1st of all not a hater... මේක හොද Advertising එකක් කියලා කියන්න පුළුවන්... ගොඩක් valuable points miss කරලා.. Oil Drain Nut Socket size, Filter Nut wrench size, Oil Drain nut washer, 10w-40 ම ඕනද, එකට alternatives වෙන මොනාද, Oil දාන ප්‍රමාණය (bike එකේ start එකෙන් පස්සේ දාන case ඒක නෙවි)... Seems like you've done it for the 1st time urself.. good for u... Bad for a person who really wants to get an idea 💡... Again not a hater, if u really want to improve, just go n have a look at 'The Sportztourer' channel... Good Luck ✌️
Thank you very much of your suggestion as I'll look into that asap. I'm weeks away from making a follow up video with a person of a managing role of a leading lubrication manufacturer in Colombo which is going to cover up all these key points mentioned above. I wish it would bring great success to all the people! Thank you once again
Brother ❤️
You the best!
@@SLBikers always bro. Jaya!
@@SLBikers Good old days bro! Miss these times!
කලින් වීඩියෝ එකේ තිබුන audio issue එක මේ වීඩියෝ එකේ FIX කරලා තමයි දාලා තියෙන්නේ. හැමෝම වටින දෙයක් ලබා ගනීවි කියලා විශ්වාස කරනවා! ස්තූතියි 🙏
අලුත් facebook page එක - facebook.com/SL-Bikers-Official-104054532190217/
අයියගෙ බැන්ඩිට් එකට නම් හිත ගියා ❤❤❤
ඔයා නිසා මං අද බයික් එකේ ඔයිල් තනියම මාරු කරා අයියා...ඔයාටත් චැනල් එකටත් ජය වෙිවා...
Thank you so much. ආදරෙයි මගෙ එකාලා ටිකට 🙏
ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්ත තෑන්ක්ස් අයියා මෙි දේවල් ගැන දැනුවත් කරනවට😊😊❤❤ ගැරිඡ් කරන අය අපිට මෙිව කියලදෙන්නෙ නෑනෙ.......😢
වැඩේ නියමයි අයියේ😌❤️
1st of all not a hater... මේක හොද Advertising එකක් කියලා කියන්න පුළුවන්... ගොඩක් valuable points miss කරලා.. Oil Drain Nut Socket size, Filter Nut wrench size, Oil Drain nut washer, 10w-40 ම ඕනද, එකට alternatives වෙන මොනාද, Oil දාන ප්‍රමාණය (bike එකේ start එකෙන් පස්සේ දාන case ඒක නෙවි)... Seems like you've done it for the 1st time urself.. good for u... Bad for a person who really wants to get an idea 💡... Again not a hater, if u really want to improve, just go n have a look at 'The Sportztourer' channel... Good Luck ✌️
Thank you very much of your suggestion as I'll look into that asap. I'm weeks away from making a follow up video with a person of a managing role of a leading lubrication manufacturer in Colombo which is going to cover up all these key points mentioned above. I wish it would bring great success to all the people! Thank you once again
ara oil dana thenata kattiya danawa neda ebbek aka galawnawata godak hathuro enna aya a wede karanawa othanta gal keta dana nisa
Hoda wadak malli Honda La Custom 250 T bike ekaka fuel consumption review ekak karanna
LA Custom ekak danata hoyaganna naha. Normal custom ekak dennam🤞
Honda La Custom 250 T bike ekka petral tests ekak gennoko
Aiye bandit 400 ekat match wena speedometer ekak recommend karala dennko thiyana place ekak ekkm
Phala nat aka kopamana thada karanna oneda(wadiya thada karama pota yanaea nada )awsya pramanaya phadanna
Torque specs da?
Video එකේ voice over නං පට්ට ❤️❤️❤️
අහන්නම ඕනේ වෙච්ච දේ මට ❤🙏
අයියාගෙ බැන්ඩිට් එක සුපිරියක්
Ct 100 valata ema oya oil nut eka enawada aiye
me barnd akamai math dewe mepara iol daddi ara bike hadan yaluwa mata meka hodai kiyala dnan kiwwa
Ou supirima oil ekak.. math digatama danawa.. gewana mudalata hodama oil eka
@@SLBikers ow ayye man kalin dewe havolin eka caltex eke den meka danne
අයියේ ඔයිල් මූඩිය අතේ ගානට තද කරන එකනම් මන් අනුමත කරන්නැ ...අඩුවකිනුත් තද කරානම් හොදයි නේද ...නැත්තම් ඕනි කෙනෙක්ට අරින්නත් පුලුවන්නෙ ...අයියට ජය ❤️💪
ඒක සහතික ඇත්ත මල්ලියෝ. අනිවාරෙන් දෙයක් කරන්නම් මම ඒ ගැන
@@SLBikers ❤️💪
පරන ඔයිල් වලට මොකක්ද කරන්නෙ ?
ade aiye film ekk wge me paranm...😆❤🔥me wdyt dnn video pattam patta ...💖
Mage Platina 100 eke oil nut eka gavin leak ekak thynwa.... binduwak wage yanneh hitapugamn... help ekak denna pulwnda?
