Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම ඉතාම ලස්සන ට ගායනය තිබෙනවා ඒත් අනේ මන්ද මේ මිනිසුන් හොඳයි කියල තෝරා ගන්නෙ කිසිම වැඩක් නැති අයනේ මම සුබ පතනවා දුව ඔයා ට ❤වතින්ම මම අගුනුකොලපෑලැස්සෙන් නැන්දා කෙනෙක් ❤️🌟❤️🌟❤️🌟❤️🌟❤️🌟
අසාධාරණ තීන්දුවක් මේ.....හරිම ලස්සනයි මේ ගීතය
❤️❤️❤️ දුක් වෙන්න එපා මැණික ඔයාට ඉදිරි අනාගතයේ දී ජයගන්න හැකියාව ලැබේනවා ❤️❤️❤️ බුදුසරණයි ❤️❤️❤️
මේක නම් අසාදාරනයි.සෘතියෙ පිට ගියෙ නෑ බබා ඔයා.ලස්සනට කිවුවා.ගායනය අතාරින්න එපා.ඔයාට ජය ලැබෙනවා. මෙතන කොහොමත් ශෙහාන් සර් වගේ අවංක අය නැහැ
Lassanata gayanaya kara.harima lassana kata hadak.dukwenna epa puthe.oyata hoda anagathayak thiyanawa.b.s.
Godak lasanata kiwa.thithatama kiwa.eth eyata loku asadaranayak kale ai.
ලස්සනට ගායනා කරාඒකනමි මහම අසාදරන් තේරිල්ලක්
හරිම ලස්සනයි අනේ .ආදරෙයි මැණික ❤️❤️❤️🥺
මොකක්ද මේ විනිශ්චය. හරිම අසාධාරණයි. පුතේ ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. 🎉
ගීතයක් ගායනා කළා කියලා ඒ දරුවා දැනුණේ විනිසුරු මඩුල්ලේ එක් අයෙකුට පමණක් වීම ගැන ගොඩක් දුක්ඛිතයි. වැටුණු තැනින් නැඟිටින්න පුතේ කිසිම දුකක් වේදනාවක් හදවතේ ඇති නොකරන්. සම්මා සම්බුදු සරණයි ඔබට
තෙරැවන් සරණයි පුතේ ,අනාගතය ජය ගන්න උත්සාහ ගන්න .නොසැලී පෙරටම යන්න ...සුභ අනාගතයක් ජයවේවා පුතේ ...
මෙ තරගයේ මෙ ගීතය සාධාරණ ඉටුවුනේ නෑ මෙයාලාගේ තීරණය වැරදි මෙයාල ඉවත් කරන්න කොටින් ම මෙතන විශාරද කෙනෙක් හිටියා නම් මෙ කියු ගීතය අපේ රටේ දේශී අභිමාණ ගීතය හොද තැනක් දෙනවා.ඔයාලා ඊළග අවුරුද්දේ මෙ program eka karanwanm me ජැක් බොඩ් එකක් එක්ක මෙ වැඩසටහන කොච්චර ලස්සන උණත් අපි නම් නරබන්නේ නෑ මෙයලා තැන දෙන්නේ එයාලගේ අයට විතරයි. දක්ෂකමට නෙමෙයි.සංගිතය හා ගීත කලාවට ඇල්මක් නැති විනිසුරුවන් පිරිසක් මෙයාලව අදම අයින් කරන්න... හිරු ට ආදරෙයි හිරු මගේ පණවගේ ... කරුණාකරලා මේ අයව ඉවත් කරලා හොද ජැක් බෝඩ් ගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ලස්සන ගායනක්...බුදුසරණයි ජයවේවා...
ලස්සනයි මැනික
ඉදිරියට දක්ෂ කෙනෙක් එයි කියන බයක් තියෙන්නේ මේ විනිසුරු මඩුල්ලට.....නිරෝශට ඕනේ ගීතයේ දක්ෂකම නෙමෙයි ...
💗🌷ලස්සනයි දුව ගායනාකලා බුදුසරනයි
Harima අසාධාරණයක් , දුවේ ඔයා කවදා හරි අති දක්ෂ ගායිකාවන් වෙනවා අනිවාර්යයෙන් පසුබට නොව ඉදිරියටම යන්න
ඇත්තටම අසදරණයි.....මොකද මේ දරුවා තම පුංචියි නේ........ඒ ගැන හිතන්න තිබ්බා...මේක තරඟයක් නේ.....දරුවෝ ..ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්...ජය වේවා.
