කරුණා අම්මාන් විභීෂණගේ අවතාරය ද? |අපේ සිංහල පන්තිය

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 186

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 года назад +192

    තුන් ලෝ තමා නතුකළ බැසිල් සොහොයු රූ
    තුන්කල් බලා ලකටම ඇරි ගජ මිතු රූ
    තුන් මේ සොයුරු මැදමූලන , වහ කදුරූ
    තුන් විටකම වඳු හැටනව දන වසුරූ

  • @matalekalum
    @matalekalum 3 года назад +12

    සන්නස්ගලයෙනි, 'ද' සහ 'ඳ' අකුරුවල වෙනස සලකන්න. 'රමිඳු, වඳු, එසුරිඳු' යන වදන් ඔබ විසින් ලියැවෙනුයේ 'රමිදු, වදු, එසුරිදු' කියා යි. එ ම වැරැද්ද නිවැරැදි කරගන්න.

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 года назад

      ඔයාට ඇස් පෙන්නැද්ද කොහෙද එවා දාලා තියෙන්නේ

    • @matalekalum
      @matalekalum 3 года назад

      @@isharaweerasinghe4832 ඒවා දාලා තියෙන්නේ ඔය සලරුවේ ම තමයි. සන්නස්ගල රතු පැහැයෙන් ලියපු කවිය ඇස් ඇරලා බලන්න. ඔබ ගේ දෑස් නො පෙනේ නම් උපැස් යුවළක් පැලැඳ බලන්න. ඒත් නො පෙනේ නම් දැස් පෙනෙන්නකු ලවා බලවා ගන්න. ඒත් බැරි නම් අපට කළ හැකි දෙයක් නැත.

    • @matalekalum
      @matalekalum 3 года назад +1

      @kiki 😄😄😄😄 ඔහු දන්නවා. හැබැයි බාගෙට. ඒ ටික පාවිච්චි කරලා නියමෙට තමන් ගේ වැඩේ කරගන්නවා.

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 года назад

      @@matalekalum ඔයාත් එහෙම බලන්න මේ සිංහල ගුරුවරයෙක් ඔය එයට උගන්නන්න එපා ඔගොල්ලන්ට වෙම ඇරියස් එකක් තිඋඑන්නෙ

    • @matalekalum
      @matalekalum 3 года назад +1

      @@isharaweerasinghe4832 වරදක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට තරම් අනතිමානිත්වයක් තිබිය යුතු යි. මා දක්වා ඇති මුල් අදහස බලන්න. එහි ඇති දොසක් වේ නම් පෙන්වා දෙන්න. ගුරුනටත් අකුරු වරදී කියලා තියෙන්නේ ම සිංහල බසේ තමයි. වරදක් පෙන්වා දීම ඇරියස් කව(ර්) කිරීමක් නම් ලංකාවේ එය වැඩියෙන් ම කරන්නේ සන්නස්ගල බව ද මතක තබා ගන්න.

  • @sahansanjana9276
    @sahansanjana9276 3 года назад +47

    දුමින්දාගමනය ගැන වීඩියෝ එකක් ඕන සර් ඉක්මනටම.🙂

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 года назад +3

      ඇයි ඒ එක්කම.... රාජපක්ශ අවසානය කියන්නත් ඕනෙ

    • @sahansanjana9276
      @sahansanjana9276 3 года назад +2

      @@badboy-uc2fp ලංකාවෙ වහල් බැතිමත්හු ටික ඉන්නකම් ඒකනම් අමාරු වෙයි.

