Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අර බයික් එකේ අයියා කතා කරන විදිය ලස්සනයි හැබැයි 😽💗
කොටා ලස්සන වෙලා 😍 ගැස්ටා මහත් වෙලා 😂 ඒ වෙනස... 💥
Dear kota,බලපන් දැන් පිලිවෙල උබේ.කලින් අර කොන්ඩෙ වවාගෙන මස් වැද්දෙක් වගේ නෙහ් හිටියේ..❤🙋🙋
Eka aththa hallo. Vaddek vage issara meya. Dan hodai
😂🤣👍
දෙයියනේ දෙයියනේ අපෙ ගෙවල් පැත්තෙන් නේද මෙ ගිහින් තියන්නේ කලින් කියන්න තිබ්බනේ අනේ පාරට ඇවිත් හරි බලන්න.ගෙවල් පාරේ නවත්තලත් එක්ක.ඒ කතා කරන අයියව මන් අදත් දැක්කා 😒❤️
අඩේ අපි හිතුවේ නෑ බොසා අපිව වීඩියෝ එකට දායි කියලා 😂❤ බුදු අම්මේ එක මේ අපි මහත්තයෝ එදා ඒ බයික් බැදපු නිලමේ ලා
😂❤
කොටාගෙ සැබෑම වෙනසක් තියනවා ඈ❤😂
Drive කරන එකාගෙ හිනාව මරු😂❤
6:11 මේ යන විදියට බැලුවොත් ටීක් ටීක් සයිට් එකකට ගියාම ලේසියෙන්ම යන්න ඇහැකි😂😂😂
කැළෑබොක්ක, බෙල්වුඩ්....නුවර ඉඳන් 20km විතර අම්බානක සුපිරි ලොකේසන් තියේදිනෙ මේ වටේ යන්නෙ කියලා මතක් වෙද්දී වාවන්නෙ නැ දෙයියො 🥴❤
ඉස්සරහට සුපිරියක් බලන්න පුළුවන් gammk තමා Buddyz ❤
ඉස්සරහාට අපිට සුපිරියක් බලන්ට පුලවන්වෙයි වගේ Respect Kota & Gazta 😼❤️🩹
මං දන්න ඉදිහට ඔය ground එක තමයි සිංහාවලෝකනය film එකේ පිට්ටනිය
2:25 අපේ ගෙවල් ළගටම ඇවිත් ගිහිම්.........ගැම්මක් ඉතිම් ආයේ එනවනම් කියලා එන්න ඉතිම් 😁❤❤😍🤩
Kandy enava kiyala kiuvanam oita vada hoda than hoyala denna thibba ban aya enakota kiyanna ❤narampanava paththe enna ehe supiri 😍
අඩෝ kota නුවර ඇවිල්ලා 🎉🎉👍
Solo hiker ඔතන පොඩි කාලේ බෝල ගැහුවා ❤❤
ado ado solo😅
සුපිරියක් තමයි 🤗
මොකක්ද බං මේ DJ සීන් එක දන්නේ නැති නිසා අහන්නේ 😭💔
3:36 අඩෝ ...අපේ ගෙවල් ලගටම ඇව්ල්ලා කියපන්කො...😢😢❤❤❤😊😊
Day 2 දානකොට Day 1 මතක නැ...😒❤(02)
ගැම්මක් තමයි බඩීස් ❤️🔥😃
තැනින් තැනට ඩීජේ සෙට් අරන් ගිහිල්ලා කරන්නේ song එකක් වත් කරනවද❤
ow bn mt therenneth na
ඔතන ගහනවා බන් අපෙ අයියලත් පට්ට ප්ලේස් එක ඔතන ❤️✨
Issellama kota lissala watenna giyapu tika aye ඉස්සරහ skip කරලා baluwe නැත්තං wadak na. 😂...Oya දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤...
gammak thamaa ithin adarei BUDDYZ💗
මුන් මේ කරන වැඩේ ගැන කිසිම අදහසමක් නැති උන් මේ පැත්තට 🙂💖 BTW Cupiriyk ❤
Notification apu gaman avaa.වීඩීයෝ එකක් ආවා කියලා දැක්කම අමුතුම සතුටක් ආවේ...❤😁...(කොටා අයියගේ අලුත් පෙනුමට කැමති අය කෝ බලන්න🌝)
15:13 Htto AK-47 ekak athe kiyan ynw wagay dakke 😂😂❤
Kattiya music video ekak karanawa kiyala hithenne mata witharada?
