✔කඩේ විදිහට රසට ලේසියෙන් බූන්දි හදන්නේ මෙහෙමයි| easy boondi recipe|💓m.r kitchen💓

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 214

  • @harshanimalka2179
    @harshanimalka2179 Год назад +30

    අනේ..මන් ආසම කෑමක් නිසා,try කලා..රසටම ආවා...thank u akka..❤

  • @kapilawirasingha6865
    @kapilawirasingha6865 6 месяцев назад +15

    අනේ මමත් හැදුව හරි ම රසයි 🥰🥰🥰

  • @kapmk1388
    @kapmk1388 9 месяцев назад +6

    මමත් හැදුව හරිම රසයි අක්කෙ❤❤❤❤

  • @hashanhashan7677
    @hashanhashan7677 Год назад +8

    මාත් හැදුවා ගොඩක් හොදින් අවා ස්තුතියි ඔයාට mr

  • @ViduminiDiwyangi
    @ViduminiDiwyangi 10 месяцев назад +5

    මම ඒවා හදන්න ත්‍රයි කලා රසට ආවා ස්තූතියි අක්කේ😍👍

  • @PrasadJanitha
    @PrasadJanitha 12 дней назад

    අද හැදුවා කඩේ වගේම රසයි ඒත් ඒවගෙ හැඩේ හරියටම ආවෙ නෑ 😁😁 ඒ උනාට රසයි . thank you 💗

  • @shiromidamayanthi1871
    @shiromidamayanthi1871 Год назад +25

    ඔයා නිසා අපි එක එක දේවල් හරිම ලේසියෙන් හදාගෙන කනවා ❤️

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 10 месяцев назад +1

      සීනි ග්‍රෑම් 350 ක්! දියවැඩියාව හදා ගන්න පහසු ක්‍රමය.

  • @KosalaDulaanji-sq5tu
    @KosalaDulaanji-sq5tu 10 месяцев назад +8

    Oya kiyala dunna widiyata mama haduwa gedara hamoma puduma wela kawa dn ithin apita kaden bundi kanna one ne niyametama thibba .oyata godak adarei

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Год назад +21

    අනේ මොකද පරක්කු උනේ වීඩියෝ ගේන්න සුපිරියි 💗💗💗

  • @chamindahetti3862
    @chamindahetti3862 21 день назад +1

    මමත් හැදුවා niyameta ආවා ස්තුති kellee 🌹🌹🌹🌹

  • @Rumeshsanjaya-yq5vx
    @Rumeshsanjaya-yq5vx 6 месяцев назад +2

    අපිත් හැදුවා හොදට හැදුනා thank you ❤️🙏👍

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 8 месяцев назад +4

    හරිම රස පාටයි 🥺🥰🤍 බුදු සරණයි 🥰🙏🥺🤍 සතුටින් පරිස්සමින් ඉන්න 🤍🥰🙏🥺 ඔයා හරි ලස්සනයි 🥺🤍🥰🙏 තව ලේසියෙන් හදන රස රස කෑම ඔනි 🥺🤍🥰

  • @dulminihettiarachchi-mq8lv
    @dulminihettiarachchi-mq8lv Месяц назад

    මාත් හැදුවා.කඩේ විදිහ නම් නෙවෙයි.ඊට වඩා හුගාක් රසයි. Thank you so much 🙏

  • @MadunikaweerasinghaMadunika
    @MadunikaweerasinghaMadunika 16 дней назад

    මාත් හැදුවා හරිම රසයි 🥰👍

  • @lalanimangalika9529
    @lalanimangalika9529 11 месяцев назад +3

    Thanks dear. Hadala tikakin han wenne ayi

  • @udenipriyadarshani6666
    @udenipriyadarshani6666 11 месяцев назад +6

    හොදට කියා දෙනවා

  • @nadeeramenuka8400
    @nadeeramenuka8400 Год назад +6

    අක්කි මං බූන්දි හැදුවා මාරම රසයි😊😁😁

  • @TharidiMaleesha-n8h
    @TharidiMaleesha-n8h Год назад +2

    මන් heduwa akke mata hari sathutui niyama ganata hari giya❤❤

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz Год назад +5

    Niyamai. Nangee❤. MN. Asama. Supiri. Kamak💝💝💝

  • @manojaharankahawa864
    @manojaharankahawa864 2 месяца назад

    Math dan හැදුවා .harima rasai❤❤❤❤

  • @ShanikaMadurashika
    @ShanikaMadurashika 4 месяца назад

    මාත් හැදුවා 2පාරක්ම මේකෙන් බලලා හරිම . රසයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад +4

