Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නුවර දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
Aniwaryen
නිහතමානී ගුරු දෙවිවරුන් නැවත වරක් දකින්නට ලැබිම රටට ආඩම්බරයක් හරිම ලස්සන යි .ආයෙත් පාසැල් ගියා වගේ සැමට තෙරුවන් සරනයි දිර්ගායු වේවා 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සන නැටුමක් කාලෙකින් දැක්කා
ඇත්තටම ළමා දිනය වෙනුවෙන් ගුරු දිනය වෙනුවෙන් සමරපු උත්සව වලින් වටිනා දෙයක් දුන්නේ ඔයාලා. ඉතින් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
❤️
මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.ලස්සනයි ගොඩක් ..
මම මගේ දරැවෙකුගේ වෙස් තැබිමකට සහබාගි උනා මහනුවර දැනට වසර 30 විතර කලින් ඉටපස්සේ දැකපු ලස්සන නැටුමක් නැ වෙන්නප්පුවේ එත් මගේ ලගම දුවක් වෙස් බැන්දා 10 විතර කලින් ?අගයකරනවා අපි යුරෝපයේ ඉදල මෙහෙත් ටික ටික කරනව ලංකාවේ අය
හින්දි සිංදුවකට නටන නැටිලි වගේද අපේ බෙර පදේට නැටිල්ල මේ තමයි අපේ අභිමානය..❤
I'm very proud of them
කියාගන්න බැරි තරම් පුදුම සතුටක් දැනෙන්නෙ මේවා දැක්ක. අපේ කම ලෝකෙම ඉස්සරහ අන්ක එකට තියෙන්නෙ මේ උතුම් නර්තනයන් නිසා. ඉස්සරහ නරපු මිස් දිහා බලන් ඉන්න ආසයි. හරිම ලස්සනයි. හැමොම එකා වගේ එකම හැගීමෙන් නැටුවා. ඔබ සැමට මේ උතුම් නර්තන කලාව ඉදිරියටම අරන් යන්න තව දරුවන්ට සිල්ප දක්වන්නට හැකියාව ලැබේවා. බෙර වාදනය කල ඒ දෙඅත් වලට සක්තිය නිරෝගී බව ලැබේවා
ඔව් ඇත්තෙන්ම ඉතාමත් දැකුම්කලු නර්තනයක්..සියලු දෙනාගෙ නර්තනය සදහා වූ අනගි දායකත්වය ..ඒ වගෙම බෙර වාදන ශිල්පින්ගෙ මනා කුසලතාවය සහ ඒ දෙකේම සංකලනය අතිවිශිෂ්ටයි 💪💪💪 ..සහය දැක්වු සියලුදෙනාටම අපේ කමට තෙරුවන් සරන ලැබෙවා..ගොඩාක් තැන්වල දැන් අලුත් මිස්ලා සර්ලා නටන්නෙ හින්දි රිද්මයට නටන කඩමාලුවලට නෙ..ඇත්තටම අපේ කම දැක්කා ..🙏🙏🙏
We
මේ එකම පවුලේ අය
කියන්න බෑ දැනුනු හැගීම විස්තරකරන්න වචන නෑ වගේ මේවගේ හැකියාවන් නැටුමෙන් තියෙන වෙනරටක් නෑ කියලයි හිතෙන්නෙ
Llll
පරපුර කුමක් වුවත් නර්තනය අනර්ගයි. එය ශ්‍රි.ලාංකීය අභිමානයයි.සියළු දෙනාට ම දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණයි .
ආදර්නීය නීලා මැඩම්.ඔබෙන් ඉගන ගත් ශිල්පය බොහෝයි.නිරාශා අක්කා පද්මිනී අක්කා නීලා මැඩම් අවුරුදු 10 කට විතර පස්සේ එකම වේදිකාවක මේ වගේ දකින්න ලැබුන එකට හරිම සතුටුයි.ඒ දක්ශතාවය අසමසමයි.ඒ ජවය ඒ ලස්සන අවුරුදු දහයකට කලින් දැක්කා වගේමයි.මගේ ආදරනීය ගුරුතුමියට දීර්ඝායු වේවා.
හරිම සුන්දරයි.කිරි කොක්කු ටිකක් ඉගිලෙනව වගේ.නැටුම් teacher ගේ දක්ස කමක් වෙන්න ඕනැ.මටත් ආස හිතුන ඒ ඉස්කෝලෙ සිසුවෙක් වෙන්න.ගුරු ගෝල සම්බන්දය දියුනුවී යහපත් දරුපරපුරක් බිහිවේවා.
අපේ දේවල් තමා දරුවන්ට අදර්ශමත් වෙන්නෙ.... හැම දේම රැල්ලට යටවෙලා තියෙන යුගයේ දුටුව හොද දෙයක්.සැමට ස්තුතියි .
බුදුහිමි මතක් කරලයි.මෙ අපේ රටෙ මිනිස්සු හැම දෙම පටන් ගන්නේ.....🙏🙏🙏
ඇස්වලට කඳුළු ආවා. කොච්චර ලස්සනද, කොච්චර ආඩම්බරයක්ද, ගුරු මව් පිය වරු. වාසනාවන්ත දරුවන්...තෙරුවන් සරණයි...🙏🙏🙏 🇱🇰❤️❤️💐💐🇬🇧
Wasana wantha pasalak.hemotama theruwan saranai.
Harima lassnai
❤❤❤❤❤❤❤❤❤❤❤
උඩරට නැටුම් සම්ප්රදායේ සලකුණකි ගනේගොඩ පරපුර තෙරුවන් සරණයි සැමට
මේ වගේ ගුරු ගෝලයෝ ඉන්නව දැකීමත් ලොකු සතුටක්..තෙරුවන්සරනයි ඔබ සියලු දෙනාටම...
අපේ කම..🥺❤️වචන වලින් කියලා නිම කරන්න බෑ..ඇස් දෙකට කදුලු ආවා..👏මේ අපේ ශක්තිය..අපේ සම්ප්රදාය රැකගෙන ඉදිරියට යන්න තව තව ශක්තිය,ධෛර්යය ලබා දෙන්නේ මෙන්න මේ දෙවිවරු වගේ ඉන්න ගුරුවරු.. හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ..🥺❤️👏😍
බෙර කරැවන්ට වෙනම තෑග්ගක් දෙන්න ඕන විශිෂ්ටයි ❤❤❤👍👍👍👍
ඇත්තටම තවත් තිබුනනම් හොදයි කියලා හිතුනා ...ඒතරමට ආසාවෙන් බැලුවා ...අති විශිෂ්ඨ නර්තනයක්...
කියන්න වචන නෑ පට්ට...❤ දැනට ලංකාවේ තියෙන උතුම්ම හෙල කලාවක්....නැටුම් කරන කෙනෙක් විදිහට පට්ට ආඩම්බරයි 🎉🎉0
ඔසරිය අැදලා ඉස්සරහින්ම නැටුව ටිචර් හරිම ලස්සනයි.. අඩිය මැන්ඩිය ගත්තේ හරිම ලස්සනට.හැමෝටම තේරැවන් සරනයි....
