Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනාකම කිව නො හැකි වැඩසටහණකි. අපගේ ආශීර්වාදය හිමිවේ.
අවුරුදු 26 ක මාගේ ජීවන කාලය තුළ මා රැස් කරගත් දැනුමට වඩා, මහා දැනුම් සම්භාරයක් පසුගිය වැඩ සටහන් හතළිහ නැරඹීමෙන් ලබාගතිමි. මෙම අනර්ඝ වැඩසටහන රාජානුග්‍රහය ලැබිය යුතු වැඩසටහනක්..මහාචාර්යතුමාට ගෞරවණීය ස්තූතිය 🙏 නුවන් සහෝදරයා ඇතුළු නෙත් එෆ් එම් නාලිකාවට ජාතියේ උපහාරය !
ස්තූතියි කවිදු
අපේ ඉතිහාසය පිලිබඳව මින් පෙර ශ්‍රී ලංකාව තුළ විකාශනය වූ සියළු විද්‍යුත් මාධ්‍ය කතිකාවන් අතර විශිෂ්ටතම කතිකාව... ස්තූතියි ගරු මහාචාර්ය තුමනි🙏
ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල්,වර්තමානයේ සිද්ධ වෙමින් පවති.
Even today, some Americans, when they watch sports on TV, keep the TV mute and listen to the radio. Radio broadcasters are very popular among mostly older Americans.
Thank You for this valuble Discussion 👍
Unlimited history ❤️
අතිශය වටිනා කාලෝචිත වැඩසටහනක් උනත් වෙලාවෙන් බාගෙට බාගයක් මාතෘකාවෙන් පිට කතා.අපරාදෙ...ඔහුගෙන් දැන ගන්න තියෙන කරැනු කාරනා සෑහෙන්න මගෑරෙනවා.
Me වැඩසටහන ජාතික වගකීමක්
සමාජයේ පිලිගත් නොහැකි දෙයක් යම්කිසි කෙනෙක් කරන විට එය අදාල ආයතනයන්ට දැන්වීම් තම යුතුකම බව බටහිර රටවල සලකනවා. ලංකාවේ මෙය කේලම් කීම ලෙස සලකනවා.
Best program
ලොව සියලු දෙයම වෙනස් කලේ වෙලෙන්දන් තමය්. කොලපාට නත්තල් සීයා රතුපාට කලේත් වෙලෙන්දන් තමය් .
Episode number eka tikak peenna mulata danmoth අපේ සර් ගේ වැඩසටහන piliwalata balagena yanna puluwan....
🙁😍😷🤘🏻👌⛪🙏💖🇱🇰💐🥂.ඇසිපියන් official lyric video ➡️ruclips.net/video/ORtzCwgcvE0/видео.htmlඅහලා බලලා subscribe කරලා support එකක් දෙන්න ✌🏼🎼අපේ පැත්තටත් එන්න ✝️🙏🏼🎤🎷🎺
🎙📻📹... 👏👏👏❤
datopathissa ayeth lankawe ipadila innawa
බුදු දහම පමනක් නොව ක්‍රිස්තියානි, ශිව ආගම සහ ඉස්ලාමීය සියලු ආගම් ප්‍රවර්ධනය උනේ සංචාරක වෙළෙඳුන් හරහායි රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රවර්ධනය වූයේ අධිකාරිය අධිරාජ්‍යවාදී බලවේග මිස කිසිදු ධර්මය ක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගියේ නම් ඒ පැවැත්ම ස්ථීර නොවනු ඇත.
බුදු දහම = බුද්ධ ශාසනය, ( ඒථං බුද්ධානුශාසනං ) වෙනත් අර්ථයකින් දෙකක් වෙ.
සුද්දාගෙන් පස්සෙ අද දක්වා මේ රටට මහ ජන ඡන්දෙන් පත්වුණු හැම නායකයෙක් අඩු වැඩි වශයෙන් මේ රට කෑවා. විශේෂයෙන් ජනාධිපතිවරු හැබැයි එකට උත්තරේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නෙමෙයි. විධායක ජනපති ක්‍රමය තියන නිසා මේ රට මෙහෙම හරි තියනවා. කරන්න තියෙන්නේ ජනාධිපති වරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධිකරණයක් තුළ නඩු පැවරීමට හැකි වන ලෙස අලුත් නීති රීති සම්පාදනය කිරීමයි.