    හොඳයි මම හැදුවා 👍

  • @IreshaSandamali-yj8vt
    @IreshaSandamali-yj8vt 4 месяца назад +3

    මම බාබාට හදලා දුන්නා රසයි කියල කැවා

  • @MalithaKalhara-k1x
    @MalithaKalhara-k1x Год назад +12

    ඔයා නිසා අපි බුන්දි කැවා එක හරිම රසවත් 😊❤❤

  • @chandasiri6227
    @chandasiri6227 9 месяцев назад +1

    Niyamai😮😮

  • @DbtMadhuwanthi
    @DbtMadhuwanthi Месяц назад

    Math oyage kema hadanawa harima pahasu widihata kiyala denawa.rasath e wagemai thenks.

  • @shamilashamen2597
    @shamilashamen2597 Год назад +2

    මමත් khomahari හදනවා apa habi ආසයි pani rasa වලට ඔයාට ගොඩාක් isthute 💐💐💐💐💐

  • @nethunoshana7074
    @nethunoshana7074 Год назад +6

    අපිත් හැදුව හරිම රසයි 😋

  • @IndikaPathma
    @IndikaPathma 3 месяца назад

    මං හැදුවා හරිම රසයි ලේසියි

  • @sugandikakarunarathna
    @sugandikakarunarathna 5 дней назад

    Harima lassanae mamati Hadnawa

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +5

    හ්ම් නියමයි අක්කී. ගොඩාක් ස්තූතියි!!!💕❤️😍😘

  • @pethuminimsara4844
    @pethuminimsara4844 Год назад +9

    හරිම රසපාටයි❤🎉😍☺️☺️☺️

  • @K.smaxchanel
    @K.smaxchanel 11 месяцев назад +1

    Harima rasai ne nimai😊❤

  • @gitadubai2138
    @gitadubai2138 11 месяцев назад +3

    ❤❤❤❤ ගොඩාක් ස්තූතියි

  • @shyamakularathne1371
    @shyamakularathne1371 Год назад +5

    මම හැදුවාහරිම රසයි

  • @ramyafernando936
    @ramyafernando936 Год назад +11

    රසවත් කියලා හිතනවා

  • @nishuu-c6w
    @nishuu-c6w Год назад +1

    Hii man oya gen thama issellama hadanna purudu une harima rasai mn ada haduwa🌷🌷🌷

  • @LakmaliWasana-ly3yr
    @LakmaliWasana-ly3yr Месяц назад

    හරිම රසයි අක්කී

  • @apepasela7167
    @apepasela7167 2 месяца назад +9

    කඩල පිටි වලින් හදන්න. භොදට එනවා.

  • @thakashilanethmini8249
    @thakashilanethmini8249 4 месяца назад

    මම දැන් හැදුවා හරිම රසයි thank you akkaa❤️

  • @Bubupanda14
    @Bubupanda14 Год назад +3

    Mama hoya hoya hitapu recipe eakak.ඉක්මනට කෑම හදන්න නමි mr kitchen thamai

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад +2

    Oyata godak pin godak istuti mewage panirahata bunji hadanna vidiya kiyadunnata.mama danna me welawe haduwa niyameta rahata lassanata bunji eka haduwa.teruwansaranin oyata nangi niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐👍

  • @shyamakularathne1371
    @shyamakularathne1371 Год назад +4

    අක්කගේ කෑම හදවුවොත් හරියටම හටියනවා අනිත් අයගේ චැනල් වාගේ නෙවේ

  • @DinujayaNirmala
    @DinujayaNirmala 3 дня назад

    අපිත් හැදුවා පළවෙනි පාර වැරදුනා දෙවෙනි පාර හරියට ආවා 𝕋ℍ𝔸ℕ𝕂 𝕪𝕠𝕦 𝕒𝕜𝕜𝕖

  • @ThisariSavidya
    @ThisariSavidya Год назад +4

    Niyamayi

  • @dasunidewmika4084
    @dasunidewmika4084 Год назад +4

    api haduwa akki..rasatama awa..thank you oyt💖

  • @PrasadLakmal-s9f
    @PrasadLakmal-s9f 7 месяцев назад +1

    I also made so tasty ❤❤

  • @nayanashiromi249
    @nayanashiromi249 Год назад +2

    Harima rasai man haduwa

  • @kalumimesh2949
    @kalumimesh2949 5 месяцев назад +2

    Hodata haduwa adanam bada palanna bundi kawa.hariyatama awa puthe.thanks ts

  • @s...6657
    @s...6657 Год назад +15

    හරිම රසපාටයි...☺️☺️☺️

  • @MahimMahim-tr4cg
    @MahimMahim-tr4cg 6 месяцев назад +1

    dan haduwa❤😊

  • @sl-folkteller5796
    @sl-folkteller5796 Месяц назад +1

    Pan piti walin han wenawa hariyata kiyanna

  • @-lankaweapi8600
    @-lankaweapi8600 Год назад +3

    Harima rasa kamak Niyami video aka ❤️❤️😍👍

  • @VaruniAnanda
    @VaruniAnanda 3 месяца назад

    Math haduwa. Harima rasai.man meka haduwe ruwan wali saye pinkamakata pooja karanna.oyatath e pina man anumodan karanawa.oyata godak pin .

  • @badboy-hd3ss
    @badboy-hd3ss Год назад +6

    Mama thamai moulin ma balu wa hari rasai

  • @shani3035
    @shani3035 Год назад +13

    Sugar syrup එක හයිවෙන් නැතිවෙන්න දෙහි ඇඹුල් ටිකක් දාන්න

  • @sujanimallika2238
    @sujanimallika2238 11 месяцев назад +1

    සුපිරි 😋😋

  • @AnandaAbeysinghe-rk1ff
    @AnandaAbeysinghe-rk1ff Год назад +3

    අපිත් හැදුවා.හරිම රසයි.

  • @KalanaSam-rd3mh
    @KalanaSam-rd3mh 8 месяцев назад +1

    සූපිරි

  • @updasanayaka5602
    @updasanayaka5602 Год назад +7

    අක්කේ ආප්ප හදන විදිහ කියලා දෙන්නකෝ

  • @ruwandimadu6989
    @ruwandimadu6989 Год назад +14

    හරිම රස ඇති 👍👍👍

  • @indranipathirana1197
    @indranipathirana1197 Год назад +1

    Niyamai kadeta wadiya pirisidui niyamai

  • @No_name-8k
    @No_name-8k Год назад +2

    Sister oyage butter dish eka kohenda gatte..pls detail keyanna❤

  • @srsimplelife
    @srsimplelife Год назад +3

    අක්කේ පාන්පිටි වලින්හැදුවම හයිය නැද්ද

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 Год назад +1

      මට හරියට ආවෙ නෑ බූන්දි ටික 😢

    • @aruns90
      @aruns90 Год назад

      Eya hadapu eketh haiyai wage penne video eke.

  • @sunilasilva4324
    @sunilasilva4324 Год назад +4

    Aththenma godak vatinava sahodari

  • @Buddhika-c4s
    @Buddhika-c4s 9 месяцев назад

    Akanam niyamai aniwarenma hadanawa

  • @amandi281
    @amandi281 Год назад +2

    Thankyou ❤😊

  • @IndikaPathma
    @IndikaPathma 3 месяца назад +20

    යීස්ට් නැතුව බේකින් පවුඩර් කමක් නෑනේද

  • @koshaladewmini6603
    @koshaladewmini6603 Год назад +1

    Math haduwa hrima rasai harima lesi ❤ godaak sthuthi 😊

  • @ShashiAravinda-tg5vl
    @ShashiAravinda-tg5vl Месяц назад

    අක්කියෝ මේක දවස් කියක් විතර තියා ගන්න පුළුවන්ද

  • @hirushaudani5499
    @hirushaudani5499 Год назад +3

    Pan piti gram walin keeyak gattad kiyala kiynna puluwnda hriytm oya😊

    • @kalanithilaka3418
      @kalanithilaka3418 Год назад +3

      250g kiyala neda eya kiyanne

    • @aruns90
      @aruns90 Год назад

      Ingredients tika danne nane kawadawath. Aye aye video aka balawanna one nisa.

