හරක් මස් කාලා බන්ඩාරවෙල ගියපු අයට හමුවූ අද්භූත මිනිසා | සත්‍ය කතාවක් ඇසුරෙන් | 10 යි 10 Episode 19

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 245

  • @AsangaLive
    @AsangaLive  13 дней назад +1

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210

  • @Thami-e3s
    @Thami-e3s Месяц назад +3

    මම දවසකට මේ වගේ කතා දෙක තුනක් අහන කෙනෙක් ඒත් මේ චැනල් එකින් තමයි බය කියන දේ හොදටම දැනුනෙ ❤ තමන්ගෙ අත්දකීම තමන්ම විස්තර කරන විදිය ඒ මිනිස්සුන්ගෙ බය හොදටම හිතට දැනෙනව...

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 4 месяца назад +126

    මට මේ වැනි දෙයක් වුනා එවිට මං අවුරුදු 13 වැඩිවියනොපැමිණි දැරිවිය ක්.මං ගියා මගේ නෑයො වෙන වැඩිවිය පැමිණිලා ඉන්න අක්ක කෙනෙක් ට තනි රකින්න .ඒ කියන්නෙ අපේ ගම්වල එහෙම ළඟින් තියනව තනියට නාවනතුරු දවස් කිහිපයක් .මං රැ 6/6.30වගේ ගොම්මන් අඳුරෙ ගෙදර ආව තනියම .අකුරැස්සෙ තේ පොල් වතු අස්සෙන් කිලෝමීටරයක් විතර තනියම ගෙවල් අඩුයි දොලවල් අස්සෙන් ඉතාම පාලුයි නමුත් බය නැහැ මං පුරුදු නිසා.මං ඇලෙන් බැහැලා එගොඩවෙලා නියරෙන් පොල් මණ්ඩියට ගොඩවෙන විටම සුදු විශාල හරකෙක් එක්ක මනුස්සයෙක් පොළොවෙ පාවෙලා වගේ මාව පහුකරගෙන මං ආව පැත්තට ගියා.මං හැරිල බලද්දි ඒක ගොඩක් ඈත ..මට හිතුනෙ ගොඩපිටියෙ මුස්ලිම් මනුස්සයෙක් හරකෙක් අරන් යන්න ඇවිත් කියලා.කිසිම බයක් දැනුනෙ නැ.මං ගෙදර ඇවිත් ආච්චි ට කීව එයා බයවුනා...මට හනික බුදු පහන තියලා වඳින්න කිවා.මොකුත් කීවෙ නැ පස්සෙ අපේ ගෙදර අය සාකච්ඡා කළා මං දැකල තියෙන්නේ සූනියම් දෙවියො කියල.මං පිරිසිදු දැරිවිය ක් නිසා එහෙම පේන්නැති කියල එයාලා කීව.ඒ වගේම මගේ ජීවිතේ වාසනාවන්තයි කියල එයාලා කතා කළා...ඔව් ඇත්තටම මගේ ජිවිතේ මං අනතුරු කිහිපයකින් හිතාගන්න බැරි විදියට බේරිලා ඉතාම වාසනාවන්ත ජීවිතයක් තාම ගතකරනව ලෙඩ නැති නිරෝගී ජීවිතයක් සහ වාසනාවන්ත පවුල් ජීවිතයක්.මං හිතනව පුරාණ කතන්දර බොරු නෙවෙයි ඒවයෙ මොකද්ද ඇත්තක් තියෙනවා ...මිනිස්සු ඒව විශ්වාස කරන්නෙ අත්දැකීමෙං විතරයි .මට ලැබුන අත්දැකීම නිසා මට ඒක හරි විශ්වාස යි.හැබැයි මං බුදු දහමට අනුව හොදින් ජීවත් වෙනව මිස දෙවියන් පස්සෙ හෝ වෙන දේවල් පස්සෙ දුවන්නෙ නැ.මට වටින්නෙ අභ්‍යන්තර විමුක්තිය

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 месяца назад +1

      අනිවාර්යයෙන්

    • @NishLakshitha
      @NishLakshitha 4 месяца назад

      Nelson vass kalakaruwage asaneepa thththwaya dan kohomada asanga ayye?

    • @lakmalwelabada1187
      @lakmalwelabada1187 4 месяца назад +1

      Theruwan Saranai

    • @anurakumaradewagamage3913
      @anurakumaradewagamage3913 4 месяца назад

      New
      Pp😅😅😅😅​@@NishLakshitha

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      එයාට බුදුසරණයි❤❤❤☸️🙏

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 4 месяца назад +67

    අපේ අම්මාත් මෙවැනි අත්දැකීම් ලබපු කෙනෙක්. 1981 අපේ තාත්තාගෙ අක්කා මියගියා. නැන්දව භූමිදානකලදා රාත්‍රී නවයට පමණ අම්මා ගෙවත්ත පසුපසට ගිහින් තියෙනවා රෙදිවැලේ තියෙන රෙදි ගන්න. අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ සුසානභූමියයි. ගෙවත්ත දෙපස තාප්පය තිබුනත් පිටිපස්සෙ කුඩා ගේට්ටුවසහිත කම්බිවැට තියෙන්නේ. පිටිපස්සට තාප්පය දැම්මේ නැත්තේ එම සුන්දර දර්ශනය (panorama) නැතිව යනනිසයි. අදටත් අපේ ගෙදර ආව මිතුරන් කියන්නේ අපේ ගෙදර පිටිපස්සට ගියාම එම පරිසරයට වශීවෙනවා කියායි. අපේ මල්ලිත් වෘත්තීය කලාකරුවෙක් නිසා කලාලොවේ අයත් ඇවිත් තියෙනවා. සුසානය ඊට පස්සේ හලාවත මීගමු මහාමාර්ගය ඉන්පසුව මාදම්පේ මහා වෙල්යාය. එදා දවස කිසිම හුලං පොදක් නැති අවස්ථාවක අම්මා වැලෙන් රෙදි අරන් එද්දී විශාල සුලඟක් ඇවිත් හරියට අම්මාව නලවන ආකාරයට ටෝර්නේඩෝ එකක් වාගේ අම්මා වටේ වටගාණක් කැරකුනාළු. අපි කතෝලික වුනත් පවුලට හිතවත් නක්සාශ්ත්ර වේදියෙක්ව ඇසුරුකලා පවුලේ සියලුම දෙනා. පසුකාලීනව එතුමා ආවවෙලාවක ඔය විස්තරය කිව්වාම එයා අම්මාගෙ වෙලාව බලලා නැවත ඇවිත් කිව්වා එදා අපේ නැන්දා තමයි අම්මා වටේ කැරකිලා තියෙන්නේ කියලා. (අපේ නැන්දා දහමට ලැදි දනට පිණටදෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ට තදින්ම උපකාර කරපු කෙනෙක්.) එයා දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගතකරලා තියෙන නිසා ආත්ම ලොවේ ඉහළම තැනක ඉන්නෙ කිව්වා. එතුමා අම්මාට කිව්වා ඕනාම රාත්‍රියක ඕනාම වෙලාවෙක ඕනාම පාලූ සොහොනකට තනියම භය නැතිව යන්න කියලා, නැන්දාගෙ ආත්මය ඉතාමත් බලවත්, සුලිකුනාටුවක් වගේ එයාගෙ වටේ නොදැනෙන්න කරකැවෙනවා කියලා. නැන්දාව වලලපුදා දැනෙන්න ආවේ එයාගෙ ආත්මය අම්මා වටේ බලපවත්වන බව දැන්වීම සඳහාලු. ඇත්තෙන්ම ඒ දෙන්නා පුදුම ආදරයකින් ජීවත්වුනේ, හරියට එකකුස උපන්නාවාගෙයි. අම්මාගෙයි මගෙයි විනෝදාංශයක් තියෙනවා අදටත් කොහේහරි ගියාම සාස්තර කියන රොඩීකාන්තාවන්ගෙන් විනෝදය සඳහා අතපෙන්වා අහනවා. පුදුමාකාර කාරණය තමයි එදා කලින් ගරුතර ස්වාමින් වහන්සේ කෙනෙක් වුන අර මහා ඇදුරුතුමන් කිව්ව විදියට අම්මා ලග මළගිය ඤාතිවරියක් ආරක්ෂාවට ඉන්නබව.දෙවියන් වහන්සේගේ පිහිටෙන් අම්මාට අවුරුදු 64ක් වෙලත් අවුරුදු විසිහතරක තරුණියක් වාගේ නිරෝගීව කඩිසරව තාමත් ඇයගේ ප්‍රසන්න පෙනුමෙන් ඉන්නවා.

