මට ගෞරවනීය ආරාධනයක් ලැබුණු එකම තැන සමගිජන බලවේගය - චරිත් අබේසිංහ

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 284

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад +18

    හැමෝම හොයන්නෙ ගෞරවනීය ආරාධනා අනේ මන්ද මට නම් ඔහු ගැන තිබුණ ගෞරවයත් නැතිවුනා මොනතරම් විශිෂ්ඨ නිර්මාණ ඔබ බිහිකලාද අවසානයේ හිටගත්ත පැත්ත ගැන කනගාටුයි සහෝදරයා😢😢😢😢😢😢

  • @NavaNiki
    @NavaNiki Месяц назад +17

    රගනවා චරිත් . ජගත් ඔබ දක්ශයෙක් ජයවේවා

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад +15

    ඔබට මනුවර්ණ සහෝදරයාගෙන් ඉගෙනගන්න බෝහෝ දේවල් තියනවා සහෝදරයා 😊😊😊

  • @RadeeshBinuditha
    @RadeeshBinuditha Месяц назад +41

    සෑම පුද්ගලයෙකුටම දේශපාලන මතවාදයක් තිබිය යුතුයි

  • @OnlineRRR
    @OnlineRRR Месяц назад +53

    චරිත් මගේ ආදරණීය චරිතයක් ,ඔබ ගත් තීරණය හරි ,ඔබට ජයෙන් ජයවේවා !! ඔබ පතන.ඒ ලොව සෑදීමට ශක්තිය ධර්‍යය ලැබේවා ඔබව පාර්ලිමේන්තුවේ සිටින එක දැකීමයි එකම පැතුම ඒ පැතුම ඉටු වේවා !!! ❤❤❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan Месяц назад +1

      SJB eke inna anik ewun ta saapeksawa nam..me inna buwa hondai wage 😅😅

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад +2

      Sjb inna pacha kiyanna nathi aya.

    • @krishperera5050
      @krishperera5050 Месяц назад

      ​@@Chanchillafernandoපච කීයන එක හොදයි යකෝ ජනතා වගේ බදු මුදල් හොරා කනවට වඩා 😃😃😃

    • @danuranavien2782
      @danuranavien2782 Месяц назад

      😮

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx Месяц назад

      @@OnlineRRR ඔයාගෙ පැතුම නම් ඉටුවන්නේ නෑ සහෝ

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 Месяц назад +4

    චරිත් මූල්‍ය විශුද්දිකරණය යටතේ දඩුවම් ලැබූවෙක්. එන්ගලත අධිකරණ යෙන්😂😂😂

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 Месяц назад +16

    Only sjb invited him. Other party know his character.😢

  • @SureMadu-z5c
    @SureMadu-z5c Месяц назад +4

    චරිත් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක්.ජයවේවා ❤️❤️

  • @chinthakalakmal9352
    @chinthakalakmal9352 Месяц назад +4

    සුපිරි චරිතයක් තමා ඉතින්

  • @nuwandesilva457
    @nuwandesilva457 Месяц назад +96

    ඔයාට ගෞරවනීය සමුගැනීමක් අපි දෙනව 😂

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 Месяц назад +62

    ජගාලා එක්ක හැරෙන්නවත් පුළුවන්ද

    • @Kpop-t5h
      @Kpop-t5h Месяц назад +2

      Anewarenma akagai ❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan Месяц назад +2

      Definitely

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад +3

      Jagat hodai adabdai pacha kiyandai maha aka wagama,hal saruwa ganan danna nathi pachayo.

    • @AnuradaUdugama
      @AnuradaUdugama Месяц назад

      Eka mokedda gamen nathiwa nuwarin ena

    • @anurangajayaruwan1614
      @anurangajayaruwan1614 Месяц назад +2

      දෙදෙනාම හොඳයි
      කමල් නම් Out Of Service

  • @jetakota
    @jetakota Месяц назад +3

    ප්‍රශ්නේ ඇහුවේ "නලුවෙක්නේ ඇයි දේශපාලනයට එන්නේ" කියලා. ඒත් උත්තර දුන්නේ "ඇයි නලුවෝ දේශපාලනයට එන එක ප්‍රශ්ණ කරන්නේ " කියන ප්‍රශ්නයට
    හරියට ගත්තොත් නීතීඥයන් දේශපාලනයට එන එක නලුවෝ දේශපාලනයට එනවට වඩා හොඳයි මොකද නීති තේරුම් ගන්න, සංකීර්ණ ප්‍රතිපත්ති විශ්ලේෂණය කරන්න තව තාර්කික තර්ක ගොඩනගන්න නීතිඥයින් පුහුණු කරලා තියෙන්නේ. නීති කෙටුම්පත් කරන්න, අර්ථ නිරූපණය කරන්න ඊටත් වඩා විවාද කරන්න ඒ දැනුම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