    • @dbad9664
      @dbad9664 3 года назад +2

      අද සර් 8.30ට ජාතිය අමතනවලු

    • @sahansanjana9276
      @sahansanjana9276 3 года назад

      @@dbad9664 ඔව් ඔව් live කිව්වට ඒකත් රෙකෝඩ් එකක්ලු.😁❤️

  • @sajikajayaweera7825
    @sajikajayaweera7825 3 года назад +39

    වීඩියෝ දාන්න පරක්කු කරන්න එපා. දවසට දෙකක් දාන්න..ඒ ඇති.. 😘

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 года назад +8

    Sir ge වචනයක් වචනයක් පසා සබුද්ධික wa ithanda දෙයක් තියෙනවා 👍

  • @samadhiranduna5702
    @samadhiranduna5702 3 года назад +3

    Respect sir , sirගෙ video එකක් දානකන් ඉන්නේ බලන්න . මිනිස්සු හිතන විදිහ , ඒ අයගේ ඔලු ට්ක දවසින් දවස ඔබ තුමා සුපිරි පිරි ඉතිරෙන්නම හෝදනවා....නියමයි සර්...youtube එකේ trending එන්නේ එතකොට මොන කුනුහරපද.....සර් අනිවා trending එනවා sure....

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 3 года назад +14

    කවදත් ඉන්නෙ පාවා දීමෙන් හෝ ගොඩ යන උන් තමයි.අවසානෙට රාම,ලක්ෂ්මන,හනුමාන්,විභීෂණ ,සීතා,වන්දනීය පූජනීය චරිත බවට පත්උණා,රාවණ දුෂ්ටයෙක් උණා.වර්තමානය වගේ හරිම සරලයි.

  • @srilanka932
    @srilanka932 3 года назад +1

    Sannasgala man oyat akka tarahai at unba niyama minihek unbe tiyenne aka varadai aka hada gattanam diga gamanak tiyenava at 2023di navata api nagitinava avankavama unbata man adyapana amatikama denava mekunge mola sodanna

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 года назад +6

    ඇදුරුතුමන්ගේ මේ ඇස් බැන්දුම් ලිහා කරන්නාවූ සැත්කම අපේ ජනතාවගේ හා රටේ පුණර්ජීවනයට මහා මෙරකට වඩා විශාලයි .....🙏

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 года назад +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @idsuncenceredthought365
    @idsuncenceredthought365 3 года назад +38

    කාක සන්දේශය!
    තුන් ලොව තබා ලක කළ මිහිඳු සෝයුරු
    තුන් කල් බලා චීනෙට වූ ඉටු මිතුරු
    තුන් කට්ටුවේ රජපස් කුල මිණි මිතුරු
    තුන් විටෙකම වඳු බැසිලිඳු පා තඹරු

  • @nethuayesha115
    @nethuayesha115 3 года назад +1

    Me video balanakota mata hithenne mn 2012 a/l gampaha montana eke ape sinhala panthiye innawa wage e tharam adarey sir api ape panthiyata.

  • @edwardpascal2569
    @edwardpascal2569 3 года назад +1

    Ravana was born in india in the place by the name of Noida

  • @shayadance8955
    @shayadance8955 3 года назад +39

    අපේ සර්
    රටට වෙන අවුල මේ විනාසෙ පෙන්නන්න කොන්දක් තියෙන ගුරුතුමා..
    එකෙන් ම පොරක් සර්

  • @nalinthamel6699
    @nalinthamel6699 3 года назад +16

    විභීෂණලා ඉන්නවා ඕන තරම් අපේ රටේ.

  • @vikumvichakshana7767
    @vikumvichakshana7767 3 года назад +2

    good job sir

  • @malakatharindu665
    @malakatharindu665 3 года назад +1

    Superb

  • @nishantharaka1747
    @nishantharaka1747 3 года назад +2

    ආයෙත් clz එකට ගියා වගේ සර්...❤️🙏

  • @vajiradesilva2422
    @vajiradesilva2422 Год назад

    4 Ur knowledge 🙏

  • @Lovetonaturelk
    @Lovetonaturelk 3 года назад +11

    එතකොට සර් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලංකාවේ රාවණා ට වැඩිය රාමට පක්ෂපාතී නැද්ද?