    • @yohan77777
      @yohan77777 4 месяца назад

      Mahasohon dishtiyath ottu wenna pluwanda 😂 ane nikn pala ponnaya pacha nogha nanda kiynnne athmaysk gono balagathu yakshayo ekka happenna pluwanda gobbayo

    • @hukapan5147
      @hukapan5147 3 месяца назад +1

      ආමේන්

    • @shyamali_wick72
      @shyamali_wick72 29 дней назад

      @@antonkjayawardanegd8251 ඇය ඇත්තටම ආදරය කල හොද නෑනා කෙනෙක්. ❤️ මගේ ආගම විදිහට ඇයට ඉක්මනින් නිවන් දොරටු විවර වේවා 🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 месяца назад +4

    ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 месяца назад +16

    මේවාගේ දේවල්වල ඇත්තක් තියෙනවා ගොඩක් අය විස්වාසය කරනවා අඩුයි දෙයක් වෙන්න ඕනෙ විස්වාසය කරන්න මම හරිම ආසයි මේවා අහන්න අපේ තාත්තා ඔය වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා කියලා එයා කියලා තියෙනවා b s

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      මමත් විස්වාසය කරනව... අත්දැකීම් තියන නිසා

  • @randikaprabhath845
    @randikaprabhath845 4 месяца назад +7

    හොද වැඩසටහනක්.ගොඩක් ආසාවෙන් බලන්නේ මේක.

  • @KaviJaya-h5q
    @KaviJaya-h5q 3 месяца назад +15

    මම ඉන්නේ කෑගල්ලේ අපේ අම්මාගේ ගම බණ්ඩාරවෙල මම මේ ලගදී දවසක ගියා ගමේ තනියම මට එතකොට වයස 17යි මේක උනේ දැනට මාස 4කට 6යකට කලින් . දවසක් රෑ මම 8ට විතර කඩේට යන්න අවා මම ඉන්නේ ඉනිකම්බැද්දේ ගෙදර පල්ලේ පාරෙන් උඩට ඇවිල්ලා යද්දී තියනවා තුන් මන් හංදියට මම පොන් එකේ ෆෑශරෙත් ගහගෙන තනියම ගියා ඔතනින් යද්දී අයිනෙක දලා තිබුනා පිදේනී තටුවක් කාට හරි තොයිලයක් කරලා දාපූ තටුවක් මම ඔතන ඔකේ ලගට ගිහිල්ලා තියන දේවල් ඇදලා කරලා බැලුවේ මම එතකොට ඔය කිසිම දෙයක් දන්නේ නෑ . පස්සෙ එතන කොහොම හරි විනාඩී 10යක් හිටියා එකේ තිබ්බ තැබිලී ගෙඩිය මම විසික් කරලා පාර මැදට පස්සේ එක එතනම පැලුනා මම ඊට පස්සේ මට කඩේ යන්න පරක්කූවෙන නිසා මම ගියා එතනින් නැගිටිලා අඩී 10යක් 12ක් යන්න හම්බුන්නෑ මට ඇහුනා මගේ පස්සෙන් එන කවුරූ හරි පස්සේ මම හැරිලා බැලුවා ඒත් කවුරුත් නෑ පාරේ ලයිට් එහෙමත් තිබුනා මම ගනන් ගන්නැතුව ගියා ආය මට ඇහුනා කව්දෝ ගොරවන සද්දයක් මම එවලේ ටිකක් ගැස්සුනා පස්සේ මම ආය පිටි පස්ස බැලුවා ඒත් කවුරුත් නෑ එක පාරට පාර ඉස්සරහැයි කව්දෝ මන්දා අඩී 7ක් 8ක් විතර කලුම කලූ ගුලියක් මගේ ඉස්සරහැයි පාර මාරූ උනා මම බයටම මට කෑ ගැහුවා ඒත් මගේ කටින් සද්දේ එන්නේ නෑ මගේ ඇග සීතල වෙලා තිබුනේ පස්සේ මට එතනම කලන්තේ දලා වැටුනා වගේ මතකයි මම උදේ නැගිටිද්දී මට නැගිටගන්න බෑ හොදටම උන පස්සේ අපේ සීයා මන්තර ගුරුකම් දන්නවා සීයා තෙල් මතුරලා මගේ ඔලුවේ ගලා දැන් බය වෙන්න දෙයක් නෑ මොකක්ද උනේ පුතේ කියලා අහද්දී මම කිව්වා ඔක්කොම විස්තරේ ඉට පස්සේ සියා එලියට ගිහිල්ලා ඉවර වෙලා ආය ගෙවට ඇවිල්ලා කට්ටිය ඔක්කොම ඉන්න තැන මට කිව්වා බය වෙලා තියෙන්නේ මහසෝන් දෙවතාවුන් වහන්සේට කියලා . මට ඒක අහද්දී ඇගේ මයිල් කෙලින් උන එදායින් පස්සේ මම රෑට කොහෙවත් යන්නෙ නෑ අදටත් එහෙමයි .බණ්ඩාරවෙල කියන්නේ ලස්ස්න අතින් උපරිම ඒ වගේම අනිත් පැත්තෙනුත් දෙවල් තියන නගරයක් .

