ඉඳුනිල් ගඟුලැල් - ස්ටේජ් මාස්ටර්ස් - Indunil Gagulal Stage Masters

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • මුල් ගායනය - රූකාන්ත ගුණතිලක මහතා
    මෙම කෘතිය, එහි පද රචනය හෝ තනු නිර්මාණය සඳහා අපි අයිතිය හෝ අයිතිවාසිකම් රඳවා නොගනිමු.
    රූකාන්ත ගුණතිලක මහතා මහතාට උපහාරයක් ලෙස අපි මෙය ආදරයෙන් නිර්මාණය කළෙමු.
    වාණිජමය භාවිතය සඳහා නොවේ.
    ස්තූතියි.
    අප සමඟ සම්බන්ධ වී විනෝද වන්න!
    👉 ස්ටේජ් මාස්ටර්ස් සමඟ රැඳෙන්න අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න- / stagemasters
    👉 මුහුණු පොතේ අප සමඟ රැඳෙන්න- / stage-masters-11526425...
    Original Singer - Mr. Rookantha Gunathilaka
    We do not reserve ownership or rights to this work, its lyrics nor the melody.
    we created this with love as a tribute to Mr. Rookantha Gunathilaka
    Not for commercial use.
    Thanks.
    Enjoy & stay connected with us!
    👉 Subscribe to Stage Masters: / stagemasters
    👉 Like us on Facebook: / stage-masters-11526425...
    #Stagemasters #MusicalBand

Комментарии • 89

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 4 года назад +11

    ගොඩක් සින්දුවට වාගේම ඔබලාගේ අැදුම අැත්තම පිලිවෙලයි කැලි කෑලි ඒල්ලෙන පාට පාට නැති පිලිවෙල ,අපි 80 දශකයේ දැක්ක ඒපිලිවෙල ,ජය ජයම වේවා.

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 4 года назад +49

    මං අහම්බෙන් දැකලා ආවේ.. අමරදේව ශූරීන්ගේ නිවහල් සිතුවිලි ගීතයන්... විශිෂ්ඨයි...

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 4 года назад +17

    මෙච්චර ලස්සනට කරන වැඩෙ.... (අන් ලයික්) කරන්න තරම් කාල කන්නි අවජාතකයෝ ඉන්නවනෙ

  • @wimalmhg1198
    @wimalmhg1198 4 года назад +14

    බේස් වලට කැමති අය ලයික් එකක් දාන් යමු....සුපිරියි ....

  • @lakminiperera7112
    @lakminiperera7112 4 года назад +10

    ඇත්තටම හරිම ලස්සනයි. හිතට ගොඩාක් දැනුනා ගොඩාක් රසවින්දා අමරදේව ශූරීන්ගෙ ගීතය ගොඩාක් හිතට වැදුනා. ප්‍රවීනයන්ගෙ වටිනා ගීතවලට පුංචි හෝ වරදක් නොකර එය එලෙසම රකිමින් ගයන්නට හැමෝම පෙලබෙනවනම් ඒ අයටත් එය උපහාරයක්. මොකද ඔවුන් ඒ ගීතවල ආදරේ කරපු සහ කරන නිසා. අමරදේවයන්ගෙ ගීත වැඩිපුර ගයන්න. එය ගොඩාක් වටිනවා. නොදැක්ක සියලු දෙනාට දකින්න මමත් අද ඔයාලගෙ ගීතය මුහුනු පොතට මුදා හැරියෙ එනිසයි.

    • @pothakamahima8826
      @pothakamahima8826 4 года назад

      ඔබ වගේ හිතන අය කොච්චර වටිනවද.හැමදාම මේ ලෝකයේ හොද දේවල් රැකුණේ මිනිසුන්ගේ මය වගේ වටිනා හොද සිතුවිලි නිසයි.

    • @s.l.amilamadurangas.l4533
      @s.l.amilamadurangas.l4533 3 года назад

      ඇත්ත කතාව

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 3 года назад +1

    නිම්හිම් සෙව්වා මා සසරේ සිංදුවත් කරන්න පුලුවන් නම්

  • @popularmusic8982
    @popularmusic8982 4 года назад +5

    රන්දෙඔලෙන් බැසඑන දෙවියෝ. සිංදුව ඔනී.....

