කම්පා නොවීම | ven mawarale baddhiya thero

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 259

  • @dilrukshiaindropala2670
    @dilrukshiaindropala2670 3 года назад +39

    කතෝලිකයකු වන මා ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා තුලින් බොහෝ සේ සිත සුවපත් කර ගනිමි. ඔබ වහන්සේට බොහෝ පිං

  • @pasjdhawmi5665
    @pasjdhawmi5665 3 года назад +8

    අපේ හාමුදුරුවනේ ජිවිතේ නම් කලකිරිලා බැදීම් එක්ක අසරණ වෙලා. ඔබ වහන්සේ ගේ බන පද ටික තමයි මාව මෙහෙම හරි ජිවත් කරන්නේ. ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @surangaprabath7003
    @surangaprabath7003 3 года назад +7

    සාදු සාදු සාදු නමො බුද්ධාය ගරු පිංවත් ලොකු සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු උතුම් ධර්මය අපට දෙශනාකරන්නට තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා තෙරැවන් සරණයි නමො බුද්ධාය

  • @ricecocker4528
    @ricecocker4528 Месяц назад

    බුදු සරණයි...!!! 🙏🙏🙏
    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි....!!! 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏
    ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වෙත්වා...!!! 🙏🙏🙏
    මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක් ම වෙත්වා...!!! 🙏🙏🙏

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 2 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌺🌼🌸💮🏵️
    බුදු ගුණ සතයයි 🙏🙏🙏🌻🌺🌼🌸💮🏵️
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🌻🌺🌼🌸💮🏵️

  • @wathsalabandara5748
    @wathsalabandara5748 3 года назад +40

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගෞතම බුද්ධ ශාසනයෙන්ම නිවන් මග අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madurangasenavirathne3603
    @madurangasenavirathne3603 3 года назад +7

    ජීවිතය විදවන්න නොව විදින්න අවශ්‍යයම කාරණාව අපට සරල බසින් අවබෝධ කර දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් අයිති වෙනවා 🙏🙏🙏🙏

  • @w7454
    @w7454 3 года назад +27

    ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා!!!

  • @swarnalathaalvis
    @swarnalathaalvis 4 месяца назад

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @sugandhivishmika
    @sugandhivishmika 2 года назад +1

    හිත හයිය කරගන්න ඇත්ත තේරුම් ගන්න මුකුත් ඔිනි නෑ බුදු බණ එයට හොදටම ප්‍රමාණවත්.....අපේ ස්වාමීන්වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.🙏🙏🙏

  • @udayanga01
    @udayanga01 Год назад

    ප්‍රශ්න වලිං හෙම්බත්වෙලා ඉන්නෙ හැමදාම ඔබවහන්සේගෙ ධර්මදේශනා අහනවා ඒ පිං බලයෙං මාගේ ගැටලු සියල්ල විසඳේවා, ඔබ වහන්සේට පිං

  • @indrajithupul6395
    @indrajithupul6395 2 года назад +1

    ඉතාමත්ම වටිනා දෙශනාවක් ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏

  • @tharindi2002
    @tharindi2002 3 года назад +5

    ඉතාම වටිනා බණ දේශනාවක් . ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා අපේ හාමුදුරුවනේ .

  • @nihalrupasinha5164
    @nihalrupasinha5164 2 года назад +3

    කතෝලිකයකු වන මා හැමදාම ඔබවහන්සේගේ දේශනා අහනවා ගොඩක් පිං

  • @sanuka4806
    @sanuka4806 3 года назад +8

    මගේ ජීවිතේ ආසම චරිතය ඔබ වහන්සේ .....ඒ කතා විලාසය ඕනි තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඔබ වහන්ටස්ගේ දහම් පණිවිඩයෙන් ජීවිතයේ ගොඩක් තැන් හදාගත්තා ඉස්සරහටත් හදාගන්නවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 Год назад

    තෙරුවන් සරණ යී ඔබ වහන්සෙට ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MethSithArana
    @MethSithArana 3 года назад +28

    🙏🌻🌺🌼🌸🌺🌼🌸🌺🌻🙏
    මේ උතුම් ධර්ම දේශනාවේ බලයෙන් දේශකයාණන් වහන්සේටත්,බන අහන සියලු දෙනාටමත්,මේ දේශනාව යහපතක් පිණිසම හේතු වේවා!සසරේ නිවීමට පාරමී වේවා!ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා!

