තවත් කෙනෙකු උගන්වපු දෙයක් එය ත් හොදයි නමුත් විය යුත්තේ සර් අයිසෙක් නිවුටන් අයිස්ටයින් නිකොලායි ටෙස්ල වගේ අලුතින් දෙයක් හිතීම නිපැයුම් කිරීම

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 года назад

      Ma aluthin widyawata ek kala dewal gana pasuwa katha karamu

  • @siriwic
    @siriwic 3 года назад +1

    Good explanation. Are these pictures real or graphics.

  • @pastorkarulifechangerssupe9207
    @pastorkarulifechangerssupe9207 3 года назад

    Excellent

  • @indusaranawodya2995
    @indusaranawodya2995 3 года назад +1

    Corona virus ekath nano parimanaye nam sir api e korona virus eka aduragena ekata attack karana virus ekak nano technology walin hadanna barida

  • @Kushaladamma
    @Kushaladamma 3 года назад +6

    මේ වගේම මිනුම් ඒකකයක් තියනවා හෙල තාක්ෂණයේ.ඒකට කියන්නෙ සොලොස් කාලාවෙන් එකයි කියලා. ඒක අංක වලින් ලිව්වොත්-1/18446744000000000000 😃 මේ ගාන ගන්නේ මෙහෙමයි; කෝටුකැල්ලක් 16කට පලලා එක් කැල්ලක් නැවත 16කට පලනවා.. ඕහොම 16 වතාවක් කලාම එන කෑල්ලට තමයි කියන්නේ සොලොස් කලාවෙන් එකයි කියලා.මේකෙන් හදන එකම එක ගානක් ගැන මට අහන්න හම්බෙලත් තියනවා.

  • @wasanadsk1368
    @wasanadsk1368 3 года назад

    Thank you very much .

  • @naradarajakaruna
    @naradarajakaruna 3 года назад +1

    මම ඉස්කොලේ අවුරුදු 10ක් බුදු දහම ඉගන ගත්තා . කිසිම කෙනෙක් කියල දුන් නෙ නැහැ why should we study budhisam and what results you may get after mastering this section කියලා .කරන්නං වාලේ ඔහේ කරගෙන ගියා . අනික් subjects ගැන කවර කතා ද ? Objectives නැති ඉගැන්වීම ක , Not done practicals whilest having laboratories ,Teacher s, nun accdamic staff, with allocated funds from the gvt denotes an unidentified Personalities to the nation.

  • @gihanwikramanayake8848
    @gihanwikramanayake8848 Год назад

    Thank you so much sir!

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 👍 Sir

  • @mrmartin6525
    @mrmartin6525 2 года назад +1

    නැනෝ තාක්ෂණය අයිති වෙන්නෙ material enjineering field එකටද සර් ?

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 3 года назад

    හැකියාව. තවත්. වර්ධනය. වේවා

  • @ranenamvlogs3088
    @ranenamvlogs3088 3 года назад

    ගණිතය සහ බුදුන් වහන්සේගේ දර්ශන අතර මොකක් හරි සම්බන්ධ කමක් තියෙන බවයි මට තෙරෙන්නේ......

  • @clevershawin9001
    @clevershawin9001 3 года назад +1

    nawaththan nethuwa digatama karanna.adu pirisak beluwath karanna