  • @thilakarathnathilakarathna8824
    @thilakarathnathilakarathna8824 Месяц назад

    Jagathta jayawewa Thilakarathna welioya ❤❤❤❤

  • @wimaldesilva2470
    @wimaldesilva2470 Месяц назад +3

    ජය
    වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @ShehanPerera-qn5rx
    @ShehanPerera-qn5rx Месяц назад +39

    චරිත් අබේසිංහ විරුද්ධ පක්ෂය උනත් ඉන්න තැන වැරදි උනත් ..ඉන්න ඕනෙ වටිනා මනුස්සයෙක් විදිහට මමනම් දකින්නෙ..ස.ජ.බ යට චන්දෙ දෙන කොළඹ උන් ඉන්නවනම් ඔය පරණ කම්බ හොරු නැතුව මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු එව්වට පසුතැවෙන්න වෙන එකක් නෑ...👏👏

    • @CharukaNawodaya
      @CharukaNawodaya Месяц назад +2

      💯💯

    • @ShenulDeuneth
      @ShenulDeuneth Месяц назад

      වැරදිනෑ ඔක්කොම පච මළිමාවේ වෙන්න ඕනද 😂😂😂😂😂

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад

      Okkoma pachayata kada yanda ona nahana.

  • @chamaraya2003
    @chamaraya2003 Месяц назад +5

    මේ යකා ඉස්සර උද්දික පප්‍රේමරත්න හ්ඩේශපාලනේට ආපු දවස් වල පොලවෙ පස් කෑව ඌට බැන බැන. 😂😂😂

    • @supunprabath6777
      @supunprabath6777 Месяц назад +1

      සහතික ඇත්ත..මූ මොනවද නොකිව්වේ උද්දික දේශපාලනය කරනවා කියලා...

  • @ajithivi6736
    @ajithivi6736 Месяц назад +32

    චරිත් හොදයි , හැබැයි ඇක්ෂන් නම් ටිකක් වැඩියිද මන්ද ?

  • @shashikaranjan8898
    @shashikaranjan8898 Месяц назад +11

    කිසිම දේශපාලනයක් කරල නෑ කියල පොර වගේ කියන්නෙ ඇයි.. හරිම ප්‍රාථමිකයි..😅

  • @jayasundarabandara2014
    @jayasundarabandara2014 Месяц назад +2

    ❤❤❤jaya

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 Месяц назад +44

    හැබැයි චරිත් හිටගත්තු තැන වැරදියි.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +45

    මොංගල් සජියා ගාවට ගිය එක අවුල🥲

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад +3

      Natnan uba pachaya gawata yandada

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 Месяц назад

      Samagiya wt nethi pakshayk... Kondak Pana neti nayakayek... Hema pakshema Kunu godawal purawan inna sjb 😂.. minissu itim unwa wiswasa kaloth tamai puduma.. kiri kalen nawala genawa pirisidu minissu unath winasa wenna hodama thena sjb..

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад +1

      @@nawanjanaamarasinghe2277 uba oya konda Pana tiyana pachaya mokada dan kara anduwa bara aran ,tama masayai koti ganak naya aran ,awa naya ganna naha kiyala pachaya Galerieyata athal dunna ,dan awa maha polewa yatartayak koranda bari wala tiyanawa, jvp dan 3 inna aka nisa ubata samagiya panawa,wadiya hitapu kala tamai kachal dan partugamin kiyana un giya vimal virawansa giya nandana giya, idiriyata balapan wadi unama kohomada kiyala.

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад +1

      Jathika araksawa anatura, ratawalwalin vidasakayanta apa ratata ana aka athitawala,uba pachaya dan hat pola gagana tiyanne, 71 waga aya pol hal polin avith,owa tamai pachayaga wada

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 Месяц назад

      @@Chanchillafernando ane uba balapan kalakanni ekka lagina kalakanni inne koi paksheda kiyala...ammo unata sehenna ridila lamaka tin tin ge ekekta 😂😂.. kapparak Naya karala giya ratak hadanna yako Naya gtte netiwa un hora Kanna newei API mokatwat ubala wage Kade ynne..et me welawe NPP eka tamai ekama sudusuma wikalpe..ane ubalage maha loku Pina awa nam eka horek allaida mahindalata ranillata wedagena unwath rekagena idi..konda pana tiyennema haiyata Tiranayak gnna . Ubala wage ewwonata karapu hodak nam malata penne..piyano puthano echcharama tamai .. wedi kiyawili onne wede weddi balamuko...😂😂 Hiru wage kuddo ekka ekathuwela Dana news witara balana ubala wage gon harak Gena katha karala wedak na...