  • @mkudugama2880
    @mkudugama2880 2 года назад

    අපි සැවොම ට නිවන් දොරටුව විවෘත කර දෙන ඔබ වහන්සේට මතු බුදු බව අත්වේ වා

  • @gmail1410
    @gmail1410 3 года назад +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබේවා !!! 🌸🌸

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 2 года назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌷🌷🌺🌺🌺🌸🌸💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 месяцев назад

    දුකින් තැවෙන සිත් සුව පත්
    වේවා තෙරුවන් සරණයි
    ඔබ වහන්සේට 🙏❤️

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 3 года назад +15

    සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺🌺

  • @mohammedalli3809
    @mohammedalli3809 3 года назад +1

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මට මෙන්ම සියළු ලෝකවාසී සත්ත්වයාට උතුම් වූ බුදුරජාණන් වහන්සේ.දේශනා කොට වදාළ උතුම් වූ නිර්මල ධර්මය නිරවුල් මනසකින් යුතුව අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ..තෙරුවන් සරණයි මම ප්‍රියන්ති කුවෙට් වලින්

  • @anushasherinehettiarachchi2182
    @anushasherinehettiarachchi2182 3 года назад +14

    ! ඔබ වහන්සේ ජේසු පිහිටයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @siyumisadana8501
    @siyumisadana8501 2 года назад

    ඔබ වහන්සේ වදාළන බණ හරිම ලස්සනයි ,හොදට තේරෙනවා

  • @chathujayasekara3573
    @chathujayasekara3573 2 года назад

    ඔබ වහන්සේගේ බණ පදයක් දිනපතාම මං අහනවා ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා..තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 3 года назад +9

    සාධු සාධු සාධු
    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
    🙏🙏🙏💐💐💐

  • @hashininimesha9435
    @hashininimesha9435 Год назад

    ඔබ වහන්සේට ගොඩාක් පිං..🙏
    මගේ හිත යම්තාක් දුරට හෝ හදාගන්න මේ දහම් පද ටික ප්‍රයෝජනවත් වුනා..

  • @indrajithupul6395
    @indrajithupul6395 2 года назад

    අපෙ හාමුදුරුවනේ ඔබට දිර්ග අයුශ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 года назад +1

    සාදු සාදු සාදු .බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ දර්මය දේශනා කරන ලද පින ඔබවහන්සේට නිවන පිනිසම හේතු වේවා .නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @dilshanisamaranayake2760
    @dilshanisamaranayake2760 3 года назад +2

    Hamuduruwane mn Al karana lamayek mata me hemadeykma epawelathiyenne eth mage hithta suwayk lebuna🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshakodagoda7863
    @nadeeshakodagoda7863 2 года назад

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි..

  • @sankavimukthi1813
    @sankavimukthi1813 9 месяцев назад

    පින්වත් ස්වාමින් වහන්ස! 🙏🙏🙏

  • @shanukafernando8597
    @shanukafernando8597 Год назад

    ඔබ වහන්සේට බොහොම පින් අපෙ ජිවිතයට දර්මය අවබෝධ ලබා ගන්නට එ අනුව ජිවත් විමට කියලා දුන් නිසා පින් අනුමොදන් වෙවා...ම්🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @mindysingharage3168
    @mindysingharage3168 2 года назад

    පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා...

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 2 года назад

    Oba wahansetath me pinkama sidu kala siyalu denatath pin siduwewa! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathunidileesha7788
    @chathunidileesha7788 3 года назад +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏

  • @rameshadesilva6635
    @rameshadesilva6635 3 года назад +2

    සාදු සාදු! ජීවිතය වෙනස් කරගන්න ගොඩාක් ප්‍රයෝජන වුන. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා !

  • @dinishimaheshika4083
    @dinishimaheshika4083 3 года назад +28

    උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ම මේ පිං හේතූ වේවා ...! තෙරුවන් සරණයි ඔබවහන්සේ ට ...!

    • @m.kalindu1576
      @m.kalindu1576 3 года назад

      ruclips.net/video/s3b5YtZjcP0/видео.html

    • @fonefone3895
      @fonefone3895 2 года назад

      ruclips.net/video/fnm36IckPiA/видео.html&feature=shareuooiij

    • @fonefone3895
      @fonefone3895 2 года назад

      ruclips.net/video/fnm36IckPiA/видео.html&feature=shareu

  • @sadewbro7136
    @sadewbro7136 2 года назад

    පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 года назад +1

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .........මා මෙන් සියලු සත්වයෝ ම නිවනින් සැනසෙත්වා!

  • @nadeesharajini6543
    @nadeesharajini6543 2 года назад +1

    Ape hamuduruwanta thurunuwangema saranai !!!

