Gangana Piyawara | Episode 24 - (2022-07-05) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 88

  • @ruwankumara3218
    @ruwankumara3218 2 года назад +24

    හැමෝම බැලිය යුතුම ටෙලිනාට්‍යක් ..ඒත් අපෙ බහුතරයක් බලන්නේ මෙහෙම ආදර්ශවත් කතා නෙවෙයි නි .. මෙගා ඩ්‍රාමා නි ...හිමාලි best acting

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 года назад +21

    තවත් ඉතින් මාලනී jaliyawa විස්වාස karanawane😏😏ලලිත් කියපු දේවල් ඇත්ත මාලනි 😥

  • @shashi_monarawila
    @shashi_monarawila 2 года назад +30

    ජාලිය උබනම් මහ තිරිසනෙක් මිනිහො..😒

    • @indraacc108
      @indraacc108 2 года назад +1

      ජාලිය වගේ අය අනන්තවත් ඉන්නව කතාව ආදර්සවත් කතාවක් හරිම අසාවෙන් බලන්නේ

  • @shiromichamika6169
    @shiromichamika6169 2 года назад +14

    මාලනි පව්,ජාලියට රැවටුන ආයෙත් ,ඇත්ත කියපු ලලිත් වැරදි කාරය ඔය තමයි අපෙ සමාජෙ ඇත්ත ස්බාවය

  • @henriettanate3747
    @henriettanate3747 2 года назад +16

    ජාලිය ගිරේට අහු වුනු පුවක් ගෙඩිය වාගේ. ඉස්සරවෙලා තාත්තාගේ පදේට නටලා හිරවුනා. දැන් හපූගෙ පදේට නටලා හිරවෙන්නයි යන්නේ. තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න ඕන තමන්. ඒ අයිතිය වෙනකෙනෙකුට දුන්නම තමන් නොදැනුවත්වම රූකඩයක් වෙනවා.

  • @sdhd6319
    @sdhd6319 2 года назад +9

    ජාලිය අදනම් කොන්දකෙලින්තියාගෙන කතාකලා සතුටුයි

  • @kumariherath2442
    @kumariherath2442 2 года назад +15

    මාලිනීගෙ අම්මෙ ආදරෙයි ඔයාට. ඔයාගෙ රගපෑම. විශිෂ්ටයි

    • @ritamiranda9311
      @ritamiranda9311 2 года назад

      Ow greas ariyavimal mamath asama niliyak

  • @chandraediri6913
    @chandraediri6913 2 года назад +2

    Best acting නිරෝශන් mama aasama naluwek .🌺🌺👍👍👍anith ayath ඔක්කෝම හොඳයි .me wage ටෙලිනාට්‍ය තමයි සමාජය ta හොඳ පණිවිඩය k දෙන්නේ .

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 года назад +9

    හපුආරච්චි කියන්නේ කසාද ජිවිතෙ මොකද්ද කියලා දන්නෙ නැති මිනිහෙක් එහෙම එකාගෙ පදෙට නටන ජාලිය අමු තිරිසනෙක් එයාලා ඔය දුවන රේස් එක නවතින්නෙ මහා විනාශයක් වෙලා

  • @ayesha-lakmali
    @ayesha-lakmali 2 года назад +10

    ජාලියට ආයෙ එන්න වෙන්නේ නෑ..එක්කෝ හිරේ නැත්නම් මැරෙයි...

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +13

    කෑම එක දීලා වදින ගෑණිට.කොහොමද බොරු කරන්නේ 🤔🤔

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад

    පනින රිලවුන්ට ඉනිමං බඳිනවා කියන්නේ මේවට තමයි

  • @nilaweidi9307
    @nilaweidi9307 2 года назад +13

    ඔය අද සල්ලි පස්ෙස යන මිරිගු කාරෙයාෙයා😱😱😱

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 года назад +3

    ඒක තමා ෂරි අප්පා ලලිත් අයියා හෙට දෙන්නම්කො ෂල්ලි අප්පා ඉන්නකෝ සල්ලි පස්සෙ එලවන්නේ නැතුව , 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻👍👍👍

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 года назад +13

    පලවෙනි කොමෙන්ටුව.. ජාලිය ගැන කලකිරෙනවා.