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 3 года назад +3

    අවන්කෙන්ම කියන්නෙ සගේ මේ ඉගැන්වීම කන හරහා මොලේට කිඳාබහින්නෙ නිකන් දැනෙන්නෙවත් නැතුව එච්චරටම මාර පැහැදිලිය් මේ පාඩම

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 года назад +1

    hemawitama apiwa aluth widiyata hithanna urudu karanawa sir....... thank you sir,.....,.....,...,

  • @taloshiberman679
    @taloshiberman679 Год назад

    Sir mata marana tharjana thiyanava..delpitiya gampola

  • @chathudew8264
    @chathudew8264 3 года назад +2

    ඉස්තරම් සර් හැමදාම you tube එන්නේ සර්ගේ වීඩියෝ එකක් අපේක්ෂාවෙන් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @pattabuwa2162
    @pattabuwa2162 3 года назад +1

    Maru sar......niyamai.

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 года назад +21

    සර් කිව්ව දෙයක් වැරදිලා නැහැ 🙏🙏🙏

  • @foodhub9381
    @foodhub9381 3 года назад +1

    Oyage kattiy dan panthiyen eliye idan oya eka inne. Sir🙏🏿

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 года назад

    Kiyanna wadan naa, budu sir'r.

  • @priyaljayasundara4193
    @priyaljayasundara4193 3 года назад +4

    දුමින්දා ගමනය සහ රංජන් හිර ගමනය පිලිබද ඔබෙ අදහස දිනක පැහැදිලි කරන්න සර්👍👍👍👍👍

  • @sahansanjana9276
    @sahansanjana9276 3 года назад +6

    😇❤️

  • @roma-beautyworld8494
    @roma-beautyworld8494 2 года назад

    thank you sir

  • @priyantharanasinghe8408
    @priyantharanasinghe8408 3 года назад +2

    දඞුබස්නාමයේ සේතුපාල ගුරැන්නාසේගේ ඇදුම ඇන්දානම් මරැ නෙද ???

  • @mohamedakram6969
    @mohamedakram6969 3 года назад +16

    මංද පමා

  • @VihangaSam94
    @VihangaSam94 3 года назад +2

    කවදාවත් හිතුවේ නැති අහපු නැති දෙයක් සර් මතු කලේ අපි රාවණා ගැන කියවන්න කලින් ඉතිහාසයයි සිංහලයි ඉගෙන ගන්න ඹ්න..

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 года назад +1

    අපේ රටේ විභීෂණ ලා ගොඩක් ඉන්නවා.කරුණා අම්මන් විතටක් නෙවෙයි.ජෙ,ආර්,රාජපක්ෂ පරම්පරාව ඇතු 226 පාර්ලිමේන්තුවේ .

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 года назад +14

    හැබැයි කරුණා අම්මාන් නම් කොළඹට වෙලා කකා බිබී බඩු ගගහා හිටියා මිසක් දීපු යුධ රහසක් නෑ කියල ෆොන්සේකා කිව්වා

    • @tharinduniroshan2944
      @tharinduniroshan2944 3 года назад +1

      Sf sf🔥🔥🔥

    • @testemoney1325
      @testemoney1325 3 года назад +1

      Fonseka kiyna widiyatanam bn. Fonseka hath ata denek ekka gihillane LTTE ekatama gahala thiyenne. Anith Okkoma karala thiyenne yuda aparada....

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka 3 года назад +3

      @@testemoney1325 අම්මට හුඩු දෙවෙනි ලෝක යුද්දෙ ජෙනරල් කෙනෙක් කමෙන්ට් කරලා😂😂

    • @testemoney1325
      @testemoney1325 3 года назад +3

      @@KinzlyDhanushka ජෙනරාල්ටනම් පොඩ්ඩක් පහල තමයි, හැබැයි පුතා මන් උඹලා වගේ යුටියුබ් ඒකේ යුද්දෙ බලපු ඒකෙක් නෙවෙයි....