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 года назад +1

    Sadu sadu .sadu budusaranai ape හාමුදුරුවනේ නිදුක් නිරෝගි වේවා ලොව පුරා ධර්මය pracharaya kieimata ශක්තිය ලැබේවා ධර්මය දානය denna apa kapa una පින්වත් හැමෝටම budusaranai

  • @SachiniChamo
    @SachiniChamo 6 месяцев назад

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @sandunigunthilaka7517
    @sandunigunthilaka7517 3 года назад

    ගෞරවණීය swaameen wahansa mama wishwa widyaala sisuwiyak...oba wahansege ධර්ම දේශනා shrawanaya karanna mama බොහොම kaemathiei...puhudun sith sathan dham rasin themaa nahawanawaata oba වහන්සේට bohoma pin.....niduk niroogee chirajeewanayama laebewaa oba wahanseta...🙏🙏🙏

  • @gamingchutta8078
    @gamingchutta8078 3 года назад +4

    බුදුසරණයි හරි ලස්සනයි බණ ටික ඔබ වා න් ස‍ට දා ළ දා සමි පිහිටයි

  • @oshadi_99
    @oshadi_99 3 года назад

    තව තවත් මෙවැනි ධර්ම කරුණු බෙදාහැරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.
    ඔබ වහන්සේට මේ ධර්ම කරුණු සමාජයට බෙදාහරින පින් බලයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබී මේ සසර ගමනින් එතෙර වීමට ඒ පින් හේතුවාසනා වේවා..

  • @gamingslchutta8326
    @gamingslchutta8326 Год назад +1

    සාධු...සාධු...සධු...🙏🙏🙏

  • @ajithkumara9543
    @ajithkumara9543 2 года назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ..........තෙරුවන් සරණයි ..........

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Год назад

    Theruwan saranae apa hamuduruwane niduk nirogi suwa dergausha ලැබේවා

  • @shiromigamage6058
    @shiromigamage6058 2 года назад

    තරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @manohariseneviratne6202
    @manohariseneviratne6202 3 года назад +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා !!!!!🙏🙏🙏🙏🙏

  • @papisinirmana3357
    @papisinirmana3357 3 года назад +5

    ගොඩක් වටිනා බන ටිකක් අපෙ හමුදුරුවනෙ..මගෙ ජිවිතෙ වගෙ..ඔබ වහන්සෙට බුදු සරන

  • @thilinikanchana261
    @thilinikanchana261 3 года назад +1

    ඔබවහන්සේට නිවන් සුව අත් වේවා

  • @thilinip8606
    @thilinip8606 3 года назад +1

    මට හැමතිස්සෙම කෙන්තිගිහින් බැනගත්ත පසුව මම එහෙම කර ඇයි කියලා හිතෙනවා හැමදෙටම කලකිරෙවා කොච්චර හෝදින් ඉන්න හිත මැඩගෙන ඉන්න බැලුවත් මොනයම දෙයකින් හරි එය කඩාවැටෙනවා . මම ඔබ වහාන්සෙගේ දෙශනා නිතරම අසනවා. එත් ටික දවසයි හිත හදා ගන්න පුලුවන්. මම හිත හෝදින් හැමදෙයක් කරත් එවා සතපහකටවත මගෙ අදහස් වලට ගරු කරන්නේ නැති වුනාම මටහිතෙනකොට හිත් අමරුවක ඇතිවෙනවා. කොච්චර හිත හදාගන් බැලුවත් කරගන්න බැහැ. මම මොකද කරන්න ඔනේ.හමුදුරුවනි

  • @pushpapushpa492
    @pushpapushpa492 3 года назад

    Theruwan saranai.oba wahansege Bana ahanna Hari asai.

  • @shantishanti7760
    @shantishanti7760 3 года назад +6

    බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @kanchanaranatunga7818
    @kanchanaranatunga7818 3 года назад

    Oba wahanseta godak pin hamuduruwane...

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 года назад +1

    සාධු🙏සාධු🙏සාධු🙏
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 3 года назад +6

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @tharushihansi6867
    @tharushihansi6867 3 года назад +1

    Niwan dakkna thuru budu bana shawanaya karanna wasanawa labewa.

  • @GraphicWithPV
    @GraphicWithPV Год назад

    Theruwan saranai...!!! Ape sowamin wahanseta

  • @sugandhivishmika
    @sugandhivishmika 3 года назад

    සියලු සත්වයෝ උතුම් නිර්වාණයට පැමිනෙත්වා....

  • @cleanmind77
    @cleanmind77 3 года назад +1

    නමෝ බුද්ධාය
    භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ආශ්චර්යයි,,
    මැනවින් දේශනා කල බුද්ධ පුත්‍රයන් වහන්සේටත් , ඇසු අප හටද උතුම් චතුරාර්‍ය්සත්‍යාවබෝදය පිනිස මේ දේශනාව උපකාර වේවා
    🌷🌷🌷🙏🙏🙏

  • @sunethralakshmi8251
    @sunethralakshmi8251 2 года назад

    API Badeem ekka asarana wala.mama oba wahansage Bana ha kaagama hamuduruwange Bana thamai ahanna.awa puluwan hetiyata pilipadinawa.duka newa ganna.a pihita vithari apita hemi

  • @delicaciesbydili5112
    @delicaciesbydili5112 3 года назад

    Swamin wahansa..godak hithin watuna welawaka mhe bana ahuwe..mage hithata godak sanaseemak labuna mhe karanana walata…🙏🏻

  • @rachelstar4609
    @rachelstar4609 2 года назад

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @asirimagepathumaituwewaend7150
    @asirimagepathumaituwewaend7150 2 года назад

    Oba wahanse apita godak hoda dewal deshanakeranne hamadama

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 3 года назад

    Obawahanseta niduk. Niroge dergayudha labewa. Budusarani

  • @anushkamadumali2721
    @anushkamadumali2721 3 года назад

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට!!!