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 2 месяца назад +1

      ඉණිකම්බැද්දේ කොයි හරියෙද

  • @RAVANA724
    @RAVANA724 4 месяца назад +20

    හල්දුම්මුල්ල කලූපහනත් අතර තියන යකාගේ වංගුව ගැන මේ කියන්නේ.

    • @dunhidagarden1579
      @dunhidagarden1579 3 месяца назад +2

      එකෙන්ම අනිවාර්යයෙන් ම. මටත් කිප විටක් ඔතන උනා සිදුවිම්. යකාගේ වංගුව. එදවස දුක් විදලා මැරුන අය තමයි මම හිතන්නේ ඔතන ඉන්නෙ

    • @kasunchathurapriya4083
      @kasunchathurapriya4083 3 месяца назад

      ඔව්

    • @thilinanirmal9743
      @thilinanirmal9743 3 месяца назад

      Ellathota wennathi bn ..therennadda pallamak bahinawa kiyanawa mulin..itapasse gap eka ..anika oy tharam sara gap ekak

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 4 месяца назад +9

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @susanthajayasinghe9124
    @susanthajayasinghe9124 3 месяца назад +8

    ධාරානිපාත වැස්සක් වහින වෙලාවෙ කොහොමද වාහන වලින් බැහැල හිටියෙ.

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 4 месяца назад +11

    බය කරල මස් අනුභවය සහ මත්පැන් බීම නවත්වන්න පුලුවන් නමි හොඳයි.

  • @mudithabandara8575
    @mudithabandara8575 4 месяца назад +3

    Good programme Mr Asanga keep doing this one

  • @waves545
    @waves545 4 месяца назад +100

    අසංග මැදින් ඩිස්ටර්බ් කරන්න එපා. වනැසෙ සංජීව වගේ පුළුව තරම් කථානායකගෙන් තොරතුරු ගලා එන්න ඉඩදෙන්න ❤

    • @nsb1524
      @nsb1524 4 месяца назад +4

      Machan, Sanjeewage interfereance pora cut karala daanne. Mr Asanga kiyanne maara Charithayak. Anika karana de gana danna minihek.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 месяца назад +7

      අසංග ඩිස්ටර්බ් කරනව කියල මට නම් දැනුනෙ නෑ .. නිවේදකයා බුද්ධිමත් විදියට මැදින් කතා කරා කියල අවුලකුත් නෑ .. තමන්ට ඕන දෙහාවට කතාව හරව ගන්න උත්සහ නොකර අත්දැකීම විස්තර කරන්න දෙන එක නම් වටිනව.

    • @sajanmanuja692
      @sajanmanuja692 3 месяца назад +7

      අසංග ඩිස්ටර්බ් කරනව කියල හිතනවනම් පොඩ්ඩක් චමූගෙ වීඩියෝස් බලන්න😂

    • @NADUWA_MUSIC
      @NADUWA_MUSIC 3 месяца назад

      ​@@sajanmanuja692Attak 😂😂

    • @ranagirienterprises7255
      @ranagirienterprises7255 3 месяца назад +1

      බූදූ අම්මෝ ⁣⁣ කේලින බොරැ😂

  • @roygunewardene4637
    @roygunewardene4637 4 месяца назад +2

    Dear asanga i do watch all ur ghost stories.it's so interesting.i like it .please i wait to watch more.good job🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @channabuwanaka5885
    @channabuwanaka5885 4 месяца назад +17

    මට හිටි හොද යාළුවෙක් එයාගෙ ප්‍රශ්නයක් මත වසබීල මැරුනා. එයා මට පුදුම ලැදිකමක් තිබ්බෙ. මම හවසට ජොගින් යන්නෙ එයා වස බීල මැරුනු ස්ථානය අසළින් හවස හයට විතර. මම විතරයි ඉන්නෙ. පාළු තේවතු යායක් මැද. අනේ කිසිම සද්දයක් හැලහොල්මනක් නෑ. ඒ වගේම තවත් ද්‍රවිඩ මිත්‍රයෙක් හිටියා. එයත් මට හරි ලැදියි . එයත් මියගියා . අදටත් මම ජොගින් ගිහිල්ල ඇවිත් සොහොන ළග තියෙන අම්බලම ළග පැය භාගයක් විතර ඉදලයි එන්නෙ. ඊට අමතරව පෙරේදා මගේ යාළුවෙක් අනතුරක් වෙලා මියගියා . ඔහුත් භූමදානය කළා. අනේ දෙයියනේ කියල මේ වෙනකං කිසි හානියක් නෑ.

    • @chanidurupasinghe
      @chanidurupasinghe 4 месяца назад +5

      මැරෙන හැමෝම අමනුස්‍ය ආත්මයක් වෙන් නෑ

    • @gayanpresad7071
      @gayanpresad7071 4 месяца назад +14

      අම්මො උබව ලගින් ඇසුරු කරන උන් මරෙනවද බං අම්මො උබ තනියම ඉදපන්😂😂😂😂😂😂

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад +2

      සමහරුන්ට ඒව බලපාන්නෑ මචං උබ වාසනාවන්ත යි❤

    • @ENSIMANO
      @ENSIMANO 2 месяца назад +4

      උඹට තව ලගින් ඇසුරු කරන යාළුවෝ කීදෙනෙක් ඉන්නවද ? පව් උන්ගේ ගෙවාල වලට inform කරල තියපන් උන් මැරෙනවා කියල හෙට අනිද්ද 😂😂😂😂

  • @rimzerizana4362
    @rimzerizana4362 4 месяца назад +3

    හොඳ වැඩ සටහනක් ලස්සනයි

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 4 месяца назад +7

    පොඩි පොඩි දේවල් එකක් දෙකක් හැරෙන්න සමස්ත වැඩසටහන සුපර්...❤❤❤

  • @ismaththee6674
    @ismaththee6674 4 месяца назад +3

    its better to speek open face..
    Nice programm. weldone.