  • @nilaweidi9307
    @nilaweidi9307 2 года назад +9

    මාලිනි ෙනාදන්න හැටි ජාලිය කියන්ෙන මිරිගුවක් කියලා😲😲

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 года назад +1

    හිමාලි රංගනය අති විශිෂ්ඨයි

  • @Disna0608
    @Disna0608 2 года назад +6

    ගමක කෙල්ලෙක් උනා කියල ඔච්චර දැලි අඟුරු වගේ කලු කරන්න ඕනිද

    • @henriettanate3747
      @henriettanate3747 2 года назад +1

      ඒකනම් ඇත්ත. ගමක කෙල්ලක්ය කියපු ගමන් හිතේ ඇඳෙන්නෙ පිනි තැවරුන පිච්ච මලක් වගේ කෙල්ලක්. නැවුම් පිරිසිදු ගතියක්.

    • @manorialvis2990
      @manorialvis2990 2 года назад +1

      ඔව් මේ කෙල්ලව මේතරම් වෙනස් කරපු එළ වැරදි වේශ නිරූපනය අන්තිමයි.

  • @bubulu794
    @bubulu794 2 года назад +8

    හපුආරච්චි කියන තන්නහා කාරයා තමයි ජාලිය විනාශ කලේ

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 года назад +4

    පවි මාලිනි අහිංසකී 😥😥

  • @Lokavidu7840
    @Lokavidu7840 2 года назад +6

    සියලු දෙනාට නිදුක් නීරොගිමත් ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.
    "ඔබගේ කායික හා මානසික රෝග,ගැටලු ,ඔබ ගන්නා ඖෂධ වර්ග,ප්‍රථමාධාර,සෞඛ්‍යමත් ආහාර පුරුදු හා ජීවන රටා පිළිබදව දැනුවත් වීමට හෙදකමේ කලාව - හෙද තක්සලාව සමග එකතු වී සිටින්න.(රටේ පවතින තත්වය මත ඔබගේ ලෙඩරෝග සම්බන්ද ගැටළු හෙද තක්සලාවෙ comment එකක් විදිහට දමන්න.පිළිතුරු ලබා දීමට කැමැත්තෙමි.)
    තෙරුවන්සරණයි .🙏🙏🙏
    (Register nurse - Teaching hospital Anuradapura)

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +4

    මාලනී බත් මුල බදිනව දැක්කම කන්න ආස හිතුන

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 года назад +2

    කව් රුමොනවා කිව්වත් ආදරේ විස්වාසය අඇති උනාට පස්සෙ ,කව් රු පස්සෙන් අඇවිල්ලා ගල් මුල් පෙරලුවට වැඩක් නැ ,,, ආදරේ කඩන්න හැදුවට විස්වාසය ආදරේ කැඩෙන්න දෙන්නේ නැ , මේ හපුවා තමා ඔක්කොම කලවම් කරන්නේ , ලොකු ලොකු මිනිස්සු කරන වැඩ තමා මේ වගේත් පල කරන්නේ 🙋🙋🙋🙋🙋🙋🙋🙋🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍎🍎🍎🍎🍎🍎

  • @ShaniShani-hl4ht
    @ShaniShani-hl4ht 2 года назад

    Harima lassana kathawak pau Ahinsaka malani😪😪

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад

    හහ් හහ් හහ් හා අනේ උඹ දන්න ජාලිය අනේ පවු කතන්දර හදන්න එපා ජාලයට කොහොමහරි ඔය කවුරුවත් නෙමෙයි අසරණ වුණේ අපරාදේ ලලිත්

