සතුරු කරදර සුන්... සතුරන්ට දේව දඩුවම් | Chinnamasta Mantra to Destroy Enemies Sathuran Masana Mantra

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 106

  • @Amala-m7v
    @Amala-m7v Год назад +6

    මගේ පවුල විනාෂ කල වන්නිනායක මුඩියන්සේලගේ නිරොෂනී මාලට දඩුවම් ලබාදේන්න කාලිඅමිමා මගේ පවුල රැක ගන්න සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉

  • @apeksha5202
    @apeksha5202 7 месяцев назад +1

    කාලි මෑනියන් සත්‍යයි..
    තව දුරටත් ඉවසන්න බෑ අම්මේ...
    තිබෙන හැම දේම අනිසි ලෙස භුක්ති විදලා තියෙන ගහ කොලට පවා වින කරන්න තරම් පාප හිතක් තියනවා නම් මනුස්සයෝ වෙන අපට කොහොම ඇත්ද?
    අපිට,අපේ පවුලේ අයට මානසික නිදහස නැති කරන ඒ මාමා සහ නැන්දා හට නිසි දඩුවම් ලැබේවා!....

  • @subashinisubashini5822
    @subashinisubashini5822 10 месяцев назад +2

    කාලි අම්මේ මගෙ මහත්තයා නැහැ නැහැ කිය කියා කරන නරක වැඩ නවත්වා දෙනු මැනවි එයාට දඩුවම් ලැබුනා එත් තවමත් කරන්නේ නරක වැඩමයි දඩුවම් දීලා හරි එයා හදලා දෙන්න මෑණියනි 🙏🙏🙏🙏

  • @indraniperera2983
    @indraniperera2983 Год назад +3

    මට හතුරුකම් කරන උන්ට නිසි දඩුවම් ලබා දෙන්න උන්ගෙ නම් මම සදහන් නොකරම් ස්තුතියි

  • @madushikaranathunga8390
    @madushikaranathunga8390 Год назад +3

    හිතේ බලාපොරොත්තු ඉශ්ට වෙවා...මට තියෙන ප්‍රශ්න ඉක්මනින්ම නැති වෙවා..සැනසීම ලැබේවා...මගෙ මහත්තයාට පිහිට වෙවා..සියලු ප්‍රශ්න විසදෙවා.....පිහිට ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @greatgemceylon1101
    @greatgemceylon1101 Год назад +2

    කාලි මෑණියනි මට පිහිට වුව මැනව.

  • @malikulawardana3463
    @malikulawardana3463 Год назад +3

    අනේ මගේ පුතාගේ සියලුම කරදර බාධක අවහිර දුරු වේවා 🙏🙏🙏

  • @anomakumari6453
    @anomakumari6453 7 месяцев назад

    මගේ දරු දෙදෙනා ගේ ඉගෙනීමේ කටයුතු වලට බාදා කරන අයට නිසි දඩුවම් ලබා දෙන්න දේව මෑණියනේ දරුවන් ආරක්ෂා කර දෙන්න සාදු සාදු සාදු

  • @pathminipathmini4986
    @pathminipathmini4986 Год назад +1

    කාලිඅම්මෙි මට වින කරන දිනේසා ලක්මාලි ඉනෝකාකෞමාලි යන හැතිරියන් 2දෙන්නා ට නිසි දඩුවම් ලබාදෙන්න මොකද රාජකාරි වලට වැඩි අනුන්ට පද හදන්නේ රාජකාරි කරන්නේ නැහැ කටවල් දෙක සක්කිලි ගැහැනු දෙන්නෙක් මැනියනේ මට අපහස කල ඒ ගැහැනු දෙදෙනා ට නිසියාකාරව දඩුවම ලබා දෙන්න මැනියනේ බුදු බවට පත්වෙයි ඔබවහන්සේට පිංසිදුවෙනනවා සාදුසාදු

  • @somahelawatte583
    @somahelawatte583 8 месяцев назад

    මාස නවයක් කුලිමුදල් නොගෙවා බලහත්කාරයෙන් නිවසේ පදිංචිව සිටින කාලකන්නි පවුල එලවා දෙන්න මගේ මෑණියනි.
    ඔබවහන්සේට මතු බුදුබව ලැබේවා!