Aththatama.as ganna hithune na.harima lassanata natuwa..❤️😊😍 😇
ඔව්.ඒ පළවෙනි පෝලිමේ මැද ඉන්න ටීචර් තමයි හොඳටම නැටුවෙ......😘❤️❤️❤️❤️
අපේ නීලා ටීච
අනේ ලස්සනයි ගොඩක්...අපේ දේවල් අපි රැකගන්න ඕන..තෙරුවන් සරණයි ඔබලාට..🙏🙏❤️
හරිම ආඩමිබරයි අපිට , හැකියාව , ලස්සන අභිමානය , ඇසට කදුලුත්. එනවා කියන්න වචන නැත
ඇත්තටම රටට සම්පතක් මේ වගේ ගුරුවරු ඉන්නවා කියන්නේ.හරිම ආඩම්බරයකි ලස්සනයි .සියලුම දෙනාට උතුම් දළදා සමිදුගෙ පිහිටයි ❤❤❤
ආවඩා ආයුබෝවේවා🙏♥️🤗⛓️ කලාව රකින අපේ දෙවිවරු🥺❤️🌍🌼 ඇස් වලින් කංදුලුත් වැටුනා ඒ තරම් ලස්සනයි 🥺❤️
තරුණ කෙල්ලන්ට වැඩිය මැදි වයසෙ ගුරුවරියො ටික හරි හරියට හොඳ ජවයකින් නැටුවනෙ... ඇත්තමයි ඇස්දෙක අහකට ගන්න හිතුණෙ නෑ මටනම් ❤❤❤❤
ඔව් ඒක ඇත්ත.තරුන කෙල්ලොන්ගේ නැටුම් වල බර නෑ.නිකන් පැද්දෙනවා විතරයි වගේ.
@@kamalkolitha😅
නීලා මැඩම්....තාමත් එදා වගේමයි...❤️මේතරම් හැකියාවක්....ඇස් පිය හෙලන්න මතක නැති වුණා...ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි....!
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?..........
@@danidumatheesha2908 owww
දීර්ගායුසම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සියලු දෙනාටම. ඉස්සරහින්ම නටන මිස් ගැන හරිම ආඩම්බරයි පුදුම හැකියාවක් පෙන්නුම් කරා ලස්සනම ලස්සනයි අපේ දරු පරපුරේ වාසනාව. බුදු සරණයි ගුරු භවතුන් සියළු දෙනාටම.
ගනේගොඩ පරම්පරාව .....ශ්‍රී ලංකාවෙන් පිටත විදේශයන්හි වැඩියෙන්ම සන්දර්ශන පැවැත්වූ ආචාර්යවරුන් දෙපළ ඔබලාටසියලු දෙවි රැකවරණ ලැබේවා ...
ඔතනින් පදිමිණි මැඩම් හා නීලා මැඩම් කවුද ......
නීලා මැඩම්ව දකිද්දී හිරිගඩු පිපෙන්නේ බයටද ගෞරවයටද ආදරයටද කියලා අදටත් හිතාගන්න බෑ.. ආදරෙයි මැඩම් ❤
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....
අපිට රටක් ඇත පුතුනේ අපටදැයක් ඇත පුතුනේ ........ මේක තමයි අපේකම දැක්මත් පිං ඔබ සැමට තෙරුවන් සරණයි රැකගන්න අපිව මේ කිව්වෙ අපිව හරිම සතුටුයි 🌹🌹🌹🌹
ඒ බෙරපාර නැටුම් ටිකත් 👌ආයුබොහෝවේවා🙏🙏🙏
නීල අක්කේ, ආනන්ද අයියේ , චාන්දනී අක්කේ මට මේක දකිද්දී ආයෙමත් class එන්න හිතෙනවා.ආදරෙයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කවුද .....
සාරිය ඇදගෙන නටද්දි ටීචර්ලත් හරි හැඩයි.. බුදු සරනයි හැමෝටම🥺❤️🙏
මෙි කලාව ඇගෙන්ම එන දෙයක්.😌❤️ඒ්ක කරන්න හැමෝටම පිනක් නැ.මෙි බෙර සද්දෙ ඇහෙනකොට ඇගට දැනෙන හැගිම වචන වලින් කියන්න අමාරැයි ..මාරම ගැමිමක් 💪 ❤️😘
මගේ ජිවීතේම කොටසක්....එත් අද වෙද්දි මට නැතිඋන මගෙ හීනෙ..💔.. ඔව් ඔයා හරි...එක හරි පිංකාර ලැබීමක්♥ලැබිලත් එකෙන් ප්‍රයෝජන ගන්න බැරි එකනම් දුකක්.. එත් ඇත්තටම සතුටුයි මෙව දකිද්දි..🥺💙...එ එන ගැම්ම.....♥
හරිම ලස්සනයි.. මේවා දකිනකොට අපිට අපේකම ඇගට දැනෙනවා. මේ දේවල් ආරක්ෂා කරන දරුපරපුරක් බිහිකිරීමට ඔබ සැමදෙනාටම ශක්තිය ධෙර්යය ලැබේවා ..💐💐💐
පුදුම ආඩම්බරයක් සතුට ක් දැනෙනවා දෙවියනේ මේ තමයි ශ්‍රී ලාංකීය අපේ කලාව දෙවිවරු වන් ගුරුවරු සහ තරුණ සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ සරණයි ❤❤❤
ඉවර වෙනකම්ම බැලුවා.හරිම ලස්සනයි . ❤️
ඒ ගැම්මට අපිටත් හිරිගඩු පිපෙනවා 🙏❤️ හැමෝටම තෙරුවන් සරණයි .. අපේ දේ ඉදිරියට ගෙනයනවා ට 🙏🙏
ගුරුවරුන්,ශිෂ්‍යන්,බෙරවාදකයන් මේ හැම දෙනාටම තෙරුවන් සරනයි
අම්මෝ දැක්කාම ඉස්කොලේ කාලේ මතක් වෙනවා අයිත් ආසයි මේ වගේ නටන්න. අපේ උඩරට නැටුම් කොච්චර ලස්සනද? හරිම ආඩම්බරයක් දැනෙනවා. ❤️🙏 ඇත්තටම ඇස්වලට කදුලු ආවා ආයෙත් ඒ කාලෙට යන්න තිබුන නම් කියලා හිතෙනවා ❤️🙏❤️
කොහෙද මේ
අපේ උරුමය...හදවතින්ම සතුටුයි
🙏🙏🙏 ගොඩක් ලස්සනයි ඔබ සැමට දලදා සමිඳුගෙ පිහිටයි
මේව දකින්න අපිත් වාසනා කරල තියනවා.හරිම සතුටුයි.තිසරණ සරනයි.