මහ පුදුම විනිශ්චකාර තුන්දෙනෙක් ඉන්නේ..මෙච්චර හොඳට මේ සින්දුව හොඳට කියලත් ඒ ළමයට වොට් කෙරුවෙ නෑ.pitch කටවත් සින්දු කියන්නේ නැති උන්ට වොට් එක දෙනවා...සැලෙන්න එපා දුවේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.ඔයා සංගීතය පැත්තෙන් ඉදිරියටම යන්න ඔයාට වරදින් නෑ ඕකුන්ට පේන්නත් එක්ක
Wow wonderful performance 👏!!!!! Brilliant daughter !!!!!! Go head and see you next time with another level 👌regards from monte carlo monaco 🇲🇨 😀
හරිම ලස්සනයි
Woooow lassana ta kiynnwa 🥺🥺🥺 idiriyt ma yanna lebewa nangiyoooo❤❤❤❤❤
Asadaranai asaranai asadaranai asadaranai asadaranai
Harima lassanai doni oyage katahada.asadaranai me thiranaya.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Jayawewar Jayawewar Jayawewar theruwan saranai dirgayu Saha 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මිට වඩා මොනාද දන්නැ බලාපොරොත්තු වෙන්නෙ ලකුණු හත දෙන්න මෙ ළමයා ලස්සන ටම කිව්වා පව් දක්සයින්ට තැනක් නැ
api.wagae.ayata.den.thanak.ne.hama.thanama.asadaranya..Wannae..para..gani.ubath.awae.aka.paratamada.yako.dukai.ape.gamae.kanak.nisa.
ලකුණු හත නොදුන්නේ ගෝඨට බයේ වෙන්න ඇති මොකද ලක්මාලි කියපු සින්ලුවක්නෙ
ලස්සනයි
බුදු සරනයි දුවෙි
මම කැමතිම ගිතයක් මෙික දුවෙි
ලස්සනයි බුදුසරණයි ඔබට සාධාරණයක් වෙයි කියලා විශ්වාස කරනවා
ඔයාලට වඩා නිරෝෂා මෙයා හොදට කිවුවා සිංදුව හරිම අසාදාරනයි කැතවැඩ මෙවා
Ammo me duwa supiriyatama gayana Kala asadaranai paw a lamaya dakshai
ගොඩක් අසාධාරණයක් උනා අනිවාර්යයෙන් ..😏😏😏
Munge asadaranakam hamadama thiyenawa
Best song 🎵 ❤ ♥ 💕 💓
ඉස්සරලා ගොටාට නෙවේ ගල් ගහන්න ඔනා මුන් දෙන්නට
සිරාවටම 😌🧡😂😂😂
Lassanai duwa
Theruwan saranai duwe oyata
Asadhaaaaaaaaranai..............
Kisema sadaranayak una na e lamaya lassanata keewa
Patio oya dream star danna oyata godak dura yanna puluwan❤️❤️💪
Nice supper 👍👍💖💖
ඔයා හොඳින් කිව්ව කමක් නැ ඩුක් වෙන්න එපා
The best song of the episode 79%
Age doesn't matter, Saranga is right. I salute you Saranga 👏
ඇත්තටම ජෝකර්ලට වෙන් වුනු තරගයක්
අනේ ඔච්චර ලස්සන ට කියලත් ඇයි එහෙම 😥
Asadaranai .budusaranai puthe oya lassanata kiwa
Vote එක දෙන්න බැරි ගායනයක් නොවේ.
Wade harima asadaranai.kocchara hodata sing karanawda
Harima asadaranayak..niroshai amalui denna harima kuhakai
so nice ❤️
Sehan sir hari awanka kenek a wagema hoda kenek
මේ දරුවගෙ වෝට් බ්ලොග් කරල ෂුවර්
අසාධාරනයි මේක නම්
Oya hodata gayanaya kala doni duk wenna epa ediriyatama yanna hirusta onanaha...
Niroshata wediya lassana kata hadak thiyenawa punchi doni duk wenna apa oya oya hama denatama wediyen idiriyata yanna puluwan jaya wewa punchi dooni
❤️❤️❤️❤️❤️❤️
Melamaya.asaranayi.paw.