  • @Amala-m7v
    @Amala-m7v Год назад +1

    මගේ කාලි අමිමා දැනට නිරොෂනී මාලාට දඩුවම් ලැබිගේන යනවා ඵයාගේ රක්ස්සාවත් නැතිකරලම දාන්න මගේ බලා පොරොත්තු ඉටුවන තුරැ දඩුවම් දෙන්න 🎉🎉🎉සාදු සාදු සාදු 🎉🎉🎉

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 Год назад +2

    කාලී මෑණියන් ගේ පිහිටෙන් මාගේ දරුවා ආරක්ෂා වෙවා අපහට සතුරු කමි කරන සියලු දෙනා අපගෙන් ඈත් කර දෙන්න සතුරන්ට දඩුවම ලැබෙවා 💎🙏💎🙏💎🙏 අප හට සතුට සමගිය ලැබෙවා 💎🙏💎🙏💎🙏

  • @CHATHU85
    @CHATHU85 Год назад +18

    ඇත්තටම මම ගොඩක් කල් ඉදල මේ චැනල් එකේ දාන හැම එකක්ම වගෙ අහනවා සමහර ඒවට් මම කමෙන්‍ට් පවා දාල තියනවා 🥺❤️මාස ගානක ඉදම් ලොකු බලාපොරොත්තු වක් හිතේ තියානයි මම හැමදෙම කලෙ ඒ තමා නැති උන මගෙ ආදරේ මට ලබා දෙන්න කියලා 🥺❤️මම බෞද්ධයෙක් බුදුන් වැදලා ඉවර වෙල මම පුලුවන් හැම වෙලෙම මේ මන්ත්‍ර අහනවා කියන්න සතුටුයි මාස ගානක් බලාපොරොත්තු වෙන් ඉදලා සත් පත්තිනි මෑනියන්ගෙ වීඩියෝ එක්කට මම කමෙන්ට් එක්කුත් දැම්මා අනේ එයා මට කතා කරනව දැන් ඒත් ඉස්සර වගේ ආදරේකින්වත් අපේ අතර affair එකක්වත් නෑ එත් එයාගෙ හිතෙ කොම උනත් මම එයාට ගොඩක් ආදරේ යි තාමත් මන් හැමදාම ප්‍රාර්තනා කරන්නේ එයා මට කතා කරා වගේම එයාගෙ ආදරෙත් මට ආයෙමත් ලැබිලා කලින් වගෙ සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා 🙏🥺❤️මන් දිහා බලල ඒ ප්‍රාර්තනා වත් ඉශ්ට කරලා දෙන්න මගෙ අම්මේ මේ හැමදේකටම අම්මා වෙනුවෙන් පින් අනුමොදන් කරන්න මන් අමතක නොකරමි ❤️🥺🙏

    • @dewakatha
      @dewakatha  Год назад +1

      දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ආදරය පෙර පරිදිම ලැවේවා...

    • @sachithnawarathna5795
      @sachithnawarathna5795 Год назад

      Oya වගේම mamth ..balamu ehenam mage adarath ehema labaida kiyala

    • @CHATHU85
      @CHATHU85 Год назад

      @@sachithnawarathna5795 අනිවාරෙන් ලැබෙනව බුදුන් දෙවියන්ගෙ පිහිටෙන් අනිවාරෙන් ඔයා කරන්නේ අවංක ආදරයක්නම ඔයාට අනිවාරෙන් එක ලැබෙනවමයි මම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . විස්වාසෙන් ඉන්න

    • @kokilakarunathilaka5635
      @kokilakarunathilaka5635 11 месяцев назад +1

      මමත් මේ හැම ස්තොත්‍ර අහනවා හැම වෙලේම ..දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @PrabhathMadhushanka-s2x
    @PrabhathMadhushanka-s2x 11 месяцев назад

    මගේ හතුරන් දිල්ශාඩ් අහමඩ් ,,, අජිත් කුමර නිසියාකාරව දඩුවම් දෙන්න ,මගේ අම්මේ

  • @DenuthsaraAtigala
    @DenuthsaraAtigala Год назад +2

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ජිවිතේ සියලුම‌‌‌ ප්‍රශ්න විසදේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා 🙏🙏🙏

  • @AnuAnu-is8pj
    @AnuAnu-is8pj Год назад +2

    හිතේ තියන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා අම්මට ඉක්මනින් සුවය ලැබේවා සියළුම සතුරන් නැති කර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @Maniake824
    @Maniake824 Год назад +2