  • @jandrajandra5712
    @jandrajandra5712 2 года назад +4

    අදත් ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි 👌👍

    • @indraacc108
      @indraacc108 2 года назад

      තිරිසෙනෙකුට ආදරේ කලාම තිරිසනත් මිට වඩා ආදරෙයි

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 года назад +3

    ජාලිය සල්ලි පස්සෙ යන තිරිසනෙක් පව් අහිංසක මාලිනී.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад +1

    Adath supiriyak thamayi fatta 😍😍😍😍💚💚💚💚

  • @bubulu794
    @bubulu794 2 года назад +6

    මාලනී ඉස්සරහා ජාලිය සුදනා උනා ලලිත් බොරු කාරයෙක් උනා..

    • @piumihansika4054
      @piumihansika4054 2 года назад

      Malanitath passe therei..aththa kiuwe kauda.boru kiuwe kauda kiyala

  • @sujeewadamayanthi962
    @sujeewadamayanthi962 2 года назад +5

    ජාලියගෙ රගපානව විශිස්ටයි.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад +5

    ජාලිය ඇත්ත කීවා අර මිනිහට බයේ ජාලිය මනෝහාරී කසාද බදිනවා ඇත්තේ

  • @sheni6004
    @sheni6004 2 года назад

    දවල් තිස්සෙ ට හරි ඉන්න , මාලනී ගෙ ගේ වගේ ගෙයක් හදාගන්න ආසයි...ඒත් ඉතින් කෝ අපිට ඉඩ .😑🌝

  • @mopmop178
    @mopmop178 2 года назад +1

    සියලුම දෙනාට බුදු සරණයි

  • @sandayakumari8445
    @sandayakumari8445 2 года назад +4

    බොරුවෙන් සදාකල් ජීවත් විය නොහැක

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 года назад +1

    Jaliyata.varadina.thana.pau malani.thamange..daruva.ganavath.hithuvena..sallinisa.minissu.venasvenava.❤️❤️❤️

  • @indikaprincy9691
    @indikaprincy9691 2 года назад

    lassanai kathawa .gres ariyavimal daksha niliyak.

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +3

    පවු කාර වැඩ කරන්න එපා දෙවියනේ

  • @affanashara3809
    @affanashara3809 2 года назад

    Lassanai katawa

  • @dasunidasun9906
    @dasunidasun9906 2 года назад

    ප්‍රාර්ථනා ව දන්නවනම් පැලිලා මැරෙනවා

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ 2 года назад

    බල ලොබි නන්හවෙන් පෙලන මිනිසුන්ට ඔනම ජරා වෙඩක් කරන්න පුලුවන්

  • @praneethmaduranga7294
    @praneethmaduranga7294 2 года назад

    ජාලිය ඔයා වරදක් කරනවා මචං

  • @sunittasunitta5724
    @sunittasunitta5724 2 года назад +4

    Jaliyata akamathe mama wetharada

    • @manigamaniga7120
      @manigamaniga7120 2 года назад

      මේක ටෙලිඩ්‍රාමා එකක්

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 года назад +1

    Malaniwa Maria hapuarachchi

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 года назад

    Very very nice 👍

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад

    Paulalit hodaaka antimata narakuna borukarapu kasada miniha vswasa kata denwat jaliya atatakiwa aka hodai monawa unat paumalani lassanai katawa budu saranai

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад +2

    ජලීය ,balu,minihak

  • @nalinjehle4053
    @nalinjehle4053 2 года назад

    Malani Jaliya padiya uda wadiwela katha karana wele.ethanin manussayek giya hemalayak dakkada.naththan mama witharada dakke.🤣😁😀😄😅😉😆

