කුස්සියෙන් ලොවක් ජයගත් 'අනෝමා' I Age Mathaya

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 101

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 4 часа назад +10

    Anoma's kitchen ❤❤❤❤❤❤
    මේක දකින අපේ අම්මා ඔන්න ඉක්මන්ටම ලයිව් ඇවිත් නාඩගමක් නටයි🤣

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 часов назад +17

    හරිම වැදගත් මහත්මියක්..අපි හැමදාම නරඹන කෙනෙක්....

  • @TharuminiHansika
    @TharuminiHansika Час назад +1

    ඇත්තමයි මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අනෝමා නැන්දාගෙන්❤. ගොඩක් ස්තුතියි නැන්දේ.vedio එක end කරද්දී කියනවනෙ" මං අනෝමා" කියලා ❤.එක් හරිම ආදරණීය ව දැනෙනවා ❤. අම්මා වගේ ❤❤

  • @Lakidupamidu
    @Lakidupamidu 10 часов назад +29

    නිහතමානි මාරම හොද කෙනෙක් අපේ අම්මා channel එකට වඩා😌🔥

  • @SnowVronsky
    @SnowVronsky 11 часов назад +44

    මේවා දකින අපේ අම්මා 💀

    • @senahde3101
      @senahde3101 6 часов назад +7

      දැන් ලයිව් එකක් ඇවිත් දෙහි කපයි සිරසටත් එක්කම.. 😂

    • @dulaksha2009
      @dulaksha2009 4 часа назад

      ​@@senahde3101😂

    • @yohanbaba3596
      @yohanbaba3596 3 часа назад +4

      😂😂😂😂මටත් පේන්න බෑ අපෙ අම්මා කියන ඇන්ටිව😂

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 7 часов назад +15

    සිරියාවන්ත කරුණාවන්ත නෝනා මහත්මිය !❤

  • @mycutieworld8325
    @mycutieworld8325 3 часа назад +3

    මම හරිම ආසයි එයාලගේ කෑම හදන්න... මම ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ. අල්ලාහ් ඔබට ආශීර්වාද කරයි...❤❤❤

  • @rifkhansali4
    @rifkhansali4 15 часов назад +17

    Anoma amme thank you

  • @chathuchathu1043
    @chathuchathu1043 5 часов назад +6

    අම්මෝ මේ අපේ අනෝමා Aunty නේ....ගොඩාක් සතුටුයි Aunty...❤❤❤❤

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 2 часа назад +2

    අඅනෝමා මිස් හැමදාම ආදරෙයි අපි ඔයාට.හරිම නිහතමානී ආදරනීය චරිතයක්.

  • @AnishiAbisheka
    @AnishiAbisheka 8 часов назад +5

    මාරම හොද කෙනෙක් 🙏

  • @rajithdharmasena1453
    @rajithdharmasena1453 17 часов назад +10

    Good luck

  • @NazhathMohamed
    @NazhathMohamed 9 часов назад +5

    Congratulations dear.Your humble and lovely smile always complement you.All the best of luck dear.❤❤❤❤

  • @laknaravana5522
    @laknaravana5522 9 часов назад +3

    දුව අනෝමා ඔයා අපට වීර වරියක්

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 9 часов назад +4

    Congratulations, appreciate your qualities. Keep up the good work

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 9 часов назад +1

    හරිම හරිම හරිම සතුටුයි ❤❤ දුවේ .හදවතින්ම දුවට ආශීර්වාද කරනවා ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏 දුවේ හැමදාමත් අපි දුව සමගයි.❤❤❤❤

  • @Mihimal
    @Mihimal 5 часов назад +3

    2017 ඉදන් බලන්නෙ මම ❤

  • @PavithraWelikanna
    @PavithraWelikanna 8 часов назад +2

    Really proud of you akki. To be honest with you I started enjoy cooking after watching your videos. The way you present as well as the way you talk ,it's loving. I have tried so many recipes. Those came out perfectly. Thank you so much. I really appreciate you. May God Bless your lovely family abundantly. ❤

