Namo buddahaya . Thank you so much mother universe 🙏🙏❤❤. Mage siyalu balaporoththu itu Kara dena vishwa mathawata aneka warayak sthuthiwantha wewa ❤❤🙏🙏🙏 mata mudal laba dena weshwa mathawata aneka warayak sthuthiwantha wewa ❤🙏🙏🙏
🎉🌷🎉🌷🌷🎉🌷🎉 Dear Adaraneeya Vihwaya, Thank you so much for the inspiring message. 🙏Namo Buddhaya!!🙏 🎉💞🎉💞💞🎉💞🎉 Thank you, Thank you, Thank you many a times Mother Universe!
මම අවුරුදු 30 පැනපු අවිවාහක කෙනෙක්.මට මේ අවුරුද්දේ විවාහයක් වෙන්න කට්ටිය ප්‍රාර්ථනා කරන්නකෝ ❤
❤
ඔබේ ප්‍රාර්ථනා ව ඉස්ට වේවා
Obe prarthnawa ikmaninma ituwewaa!
ඔබේ විවාහය ඉක්මනින්ම සිදු වේවා
Ekmanin etuwewa budusaranai
ආදරණීය විශ්ව මාතාවට ස්තුති
විශ්ව මාතාවට ස්තුතිය ❤❤
ආදරණිය ව්ෂ්වයට ස්තුති ස්තුති ස්තුති
නමෝ බුද්ධාය. ලෝකවාසී සියලු දේනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා
සුබම සුබ උදෑසනක් වේවා❤❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා❤❤❤ මට මේ ලබා දුන් සියලුම දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤❤❤ මල්ලී ඔයාලටත් ගොඩක් ස්තූති ❤❤❤❤❤ ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා❤❤❤ විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
මට ඉන්න නිවසක් ලබාදුන් ආදර නිය විස්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ පුතේ ඔයාට ගොඩාක් ස්තුතිය පුදකරනවා ඒමන්ද කියතොත් මමමෙි පනිවිඩය විස්වයට මුදාහරින්නේ පුතා නිසා එයට ගොඩක් පිං තෙරැවන් සරනයි පුතේ
Matath e ghatha rathnaya laba denna. Obata isthuthiy.
0779582706
🎉matath gathawa laba denna oyata godak pin. 🎉😅
Mata lakshan ayyage adarayai eyage ammage thathage kamaththa labaladenna adaraniya wishwa mathwagen illa sitinawa mama katawath waradak karalana lakshan ayyage ,ammage ,thathage hith wenas karala denna mage adaraya mahatalabewa adaraniya wishwaya
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤තෙරැවන් සරණයි ඔයාල තුන්දෙනාට
Adarඅniya vishha mathawani ස්තුති ස්තුති ස්තුති
අවශ්‍යම වෙලාවක දකින්න ලැබුන වටින වීඩියෝ එකක් .ගොඩක් ස්තූති ❤❤
මම හොදටම වැටිල ඉන්න වෙලාවක තමයි මේ නාලිකාවට සම්බන්ධ වෙන්නේ ස්තුතියී විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිය
සුභ උදෑසනක් සියලුදෙනාට යහපත් ප්‍රාර්ථනා යහපත් ආකාරයට ඉෂ්ට වේවා🎉🎉
ආදරණීය විශ්වයට ස්තූති
නමෝ බුද්ධාය සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
ඔයා ජාති ජාතිත් ලොකු පිනක් කර ගන්නේ මල්ලී...අද කාලෙ මිනිස්සු ගොඩාක් ආත්මාර්ථකාමි...ඒ අතින් ඔයාලා දෙවිවරු...ඔයාලගෙ අත්දැකීම් කිසිම ලෝභකමක් නැතිව අපි හැමමෝම එක්කම බෙදා ගන්නවා....මගේ ආදරණීය විශ්ව මාතාවටත් මල්ලී ඔයාලා දෙන්නාටම ත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏
Saththakinma puthe eka aththa theruwan saranai wishwa maniyanta sthuti sthuti sthuti
Me video eka balanna labunata wishwayata isthuthi isthuthi isthuthi ❤❤❤
Vishwa mathawata sthuthuthi wewa
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මගේ අමිත්ගේ ආකර්ශණය ආදරය නැවත ලබා දෙන්න විශ්ව මාතාවනී 🙏🙏
මෙම විඩියෝ එක නැරඹීමට සැලැස්සු ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤❤
සුභ උදෑසනක්....විශ්වමාතාවගේ විශ්ව ශක්තිය මටත්..ඔබලාටත් ලැබේවා....❤❤❤❤
සුබ දවසක් වේවා පුතේ තෙරුවන් සරනයි .පුතේ මම 2023 අගෝස්තු සිට ව්ශ්වලයිස් කරන දෙය තමයි මගේ ඉඩම විකිණීම සම්බන්ධව 369 කලා තව ටෙක්නික් කලා එත් තවම ස්තීර පිලිතුරක් ලැබුනෙ නැහැ මම දැන් එහෙනම් පොඩ් තරවටුවක් කරල බලන්නම් ව්ශ්වයට කෙසේ උවත් ව්ශ්වාසයක් තිබෙනවා මේ වසර ගෙවෙන්න පෙර සාර්ථක වේවි කියා එහෙම වේවි නේද පුතේ ඔයාට ගොඩක් ස්තුතියි පුතේ ජයම වේවා දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි පුතේ .