මගෙ අම්මේ ඇග හිරි වැටිල ගියා 🥺සමන් දෙවි පිහිටයි සියලුම ගුරු දෙවි වරුන්ට ♥️♥️🙏
මේ ගුරුවරුන් ආයෙමත් ගෙන්න කතා කරල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා .ගොඩක් වටින අදහස් ඇති ඒ අය ලඟ..විස්තර දැන ගන්නත් ගොඩක් ආසයි .තෙරුවන්සරණයි හරිම ආඩම්බරයක් .මෙහෙම වීඩියෝ ගේනඑකටත් ස්තුතියි ..🙏
වෙන රටවල් වල සිංදු වලට එහා ගිය ගැටබෙර සද්දෙ අැඟට දැනෙනකොට මාරම අාඩම්බරයි .......❤
නැටුම් නොකරත් හදවතටම දැනුනා💝💝💝💝💝තමන්ගෙ ඉගෙන ගත්ත දරුවො එ් ඉගෙනීම හරියට කරල ශිල්පාභිෂේක ලබන මොහොතෙ රහසින් කඳුලක් හලලා සතුටු වෙන ගුරු අම්මා තාත්තලා ඉගෙන ගන්න කාලෙ අපිට හම්බ වෙනවනං එ් අපි කරපු පිනක්🙏
නැටුම් නොකරත් හිතටම දැනුනා🥺♥️🙏
ගනේගොඩ පරපුරේ අපේ අභිමානය🙏🙏🙏.......
හරිම ලස්සනයි,ඇස් දෙකට කදුළුත් අවා,හරිම හොඳ වැඩක්,
ඒක නම් ඇත්ත තමයි. මටත් එහෙමයි. ඒ ගැම්ම.. කොහොමද...
ඉතාම ලස්සනයි ඉතාම ලස්සනයි ඉතාම සුන්දරයි ළමුන්ට ලබා දෙන ආදර්ශය ඊටත් වැඩිය ලස්සනයි හැකියාවට වයසක් බලපාන්නේ නැත ඉගෙන ගත්තු දේ අද වගේ මතක තියෙන කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ ඉතාම දක්ෂ ලෙස වයස කෙසේ වෙතත් හැකියාව නම් ඉදිරිපත් කළා අගය කරන්න තියෙන එකම දේ තමා විශ්වාසවන්තව දැනගත්තු දේ ඉදිරිපත් කිරීම ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව මටනම් හරිම සතුටුයි මේ වැඩසටහන
කියන්න වචන නෑ.................සියලු ගුරු පරපුරට උත්තමාචාරය......!!!ඔබගේ ශක්තිය රටට ප්‍රාණය.......
ඇග හිරිවැටිල ගියා මීට කලින් වෙස් මංගල්‍ය බලන්න ගියාට මේවගේ එකක් දැක්කෙ අද😍😍😍
නීලා නංගී,රවි මල්ලි, ආනන්ද මල්ලි ප්රමුඛ දිමුතු කලායතනය මගින් තවත් දක්ෂ නර්තන ශිල්පීන් ලොවට දායාද වේවා! තාත්තා ගේ නාමය තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා කැපවන ඔබ සැමට තෙරුවන් සරණින් දීරියශක්තිය ලැබේවා
අපේ කලාව කොච්චර ලස්සන ද. අපේ රටේ සම්පත් මේ. නමස්කාර ගුරු පියාණෙනී මෑණියනේ
හරිම ලස්සනයි ගුරුවරුනී.මට නම් ඇත්තටම නැටවෙනවා මේ බෙර සද්දෙට 😂😍😍😍 උඩරට නර්තනයෙන් රටක් ලස්සන කරන්න මම බලාගෙන ඉන්නවා 😍☺️ මගේ එකම හීනේ.කලාව 🥳🥳🥳🥺
ඇත්තමයී මේකනම්...කියලා වැඩක් නෑ.... ඒ තරමටම ලස්සනයි . සියලුම ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන් හට බුදු සරණයි ...!!!
කොච්චර බලන් ඉදියත් එපා වෙන්නැති ගුරු ගෝල නර්තනයක්❤️
නැටුම කියන්නෙ කලාවක් වගේම, බෝ උනාම පිස්සුවක් ❤️🤩🤩🤩🤩 මාරම ලස්සනයි
පුදුමාකාර ලස්සනයි....හදවතේ රිද්මය වැඩිවුණා මේ විනාඩි කීපයට. අභිමානවත් වෘත්තීය ගුරුවරු....ඒ ආඩමිබරකාරකම ඒ තේජස පුදුමාකාර ලස්සනයි.....❤
මෙන්න සැබෑ ගුරු පියවරු ...ගුරු මෑණිවරු...සියළු දෙවිවරු ඔබලා ආරක්ෂා කරත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ ගුරුගෝල සම්බන්ධතා තිබීමත් සතුටක් මේ වගේ පින් බිමක ඉපදෙන ලැබීමත් මා කර ඇති පිනක් මේ සාම්ප්‍රදායික දේවල් රැකගෙන ඉදිරියට යන්න මේ ගුරු මව්වරුන් ට ගුරු පියවරුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤❤
හරිම ලස්සනයි... ගුරුවරු හමොම මාරයි..... බෙර පදේට නටන්න හිතුනා....බෙර පද ටිකත් මරු😍😍😍😍😍😍😍😍😍
සුන්දරයි ,විශිෂ්ඨයි ,උඩරට නර්තනය තවතවත් ජනගත කරන්න උත්සාහ දරමු.ලස්සනම ගුරු ගෝල නැටුමක්..
හිතට මාරම සතුටක් මේවා දැක්කම දැනෙන්නෙ..❤️😍🙏 දීර්ගායු ලැබේවා ගුරු වරුනී ❤️🙏🙏
අම්මෝ 😍 ආයුබෝවේවා 🙏 ගුරු ගෝල සියල්ලන්ටම ගොඩක් දක්ශයි ඔක්කොම... අම්මෝ ඒ බෙර අත් වලටත් ගුරු ගෝල හැමෝටමත් අපේ කලාව නිසි අකාරව පිහිටලා තියනවා.. නිදුක් නීරෝගී ශක්තිමත් වෙන්න ඕනා තව තවත් 🙏🙏🙏💞💞💞💞 කියන්න වචන නැ... අයුබෝවේවා 🙏🙏
අපේ නර්තන කලාව ඉස්සරහටම අරන් යන ආදරණීය ගුරුවරු 🥹🙏🙏.....ගොඩක් ලස්සනයි ආඩම්බරයි❤❤❤
මට පිස්සු හැදුනා.මටත් එතන ඉන්න තිබුනනමි...පටිටම ලස්සනයි...
ආය නටන්න හිතෙනවා නියමයි,🥰🥰
Proud of srilanka ... ❤️🌾 🇱🇰
good දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
ආදරණීය ගුරුභවතුනි ..දරුවන්ට සුන්දර ලෝකයක් කියාදෙන ආදරණීය සමාජයක් හදලා දෙන වගකීම ඔබ දෙවිවරුන්ට බාරයි ..