අපේ රුවන්වැලිසෑයේ තිබුණු චඩාමානිඛය නාසා එකට වික්කා ද කියා දැනගන්න විධියක් නැද්ද?
🙏🙏🙏
මාතෘකාවට අදාල නොවන කරුණු අඩු කරන්නේ නම් මැනවි
❤️
ඇයි මහතමා අපේ ඉතිහාසය අවුරුදු ,දෙදහස් ,ගනණි එහාට යන්නෙම නැත්තෙ ??? කවුද ඔබලාට බලපෑම් කරන්නෙ
දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් මැරුම් කෑව ශිව භක්තික රාවණා ගැන දොඩවන නරුමයන් බලපෑම් කරනවා ඇති නේද??? ඒත් පොලව හෑරුවහම, වලං කටු වල ලියපුව හම්බ වෙලා තියෙනවා. එව්ව බඩු ණයට ගත්ත අයගේ නම් වෙන්න ඇති. ඊජිප්තුවේ පිරමීඩ වගේ ලොකු ජාති නෑ. විජය එන්නට පෙර ඉන්දියාවේ තිබ්බ එව්වට වඩා ලොකු එව්ව තිබ්බේ නෑ. මේක අහන්න, අදහසක් ගන්න. සිංහබාහු පුරාවෘත්තය සත්‍යයක්ද? ruclips.net/video/jsqmt0uP5mg/видео.html IAHS මාර්ගගත දේශන මාලාව 21අවුරුදු 200කට කලින් සිදුවූ යුරෝපීය ආක්‍රමණ වලින් ජනාවාසවූ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රාජ්‍යයන්හී සිටි ස්වදේශිකයන්ගෙන් පැවත එන අය තවමත් එයට විරෝධතා දක්වනවා. ඒවගේම ඒ කියන සංවර්ධන ක්‍රියාවලියටත් ඔවුන් දායක වෙන්නට කැමැත්තක් නෑ. අවුරුදු 2500කට කලින් ලංකාවේ සිදුවු ඒ ඉන්දියානු ආක්‍රමණයත් ඒ වගේ වෙන්න ඇති කියල තමයි හිතන්න වෙන්නේ.දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් මැරුම් කෑව ශිව භක්තික රාවණා ගැන දොඩවන නරුමයන් තවමත් එදා හිටිය ස්වදේශිකයන් වගේ වෙන්න හදනවා!!! තේරුම් ගන්න අර මම කිව්ව රටවල ඉන්න ස්වදේශිකයන් ගැන අධ්‍යනය කරන්න.
Anagath parapure as padeema wishala pinak. Salena epa obathuma. wikurthiyama pathana kotasak innawane.
Ruwanweli seye kothata mokada wune kiyalath kiyanawada professor
සෝමදේව මැතිතුමා ඔබතුමා දැන් මේ වීඩියෝවෙ කීව විදියට ඒකලින් වීඩියොවෙ කිව්වේ බුදුදහම ගැන අදහස් වෙළෙන්දොන්ගෙන් ආව කියල නෙවෙයි. මිහිඳු හිමි එන්න කලිනුත් මෙහි දහම තිබුනා අරහතුන්ට ලෙන් පූජාකර තිබූබව කිව්වානේද? එතකොට ඒකට හේතුවක් හැටියට තමා වෙලෙන්දන් හරහ බුදුදහම මෙහෙට එන්න ඇතැයි ඔබ සිතන බව කීවෙ?ඒ උපකල්පනය වැරදිබවයි අපි කියන්නේ. අදහස් වැනිදේනම් වෙලෙන්දන්ගෙන් හරි කාගෙන්වුනත් එන්න පුලුවන් බව අපිටත් හිතන්න පුලුවන්. එහෙම වෙන්න බැරිහේතුවක් නැහැනේ...නමුත් මිහිඳුහිමිටත් කලින් හෙළදිව සිටි සිටි අරහතුන් බිහිවීමට අවශ්‍ය දහම් න්‍යාය එසේ පැමිණිය නොහැකිබවයි අප කියන්නේ. අප නැවතත් කියන්නේ මේ මෙහෙයවන නුවන් මහතා වෙන තැනෙක කිවූ පරිදි මේ අදහස 2009න් පසු කරළියට ආවත්, බුදුන් පහලවූ ජන්බුද්දීපය මේ හෙලදිවේ කොටසක්ම බවයි. දැන් දැන් සමහර ඉන්දීය ඉතිහාසඥයින්ද සිතන්නේ ඉන්දියාවේ බුදුකෙනකු පහලවූවායයි එවකට සුදු පාලකයින් මතුකල පුරා විද්‍යා මතයන් බොරුවෙමින් පවතින බවයි. කොටින්ම ඔබතුමා සොයා ඉදිරිපත්කරන දත්ත සහ මූලාශ්‍ර කරුණු වලින්මද අපටනම් පෙනෙන්නේ එසේමයි.