අඩනවානම් පැරදුනාම දුකක් ඇතිවෙනවානම් තරගවලට ඉදිරිපත් වෙන්න එපා. ඊට වැඩිය හොදයි සිංදු කියන එවා අහලා සතුටු වෙන්න
Meya podi lamayek loku aya ganata damna epa
Eka thama oya ehema katha karanna apa bro
🥰🥰
❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
Asadaranai ane
හෙදටකිවුව
79%
Oshadi akke duk wenna EPA hada
මට නම් හිතෙන්නේ හිරැ ස්ටාර් එකේ පොඩි ලමයින්ට ,තරඟකාරිනියන්ට ,ටීම් වලට ,ඩුවට් එකකට,තරඟයේ ඉස්සරහට යන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.මොකද විනිශ්චය මණ්ඩලය වුනත් නැති නිර්ණායක මනින්නේ ඒ අය සිංදු කියන වෙලාවට විතරයි.හැබැයි ඒකට හේතුවක් තියෙනවා.ඕනෑම රියැලිටි තරඟයක් ඒ අයගෙ මාර්කටින් එක ගැන හිතනවා.තරඟකරුවන් ඉස්සරහට යද්දී ඒ අයට ලැබෙන ජනප්‍රිය බව සාපේක්ෂව මං මුලින් කිව්ව කට්ටියට වඩා වැඩියි.එහෙම වුනාම වැඩසටහනත් ජනප්‍රිය වෙනවා. ගොඩක් රියැලිටි තරඟ වලින් ආපු අය අතර බහුතරයක් ඉන්නේ ගායකයන් වීම ඒකට හොඳ උදාහරණයක් .
Mechchara lassanata sin karalath muntanm hena gahanna one
අසාධාරණයක්
Hiru sta kohomath asadarana wada karanne
Nirosha mis erisiyawan inna eyaga sinduwa kiuwa Nisha
නිරොසහරිමඅසදරනයි
😘😘😘😘😘👍
Budu.saranai
Katada?
Niroshage degiyawa hariyata ranil wage
ඔය ගීතය නිරොසට කොහොමත් බෑ
Yass
Ane..me...oyalage...jag..aka...225..wage
Nirosa ha anith wesa ballo denna nrosa patta wesita puluwanda me wage wath anunge sindu kiyanna thapi dannawada vinischaya hariyata karanna palayau
ද න්
නිරෝෂා ඔයාටත් වඩා ලස්සනට ඒ ළමයා සින්දුව කිවුවා දුෂ්ටකම් කරන්න එපා ඔයා ඔය වගේ වැඩම තමයි කරන්නේ
nirosha හරියන්නෑ අසාධාරණයි දරුව ලස්සනට කියාපු සිංදුවට කරපු කැත වැඩේ එහෙම කරන්න එපා ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියන්නේ ඕකට තමයි
😢
Dukvenna epa❤
Oya meanikea dearana take danna
wayasak adaala na.sinduwa hariyata kiuwanam lakuna denna oone. 😮
මේවට ළමයි එවන ගොං අම්මලා තාත්තලට යස වැඩේ
මෙච්චර ප්‍රබල ගීත මොකට තෝර ගන්නවද මංදා මේ ගීයේ තියෙන අලංකාර ගායනා කරන්න අමාරුයි අපරාදේ නිකන් එලියට විසිවුනා
Ane me nirosha ae daruwage ahe kandulu balalawath lakunu denna ae daruwa hondata gayana kala mama me sinduwa dasa dahas warayak ahala athe
Wayasa adu nisa monatada chances denne paw hodata kiuwa
Me daruwa hodata gaayana keruwa.methana wayasa balana wanam, wena baila kiyana wanam vinischaya, asaha wadasatahana baara aya me poddange jeewitha iwarai. Podi daruwan ganna epa mewagenam wadA piliwala yanne.
Adanna epa manika nawath uthhsaha karanba
Harema asadaranai chttak wetara adupadu une anik aya natana sindu bila ewata denawa neda ahan ennath appriyai me dariwa podi nisha katahanda aliyata awr naha paw neda puthe pyata honda anagathayak tiyanawa baya nowr edereyatama yanna
nerosa metana kare harima asa darana yak mokada duppat kama nesada mhema kare pau ara amma tatta harima ahinsa kay pau
Me ampata ganu aen karala nanda malani wa dannako matanna
🤣🤣🤣👨❤👨👨❤👨👨❤👨🦋🦋🦋
Paw judges 1vt vote kra nh..antimta shan vote kra t..nirosha ga comments not so acceptable
Nirosa kiyanne pissu magulak
Hena gahanawa yako
😂😂😂😂😂😂✌
Yako podi daruwo gannethuwa idapalla ahenam
👎👎👎👎
Iriciyawa.saha.crodaya
💕💕💕💕💕💕💕