හිමෙන් වැහුන සුරංගනා ලෝකයට ගිය ගමන / Shirakawago, The magical winterland

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 49

  • @LahiruDhananjaya
    @LahiruDhananjaya Год назад +4

    හිම අතරින් ගිය අපුර්වත සවාරියක සවිස්තරාත්මක විචාරය සහිතව ඔබ ලෝකයාහට මේ ලබාදෙන අත්දැකීම බොහෝ අගනේය.. තවත් මෙවැනි වීඩියෝ පලකිරීමටත් ඉදිරි කටයුතු වලටත් ජය අක්කේ.. 🌨️☃️

    • @roshishere2362
      @roshishere2362  Год назад

      අනේ..ඒ වචන ටික! 😇
      Thank you malli ❤

  • @mahisha1151
    @mahisha1151 Год назад +1

    මමත් ඔයා එක්ක ජපානයට ආවා වගේ හිතුන මොහොතකට ,... මේ ව්ඩියෝ එක බලලා. ස්තුතියි ❤️👍👌

  • @spcreation5296
    @spcreation5296 Год назад +1

    අක්ක අලුතින් ජපන් එන්න හිතන් ඉන්න අයට සහ එන විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 Год назад

    Wow. ...very beautiful

  • @indikaliyanage707
    @indikaliyanage707 Год назад

    Wow...

  • @DineshChamara-b1b
    @DineshChamara-b1b Год назад

    Patta❤❤❤

  • @shashikala4299
    @shashikala4299 Год назад

    Thanks අක්කේ .ගෙවල් ඇතුලට වෙලා ඉන්න අපි ඇවිදින්න අරන් ගියාට .🙏

  • @thushanchanaka5814
    @thushanchanaka5814 Год назад

    Marama lassanayi

    • @roshishere2362
      @roshishere2362  Год назад

      ගොඩාක් ස්තූතියි ❤️

  • @rangapradeep3811
    @rangapradeep3811 Год назад +1

    Gathin apita yanna bari than walata oya hithin akkagema yanawata godaaak pin..

    • @roshishere2362
      @roshishere2362  Год назад

      ගොඩාක් සතුටුයි එහෙම අහද්දිත්! 😇
      ගොඩාක් ස්තූතියි ඔයාටත් 🙏❤

    • @rangapradeep3811
      @rangapradeep3811 Год назад

      @@roshishere2362 ඔයාටත්.. ඔයා ගොඩාක් වාසනාවන්තයි.. ඔයාගෙ family එකම.. ඇත්තටම සතුටුයි.. පරිස්සමින් ඉන්න

    • @roshishere2362
      @roshishere2362  Год назад

      Ranga, thank you ! පරෙස්සමින් ඉන්න !

    • @rangapradeep3811
      @rangapradeep3811 Год назад

      @@roshishere2362 ලංකවේ කොහේද මිස් ඔයා.. පරිස්සමින් තමා ඉන්නෙ ඒත් අපේ ජිවිතේ කොතනද කියන්න අපි දන්නෑ මිස්

  • @thilankalakshan1
    @thilankalakshan1 Год назад +1

    මාත් එකතු උනා ජපන් අක්කත් එක්ක....🤗😋..සහයෝගයක් දුන්නා...😍..තව ලස්සන වීඩියෝ දාන්න..අනිවාරෙන්ම එනවා බලන්න..ජය වේවා..😊👊🙏

    • @roshishere2362
      @roshishere2362  Год назад

      ගොඩාක් ස්තූතියි මල්ලි 🤗❤️

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Год назад +1

    නැන්දෙ ඔෂීන් කතාව මෙහෙද දන්නෑ පටිගතකිරීම් කරේ එ වගෙමයි වට පිටාව හිම හැමදේම

  • @prageethgayan
    @prageethgayan Год назад

    Apitath goda yanna udau karannako

  • @rashutv2374
    @rashutv2374 Год назад

    ලස්සනයි අක්කා වීඩියෝ එක 🥰😍❤ ගොඩක් අාසාවෙන් බැලුවා 💜💜💜

  • @yohandesilva10.04
    @yohandesilva10.04 Год назад

    ビデオはきれいなです✨💌

  • @dhammikadisanayake3253
    @dhammikadisanayake3253 Год назад

    Hi rosh...subapathum darlin.....godak sathutui❤️❤️❤️❤️apiwa matakada? Dammi.,githi,shan 🥰🥰