  • @malathiniwarthana1647
    @malathiniwarthana1647 3 года назад

    Godak pin oba wahanseta.theruwan saranai

  • @piyumimadusani3189
    @piyumimadusani3189 3 года назад

    Taruwan saranai matat niwan awaboda kara ganna labawa!!

  • @sanjusanjeewa6276
    @sanjusanjeewa6276 3 года назад

    Oba wahaseta theruvn sarani 🙏

  • @chathuranganiupeksha6873
    @chathuranganiupeksha6873 3 года назад +1

    Theruvan saranai oba wahanseta.niduk nirogi deergausha labeva..⭐⭐⭐

  • @malikapoi7585
    @malikapoi7585 3 года назад

    Gauravaneeya suvaameenvahansaeta nidukneroogeebaavayamalabaevaa ..sadu sadu sadu

  • @lakminipriyadarshani5030
    @lakminipriyadarshani5030 3 года назад

    සාදු සාදු සාදු 💐💐💐💐🙏🙏🙏🙏

  • @duminduapoorwa2993
    @duminduapoorwa2993 3 года назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස.

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 года назад

    Oba wahanseta nirogi suwa labewa .!theruwan saranai .!

  • @mangalikamangalika1414
    @mangalikamangalika1414 3 года назад

    Sadu sadu sadu 🌷🌹🌹 theruwan Sarani pinwath swamin wahanseta niduk nirogi suwaya lebewa sadu sadu sadu 🌷🌷🌷🌷🌸🌸🌸🌸😃😃😃😃😃😃😃😃😃😃😃😃

    • @kumariwanasinghe3535
      @kumariwanasinghe3535 3 года назад

      oba wahanseta uthum niwan avabodaya pinisama me pina hethu wewa sadu sadu

  • @nnsh3
    @nnsh3 3 года назад +7

    දීර්ඝායුෂ වේවා ගරු ස්වාමින්වහන්ස🌷🌷🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷

  • @nipundisanayaka7757
    @nipundisanayaka7757 3 года назад

    Budu saranai ape hamduruwonta

  • @anurudhdhikapriyani5019
    @anurudhdhikapriyani5019 3 года назад

    Theruvan saranai 🙏

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 года назад +1

    ෙතරැවන් සරණයි සාදු සාදු

  • @prasannakumara2420
    @prasannakumara2420 3 года назад

    Deergayu labewa oba wahanseta.theruwan saranai..

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 года назад

    20220309...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 года назад

    Theruwan saranai Swaminwahansa niduk nirogi suwaya labewa..🙏🙏🙏🙏

  • @rasikarasikaudani5778
    @rasikarasikaudani5778 3 года назад +1

    Sadu sadu sadu taruwan saranai

  • @ashokabandara87
    @ashokabandara87 3 года назад +4

    🙏🙏🙏 බුදු සරණයි ජයවේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 3 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස !!!

  • @sulindikajeewani4583
    @sulindikajeewani4583 3 года назад +2

    තෙරුවන් සරණයි 🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 года назад

    Obawahanseta theruwansaranai

  • @chandarathanathero4578
    @chandarathanathero4578 3 года назад

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස...!!!

  • @s.damayanthi.914
    @s.damayanthi.914 3 года назад

    තෙරුවන් සරණයි... අපේ ස්වාමින් වහන්සේට..

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 2 года назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @himansidulshara4470
    @himansidulshara4470 3 года назад

    budusaranai oba wahanseta...............

  • @anurudhdhikapriyani5019
    @anurudhdhikapriyani5019 3 года назад

    Sadu sadu sadu 🙏

  • @purnimadusha5029
    @purnimadusha5029 3 года назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @helanisinghapurage1733
    @helanisinghapurage1733 3 года назад +3

    සාදු! සාදු! සාදු!

  • @papisinirmana3357
    @papisinirmana3357 3 года назад +1

    ගොඩක් වටිනා බන ටිකක් අපෙ හමුදුරුවනෙ

  • @srilanka4885
    @srilanka4885 3 года назад

    pinwah..suwamin..wahanseta..namaskarawewa..siyaluma..dena.niduk.nirogi..suwaya..labahwa.teruwan..saranai