  • @Mahawanshaya269
    @Mahawanshaya269 3 месяца назад +3

    මම පොඩි හාමුදුරුවන් කෙනෙක් . අපේ ගමේ කාලයක් තිබුණ කලු බල්ලෙග්ගෙ කතා ගොඩක් තියෙනවා කියන්න කැමති . මගේ අත්තම්මා අත්දැකපු දේවලුත් මට කියලා තියෙනවා

  • @sampathsaman8739
    @sampathsaman8739 4 месяца назад +7

    එතුමා අහන් ඉන්න ආසා හිතේන විදිය එ කතාව කිවුවා,,

  • @navarathnasagara9618
    @navarathnasagara9618 4 месяца назад +18

    මාත් හගුරන්කෙත වැඩකට ගිහින් කට්ටිය එක්ක ලොරියක ආව රෑ 10 ට විතර..අපි නාන්න බැස්ස ඔයකට..ඊට පස්සෙ එක්කෙනා දෙන්න නාල ගොඩවෙලා ලොරියට නැග්ග..දෙන්නෙක් දුවගෙන ඇවිත් හති දාගෙන නැග්ග ලොරියට..අපි ඇහුව මොකෝ මේ බයවෙලා කියල..නෑ මොකුත් නෑ කියල එයාල කීව..පස්සෙ අපි එන්න ලොරිය ස්ටාට් කලාට ස්ටාට් උනේ නෑ...ලොරිය තිබුනෙ ලොකු බෑවුමක..ඒත් පල්ලමෙ තල්ලු කලාටවත් ලොරිය ඉයේ නෑ..පස්සෙ අමාරුවෙන් තල්ලු ස්ටාට් කරගෙන ආව ටවුන් එකකට..එතනදි තමා අර යාලුවෝ කීවෙ බය උන හේතුව..කොට මිණිහෙක් පස්සෙන් පැන්නුවාලු..එතන 88 කාලෙ ගොඩක් මිස්සු මරල දාල තිබුනලු පාලම පල්ලෙ...👻👻

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 месяца назад +1

      @@navarathnasagara9618 මිනිස්සු කියන්නෙ මහ ජරාවක්... මැරිලත් ආය එනව

    • @SJk-r8v
      @SJk-r8v 13 дней назад

      හගුරන්කෙත 👀

  • @achintharuwan300
    @achintharuwan300 2 месяца назад +6

    ඇල්ලපාරේත් ඔයවගේ සීන් එකක් තියනවා ඉතින් අපි ඉන්නෙත් ඇල්ල ලග මේ ලගදි වෑන් එකක් ප්‍රපාතයට ගිහිල්ලා වෑන් එකේ ඔක්කොම නැති උනා මමත් රෑට තනියම ඇල්ල පාරේ බයික් එකේ යනවා හැබැයි තවම කිසිම අද්භූත දෙයක් වෙලා නෑ ඒත් යන හැම වෙලාවකම සමහර තැන් වල හිත බය වෙනවා,එවලෙට ගාථාවක් මුමුණ මුමුණ ආවම ඒ බය නැති වෙලා යනවා.මේ කතාව බොරුවක් නෙවේ මොකද ඇල්ල පාරේ ඔය සිද්දි තියනවා 👍💗

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 4 месяца назад +1

    Harima lassana asawen balanna hithena progrmme ekak kataawa kiyawana kenath hari lassanata kiyanawa

  • @GayanKuamra
    @GayanKuamra 3 месяца назад +2

    ඔය කියන්නේ පඹහින්නෙ❤❤

  • @udayabandara6303
    @udayabandara6303 3 месяца назад +6

    අම්මෝ මේකා කියන ප⁣ට්ටපල් බොරැ 😂😂😂ඒ වෙලාවේ පාරේ වෙන වාහන ගියෙම නැද්ද😂😂😂

    • @thisarachamika9383
      @thisarachamika9383 3 месяца назад +2

      බයට නේද ඕවා කියන්නෙ 😂

    • @dulaaa________
      @dulaaa________ 2 месяца назад

      ඌරුමස් හරක්මස් වෙලා ආයෙ ඌරුමස් වෙලා අයෙමත් හරක්මස් වුනා

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 месяца назад +3

    Lassani kathawa ❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 месяца назад +1

    අපූරුයි.. ආසාවෙන් ඇහුවා

  • @samaweerapura3790
    @samaweerapura3790 3 месяца назад +4

    පච කෙලින්න එපා බන්න්😅😅

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 4 месяца назад +3

    👍💖☸️🙏

  • @Sithustrails
    @Sithustrails 4 месяца назад +2

    Supiri pacha tika 😂😂😂😂

  • @NadeekaGayani-z2l
    @NadeekaGayani-z2l Месяц назад +2

    බෙරගල හපුතලේ පාර...බෙරගල පහලට වෙන්ඩ තිබුනා තරුණ තරුණියන් සිරකරපු..කදවුරක්...ගොඩාක් උගත් දරුවෝ නිකරුනේ මැරිලා ගියා..වද දුන්නා..88/89අප්රසන්න කාලයක්..

    • @gayandisanayaka9618
      @gayandisanayaka9618 9 дней назад

      @@NadeekaGayani-z2l ඔව් මන් හල්දුම්මුල්ලෙ ඒ වදකාගාරය දැන් ගාමන්ට් එකක් , ඒකෙ අදටත් විලාප හඩ ඇහෙනවා , බෙරගල ව්හාරගල තමයි ඔය වගේ වාහන පෙරලෙන්නෙ , අවුරුද්ද කට සැරයන් කෙනෙක් අනිවාර්යයෙන් මැරෙනවා

  • @xxkuu5775
    @xxkuu5775 4 месяца назад +1

  • @DasunHardTalk
    @DasunHardTalk 4 месяца назад +4

    Good content 😊

  • @chandanimalka3349
    @chandanimalka3349 4 месяца назад +19

    ඒ කොහොම වෙතත් ඌරු මස්වල තෙල් කෑල්ල කනකොට නියමයි .

    • @danieaviles576
      @danieaviles576 4 месяца назад +1

      🤗

    • @channabuwanaka5885
      @channabuwanaka5885 4 месяца назад +3

      තෙල් කෑල්ල කන්න බෑබං. ගිලින්නයි තියෙන්නෙ .

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад +1

      කාල රෑ 12ට යන්න පාරෙ😂

    • @Auga_sep
      @Auga_sep 2 месяца назад

      @@channabuwanaka5885 ow😒

    • @dulaaa________
      @dulaaa________ 2 месяца назад +1

      ඌරුමස් හරක්මස් වෙලා ආයෙ ඌරුමස් වෙලා අයෙමත් හරක්මස් වුනා

  • @SL56926
    @SL56926 3 месяца назад +4

    අඩෝ මරු කතාව.....මොන්ටිසෝරී පොඩි උන්ව රවට්ටන්න නම් හොදයී....බොරු කියන්න කලින් හොදට පුරුදු වෙලා ....😝😝🤪🤪🤮🤮

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 4 месяца назад +4

    මේ හල්දුම්මුල්ල හරීය

    • @channabuwanaka5885
      @channabuwanaka5885 4 месяца назад

      මටත් හිතුනා. මම 88/89 අවධියේ කොළඹ ඉදන් එනකොට පුච්චපු මිනී කීපයක් දැක්ක. ෆයිනස් කැළයක් අසළ තිබ්බ මඩුවක . මරංගහවෙල වගේ තැනක වෙන්න ඕනි .

