Me video series eka saahena udawwak.. Paadam karath order ekata points miss novee liyana eka amaru wadak. E de lesiyenma kranna me videos godak udaw wenawa. Thanks a lot. Good job. Keep it up 👍👍👍👍
Mata nm marama set aiye oya kyl dena deval.. puduma vidiyakata mathaka hitinne oyage tricks valin kyl dena pdm... Mn nm aiye bio gana vishvasaya thyn inne oya nisa.. oyage voice eke idan marama pahadili.... Api venuven hamadama video krnna.. gd luck!!
තවත් කෙටි ක්රම වලින් මතක තියා ගන්න කැමතිද?🤔
මෙතනින් එකතු වෙන්න👇
ruclips.net/p/PLVirYN9yKiyo5FHLmE7QjNe7mYXkfPcrf
Shakaya padamath kiyala dendakooo
ගොඩාක් ස්තුතියි ❤️
Thank you so much sir❤
Thank you ayye❤❤
ප්ලීස් වීව්ස් අඩු උනා කියල මේ වැඩේ නවත්තන්න එපා..මොකද මේ වැඩේ අල්ලාගෙන යන ගොඩක් ලමයි ඉන්නවා......ප්ලීස් දිගටම කරගෙන යන්න.....කරදරයක් නැත්තම් කලින්වගේ හැමදාම වීඩීයෝ එකක් දාන්න...ගොඩක් පින් 🙏🙏🙏❤️
@@learnwithp.y. අනිවාර්යයෙන්....❤️
@@learnwithp.y. thank u aiye meka nwttannanm epa digtm krnna,,, gdk hoda wdk meka. Oyge vedios api plwn trm share krnw ✌️
තද 👌
අනිවා. අයියෙ ඔයාට ගොඩාක් පින් මේ කරන වැඩේ නිසා හැම්දේම හොදට මතක හිටිනව . ගොඩාක් පින් . මේක දිගින් දිගටම කරන්න. ඔයාට අපි ගොඩාක් නයගැතියි
Bio karana lamainta withrk balanna puluwan channel ekk nisa me thiyena views gaana athi 🤗
මේ කොටස් ටික කොච්චර බැලුවත් ඔලුවට ගියෙ නෑ.ඔයාගෙ tricks ඔළුව රවට්ටල තමා ඔලුවට දාන්නෙ.හරියට චූටි කාලෙ අම්මල බත් කවනව වගෙ.මේ වැඩේ දිගටම කරගෙන යන්න මේක සුපිරියක් සහෝදරයා.
මේ වැඩේ දිගටම කරන්න....ගොඩක් පින්....පාඩම් කරන්න බැරි ඒවා පාඩම් කරන්න පුලුවන් විදියට කියලා දෙන එක නම් පට්ට...සිරාවටම වටිනවා...වීව්ස් නෑ කියලා නවත්තන්න නම් එපා.......ලොකු පිනක්..මේ වෙලාවේ හැටියට...පුලුවන් නම් විතරක් දවසට එකක් වත් දාන්න.....
❤❤ආදරෙයි
කොච්චර පාඩම් කරත් මතක තියා ගන්න බැරිව හිටපු කොටසක් .මේක නියමයිඅදයි දැක්කේ.ඉතිරි vedio ටිකත් බලන්න ඕනි.thank you so much.keep it up.
ඇයි දෙයියනේ මේ වගේ වීඩියෝ එකක් හම්බෙන්න මෙච්චර කල් ගියේ...හපූ...අනිද්දා විභාගේ...😟😭😢🙆...ගොඩාරියක් ටැන්කූ වීඩියෝ එකට...ලොකු උදව්වක් ....💕💕💕Good Luck..😘😘Channel aka digatama karagena yanna...❤️❤️❤️❤️
Thanks. digatama me wade karagena yanna.Godaaaak vatina wadak harida.
Aniwren thanks me comment wlt
ewa udw wenw thw kots arn enna💚💛
ලොකු උදඋවක් තැන්ක්ස් අයියේ.. ගොඩක් වටිනවා දිගටම කරගෙන ගන්න plz
මෙච්චර කල් ඉඳල අද තමයි මේ video එක හම්බුනේ...exam එකට මාසයයි තව.අවු 2 බැරුව හිටපු එක විනාඩි 15 න් පුලුවන් උනා...thnk u so much ayyeee...🥹❤️
Thank you😊 සුපිරි😊 මේ ක්රම වලින් මතක තියාගන්න ලේසියි😊
අනේ ගොඩාක් ස්තූතියී මේ වගේ videos danwata hodt teruna 🙏❤
Thank you so much ayye.
therenne nathuwama thibba kotasak
godak hodata theruna.....
Thank u putha
Oyata pin
Videos balanne my child
Some times i am watching with child
Reminds me my al days
Thanks son
Niyamay ayye.....👍
Hodii supiri hodta teruna twa videos danna...
superb ..........bio wala points. miss went eka tmi lokuma prashne..........😁👍
Thanks aiye.. jayaveva.. vade supiri..
👍👍👍👍👍👍👍👍supiriy
Gdk ස්තුතිවන්ත wenwa 🙏💯
මේ වැඩේ නම් නියමයි.... ගොඩක් වටිනවා .... දිගටම කරන්න
Me video series eka saahena udawwak.. Paadam karath order ekata points miss novee liyana eka amaru wadak. E de lesiyenma kranna me videos godak udaw wenawa.
Thanks a lot.
Good job.