    • @sudarakaguanthilaka654
      @sudarakaguanthilaka654 3 года назад +1

      ෆොන්සේකා කියන්නෙ විභීෂණ කෙනෙක් තමයි...2010 ජනාධිපතිවරණය කතා ටික අහන්නකො...

  • @nipuninipuni8160
    @nipuninipuni8160 3 года назад +1

    අපෙ අයියාත් ගියෙ සන්නස්ගල මහතාගෙ බෝපිටිය පන්තියට තමා...එයටත් ඔය තරම්ම උගත් කම වැඩි හින්දා ඔය වගෙම තමා කියවන්නෙ...

  • @abnherath708
    @abnherath708 3 года назад +3

    අම්මෝ සර් ...❤️🙏🙏🙏

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 года назад +1

    Balangiyama api hamoma adatath kiyala gassa ganne

  • @Dilum_Dissanayaka87
    @Dilum_Dissanayaka87 3 года назад +3

    ආපාහු රෝටරියේ අපේ සිංහල පංතියට ගියා

  • @indunilkumara8192
    @indunilkumara8192 3 года назад +2

    Sannaa

  • @nishantharajapaksha2079
    @nishantharajapaksha2079 3 года назад +1

    Welawa madi payaka vithara kotasak danna sir

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 года назад +1

    එදා ඉදලාම ලංකාවේ උන් තමන්ගෙම උන්ට කියලා ගස්ස ගත්තේ.......💔😔

  • @chanuxorb337
    @chanuxorb337 Год назад

    rawana kiyala ekekek na

  • @dinushabandu3996
    @dinushabandu3996 3 года назад +2

    තොටගමුවේ රාහුල කියන්නේ මහායාන ආගම ප්‍රමෝට් කරන්න ඒ කාලේ ලංකාවේ නියෝජිතයා . ඒ කියන්නේ මහායාන අත්පොත ලංකාවතර සූත්‍රය . එතකොට රාවණා ප්‍රමෝට් කරන එවුන් කියන්නේ රාවණා ගැන තියෙන්නේ ලංකාවතරේ කියලා . එහෙනම් අනිවාර්යයෙන්ම ඔප්පු වෙනවා රාවණා කියන්නේ මනඃකල්පිත චරිතයක් වගේම ඒක ප්‍රමෝට් කරන්නේ ථේරවාදී බුදු දහම වනසන්න ..

    • @janithabeyrathna5583
      @janithabeyrathna5583 3 года назад

      රාම ඉන්දියාවෙ පොන්නයෙක්😂

  • @prasanratnayake4800
    @prasanratnayake4800 3 года назад +1

    Class ekata join wenna barida apita??

  • @hyroproto4364
    @hyroproto4364 3 года назад +20

    එතකොට මහින්දයත් විභීෂණ ගේමක් තමයි නන්දෙට ගහන්නේ රනිලව දාල :D

  • @zendy_x
    @zendy_x 3 года назад +3

    💐💐

  • @thejan_x_sathyajith
    @thejan_x_sathyajith 3 года назад +5

    ♥️

  • @adheeshavishwajith
    @adheeshavishwajith 3 года назад +1

    Sir 2021,2022 ළමයින්ට a/l වලට උගන්නන්නවද online වලින්?

  • @personalinstinct6818
    @personalinstinct6818 3 года назад +2

    ජාතිය අමතන ලයිව් (රෙකෝඩඩ්) වීඩියෝ එක අප්ලෝඩ් කරනකං බලන් ඉන්නෙ...

  • @tashithalakshan2649
    @tashithalakshan2649 3 года назад +5

    උපුල් සාන්ත සන්නස්ගලත් නියම විභීශනයෙක්නේ

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 3 года назад

      මෙන්න තවත් බැසිලගේ පුක් කාරයෙක්.

