කැලේ රජා කවුද යාළු (ත්‍රෛභාෂා ළමා ගීය) - Visharad Sudath Samarasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025
  • මෙය මා විසින් රචිත "අභිනව ස්වර ස්ථාපන ගීත" ග්‍රන්ථය හා සංගත තැටියේ ඇතුළත් ස-ම ස්වරය දක්වා ස්වර ස්ථාපනය පිණිස නිමැවූ ගීයකි. මෙම ගීයේ සිංහල පදමාලාව ටිබෙට් එස්. මහින්ද හිමියන් විසින් මීට වසර 85කට පමණ පෙර විරචිිිතය.
    මිනිසුන් ලෙස ජාති, කුල මල, ආගම් බේද නොතකා මානව ගරුත්වයෙන් යුතුව අනෙකා කෙරෙහි හදවතෙහි තිබිය යුතු අන්‍යෝන්‍ය ගෞරවාන්විත පිළිගැනීම අව්‍යාජව පෙන්වන ගුණය සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දරුවකුගේම හදවත් හි ගැඹුරටම කාවැද්දීම උදෙසා ත්‍රෛභාෂිකව මේ ගීය නිමවා ඇත. දෙමළ පරිවර්තනය- මඩුළුගිරියේ විජේරත්න. ඉංග්‍රීසි පරිවර්තනය මෙහි සංගීතය නිමැවූ මා විසින්ම ය. ගැයුම - දර්ශන ප්‍රමෝද් සහ පබසරා මුදලිගේ ඇතුළු පිරිස. සංහිදියාවේ ගීතය සංගත තැටියට ද මෙම ගීතය මම ලබා දී ඇත.
    මෙය පාසල් සංගීත විෂයය පාඨමාලාවට ද ඇතුළත් කර ඇත.
  • ВидеоклипыВидеоклипы

Комментарии •