    හිතන.පතන.දේඉටු.වෙවා😊

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 8 месяцев назад

    මතු බුදුවෙන කාලි මෑනියගේ පිහිටයි

  • @MadushaHansi-mw9ph
    @MadushaHansi-mw9ph Год назад +1

    අනේ කාලි මෑණියනේ මගේ දරුවාගේ පියා අපි ලගට ගෙන්වා දෙන්න 🙏🙏🙏🙏

  • @chanthrakan5671
    @chanthrakan5671 Год назад +1

    කාලි අම්මෙ මටත් මගෙ ලමයිටත් පිහිට අරක්ෂාව ලබදෙන්න මෑණියනේ සතුරන්ට දඬුවම් ලබදෙන්න

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 Год назад

    මගේ දරුවා ලකිදු විතුමිණ පුතාව ආරක්ෂා වෙවා,,, මගේ දරුවා ට අපහස කරන සමන්තා ට දඩුවම ලැබෙවා,,,

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Год назад +1

    කාලි අමිමේ මට අණවිණ ප්‍රේත හිර බන්ධනය කර එමි බී කරැණාපාල ට සහ ඡේ,ඩබි, බන්දුවතීසහ දයාපාල කපුවාට දඩුවමි දෙන සේක්වා,

  • @AmeshPiyumantha-is1me
    @AmeshPiyumantha-is1me 6 месяцев назад +1

    Ane maniyane podi karadarayAk una ekata hetuwa ara ganu kenai gama puramai gewal genei gihin jara kata kiya kiya gihin ekai randu wenna hetuwa e nisa e ganu kenata eka terenna arinna ita passe aewit samawa ganna hita hadadenna e ganu kenage it psse naduwa ain karaganna hita hada denna maniyane me naduwa ain kara denna maniyane sadu sadu sadu

  • @Shashhhhhhhh
    @Shashhhhhhhh Год назад +1

    Me mantharaya sathyak dina 20k mantharaya ahuwa adata dina 21 chinamasthana maniyo mage illeema itu kala mata hathuru kam karapu priya kiyana kenata mage as panapitama daduwam labuna Chinamasthana maniuanta godak pin godak sthuthi sathuru karadara thiyena aya me mantharaya ahanna chinamasthana maniyange pihiten mata sathuru karadara nathi wewa🙏🙏🙏🙏

  • @HashiWickrama
    @HashiWickrama 11 месяцев назад +1

    අපේ ගේ ලග ඉන්න මනුස්සයා අපිට කුනුහර්පෙන් බනිනවා බිලා ඇව්ත් අපි කිසිම වරදක් කරලා නැ.ඔහුට දඩුවම් දෙන්න කාලි අම්මේ

  • @darshaniaberatna
    @darshaniaberatna 9 месяцев назад

    මගේ සියලුම දේ නැති කල හතුරන්ට දඩුවම් ලබා දෙන්න .

  • @Asuntha-c4k
    @Asuntha-c4k Год назад +2

    Kalli maniyanga pihitai Maga daruwanga paulwawa kardar duruwawa. 🙏🙏🙏😢

  • @pathmakumari4232
    @pathmakumari4232 9 месяцев назад +1

    Jai Maa Kaali, Jai
    Shree!!
    🌺💞🌺🙏🙏🌺💞 🌺
    May this Chinnamasta
    Mantra be ease all the
    enemy harassment
    that I'm silently
    suffering in me for
    quite a long time and
    let me be free from
    this agony soon and
    may all my wishes
    be fulfilled soon. ❤
    Om Kreem Kaalikaye
    Namah!!
    Thank you Universe!!

  • @amithapri6880
    @amithapri6880 Год назад +1

    Mage kali ammage pihiten jayarathna magema wewaa. Wadapaledi magen paliganna caminda sooriya bandargenui supawaisar nilugenui mawa araksa karanna deviyane. Mawa back ekata maru kadenna mage kali amme. Mage rassawa beradenna