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 3 года назад +5

    ❤️‍🔥

  • @bixy9922
    @bixy9922 3 года назад

    2nd Shy A/L Arts කරන්න හිතුනා🙂

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 года назад +2

    සර් දැන් කොලඹ කතාව ඉවර ද?

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 года назад +4

    ලංකාව එහෙන්පිටින්ම විභීෂණ ලන්තයක් බැලුවම

    • @tribelife7650
      @tribelife7650 3 года назад

      Thama jathiya nethkaranna apu jadapassala hitler kareth Germaniya vinasayakk ?

  • @sheronjayasinghe8486
    @sheronjayasinghe8486 3 года назад +1

    Ada pita neh sir bana kathawak denna barida

  • @italybroroma2892
    @italybroroma2892 3 года назад +1

    Danam inne okoma e wage

  • @manjuladissanayake5175
    @manjuladissanayake5175 3 года назад +1

    වාරු දෙන කයිවාරු කියලා පෝය දවසට බන කතාවක් කරන එක දිගටම ඕන...

  • @anjanajayasinghe9733
    @anjanajayasinghe9733 3 года назад

    කොලඹ කතාව තම 👌

  • @wajiraperera9196
    @wajiraperera9196 3 года назад +1

    කැලණියේ වත් මන් විබිෂණ. ප්‍රසන්න රණවිර කලින් මර්වින් සිල්වා 😄😄

  • @asirimanoj5783
    @asirimanoj5783 3 года назад +5

    බැසිලාගමනය දුමින්දාගමනය . ගැන එකක් ඔනේ .... විනාඩි 6 මේ වගේ එකක් නෙම් අඩුම ගානේ පැයක්වත් හාද සර් 😝😝

  • @redchilly4265
    @redchilly4265 3 года назад +1

    👌

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 3 года назад +3

    ඩිසල් සුවද එනවනම් තමා කොලොටි. ආර්ට් වල තර්ක නැ කියලා අද යි තේරුනේ.

  • @donpeduruliyanarachchipere7254
    @donpeduruliyanarachchipere7254 3 года назад +1

    Ramayan is a brain child of valmiki

  • @sudarakaguanthilaka654
    @sudarakaguanthilaka654 3 года назад +3

    Art වල logic මේව තමයි 😂😂😂

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 года назад +2

    👍🙏👍

  • @nethmi.249
    @nethmi.249 3 года назад +4

    👍👍
    ❤️
    🌱

  • @sanjayasamarakoon2801
    @sanjayasamarakoon2801 3 года назад +3

    කියල ගස්ස ගත්තේ 😁

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 3 года назад +3

    ai ape hitan goiya...porath ehemane

  • @pathumniwantha6677
    @pathumniwantha6677 3 года назад +1

    💛

  • @hemanthamanupriya8704
    @hemanthamanupriya8704 3 года назад +1

    Sirisena

  • @a.lsiyath4124
    @a.lsiyath4124 9 месяцев назад

    ❤நல்லம்

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 3 года назад +2

    ලලනායනය 😍

  • @pawansbr5131
    @pawansbr5131 3 года назад +1

    Kesbawe ape. Ahanawa. Adiyak. Hmmmmm. Heta. Tawa. Parak. Ahanawa

  • @mounika1972
    @mounika1972 3 года назад +2

    👍🔥❤🙏🌷

  • @donyahampath5219
    @donyahampath5219 Год назад +1

    Pissu Gobbaya Suwapathwewa!!!

    • @donyahampath5219
      @donyahampath5219 Год назад +1

      බොරු මත මිනිස්සුන්ගේ හිත් වලට ඇතුල් කරන එක නවත්තපං නැතතන් ඊලග හෙනේ උබේ ඔලුවට එයි. සුවපත් වේවා !!!

