Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
200 ගහන්න දෙන්න තිබුනා.. කැත වැඩක් කරේ.... සුබපැතුම් කවිදු...
@@eshmo9427 Kamindu
200 ගහන්න කලිම් අවුට් උනානම් ඇවරේජ් බහිනවා දනා කියල තිබුන ෆාස්ට් 1000 ගහනකල් හිටියෙ කියල
@@Pasindu_2 ඒක නිසා නෙවේ බම් හවස nz විකට් 2ක් 3ක් ආවොත් ඒක වාසී
❤❤❤❤❤❤❤❤❤
KUHAKAYO WINADI DAHAYAK DUNNE NE 200 GAHANNA.😭😭
තිරිසන් වැඩක් දනංජය කුහකයා 200 අපරාදෙ
තොපි දිනුවත් වැඩක්නෑ කරපු පාහර වැඩේට. පැහැදිලි ඊර්ෂ්‍යාව
❤❤
කොල්ලාට 200 ගහන්න දුන්නේ නෑ. කැත වැඩේ කලේ
🔥🔥🔥
බලුවැඩකරන්න එපා
නවසීලන්තය 57-7 දැන් තත්ත්වය
කමිදුට 200 ගහන්න දෙන්න තිබුනේ.. අපරාදේ ජරා වැඩක් කලේ
එහෙම උනා නම් nz ටීම් එකේ එකෙක් මැරෙනවා. 😂😂😂
මහ කාලකන්නි වැඩක්. තව ඕවර්ස් දෙකක් දුන්නනම් කමිදු 200 ගහලා. නැත්න්ම ඕවර්ස් තුනකට කලින් කමිදුට පනිවිඩයක් එවන්න තිබ්බා නවත්තනවා ඊට කලින් 200 ගහන්න කියලා. එහෙනම් කමිදු T20 ගේමක් ගහලා 200 ගහනවා. මෙච්චරකල් ටෙස් දැන් ඉන්න හොදම T20 බැට්ස්මන් කියාගෙන හිටපු ධනංජය ගේ තැන කමිදු විනාශකරනවනේ වැඩ පෙන්නලා. මේ ගොඩක් චැනල් කියලා තියනවා හොදම වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයා ධනංජ කියලා......... තමන්ගේ පලවෙනි ඩබල් සෙන්චරිය පෙනි පෙනි විනාශ කරන්න පුළුවන් කාලකන්නි කියන්නේ මොනවගේ මානසිකත්වයේ මිනිස්සුද.........? පන්දුවාර හතරක් නෙවෙයි කමිදුට පනිවිඩේ එවලා ඕවර්ස් දෙකක් දුන්නනම් හරි, ඕවර්ස් දෙකකට කලින් පනිවිඩේ දුන්නනම් හරි කමිදු 200 ගොඩදාලා ස්ථීරව....... කුහකයෝ ............😢😢😢😢😢😢
Gonek wage katha kiynn epa 😂😂😂kamidu unath danagena hitiye nathara krnwa kiyla kusal 100 ghpu gaman.e welawe nathara kre nz unta anthima overs 15 bat krnn dila wickets 2k 3k gann.ub me pissek wage wikara kiyawann epa
@@ChamupathiWeerakoon ඔයා කුසල් මෙන්ඩිස්ගෙ බාප්පද............? ඉතින් කමිදු 200 ගහන්න කලින් නවත්තන වෙලාවෙ බිංදුසාරත් 100 ගහන්න කලින් නවත්තන්න තිබ්බනේ බන්........ ඇයි බිංදුසාරට විතරක් ඒ අවස්ථාව දීලා කමිදුගෙ පලව්නි 200 ගහන්න අවස්ථාවට ඕවර්ස් 2ක් දෙන්න බැරි.............? එහෙනම් තව ඕවර්ස් 2කට කලින් බිංදුසාරටත් කෙලවලාම 100ට කලින් ඩික්ලයි කරන්න තිබුණනේ..........? ඔය 182* හිටියේ උඹේ බිංදුසාරනම් මුන් 200 නොදී නවත්තයිද හරකෝ........
