🔴

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 85

  • @KaveeshaMadurangi-m5k
    @KaveeshaMadurangi-m5k 3 дня назад +91

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි රැකවරණය ලැබේවා සියලුම දෙනාටා

    • @sahanpradeep1377
      @sahanpradeep1377 2 дня назад

      දෙයියො ඉන්නවද

    • @xxxxc860
      @xxxxc860 2 дня назад

      @@sahanpradeep1377 හැමදාම ඉන්නේ 33කෝටියක් විතරද? බෝවෙන්නේ නැද්ද?

  • @PiyumiNisansala-d7s
    @PiyumiNisansala-d7s 2 дня назад +16

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ රටේ සියලුම දෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @HaminePodih
    @HaminePodih 3 дня назад +32

    මගේ රටට යහපතක් ම වේවා .සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ..

  • @GaganiEdirisooriya
    @GaganiEdirisooriya 3 дня назад +139

    බුදුන් වහන්සේගේ ධර්මයේ ආනුභාවයෙන් ඉක්මනින්ම රට යථාතත්වයට පත් වේවා.කිසිම සතෙක්ට,මනුස්සයෙක්ට කරදරයක් නොවේවා😢

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 дня назад

      දෙවියන් වහන්සේ මවපු ලෝකෙ. එහි ඇති සියල්ලත් උන්වහන්සේගේ නිර්මාණයක් බුදුහාමුදුරුවන්ටයි බුදුහාමුදුරුවන්ගේ බණ ටිකටයි මොනවද කළ හැකි දේ? බුදුහාමුදුරුවෝ මැරිලා කොයි කාලෙද

    • @xxxxc860
      @xxxxc860 3 дня назад

      බුදුන් වහන්සේටත් සොබාදහමට අවනත වෙන්න සිදුඋනා. ලෙඩ උනා..ජීවත් වෙන්න පුලුවන් උනොත් අවුරුදු 80යි. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ!!

    • @IreshaSewandi
      @IreshaSewandi 2 дня назад +1

      ඔව් තෙරුවන් සරණින් හා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම කිසිදු විපතක් සිදු නොවේවා

    • @දණ්ඩනාථ
      @දණ්ඩනාථ 2 дня назад

      මගුලක් කියවන්න එපා , අවශ්‍ය දේවල් කාලයේදී සිදුවිය යුතුයි.

  • @Sandakathmini01
    @Sandakathmini01 3 дня назад +30

    ගිගුම් දී දස අතම පැතිරී
    මාර සේනා පැමිණි ඉතිරී
    උතුම් බුදු ගුණ අසල වැතිරී
    සුලි කුණාටුව යන්න පහවී

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 3 дня назад +34

    සියලු සත්වයෝ සුවපත් වෙිවා

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 3 дня назад +19

    තෙරුවන් සරණින් අපේ රට යථාතත්වයට පත්වේවා 🙏🙏🙏

  • @maheshprasanna6439
    @maheshprasanna6439 3 дня назад +13

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ රට යතා තත්වයට පත් වෙිවා.!!

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 2 дня назад +4

    තෙරුවන් සරණින් ,අනන්ත වූ බුදුගුණ ආනුභාවයෙන් සියළු සත්වයින් ආරක්ෂා වෙත්වා,කුරා කුහුඹුවෙකුටවත් දුකක් නොම වේවා.සියළු සත්වයෝ නිදුක් වෙත්වූ,නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා නිවන් ලබත්වා.සාදු සාදු, සාදු.

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 2 дня назад +3

    උතුම් ජයශ්‍රීමහා බෝධින්වහන්සේගේ රුවන්වැලි මහා රදුන්ගේ පිහිටෙන් සියළුම දෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @lasangachameera2514
    @lasangachameera2514 3 дня назад +6

    ස්වභාව ධර්මය දඩුවම් දෙන්න පටන් අරන් ...මිනිස්සුනේ ....ලැබුණු මනුෂ්‍ය ජිවිතේන් උපරිම පෙයෝජන ගමූ..ලුහු බැද දුවන මේ සංසාර ගමන අවසන් කර ගමූ...හැමෝටම සම්මා සම්බුදු පියානම්ගේ සරනයී ...🙏 ☸️ 🙏

  • @ReAlPower7777
    @ReAlPower7777 3 дня назад +31

    A/l ලියන්නත් ඉස්සෙල්ලාම ජීවත් වෙලා ඉන්න එපැයි 😣

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 3 дня назад +23

    මගේ රට ආරක්ෂා වෙිවා 🙏🙏

  • @sdulanjan
    @sdulanjan 3 дня назад +12

    බෙංගාල කියන්නේ ආයි අපේ බොක්කක් නෙවෙයි.ඉවරයි ඒ සම්බන්ධය..