රුවන්වැලිසෑයේ වැඩ කරපු අය ඒ විදියට තියාගත්තේ මේ කර්මාන්තය ඉතා රහසිගත ව කල දෙයක් . ඒ මෙය බෞද්ධ සිද්ධස්ථානයක් නොවේ.
ජනපතී ප්‍රේමදාස , ජනපතිනි චන්ද්‍රිකා, අගමැති,රනිල්, ජනපති මහින්ද, ජනපති සිරිසේන මේ අතරින් දාටෝපතිස්ස නොහුන අය නම් කරන්න බලන්න.
චන්ද්‍රිකා ත් එහෙම කලාද?
1994 බල්ල මැරුවට පස්සේ රුපියල් 3.00ට පාන් කන්න ගෑනියෙක් හන්ඳ චන්ද්‍රිකාට දුන්න. Textile Corporation, රෙදි මෝල් යකඩ වලට එයා වික්කා.ඒ එකක් විතරයි. පලමුවෙන්ම ඡන්දෙට ඉදිරිපත්වෙන නරියන්ගේ ලැයිස්තුව හදා ගන්න වෙනම ඡන්දයක් තියන්න ඕනෑ. තවමත් උරුමයෙන්නේ නාම යෝජනාද මොකක්ද කියන එක හදා ගන්නේ. අපිට විකල්පයක් නෑ ලැයිස්තුවේ ඉන්න හිවලෙකුට අන්ධව කතිරෙ ගහනව හැර
වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා ගැන පොතකුත් ලිව්වා චෞර රැජින කියලා.
ඔව්, මට අමතක වුනානේ ඒක.
Unlike kare jammbudipe lankawe kiuwa aya
Why both of you waste time on unnecessary reasons? Ex..Corona Pandemic.
දාටෝපතිස්ස උනේ උපුල් ශාන්ත සන්නස්ගල ද?පන්සල්වල තියෙන දේවල් විකුනන්න කතාකරන්නෙ පරන පුරුද්දට,
මහාචාර්ය සෝමදේව මහතාණනිඔබතුමා විසින් ප්‍රකාශකල මිහිඳුහිමිට පෙර මෙහි පැවති බුදුදහම වෙළෙන්දන් විසින් ගෙන එන්න ඇතයි යන ඔබගේ ප්‍රකාශය මවිසින් සමාජජාලා මාධ්‍යක විවේචනයට ලක්කලේ ඔබ මේ වීඩියෝවේ විනාඩි 6.55 දී පමණ, ඔබ කියන ආකාරයට, ඔබ පිළිබඳ ද්වේශයකින් නොවන බව කිව යුතුමය. එතන විවේචනය වූයේ ඔබගේ ඒ උපකල්පණය පමණක්මයි. ඔබගේ සියලු පර්යේෂණ දත්ත සත්‍යවිය හැකිබවත් ඔබගේ එතන ඉදිරිපත්වූ උපකල්පිත න්‍යාය පමනක් විවේචනය කල බව කිව යුතුමයි. ඔබගේ එම මතය නොපිළිගැනීම ද්වේශයක් වන්නේ කෙසේද? මේ ලින්ක් එක හරියට බලා නැවත තීරනය කර එහි ද්වේශයෙන් කලේද, නොකලේද යන්න වටහාගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි. facebook.com/nimalwannigama/posts/10157503388288461 සෝමදේව මහතා කියවා ලබාගත් දැනුම් සහ පර්යේෂණ ආශ්‍රයෙන්ලබාගත් කරුණු බොහෝ බව කවුරුත් දනී. ඒ කියන බොහෝ කරුණු නිවැරදිබවද, වටිනා බවද හැඟේ. කෙසේ නමුත් එතුමාගේ ඒ නිවැරදියයි සිතෙන පර්යේෂණ දත්ත සහ පොත්පත් ආශ්‍රිත දැනුමෙන් ලබාගත් කරුණු වලින් ඔහු කරන උපකල්පන හෝ අනුමානකරන සමහර (I will repeat සමහර not all) න්‍යායන්, උපකල්පන, තීන්දු තීරණ නම් අපට පිළිගත නොහැක. මෙය කියන්නේ ද්වේශයකින් නොවේ. මිහිඳු හිමි පැමිණීමට පෙර පටන් බුදුන්ගේ ජීවමානකාලය තුලදීම බුදුන්ගේ දහම මෙහිපැවතීම වූයේ කෙසේද යන්නට හේතුව කුමක්දැයි යන්න ඉන් අවශ්‍යම වටිනාම එකකි. ඔබ බුදුදහම (බුද්ධාගම නොවේ) හරියටම වටහාගෙන ඇතිනම් එවැනි උපකල්පණයක් කිරීම අභව්‍යයි .. ඔබගේ එම උපකල්පනය වැරදිබව අපගේ හැඟීම බව නැවත සිහිපත්කලයුතුයි. thanks
දාධෝප නන්දසේන කොළඹ ජැටීය විකුණ්නේ දැන් ඒදයි අදයි කියලා වැඩී වේනසක් නැහැ.රටේ කරැමේ👎👎
වටිනාකම කිව නො හැකි වැඩසටහණකි. අපගේ ආශීර්වාදය හිමිවේ.
අවුරුදු 26 ක මාගේ ජීවන කාලය තුළ මා රැස් කරගත් දැනුමට වඩා, මහා දැනුම් සම්භාරයක් පසුගිය වැඩ සටහන් හතළිහ නැරඹීමෙන් ලබාගතිමි. මෙම අනර්ඝ වැඩසටහන රාජානුග්‍රහය ලැබිය යුතු වැඩසටහනක්..මහාචාර්යතුමාට ගෞරවණීය ස්තූතිය 🙏 නුවන් සහෝදරයා ඇතුළු නෙත් එෆ් එම් නාලිකාවට ජාතියේ උපහාරය !
ස්තූතියි කවිදු
අපේ ඉතිහාසය පිලිබඳව මින් පෙර ශ්‍රී ලංකාව තුළ විකාශනය වූ සියළු විද්‍යුත් මාධ්‍ය කතිකාවන් අතර විශිෂ්ටතම කතිකාව...
ස්තූතියි ගරු මහාචාර්ය තුමනි🙏
ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල්,වර්තමානයේ සිද්ධ වෙමින් පවති.
Even today, some Americans, when they watch sports on TV, keep the TV mute and listen to the radio. Radio broadcasters are very popular among mostly older Americans.
Thank You for this valuble Discussion 👍
Unlimited history ❤️
අතිශය වටිනා කාලෝචිත වැඩසටහනක් උනත් වෙලාවෙන් බාගෙට බාගයක් මාතෘකාවෙන් පිට කතා.අපරාදෙ...ඔහුගෙන් දැන ගන්න තියෙන කරැනු කාරනා සෑහෙන්න මගෑරෙනවා.
Me වැඩසටහන ජාතික වගකීමක්
සමාජයේ පිලිගත් නොහැකි දෙයක් යම්කිසි කෙනෙක් කරන විට එය අදාල ආයතනයන්ට දැන්වීම් තම යුතුකම බව බටහිර රටවල සලකනවා. ලංකාවේ මෙය කේලම් කීම ලෙස සලකනවා.
