Ilanga video eka corporate tax eka gewima gana step by step daanna, mn SSID and PIN okkoma setup kragatta, external auditing, document submission, and anit dewal gana wistarayak kohewat hariyata na. Step by step kiyla denna plwn nm watinwa. Thank you
Important things explained very simply.
දිය පොදක් වුණා තොල් වියලෙන පිපාසෙට❤️👩🎓
ඇත්තටම බිස්නස් ගැන උගන්වන පාසලක් වගේ මෙි චැනල් එක ස්තුති විරාජ් මහත්තයා
අනිවාර්යෙන්ම වැදගත් තොරතරැ රැසක් ජීවිතයට ගන්න පුලුවන්......
it was a great performance Mr wiraj... ❤
Thank you very much for your support ❤
Thank you sir ❤️✊
Very important content ✌ Ca students
bohoma sthuthi..me vage vedio krnna thawath shakthya dairya oba thumata laewa..godak pin..wishwytama sthuthi
ස්තූතියි අය්යෙ..නොදන්න දෙවල් ගොඩක්..🤛
VERY VALUABLE VIDEO THANK YOU SO MUCH MR, VIRAJ.
Thank you so much for the informations
That's great one...
බොහොමත් ස්තුතී
Harima wadagath mudalgewalawath labaganna bari .watinama upades tikak
Godak watinewa.🙏
Nice 👍 thank you so much 😊
Gdk watinawa ❤
Thanks
ගොඩක් හොඳයි
thank you sir
niyamai
Ilanga video eka corporate tax eka gewima gana step by step daanna, mn SSID and PIN okkoma setup kragatta, external auditing, document submission, and anit dewal gana wistarayak kohewat hariyata na. Step by step kiyla denna plwn nm watinwa. Thank you
Thank sir
Thanks 👍
Nice
Stock broker company ekak aramba karana vidiya gana video ekak kranna puluwnd...?
Thank
❤
👌👌👌👌
Lasantha aiya ekka interview ekk krnnako
මගේ බිස්නස් රෙජිස්ටේශන් එකක් කරලා තියෙන්නේ එත් ලක්ශ 5 ආදායමක් තවම නෑ එතකොටත් මම ආදයම් දෙපාර්තමේන්තුව වැට් අංකයක් ගන්න ඕනේද
ඒක පුද්ගල ව්‍යාපාරයක නම වෙනස් කරන්න පුළුවන්ද ඒය පුද්ගලික සමාගමක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන්ද
ඉඩම් ඔප්පු වක් නොමැති ව ව්‍යාපාර ක් ලියාපදිංචි කළ හැකි ද
අපිට සමන්‍ය ඇදුම් shop එකක් උනත් private limited company එකක් විදිහට register කරන්න පුලුවන්ද .
මට දැනගන්න පුලුවන්ද රාජ්‍ය සේවකයින්ට තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න බැරිද
Haul wiyaparayata sambanda kenege nama br 1 ain karanne kohomada monawada one liyakiyawili
Partnership ekakatat me wage advice denna sir
export කරනවානම් බදු ගෙවන්න ඔනේඳ
Online business ekak karaddi , eka register karanna puluanda kyla danaganna puluanda sr? Danata online business ekak. Eka passe psycal karanna plann ekak tynawa .
මට සමාගමක් විදියට ලියාපදින්චි කරගන්න ඕන කොහොමද කරන්නෙ
Letter head එක හදන්න ඕනෙ kohomada
Omg tax tax rax. Who will do new business
Rajaye sewakayekuge namata Business registration ekak karanna puluwanda.Sole proprietor or PVT LTD.
මමත් call ගත්ත sir
Bank account open karanna monawada uwamana wenne.
GST certificate aka gen
Thank you sir