You si good from your hart abd honest to have you your familly lucky and thanks go to your best parents I Sean people but you are really honest and caring about athers that's the best thing TC and GBY and your wonderfull family ♥️✝️☸👈
oya nesa api japan wala lassana dewal dakinawa danagannawa e wagema lankwe dewalut me wage video wadi wadiyen karanna shaktiya dairya labewa jesu pihitai ❤
Oyala godaaak pin karala tiyenawa api aurudu 5 hasbund japane mai lamai dennai mehe duk widinawa apita eya lagata yanna widihak ne eyata api lagata enna widihakuth ne
Apitat asai japane vage jivat venna . Dan parkku vadiyi mokada Dan Lankava aemarikava karala tiyenne. Mee vinasa venne mage daruvangen rata neda dukai. Oyala vage kenek janadipati unot rata japaneta vada lassana veyi. B. S
Pitaratawalath sapeksawa ape nayakayan Hari modai kisinirmanadili hakiyawan na kotinma his minissu aduma tharame ape rata pirisiduida kunu hatarawate Ara nagarasabawe wadakarana minissu apagatha jeewithayaj gewanna koi ewata nisikramawedayak thanathuruganna nam marenna hadanawa shit
උතුම් හදවතක් තියෙන මේ වගේ පුතෙක් හදපු අම්ම තාත්ත මොනතරම් පින්වන්තද❤
හැමෝටම ඒ වගේ නොදැනෙන්නේ ඇයිද කියලා හිතෙනවා .....ඔබේ පින් මහිමය තමා මේ......
ඔබ ගැන ආඩම්බරයි
ස්තූතියි ඔබට 🙏
අපේ දුප්පත් රට ගැන අමතක නොවි ආදරණීය ලාංකිකයන් ගැන පසුතැවීම ගැන ස්තූතියි 🙏
❤️❤️❤️🙏🏻🙏🏻
අනේ සර් ඔබතුමා ගොඩාක් සංවෙිදියි,බුදුසරනයි දෙවිපිහිටයි,Family eke hamotamath,ඔබතුමා අපේ රටට ලොකු ශක්තියක්
ඔබ ළග තිබෙන මනුස්සකම..නිහතමානී කම.නිරහංකාර බව මට දැනෙන විදිහට උත්තරීතර යි.
පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරණයි💐💐💐👍🇦🇪
මේක පිං බිමක් මේක කන්නෙ රටේ පාලකයො උන් හොරා කාල මේ රට විනාස කරනව ඔයාල ඔක්කොටම බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️
ඔයාලා පිං කරලා තියෙනවා පුතේ ...සිය පවුලටම තෙරැවන් සරනයි ..
නිකන් කන්නයි හොරා කන්නයි එවා විසදුම් නොවේ..ජපානයේ මිනිසුන් කොච්චර මහන්සි වෙනවාද සහ නිකන් කන්න බලන් ඉන්නවාද කියලත් විස්තර කියලා දෙන්න.රටට වෙච්ච දේ ගැන නම් කියලා වැඩක් නෑ .හරිම දුකයි. ගොඩාක් ස්තුතියි මේවා ගේ දේවල් share කරනවාට
අන්න හරි ඒ වගෙම එහෙ අය වෙලාව්ඈ කරනවා,කම්මැලි නැ
Ohoma hithanne keeyen keedenada. Godak sathutuyi. Thank you so much. Putha.
ඒක ඇත්ත ලංකාව තරම් වටිනා රටක් තවත් නෑ නේද , හරි සතුටුයි එහෙම ලංකාවට එනවා කිවඅ, සමහරු ලංකාව එපා වෙලා යනව කියනකොට , මමත් එනවා ලබන.අවුරුද්දේ ලංකාවට , ජය වේවා තෙරුවන් සරණයි 💘
කන කට්ටක් අපි එකට කමු.......ඒක නම් හොඳටම දැනුනා💪❤️
ඔයාලා සියලුදෙනා ම සතුටින් ඉන්න .එත් ලංකාව මතක් වෙන කොට දැසෙන් කදුලු ගලනවා.හරිම.හිතට වෙදනවායි
මගෙ අම්මත් නැති අසනීප වෙලා ඉද්දි ගෙනියන්න විදිහක් නැතුව 🙂 පෙට්‍රල් ටිකක් නැ හොයාගන්න..උදව්වකවත් වාහනයක් තිබ්බේ නැ පෙට්‍රල් ටිකක් තියෙන...හිටියෙ අම්මා විතරයි එයත් නැ දැන් 🙂 කාලකන්නියෝ රට කෑවා මිසක් කියපු එකෙක්වත් රට නම් හැදුවේ නැ
Oba godak sanwedi awanka kenek apith awanka unath pin madi athi oba athulu samata theruwan saranai
Oyatath puthe family ekatath god bless puthe harima proud nethi genuine words katha karana brave kenek hetiyata mamath harima proud wenawa sri kankikayek hetiyata lankawe jeewithaya harima dukak god bless u all👍😀😀😀😀
Oyala hamoma godak nihathamani.oyala mehem hithanawat godak pin.sathutin inna hamadam
ඔබට තෙරුවන් සරණයි.❤🙏
මව්.රටෙන්.අෑත්.වෙන්නම.ඕන.අගේ.දැනෙන්න...මාද.එ්.වේදනාව.වින්දා...😭😭😭😭😭දැනට.මව්.රටේ....එහෙත්....පැතුම.ඔබේ.පැතුම.මගෙත්.පැතුම...ලෝකෙන්.උතුම්.රට.ලංකාව.වුනත්....දුක්.වැඩි.ලංකාව.අාසයි.හදුනා.ගන්න.මම.