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte Месяц назад +1

    චරිත් , සමගියෙන් දෙවි පිහිටයී ...

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 Месяц назад +21

    ඕනේම කෙනෙකුට අයිතික් තියෙනවා දේශපාලන කරන්න

    • @ElectroVTX
      @ElectroVTX Месяц назад

      ithin apita kiyanne umbath karapanko

  • @indranieanthony3342
    @indranieanthony3342 Месяц назад

    Honesty is the most precious thing. I want to see honest people run the country.

  • @yamunamalkanti
    @yamunamalkanti Месяц назад +18

    දමිතට කරපු දේ මතකයිනේ 😂😂

  • @sathya-100
    @sathya-100 Месяц назад +4

    මේ සුදර්මන් වගේ බරපතල චෝදනා තියෙන කෙනෙක් තවම වැඩසටහන් මෙහෙය වන්නෙ කොහොමද?

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z Месяц назад +7

    අයියෝ ඔයා සජිය නායකය කියන ඔයාගෙ දැනුම අපිට තේරෙනව

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb Месяц назад +3

    ගරුත්වය ලැබුණේ එතැන නිසා ගියා එහෙම නම් 😂

  • @ashan2000
    @ashan2000 Месяц назад +1

    චරිත්ගේ හෙළුව දිගෑරුනා සිරස සටනේදී 😌

  • @imeshasilva309
    @imeshasilva309 Месяц назад +18

    ගෞරවනීය ආරාධනා අනුවද පක්ශ තෝරගන්නෙ? ප්‍රතිපත්ති, රටට වෙන යහපත අයහපත ගැන හිතල නෙමේද? ඔිකට කියන්නෙ ආත්මාර්තතථය 😢

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 Месяц назад +1

      රටට කෙලවුනාම අපිට මොකෝ. ගානක් හම්බ වෙනවා නම් එච්චරයි. යන එන මං නැති සජියට සප් එකක් දෙන්න. 😂😂😂

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224 Месяц назад +1

    හොරුන්ට හොද්ම place එක SJB

  • @samithchannaka3626
    @samithchannaka3626 Месяц назад +3

    නිවරදි තැන හිට ගත්ත ඔබට ජයවේවා

  • @subatheja7574
    @subatheja7574 Месяц назад +10

    චරිත් හොද කෙනෙක් වෙන්න පුළුවන් ,,නමුත් සජිත් කි⁣යන්නෙ රනිල් වගේම බලලෝබියෙක් ,මෝඩයෙක්,,ඔ⁣බගේ මිතුරන් කීව වගේ සිටගත් තැන වැරදියි,,,සජිත් ඔබ කරත්තේ නග්ගල තියෙනවා ලස්සනට ...පසුතැවීම පසුව ඔබම විදීමට පුළුවන් ජන්දයෙන් පසුව ...එතකොට ප්‍රමාද වැඩියි මිත්‍රයා ....😊😊😊

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Месяц назад +1

      අනේමෙයල ආවකියා ඩිනන්නේ නෑ

  • @චම්නිස්
    @චම්නිස් Месяц назад +20

    අන්තිමට ඔයාට නලු කමටත් කෙලවෙලා පාර්ලිමෙන්තු සිහිනෙත් නැති වෙනවා

  • @STE-y5v
    @STE-y5v Месяц назад

    You must be in the parliament Charith

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 Месяц назад +6

    ආශාවෙන් බැලුව.කෝ අප්ප ඉතිරි ටික.?