Good work machn useful information ❤
Ct 100 new baik eke තේල් 1L කිලොමිටර් කියක් දුවනවද කියලා විඩිඔ එකක් ඩාන්න
වැඩේනම් නියමයි අයියේ
Semi synthetic .synthetic technology wensa mokadda
Niyamai aiya 😍💫
අයියෙ 135 ls මයිලෙජ් ටෙස්ට් එක ඕනා ගිය අව්රැද්දෙ ඉදන් ඉල්ලන්නෙ 🥺🥺🥺
Oyage okkoma hodai eth oil tap nut eka galawanna use karapu tool eka waradi hodada
Ou malliyo nut eka damage wenawa.. eda tools tika thaththa aran gihin wadakata 😔
Ayye hornet eke oil bolt eke size eka kiyannako loku udauwak
Prss cub eke thel weda karana peremane balmu
🙏
Oya ordered karapu oil enna kalinmada oil change karanna hadanne ithin 👀
Na na it was just part of the script brother.. courier charges and signature gannathuwa thiyala ma yai ape courier eke ayyala men kiyala😄
❤️🔥❤️🔥නියමයි
Supiri video eka aiye
wade nm niyami 👌❤.Xr 250 bike eketh fuel consumption review ekk kranna ayiyee
Dennam! Xr230 eke nam test ekak kara
@@SLBikers ඒක මන් බැලුවා ඒකත් සුපිරි 👌
yamaha mt 15 gena video ekak ona aiye
saho ela 🔥🔥🔥
Premium oil store ek oil price wedi bn ita wda aduwen town wla thiyna oil sotre wlin gnn puluwan. Daraz ekth ita wda godak price aduwta thiynwa.
Adhe apedihane ela🖤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Brother matath bandit 250yak.ganna one hoda ekak oyama hoyala dennako
හොනට් එකේ නට් සයිස් එක දන්න කෙනෙක් නැද්ද
Honda cb4 revo ekaka Review ekak ona
nikan ma nikan punch karana ekei, hari technique ekata punch karana ekei loku wenaskam thiyanawa,
apita loku wasi wenawa
e wage thamai mekath, danne nathi , wadiya touch wenne nathi dewal kiipayak igenagaththa, thank you aiye❤💖
Welcome malliyo
Honda cb4 revo ekaka Mileage test ekak ona
Aiye Bendit v eke normally ena leda mnwada🙂
කිසිම ලෙඩක් නෝමලි බැන්ඩිට් වල එන්නැහැ මල්ලි. ලංකාවේ අය කාබියුරේටර් රෙපෙයාර් කිට් නොදා දුවන නිසා කාබියුරේටර් ප්‍රශ්න එනවා ඒක ඉතින් හැම දේටම පොදුයි කලට වෙලාවට සාත්තු නොකරොත්
@@SLBikers thanks aiye❤❤❤
Kauruth kiyana boru wishwasa karannepa
Aiye bandit wala වතුර ,coolant maru karanne kohoma da eka gana wisthayak karanna ko
Dennam pathum
Thanks boss.
නියමයි
Thnq aiye 💛
Adarei ayye hamadamath oya dena danuma mara watinawaa
Why re-upload Machan ?
I fixed the audio issue on this one!
@@SLBikers oh yeah great man
අයියේ සයිඩ් ස්ටෑන්ඩ් ගහලා කරන එක හොදද මේන් ස්ටෑන්ඩ් එක ගහන්න ඕනෙද?
(අන්තිම තෙල් බිංදුව වට්ට ගන්න )
මගේ බයික් එකේ නම් සම්ප් එක හිතලා ම හදලා තියෙන්නේ සයිඩ් ස්ටෑන්ඩ් එක වම් පැත්තේ නිසා ඒ පැත්තට බර වෙන්න. ඉන්දියන් බයික් වල එහෙම නැහැ ෆ්ලැට් වෙන්න තියෙන්නේ. ඒක නිසා හොඳට බලන්න ඩ්රේන් නට් එක තියෙන්නේ සයිඩ් එකට වෙන්න ද නැද්ද කියලා. සයිඩ් එකට වෙන්න නම් ස්ටෑන්ඩ් ගහලා. මැදට තියෙනවා නම් සයිඩ් ස්ටෑන්ඩ් එක.