  • @menikewijesundara8148
    @menikewijesundara8148 2 года назад

    හපුආරච්චි ගේ plan ඔක්කොම හබක්🤫🤔

    • @henriettanate3747
      @henriettanate3747 2 года назад

      නෑ නෑ ජාලිය ඡන්ද ඉල්ලන කොටසක් කලින් පෙන්නුවා නේද

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 года назад

    Jaliya salliwalata wahawatila no pirimi😢

  • @sugathperera7479
    @sugathperera7479 2 года назад

    Aiyatama hare yana nange

  • @lapdperera3766
    @lapdperera3766 2 года назад

    Kawada hari jaliya jeewiten paradai, Malani dinawi 👍 malani polawe paya gahala inna hoda biridak, jaliya mudal passe yana narumayek🐕

  • @somalatha1391
    @somalatha1391 2 года назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤

  • @himarisree9158
    @himarisree9158 2 года назад +2

    ලලිත් ජාලිය ගූන මකූවෙක් ඕකා කියන පච අහන්න එපා ලලිත් හොද එකා ජාලිය හරිම කපටියා

  • @raviravindra889
    @raviravindra889 2 года назад

    Hapuarachchi Maliniwa maraida danne na

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад

    Nenage kate sera Affa🤔🤔

  • @warunishanu1864
    @warunishanu1864 2 года назад

    Malanige amma marei,malani thaniwei ,lalithta thama malaniwa bara ganna wenne

    • @raviravindra889
      @raviravindra889 2 года назад

      Lalith mokata baaragannada, Malani kiri buissness karala daruwa hadha wada ganee

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 года назад

    🙏🙏😭😭😭😱😱💔

  • @lakmalifrenando7934
    @lakmalifrenando7934 2 года назад

    Jaliya aye enne ne malani balanna

  • @kumarimenika9294
    @kumarimenika9294 2 года назад

    Jaliyata. Aliyama. Gahapiya

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 года назад

    Hoda katwak dave phtai

  • @blessitapeiris311
    @blessitapeiris311 2 года назад

    🌹🌹

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 года назад +1

    Appa pudumai jaliya ඇත්ත කිව්වාne කසාද badala කියලා pudumai😏😏 හපුආරච්චිට මාර wade ඔක්කොම plane ඉවරයි ☹️☹️aiyoi ඒ උනට හපුආරච්චි කාරයා කොහොම හරි ජාලියව මනොහරිට බndanawa😏😏 pau මාලනී 😥😥

  • @puspakwt2240
    @puspakwt2240 2 года назад

    Samahara vita aye eana eakak ne

  • @missfhatima977
    @missfhatima977 2 года назад +1

    පවු .මාලනිට.මොකද .වේන්නේ

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 года назад

    අපොයි ජාලියට වේච්ච දෙයක්.... මාලනී පව් ❤❤

    • @piumihansika4054
      @piumihansika4054 2 года назад

      Ehema wenn one.. thamanta pana wage adare karana ganiwa dala Salli passe yanawada..eka ekage padeta natanawata...kawada Hari dawasaka jaliyawa watta wanneth hapu arachchima thama

  • @subasinhalimassol8941
    @subasinhalimassol8941 2 года назад

    Jaliya antimata mokuta nataiwa malani lagatama anawa

  • @sunittasunitta5724
    @sunittasunitta5724 2 года назад

    ANE MALANI,MODAWENNA,EPA

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 года назад

    Me..hapu.arahhceta....enna.naluwa.hare.dakshai

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 года назад

    Malani pau 😭

  • @samkwt2128
    @samkwt2128 2 года назад

    Lalith pau moda malani rewatenawa hoda kara Lalith narak una moda genu

  • @sunittasunitta5724
    @sunittasunitta5724 2 года назад +2

    Jaliya 😡😡😡😡

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙄🙄🙄🙄🙄

  • @shiromeweracoon4383
    @shiromeweracoon4383 2 года назад

    Epa badinna pau ara kella

  • @kumarimenika9294
    @kumarimenika9294 2 года назад

    Malani. Mee. Harak.aka.idala ma.molana. pau

  • @pathiranadisanayka7659
    @pathiranadisanayka7659 2 года назад

    Pau malini

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад

    oh🤔🤔🤔