පිරිමියෙකුට තෘප්තිමත් වීම වෙනුවෙන් තැනු උපකරණය ගැහැනියද | HARINI AMARASOORIYA | NETH FM SAJEEWITHA

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 53

  • @pryanimanel9263
    @pryanimanel9263 7 месяцев назад +17

    අමරසූරිය මැතිනිය, මා දන්නා දක්ශ ගුරුවරියක්, ලේඛ්කාවක්.දේශපාලන ය කරන්නියක්, වීශේශයෙන් පොලොවෙ පය තබපු ජීවිතය කියවන්නියක්.මතුදින ඇගේ පව්ලේ නාමය රන් අකුරින් ලියවේවි.ඔබට ජයම වේවා !

  • @sriyone6228
    @sriyone6228 3 месяца назад +3

    ආදරය ගැන මේ ආකාරයටම මම ඇහුවෙ උමාලි තිලකරත්නගෙ මුවින්. ලංකාවෙ කාන්තාව මෙතරම් ලස්සන අදහස් තියෙනව කියන එක මගේ චරිතය තුලින්ද මගේ සුන්දර මියගිය ම්‍ෑනිය තුලින්ද අද කාලයේ ජීවිතය නැවත සතුටු කරනව. ඔඹ දෙපලටම ස්තූතියි.

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 Месяц назад +2

    ඔබ තුමිය කියපු අර රස්තියාදුව කියන අර්තකතනය කොටුවකට සීමානොවී කියන කතාව මරු හරි ලස්සනයි

  • @indusaumyawt3942
    @indusaumyawt3942 3 месяца назад +5

    ආදරෙයි හරිනි ඔයාට වගේම ආදරනීය තරන්ගාටත්

  • @ajithfonseka8463
    @ajithfonseka8463 7 месяцев назад +6

    ඔබ තුමියට මම ගොඩාක් ගරු කරනවා. ඒත් බුදු කෙනෙකුගේ පාරමිතා බලය සහ එහි ඇති අසම සම බුද්ධ ගුණය තියෙන්නේ අපි ලෞකික ලෝකය සහ වර්තමාන කාන්තා පිරිමි සම්බන්ධයට ගොඩාක් එහා බව කිව යුතුයි. බුදු කෙනෙකු වෙන්නට පෙරුම් පුරන බෝසත් ගුණය ගැන අවිද්‍යා තෘෂ්ණා සහිත අපි comments දෙනවා කියන්නේ කූබියෙක් මහා විශාල නුග ගහක් දෑතින් බදන්න යනවා වගේ වැඩක්. ඔබ තුමියට මෙය ආර්‍ය උපවාදයක් නම් නොවේවා මැතිතුමියනි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 7 месяцев назад +14

    දැනට දේශපාලන භූමියේ සිටින බුද්ධිමත් නිරහංකාර කාන්තාව

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 месяцев назад +8

    අස්වාභාවික දේශපාලන පක්ෂ ගොඩක් තිබුනට
    සොභාවික දේශපාලන පක්ෂ තියෙන්නේ එකක් පමණයි
    එම දේශපාලන පක්ෂ යේ නම කාන්තා පක්ෂය.

  • @janidubasura7204
    @janidubasura7204 7 месяцев назад +11

    වර්තමාන දේශපාලනය තුළ ආදරය කරනම, ගෞරව කරනම කාන්තාව ❤

  • @malasirisena8132
    @malasirisena8132 Месяц назад +1

    Harini , oba thumiyata theruwan saranai !!!

  • @JayanthiRajapaksha-c6s
    @JayanthiRajapaksha-c6s Месяц назад +1

    Harini madam oyata jayen jaya

  • @gamagegam1770
    @gamagegam1770 7 месяцев назад +3

    වහල් සේවයක් වන ලිංගික ශ්‍රමිකත්වය නීතිගත කරන මෝඩ අදහසට එකග නොවුනත් හරිනිගෙ මේ අදහසට නම් එකග වෙන්න පුළුවන්. පිරිමින්ට වගේම ගැහැනුන්ටත් රස්තියාදුවේ යන්න ( සීමාව,ආත්මාරක්ෂාව දැනගෙන ) නිදහස තිබිය යුතුයි. පිරිමි එකතුවෙලා ගැන්සි ගැහිලා කනව බොනව වගේ ගැහැනුන්ටත් අවශ්‍යනම් සීමාව දැනගෙන ගැහැනු කණ්ඩායම් හැදිලා වෙනම කන්න බොන්න අයිතිය තිබිය යුතුයි. පිරිමින්ට පමණක් අසීමාන්තික නිදහසක් භුක්ති විදීමට පමණක් මෙරට ඇති බොරු සංස්කෘතිය නැති විය යුතුයි. මේ රටේ බඹුනු පූජක පක්ශය ජෛන බණ උගන්වන්නෙත් ගෑනු ගෙදර මුල්ලට කොටු කරල පිරිමින්ට පමණක් අසීමාන්තික නිදහස භුක්ති විදින්න. වැදි බණ අහන හණමිටි අදහස් ඇති කුහක දෙමාපියොත් ඉන්නව ගැහැනු ලමයි කොටුකරල හදන. ගැහැනු පිරිමි ලිංගිකත්වය මත පදනම් වූ මේ පරපීඩක සමාජ විශමතා ඉවත් කරමින් පසුගාමී ගෝත්‍රික දූපත් මානසිකත්වය ඉවත් කිරීම වෙනුවෙන් හරි නම් නීති පනත් ගෙනෙමින් නව සංස්කෘතියක් ඇති කල යුතුයි