  • @shamenperera102
    @shamenperera102 7 часов назад +10

    අනෙ අනොමා ආන්ටි හරිම සතුටුයි ආන්ටි මෙහෙම දැකිම හදවතින්ම සුබ පතනවා ❤❤❤❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 4 часа назад

    අනේ මෙ අනෝමා ඇන්ටි නේ ආදරේ හැමදාම තෙරුවන් සරණයි දෙවියන් ගේ පිහිට යි ❤❤❤🎉🎉🎉🎉

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 7 часов назад +3

    මෙතුමිය ස්ත්‍රී රත්නයක් ❤️❤️❤️

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 54 минуты назад

    Always ladies first. Congratulations anoma love you always.❤

  • @kaweekawee4302
    @kaweekawee4302 42 минуты назад

    Attama adaraniya charithayak ❤️

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 17 часов назад +2

    ❤❤❤🎉🎉🎉🎉🎉 Budusaranai Deviphitai 🙏🙏🙏

  • @shyamaarachchi6150
    @shyamaarachchi6150 9 часов назад +2

    Congratulations anoma🎉

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 8 часов назад +2

    ♥️ harima nihathamani🥀😊

  • @lperera1995
    @lperera1995 11 часов назад

    හරිම සතුටුයි මමත් ඔයා වගේමයි බුදු සරනයි

  • @chandrikasugathapala1262
    @chandrikasugathapala1262 3 часа назад

    Congratulations Anoma ....🌷

  • @ramshiva86
    @ramshiva86 19 минут назад

    God bless you anoma aunty ❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 9 часов назад +1

    Ane good luck ❤❤❤❤

  • @Techboysl14
    @Techboysl14 4 часа назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹මම මැද පෙරදිග කෑමඋයනවා ඔබ තුමියගේ කෑමත් හදලා දෙනවා හරිම රසයි කියලා කනවා මේ අය 🌹🌹🌹❤️

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 3 часа назад

    Adarei godaaaak..aunty...❤❤❤

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 7 часов назад +2

    අපි හැමෝම ආදරේ චරිතයක්

  • @EAPLaw
    @EAPLaw 8 часов назад +2

    Best mom

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 2 часа назад

    මන් හරීම ආදරෙයි ආන්ටී🎉🎉🎉🎉

  • @Newhonorphond
    @Newhonorphond 17 часов назад +1

    Ane anoma aunty adaraneeya kenek ❤❤❤man eyata godak kemathi. Eya godak sanwedi. Adarei anoma aunty oyagen godak dewal igena gaththa. 🙏🙏🙏❤️❤️❤️

  • @himanshikasathyanganie
    @himanshikasathyanganie 4 часа назад

    Mayanan harima hodai ane ❤

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 6 часов назад

    Harima nihathamani knk.eyage hyya thama eyage husband❤

  • @dineshaperera381
    @dineshaperera381 11 часов назад

    You are a great lady ❤
    Love you ❤

  • @Desh_nor
    @Desh_nor 17 часов назад +1

    ❤❤ අදත් කිමිචි හැදුවා මම අපෙ අනෝමා ආන්ටිගෙ වීඩියෝ එකෙන් 😋❤❤

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 9 часов назад +1

    Anee❤❤

  • @IndraniRanathunge
    @IndraniRanathunge 9 часов назад

    Good health and long life to u Anoma & ur family ❤️❤️❤️

  • @ShalikapriyadarshanaMuthumanis
    @ShalikapriyadarshanaMuthumanis 16 часов назад +2

    ❤❤❤❤

  • @c.p.61
    @c.p.61 3 часа назад

    👍

  • @Ceylonqueenss
    @Ceylonqueenss 9 часов назад

    Congratulations amma❤

  • @rashi9417
    @rashi9417 4 часа назад

    අව්‍යාජ චරිතයක් ඇය ❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 3 часа назад

    ❤❤❤❤❤❤🎉

  • @yashodhadissanayake7512
    @yashodhadissanayake7512 17 часов назад +1

    ❤❤

  • @floraperera181
    @floraperera181 4 часа назад

    ❤️❤️❤️❤️❤️😊

  • @SanjanaJayasekara-d9f
    @SanjanaJayasekara-d9f 3 часа назад

    Lovely Anoma aunty❤❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 5 часов назад

    කකුසියෙන් ලොවක් ජයගත් අපේ අම්මා😂😂😂

  • @Jay-xz6dt
    @Jay-xz6dt 9 часов назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @Techboysl14
    @Techboysl14 3 часа назад

    කොච්චර පිළිවෙලට කෑම හදනවා ද

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 6 часов назад

    ❤️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 7 часов назад

    Anoma dutu gaman penenne hitha hoda kenek bavai..