අනේ.හරිම.ලස්සනයිබලන්න.බලන්න.ආසයිමේඅපේ.දේවල්නේද.කියලසිතට.හරි.සතුටක්.දැනෙන්නෙ..ගුරුවන්ට.දුදරුවන්ට.නිරෝගි.සමිපත්.ලැබේවා.තෙරුවන්.සරනයි..
සතුටුයි, ආඩම්බරයි ගුරුවරුනි.🙏❤️තෙරුවන් සරණයි.!දෙවි පිහිටයි.!
හරිම ආඩම්බරයි අපේ ගුරුවරු ගැනජය වේවාදළදා සමිදුන් පිහිට යි....
Imagine, they can dance vigorously even in their national suit/ kandyan/ Indian saree! SUCH A TALENT FROM TEACHERS!!
මාරම ලස්සනයි කට්ටියටම බුදු සරනයි ❤
සැහැල්ලු ඇදුම් ඉල්ලූ ගුරුවරුන්ට කදිම උදාහරණයක් මේක..
Sehellu aduma adena ekene ban eka danne lankawe vekara abe warayen sareya adeya yuthui pissu ubala hodai pabayanta
Woooooooow ...කියන්න වචන නෑ...මාරම ලස්සනයි ...සුබ පැතුම්...💐💐😘😘..
පෙර පරපුරත් පසු පරපුරත් එක්වූ කළ දැනෙන ලස්සනයි මේ...
හරි ම ලස්සනයි .
හරිම ෂතුටුයි අපිරටවල්වල ඉදන් මෙහෙවත් බලන්න ලැබිම ගුරැමන්ඩලය අතුලු ෂියලු දෙනාටම ෂියලුම දෙවිපිහිටයි
හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි සැමටම තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
e natuma godak lassanayi godak sathutuyi ape de mehema idiriyata aran yanna me vage guruvaru inna eka..
ගනේගොඩ පරම්පරාවේ මමත් එක ගෝලයෙක් කියලා දැනෙනකොට ඒ හැගීම හරිම ආදරනීයයි. 🥰miss you soo much 😓😭😭😭 නීලා මැඩම් , පද්මිණි මැඩම් ඇතුළු සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා ❤ආයෙත් ඒ කාලෙට දුවගෙන යන්න හිතුනා😓😓😭
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?........
ඇත්තටම හරිම ලස්සනයි .අපේ ගුරුවරුන් හට ඇස්වහක් කටවහක් නොමවේවා. අපේ චාන්දනී ටිචර් ඇතුලු සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අපේ සංස්කෘතිය ගැන ගොඩක් ආඩම්බරයි 🙏
නීලා මැඩම් පද්මිණී මැඩම් ඉන්නවා මට නැටුම් උගන්නපු ගුරුවරු දෙපල . ලස්සනයි මැඩම්. අපිට තාමත් මැඩම් ව මතක් වෙනවා . 🙏
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කව්ද.....
හරිම ලස්සනයි ආඩම්බරයි අපේ කම අපේ උරුමය රැක ගතයුතු යී දිවිහිමියෙන් මේ රට
අපේ සම්ප්‍රදායට ඇස්වහක්නම් වදින්න එපා මගේ ජීවිතේ වගේ නැටුම්..සරස්වතී මෑණියන්ගේ පිහිටෙන් තව තවත් සම්ප්රදාය ගොඩ නැගේවා...සියලුම නැට්ටුවන්ට ජය ශ්‍රී මහ ඛෝ සමිදු පිහිට ලැබේවා....
Ethatama ගොඩක් සතුටුයි. ආඩම්බරයි... බුදු සරණයි...
හරිම ලස්සනයි. සතුට කියා නිමකරන බෑ නීලා මැඩම් ඇතුලු ගුරුභවතුනි. සියලුම දෙනාට දීර්ඝායුෂ!
ආවඩා ආයුබෝවේවා 🙏🙏🙏❤️❤️❤️❤️මේවා දකින්න අපිත් පෙර පිං කරලා තියෙනවා කලාවට හැමදාම ආදරය කරන්න ඒක තමයි වටින්නේ ආසයි ඔහොම නටන්නත් මේක බලන් ඉන්නකොට ඉබෙටම නැටවුණා ගුරුවරුන් එක්ක හරි හරියට ගෝලයෝ නටන එක තමා ගුරුවරයෙක්ගේ ආසාව 🥺🥺❤️❤️🙏🙏 ඔයාලා හැමෝටම සුබ පතනවා
උඩරට කලාවට ආදරේ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි .....ගැටබෙර සද්දෙට පාද තියන නැට්ටුවන්ට හිටන් හිටියත් නිකම්ම නැටවෙනවා... මෙ නටන සියලුම ගුරුවරුන් ට දීර්ඝායුෂ ලැබේවා ....🙏
ඒක නම් මාරයි! ගුරුවරු සුපිරියට නටනවා. සොඳුරුයි ඒ දසුන.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.මෙ බලන්නෙ කීවෙනි පාරටද කියලා මතකත් නෑ.සියලුදෙනාටම තෙරුවන් සරණයි.ආයු බොහෝවේවා 🙏
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි සියලුම දෙනාට නිරොගි සුවැය දිර්ඝායුෂ ලැබේවා බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි පුදුම ගැමිමක් එනවා
අපේ නීලා මැඩම් 🥰 එයා තමයි හොඳට ම නටන්නෙ ❤️😍
හරිම ලස්සනයි අනේ තව ටික කාලයක් යනකොට අපිට මේව දකින්නවත් නැතුව යයි උතුම් තෙරුවන් සරණයි ගුරු ගෝල හැමෝටම
සියලුම දෙනාට තෙරුවන්ගේ සරනයි ගොඩාක් සතුටුයි🙏🙏
අපේ කම , අපේ දෙය බොහොම අගෙයි. පිටරටක ඉදන් මේය බලන විට ඇස් දෙකට සතුටු කදුලු ආවා .. හරිම ලස්සනයි තෙරුවන් සරනයි සැමට
Me pasala koheda.
“ගුරුමාපියන් සහ දරුවන්රගන රග...දැක්මට පිං කරලා ඇතුවාමගේ නෙත...කීමට කිසිත් වදනක් මාසතුව නැත...මෙයනම් අසිරිමත් සැබැවින්පිරුනි සිත...”
Apipasukarapu Akaka la ways a apadaruwanta BuDusarani
අම්මෝ එකට මාර විදිහට ආස හිතුනේ.. අපිත් කලාවට මාර ආදරෙයි.. මේක මාරම ලස්සන වෙස් මංගල්‍යක් 😍හැමෝටම ආවඩා ආයුබෝ වේවා🙏
හරිම.ලස්සනයි.බුදුසරණයි.
අපේ චාන්දනී ටීචර් . ආදරෙයි හැමෝටම ❤හරිම ලස්සනයි .
චාන්දනි ටිචර් කව්ද ....