  • @thisarigunathilaka2094
    @thisarigunathilaka2094 Год назад

    Wowww, Amazing akkii… ❤🥰🎉🤗😍

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Год назад +1

    Happy new year Akka!! 👍❤️

    • @roshishere2362
      @roshishere2362  Год назад +1

      Wish you a sparkling New Year malli ❤🤗

  • @virajjayaweera
    @virajjayaweera Год назад

    Nice video!!! 🥰☃️❄️⛷⛷

  • @sajikaprasadani9998
    @sajikaprasadani9998 Год назад

    Woow 💖
    Harima lassanaii 💖💖

  • @thilanmadushanka2164
    @thilanmadushanka2164 Год назад

    Akke babalawa ganne kohomada.mama student Enna inne .mewage wisthara tikak dennako . ඔයා හොදට විස්තර කරනවා.ආසාවෙන් වීඩියෝ බලනවා riply one akke

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Год назад

    Nangi mata udawwak karanna puluwanda

  • @damithsanka1949
    @damithsanka1949 Год назад

    ❤️

  • @hiru1803
    @hiru1803 Год назад

    🥰💖

  • @ericfernando3386
    @ericfernando3386 Год назад +1

    දෙවන ලෝක යුද්ධය නිසා පරමාණු බෝම්බ එල්ල උන ප්‍රදේශ පෙන්වන්න wish you all the best

    • @sarathdasilva9282
      @sarathdasilva9282 Год назад

      Sirymalyufmnhd

    • @roshishere2362
      @roshishere2362  Год назад

      හිරෝෂිමා සහ නගාසකි අපි ඉන්න පැත්තේ ඉදන් ටිකක් දුර තියෙන්නේ. එත් අපිත් යන්න අසාවෙන් ඉන්නේ ඒ පැති වලට. අනිවාර්යෙන්ම ඉස්සරහට videos අරගෙන එන්නම්. ගොඩක් ස්තුතියි.

    • @ericfernando3386
      @ericfernando3386 Год назад

      @@roshishere2362 පුළුවන් නම් සකුරා මල් ගැනත් කියන්න

  • @hemanthakumara3016
    @hemanthakumara3016 Год назад

    Akki Japan awit job ekak krna gmn igena gnne kohomda..apita thniyma unt ohe awit inna byak ndda

  • @DineshChamara-b1b
    @DineshChamara-b1b Год назад

    Akke babalata ugannana Yana wiyadama Hana kiyanako

    • @roshishere2362
      @roshishere2362  Год назад

      Thank you malli/nangi ❣️
      අනිවාර්යයෙන් ඒ ගැන video එකක් කරන්නම්...🤗

    • @DineshChamara-b1b
      @DineshChamara-b1b Год назад

      @@roshishere2362 akke babalage adyapanaya ganna international schools walata Yana wiyadama gana karannako

  • @udsmadushan6259
    @udsmadushan6259 Год назад

    අක්කේ ජපානෙට එන්න අපි ආසාවෙන් ඉන්නෙ.ලංකාවේන් එන්න ටිකක් අමාරුයි මේ දවස්වල සමහර වෙලාවට ඔනි නෑ කියලත් හිතෙනවා.. ඒත් අක්කගෙ වීඩියෝ බැලුවම අලුත් බලාපොරොත්තු ඇති වෙනවා...

    • @roshishere2362
      @roshishere2362  Год назад

      ඔයාගෙ උත්සාහය ඉක්මනින්ම සාර්ථක වේවා කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මල්ලි ! ❤🤗

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 Год назад

    අක්කා ඔයා ෆේස්බුක් හරි ඉන්ස්ටග්‍රෑම් හරි ඉන්නවද