Best program
ලොව සියලු දෙයම වෙනස් කලේ වෙලෙන්දන් තමය්. කොලපාට නත්තල් සීයා රතුපාට කලේත් වෙලෙන්දන් තමය් .
Episode number eka tikak peenna mulata danmoth අපේ සර් ගේ වැඩසටහන piliwalata balagena yanna puluwan....
🙁😍😷🤘🏻👌⛪🙏💖🇱🇰💐🥂.
ඇසිපියන් official lyric video ➡️ruclips.net/video/ORtzCwgcvE0/видео.html
අහලා බලලා subscribe කරලා support එකක් දෙන්න ✌🏼🎼
අපේ පැත්තටත් එන්න ✝️🙏🏼🎤🎷🎺
🎙📻📹... 👏👏👏❤
datopathissa ayeth lankawe ipadila innawa
බුදු දහම පමනක් නොව ක්‍රිස්තියානි, ශිව ආගම සහ ඉස්ලාමීය සියලු ආගම් ප්‍රවර්ධනය උනේ සංචාරක වෙළෙඳුන් හරහායි රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රවර්ධනය වූයේ අධිකාරිය අධිරාජ්‍යවාදී බලවේග මිස කිසිදු ධර්මය ක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගියේ නම් ඒ පැවැත්ම ස්ථීර නොවනු ඇත.
බුදු දහම = බුද්ධ ශාසනය, ( ඒථං බුද්ධානුශාසනං ) වෙනත් අර්ථයකින් දෙකක් වෙ.
සුද්දාගෙන් පස්සෙ අද දක්වා මේ රටට මහ ජන ඡන්දෙන් පත්වුණු හැම නායකයෙක් අඩු වැඩි වශයෙන් මේ රට කෑවා. විශේෂයෙන් ජනාධිපතිවරු හැබැයි එකට උත්තරේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නෙමෙයි. විධායක ජනපති ක්‍රමය තියන නිසා මේ රට මෙහෙම හරි තියනවා. කරන්න තියෙන්නේ ජනාධිපති වරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධිකරණයක් තුළ නඩු පැවරීමට හැකි වන ලෙස අලුත් නීති රීති සම්පාදනය කිරීමයි.
අපේ රුවන්වැලිසෑයේ තිබුණු චඩාමානිඛය නාසා එකට වික්කා ද කියා දැනගන්න විධියක් නැද්ද?
🙏🙏🙏
මාතෘකාවට අදාල නොවන කරුණු අඩු කරන්නේ නම් මැනවි
❤️
ඇයි මහතමා අපේ ඉතිහාසය අවුරුදු ,දෙදහස් ,ගනණි එහාට යන්නෙම නැත්තෙ ??? කවුද ඔබලාට බලපෑම් කරන්නෙ
දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් මැරුම් කෑව ශිව භක්තික රාවණා ගැන දොඩවන නරුමයන් බලපෑම් කරනවා ඇති නේද???
ඒත් පොලව හෑරුවහම, වලං කටු වල ලියපුව හම්බ වෙලා තියෙනවා. එව්ව බඩු ණයට ගත්ත අයගේ නම් වෙන්න ඇති. ඊජිප්තුවේ පිරමීඩ වගේ ලොකු ජාති නෑ. විජය එන්නට පෙර ඉන්දියාවේ තිබ්බ එව්වට වඩා ලොකු එව්ව තිබ්බේ නෑ.
මේක අහන්න, අදහසක් ගන්න. සිංහබාහු පුරාවෘත්තය සත්‍යයක්ද? ruclips.net/video/jsqmt0uP5mg/видео.html IAHS මාර්ගගත දේශන මාලාව 21
අවුරුදු 200කට කලින් සිදුවූ යුරෝපීය ආක්‍රමණ වලින් ජනාවාසවූ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රාජ්‍යයන්හී සිටි ස්වදේශිකයන්ගෙන් පැවත එන අය තවමත් එයට විරෝධතා දක්වනවා. ඒවගේම ඒ කියන සංවර්ධන ක්‍රියාවලියටත් ඔවුන් දායක වෙන්නට කැමැත්තක් නෑ.