  • @shamadesilva5362
    @shamadesilva5362 Месяц назад +6

    Charith Abeysinghe 👍👍👍 ☎️☎️☎️✅✅✅

  • @akalankasinharage1729
    @akalankasinharage1729 Месяц назад +1

    එංගලන්තයේ ක්‍රෙඩිට් කාඩ් වංචා කරලා හිරේ ගිය චරිත්

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Месяц назад +2

    කැට තියලා කියන්නෙ රීලා හත්පොලේ ගාගෙන යන්නෙ😂😂😂😂😂

  • @sshadowDe
    @sshadowDe Месяц назад +2

    ගොරවනීය 🤣🤣🤣🤣🤣

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 Месяц назад +14

    මොන්ගල් අනුරයට වඩා හොඳ යි සජිත් 💚💚💚

    • @KanishkaDilshan-ii6yt
      @KanishkaDilshan-ii6yt Месяц назад +8

      මොන්ගල් කාටද කියල අමුතුවෙන් කියන්න ඕන්නෑ 😂😂😂😂

    • @SumithRaweendra
      @SumithRaweendra Месяц назад +1

      අපිට හිතෙන්නෙ උඹලා hiriwetila inna මිනිස්සු.

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka Месяц назад

      Usa nam security miti nam kamkaru

    • @dinushawijekoon7050
      @dinushawijekoon7050 Месяц назад +1

      සජියා තමයි මොංගල් කතා කියන්නෙ

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 Месяц назад

      හරියටම හරි👍

  • @damsaradisanayaka790
    @damsaradisanayaka790 Месяц назад +3

    දේශපාලන කලොත් රගපාන කිසිදු නලු නිලියක් මාගේ චිත්‍රපට ,නාට්‍ය වලට ගන්නේ නැහැ කියලා මාධ්‍යයේ කිව්වා වගේ මතක මට ව්තර ද😂😂😂😂😂😂

  • @Bhagya-v8b
    @Bhagya-v8b Месяц назад +1

    කතාවෙන්ම තේරෙනවා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ආපු එකෙක් නෙවෙයි කියල

  • @Skzworld646
    @Skzworld646 Месяц назад

    කොහොමත් ඔකට ආරාධනා ලැබෙන්නේ මන්ද බුද්ධිකයන්ට තමා 🤔🤔🤔🤔

  • @onamagulak77
    @onamagulak77 Месяц назад +1

    ඔව් ඔව් ඔයාලට දේශපාලන කරන්න පුළුවන්, ජනතාවට ඡන්දය නොදී ඉන්නත් පුළුවන්😂

  • @benitaamarasena2613
    @benitaamarasena2613 Месяц назад +4

    Charith excellent

  • @hirushasamarasingha7323
    @hirushasamarasingha7323 Месяц назад

  • @Chanchillafernando
    @Chanchillafernando Месяц назад

    ❤❤❤❤

  • @deepthisilva3347
    @deepthisilva3347 Месяц назад +5

    😢 Aiyo Charith ..u.r. making a very BIG mistake

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 Месяц назад

      Everyone thinks that he is a good person. He was a criminal and was in the jail.

    • @beierdortfrt
      @beierdortfrt Месяц назад +1

      He’s good ! but looks like he’s making a wrong choice ..,

    • @manelmorris4785
      @manelmorris4785 Месяц назад +1

      you are right👍

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Месяц назад

      @@krishaniseneviratne9242 Like to know in details . If possible ......??

  • @sampathkeerthirathna5671
    @sampathkeerthirathna5671 Месяц назад

    Superi charetha chareth 🎉

  • @mkddevice6663
    @mkddevice6663 Месяц назад +1

    චරිත් එන්නනකො සිරස සටන වැඩසටහනට

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 Месяц назад +1

    Charith Abeysinghe is very popular chracter in sirasa tv, loved by every body. We have seen him on different programmes. As young person you should be in parliament, loved by everybody. Manuwarna is not a perspn we like.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp Месяц назад

    Sjb❤❤❤❤❤❤jarita.niwata.jawa.labaewa❤

  • @KarunawathiRathnayake-vd9uh
    @KarunawathiRathnayake-vd9uh Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Chanchillafernando
    @Chanchillafernando Месяц назад

    Charith maha polawa yatartaya kata karana niyama kollak.❤❤❤❤

  • @ChootyMallimalli
    @ChootyMallimalli Месяц назад +4

    චරිත් උබ කෙලවගත්ත

  • @wimalkudakumbura7086
    @wimalkudakumbura7086 Месяц назад +2

    චරිත් ට තර්ක කරන්න, අනෙකා ට සවන් දෙන්න ඉවසන් ඉන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න වෙනවා.😢

  • @sadithanadi2856
    @sadithanadi2856 Месяц назад

    Aiyo aiyo

  • @RadeeshBinuditha
    @RadeeshBinuditha Месяц назад +12

    මාලිමාවට චන්දෙ දෙන හැමෝම පොරවල් කියලා හිතන් ඉන්නේ

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan Месяц назад +3

      E umba la hithan inna widiya ..😂😂

    • @NandaPathirana-l2z
      @NandaPathirana-l2z Месяц назад +2

      ඔබල තක්කඩි රාජපක්ෂලාට චන්දේ දෙන එක රට බෙරාගෙනීමක් කියල විකුර්තියෙන් හිටය මතක නැද්ද