පුදුම ආසවකින් බලන් හිටියේ..හැමෝම එකා වගේ හැඟීමකින් නැටුවා..comment එක දාන්න පවා ඇස් ඉවතට ගන්න ලෝභ හිතුනා..❤🥰
ලෝකෙ මොන තරම් නැටුම් තිබ්බත් සද්දෙට ගහන බෙර පදයට අඩි ගස්සලා පොලව දෙවනත් කරන බලන උන්ගෙ හදවතේ ගැස්ම වැඩි කරන නැටුමක් වේ නන් ඒ අපේ උඩරට නැටුම්. කවුරු මොනවා කිව්වත් ඒ ගැම්ම ලෝකෙ වෙන කිසිම නැටුමකින් දැනෙන් නෑ. ඒකයි අදටත් සුද්දත් ඇස් අයාගෙන අපේ නැටුම් බලන්නෙ. රැකගමු අපේ දේ අනාගතයටත්.. ජය වේව..❤❤
නුවර දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
Aniwaryen
නිහතමානී ගුරු දෙවිවරුන් නැවත වරක් දකින්නට ලැබිම රටට ආඩම්බරයක් හරිම ලස්සන යි .ආයෙත් පාසැල් ගියා වගේ සැමට තෙරුවන් සරනයි දිර්ගායු වේවා 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සන නැටුමක් කාලෙකින් දැක්කා
ඇත්තටම ළමා දිනය වෙනුවෙන් ගුරු දිනය වෙනුවෙන් සමරපු උත්සව වලින් වටිනා දෙයක් දුන්නේ ඔයාලා. ඉතින් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
❤️
මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.ලස්සනයි ගොඩක් ..
මම මගේ දරැවෙකුගේ වෙස් තැබිමකට සහබාගි උනා මහනුවර දැනට වසර 30 විතර කලින් ඉටපස්සේ දැකපු ලස්සන නැටුමක් නැ වෙන්නප්පුවේ එත් මගේ ලගම දුවක් වෙස් බැන්දා 10 විතර කලින් ?අගයකරනවා අපි යුරෝපයේ ඉදල මෙහෙත් ටික ටික කරනව ලංකාවේ අය
හින්දි සිංදුවකට නටන නැටිලි වගේද අපේ බෙර පදේට නැටිල්ල මේ තමයි අපේ අභිමානය..❤
I'm very proud of them
කියාගන්න බැරි තරම් පුදුම සතුටක් දැනෙන්නෙ මේවා දැක්ක. අපේ කම ලෝකෙම ඉස්සරහ අන්ක එකට තියෙන්නෙ මේ උතුම් නර්තනයන් නිසා. ඉස්සරහ නරපු මිස් දිහා බලන් ඉන්න ආසයි. හරිම ලස්සනයි. හැමොම එකා වගේ එකම හැගීමෙන් නැටුවා. ඔබ සැමට මේ උතුම් නර්තන කලාව ඉදිරියටම අරන් යන්න තව දරුවන්ට සිල්ප දක්වන්නට හැකියාව ලැබේවා. බෙර වාදනය කල ඒ දෙඅත් වලට සක්තිය නිරෝගී බව ලැබේවා
ඔව් ඇත්තෙන්ම ඉතාමත් දැකුම්කලු නර්තනයක්..සියලු දෙනාගෙ නර්තනය සදහා වූ අනගි දායකත්වය ..ඒ වගෙම බෙර වාදන ශිල්පින්ගෙ මනා කුසලතාවය සහ ඒ දෙකේම සංකලනය අතිවිශිෂ්ටයි 💪💪💪 ..සහය දැක්වු සියලුදෙනාටම අපේ කමට තෙරුවන් සරන ලැබෙවා..ගොඩාක් තැන්වල දැන් අලුත් මිස්ලා සර්ලා නටන්නෙ හින්දි රිද්මයට නටන කඩමාලුවලට නෙ..ඇත්තටම අපේ කම දැක්කා ..🙏🙏🙏
We
මේ එකම පවුලේ අය
කියන්න බෑ දැනුනු හැගීම විස්තරකරන්න වචන නෑ වගේ මේවගේ හැකියාවන් නැටුමෙන් තියෙන වෙනරටක් නෑ කියලයි හිතෙන්නෙ
Llll
පරපුර කුමක් වුවත් නර්තනය අනර්ගයි
. එය ශ්‍රි.ලාංකීය අභිමානයයි.සියළු දෙනාට ම දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණයි .
ආදර්නීය නීලා මැඩම්.ඔබෙන් ඉගන ගත් ශිල්පය බොහෝයි.නිරාශා අක්කා පද්මිනී අක්කා නීලා මැඩම් අවුරුදු 10 කට විතර පස්සේ එකම වේදිකාවක මේ වගේ දකින්න ලැබුන එකට හරිම සතුටුයි.ඒ දක්ශතාවය අසමසමයි.ඒ ජවය ඒ ලස්සන අවුරුදු දහයකට කලින් දැක්කා වගේමයි.මගේ ආදරනීය ගුරුතුමියට දීර්ඝායු වේවා.
හරිම සුන්දරයි.කිරි කොක්කු ටිකක් ඉගිලෙනව වගේ.නැටුම් teacher ගේ දක්ස කමක් වෙන්න ඕනැ.මටත් ආස හිතුන ඒ ඉස්කෝලෙ සිසුවෙක් වෙන්න.ගුරු ගෝල සම්බන්දය දියුනුවී යහපත් දරුපරපුරක් බිහිවේවා.
අපේ දේවල් තමා දරුවන්ට අදර්ශමත් වෙන්නෙ.... හැම දේම රැල්ලට යටවෙලා තියෙන යුගයේ දුටුව හොද දෙයක්.සැමට ස්තුතියි .
බුදුහිමි මතක් කරලයි.මෙ අපේ රටෙ මිනිස්සු හැම දෙම පටන් ගන්නේ.....🙏🙏🙏
ඇස්වලට කඳුළු ආවා. කොච්චර ලස්සනද, කොච්චර ආඩම්බරයක්ද, ගුරු මව් පිය වරු. වාසනාවන්ත දරුවන්...තෙරුවන් සරණයි...🙏🙏🙏 🇱🇰❤️❤️💐💐
🇬🇧
Wasana wantha pasalak.hemotama theruwan saranai.
Harima lassnai
❤❤❤❤❤❤❤❤❤❤❤
උඩරට නැටුම් සම්ප්රදායේ සලකුණකි ගනේගොඩ පරපුර තෙරුවන් සරණයි සැමට
මේ වගේ ගුරු ගෝලයෝ ඉන්නව දැකීමත් ලොකු සතුටක්..තෙරුවන්සරනයි ඔබ සියලු දෙනාටම...
අපේ කම..🥺❤️වචන වලින් කියලා නිම කරන්න බෑ..ඇස් දෙකට කදුලු ආවා..👏මේ අපේ ශක්තිය..අපේ සම්ප්රදාය රැකගෙන ඉදිරියට යන්න තව තව ශක්තිය,ධෛර්යය ලබා දෙන්නේ මෙන්න මේ දෙවිවරු වගේ ඉන්න ගුරුවරු.. හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ..🥺❤️👏😍
බෙර කරැවන්ට වෙනම තෑග්ගක් දෙන්න ඕන විශිෂ්ටයි ❤❤❤
👍👍👍👍
ඇත්තටම තවත් තිබුනනම් හොදයි කියලා හිතුනා ...ඒතරමට ආසාවෙන් බැලුවා ...අති විශිෂ්ඨ නර්තනයක්...