  • @Shashhhhhhhh
    @Shashhhhhhhh Год назад +2

    🙏🙏🙏mage maniyange pihiten mage pathuma itu wewa ❤❤❤❤

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo Год назад +1

    🙏🙏🙏මම දන්න කාලේ ඉදලාම කාලී අම්මා දේවිට පිං දෙනවා වගේම දන්නා විදියට දාන මාන දුන්නා මා නැවත ඉල්ලන්නේ මගේම ලේ මට කල බොරුව වංචාව
    මගේ මෑණියෝ. අසනීප වෙලා සිටියදී බොරු කියලා පන්සලට පුජා කල ඉඩම ආපසු අරගෙන ගෙයක් හැදුවා අම්මා මහන වෙලා නිසා මම එයාට වෙනම ගෙයක් හදලා දුන්නා
    මට බොරු කියලා ඒ ගෙට ආවා අර ගෙයි වහල ගහගෙන යනවා කියලා
    දැ මට යන්න දෙන්නේ නෑ පුතාලට කියලා මරන්න කියලා තියෙනවා උන් කුඩු කාරයෝ මම අම්මා කලිගෙන් ඉල්ලන් නෙ එයාගේ ගෙදරට එයාව අරින්න මගේ ගෙය ඉඩම මට දෙන්න ඇය ගුරු කම් කරලා තියෙනවා ඌරු තෙල් දලා තියෙනවා දඩුවම් දෙන්න අම්මේ නපුරු මේ හතුරු ගෑ ණි ට 🙏🙏🙏

  • @SadeekaRanthilini
    @SadeekaRanthilini Год назад +1

    Mata mage milaa adarea matama lebewa

  • @sudusudu5526
    @sudusudu5526 Год назад +1

    Ane mage mahaththayata tiyana kodvina anavina seyaluma badaka saturana athkara denna deviyane🙏🙏🙏🙏

  • @NielathulaKumara
    @NielathulaKumara Месяц назад

    Sudath apita karana hathurukam walata ikmanin daduwam lebewa

  • @DiyanaPathmini
    @DiyanaPathmini Месяц назад

    මා හට ඉන්න නොදෙන මගෙ පවුල කඩන සෝමාවතී කියන ගෑනිට නිසි දඩුවම් ලබා දෙන්න දෙවියනී..
    සදහටම එකතැන් වෙන්න ඒ ගෑනි ඉන්නකල් මාගේ පවුල් ජීවිතය හරි ගස්ස ගන්න අමාරුයි..

  • @SankathaGagana
    @SankathaGagana 6 месяцев назад

    Kali meniyange phiten mage balaporoththuwa itu wewa

  • @dushanthiniluka
    @dushanthiniluka 7 месяцев назад

    Mage mahaththayata karadara karana napuru minissungen mage mahaththayawa galawadenna dewiyane.mage mahaththaya raka ganna.

  • @UpasiliSenadheera-ny8zz
    @UpasiliSenadheera-ny8zz 2 месяца назад

    This is Truth 😊👍❤❤❤❤

  • @ChampikaSandamali-pe2ft
    @ChampikaSandamali-pe2ft 5 месяцев назад

    Matakaradar Karen siyaludenata dadueamdenna🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @jyawathirusiru7989
    @jyawathirusiru7989 Год назад +1

    Kalli maniyane saturanta.daduwam.labewa

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 9 месяцев назад

    සතුරු දඩුවම් දෙන්න ඕනී

  • @ranjaniranjani6127
    @ranjaniranjani6127 Год назад +2

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ අයියගෙ ආදරේ මට ලැබේවා ♥️🙏🌍.මන් මේ චැනල් එකේ වීඩියෝ ගොඩක් අහනවා.ඒ වගේම මන් හැමදාම බුදුන් වැදලා කාලි මෑනියන්ට පින් දෙනවා.මන් බොහෝම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා මගෙ අයියගෙ ආදරේ මට ආයිත් ලැබේවා කියලා කාලි මෑනියන්ගේ පිහිටෙන් ❤❤❤

    • @dewakatha
      @dewakatha  Год назад +1

      දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ආදරය ලැබේවා..

    • @ranjaniranjani6127
      @ranjaniranjani6127 Год назад

      @@dewakatha 🙏♥️

  • @ishizukadashani
    @ishizukadashani Год назад +2

    mage age karadara karana saturonta daduwamak dennam.anunge sema Kassa. wamane Kela wage dewl katata ennawa.kakulen monawado yanawa .parana Lee wagayakin. aninawa.kata tolpota ai wena kenek wage enne.