Much love buddyz♥
ගැම්මක් ❤😍
Wow අන්තිම place එක😻❤
djge name mokakda.. 💗
Pakaya
Drone Shot එක නම් පිස්සු අහ් ♥️
සිංහාවලෝකනය ගැහුවෙ ඔය ground eke bn
අවුරුදු 22ක් නුවර ඉන්නවා තමා හන්තානෙ ගිහින් නැහැ .🥲..
Lasssni location eka nm සුපිරි ❤🎉
පට්ට අයියල දෙන්න❤🙃
BUDDYZ Gammk thama ithin 💗
කොට බැරියෝ......ඒක තමා කියන්නේ නුවර ලස්සනා........ යි 😂❤හැබැයි පොඩ්ඩක් වයිනවා😂පොඩ්ඩයිනේ 😂
හොද location එකක් තියනව
Kollo nuvara ava vage❤❤
බඩීස් පට්ට ගැම්මක් ජයවේවා
Kotooooo and gaztaSupiriyak yakunee❤❤❤❤
Supiri wadak lagadima ❤
MUCH LOVE ❤😊
අයියේ ඔන්න පළවෙනි comment eka magen aaa ❤😮 maru adath ❤😂
ගාලුත් වරෙං වෙලාවක ❤❤
Bike වලින් වැඩදාන එවුන් පේන්න බෑ කියපු උනුත් ඉන්නවා😅
කොටා අයියා ලස්සනයි එහෙම 😎
Supiri location thiynawa nuwaraeliya paththta awanam
Editing නම් මරු ❤️
අනේ කලින් දන්නව නම් එනව නුවර ❤
2:24 mn hithuwe aththatama ava kiyl😂❤
6:43 ඇස් දෙක 👁👁 දාපු සැප ගැන කතා කරයි🥶🥶
Buddyzz❤
කොල්ලො දවසින් දවස පැටව් ගහනො😂
හුලං ග්‍රවුන්ඩ් එකෙ කෑල්ලත් එක්ක කැලේ පැනලා මොකක් හරි කැරි සිදූවිමක් වෙලා තියෙන්නෙ මට විතර ද 😂❤
සුපිරියක් තමයි ඉතින් බොයිස් 😅💗Yo yo buddyz 🖤💥
bike eke giya ekanm hoda eka vage
මැදින් ගිය වීල් එක හැප්පුණා කියල හිතුවේ 😂
අඩෝ මමත් 😂
Ammo bn ube video ekk baluwama ena athal eka mokekgewath video balala ganna ba 😂❤
14:26 සතා 😂
15:14 gun ekak wage dakke yko
සිංහාවලෝකනය ශූට් කරපු තැන නේ 8:35
Kota spiri location ekak thiyenawa bn ape gewal paththe umbata enna thibba kohoma unath supiri kattak kanawa ne ❤😂
Ade hulan grounde de awe ape gewal udene❤❤
😍Gammak aaaa😍
වෙසක් වගේ❤🎉
ඔය හුලං ground එකේ දිවියෙක් එහෙ මෙහෙ යනවා ගොඩක් වෙලාවට 🫠
බීප් දාල එපා වෙන්නැද්ද බං උබලට 😅.. හැබැයි මැද්දෙන් අව්ල් ගියා ටිකක් ඈ😢💔
Ado hulan ground eka ne 😂❤
Suppaaa buddyzzz
සුපිරි ඈ
අපේ ගෙවල් ලග 🥲❤️
කොටා ලස්සන වෙලා❤️🥰
Ge Lagatama awith😂❤
Gmmc thma aaa❤😂
Kathai ne ban his wachana katha karadhdhi 😒
Video eke anthima tika maru aaa ❤🥺
සුපිරී ඈ❤️🫂
Location nm supiri 🥺🖤
Ape gewal gaava thiye mangus vattak eeka set nadda
ආ ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් රත්තරන් අයියලා දෙන්නා 🙊😀❤️
2:23 huththo baya una three wheelekath ekka haminuna kiyalahithuwe😂😂
2:25 baya une mn vitrd😂❤
Mathhh😂
buddyz t shit eka apahu oni❤
ඒ ලොකේශන් එක wow ❤
Supiriyak thama😊❤
නුවර ලස්සන වැස්සට❤