    • @manikemanike4947
      @manikemanike4947 Месяц назад +2

      Malimawata chande denne hora kamata jarawata kamathi nathi aya

    • @chamaliranasinghe
      @chamaliranasinghe Месяц назад

      👍👍👍👍👍👍👍👍👍👍👍​@@manikemanike4947

    • @chamaliranasinghe
      @chamaliranasinghe Месяц назад

      ​@VinothanSrikaranathan අනිවාර්යයෙන්ම

  • @chandrikapatabendi5275
    @chandrikapatabendi5275 Месяц назад

    චරිත් ,හොදින් කල්පනා කරලා තිරනය කලයුතු දේවල් තියනවා .

  • @ruwanbalasooriya9953
    @ruwanbalasooriya9953 Месяц назад

    චරිත්..හරියන්නේ නැ.. ගෞරවයෙන් ආරාධනා කලා කියලද පක්ෂය තෝරා ගත්තේ...පක්ෂයේ ප්‍රතිපත්ති දැක්ම, වැඩපිළිවල ඒවා නේ බලන්න ඕනේ.

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 Месяц назад +1

    රෝහණ විජේවීර මහතාගේ චරිතය ජීවමාන කල විශිෂ්ඨ රoගන ශිල්පියා කමල් අද්දර ආරච්චි

  • @sanjurathna1510
    @sanjurathna1510 Месяц назад +4

    චරිත් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නම ඔන චරිතයක් ❤❤❤

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 Месяц назад

      Google and see who is Charith Abeysinghe? He is a rogue. He is not a suitable person for the parliament.😮

  • @nanaonyt
    @nanaonyt Месяц назад +5

    මෙවැනි සංවාද තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ

  • @isurulogitec6524
    @isurulogitec6524 Месяц назад

    hodata ragapanawa

  • @GaminiJayantha-cd6yj
    @GaminiJayantha-cd6yj Месяц назад +6

    Sjb SJB charih💚💛☎️♥️👍

  • @samanthadezoysa5050
    @samanthadezoysa5050 Месяц назад +2

    ජනතාවට කියන්න පුලුවන්ද, SJB විසින් චරිත් අබේසිංහට ගෞරවණීය ලෙස ආරාධනා කරපු ආකාරය ?

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Месяц назад

      @@samanthadezoysa5050 ඒ වචන තුළ ඔහු කෙරෙහි ගොඩ නඟා ගෙන තිබුණු ප්‍රතිරූපය සහමුලින්ම බිඳුණා, තමා තුළ තිබෙන දර්ශනයට අනුකූල තැනකටයි පා තැබිය යුතු . කාගෙන් මොන ආරාධනය ලැබුණත් තමන්ගෙ දර්ශනයක් මතවාදයක් සාක්ෂාත් කරගන්නට අධිෂ්ඨාන පූර්වක වූ අනුර කුමාරත් ආරාධනාව අනුව ආත්මය බිලි දුන් විමල් වීරවංශ ත් සිහිපත් වෙනවා.
      හැබැයි S JB ඔහුගේ දර්ශනය නම් ඒ ආරාධනය ගෞරවනීය ලෙස ඔහුට දැනෙන එක නිවැරදියි
      මගේ අදහසයි ප්‍රකාශකළේ

  • @Chanchillafernando
    @Chanchillafernando Месяц назад +1

    Jagala hodai adanda,pacha kiyanda.

  • @VernonAntonee
    @VernonAntonee Месяц назад

    දමිතටත් ගෞරවනීය විදිහට තමයි ආරාධනා කරේ 😂 එතකොට සජිත් ගාව තරුන නායකයෝ ඇත්තෙම නැද්ද 😂

  • @dineshwellawa4872
    @dineshwellawa4872 Месяц назад

    මතක නේද , මිනිස්සුත් එක්ක භුමියේ දෙශ්ස්ප්ලනය නොකරරපු , නළු නිලියෝ ජනප්‍රිය කියා හිතලා , දුෂිත දෙශ්ස්පලන පක්ෂ වැළඳ ගත්තා !!!
    මෙවර මාලිමාව හැර අනෙත පක්ෂ වලට යන්නේ ඔවුන්ගේ පටු අරමුණ වෙනුවෙන් !!!! ඒක ඉස්සරහට හොඳට පෙනේවි ....
    ඔබ මාලිමාවෙන් නම් ඒක මුල ඉන්දල දේශපාලනය කරන්න ඕනේ ....