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 7 часов назад

    🥰👍♥️💛

  • @sherinfernando9263
    @sherinfernando9263 16 часов назад

    I always make her මාලු පාන්.. and watch Mr. Cotauda. and Kari... sometimes Anoma comes in...😂

  • @nipuniewickramanayake973
    @nipuniewickramanayake973 46 минут назад

    Ape ammagen lagadima live ekak 😂

  • @dinushalakmal5628
    @dinushalakmal5628 10 часов назад +4

    "ඇටෙත් එක්කම පලාගත්ත නම් තමයි ගොඩක්ම හොඳ"

  • @tvroommalawi2289
    @tvroommalawi2289 12 часов назад

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Techboysl14
    @Techboysl14 3 часа назад

    අනේ මෙයා ට බැනල

  • @MadushaniWijesinghe-s7l
    @MadushaniWijesinghe-s7l 7 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirudhanapala4044
    @lahirudhanapala4044 5 часов назад +1

    ඇටෙත් එක්කම පලා ගත්තනම් හොදයි ❤

  • @nipunaashvin
    @nipunaashvin 14 часов назад +1

    "ඇටෙත් එක්කම පලාගත්ත නම් තමයි ගොඩක්ම හොඳ"
    ~ Anoma Aunty❤

  • @ChamodiSathsarani-g8p
    @ChamodiSathsarani-g8p 5 часов назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 4 часа назад

    What the hell is wrong with these people. What has she done to the world?. What is her contribution to the country?. I am not disrespecting a woman. She is a mother and she must be a good mother for her kids. No doubt about that. But how can she be national news?. How has she "won the world". Only thing she has not that other women who does cooking videos on youtube is having a husband who has some connections to media and have few connections with few people in media. She uses that to get undue recognition for her self. She had made cooking videos on youtube. That is all. She is not even a professional cook. She is like any mother. She need to get the respect for that. That is all. How is that "winning the world"?. What nonsense is this?

    • @DPT-ij7el
      @DPT-ij7el Час назад +1

      You are unaware of her...she has a youtube channel..and she has won awards for it too...she has also been nominated for national awards ....so don't judge her...

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 54 минуты назад

      @DPT-ij7el All awards are due to connections ! I was following her from day one (her pol sambol video). I aways liked her. I was ne of her first subscribers.. But these awards, news paper articles, these news segments are just hyped.

    • @DPT-ij7el
      @DPT-ij7el 15 минут назад

      @TheMrgoodboy2 how can u be sure that those awards are due to connections?...They may have connections but that doesnt mean that they've got awards due to connections...yeah the only thing that people who watch externally , have to say is " oh yeah they've got connections"

    • @TheMrgoodboy2
      @TheMrgoodboy2 9 минут назад

      @DPT-ij7el She is not the youtuber who does cooking videos with highest number of subscribers. Her videos does not have highest views. So, there is that....

  • @hemajayantha1659
    @hemajayantha1659 9 часов назад +1

    ඔය ගෑනි දකුණේ උනත් හරියට පන්පොරි සහෝදරියෝ ඇමරිකාවේ එයාල ධනවත් පවුල් අප්පිරියයී කෑම හදනවානම් කෑම ගැන කියන්න

    • @PasanBhanuka-zx6yl
      @PasanBhanuka-zx6yl 8 часов назад +10

      ඇයි දැන් ඔයා ඕක මෙතන කියන්නේ එයාගේ චැනල් එක බලන කට්ටිය ඒ විස්තර කොහොමත් දන්නවා නේ
      ඇයි ඔයාට ඉරිසියයි වගේද 😂
      මම දැක්කා ඉරිසියාකාර කමෙන්ට්ස් දෙකක් විතර ඔයාගේ 😂
      පවු අනේ ඔයා මොනව උනත් මැරෙනකල්ම ඔහොම තමා ඉන්න වෙන්නේ 😂

    • @senahde3101
      @senahde3101 6 часов назад +2

      මෙ අරුන්දාගේ කුහක ෆෑන්ස්ලා...