Good job
ඔය නට් එක Fz v2 එකට දාන්න පුළුවන්
punileta oil gewenawata dewe condam ekakda
Yako 😂🙏
@@SLBikers ewage dekke😁
Engine start karala vi 15 wage tiyala tamai.oil change karanna oni😊
Hethuwa?
අයියෙ liqui moly shoter එකක් තියෙනව Engine flush shooter එක ගැන විස්තරයක් දෙන්නකො මොකක්ද වෙන්නෙ කියලා. Indian , japan bike වලට වෙනසක් තියෙනවද ?
Fuel shooter ප්‍රශ්නයක් නැහැ නමුත් engine oil flush එකක් පාවිච්චි කරනකොට හුඟක් සැලකිලිමත් වෙන්න . බයික් එක ඉංදියන් ද ජපන් ද කියලා බලපෑමක් නැහැ නමුත් බයික් එකේ එන්ජින් එක පරණයි නම් oil flush එකක් නොකර ඉන්න මන් ද බොහෝ දුරට එන්ජින් එක අල්ලලා තියෙන්නේ කාබන් තැන්පතු නිසා ද කවුද දන්නේ. ඒ වගේ එන්ජින් එකක් flush කරහම එකපාරම අවුල් ගිහින් එන්ජින් එක ලෙඩ දෙන්න පටන් ගන්නවා
@@SLBikers එන්ජින් එකනම් පරනයි කියන්නෙ බයික් එක 2010 එකක් , fuel shooter එකනම් ගොඩක් හොදට වැඩ කරා.
Monada aiye e oil varge
ayyage bike eknn mara lucky habai😊
Ai e malliya
Ai e malliya
@@SLBikers ඒ කතාව නම් ඇත්ත තමයි.ඔයා වගේ bike එකක් හොදට බලාගන්න හොද owner කෙනෙක් ලබන්න ඒ බයික් එක ගොඩක් පින් කරල තියෙනව 😁
මගෙ අයියෙ හොනට් එක්ක ඔයිල් මාරු කරන්නෙ කිලොමිටර් කියෙන්.කියටද
Malliya 3500kms wage karanna puluwan nam honda. 4500-5000kms walin ehata yanna epa. Aniwaren 5000kms apu gaman karannama one
@@SLBikers tnx aiye ❤❤ පිං ඔයාට
Super👌❤
hero honda bike ඵකක් තියෙනවා ඵ්කට plug ඵකක් දැම්මාම දවස් කිහිපයයිනේ දුවන්න පුලුවන් ඉට පස්සේ plug ඵක පිච්චෙනවා ආයි plug ඵකක් දාම්මාම හරි ආයි ටික දවසකින් පච්චෙනවා plug ඵක ගැලෙව්වාම plug ඵකේ තෙල් ගැවීලා තියෙනවා මොකක්ද ඵ් අවුල
Air to Fuel mixture ratio එක ඇජස්ට් කරන්න.. ඔයාගේ මික්ස්චර් එක රිච් වැඩී ඒකයි.. එයාර් එක ටිකක් වැඩි කරන්න. පලපුරුදු කෙනෙක් ගාවට ගෙනියන්න
Aiye oya bike warge spare parts thiyenwd?
One tharam malli
මැග්නට් ඔයිල් නට් එක කොහොමද ගන්නේ
Link eka dala thiyenawa description eke
Great video, very helpful 👍
Thank you B ❤
Aiye mata hoda bandit ekak hoyala denna barid 😓
හොඳ බයික් නම් තියෙනවා මල්ලි ගාන තමා වැඩි
👍👍👍
Ayyeeee mata oyata coll ekak ganna puluvanda
Soltron fuel saver video ekak dahanna amathaka keranna epa
Pera paridima 🔥🔥🔥🔥🔥
❤❤❤
👊👌
මොකක්ද අයිසේ ඒ පුනීලෙට දැම්මේ
Punileta damme condem ekak kiyala dakka un me konata😂
ඇල කරල oil ගන්නෙ නෑ
💗
පුනීලෙට දැම්ම එක මොකද්ද මාමේ..😁😁
Chuti rubber punilayak 😄
@@SLBikers මරු හැබැයි..😂😂
Fz 2 one
💪💪💪💪❤❤❤❤
💞💞💞💞
❤❤❤❤🙏🙏🙏
🙂
ඔයා කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ..ඔයිල් refill කරලා ස්ටාට් කරපු ගමන් බයික් එක රේස් කලා..කවදාවත් එහෙම කරන්න එපා..idle ටිකක් තියෙන්නා දෙන්න
Idle තමයි තිබ්බෙ සහෝ මොකද වීඩියෝ එකේ එක දිග වැඩි වන නිසා අනවශ්‍ය කොටස් හුගක් මං කපලා අයින් කරනවා ඉතින් ඒ ටික මම වීඩියෝ එකට දැම්මේ නැහැ .. ස්තුතියි
❤