  • @namalwithanage7269
    @namalwithanage7269 4 месяца назад +1

    👍👍👍👍👍👍

  • @kavibandara7716
    @kavibandara7716 3 месяца назад +4

    අපිත් අවුරුද්දට 3න් පාරක් විතර යනව බන්ඩාරවෙල .ඒත් ඔහොම සිද්දියක් දැනගෙන ඉදියෙ නෑ .ඔහොම දේකට මුහුන දීලත් නෑ . මොකද බෙරගල හරියෙ තියනව පාර අයිනෙ ලොකු කෝවිලක් තියනවා. ඒ කෝවිලට පඩුරක් එහෙම දාල ආශිර්වාද අරන් බාර වෙල තමයි හපුතලේ කන්ද නගින්න පටන්ගන්නෙ ..❤

  • @KapilaNalka
    @KapilaNalka 3 месяца назад +1

    Oya program elata 12 i 12 kiyala danna

  • @sachithrapraveen7010
    @sachithrapraveen7010 3 месяца назад +4

    Balangod idan 30minutes giya kiyanne ,loku durak ynna beneh.pabahinna kittuwata enna athi one nm..eth ehe idan bandarawela kochchara duraida? Oya kyna dewal match wenne ne

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 3 месяца назад +23

    බණ්ඩාරවෙල අය මේ පැත්තට 😊❤

  • @MuyauAnum
    @MuyauAnum 4 месяца назад +2

    මම නම් බණ්ඩාරවෙල යනකොට බඩවැල්, ආමාශය,ලෙන්ඩරියට දාල හොදාගෙන තමයි යන්නෙ

  • @nsb1524
    @nsb1524 4 месяца назад +2

    When you in Action, I see a Giant Character like "Mr Premakeerthi". Thanks. Budusaranai!

    • @truthdamn
      @truthdamn 3 месяца назад

      🤔🙄🙄

  • @GayanKuamra
    @GayanKuamra 3 месяца назад +2

    ඔය පැත්තෙ හොල්මන් වෙනවලු මමත් අහලා තියකව

    • @hajandrasundar5066
      @hajandrasundar5066 3 месяца назад

      i used those roads i saw many times but never bothered it

  • @akhilakanishka8308
    @akhilakanishka8308 4 месяца назад +1

    ❤👍👍👍👍👍😊

  • @PathmasiriJayathilaka
    @PathmasiriJayathilaka 2 месяца назад

    හොල්මන් සෙට් එකක් ඉදල තියෙනව එතන🤣🤣🤣

  • @ChanakaAsanga-jy5vy
    @ChanakaAsanga-jy5vy Месяц назад +1

    බොරු උනත් ඇත්ත උනත් කාටවට්ත් බනින්න එපා ගවේෂණය කරන්න ඒ ඒ අයගෙ අත්දැකීම් තමයි ඔවුන් කියන්නෙ යාලුවනේ

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po Месяц назад +2

    මම දන්නෙ නැති නිසා අහන්නෙ.එකම මහ සෝනා ද මුළු ලංකාවම කවර් කරන්නේ.දන්න කෙනෙක් කියන්ඩකෝ

    • @NisaliAmaya-w4r
      @NisaliAmaya-w4r Месяц назад

      @@MaduRathnayake-bo5po 😂

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 21 день назад

      ​@@NisaliAmaya-w4rමහසෝන කියන්නේ මචන් යක්ශ සේනාදිපතියෙක්, එයාට 60000 ඉන්නවා සේනාව, ලංකාව ඇවරේජ් 60000 කවර්කරනවා ,😊,විහිලු නෙමෙයි, මහසෝනගෙන් වරන් අරන් එනවා

  • @lksusa32
    @lksusa32 Месяц назад

    මටත් ඔය බල්ලාගේ සින් එකක් පන්දර දුවන්න ගිහින් .

  • @hukapan5147
    @hukapan5147 3 месяца назад

    සෝක් කතාව මහත්තයෝ. අපි හාවො 😮

  • @Harsh34529
    @Harsh34529 3 месяца назад +1

    පච කෙලින්න එපා බං 😹😹😹😹😹

  • @danushkamaduranga4824
    @danushkamaduranga4824 4 месяца назад +9

    matat chayawal penawa..ai.a

    • @promodyabandara5768
      @promodyabandara5768 4 месяца назад

      😊😊😊😊

    • @u.mgalappaththi2892
      @u.mgalappaththi2892 4 месяца назад +1

      Bro me video eka release karannath kalin uba comment karala thiyenne 😱 uba Holmanak da budu amboooooo……

    • @asimpleguy9667
      @asimpleguy9667 4 месяца назад +2

      tho beela😅 ekai

    • @veebee3969
      @veebee3969 2 месяца назад

      ඒ වයසේ වැරැද්ද බං. උඹ ඇහැරිලා බලන කොට සරමෙ තෙත ගතියක් එහෙම තිබුනද?

  • @chamikajayanath
    @chamikajayanath 3 месяца назад +1

    කෙබර කින්ග් “හරක් මස් ඌරු මස්වෙලා "😅😅😅😅

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 месяца назад +1

    😮😮😮

  • @ravindurashmika734
    @ravindurashmika734 3 месяца назад +4

    මටත් ඔය ටීකම උනා ඔය කියන හරියෙදී 😢

  • @dulariperera1510
    @dulariperera1510 4 месяца назад +1

    Apitath loku athdakeemak tiyenawa

  • @crazy99705
    @crazy99705 Месяц назад

    Mama. Asawakata jewiteta holmanak dakala na

  • @Malani-l6x
    @Malani-l6x 4 месяца назад +5

    Hoda wade අහිංසක saththunge mas kana un මැරෙන්න one gava mas kana unta vagathuvak venna epa

  • @EveryMinute-95
    @EveryMinute-95 27 дней назад

    තාත්ත්වික නෑ වගේ 12:18

  • @crazycafevlog
    @crazycafevlog Месяц назад +1

    මේවට බොරු කියන්නෙ රෑට තනියම bathroom යන්න බය උන් 😂😂😂😂👋

    • @ajithsusantha1918
      @ajithsusantha1918 Месяц назад

      boru ban..amulika boru...endum endagena bag aragena holman enawada? holman endum ...holman bag...?