  • @sarathpremalal4646
    @sarathpremalal4646 4 года назад +2

    ස්ටේජ් මාස්ටර්. 🎻🎻🎻🎹🎹🎹🎷🎷🎷🎺🎺🎺🎶🎶📀📀

  • @pothakamahima8826
    @pothakamahima8826 4 года назад +7

    ගීතයක් කියන්නේ මෙි වගේ අත්දැකීමක් .හිත,කන් දෙක මියුරු නිවුණු ස්වරයෙන් පුරවන.

  • @PathumLiyanage-qc8ej
    @PathumLiyanage-qc8ej 5 месяцев назад

    Absolutely Masters .......... well done

  • @thashika80
    @thashika80 3 года назад

    සබ එබුවා අපේ පොඩි කාලේ සින්දු ! 4 වසරේදී ඇහුවේ ඩෝ ! ටවුකන්න

  • @jayalathchinthaka3846
    @jayalathchinthaka3846 3 года назад +1

    Super..

  • @guitarviedio9177
    @guitarviedio9177 4 года назад +2

    Good

  • @bestoftiktok6619
    @bestoftiktok6619 4 года назад +1

    පිස්සු හදෙන voice set එකක්.cofuse වෙනවා අහද්දී අවන්කෙන්ම,එකෙන්ම ජය වෙවා..😍😍😍😍

  • @sakuniprarthana875
    @sakuniprarthana875 3 года назад

    aththtma mastersla thmai ❤️❤️❤️

  • @nalinmadusanka8644
    @nalinmadusanka8644 4 года назад +11

    නියමයි... කන් දෙකට සනීපයි..

  • @sujithmuthunayaka6922
    @sujithmuthunayaka6922 4 года назад +1

    Nice song.

  • @upulgunathilaka983
    @upulgunathilaka983 4 года назад +1

    Niwahal සිතුවිලි dakke ඉතාමත් alankarai ජයවේවා soyurane

  • @sajithdanushka7184
    @sajithdanushka7184 4 года назад +1

    බේස් 😍😍😍😍

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 4 года назад +5

    This music band deserve a good place in this country

  • @ammathaththamama2963
    @ammathaththamama2963 4 года назад +1

    හොද උත්සාහයක් බුදු සරනයි !! ඔයාලට

  • @upendraiperera2318
    @upendraiperera2318 4 года назад +1

    ලස්සනයි ඇත්තටම

  • @rachithade
    @rachithade 4 года назад +2

    Woow මරු,,,👌

  • @DimuthuAbesinghe
    @DimuthuAbesinghe 4 года назад +4

    You guys chose the name well.. Truly Stage Masters..

  • @Erandiathanayaka6349
    @Erandiathanayaka6349 4 года назад +1

    Good luck and more video plz.chamikara

  • @funnywd
    @funnywd 3 года назад +1

    "Niwahal sithiwili" song eka dekala thmai mamath oyalage chenel ekata awe,wede nam superb!

  • @harshasamarawickrama414
    @harshasamarawickrama414 3 года назад

    Nuwan aiya 👌🏻😍

  • @rohanakumara5915
    @rohanakumara5915 4 года назад +2

    Cool tempo ...😁😀

  • @sandunjayasekara8980
    @sandunjayasekara8980 4 года назад +1

    Tawa oneeeeeee💟💟💟💟💟

  • @danukashewantha3029
    @danukashewantha3029 3 года назад

    Abundance of talents ...focus more on your own creations ...

  • @gungfu52
    @gungfu52 3 года назад +1

    god bless my srilanka

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 года назад +3

    Excellent

    • @kavindaperera3531
      @kavindaperera3531 4 года назад +1

      Excellent voice ...best of luck brother 🖤❤️🖤❤️🖤❤️

  • @madushanbandara2713
    @madushanbandara2713 4 года назад +1

    Maru... patta... Thawa wadak oni, kollane.... super..... !!!

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 года назад

    ජයවෙවා 😊

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 4 года назад +2

    Sweet as houney .....

  • @aluthgeshayamali6155
    @aluthgeshayamali6155 3 года назад

    Woooow

  • @danushsampath707
    @danushsampath707 3 года назад

    Exsalant.

  • @rameshyasinthagamage
    @rameshyasinthagamage 4 года назад +1

    Jaya ❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily 4 года назад +1

    Good arrangement and nice harmony
    . Thanks.

  • @Srilankanness
    @Srilankanness 4 года назад +3

    Stage Masters♥️ ජයවේවා!!