  • @chimmy7311
    @chimmy7311 8 месяцев назад

    කාලි අම්මා මෑණියනි මගේ පවුල් ජීවිතයේ සතුට නැති කරපු ඒ නිලන්ති කියන ගැහැනියගෙන් මගේ ස්වාමිපුරුෂයා බේරා දෙන්න ඒ නිලන්ති කියන ගැහැනියට දඩුවම් ලබා දෙන්න මගේ අම්මේ මතු බුදු වෙන්න ඒ පනම ඇති

    • @KavushikaKavushika-d7b
      @KavushikaKavushika-d7b 8 месяцев назад

      මට දරැවන්ටද වන්නැහි මව ලෙඩ කරපු අපට තවත් හතුරැ කන් කරන එවුන් ට මගේ අැස් ඉදිපිට පඩිසන් දෙන්න කාලි මැනියනි

  • @dinushawijayarathna8118
    @dinushawijayarathna8118 Год назад +2

    Kaali meniyange Pihiten dedunu ge adaraya kemaththa dedunu ge amma ge kemaththa maa hata laba denna

  • @SuaVeeta
    @SuaVeeta 7 месяцев назад

    කලි මැනියනි මට කරදර කරන මෙ සතුරාට දැඩිදඩුවම් ලබදෙන්න මව අරක්සා කරල දෙන්න. කලි අම්මව මම් ගොඩක් විස්වස කරමි. සතුරන්ට මගෙ ඇස් පනපිට දැඩිදඩුවම් ලබාදෙන්න කලි අම්මගෙ පිහිට අයදිමි

  • @surngaharshani9276
    @surngaharshani9276 Год назад +1

    මගෙ දරැවො රැකදේවා මගෙ අම්මෙ

  • @PiuymaliJayathilaka
    @PiuymaliJayathilaka 7 месяцев назад

    Mage paula kadnna hadna mage mahathtaya magen wen karpu p.a.dayawathi ganita daduwam laba denna kali ammeeeeee

  • @annestaude5559
    @annestaude5559 4 месяца назад

    Kali Maniyani, Carsten Staude is giving me pain and i am suffering alot.he scold me alot and i am suffering from home violance.please make Carsten Staude soon away from my life and give me and my children a peaceful life without him

  • @AeeAzz-oj6zn
    @AeeAzz-oj6zn 8 месяцев назад

    Kali අම්මා pitah වෙන්න මම අසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UshaniSaumya-k2e
    @UshaniSaumya-k2e 5 месяцев назад

    Mage daruwage jeewithe winasa karanna dagalapu hama kenatama mage as panaapita dadi daduwam laba denna maaniyani .mage daruwa ahinsakai..

  • @Hansi621
    @Hansi621 Год назад

    Mage husbandge karadarakara papa mithuro ain wewa ape jivithen e wagema apita lebenna thiyana mudal lebewa 🙏

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 19 дней назад

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadamaliPriyangika-f5p
    @SadamaliPriyangika-f5p 8 месяцев назад

    Saturu කරදර දුරු karala viyaparaya diunukara danna

  • @gayanchandravansa6095
    @gayanchandravansa6095 Год назад +1

    Mage sathuranta meya assewa

  • @بلنكااليزم
    @بلنكااليزم 6 месяцев назад

    කාලිඅමීමෙ මගෙ ලොකු පුතා මට ලබාදෙන්න

  • @MaduMadu-k7n
    @MaduMadu-k7n Год назад +1

    Mata mage daruwonta ninda apahasa awalada karana ranga prasadta dadi daduwn wenna kali amme. Oka pare yana yahanekata hippilama yanna labewa

  • @imalshalakshani3537
    @imalshalakshani3537 Год назад +1

    Mage pawlata kodivina karapu thamath karana pradipa ganitai pawla kadanna ena mahagantai mahaminihata vije anith gurukan gani pradiptai unge lamainta mata mage daruvo 3 ammata karapu deval valata okunta daduvam denna oba vahanse

  • @SadamaliPriyangika-f5p
    @SadamaliPriyangika-f5p 8 месяцев назад

    Ane kalimeniyane mga viyaparaya athi සියලු dosa andakaran ඉවත් karanna

  • @dinushalakmali2538
    @dinushalakmali2538 Год назад

    Mage paulata huniyam karala ape Paula nethi Karana chathurika kiyanna E genitai anith ayatai daduwam Denna maniyani. Apita pihita wenna apiwa araksha karala Denna.