Keep it up 👍👍👍👍
මේක මරු අයියේ..ගොඩක් ස්තුති ඔයාට මේ කරන දේට ... ගොඩක් අයට මේක වටිනා දෙයක්...දිගටම මේ වගේ වීඩියෝ දාන්න❤️🔥
😍😍💚
wade nam hodai aath samahara video wala thiyana samahara waradith nathuwa thibunoth godaaaak hodai.
Good....
Godak watinawa thank you❤️ digatama karagena yann
හුඟාක් ස්තූතියි අයියේ...ගොඩක් පිං😇,දිගටම videos දාමු....🥳👏❤️
How nice.
හොදට තේරෙනව 🎉😊
Thank you
Thanks godkkkk oyt digatma karagen yanna.Good luck oyt☺☺☺
Mewede digatama karan yanna ayyee godak watinawa
Thanks a lot for the video
Thnx ayye video okkoma supiri
The greatest video Brother ❤🎉
මේක බලලා මුතුගල සර්ගෙ දෙරණ නාලිකාවේ සෛලීය ස්වසනය video එක බැලුව නම් වැඩේ ගොඩේ ගොඩ..💜💜💜
Thank you
Hodata kiyala denawa !
ගොඩක් වටින වැඩක්...දිගටම කරගෙන යමු...❤❤
🖤🖤🖤🖤🖤🖤🖤සුපිරියි.ඉදිරියටම යමු.🧡💖🧡🤘👆🤘
Thanks
supiri
තෑන්ක්ස්....🙏
Niyamai ayye. Supiriyatama theruna.. Digatama mehema videos danna..👌👌👌
Digatama karan yanna 💖👍
supiri. godak watina widio ekk
😇😇😇😇😇
සුපිරි ...❤️
Ada ahamben dakke aththtma godak watinva 👍❤
සුපිරී සර් 😍❤️
Thnks ayye.godk watinawa meka☺️
Ane mewa godak usefull digatam thawa thawaa tips kiyala denna.pleeaaaase
Woow very effective tip 🥰❤
Thank you so much 🙏
ලොකු උදව්වක් අයියා දිගටම කරගෙන යන්න plzzz🙏🙏
niyamai ayiye
Mata nm marama set aiye oya kyl dena deval.. puduma vidiyakata mathaka hitinne oyage tricks valin kyl dena pdm... Mn nm aiye bio gana vishvasaya thyn inne oya nisa.. oyage voice eke idan marama pahadili.... Api venuven hamadama video krnna.. gd luck!!
Thanks.
Hondata pahedili.
Good luck
Thanks ow aluth deyak ekathu karagaththa.
Niyamai🙏🙏🙏🙏
Niyamay godak tnx mathaka thiyaganna amaru ewa me widihata lesi widihata kiyala denawata
Niymi thanks comment ekt
නියමයි
Thank you very much. 👍👌👌👌👌
Thanks ayye😊... Meka hondata mthaka hitinawa. Great work, creative ideas. Respiration hithagannawth baruwa mn hitiye. Me video eka baluwama chuttak shape una. Thawa thawth me wge videos karagena ynna
Me video supiri.padm krpu tika warad dnne natuw okkoma points liynn meken puluwn wenw.👍
Thanks yaluwa
Thank you very much padama godak hondata teruna 😄😄
වැඩේ නම් පට්ටනීයයි අයියේ. Thanks godaak
Niyamai
Adath niyamai...
Pattm krmyk ayye.
Thanx...
😊💚💚
Atthatama niyamai Thank youso much❤
Ane digatama dawasata video 1gane upload karannako.api hamadama notificatione ekk enakal balagena inne
Superb
Thnq aiye 👍👍
Puluwannam molecular walinuth videos tikk ikmanta karannko🙂🙂
Niyamai aiye......thanks....❤
God job ♥️
God job ♥️
ගොඩක් පින්
සුපිරි 😍😍😍😍
අනේ සර් ඔයාට ගොඩාක් පිං 🙏 දිගටම මේ විදියට ළමයින් ට උදව් කරන්න.❤
Great
Thank u so much... niyamai... 👍godariyak pin.. 🙂Mee vade navaththanna epaa. thava ugannanna. 👊👏👌
Thanks for comment
Great job ❤
Vidio eka maru👌
Very nice explanation . Thanks & continue it long
Hodat therenw aiya ..❤
Ela super
Thanks ayyee 🙏 🙏 ,,god bless
Niyami loku udauwak
niyamai...🙏🙏🙏
Thank you👍👍👍
thank you aiye..................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් tnx bro😘
එලම
Niyamai..❤
Me wage amaru kotas walata mehema keti krama hada ganna talent ekak nathi api wage aya wenuwen karana me deta godaaak pin.channel eka dinen dina diyunu wenna kiyala prarthana karanawa man.
Kebs chakrye heden sanyog wal nm liyn oni nedd.melelt sitrate wge(2020 a/l new syllables
Thank youuuu..... lokuuuuuuuuuuuu udawwak....
🌼❤️🙏
Gdk sthuthi aiye .. mm ek digt okkom blnwa
Thanks.. Digatama Karana Yamu.. Background noise Adu karala Camera Stable vadi karanna puluvnnm Quality ekath vadi karala publicity ekath vadi karaganna puluvn vey.. Good Luck..👍👍
Thanks aiye 😍🔥
3 පාඩමේ රජධනි ලක්ෂ ටිකටත් පුලුවන්නම් දාන්න ඒවත් පැටලෙනවා
Thank youu ❤️🔥
❤ thankyou hodata theruna
Wde supiri ayye ❤🙏
Enzyme යාමනය kotasin video ekk dnn plwnd..heta bio second ek liynn klin..🔥🔥🔥🔥🔥
Thanks brother ❤️
please make a vedio on enzymes using funny things that makes ease to remember.nice work.
There is one video in playlist
💚💛