  • @manofernando9918
    @manofernando9918 4 года назад +2

    Do you guys do weddings ? Best Sri Lankan band I have seen. Good luck guys.

  • @gayancha8591
    @gayancha8591 4 года назад +1

    Number 1 everythink 🙏🙏🙏❤️

  • @GuitarmanarunaMusic
    @GuitarmanarunaMusic 4 года назад +2

    Awesome rendition..!!

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 4 года назад +2

    Great....!

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 года назад +3

    Need one of your own please....

  • @ishanhemantha65
    @ishanhemantha65 4 года назад +2

    GREAT , NOTHING TO SAY , LOVELY

  • @vinuralakshn6013
    @vinuralakshn6013 4 года назад +3

    Great team ❤️🌺

  • @JCN_
    @JCN_ 4 года назад +19

    පිස්සු අයිසෙ.. අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක අමරදේව ගෙ සිංදුවෙන්

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 4 года назад +2

    Wow

  • @nalinranasinghe8111
    @nalinranasinghe8111 4 года назад +1

    I don't have to think twice for subscribe 🔥

  • @sajithpriyankara53
    @sajithpriyankara53 4 года назад +1

    wowww

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 года назад +1

    👍😉

  • @narthanarangakala546
    @narthanarangakala546 4 года назад +1

    supiri

  • @මැණික්කෙල්ලරත්නපුර

    Wow❤️❤️❤️

  • @sujithlakmal6735
    @sujithlakmal6735 4 года назад +1

    අමුතුම rahak...

  • @anushkahewawitharana96
    @anushkahewawitharana96 4 года назад +2

    wow

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 4 года назад +5

    podi pramotion akak denna aiyala

  • @chathurangiwaruni871
    @chathurangiwaruni871 4 года назад +1

    ❤️❤️❤️

  • @dilushamuthukuda1624
    @dilushamuthukuda1624 4 года назад +2

    ❤️🔥

  • @keerthperera3459
    @keerthperera3459 4 года назад +2

    ❤❤❤❤❤❤

  • @kasunperera594
    @kasunperera594 3 года назад

    🔥👌

  • @tharindasampathchandradasa7479
    @tharindasampathchandradasa7479 4 года назад +1

    yakkuth pitiyata awa

  • @shanthaishan3342
    @shanthaishan3342 4 года назад +1

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 года назад +2

    👌

  • @jeevanthajayasingha1830
    @jeevanthajayasingha1830 4 года назад +1

    ❤️

  • @chiranthapushpakumara5610
    @chiranthapushpakumara5610 3 года назад

    😍

  • @nilupapalliyaguru675
    @nilupapalliyaguru675 4 года назад +2

    0:10

  • @LakshanJayasinghe
    @LakshanJayasinghe 4 года назад

    What's wrong with the presenter tho 0:49

  • @mudithaedirisinghe1323
    @mudithaedirisinghe1323 3 года назад

    අන් ලයික් කරන අවජාතක හැත්ත ඉන්නකන් ලංකාව හදන්න බැහැ.

  • @nathaliya3941
    @nathaliya3941 4 года назад +1

    Obe කණ්ඩායම අමරදේව කලාකරුවගේ සින්දු ගායනා කරනවනම් වඩා හොදයි....

  • @lahiruakalanka
    @lahiruakalanka 2 месяца назад

    .

  • @maryammurthasa5270
    @maryammurthasa5270 4 года назад

    ruclips.net/video/15FCLxWOFk0/видео.html

  • @vigrecording9508
    @vigrecording9508 4 года назад

    mekada hutto me parana sindu vikunan kanne, aluth wadak karapanko, lankwe band gatoth anunge sarigama vikunana kanaa ponna wesa kariyoo enne, aluth dewal ahanna bands naha, araaa kari sanidapa tattayai , meriyanasa eke clarens vikunnan kana ponnayo music kanawa tiyagenaaa

  • @nipundevinda3656
    @nipundevinda3656 3 года назад +1

    ❤️❤️❤️❤️❤️

  • @DanushkaPrasht
    @DanushkaPrasht Месяц назад

    Woow

  • @kavindas.rajapaksha9770
    @kavindas.rajapaksha9770 4 года назад +1

    Wow❤

  • @kavinduchamith8005
    @kavinduchamith8005 3 года назад

    ❤️❤️❤️

  • @sujithchathuranga8937
    @sujithchathuranga8937 4 года назад +2

    ❤️