අවුරුදු 2500කට කලින් ලංකාවේ සිදුවු ඒ ඉන්දියානු ආක්‍රමණයත් ඒ වගේ වෙන්න ඇති කියල තමයි හිතන්න වෙන්නේ.
දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් මැරුම් කෑව ශිව භක්තික රාවණා ගැන දොඩවන නරුමයන් තවමත් එදා හිටිය ස්වදේශිකයන් වගේ වෙන්න හදනවා!!! තේරුම් ගන්න අර මම කිව්ව රටවල ඉන්න ස්වදේශිකයන් ගැන අධ්‍යනය කරන්න.
Anagath parapure as padeema wishala pinak. Salena epa obathuma.
wikurthiyama pathana kotasak innawane.
Ruwanweli seye kothata mokada wune kiyalath kiyanawada professor
සෝමදේව මැතිතුමා ඔබතුමා දැන් මේ වීඩියෝවෙ කීව විදියට ඒකලින් වීඩියොවෙ කිව්වේ බුදුදහම ගැන අදහස් වෙළෙන්දොන්ගෙන් ආව කියල නෙවෙයි. මිහිඳු හිමි එන්න කලිනුත් මෙහි දහම තිබුනා අරහතුන්ට ලෙන් පූජාකර තිබූබව කිව්වානේද? එතකොට ඒකට හේතුවක් හැටියට තමා වෙලෙන්දන් හරහ බුදුදහම මෙහෙට එන්න ඇතැයි ඔබ සිතන බව කීවෙ?
ඒ උපකල්පනය වැරදිබවයි අපි කියන්නේ.
අදහස් වැනිදේනම් වෙලෙන්දන්ගෙන් හරි කාගෙන්වුනත් එන්න පුලුවන් බව අපිටත් හිතන්න පුලුවන්. එහෙම වෙන්න බැරිහේතුවක් නැහැනේ...නමුත් මිහිඳුහිමිටත් කලින් හෙළදිව සිටි සිටි අරහතුන් බිහිවීමට අවශ්‍ය දහම් න්‍යාය එසේ පැමිණිය නොහැකිබවයි අප කියන්නේ.
අප නැවතත් කියන්නේ මේ මෙහෙයවන නුවන් මහතා වෙන තැනෙක කිවූ පරිදි මේ අදහස 2009න් පසු කරළියට ආවත්, බුදුන් පහලවූ ජන්බුද්දීපය මේ හෙලදිවේ කොටසක්ම බවයි.
දැන් දැන් සමහර ඉන්දීය ඉතිහාසඥයින්ද සිතන්නේ ඉන්දියාවේ බුදුකෙනකු පහලවූවායයි එවකට සුදු පාලකයින් මතුකල පුරා විද්‍යා මතයන් බොරුවෙමින් පවතින බවයි.
කොටින්ම ඔබතුමා සොයා ඉදිරිපත්කරන දත්ත සහ මූලාශ්‍ර කරුණු වලින්මද අපටනම් පෙනෙන්නේ එසේමයි.
රුවන්වැලිසෑයේ වැඩ කරපු අය ඒ විදියට තියාගත්තේ මේ කර්මාන්තය ඉතා රහසිගත ව කල දෙයක් . ඒ මෙය බෞද්ධ සිද්ධස්ථානයක් නොවේ.
ජනපතී ප්‍රේමදාස , ජනපතිනි චන්ද්‍රිකා, අගමැති,රනිල්, ජනපති මහින්ද, ජනපති සිරිසේන මේ අතරින් දාටෝපතිස්ස නොහුන අය නම් කරන්න බලන්න.
චන්ද්‍රිකා ත් එහෙම කලාද?
1994 බල්ල මැරුවට පස්සේ රුපියල් 3.00ට පාන් කන්න ගෑනියෙක් හන්ඳ චන්ද්‍රිකාට දුන්න.
Textile Corporation, රෙදි මෝල් යකඩ වලට එයා වික්කා.ඒ එකක් විතරයි.