Me.viswa mathawata Aneka warayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi wewa. Malliya oyatath viswa sakthiya labewa
Budu saranai 🙏🙏🙏ommm ganapathi namaha🙏🙏🙏thanks lot mother universal🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adaraniya.wishwa.matawata.aniekawarayak.istutiwava.istutiwava.istutiwava🙏❤️🙏❤️🙏❤️
Siyalu denagema yahapath balaporothu ituwewa ❤❤🙏🙏🙏
Oyata godak sthuthi aththatama vishvaya gana mechchara deval apit kiyla denavnt oyata godak pin ❤❤ vishvaya gana thava deval kiyala denna obata shathiya labeva🙏🙏🙏🙏
❤❤❤අනෙ.මට නම් තාම මගෙ බලාපොරොත්තු ඉටු උනෙ නැහැ විස්වමාතාවනි❤❤❤
Mage chuuti duge shishshathwa wibagaya ihalinma samath wimata wishwaye suba wadi shakthiya labewa.......anantha u wishwayata sthuthi sthuthi sthuthi
C
Vishwa mathawani oba mata poland visa eka laba dunna obata Aneka warayak sthuthii sthuthii sthuthii sthuthii ❤❤❤❤
Visvaye subavadi sakthiyen jayen jayama veva
Godak sthuthi wewa adaraniya vishwayata mata mage pawle siyaluma denata siyaluma mudal sathuta nirogi kama laba dun adaraniya vishwayata godak sthuthi wewa adaraniya vishwayata
Siyalu denagema asirwade one mata daruwan labewa kiyala partha karantako😢❤hama .masema a pathuma bodawenawa😢viswayata thanks ekmanin etuwewa a pathuma ❤pathuma ❤❤❤
Mage balaporoththu ista kara dun vishwayata sthuthi sthuthi sthuthi🙏🙏🙏
Thank you so much mother universe
Isthuthi malli oyata godak vishwa matawata anekawarayak isthuthi ❤❤❤❤❤
ගොඩක් දවසකින් බලන්න ලැබුණෙ.විශ්වයට ස්තුතියි .මගේ මහත්තයා ට තරමක් දුරට සුවයි.සුවපත් වෙන්න වෙන්න එයාගේ දුර්ජන ගති ආයෙ එලියට එනවා .කන්න ටික හොයල හදලා දෙන්නෙ මම.මට එයා ගරහන හැටියට ගොඩක් දුක හිතෙනවා .හේතු නැතුව චෝදනා ...මට හිතෙනවා මෙයා ගේ ආයුශ අඩුඇති කියලා.මගේ ඉවසීම විශ්වය පරීක්ෂා කරනවා ඇති.විශ්වයට ස්තුතියි .ස්තුතියි ස්තුතියි ...!❤️❤️❤️❤️❤️
Mage siyaluma parathana ista kara dun wiswa maniyani obata anekawarayak sthuthiy🎉🎉🎉sthuthiy 🎉🎉🎉sthuthiy ❤❤❤❤
❤❤🌍🌍🍶 matawanta stutei stutei stutei 🙏🙏🌍🌍🙏🙏 siyaluma danatama ❤❤🌍🌍🌍🌍🌍 asdarnaya labawa 🙏🙏🙏🌍🌍❤️❤️🙏
ආදරණීය විශ්වයට ස්තුති ්වේවා ස්තුති වේවා ස්තුති වේවා මාගේ දැනට ඇති වෙලා තියන විසදා නොහැකි ප්‍රශ්න යට විසදුමක් ලැබෙනවාමයී මගේ ආදරණීය විශ්වයට් ස්තුති වේවා
විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤මගේ ඔබගේ සියලු පැතුම් ඉටු කරදුන් විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
Wiswa akarsanaya mamath godak wiswasa karanawa karanawa aiye wishwa mathawata godak sthuthi 🙏
Namo buddahaya . Thank you so much mother universe 🙏🙏❤❤. Mage siyalu balaporoththu itu Kara dena vishwa mathawata aneka warayak sthuthiwantha wewa ❤❤🙏🙏🙏 mata mudal laba dena weshwa mathawata aneka warayak sthuthiwantha wewa ❤🙏🙏🙏