  • @Htbandarathilaka
    @Htbandarathilaka 3 года назад +1

    😘😘😘😘😘😘😘

  • @dilstudio3187
    @dilstudio3187 3 года назад +5

    බැසීලා ආගමනය, දුමින්දාගමනය, මහින්දාගමනය තුනම එක් කරලා වීඩියෝ එකක් හදන්න....❤️

  • @142samantha
    @142samantha 3 года назад +1

    🌈️🌈️🌈️

  • @helaya8937
    @helaya8937 3 года назад

    Meka pawa dennange ratak balan giyama.

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 3 года назад +4

    ඊයේ ජාතක කතාව දැම්මේ නෑනෙ..
    🙄🙄

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 3 года назад +2

    ❤️❤️❤️

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 3 года назад

    මම හිතාගෙන හිටියේ, තුන් ලෝ තමා නතුකළ කියලා කිවුවේ රාවණ ට කියලා (තුන් ලෝ තමා නතු කල රාවණ ගේ සොයුරු විභීෂණ) කියලා?

  • @shanthidev1277
    @shanthidev1277 3 года назад

    විභීෂණ ලා ගෙන් තමයි අපේ මුලු ඉතිහාසය ම පිරිලා තියෙන්නෙ .

  • @oshanviraj3558
    @oshanviraj3558 3 года назад +2

    කිවේනි විජේට කියලා....
    කියලා ගස්ස ගත්තා...ලු

  • @indikadharmadasa3775
    @indikadharmadasa3775 3 года назад +2

    වදු නෙවේ සර් වඳු

  • @gllanka1447
    @gllanka1447 3 года назад +5

    සන්නාමය ♥️🌹

    • @tribelife7650
      @tribelife7650 3 года назад +1

      Sannaddavima era John sina with debidisena next door ado ?

    • @gllanka1447
      @gllanka1447 3 года назад

      @@tribelife7650 😜 තේරෙන්නෑ කිසිම දෙයක්

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 года назад +6

    අපි තමය සර් හොදටම කරේ..... අද සැමන් පරප්පු මිල පහල යෑම ගැන එකක් දාන්න ලෑස්සති වෙන්න සෑර්. තාපසන්නායක
    සිංහල සන්නයක
    තිස්ස සන්නායක
    B.s

    • @gllanka1447
      @gllanka1447 3 года назад +1

      අපි තමයි හොඳටම කරේ තිස්සගේ කොරිඩෝ එක කොහෙද දන්නෑ දැන් රටේ කෑලි විකුණනවා ඒ කට පේන්නෙවත් නෑ ගේ කට ලොකු වෙලා

  • @nimalawawwage6174
    @nimalawawwage6174 3 года назад

    Madamulane videeshna pawla

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 года назад +1

    කියල ගස්සගට්තේ

  • @ransaluemb4749
    @ransaluemb4749 3 года назад +1

    Anurakumara Disanayaka jvp eke vibhishana.... 😂😂😂.... Ranil ta jvp eka paawala dunna.

  • @sandman303
    @sandman303 3 года назад +1

    හැමදාම ගොඩ ගියානම් ගොඩගියේ විබිෂණලා තමා... 🤔😜🏴‍☠️☠️

  • @surenifernandez6916
    @surenifernandez6916 3 года назад

    Something looks wrong with you.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 года назад +1

    Thamath hithemin innewa.....😆

  • @Tttt-y5y5z
    @Tttt-y5y5z 7 месяцев назад

    සොයුරු වුණත් කරන්නෙ වරදනම් වරදම තමයි

  • @sandunwickramasinghe8727
    @sandunwickramasinghe8727 3 года назад +1

    කුවේණිය කියල ගස්ස ගත්තාය...

  • @ruwans.gamarachchi4878
    @ruwans.gamarachchi4878 3 года назад +1

    බැසිලුත් විභීෂණ වෙනවා😅

  • @gayantharindu3580
    @gayantharindu3580 3 года назад

    සර්, තව වැඩසටහන් ගණනාවකට
    ගරු, පරිසරවේදී තිලක් කන්දෙගම මහතාව විචාරයට ගමු,

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 3 года назад +1

    😂 😂 😂 😂 😂