  • @rashithasampath9659
    @rashithasampath9659 3 дня назад +15

    ත්‍රීධරත්නයේ බලයෙන් මේ උතුම් මව්බිම ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 3 дня назад +3

    උතුම් දළදා සමිදු පිහිටෙන් මගෙ මාතෘ භුමිය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @ravindubaba
    @ravindubaba 3 дня назад +16

    මුකුත් වෙන් නැ හෙටත් නිකන්ම දවසක් ⁣විමසිල්ලෙන් ජිවත් වෙයල්ලා මචංලා.. මේ කියනවා වගෙ දෙයක් වෙන් නැ.... පරිස්සමිං 🙏 වැස්ස කියං සාමන්‍ය දෙයක් හැබැයි මුං කියනවා වගෙ දෙයක් වෙන් නැ

    • @Nimna20
      @Nimna20 2 дня назад +1

      සිරා බන් අද මුකුත් නෑ බන්

  • @nimmiii99
    @nimmiii99 2 дня назад +2

    පාන්දර 4 යි ඔන්න පටන් ගත්තා සුලි සුලග😢😭 අම්මෝ ඇයි දෙවියනේ මේ

  • @DileepaSbandara
    @DileepaSbandara 2 дня назад +5

    අවපාතය තව අවුරුද්දක් තිබ්බත් වැඩක් නෑ, බයෝ දෙකම ලියල ඉවරනේ 😢

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 дня назад +2

    ජේසුනී අපේ රටට කිසිම විපතක් කරදරයක් නොම වේවා ජනතාවට ආරක්ෂාව ලැබේවා අහිංසක මිනිස්සු කොච්චර පවුද ගංවතුරට අසුවෙලා ඉන්න හැමෝටම ආරක්ෂාවත් ආශිර්වාදයත් ලැබේවා

  • @sunilhewage1684
    @sunilhewage1684 3 дня назад +9

    සබ්බෙ සංඛාරා අනිච්චා
    සබ්බෙ සංඛාරා දුක්ඛා
    සබ්බෙ සංඛාරා අනත්ථා
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sachithnimantha6885
    @sachithnimantha6885 2 дня назад +1

    කළු තර බෝසමිදුගේ පිහිටෙන් අයහපත් කාල ගුනයෙන් ලෝක වාසි සියළු දෙනාත් සතා සිවුපාවුන් සියළු දෙනාටත් කිසිම ජිවිත හානියක් නොම වෙිවා සියළු දෙනාම ආරක්සා කරත්වා

  • @nipuniumanda2973
    @nipuniumanda2973 3 дня назад +29

    අනේ අපේ රට ආරක්ශා වේවා 😢කිසිම මනුස්සයෙක්ට කරදරයක් වෙන්න එපා

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 3 дня назад

      Aa halo 😺 aduranawa ne ?? එදා රණ්ඩුවක් දා ගත්තෙ 😒 වැස්ස කොහොමද ඔහෙට 👀

  • @IreshaKumari-i1e
    @IreshaKumari-i1e 2 дня назад +1

    මගෙ රට ජේසුස් අාරක්ෂා කරනවා අාමෙන්❤

  • @vasanthasr245
    @vasanthasr245 2 дня назад +1

    අනන්ත බුදු ගුනයේ බලයෙන් මගේ රට ආරක්ශා වේවා 🙏🙏🙏

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 2 дня назад +2

    මගේ රටට bs.හැමෝමරැක දෙන්න.