    • @hemajayantha1659
      @hemajayantha1659 3 часа назад

      @@PasanBhanuka-zx6yl අපිත් ලංකාවේ නොවෙයි ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන ලෝකය දකිනවා එත් පන්පොරි අපිලග නෑ

    • @pgsahasvihanga
      @pgsahasvihanga 2 часа назад +2

      ​@@hemajayantha1659ගමේ ඉස්කෝලෙන් ඉගෙන ගත් කුහකයා 😂

    • @hemajayantha1659
      @hemajayantha1659 2 часа назад

      @pgsahasvihanga ඇත්ත තිත්තයි පබ්බලිස් සර් කෑම හදද්දී ලෝකෙට පන්පොරි කියනවද කෑමේ ඇති ගුණය මැගී රසකාරකවල පිලිකා අවදානම රසය ගුණය රැකගෙන ආහාර හදන විදිය කියලා දෙනවා මිස

  • @hemajayantha1659
    @hemajayantha1659 10 часов назад +1

    ඔය ගෑනි හරක් මස් හදපු දවසේ ඉදලා අප්පිරියයී

    • @thenorthremembers5978
      @thenorthremembers5978 9 часов назад

      🙄

    • @MadushanSeneviratne-wh5uj
      @MadushanSeneviratne-wh5uj 8 часов назад +6

      ඉතින් බන් එයා කරන්නේ උයන වීඩියෝ නේ 😂
      එතකොට හරක් මස් කන කට්ටියට උයන්න තමයි ඒ වගේ වීඩියෝ දාන්නේ
      එයා හරක් මස් උයලා බලෙන් ඔයාට කවන්න ආවද
      අනික මේ ලංකාවේ ඕනේ තරම් වීඩියෝ තියෙනවා මස් උයන වීඩියෝ
      අප්පිරියාව නෙවෙයි ඕකට කියන්නේ ඉරිසියාව කියල 😂

    • @BhanukaDeSilva-p1y
      @BhanukaDeSilva-p1y 8 часов назад +7

      අප්පිරියාව නෙවෙයි හලෝ ඕක ඉරිසියාව 😂

    • @senahde3101
      @senahde3101 6 часов назад +2

      ගනන් ගන්න එපා ම්ව්ව් වගේ කොමන්ට්ස්
      මෙ තමයි youtube karala ගොඩ යන චැනල් වලට ලයිව් ඇවිත් දෙහි කපන චැනල් එකේ කුහක ෆෑන්ස්ලා..

    • @Mihimal
      @Mihimal 5 часов назад +1

      ඉතින් උබ නොකා හිටපන් කවුරුවත් බලෙන් කවන්නෙ නෑබෙ Httpt උබට

  • @kasunprabath8112
    @kasunprabath8112 17 часов назад +1

    ❤❤

  • @poorvinethmi
    @poorvinethmi 11 часов назад +1

    ❤❤

  • @goodfuture9839
    @goodfuture9839 5 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @SwarnaHettiarachchi-f4r
    @SwarnaHettiarachchi-f4r 9 часов назад

    ❤❤❤❤❤❤

  • @geethasamaranayake277
    @geethasamaranayake277 5 часов назад

    ❤❤❤❤

  • @noroshahewage8505
    @noroshahewage8505 4 часа назад

    ❤❤❤❤❤❤❤❤

  • @minolisujani1239
    @minolisujani1239 5 часов назад

    ❤❤❤❤❤

  • @subashinidilhani3400
    @subashinidilhani3400 8 часов назад

    ❤❤❤

  • @kawyafernando2453
    @kawyafernando2453 7 часов назад

  • @kkpperera9403
    @kkpperera9403 4 часа назад

    ❤❤❤❤❤

  • @dulaksha2009
    @dulaksha2009 4 часа назад

    ❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 4 часа назад

    ❤❤❤