කියන්න වචන නෑ පට්ට...❤ දැනට ලංකාවේ තියෙන උතුම්ම හෙල කලාවක්....නැටුම් කරන කෙනෙක් විදිහට පට්ට ආඩම්බරයි 🎉🎉0
ඔසරිය අැදලා ඉස්සරහින්ම නැටුව ටිචර් හරිම ලස්සනයි.. අඩිය මැන්ඩිය ගත්තේ හරිම ලස්සනට.
හැමෝටම තේරැවන් සරනයි....
Aththatama.as ganna hithune na.harima lassanata natuwa..❤️😊😍 😇
ඔව්.ඒ පළවෙනි පෝලිමේ මැද ඉන්න ටීචර් තමයි හොඳටම නැටුවෙ......😘❤️❤️❤️❤️
අපේ නීලා ටීච
අනේ ලස්සනයි ගොඩක්...අපේ දේවල් අපි රැකගන්න ඕන..තෙරුවන් සරණයි ඔබලාට..🙏🙏❤️
හරිම ආඩමිබරයි අපිට , හැකියාව , ලස්සන අභිමානය , ඇසට කදුලුත්. එනවා කියන්න වචන නැත
ඇත්තටම රටට සම්පතක් මේ වගේ ගුරුවරු ඉන්නවා කියන්නේ.හරිම ආඩම්බරයකි ලස්සනයි .සියලුම දෙනාට උතුම් දළදා සමිදුගෙ පිහිටයි ❤❤❤
ආවඩා ආයුබෝවේවා🙏♥️🤗⛓️ කලාව රකින අපේ දෙවිවරු🥺❤️🌍🌼 ඇස් වලින් කංදුලුත් වැටුනා ඒ තරම් ලස්සනයි 🥺❤️
තරුණ කෙල්ලන්ට වැඩිය මැදි වයසෙ ගුරුවරියො ටික හරි හරියට හොඳ ජවයකින් නැටුවනෙ... ඇත්තමයි ඇස්දෙක අහකට ගන්න හිතුණෙ නෑ මටනම් ❤❤❤❤
ඔව් ඒක ඇත්ත.තරුන කෙල්ලොන්ගේ නැටුම් වල බර නෑ.නිකන් පැද්දෙනවා විතරයි වගේ.
@@kamalkolitha😅
නීලා මැඩම්....තාමත් එදා වගේමයි...❤️මේතරම් හැකියාවක්....ඇස් පිය හෙලන්න මතක නැති වුණා...
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි....!
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?..........
@@danidumatheesha2908 owww
දීර්ගායුසම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සියලු දෙනාටම. ඉස්සරහින්ම නටන මිස් ගැන හරිම ආඩම්බරයි පුදුම හැකියාවක් පෙන්නුම් කරා ලස්සනම ලස්සනයි අපේ දරු පරපුරේ වාසනාව. බුදු සරණයි ගුරු භවතුන් සියළු දෙනාටම.
ගනේගොඩ පරම්පරාව .....
ශ්‍රී ලංකාවෙන් පිටත විදේශයන්හි වැඩියෙන්ම සන්දර්ශන පැවැත්වූ ආචාර්යවරුන් දෙපළ ඔබලාට
සියලු දෙවි රැකවරණ ලැබේවා ...
ඔතනින් පදිමිණි මැඩම් හා නීලා මැඩම් කවුද ......
නීලා මැඩම්ව දකිද්දී හිරිගඩු පිපෙන්නේ බයටද ගෞරවයටද ආදරයටද කියලා අදටත් හිතාගන්න බෑ.. ආදරෙයි මැඩම් ❤
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....
අපිට රටක් ඇත පුතුනේ අපටදැයක් ඇත පුතුනේ ........ මේක තමයි අපේකම දැක්මත් පිං ඔබ සැමට තෙරුවන් සරණයි රැකගන්න අපිව මේ කිව්වෙ අපිව හරිම සතුටුයි 🌹🌹🌹🌹
ඒ බෙරපාර
නැටුම් ටිකත් 👌
ආයුබොහෝවේවා🙏🙏🙏
නීල අක්කේ, ආනන්ද අයියේ , චාන්දනී අක්කේ මට මේක දකිද්දී ආයෙමත් class එන්න හිතෙනවා.ආදරෙයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කවුද .....
සාරිය ඇදගෙන නටද්දි ටීචර්ලත් හරි හැඩයි.. බුදු සරනයි හැමෝටම🥺❤️🙏
මෙි කලාව ඇගෙන්ම එන දෙයක්.😌❤️ඒ්ක කරන්න හැමෝටම පිනක් නැ.මෙි බෙර සද්දෙ ඇහෙනකොට ඇගට දැනෙන හැගිම වචන වලින් කියන්න අමාරැයි ..මාරම ගැමිමක් 💪 ❤️😘
මගේ ජිවීතේම කොටසක්....
එත් අද වෙද්දි මට නැතිඋන මගෙ හීනෙ..💔..
ඔව් ඔයා හරි...
එක හරි පිංකාර ලැබීමක්♥
ලැබිලත් එකෙන් ප්‍රයෝජන ගන්න බැරි එකනම් දුකක්.. එත් ඇත්තටම සතුටුයි මෙව දකිද්දි..🥺💙...
එ එන ගැම්ම.....♥
හරිම ලස්සනයි.. මේවා දකිනකොට අපිට අපේකම ඇගට දැනෙනවා. මේ දේවල් ආරක්ෂා කරන දරුපරපුරක් බිහිකිරීමට ඔබ සැමදෙනාටම ශක්තිය ධෙර්යය ලැබේවා ..💐💐💐
පුදුම ආඩම්බරයක් සතුට ක් දැනෙනවා දෙවියනේ මේ තමයි ශ්‍රී ලාංකීය අපේ කලාව දෙවිවරු වන් ගුරුවරු සහ තරුණ සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ සරණයි ❤❤❤
ඉවර වෙනකම්ම බැලුවා.හරිම ලස්සනයි . ❤️
ඒ ගැම්මට අපිටත් හිරිගඩු පිපෙනවා 🙏❤️ හැමෝටම තෙරුවන් සරණයි .. අපේ දේ ඉදිරියට ගෙනයනවා ට 🙏🙏
ගුරුවරුන්,ශිෂ්‍යන්,බෙරවාදකයන් මේ හැම දෙනාටම තෙරුවන් සරනයි
අම්මෝ දැක්කාම ඉස්කොලේ කාලේ මතක් වෙනවා අයිත් ආසයි මේ වගේ නටන්න. අපේ උඩරට නැටුම් කොච්චර ලස්සනද? හරිම ආඩම්බරයක් දැනෙනවා. ❤️🙏 ඇත්තටම ඇස්වලට කදුලු ආවා ආයෙත් ඒ කාලෙට යන්න තිබුන නම් කියලා හිතෙනවා ❤️🙏❤️
කොහෙද මේ
අපේ උරුමය...හදවතින්ම සතුටුයි
🙏🙏🙏 ගොඩක් ලස්සනයි ඔබ සැමට දලදා සමිඳුගෙ පිහිටයි
මේව දකින්න අපිත් වාසනා කරල තියනවා.හරිම සතුටුයි.තිසරණ සරනයි.