  • @786kankungotukola
    @786kankungotukola 3 дня назад +8

    සුලිකුනාටුවක් තාම හැදිලා නෑ, පීඩනය තරමක් වැඩිවෙලා තියෙනවා, ඒක හොදයි. දෙසැම්බර් 3/4/5 සුලිකුනාටුවක් ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා

  • @chanulchirandana5906
    @chanulchirandana5906 3 дня назад +6

    රත්නපුරෙටත් මහ හුලං හැබැයි😓💔

  • @SiripalaIreshapriyadarshani
    @SiripalaIreshapriyadarshani 2 дня назад +2

    දෙයක් වෙන්න තියෙනවානම් නවත්වන්න කාටවත් බෑ එන දෙයකට මුහුණ දෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ මාරම බයකින් ඉන්නේ අපට බලපෑම වැඩිනිසා අපි උතුරේ නිසා බිහිසුණු අත්දැකීමට මුහුණ දෙමු නේ

  • @ArachilagePushpakumara
    @ArachilagePushpakumara 3 дня назад +11

    හැමෝම ආරක්ෂා වේවා

  • @thisara436
    @thisara436 2 дня назад

    දළදා හාමුදුරුවන්ගේ සහ රුවන් වැලි මහා සෑ රදුන්ගේ සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ සෝමාවතී මහ සෑ රදුන්ගේ බලයෙන් ලංකා තලය ආරක්ෂිතයි. මේ වගේ ආපු සුලිසුළං ලංකාවට ආවේ නෑ. ඉන්දීයාවට තමයි ගියේ. උතුරු නැගෙනහිර වැව් පුරවලා දුන්නා දෙවියන් දැන් වගා කරන්න තියෙන්නේ. 🙏🙏🙏

  • @kavishkadilshan6936
    @kavishkadilshan6936 3 дня назад +19

    උසස් පෙල විබාගය නැවත මුල සිට පවත් වන්න. ගොඩක් ලමයි මේක නිසා අව්ල් වෙලා ඉන්නෙ.කාලගුනෙත් එක්ක.

    • @DivyanjaliWickramasinghe-zl9ns
      @DivyanjaliWickramasinghe-zl9ns 3 дня назад +3

      අනේ ඔව් අප්පා. දැන් නම් සේරම එපා වෙලා ඉන්නෙ අනිත් විෂයන් දෙකට පාඩම් කරන්නවත් හිත්‍ර්න්නෑ 😢

    • @oneejherath5326
      @oneejherath5326 2 дня назад +2

      පුතාලා මානසකව වැටෙන්න එපා. අවසාන පැය තෙක් උත්සාහ කරන්න පැටව්.

  • @Mihirani-id2rr
    @Mihirani-id2rr 3 дня назад +8

    Mage ratata dalada himi saranai

  • @ThamaliDilrukshi-p4h
    @ThamaliDilrukshi-p4h 3 дня назад +2

    සියලු මිනිසුන්ද, සත්වයෝද ආරක්ෂා වෙත්වා!...... 😢🥺🙏

  • @deshanidhanukshi7823
    @deshanidhanukshi7823 2 дня назад +2

    දකුණ පළාත නම් හරි දෙණියායට නම් හොඳටම සුළග වතුරත් නෑ අනේ කරන්ටේකත් එනවා යනවා 🤦‍♀️🤦‍♀️ 😑😑

  • @SLKSHADOW2
    @SLKSHADOW2 3 дня назад +3

    කාටවත් කරදයක් වෙන්නෙ නැතුව මුලු ජීවිත කාලෙම වස්සත් අව්ලක් නෑ

  • @rithesh-y6q
    @rithesh-y6q 2 дня назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjayaJayasingha-bf1mo
    @SanjayaJayasingha-bf1mo 2 дня назад +2

    අපේ රටේ ඇති වි ඇති අයහපත් කාලගුණ තත්වයෙන් සියළුම පුරවැසික් වගේම සතා සිව්පාවුනුත් තිස්තුන් කොටියක් දෙවිවරුන්ගේ ආරක්ෂාවේන් රැක දෙවා...

  • @asankaauth7713
    @asankaauth7713 2 дня назад

    පත්වෙල ටික කාළයයි මුලු රටටම කාළකන්නි කාළයක් ලැබුවෙ.