Ayye oya vage Ayage... Piraarthanava Apita Vatinava... Obage muhune... Eka Dhanenava....Apita...🇱🇰👊👍
Oyalata godaaaaak agayak karanawa hadawatinmha sathutin... Lankawa Mee taram agayakariima gana.. oyalata godaak Aadarai
💕💕💕💕💕💕💕💕
Proud of you Sir
අනේ සර් පුලුවන්නම් උදව් කරන්න මට ජපානයට යන්න..ගොඩාක් උත්සාහ කරා ඒත් බැරි උනා සර් පිං සිද්ද වෙයි පුලුවන්නම් උදව් කරන්න සර්
රට පාලනය කරන මිනිස්සුන්ගෙ වැඩ නිසා තමයි අපි මේ දුක් විදින්නෙ
God bless you and your family ❤️❤️❤️😍😍
Adara sajew hamadama wage adath kiyanawa oba wage oba witaramay me loketama inne. Pinwath upatak adarey mulu paulatama. Budusaranay..
ඔයා ගොඩක් පින් කරලා තියෙන වා 👍👍👍
තෙරුවන් සරණයි ඔයාලට.
තෙරුවන් සරණයි 🙏
You si good from your hart abd honest to have you your familly lucky and thanks go to your best parents I Sean people but you are really honest and caring about athers that's the best thing TC and GBY and your wonderfull family ♥️✝️☸👈
🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹❤💜️❤💜️❤💜️budu saranayi daviyange phitayi oyalata
God bless you and your family 👪
Obe nihatamanitvayata godak garu karami. May God blesz ur family
So true Sir u are so blessed. 🙏🙏🙏❤❤❤👍👍👍
Maw bimata adare karana karuna wantha sahodarayanani theruwan saranai
අපේ ලංකාවෙත් ඉස්සර ඔය වගේ තමයි තිබුනේ brother. දැන් තමයි මේ වගේ දෙයක් සිදු උනේ. මෙයට හේතුව වූයේ කුමක් දැයි කියා ඔබ සිතනවාද?
Apita shakthiyak oyalawage aya inna eka.thama api balaporotthu ath hariye nahe.ape rata kohoma hari bera gamu.ekai mage pathuma.god bless🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.❤🙏
God bless you my dear brother
oya nesa api japan wala lassana dewal dakinawa danagannawa e wagema lankwe dewalut me wage video wadi wadiyen karanna shaktiya dairya labewa jesu pihitai ❤
ආසම චරිතයක් ..
අනේ අය්යා සුදු බොලේ ගේ වීඩියෝ එකක් ඕනේ හරි හුරතල් දරුවා අපේ මුළු ගෙදර ම සුදු බොලේ කතා වට හරි ආදරේ ඔයාලා ගේ පවුලට ම ජේසු පිහිටයි
Ayye udawwak karannako plzzz 🙏🙏🙏
"kana kattak ekata kamu" respect wachana tikata.
තෙරුවන් සරණයි
Sar mat podi udawk karnna puluwanda
Dannema nethuwa ඇස්වලට kadulu awa....🥺🥺🥺 Sir kiyapu වචන walata....
aiya maga mahattayawat oya rata aragana rassawak dannako pin oyata
රටේ පාලනයට සුදුසු මෙවැනි රට ගැන කැක්කුමක් තියෙන මනුස්සකමින් පිරුණු මිනිස්සු.. තාවකාලික පැලැස්තර ගහලා වැඩක් නෑ.
so proud of u
👏👏👏👏
Oya wage hamoma hirhawanam..cohcara hodada. Bs t.c adrei hamotama. Paule lengathukamata hamadama. Adrei. 💗💗💗💗💗
Sir mata udawwak karanna puluwanda mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne tawa ekak tiyenawa karanna puluwan nam beheth tikak aran denna puluwanda!!
ape gena hithala dukune ochchari .thànks kana kattak Hari ekàta Kamu qyalà qwa lankawe ape sadarayen pili piligannwa..