2:22 baya una hutto mn hithuwe hapuna kiyala 😂
😂😂😂
koto ohomma nwalapitiyata awilla thalawakale pare dala bogahawattha ta veren location dennm ammasiri venna
That's soo beautiful place! 🍀💚
Gammk thama💚
Wow 🙈❤
Gazta aiya tikak mahath wela wage 👍❤️🩹❤️🩹
Deniyayata waren yako lassana location balanna
මේපාර මෝටර් ශෝ එක තිබ්බ කන්ද බන් ඔය හුලන්ගල ❤❤
Ayeth ikmnt video ekak one ykoo😂❤❤😊
2:26 kauda yako wheel ekak harahata dame husmath hira una😂
Oyala enn one kanday කැලෑබොක්ක v poyint එකට
අර බයික් එකේ අයියා කතා කරන විදිය ලස්සනයි හැබැයි 😽💗
කොටා ලස්සන වෙලා 😍 ගැස්ටා මහත් වෙලා 😂 ඒ වෙනස... 💥
Dear kota,
බලපන් දැන් පිලිවෙල උබේ.කලින් අර කොන්ඩෙ වවාගෙන මස් වැද්දෙක් වගේ නෙහ් හිටියේ..❤🙋🙋
Eka aththa hallo. Vaddek vage issara meya. Dan hodai
😂🤣👍
දෙයියනේ දෙයියනේ අපෙ ගෙවල් පැත්තෙන් නේද මෙ ගිහින් තියන්නේ කලින් කියන්න තිබ්බනේ අනේ පාරට ඇවිත් හරි බලන්න.ගෙවල් පාරේ නවත්තලත් එක්ක.ඒ කතා කරන අයියව මන් අදත් දැක්කා 😒❤️
අඩේ අපි හිතුවේ නෑ බොසා අපිව වීඩියෝ එකට දායි කියලා 😂❤ බුදු අම්මේ එක මේ අපි මහත්තයෝ එදා ඒ බයික් බැදපු නිලමේ ලා
😂❤
කොටාගෙ සැබෑම වෙනසක් තියනවා ඈ❤😂
Drive කරන එකාගෙ හිනාව මරු😂❤
6:11 මේ යන විදියට බැලුවොත් ටීක් ටීක් සයිට් එකකට ගියාම ලේසියෙන්ම යන්න ඇහැකි😂😂😂
කැළෑබොක්ක, බෙල්වුඩ්....නුවර ඉඳන් 20km විතර අම්බානක සුපිරි ලොකේසන් තියේදිනෙ මේ වටේ යන්නෙ කියලා මතක් වෙද්දී වාවන්නෙ නැ දෙයියො 🥴❤
ඉස්සරහට සුපිරියක් බලන්න පුළුවන් gammk තමා Buddyz ❤
ඉස්සරහාට අපිට සුපිරියක් බලන්ට පුලවන්වෙයි වගේ Respect Kota & Gazta 😼❤️🩹
මං දන්න ඉදිහට ඔය ground එක තමයි සිංහාවලෝකනය film එකේ පිට්ටනිය
2:25 අපේ ගෙවල් ළගටම ඇවිත් ගිහිම්.........ගැම්මක් ඉතිම් ආයේ එනවනම් කියලා එන්න ඉතිම් 😁❤❤😍🤩
Kandy enava kiyala kiuvanam oita vada hoda than hoyala denna thibba ban aya enakota kiyanna ❤narampanava paththe enna ehe supiri 😍
අඩෝ kota නුවර ඇවිල්ලා 🎉🎉👍
Solo hiker ඔතන පොඩි කාලේ බෝල ගැහුවා ❤❤
ado ado solo😅
සුපිරියක් තමයි 🤗
මොකක්ද බං මේ DJ සීන් එක දන්නේ නැති නිසා අහන්නේ 😭💔
3:36 අඩෝ ...අපේ ගෙවල් ලගටම ඇව්ල්ලා කියපන්කො...😢😢❤❤❤😊😊
Day 2 දානකොට Day 1 මතක නැ...😒❤(02)
ගැම්මක් තමයි බඩීස් ❤️🔥😃
තැනින් තැනට ඩීජේ සෙට් අරන් ගිහිල්ලා කරන්නේ song එකක් වත් කරනවද❤
ow bn mt therenneth na
ඔතන ගහනවා බන් අපෙ අයියලත් පට්ට ප්ලේස් එක ඔතන ❤️✨
Issellama kota lissala watenna giyapu tika aye ඉස්සරහ skip කරලා baluwe නැත්තං wadak na. 😂...