ආදරණීය විශ්වයටත් මෙහි මුළුමහාත් විශ්වයේම ඉන්න සියලුම දෙනාටත් නිදුක් නිරෝගය සුවයම ලැබේවා ේ සියලු බලාපොරොත්තු වෙන්න ඕනි සම්මා සම්බුදු සරණ❤❤❤
විශ්ව මාතාවට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
Viswamatawani mage hadawathima obhatha istuthy istuthy istuthy istuthy istuthy istuthy istuthy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුතෙ ඔයාගෙ අාශිර්වාදය මුඑදවසම අපිට යහපතක් වෙනවා ඔබට තෙරැවන් සරනයි❤❤❤❤❤❤
Oyata good morning malliyo. Mama godak dawas endan mage crush eka gena wishwayen prarthana karanawa. Thama lebune ne. Ada oya kiyapu widiyata wishwayata poddak tharawatu Karanna oni. Mokada mn wishwayata harima Adarei. Ethin Man hithanawa man poddak tharawatu kaloth wishwayata mawa ahei kiyala. Oyala hemoma prarthana Karanna mage Adare mata lebenna Kiyla. Mage comment ekata like Karanna. Ethakota Mata eyawa lebei yaluwane❤
අදින්.පසුව.අද.අගා්ස්තු.1.වෙනිදා.මාගේඡිවිතයම.අලුතෙන්වෙනස්වි..මගේඡිවිතයම.වෙනස්.වෙිවා.විස්ව.මතාවටත්.ස්තුත.වෙිවා.ඉස්ට
දේවතාවුන්නාන්සේපාටත්
ස්තුති.ස්තුති.ස්තුති❤❤❤
Malliyoooo apita minissunge waradi hoda naraka wadak na kenek asarana unama leda unama danena wrdanawa tanikama oya dannawane malliyoooo ape wishwa paula ma ekathuwela deyak karamu ara wedi wadila කලුබෝවිල hsignal eke inna lleddunta ආශිර්වාද karamu api hamoma ekathu wela hamotama budusaranai
Wishwa matawata aneka warayak sthuthi wewa ...oyage katahanda ahagena inna puluwan dawasak hari..ane oyata katha karanna awasthawak denna pls....🙏🙏🙏
Good morning malli adaraniya visawa ta godak Adarai ❤ thank you so much mother universe thank 🙏❤️ thank 🙏❤️ thank 💗🙏🙏💗 thank 🙏
විස්ව මෑනියන්ගෙ පිහිටෙන් මගෙ පුතාට හොද ගෑනු ලමයෙක් 2025: අවුරුද්දේ ලැබේවා විස්වයට ස්තූති වේවා
Vishwa mathawta aneka warayak sthuthi sthuthi sthuthi
Mage aadaraniya wishwamaathaawata godak aadarei...maathawani..mama obeema kotasak..sudu aalokayen mata labuna shakthiya apramaanai..mage jeewaya..mata wishwaasai..❤
Oaya nesa mama maranatura satuten maga namaskara visvayata
සුභ උදෑසනක් ඔබටත් ආදරනීය ව්ශ්ව මාතාවටත් අනේකවාරයක් ❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤🎉🎉🎉❤❤❤❤ස්තුතියි ❤❤❤❤ ස්තුතියි 🎉🎉🎉❤❤❤❤ස්තුතියි ❤ස
ආදරණීය ව්ශ්වය මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 ❤❤❤❤❤...මල්ලී ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏 ❤
සියලු දෙනාටම සුබ දවසක් වේවා මගෙ දුවට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න ගොඩක් පින් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ ❤❤❤ 🙏🙏🙏🙏🙏