  • @WASANTHIWASANTHIATHUGALA-td5bc
    @WASANTHIWASANTHIATHUGALA-td5bc 2 месяца назад

    Mage daruwata karapu detath mage daruwage Badu gaththa ayatath. Mage daruwata karapu deta e kenata daduwam denna maniyane

  • @hhhdhheuiehhsbbbhjs5930
    @hhhdhheuiehhsbbbhjs5930 10 месяцев назад

    මගේදරැවන්ට කරදර කරපු අයට දඩුවමි ලබාදෙන්න මැණියනෙ අමිම ගහපු අයට ත් මට සහනයක් ලබා දෙන්නමැණියනේ

  • @sunethrakumari2942
    @sunethrakumari2942 7 месяцев назад

    මගේ දරුවාට පාසලේ කරදර කරන ddh,cad,nnඅයට ද්ඩුවම් ලබා දෙන්න

  • @imalshalakshani3537
    @imalshalakshani3537 Год назад

    Amme mage pawla kadana mage mahaththauage kelam kiuana api dennava Randu karana mahaththauage ammata thaththata aiyata aiyage ganita unge lamainta daduvam danna amme mamai mage daruvo 3 a 2014 idala thama duk vidinava amme munta daduvam denna amme unta daduvam labadenna mage asdekata penna .kuli nivasakata gihin sathutin api 5 inna mahaththauage hitha kamathi kara denna mage amme

  • @chithranifernando1998
    @chithranifernando1998 Год назад

    Mage puthata kauruhari barathiya karadare dammanam maniyo balaganna.

  • @SiyaniKusuma
    @SiyaniKusuma Год назад

    Kalimaniyange pihiten mamath mage daruwatath thiyana karadara ledaduk duruwewa???? Inna thanak niwasak labewa

  • @SankathaGagana
    @SankathaGagana 6 месяцев назад

    Mage malya gaththa sorata newatha mage malaya mata ikmanin mata laba denna sithk pahal karala denna kali meniyani mage balaporoththuwa itu kara ikmanin itukaradennameniyni

  • @ThilanganiAmarasinghe
    @ThilanganiAmarasinghe Месяц назад

    Mage bada athule thiyena dey ain karala denna. Maniyani rassawak ariyan Naha Dan aurudu ganak wenawa oba hata pin sidda wei gedara hamotama ehemi Kali maniyani mata , apita pihita wenna.............

  • @nishaya3106
    @nishaya3106 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromala696
    @shiromala696 8 месяцев назад

    මම ආදරය කරපූ කෙනාට යක්ෂ බන්ධනයක් වෂියක් දි තියා ගෙන සිටීන සූනේත්‍රා ට දඩූවමි දිලා පෙන්න්න කාලී මෑනියනි

  • @ThakshilaDamayanthi-l5b
    @ThakshilaDamayanthi-l5b 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @SindiMarim
    @SindiMarim Месяц назад

    🙏🙏🙏🙏

  • @HewageSudath
    @HewageSudath Год назад +1

    6:29

  • @darshanisujeewa
    @darshanisujeewa 8 месяцев назад

    Kali manitani mata sayurakan jarapu hatiriyan winasa karanna 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwarangibashini9645
    @suwarangibashini9645 Год назад

    anvina kodiwina karala tiyanawanm okma nathi wela yahapathak uda karanq saturu karadara duru karana saturage katawala wahala dana aniwain badana mage mahathyata ta mata darwo 2 karalatiyanwan karapu ayata daduwam dana okma ain wela ysna pihitawena matharayen maniyage pihita labawa🙏🙏🙏

  • @shashikalashashi-u7z
    @shashikalashashi-u7z 10 месяцев назад

    කාලි මැනියෙනි මට තියෙන සතුරැ කරදර නැති කරලා මට මගේ අාරක්ෂාව ලබා දෙන්න මම කාලි මැනියනව ගොඩක් විශ්වාස කරමි මට පිහිට වෙන්න කාලි අමිමෙි මට වින කරන සතුරන්ට මගෙ අැස් පනා පිටම දැඩි දඩුවමි දෙන්න

  • @ChathuranganiChathu-j2b
    @ChathuranganiChathu-j2b Месяц назад

    කලිඅමමේ,මට,පිටුපලා,හිංසා,පිඩාකරලා,තියනවා, කෙනොක්,එයා,මට,දැන්,වැඩිය,මත්තේක්ක,නැහැ, එයා,දැන්,වෙන,කොනෙකුට,හිත,ගිහින්,එක,නවත්තලා, දේන්න,,මෙයාටත්, නිසිලේස,දඩුවමක්,ලබා, දේන්න,,එයාට,හිත,ගියපු,නිසා