පලමුවෙන්ම ඡන්දෙට ඉදිරිපත්වෙන නරියන්ගේ ලැයිස්තුව හදා ගන්න වෙනම ඡන්දයක් තියන්න ඕනෑ.
තවමත් උරුමයෙන්නේ නාම යෝජනාද මොකක්ද කියන එක හදා ගන්නේ.
අපිට විකල්පයක් නෑ ලැයිස්තුවේ ඉන්න හිවලෙකුට අන්ධව කතිරෙ ගහනව හැර
වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා ගැන පොතකුත් ලිව්වා චෞර රැජින කියලා.
ඔව්, මට අමතක වුනානේ ඒක.
Unlike kare jammbudipe lankawe kiuwa aya
Why both of you waste time on unnecessary reasons? Ex..Corona Pandemic.
දාටෝපතිස්ස උනේ උපුල් ශාන්ත සන්නස්ගල ද?
පන්සල්වල තියෙන දේවල් විකුනන්න කතාකරන්නෙ පරන පුරුද්දට,
මහාචාර්ය සෝමදේව මහතාණනි
ඔබතුමා විසින් ප්‍රකාශකල මිහිඳුහිමිට පෙර මෙහි පැවති බුදුදහම වෙළෙන්දන් විසින් ගෙන එන්න ඇතයි යන ඔබගේ ප්‍රකාශය මවිසින් සමාජජාලා මාධ්‍යක විවේචනයට ලක්කලේ ඔබ මේ වීඩියෝවේ විනාඩි 6.55 දී පමණ, ඔබ කියන ආකාරයට, ඔබ පිළිබඳ ද්වේශයකින් නොවන බව කිව යුතුමය. එතන විවේචනය වූයේ ඔබගේ ඒ උපකල්පණය පමණක්මයි. ඔබගේ සියලු පර්යේෂණ දත්ත සත්‍යවිය හැකිබවත් ඔබගේ එතන ඉදිරිපත්වූ උපකල්පිත න්‍යාය පමනක් විවේචනය කල බව කිව යුතුමයි. ඔබගේ එම මතය නොපිළිගැනීම ද්වේශයක් වන්නේ කෙසේද? මේ ලින්ක් එක හරියට බලා නැවත තීරනය කර එහි ද්වේශයෙන් කලේද, නොකලේද යන්න වටහාගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.
facebook.com/nimalwannigama/posts/10157503388288461
සෝමදේව මහතා කියවා ලබාගත් දැනුම් සහ පර්යේෂණ ආශ්‍රයෙන්ලබාගත් කරුණු බොහෝ බව කවුරුත් දනී. ඒ කියන බොහෝ කරුණු නිවැරදිබවද, වටිනා බවද හැඟේ. කෙසේ නමුත් එතුමාගේ ඒ නිවැරදියයි සිතෙන පර්යේෂණ දත්ත සහ පොත්පත් ආශ්‍රිත දැනුමෙන් ලබාගත් කරුණු වලින් ඔහු කරන උපකල්පන හෝ අනුමානකරන සමහර (I will repeat සමහර not all) න්‍යායන්, උපකල්පන, තීන්දු තීරණ
නම් අපට පිළිගත නොහැක. මෙය කියන්නේ ද්වේශයකින් නොවේ. මිහිඳු හිමි පැමිණීමට පෙර පටන් බුදුන්ගේ ජීවමානකාලය තුලදීම බුදුන්ගේ දහම මෙහිපැවතීම වූයේ කෙසේද යන්නට හේතුව කුමක්දැයි යන්න ඉන් අවශ්‍යම වටිනාම එකකි. ඔබ බුදුදහම (බුද්ධාගම නොවේ) හරියටම වටහාගෙන ඇතිනම් එවැනි උපකල්පණයක් කිරීම අභව්‍යයි .. ඔබගේ එම උපකල්පනය වැරදිබව අපගේ හැඟීම බව නැවත සිහිපත්කලයුතුයි. thanks
දාධෝප නන්දසේන කොළඹ ජැටීය විකුණ්නේ දැන් ඒදයි අදයි කියලා වැඩී වේනසක් නැහැ.රටේ කරැමේ👎👎