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 4 месяца назад +4

    මේ කතාවල් ඇත්ත, මම පොඩි කාලේ අපේ නැන්දකෙනෙක් මැරුණා එයාව කනත්තේ වැලුවා, අපේ මගේ අයියා දවසක් හවස් වරුවේ ඒ පාරෙන් තනියම ඇවිල්ල එයාට එතනින් එද්දී වේ වලකින්න 4 පාරක් ගහල පිටට ඒ පාරවල් තාමත් තීනවා පිටේ ඒ පාරවල් 4 කලුවෙලා මයිල් ඇවිල්ල තීනවා පිටේ වෙන තැන්වල එහෙම නැ. ඒ මල මිනිය වලල දවස් 5. 6 ක්‌ වගේ ගියාට පස්සේ තමයි aiya ඇවිල්ල තියන්නේ අපි විස්වාස කරේ නැ ඒත් අයියා හොදටම බයවෙලා අපේ තාත්තා තෙල් මතුරන්න දන්නවා එයා කහ කැල්ලක් දාල තෙල් මතුරලා ගැව අයියට හොදටම උන හැදුන

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад +1

      ඇත්ත මටත් උනා..... බුදුදහමට සේරම යටයි❤☸️🙏

    • @veebee3969
      @veebee3969 2 месяца назад

      කෙබර ගහන්න එපා බං.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 4 месяца назад

    මටත් මෙවැනි බලවේග හමුවෙලා
    තියෙනව.

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      කියන්න මටත් අත්දැකීම් තියනව.... ඔයා කියන්න

  • @asimpleguy9667
    @asimpleguy9667 4 месяца назад +5

    apith harak mas kaala hama thanama gihin tyanawa, habai eka boootayek yakek dakala na ne😅😅 api yakkuntath mas kawanwa ona nam

    • @sam-l2f8y
      @sam-l2f8y 4 месяца назад +3

      උබලට තාම සෙට් වෙලා නෑ හරියට😂 සෙට් වෙයි කෝමත් ඔහොම යනකොට. හර්ක් මස් නෙවේ ඌරු මස් වලට ඔයිට වඩා හපන්.

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      හැම කෙනාටම බලපාන්නෑ

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад

      ​@@sam-l2f8yවෙච්ච දවසට තේරුම් ගනී

  • @GayanKuamra
    @GayanKuamra 3 месяца назад

    මටත් අත්දැකීම් තිබුණ යන්ත්‍රයක් දැම්මා දැං හොදයි බුදු දහමේ බලයෙන් 🙏☸️

  • @shamala4052
    @shamala4052 4 месяца назад

    Mama godak mewage vedio balanawa mata nam hodatama visvasai holman innawai kiyala mewa asdekata dakinakan api mewa visvasakaranne naha

  • @LalithaNeluwe
    @LalithaNeluwe 3 месяца назад

    Ane ape gewal laga owa kana minihek innawa mahinda kiyala uta kisima deyak wenne neha

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 2 месяца назад

    දාර නයෙක් නෙ යකෝ ඇරියෙ😂😂😂

  • @Gaganayaka
    @Gaganayaka 4 месяца назад +2

    මං ඔය ෆිල්ම් එක බලල තියෙනව ඌ ඌරුමස් කැවෙ නැලු කුකුල් මස්ලු කැවෙ 😂

  • @chan6694
    @chan6694 4 месяца назад +14

    😂😂😂😂
    කොහොමද ගහන පච ටික 😂😂😂
    මුන් හොඳයි කෙබර කුමාර නොහොත් තඹුත්තේගම ගම් කබරයා එක්ක තරඟ කරන්න දාන්න 😂😂🤦🤦🤭🤭

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 месяца назад +6

      බූත ප්‍රේත බලවේග තියෙනව නමුත් මෙච්චරකට තියෙනවද කියල මටත් හිතා ගන්න අමාරුයි

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 4 месяца назад +8

      මේවා නැහැකියලා තර්ක කරන්න බැහැ. බටහිර රටවල පවා මේවා විශ්වාස කරන්නේ පදනමක් ඇතිවයි. විශේෂයෙන් Hollywood වල පවා චිත්‍රපටි ටෙලිනාට්‍යය හදන්නේ එම නිසායි. ඉතලියේ පවා ප්‍රසිද්ධ මංධීර පවා තියෙනවා මියගිය අය සැරිසරන. හිටපු ඇමරිකන් ජනාධිපති ඒබ්‍රහම් ලිංකන්ගේ අවතාරය ධවල මංධීරයේ සැරිසරන බව ප්‍රසිද්ධ රහසක්. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආර්යාව පවා එය දැක ඇති බව මම එකල අපේ මහප්පා එවපු Sputnik හෝ The Time යන සඟරාවන් දෙකෙන් එකක දැකලා තියෙනවා. අනිවාර්යයෙන් එකක් කියන්න ඕනා ගොඩාක් දෙනෙක් බොරුත් කියනවා. අර බොරැල්ලේ කනත්තේ අවතාර ගැන කියන පුද්ගලයා නම් කියන්නේ පට්ටපල් බොරු. මේ දේවල් හැමෝටම පේන්නේ නැහැ. මීට උඩින් මම ලියපු කොමෙන්ට් එකේ අපේ අම්මා මුහුණපාපු සිද්ධියක් මම ලිව්වා. තව සිද්ධියක් මතක් වුනා. අපේ සුවාමි මහප්පාගේ මිතුරෙක් හිටියා ලෙනාඩ් කොස්තා කියලා පියතුමෙක්. තරුණකාලේ මේ කට්ටියම ලංකාවේ ටිකකලක් සේවය කරලා සභාවේ තීරණය අනුව ඇමරිකාවේ සේවයට ගියා. එක්දහස් නවසිය අසූව මුල්කාලයේ සුවාමි මහප්පාගේ පූජක දිවියේ රිදීජුබිලිය ඉතාමත් ඉහළින් සැමරුවා. එවිට ඒකාලයේ මහප්පා ලංකාවට එද්දී ලෙනාඩ් පියතුමාත් ලංකාවට ඇවිත් ඉඳලා උත්සවයට සහාභාගි වුන නිසා එතුමාව මමදැක්කා. අඩිහයකට විතර උස ග්‍රීක ප්‍රථිමාවක් වාගේයි. තනිකරම ඇත්දළ පාටයි. පරම්පරාගානක් දිගුඉතිහාසයක් තිබුන පවුලක් වුනාට එයාලාගේ ඔරිජින් එක ගෝවේලු. එදා මමහිතුවා තරුණකාලේ කොහොම ඉන්න ඇතිද කියලා. නළුවෙක් වෙන්න ඕනා කොළුවෙක් තම ජීවිතය ජේසු වෙනුවෙන් කැපකරලා තියෙන්නේ. එතුමා මුහුණ පාපු අතීත සිද්ධියක් මගේ පියා ඇතුළු අය කියනවා. එවකට තරුණයෙක්වුන මාගේ පියා නුවරඑළියේ තේ ක්රමාන්ත ශාලාවක විදුලි ෆෝමන් වරයායි. සුවාමි මහප්පාගේ මිතුදමමත නුවරඑළියේ පල්ලියේ නැවතී සේවයට ගිහින් තියෙන්නේ. පූජකවරය ලැබූපසු ලෙනාඩ් පියතුමා සහයක පියතුමායි. පූජකවරයට තම පියාගෙන් තෑගි ලැබූ Vespa Sprint 200 ස්කූටරයේ තමයිලු අවට පල්ලිවලට පූජාව තියන්න යන්නෙ. අපේ තාත්තා පුරුදුවෙලා ලයිසන් ගත්තේ ඒකෙන්ලු. දවසක් රෑ මරනාසන්න කාන්තාවකට දිව්‍ය සත්ප්රසාද ලබන්න දෙන්න ගිය වෙලාවක සුවාමි ලබන්න දීලා ලෙඩාලඟ යාඤ්ඤා කරමින් ඉද්දී පියතුමාගේ අතින් අල්ලාගෙන ඇය මියගියාලු. රෑ එකත් පසුවෙලා නුවරඑළියේ පාලුපාරේ තේ වතු අතරින් එද්දී සුදු ඇඳගත් කාන්තාවක් අතදාලා. ඒ කාලේ ඔහොම කරලා කඩු අරගත් හොරුන් බයික් හොරකම් කරනවාලු. එහෙම හිතලා සුවාමි නොනැවතී ඉදිරියට ඇවිත්, වේගයෙන් පැදවීම එතුමාගේ විනෝදාංශයක්ලු. කන්දවටේ ඇති පාරේ කැරකි කැරකී ධාවනය කරද්දී තව ස්ථාන දෙකකම එම කාන්තාවම අතදාලා. අපේ තාත්තායි පල්ලියේ කෝකි මහතායි සුවාමි එනකම් මග බලා ඉද්දී සුවාමි හයියෙන් ඇවිත් ඉතා ආදරයෙන් පාවිච්චි කරන වෙස්පා එකේ ස්ටෑන්ඩ් එක ගහන්නේවත් නැතිව බිමට හිමීට ඇලකර මීසම් ගෲහයට දිව ඇවිත් ගැහෙමින් විස්තරය කිව්වාලු. ප්‍රධාන පියතුමාව ලෙනාඩ් පියතුමාලඟ තියලා තාත්තා කෝකි මාමාවත් දාගෙන ගියාලු මළගේ ලඟටම. පාරේ කිසිම කෙනෙක් නැහැල්ලු. මේ විස්තරය පැතිර ගියාම පල්ලියට ඉතාමත් හිතවත් බෟද්ධයින් රැසක්ම කිව්වාලු මේ දැකලා තියෙන්නේ මෝහිණීගේ අවතාරය කියලා. මීට කලින් ඔය දේට මුහුණ දුන් අය ඒ අවට හිටියාලු. විශේෂ කාරණය වන්නේ එම පිරිමි අයත් සිංහල හා දෙමල ⁣හේදයකින් තොරව ඉතාමත් කඩවසම් අයවලුන් වීමය..