මගෙ අම්මේ ඇග හිරි වැටිල ගියා 🥺
සමන් දෙවි පිහිටයි සියලුම ගුරු දෙවි වරුන්ට ♥️♥️🙏
මේ ගුරුවරුන් ආයෙමත් ගෙන්න කතා කරල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා .ගොඩක් වටින අදහස් ඇති ඒ අය ලඟ..විස්තර දැන ගන්නත් ගොඩක් ආසයි .තෙරුවන්සරණයි හරිම ආඩම්බරයක් .මෙහෙම වීඩියෝ ගේනඑකටත් ස්තුතියි ..🙏
වෙන රටවල් වල සිංදු වලට එහා ගිය ගැටබෙර සද්දෙ අැඟට දැනෙනකොට මාරම අාඩම්බරයි .......❤
නැටුම් නොකරත් හදවතටම දැනුනා💝💝💝💝💝තමන්ගෙ ඉගෙන ගත්ත දරුවො එ් ඉගෙනීම හරියට කරල ශිල්පාභිෂේක ලබන මොහොතෙ රහසින් කඳුලක් හලලා සතුටු වෙන ගුරු අම්මා තාත්තලා ඉගෙන ගන්න කාලෙ අපිට හම්බ වෙනවනං එ් අපි කරපු පිනක්🙏
නැටුම් නොකරත් හිතටම දැනුනා🥺♥️🙏
ගනේගොඩ පරපුරේ අපේ අභිමානය🙏🙏🙏.......
හරිම ලස්සනයි,ඇස් දෙකට කදුළුත් අවා,හරිම හොඳ වැඩක්,
ඒක නම් ඇත්ත තමයි. මටත් එහෙමයි. ඒ ගැම්ම.. කොහොමද...
ඉතාම ලස්සනයි ඉතාම ලස්සනයි ඉතාම සුන්දරයි ළමුන්ට ලබා දෙන ආදර්ශය ඊටත් වැඩිය ලස්සනයි හැකියාවට වයසක් බලපාන්නේ නැත ඉගෙන ගත්තු දේ අද වගේ මතක තියෙන කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ ඉතාම දක්ෂ ලෙස වයස කෙසේ වෙතත් හැකියාව නම් ඉදිරිපත් කළා අගය කරන්න තියෙන එකම දේ තමා විශ්වාසවන්තව දැනගත්තු දේ ඉදිරිපත් කිරීම ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව මටනම් හරිම සතුටුයි මේ වැඩසටහන
කියන්න වචන නෑ.................සියලු ගුරු පරපුරට උත්තමාචාරය......!!!ඔබගේ ශක්තිය රටට ප්‍රාණය.......
ඇග හිරිවැටිල ගියා මීට කලින් වෙස් මංගල්‍ය බලන්න ගියාට මේවගේ එකක් දැක්කෙ අද😍😍😍
නීලා නංගී,රවි මල්ලි, ආනන්ද මල්ලි ප්රමුඛ දිමුතු කලායතනය මගින් තවත් දක්ෂ නර්තන ශිල්පීන් ලොවට දායාද වේවා! තාත්තා ගේ නාමය තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා කැපවන ඔබ සැමට තෙරුවන් සරණින් දීරිය
ශක්තිය ලැබේවා
අපේ කලාව කොච්චර ලස්සන ද. අපේ රටේ සම්පත් මේ. නමස්කාර ගුරු පියාණෙනී මෑණියනේ
හරිම ලස්සනයි ගුරුවරුනී.මට නම් ඇත්තටම නැටවෙනවා මේ බෙර සද්දෙට 😂😍😍😍 උඩරට නර්තනයෙන් රටක් ලස්සන කරන්න මම බලාගෙන ඉන්නවා 😍☺️ මගේ එකම හීනේ.කලාව 🥳🥳🥳🥺
ඇත්තමයී මේකනම්...කියලා වැඩක් නෑ.... ඒ තරමටම ලස්සනයි . සියලුම ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන් හට බුදු සරණයි ...!!!
කොච්චර බලන් ඉදියත් එපා වෙන්නැති ගුරු ගෝල නර්තනයක්❤️
නැටුම කියන්නෙ කලාවක් වගේම, බෝ උනාම පිස්සුවක් ❤️🤩🤩🤩🤩 මාරම ලස්සනයි
පුදුමාකාර ලස්සනයි....හදවතේ රිද්මය වැඩිවුණා මේ විනාඩි කීපයට. අභිමානවත් වෘත්තීය ගුරුවරු....ඒ ආඩමිබරකාරකම ඒ තේජස පුදුමාකාර ලස්සනයි.....❤
මෙන්න සැබෑ ගුරු පියවරු ...ගුරු මෑණිවරු...
සියළු දෙවිවරු ඔබලා ආරක්ෂා කරත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ ගුරුගෝල සම්බන්ධතා තිබීමත් සතුටක් මේ වගේ පින් බිමක ඉපදෙන ලැබීමත් මා කර ඇති පිනක් මේ සාම්ප්‍රදායික දේවල් රැකගෙන ඉදිරියට යන්න මේ ගුරු මව්වරුන් ට ගුරු පියවරුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤❤
හරිම ලස්සනයි... ගුරුවරු හමොම මාරයි..... බෙර පදේට නටන්න හිතුනා....බෙර පද ටිකත් මරු😍😍😍😍😍😍😍😍😍
සුන්දරයි ,විශිෂ්ඨයි ,උඩරට නර්තනය තවතවත් ජනගත කරන්න උත්සාහ දරමු.
ලස්සනම ගුරු ගෝල නැටුමක්..
හිතට මාරම සතුටක් මේවා දැක්කම දැනෙන්නෙ..❤️😍🙏 දීර්ගායු ලැබේවා ගුරු වරුනී ❤️🙏🙏
අම්මෝ 😍 ආයුබෝවේවා 🙏 ගුරු ගෝල සියල්ලන්ටම ගොඩක් දක්ශයි ඔක්කොම... අම්මෝ ඒ බෙර අත් වලටත් ගුරු ගෝල හැමෝටමත් අපේ කලාව නිසි අකාරව පිහිටලා තියනවා.. නිදුක් නීරෝගී ශක්තිමත් වෙන්න ඕනා තව තවත් 🙏🙏🙏💞💞💞💞 කියන්න වචන නැ... අයුබෝවේවා 🙏🙏
අපේ නර්තන කලාව ඉස්සරහටම අරන් යන ආදරණීය ගුරුවරු 🥹🙏🙏.....ගොඩක් ලස්සනයි ආඩම්බරයි❤❤❤
මට පිස්සු හැදුනා.මටත් එතන ඉන්න තිබුනනමි...පටිටම ලස්සනයි...