  • @koekloeren3797
    @koekloeren3797 7 месяцев назад +4

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪💪

  • @upulwijerathna1228
    @upulwijerathna1228 7 месяцев назад +4

    HARINI'CLASSY LADY ❤❤❤❤

  • @behnamrishan3946
    @behnamrishan3946 7 месяцев назад +3

    Sensible answers

  • @NalakDisanayaka
    @NalakDisanayaka 3 дня назад

    Waaaw adarei ape emathi thumiya

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 3 месяца назад

    Thumb nail wekiyata mamath 100% agree

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 16 дней назад

    In India Bachelor Degree offers at high schools and according to the standadard of SriLanka universities Bchelor level is Master Degrees.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 7 месяцев назад +1

    Harini I would like u to know the correct name given to Yasodara in the "Mahavansa" published in 1836 it is "Subhaddakacchana". When NPP comes into power & if u r handling the Educational sector please make sure that they teach the correct names & the lineage of Gotama Buddha🙏

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 16 дней назад

    What is her opinion about Queen Anula.

  • @pancha_7
    @pancha_7 2 месяца назад

  • @malithmendis4569
    @malithmendis4569 7 месяцев назад

    ❤❤❤

  • @Lanka-j3i
    @Lanka-j3i Месяц назад

    කියන්න යසෝදරා උත්තමාවිය
    සිදුහත් කුමරා කියලා කරැනාකරලා
    මෙ නැදැයන් ගැන නොවෙ කතා කරන්නෙ නේද ??

  • @creatiw
    @creatiw 7 месяцев назад +1

    ප්‍රශ්න අහන විදිහට බඩ යනව.

  • @ajithfonseka8463
    @ajithfonseka8463 7 месяцев назад +1

    ඔබ තුමියට තිබුනේ බුදු රජාණන් වහන්සේ සම්බන්ධ කර නොගෙන යශෝධරා ගැන කියන්නයි කාන්තාවක් වශයෙන්. බුදුන් වහන්සේ comoare කරපු එකෙන් අපරාදේ ඔබ තුමියගේ පින තමයි වැහෙන්නේ . ආර්‍ය උපවාදයක් කියන්නේ මොකක්ද කියලා ඔබ තුමිය දන්නවා. එය එසේ නොවේවා ඔබ තුමියට නම්. මොකද ඔබ තුමිය මේ රටට අවශ්‍යම කාන්තාවක්. ඔබ තුමිය වගේ කෙනෙකුට ඒ වගේ ලොකු අකුසලයක් වෙන එක ලොකු අපරාධයක් . තෙරුවන් සරණයි මැතිතුමියනි .🙏🙏🙏

    • @Faceon6790
      @Faceon6790 6 месяцев назад +1

      ඒක නම් ඇත්ත. සිදුහත් කියන්නේ ගොඩක් කාලෙකට කලින් නිවන් දකින්න තිබ්බත් අනිත් සත්වයෝ නිසාම තව කල්ප ගනන් දුක් විදපු කෙනෙක්. එහෙම කෙනෙක් සසදන්න බෑ වෙන කාත් එක්කවත්.

  • @arjunasilenzion2309
    @arjunasilenzion2309 3 месяца назад +1

    තමන්කියන දේතුලින්ම තමන් පස්සෙ කියන දේට ගැලපෙන්නෙ නෑ.මේයාටත් පැටලිල ඉගෙන ගත්ත කිව්වට.