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 4 месяца назад

      😀😁🙈

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 4 месяца назад +1

      කය්ය දාස හොදයි ද..? අනේ උබ වගේ එවුන්..

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад +1

      මේව ඇත්ත මචං මටත් ඕව උනා....අම්මපල්ලා....ඕනනම් කියන්න පුළුවන්......😢

  • @riansboits8510
    @riansboits8510 4 месяца назад +5

    චිකන් කාලා ගියාම අවුලක් නැද්ද😂

    • @sam-l2f8y
      @sam-l2f8y 4 месяца назад +5

      යක්කු කුකුල්ලුන්ව ගනන් ගන්නෑ බන් කුර තීන සත්තුන්ගේ මස් හොයන්නේ. ඌරු මස් කාල රිටිගල පලයන් පුලුවන්නම්. මහසෝනගේ වාහනේ ඌරා කියන්නේ ආයි එන්න හම්බෙන්නෑ ගියාට😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 4 месяца назад +2

      චිකන් කාළ වම් ඇටේ සූප්පු කළාම යක්කු එන්නෙ නෑ

    • @riansboits8510
      @riansboits8510 4 месяца назад

      @@sam-l2f8y එනම් කැමලේ කඩලා ලේ ගන්නේ තොවිල් වලට😂😂 අනේ බං

    • @sam-l2f8y
      @sam-l2f8y 4 месяца назад +2

      @@riansboits8510 ඒක තමයි හුච්චෝ කියන්නේ ඔය තොවිල් වල ඉන්න පොඩි පොඩි මලපෙරේතයොන්ට ලේ චුට්ටක් පෙන්නුවත් ඇති😂 මහසෝනාගෙ වාහනේ ඌරා ඒකයි මන් කියන්නේ.

    • @riansboits8510
      @riansboits8510 4 месяца назад +1

      @@sam-l2f8y අනේ පගෝ ඔය ඕනි තරම් මහසෝනටත් කුකුල් බිලි දෙන්නේ..උඹ දන්න පග..😂 මහසෝනට කියලා වෙන බිල්ලක.දීපු තැනක්.කියපං🤣

  • @kalanadesilva9425
    @kalanadesilva9425 3 месяца назад

    Ado ottuwak danawa pork beef kala mamai mage yaluwo 4i Oya pare yanna
    Oya Show eke ewn ta puluwan da organize karanna ?
    Kiyak denawada ottuwa dinnama?

  • @himayawayomi3546
    @himayawayomi3546 3 месяца назад

    මේ කතාව ඇත්ත. මං b/ wala

  • @sanirafdo5406
    @sanirafdo5406 4 месяца назад +1

    අසන්ක කියවන එක තමයි අඩුපාඩුව.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 4 месяца назад +1

      කතාවේ අද්භූත බව ඇති කරන්න උත්සහ කරනව සාමාන්‍ය තත්වය වීගෙන එද්දි... ඒකයි ඒ..

  • @jayalath1969
    @jayalath1969 4 месяца назад +1

    ඔය හල්දුම්මුල්ල ත් කළුපහනත් අතර මහ වංගුව

  • @chandanimalka3349
    @chandanimalka3349 4 месяца назад +3

    අපිටනම් ඌරු මස් කන්නම ඕනේ. ගමේ සේරම මස් කනවා. ඌරා කියන සතා හවසට පරිස්සාකාරයෙක්. ඌට මහා සොහොනා කියලත් කියනවද මන්ද.. වැඩි හිට්යො කියනව.