  • @dinudinu8678
    @dinudinu8678 3 месяца назад

    Mamath hadannamko balanna oyata bs♥️

  • @sarojiniperera1647
    @sarojiniperera1647 Год назад +3

    Wow niyamayi akke thank you

  • @SanduniEkanayake
    @SanduniEkanayake 5 месяцев назад

    අනේ අක්කේ brownies හදන ලේසි විදිය video එකක් දාන්කෝ

  • @nishandilankara5708
    @nishandilankara5708 6 месяцев назад +1

    Ist venuvata monada pavichi karann puluvan

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 7 часов назад

    සීනි හරියටම

  • @JagathPramachanda
    @JagathPramachanda 5 месяцев назад +1

    Mata vayasa 11yi mamath haduva🎉❤

  • @miri-v3s
    @miri-v3s Год назад

    පාන්පිටි වලින්හදද්දි පෙගෙන්නෙ නැද්ද ස්වයංරැකියාවකට සුදුසුද්

  • @DumindyaDilshani
    @DumindyaDilshani 3 месяца назад

    රසම රසයි බූන්ඩි

  • @Kumari-db8ky
    @Kumari-db8ky Месяц назад +1

    ඊස්ට් වෙනුවට බ්‍රේකින් සෝඩා ගන්න පුලුවන්ද

  • @pramithmalidhukaushalya353
    @pramithmalidhukaushalya353 Год назад +1

    Rasa super 😍👌

  • @recipelog2797
    @recipelog2797 4 месяца назад

    ස්තුතියි

  • @irawasanthi-bj7sw
    @irawasanthi-bj7sw Год назад +1

    එල අක්කී

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf Год назад

    Maa kramayata bundi hiyai.ai aa?

  • @shanu58
    @shanu58 3 месяца назад

    Haduv avulka na❤

  • @AnushkaSujamani
    @AnushkaSujamani 3 месяца назад +1

    🎉🎉🎉🎉🎉

  • @Smal-ms5lx
    @Smal-ms5lx 13 дней назад

    කලරින් ඕනමද්

  • @Manelgayasani-nl9py
    @Manelgayasani-nl9py Год назад

    Colarin aka nama pennannko

  • @kawidumaduranga942
    @kawidumaduranga942 Год назад +1

    ඊස්ට් නැතිව බෙකින් පඋඩර් ගන්න බරිද

  • @namaleesoyza3477
    @namaleesoyza3477 Год назад

    ❤❤❤❤❤ මමත් හැදුවා ❤❤❤පට්ට රසයි ❤❤❤😂

  • @DayaniPriyadarshani-px7xz
    @DayaniPriyadarshani-px7xz 4 месяца назад

    Hadala ara digatama hayya gathiya nathuwa melee wenne nathi wenna monawada karanna oni

  • @anuhas6581
    @anuhas6581 Год назад +6

    කලරිං ඔනෙමද

  • @ThilakaUdayakumari-oz9bp
    @ThilakaUdayakumari-oz9bp Год назад

    තිරිගු පිටි අව්ලක් නැද්ද?

  • @minhaelson5865
    @minhaelson5865 Год назад +1

    Very nice

  • @manjumanju8680
    @manjumanju8680 Год назад +2

    Godak stutiyi

  • @JaniduSanjula-h4d
    @JaniduSanjula-h4d 24 дня назад

    අපි බූන්දි පිටිටික අනලා හදාගන්න බැරිවෙලා ප්‍රිජ්එකේ තියලා ඊට පස්සෙන්දා උදේ හදන්න පුලුවන්ද මොකුත් අවුලක් වෙන එකක් නැද්ද 🥲🥲

  • @lahirupahan5254
    @lahirupahan5254 Месяц назад

    👍

  • @UNnethma
    @UNnethma Год назад

    Akki rasa kema hadanawa

  • @dilrukshimunasingha4317
    @dilrukshimunasingha4317 Год назад +2

    Video ekak end kal gye ei akki

  • @Success...to1
    @Success...to1 Год назад +1

    Super