ආය නටන්න හිතෙනවා නියමයි,🥰🥰
Proud of srilanka ... ❤️🌾 🇱🇰
good දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
ආදරණීය ගුරුභවතුනි ..දරුවන්ට සුන්දර ලෝකයක් කියාදෙන ආදරණීය සමාජයක් හදලා දෙන වගකීම ඔබ දෙවිවරුන්ට බාරයි ..
අනේ.හරිම.ලස්සනයි
බලන්න.බලන්න.ආසයි
මේඅපේ.දේවල්නේද.කියල
සිතට.හරි.සතුටක්.දැනෙන්නෙ..
ගුරුවන්ට.දුදරුවන්ට.
නිරෝගි.සමිපත්.ලැබේවා.
තෙරුවන්.සරනයි..
සතුටුයි, ආඩම්බරයි ගුරුවරුනි.🙏❤️තෙරුවන් සරණයි.!
දෙවි පිහිටයි.!
හරිම ආඩම්බරයි අපේ ගුරුවරු ගැන
ජය වේවා
දළදා සමිදුන් පිහිට යි....
Imagine, they can dance vigorously even in their national suit/ kandyan/ Indian saree! SUCH A TALENT FROM TEACHERS!!
මාරම ලස්සනයි කට්ටියටම බුදු සරනයි ❤
සැහැල්ලු ඇදුම් ඉල්ලූ ගුරුවරුන්ට කදිම උදාහරණයක් මේක..
Sehellu aduma adena ekene ban eka danne lankawe vekara abe warayen sareya adeya yuthui pissu ubala hodai pabayanta
Woooooooow ...කියන්න වචන නෑ...මාරම ලස්සනයි ...සුබ පැතුම්...💐💐😘😘..
පෙර පරපුරත් පසු පරපුරත් එක්වූ කළ දැනෙන ලස්සනයි මේ...
හරි ම ලස්සනයි .
හරිම ෂතුටුයි අපිරටවල්වල ඉදන් මෙහෙවත් බලන්න ලැබිම ගුරැමන්ඩලය අතුලු ෂියලු දෙනාටම ෂියලුම දෙවිපිහිටයි
හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි සැමටම තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
e natuma godak lassanayi godak sathutuyi ape de mehema idiriyata aran yanna me vage guruvaru inna eka..
ගනේගොඩ පරම්පරාවේ මමත් එක ගෝලයෙක් කියලා දැනෙනකොට ඒ හැගීම හරිම ආදරනීයයි. 🥰miss you soo much 😓😭😭😭 නීලා මැඩම් , පද්මිණි මැඩම් ඇතුළු සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා ❤ආයෙත් ඒ කාලෙට දුවගෙන යන්න හිතුනා😓😓😭
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?........
ඇත්තටම හරිම ලස්සනයි .අපේ ගුරුවරුන් හට ඇස්වහක් කටවහක් නොමවේවා. අපේ චාන්දනී ටිචර් ඇතුලු සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි අපේ සංස්කෘතිය ගැන ගොඩක් ආඩම්බරයි 🙏
නීලා මැඩම් පද්මිණී මැඩම් ඉන්නවා මට නැටුම් උගන්නපු ගුරුවරු දෙපල . ලස්සනයි මැඩම්. අපිට තාමත් මැඩම් ව මතක් වෙනවා . 🙏
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කව්ද.....
හරිම ලස්සනයි ආඩම්බරයි අපේ කම අපේ උරුමය රැක ගතයුතු යී දිවිහිමියෙන් මේ රට
අපේ සම්ප්‍රදායට ඇස්වහක්නම් වදින්න එපා මගේ ජීවිතේ වගේ නැටුම්..සරස්වතී මෑණියන්ගේ පිහිටෙන් තව තවත් සම්ප්රදාය ගොඩ නැගේවා...සියලුම නැට්ටුවන්ට ජය ශ්‍රී මහ ඛෝ සමිදු පිහිට ලැබේවා....
Ethatama ගොඩක් සතුටුයි. ආඩම්බරයි... බුදු සරණයි...
හරිම ලස්සනයි. සතුට කියා නිමකරන බෑ නීලා මැඩම් ඇතුලු ගුරුභවතුනි. සියලුම දෙනාට දීර්ඝායුෂ!
ආවඩා ආයුබෝවේවා 🙏🙏🙏❤️❤️❤️❤️මේවා දකින්න අපිත් පෙර පිං කරලා තියෙනවා කලාවට හැමදාම ආදරය කරන්න ඒක තමයි වටින්නේ ආසයි ඔහොම නටන්නත් මේක බලන් ඉන්නකොට ඉබෙටම නැටවුණා ගුරුවරුන් එක්ක හරි හරියට ගෝලයෝ නටන එක තමා ගුරුවරයෙක්ගේ ආසාව 🥺🥺❤️❤️🙏🙏 ඔයාලා හැමෝටම සුබ පතනවා
උඩරට කලාවට ආදරේ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි .....
ගැටබෙර සද්දෙට පාද තියන නැට්ටුවන්ට හිටන් හිටියත් නිකම්ම නැටවෙනවා... මෙ නටන සියලුම ගුරුවරුන් ට දීර්ඝායුෂ ලැබේවා ....🙏
ඒක නම් මාරයි! ගුරුවරු සුපිරියට නටනවා. සොඳුරුයි ඒ දසුන.
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.මෙ බලන්නෙ කීවෙනි පාරටද කියලා මතකත් නෑ.
සියලුදෙනාටම තෙරුවන් සරණයි.ආයු බොහෝවේවා 🙏
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි සියලුම දෙනාට නිරොගි සුවැය දිර්ඝායුෂ ලැබේවා බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි පුදුම ගැමිමක් එනවා
අපේ නීලා මැඩම් 🥰 එයා තමයි හොඳට ම නටන්නෙ ❤️😍
හරිම ලස්සනයි අනේ තව ටික කාලයක් යනකොට අපිට මේව දකින්නවත් නැතුව යයි උතුම් තෙරුවන් සරණයි ගුරු ගෝල හැමෝටම
සියලුම දෙනාට තෙරුවන්ගේ සරනයි ගොඩාක් සතුටුයි🙏🙏
අපේ කම , අපේ දෙය බොහොම අගෙයි. පිටරටක ඉදන් මේය බලන විට ඇස් දෙකට සතුටු කදුලු ආවා .. හරිම ලස්සනයි තෙරුවන් සරනයි සැමට
Me pasala koheda.
“ගුරුමාපියන් සහ දරුවන්
රගන රග...
දැක්මට පිං කරලා ඇතුවා
මගේ නෙත...
කීමට කිසිත් වදනක් මා
සතුව නැත...
මෙයනම් අසිරිමත් සැබැවින්
පිරුනි සිත...”