    • @malaniabeyrathna240
      @malaniabeyrathna240 3 месяца назад

      මහා බ්‍ර්හ්මයා නෙමෙඉනෙ

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 месяцев назад +2

    ඇත්තටම ඔබ කඩේ යන දේශපාලන පක්ෂය අවංකද ?
    අංක 01.
    එක්සත් ජාතක පක්ෂය අවංක නම්,
    රාජ්‍ය බලය ගන්නේ නැතුව වුනත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට, එක්සත් ජාතක පක්ෂයට හැකියාව ඇත.
    අංක 02.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවංක නම්,
    රාජ්‍ය බලය ගන්නේ නැතුව වුනත් 2 ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ඇත.
    අංක 03.
    පොහොට්ටුව හෙවත්,
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවංක නම්,
    රාජ්‍ය බලය ගන්නේ නැතුව වුනත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ඇත.
    අංක 04.
    ජනතා විමුක්ති පෙරමුණ අවංක නම්,
    රාජ්‍ය බලය ගන්නේ නැතුව වුනත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ඇත.
    අංක 05.
    සජබෙ හෙවත්,
    සමගි ජනබල වේගයට අවංක නම්,
    රාජ්‍ය බලය ගන්නේ නැතුව වුනත්
    ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට සමගි ජන බලවේගයට හැකියාව ඇත.
    ශ්‍රි ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ වලට මෙම සොභාවික හැකියාව ඇත.
    ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා
    මෙම දේශපාලන පක්ෂ කල යුත්තේ
    කුමක්ද ?
    තම දේශපාලන පක්ෂ වලට ලබෙන ධනය සහ ශ්‍රමය විනාශ නොකර,
    අවංකව විනිවිද භාවයෙන් එකතු කරලා,
    ආදායම,
    වියදම,
    ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය,
    එම ආයතනයයේ සේවකයන්ටත්,
    එම ආයතනයේ පාරිභෝගික ජනතාවට සහ එම ආයතනය නිර්මාණය කිරීමට ආධාර උපකාර කරන ජනතාවටත් මාස්පතා ආයතනය මට්ටමින් ප්‍රදර්ශනය කරන
    සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    එම ගමේ තරුණ දරුවන්ට අවංකව ජිවත් වීමට රක්ෂාව ලබා දීම පමණයි.
    ගමකට
    එක සමාජවාදී ආර්ථික ආයතනයක් නිර්මාණය කලොත්,
    එම ආයතනය විසින් ප්‍රායෝගිකව උගන්වන දැනුම, ලාභය සහ ලැබෙන ජනතා ආධාර උපයෝගි කරගෙන
    එම ගමට අත්‍යාවශ්‍ය කරන අනෙකුත් සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතනයද
    නිර්මාණය කිරීමටද හැකියාව සහ මානසික ශක්තියද ලැබෙනව.
    තරුණ දරුවන්ට ලබා දිය යුතු නිවැරදි දානය වෙන්නේ,
    තම ශ්‍රමයෙන් අවංකවම තම
    ගමට,
    නගරයට සහ රටට සේවය කරමින් නිවැරැදිව ජීවත් වීමට අත්‍යවශ්‍ය කරන නිවැරදි රක්ෂාව බව හොඳට මතක තියාගන්න.
    තරුණ දරුවන්ට වෛරය සහ පළිගැනීම උගන්වන සියළුම පුද්ගලයන්ට සහ දේශපාලන පක්ෂ වලට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    ඩබල් පනිෂ්මන්ට් ඔන්ලයින් රෙඩි කරගෙන ඉන්න බව,
    දවසේ පැය 24 පුරාවටම හොඳට මතක තියාගන්න.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්
    ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින්, සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න
    මිනීමරන්නෙ නැතුව අවංකව ජනතාවට රක්ෂාව දීලා
    ජනතාවගේ නීත්‍යානුකූල කැමැත්ත හෙවත් ඡන්දය ගන්න පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @nihalratnayake9090
    @nihalratnayake9090 7 месяцев назад

    අපොයි නැ

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 7 месяцев назад

    කමක් නැත අපි ගනිකා මඩමි නිතිගත කරමු.එ්ඩිස් රටෙි පතුරමු...

    • @Chamarajagath
      @Chamarajagath 7 месяцев назад

      උබේ අම්මා එවනවද

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 7 месяцев назад

    mona unath eka ekata salliwalata redda ussala jeewath wenda weda dannaha rasthiyadu wenda gihin

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 3 месяца назад

    🪷🪷👑🪷🪷

  • @arjunasilenzion2309
    @arjunasilenzion2309 3 месяца назад +1

    මම මාලිමාවට මේ පාර චන්දෙ දුන්න.අනුර කුමාර මහතා ගත්ත මෝඩ තීරනයක් මේ ගෑනු මනුස්සයට අගමැති තනතුර දුන්න එක.ඉගෙන ගත්තට මෙයා ලංකාවෙ සංස්කෘතිය ගැන මෙලෝ දෙයක් දන්න නෙමේ කියල මේ වැඩ සටහනෙන් තේරුම් ගත්ත.
    මෙයා රස්තයාදුව කියන වචනෙ සමාජ භාවිතාවෙ තියන අර්තයක්වත් දැනගෙන නෙවේ මෙ වචන පාවිච්චි කරන්නෙ.ලංකාව් අම්මකෙනෙක් දුව රස්තයාදුවෙ යැව්වට කමක් නෑ කිව්වොත් ඒ අම්මට හිතෙන දේ මේ ගෑනි දන්නෙ නෑ.ලෝකෙ දිව්නුයි කිව්වට ලෝකෙ මිනිස්සු පිස්සු නටන්නෙ නෑ.ඒ හැමදේටම සීමා මායිම් තියනව මානව සමාජය නොපිහිරීම පිනිස.
    මෙයා සෙට් වෙන්නෙ නෑ ලොවෙත් අගමැතිට.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 7 месяцев назад +3

    වැදගත් පවුලක නම විනාශ කිරීමට ඉපදුනු විශබීජ චරිතයක් .

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 месяцев назад +2

    ගන්ට පුලුවන් උබලා වගේ එවුන් ගෙන්

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 3 месяца назад +1

    පිස්සියෙක්