@@maheshakyagem7635 ඇත්ත
ඔව්.තව විනාඩි 10 ක් දුන්නා කියලා තරඟයට ලොකු බලපෑමක් වෙයි කියලා හිතන්න බෑ.දවස් 3 ක්ම තිබුණා.ලංකාව ආයේ ගහන්නෙත් නෑනේ.අද හවස හරි හෙට උදේ හරි match එක ඉවර උනාම kamindu ට ගෙදර ගිහින් ඉතුරු 18 ගහන්න පුළුවන්😢
මුකුත්කියන්න එපා බං මුන්ට තේරෙන්නැ ඕව.පොඩි එකෙක්ද කොහෙද@@ChamupathiWeerakoon
200 ගහන්න දෙන්න තිබුනා.. කැත වැඩක් කරේ.... සුබපැතුම් කවිදු...
@@eshmo9427 Kamindu
200 ගහන්න කලිම් අවුට් උනානම් ඇවරේජ් බහිනවා දනා කියල තිබුන ෆාස්ට් 1000 ගහනකල් හිටියෙ කියල
@@Pasindu_2 ඒක නිසා නෙවේ බම් හවස nz විකට් 2ක් 3ක් ආවොත් ඒක වාසී
❤❤❤❤❤❤❤❤❤
KUHAKAYO WINADI DAHAYAK DUNNE NE 200 GAHANNA.😭😭
තිරිසන් වැඩක් දනංජය කුහකයා 200 අපරාදෙ
තොපි දිනුවත් වැඩක්නෑ කරපු පාහර වැඩේට. පැහැදිලි ඊර්ෂ්‍යාව
❤❤
කොල්ලාට 200 ගහන්න දුන්නේ නෑ. කැත වැඩේ කලේ
🔥🔥🔥
බලුවැඩකරන්න එපා
නවසීලන්තය 57-7 දැන් තත්ත්වය
කමිදුට 200 ගහන්න දෙන්න තිබුනේ.. අපරාදේ ජරා වැඩක් කලේ
එහෙම උනා නම් nz ටීම් එකේ එකෙක් මැරෙනවා. 😂😂😂
මහ කාලකන්නි වැඩක්. තව ඕවර්ස් දෙකක් දුන්නනම් කමිදු 200 ගහලා. නැත්න්ම ඕවර්ස් තුනකට කලින් කමිදුට පනිවිඩයක් එවන්න තිබ්බා නවත්තනවා ඊට කලින් 200 ගහන්න කියලා. එහෙනම් කමිදු T20 ගේමක් ගහලා 200 ගහනවා.
මෙච්චරකල් ටෙස් දැන් ඉන්න හොදම T20 බැට්ස්මන් කියාගෙන හිටපු ධනංජය ගේ තැන කමිදු විනාශකරනවනේ වැඩ පෙන්නලා. මේ ගොඩක් චැනල් කියලා තියනවා හොදම වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයා ධනංජ කියලා......... තමන්ගේ පලවෙනි ඩබල් සෙන්චරිය පෙනි පෙනි විනාශ කරන්න පුළුවන් කාලකන්නි කියන්නේ මොනවගේ මානසිකත්වයේ මිනිස්සුද.........?
පන්දුවාර හතරක් නෙවෙයි කමිදුට පනිවිඩේ එවලා ඕවර්ස් දෙකක් දුන්නනම් හරි, ඕවර්ස් දෙකකට කලින් පනිවිඩේ දුන්නනම් හරි කමිදු 200 ගොඩදාලා ස්ථීරව....... කුහකයෝ ............😢😢😢😢😢😢
Gonek wage katha kiynn epa 😂😂😂kamidu unath danagena hitiye nathara krnwa kiyla kusal 100 ghpu gaman.e welawe nathara kre nz unta anthima overs 15 bat krnn dila wickets 2k 3k gann.ub me pissek wage wikara kiyawann epa
@@ChamupathiWeerakoon ඔයා කුසල් මෙන්ඩිස්ගෙ බාප්පද............? ඉතින් කමිදු 200 ගහන්න කලින් නවත්තන වෙලාවෙ බිංදුසාරත් 100 ගහන්න කලින් නවත්තන්න තිබ්බනේ බන්........ ඇයි බිංදුසාරට විතරක් ඒ අවස්ථාව දීලා කමිදුගෙ පලව්නි 200 ගහන්න අවස්ථාවට ඕවර්ස් 2ක් දෙන්න බැරි.............? එහෙනම් තව ඕවර්ස් 2කට කලින් බිංදුසාරටත් කෙලවලාම 100ට කලින් ඩික්ලයි කරන්න තිබුණනේ..........?
ඔය 182* හිටියේ උඹේ බිංදුසාරනම් මුන් 200 නොදී නවත්තයිද හරකෝ........