Oya දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤...
gammak thamaa ithin adarei BUDDYZ💗
මුන් මේ කරන වැඩේ ගැන කිසිම අදහසමක් නැති උන් මේ පැත්තට 🙂💖 BTW Cupiriyk ❤
Notification apu gaman avaa.වීඩීයෝ එකක් ආවා කියලා දැක්කම අමුතුම සතුටක් ආවේ...❤😁...(කොටා අයියගේ අලුත් පෙනුමට කැමති අය කෝ බලන්න🌝)
15:13 Htto AK-47 ekak athe kiyan ynw wagay dakke 😂😂❤
Kattiya music video ekak karanawa kiyala hithenne mata witharada?
Much love buddyz♥
ගැම්මක් ❤😍
Wow අන්තිම place එක😻❤
djge name mokakda.. 💗
Pakaya
Drone Shot එක නම් පිස්සු අහ් ♥️
සිංහාවලෝකනය ගැහුවෙ ඔය ground eke bn
අවුරුදු 22ක් නුවර ඉන්නවා තමා හන්තානෙ ගිහින් නැහැ .🥲..
Lasssni location eka nm සුපිරි ❤🎉
පට්ට අයියල දෙන්න❤🙃
BUDDYZ Gammk thama ithin 💗
කොට බැරියෝ......
ඒක තමා කියන්නේ නුවර ලස්සනා........ යි 😂❤හැබැයි පොඩ්ඩක් වයිනවා😂පොඩ්ඩයිනේ 😂
හොද location එකක් තියනව
Kollo nuvara ava vage❤❤
බඩීස් පට්ට ගැම්මක් ජයවේවා
Kotooooo and gazta
Supiriyak yakunee❤❤❤❤
Supiri wadak lagadima ❤
MUCH LOVE ❤😊
අයියේ ඔන්න පළවෙනි comment eka magen aaa ❤😮 maru adath ❤😂
ගාලුත් වරෙං වෙලාවක ❤❤
Bike වලින් වැඩදාන එවුන් පේන්න බෑ කියපු උනුත් ඉන්නවා😅
කොටා අයියා ලස්සනයි එහෙම 😎
Supiri location thiynawa nuwaraeliya paththta awanam
Editing නම් මරු ❤️
අනේ කලින් දන්නව නම් එනව නුවර ❤
2:24 mn hithuwe aththatama ava kiyl😂❤
6:43 ඇස් දෙක 👁👁 දාපු සැප ගැන කතා කරයි🥶🥶
Buddyzz❤
කොල්ලො දවසින් දවස පැටව් ගහනො😂
හුලං ග්‍රවුන්ඩ් එකෙ කෑල්ලත් එක්ක කැලේ පැනලා මොකක් හරි කැරි සිදූවිමක් වෙලා තියෙන්නෙ මට විතර ද 😂❤
සුපිරියක් තමයි ඉතින් බොයිස් 😅💗
Yo yo buddyz 🖤💥