Sathi dhekin enava kivveka sathutui... Parissamin inta... Allah dhevi pihitai....
Warmly welcome 🎉🎉🎉👏👏👏😂
Aththatam lankawe inna ape duka ape rate inna plakayonta danenney ne..
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Oya mara hitha hoda manussayek pawlatath ratatah mulu mahath lokayatama oba want minisun watina sampathak
Sir oya oyage paule aya godak hoda aya awagema adaraniya aya. Oya wage kenek sinhalayek weemama sathutak.
Obathumala rata goda ganna parliament enawanam api wasanawanthai
🏜️🏜️🏜️🌐🌐🌏
ඔයා වපුරපු බීජ වල ප්‍රතිඵල දැන් ඔබට ලැබෙනව.ඒ තමයි ඔබේ කුසල කර්මය,සතුටුයි ඇත්තටම .තෙරුවන් සරණයි .
අනේ මටත් අසයි ජපන් ඒන්න අපි පින් කරලා නැ සර්ට පින්කරලා තියෙනවා මෙවගේ රටක ජිවත් වෙන්න
sirisena lath vage kiyanne one
Godak hoda manuthsayek
Ane aiya as walata kadulu awa mamath inne Dubai wala dakinakota puduma dukak
Can you give me a chance to work in Japan?
Japanen matt job ekk hoyala dennako sir man loku hotel ekk chife
Oyala godaaak pin karala tiyenawa api aurudu 5 hasbund japane mai lamai dennai mehe duk widinawa apita eya lagata yanna widihak ne eyata api lagata enna widihakuth ne
Apitath ahamai ayya Italy wala
Anee japan walata anna උදව්වක් karanna puluwannam ලොකු දෙයක් man xsem liyala tiyenne පුලුවන් hema thenarama sv dunna ath පිළිතුරක් ne.
Adambarayi oba gana
Aththatama apita api ganama dukai.nidahasa labila aurudu ganak parampara kiyakda eth api eda hitapu thanamai.😔
Oyala wage hithana මිනිස්සු hari adui duka danenawanam මෙච්චර vinasayak wenne na
apiwa me thathwayata path karapu unta ehema notherana eka thamai prashne
Oya nam sebe. Sri Lankaekayek. Oya ge. Video. Hema akak ma belanawa. Harema. Adaraneya manussayek
❤️❤️
👍
අනේ සර් ඔයාගේ වස් නම්බරය දෙන්නකෝ ඔයාගේ හැම වීඩියෝ බලනවා
Apitat asai japane vage jivat venna . Dan parkku vadiyi mokada Dan Lankava aemarikava karala tiyenne. Mee vinasa venne mage daruvangen rata neda dukai. Oyala vage kenek janadipati unot rata japaneta vada lassana veyi. B. S
Lankave vatinakamak danunath godak aya inne danenne na vage
Japane eahema tama
Japane ehema veddi Lankava aemarikava vala neda
Pitaratawalath sapeksawa ape nayakayan Hari modai kisinirmanadili hakiyawan na kotinma his minissu aduma tharame ape rata pirisiduida kunu hatarawate Ara nagarasabawe wadakarana minissu apagatha jeewithayaj gewanna koi ewata nisikramawedayak thanathuruganna nam marenna hadanawa shit
ඔච්ච්ර දුකයි නම් පොඩ්ඩක් ඔයාගේ ඩඩ්ලි මාමාට කියන්නකො මිනිස්සු සූරන්කාල හාල් වලින් ඔහොම ලාබ ගන්න එපා කියලා
චුටි උදවුවක් කරන්න පුලුවන් ද සාර් මට එකට අවශ්‍ය බෙහේත් ටික ගන්න ඔනේ පිලිස්
225 karala Tiyana De Thamai.
U dont speak about ur parents.r they in srilanka.
Video එකේ අගය දැණුනෙ,ඔබට කරන්න පුළුවන් තරමට ලංකාවේ අයට පිහිට වෙනවා කියපුවාම යි.නැතතනම්, ඔබලාව බලන අයට මෙන්ම මටත් හිතුනෙ අතී සුඛෝපභෝගී නිවාඩුවක් ගතකරලා දුක් චරිතයක් රගනවාද කියලානෙ! නමුත් ඒ සිතුවිල්ල උඩු යටිකුරු උනා කතාවෙ අවසානයට එද්දී.අනේ ලංකාවේ පදිංචියට නම් එන්න එපා! Godbless you!
♥️♥️♥️
👍
❤️❤️❤️