Namo buddaya adaraniya viswa mathawata aneka warayak isthuthi isthuthi isthuthi
Thank you universe 🙏🙏🙏❤️❤️❤️❤️❤️💚❤️💚❤️💚💚💚💚
Namo budday tharuwan Saranai Suba udasank wawe hamothema AdaranEEya Wishwa Sthuthi Sthuthi Sthuthi ❤❤❤🙏🙏🙏
Thank you my loving universe mother….. thank you my loving brother
මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි..ස්තුතියි..ඔබදෙදෙනාටම දෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථන කරන්නෙමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියළු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා ..ලෝක වාසී සියළු දෙනාටම යහපතක්ම වේවා...
Mahata mudal laba dun vishwa mathawata siththiei siththiei anaka warayek siththiei mathawani ❤❤❤
Thank you mother universe ❤❤❤❤❤universe
Stuti aneka warayak.
Obata wishwaye pihitai
සියලු ලෝකවාසීන්ට විශ්වයේ යහපත් කිරණ ආශිර්වාද ලැබේවා
Adaraniya vishwayata aneka warayak sthuthii.❤️🙏🙏sthuthii❤️🙏🙏sthuthii❤️🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා
සියලුම සත්වයෝ සුවසේ සතුටින් ජීවත් වේවා. ඥනය ධනය බලය තේජස් ලැබී සතුටට පත් වේවා..
වීෂ්ව.මාතාවට.අනෙක.වාරයක්.ස්තුතීයී.ස්තුතීයී.ස්තුතීයී.❤ස්තුතීයී❤
Adaraneeya Vishva Mathawata Sthuthiyi Sthuthiyi Sthuthiyi
විශ්ව මෑණියන්ට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ආදරණීය විශ්ව මාතාව..ස්තුතියි..මා සාර්ථක කාන්තාවක් කලාට..ස්තුතියි ස්තුතියි ස්තුතියි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏
හරිම සතුටුයි මල්ලී. මට
Comments කරන්න විදියක් නැතිව සිටියේ
ව්ශ්ව මාතාවට ස්තුතියි. මට මුදල් වගයක් ලැබුණා. එම මුදල් වලින් Phone එකක් ගත්තා. එනිසා මට COmments කරන්න පුලුවන් උනා. ස්තුතියි ව්ශ්ව මාතාවනි.
⭐⭐⭐⭐⭐
මම හැමදාම ඔයාගේ ඔය ලස්සන ඔවදන් අහනවා පුතේ හදවතින්ම ඔයාට ස්තුති කරනවා පුතේ ඔයත් මමත් අපි සැමත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙමි
සුභම සුභ උදෑසනක් වේවා විශ්වයේ සියලු දෙනාටම .🙏🙏🙏🙏🙏මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී .ස්තුතියී ස්තුතියී .❤❤❤❤❤ඔබතුමා ඇතුළු නාලිකාවේ රාජකාරි කරනා අනිත් දරුවන් දෙදෙනාගේත් සිතන පතන සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ❤️❤️❤️ සැමට තෙරුවන් සරණයී .🙏🙏🙏🙏
Good morning adaraniya vishwaya family ❤. Mn adaraya karan knk inwh mn asa karapu gathiguna ea hemadema ea kenata tiyenawa,api godak adaren inwh, mt ea adare munagessuwe me vishwaya kiyla mn viswasa karanawa,ane eath mage demapiyo eayata kemathi neh eayge kulaya gelapen neh kiynwa.mn thamath universe eaka gena viswase tiyagen mn illanawa mage demapiyange me adahas wenas krl denna kiyl. Eath gedara prshn ithin ea welawata mn manasin wetenawa.mt me wenuwen krnn deyk kiynko mage balaporoththuwa ishta karagnn udw krnko.