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 4 месяца назад +3

      If you are a true sinhala buddhist person or at least a buddhist person then its far more better you to refrain from eating flesh specially various meat products ex.beef pork wildbore mutton chicken and other animal products etc etc my friend .not eating animal flesh will give you more health benifits etc also its good for your mental health too secondly every person must surely refrain from taking any kind of alcohol produts as well asany type of narcotics products too

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 4 месяца назад

      ඌරු මස් කාලා හොඳටම තෙලේ වැඩි වෙච්ච එකියෙක් කියලා comment එක දැක්කම තේරෙනවා. 🤣🤣🤣🤣

    • @chandanimalka3349
      @chandanimalka3349 4 месяца назад +1

      තෙල් පොදක් නැති හම වේලිච්ච. ඔහෙලා ගැන කවර කතාද 😄😄 ඔහේ පාරේ ගියත්. වේලිච්ච ගහක් වැනෙනවා වගෙ 😄 හැමනියන් කාලෙටම වියළි ගහක් වැනි ඔබේ සම 😄😜😜

    • @chandanimalka3349
      @chandanimalka3349 4 месяца назад

      ඔහෙලගේ අම්මා හැමදාම උයන්නේ හාල්මැස්සෝ කරවලා සහ. බොම්බිලි කරවල නිසා. මස් ගැන ඔහේ දන්නේ නෑ 😄😜. ගමටම බෝම්බීලි ගද සුවද හමන කොට ඒ... ඔහේලගෙ ගෙදර කියලා ගමම දන්නව 😜😜

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 4 месяца назад

      @@chandanimalka3349 අනේ අපේ හමවල් කවදාවත් වෙලෙන්නේ නෑ කරෝල වගෙ. අපි ඒවා තියාගන්න විදිය දන්නවා, හොඳ සෞඛ්‍ය සම්පන්න කෑම කන්නේ වස විස ගහපු නැති. අපිට හමේ රෝග නෑ. අපේ අම්මා කරෝල වේල වේල කැව්වේ නෑ. අපිට වත්තේ හොඳට හැදෙන එළවලු තමයි කන්න දුන්නේ. මං හිතන්නේ ඔයාගෙ අම්මා වෙන්නැති එහෙම දෙන්න ඇත්තේ. මොළේ කක්කා ගොඩක් කියලා හොඳට තේරෙනවා බලපුවම.

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 4 месяца назад

    හපුතලේ බෙරගල හරිය වෙන්න ඕන ඔය කියන්නේ

  • @DushanMadushankasenavirathna
    @DushanMadushankasenavirathna 3 месяца назад +1

    ඌරුමස් හරක්මස් උනානෙ කතාව මැදදි

  • @kapilatillakerathne280
    @kapilatillakerathne280 4 месяца назад

    Thawa pachayak kiyahanko

  • @AshenSandaru
    @AshenSandaru Месяц назад

    Eya kiwe harak mas kawa kiyala ne... Mona mas da kaawe uru mas da harak mas da ?

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl 4 месяца назад +1

    මරණා සන්න නම් නෑ ඇත්තටම මුහුණ දීපු සිද්දි දෙක තුනක් තියනව දැකලත් තියනව බය වෙලා නම් නෑ

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад +1

      අනේ කියන්නකෝ

    • @GayanKuamra
      @GayanKuamra 3 месяца назад +1

      මොකද මටත් වෙලා තියනව😢

  • @WarZKing
    @WarZKing 4 месяца назад

    😂😂😂

  • @amiladissanayake9748
    @amiladissanayake9748 Месяц назад +1

    ඔය කියන්නෙ, හපුතලේ පහු කරල දියතලාව පැත්තට යනකොට මං හිතන්නෙ...ඒ හරියෙ, දවල් යනකොටත් ටිකක් අමුතුයි....ගෙවල් නැහැ....

  • @manrojkaushal123
    @manrojkaushal123 3 месяца назад

    Mage attha kathavak thiyenva

  • @veebee3969
    @veebee3969 2 месяца назад +1

    ප්‍රබන්දය හොඳයි. තිර කතාව ටිකක් පන මදි. තව පොඩ්ඩක් සැර වැඩි කරලා හොලිවුඩ් වලට හරි බොලිවුඩ් වලට හරි විකුනන්න පුළුවන්. එතකං යුටියුබ් එකෙන් එන ගානෙන් ඇදගෙන යමු.

  • @Tv_kotuwa
    @Tv_kotuwa 4 месяца назад

    😂😂😂😂

  • @nuwanbronew9159
    @nuwanbronew9159 Месяц назад

    Diyathalawa haputale parenm inoo

  • @nandarajaarul9884
    @nandarajaarul9884 2 месяца назад +1

    Comments karana hugak aya oluwa nathee oon. Asanga prashna ahanne cid kenek wage ema pudgalaya keeyanne boruwak dai danaganeemata. Asanga prashna ahana akaraya ithamath sukshamai. Oya boru keeyanne aya ona tharam inne.

  • @TruthfulPromise
    @TruthfulPromise Месяц назад

    Bandara wela idan harakek marala bbq dagena kalath oya kisi deyak wune nathi api 😂

  • @thilinanirmal9743
    @thilinanirmal9743 3 месяца назад

    Ellathota wennone

  • @KapilaNalka
    @KapilaNalka 3 месяца назад

    Pak... Pogram

  • @TUBEH991
    @TUBEH991 4 месяца назад

    ටොම් පච 😂😂

  • @GzgGzgX
    @GzgGzgX 4 месяца назад

    කට්ටියම ගුලි කෑමම ඔහොම දේවල් වෙනවා

  • @iroshe10
    @iroshe10 3 месяца назад

    Kanakuta puluwan nam may adakima oppu karanna (Mata)
    Mudalin 5 Milian danawa🤔

  • @azanmohombi7021
    @azanmohombi7021 Месяц назад

    Den kala thiyanne hark mas da ooru mas da😂

  • @indracool6175
    @indracool6175 4 месяца назад +1

    Math.dakala.tiyanaw.oyawaga.dayak.mata.tamath.prsnayak.dakapu.daya.mokakka.kiyala

  • @devindaalexander8308
    @devindaalexander8308 4 месяца назад +1

    othana methana ganne namak nadda oi

  • @chan6694
    @chan6694 4 месяца назад

    මිනිස්සු මේ වගේ ගොබ්බ කතා අහන්න ආසයි.. ඉතින් මේ වගේ කෙබර ටිකක් කෙලලා ගානක් හම්බ කරගන්න එකට කමක් නෑ.
    ඒත් මේ අසංග බොරු ඇත්ත වගේ අහන් ඉන්න එක හොඳටම තේරෙනවා මරිසිය කියලා 🖕🖕🤭🤭😂😂

  • @UdithaRasanga-p3f
    @UdithaRasanga-p3f 3 месяца назад +2

    Palayan bn boru kiyanethuwa gon huththa 😂😂😂😂😂😂😂

  • @ChampikaBandara-v9q
    @ChampikaBandara-v9q 2 месяца назад

    හැබයි බොරුවකුත් වගේනේ