    • @ChathuranganiChathu-j2b
      @ChathuranganiChathu-j2b Месяц назад

      දැන්,වත්,එයා ව,එපා,කරලා,දේන්න,වැඩි ය,කතා,නොකර,

  • @SahunthalaKu
    @SahunthalaKu 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @Sithara-r1p
    @Sithara-r1p 10 месяцев назад

    mata apa hasa karana aha paththa gadara inna pama kiyana gani akiga duwala puthala miniha hamotama daduwam laba danna .maga as idiri pitama...pissuwan para yanna ona mulu paulama kali amma mata pihita wanna

  • @WASANTHIWASANTHIATHUGALA-td5bc
    @WASANTHIWASANTHIATHUGALA-td5bc 2 месяца назад

    Mage daruwage rassawa nathikara wagema ungeth rassawa nathuwa yanna maniyane

  • @hhhdhheuiehhsbbbhjs5930
    @hhhdhheuiehhsbbbhjs5930 10 месяцев назад

    සගේදරැවො තුන්දෙනාට ගහපු ලසිදු නවිදු සත්සර අනේ සගේඅමිමටත් ගහල මුන්3දෙනා අනේ මැණියනේ දඩුවමි ලබා දෙන්න

  • @nimalijayathilaka3550
    @nimalijayathilaka3550 28 дней назад

    🎉

  • @surngaharshani9276
    @surngaharshani9276 Год назад

    M..මාව බ්ලොක් කරල මට පිහිට වෙන්න මගෙ අම්මෙ....

  • @shiromala696
    @shiromala696 8 месяцев назад

    මට මගේ ආදරය නැතුව ඉන්න බෑ මගේ අමීමේ මට මගේ ආදරය ඉක්මනට ලබා දෙන්න

  • @surngaharshani9276
    @surngaharshani9276 Год назад

    මට පිහිට වනු මැනවි මෑනියනි මගෙ ආදරය නැවත මට ලබා දෙන්න....

  • @natashagomes625
    @natashagomes625 Год назад +1

    Raveena Dodampegama ta hodak wenna epa. Kuhaka naraka òluwa idumuna gani.anith ayata wina karana naraka gani.irisiyakari

  • @tharushanirmal2675
    @tharushanirmal2675 6 месяцев назад

    කාලි අම්මේ තවත් ඉවසන්න බෑ බොරුවට අපහාස කරන උන්න දඩුවම් දෙන්න කාලි අම්මේ චමින්ද පුස්ප කුමාර කටකැඩෙන බොරු කියල අපහාස කලා ඕකට දඩුවම් කරන්න කක්

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад

    🙏🌷🙏🌷🙏🌷🙏🌷❤💛❤🙏🌷

  • @AjanthapereraMd
    @AjanthapereraMd 3 месяца назад

    🎉Mage❤siyalubalaporothuistawewa❤sadu❤sadu🌺🌺🌺🌺🌺🌺🍓🍉🍇🍌🍍🍒🍅🍋🌺🌺🌺🌺

  • @MerryMerry-t8t
    @MerryMerry-t8t Год назад +1

    Wadiwambal antani The 99and 990000000000for 00000000v

  • @ranjaniranjani6127
    @ranjaniranjani6127 Год назад +1

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ අයියගෙ ආදරේ මට ලැබේවා ♥️🙏🌍.මන් මේ චැනල් එකේ වීඩියෝ ගොඩක් අහනවා.ඒ වගේම මන් හැමදාම බුදුන් වැදලා කාලි මෑනියන්ට පින් දෙනවා.මන් බොහෝම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා මගෙ අයියගෙ ආදරේ මට ආයිත් ලැබේවා කියලා කාලි මෑනියන්ගේ පිහිටෙන් ❤❤❤

    • @dewakatha
      @dewakatha  Год назад

      දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ආදරය ලැබේවා..

  • @SameeraPriyadarshana-ru5mv
    @SameeraPriyadarshana-ru5mv Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SahunthalaKu
    @SahunthalaKu 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @ashanperera2174
    @ashanperera2174 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