Wishwa shakthiya sathyai, adaraniiya wishwa mathawata anekawarayak sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii sthuthii 🙏❤️
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සහෝ 🌷🌷🌷🌷🌷🌷, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💐💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත්, සියළුම සත්වයෝත් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා මගේ දරුවන්ගෙ නයබරින් නිදහස් කර දෙන්න පින්සිදු වෙන්න මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏
ඔයාලගේ සිය.පවුලටම දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා
adaraniya wishvamatlavata.anaka warayak isthuti.wava ❤❤❤ maga puthala dannata Taruvansaranaie..❤❤
සුභ උදෑසනක් සියලුදෙනාට. ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි
Suba dawasak wewa wasanawantha dawasak wewa❤ thank you so much university's budusaranayi. Siyalu denata vishwa meniyange pihitayi
විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🥰
සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඉටු වෙන වාසනාවන්ත දවසක් වේවා 🙏💐
සුබම සුබ දවසක් වේවා
සියලුම දෙනාටම
සියලුම දෙනාගේම බලාපොරොත්තු ඒ අයුරින් ඉටු වේවා
නිදුක් නිරෝගී වේවා
සතුට සැනසිම ලැබේවා
අනන්ත වු ව්ශ්වයේ සුබවාදී සක්තින් ආකර්ෂණය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමො බුදදාය.මට මෙ ගෙදර තව කාලයක් මෙ ගෙදර සෙමොම සමග හොදින් සතුටින් වෙඩ කරගෙන මගෙ මන්ජු පුතගෙ කලය අවසන් කරගෙන අපි දෙදෙනටම ඓකවරම මෞබිමට යන්නට වසනව ලෙබේවා.මගෙ පෙතුම් ඉටුකර දුන් විස්වය නොබට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.
විශ්වමාතාවට ස්තූති වේවා මගේ ප්‍රාර්ථනා සියල්ල සපල වේවා 😊❤
Good morning විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sthuthi!sthuthi!sthuthi!wishva mathavata anaka warayak !sthuthi!❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤❤❤❤❤❤❤
ස්තූතියී ආදරණීය විශ්ව මාතවට මට ලගා කර දෙන හැම දෙයකටම මම ගොඩක්ම සමාජයට විශාල සේවයක් කරන රැකියාවක් කරන දස දහසක් ජීවිත සුවපත් කරන මා හට අවශ්‍ය හැම දෙයක්ම ලබාදෙන විශ්වයට ස්තූතියී ❤❤❤❤මේ වගේ තව උසස් වීඩියෝව නරඹන්න අපට මාර්ගය සලසන මල්ලිලාට ස්තූතියී මටත් සමහර දේවල් විශ්වයට කෑ ගහලා කියලා ඉල්ලන්න හිතෙනවා මල්ලී තව අලුත්ම විදිහට වීඩියෝවක් ඔයාට කරන්න අවස්ථාව ලැබේවා❤❤❤
🎉🌷🎉🌷🌷🎉🌷🎉
Dear Adaraneeya
Vihwaya,
Thank you so much for
the inspiring message.
🙏Namo Buddhaya!!🙏
🎉💞🎉💞💞🎉💞🎉
Thank you, Thank you,
Thank you many a
times Mother Universe!
Sthuthi Sthuthi Sthuthi wishwa mathawata. Oba thumata Theruwan saranai. ❤🙏♥️🙏♥️🙏♥️🙏
ව්ශ්ව ශක්තියේ බලමහිමේන් මගේ ව්සදගන්න බැරි සියලුම පර්සන හැකි ඉක්මනිම් ව්සදේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
Good morning හැමෝටම ආදරණීය විස්ව මාතාවට අනෙක වාරයක් isthutii isthutii isthutii අපි සියලු දෙනාගේම බලාපොරොත්තු එ ආකාරයෙන් ඉටු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා සුවපත් කලාවූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා.❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤thak you so much mother universe ❤❤❤🙏❤❤
නමො බුද්ධාය 🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