  • @AmandiHimaya-c3h
    @AmandiHimaya-c3h 3 дня назад +2

  • @sumithchaminda8547
    @sumithchaminda8547 3 дня назад +1

    අපිට පින්නක් වත් නෑ.. Media show එපා. ඇත්ත දාපිය 💪

  • @deenumehansa2393
    @deenumehansa2393 3 дня назад +3

    බෙංගාල බොක්කක් කිව්වට බොක්කක් නෙමේ 😂

  • @tharindumihiraj7584
    @tharindumihiraj7584 3 дня назад +2

    ඈ බං පැයට කි මී 50.
    60 කියන්නෙ තද හුලන්ද😅

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 3 дня назад +1

    දැන් තමයි දෙවියො බුදුන් මතක් වෙන්නෙ

  • @togahgghhhff
    @togahgghhhff 3 дня назад +2

    ඕක හැරෙන්නට පුලුවන් මේ පැත්තට

  • @sumithchaminda8547
    @sumithchaminda8547 3 дня назад +1

    අපිට පින්නක් වත් නෑ.. Media show එපා. ඇත්ත දාපිය අපිට පින්නක් වත් නෑ.. Media show එපා. ඇත්ත දාපිය

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 3 дня назад

    Seyelu sathweyo suwepathwewa

  • @SadewSithmina-fi3ov
    @SadewSithmina-fi3ov 3 дня назад +2

    😢

  • @MotivationMinute_09
    @MotivationMinute_09 3 дня назад +3

    First commnet

  • @dinushka-cb4ml
    @dinushka-cb4ml 3 дня назад +2

    අපි වයඹ කො බන් ගහක් වත් හෙල වෙන්නැනෙ 😂

    • @UdanIduvara-z9y
      @UdanIduvara-z9y 3 дня назад +1

      ඔව් බන් අපිත් වයඹ හුලගක්වත් නැ

    • @LKMIUSIC-r9v
      @LKMIUSIC-r9v 3 дня назад

      කොහෙද රට උබේ😂

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 3 дня назад +2

      අද පාන්දර හුළං තිබ්බා එච්චරයි 😂

    • @dinushka-cb4ml
      @dinushka-cb4ml 3 дня назад

      @@LKMIUSIC-r9v ඇවිල්ලා බලපන් බූරුවා වයඹට බොරු කියලා තෑගි ගන්නනද මන් 😂👉💩

    • @ٴٴٴ-ب5ي
      @ٴٴٴ-ب5ي 2 дня назад

      @@dinushka-cb4ml vayamba ekeka pathi walata wenas dan nm wahinne na kalin poda wage giya...Bokkak kalabuna nisa dan nannawath ba

  • @sumithchaminda8547
    @sumithchaminda8547 3 дня назад +1

    අපිට පින්නක් වත් නෑ.. Media show එපා. ඇත්ත දාපිය

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 дня назад +1

    Lankawata.kisidu.haaniyak.weynney.neyh..BUDUSARANAI

  • @SagaraDisanayake
    @SagaraDisanayake 2 дня назад +2

    33 kotiyama penala gihin etthe ahasa aul nisa,,,

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 3 дня назад +3

    ශාපලත් මාලිමා කුණාටුව

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 3 дня назад +1

    Daviyane magerata arakshawewa

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 3 дня назад

    Iswara dewiyange anubawayen sulisulaga wardanaya nowewa kisima sathwayekuta haniyak nowwewa sadu....sadu......sadu

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji 2 дня назад

    Lapayage wasanawa dore galanawa...kanawandumek ne

  • @InushaSenarath
    @InushaSenarath 2 дня назад

    Dewa kopayak, God is angry

  • @SumithSanjeewa-f7l
    @SumithSanjeewa-f7l 2 дня назад

    Boruvata menessu baya karanava

  • @thisara436
    @thisara436 2 дня назад

    දළදා හාමුදුරුවන්ගේ සහ රුවන් වැලි මහා සෑ රදුන්ගේ සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ සෝමාවතී මහ සෑ රදුන්ගේ බලයෙන් ලංකා තලය ආරක්ෂිතයි. මේ වගේ ආපු සුලිසුළං ලංකාවට ආවේ නෑ. ඉන්දීයාවට තමයි ගියේ. උතුරු නැගෙනහිර වැව් පුරවලා දුන්නා දෙවියන් දැන් වගා කරන්න තියෙන්නේ. 🙏🙏🙏