  • @upullakshman4950
    @upullakshman4950 Месяц назад

    😂😂😂😂මොකටද බන් සජිත් ගෙන් ආරාධනා ???

  • @Handlethis-g3d
    @Handlethis-g3d Месяц назад +9

    😂 කෝල් දීලා ප්‍රශ්න අහන්න බැරිද අපිට? පුලුවන් උනානම් මන් මුගෙන් අහන එකම දේ මූ සජිත්ගෙ මොනවටද කැමති කියලා 😂 මූ මෙලෝ දෙයක් දන්නෑ... සල්ලි දීලා ගෙන්නගෙන කියවන්නෙ 😂

    • @Kpop-t5h
      @Kpop-t5h Месяц назад +1

      Jagathi akka harennawathi puluwanda 😊

    • @manelmorris4785
      @manelmorris4785 Месяц назад

      👍👍👍👍👍👍

    • @Chanchillafernando
      @Chanchillafernando Месяц назад

      Yako sajith hodai pachayata wada ,sajit horak nawai,jvp wasabtaya kappan aran onna badu dala tiyanawa.

  • @danuranavien2782
    @danuranavien2782 Месяц назад

    😮

  • @krishan63
    @krishan63 Месяц назад

    Stay at home

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +5

    චරිත්..😮 අපරාදේ... ඇයි මඩවලට ගියේ..

    • @STE-y5v
      @STE-y5v Месяц назад +1

      He is in right place

  • @Chanchillafernando
    @Chanchillafernando Месяц назад

    Jaya wawa charith, pacha kalliyata wada oba inna tana hodai.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Месяц назад

    සමගි ජන බලවේගය තෝරා ගැනීම ම ගොං කමක් 😂😂

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn Месяц назад +2

    රුපියල් 50 data card එක ඔච්චර සොච්චම්ද ඔයාට?
    පුතානෝ ගෙ luxurious lifestyle එකනම් එච්චර සොච්චම් නෑ නේ. පුතානෝ හදන මත වාද සොදුරුය් , පිවිතුරු ය. රුපියල් 50 data card මතවාද සොච්චම් සහ සිල්ලරය්. එහෙමද?

  • @JLenora
    @JLenora Месяц назад +3

    මම මෙයාගෙ තතාව ඇහුවෙ නැහැ. ඒත් කියනව ඇහුන හොරැත්ඩ්‍ එපා බොරැත් එපා කියල., ඇත්ත. අනුර තරං බොරැ කියපු එකෙක් තව නැහැ

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Месяц назад

    නළුවෝ වුනු පමණින් පාර්ලිමේන්තු යවල වැඩක් නෑ..
    ලංකාව වගේ රටවල නළුවන්ට පාර්ලිමේන්තු යන්න හරි ලේසියි...
    රඟපානවා ටෙලිනාට්‍ය, චිත්‍රපටිය නැගලගිය එකක් නම් නළුවා පාර්ලිමේන්තුවෙ...

  • @Subashsenevirathna
    @Subashsenevirathna Месяц назад

    තිස්ස කුට්ටි වගේ අමු ගොනෙක් පේන්නේ මට විතරද 😂😂

  • @pkpro3624
    @pkpro3624 Месяц назад

    ඉතින් රදලිය ගොඩ කඩෙ කියෙ මෙචිචරකල් සටිටැබිකමි කරලා අද පුස්පැටියෙක් වගෙ ඉන්නෙ😂😂😂😂

  • @jayashanfernando6208
    @jayashanfernando6208 Месяц назад

    රු 50 data card නෑ බන් උඹලගේ ආන්ඩුවක් ආවොත් රු 50 දීපන් plz 🤣🤡

  • @diamond.1234
    @diamond.1234 Месяц назад +8

    ජගාලා හොම්බෙන් යන්නේ කොමියුනිස්ට් ආණ්ඩු ලෝකේ සාර්තක නෑ කියන එක අපේ උන්ට තේරුනාම ..හැබැයි අපේ උන්ට තේරෙයි ද දන්නේ 😂😂

  • @thineth4905
    @thineth4905 Месяц назад +5

    👉චරිත් නලුවෝ චන්දෙට එනවට නන් අපිත් මේ රටේ බහුතරෙත් කැමති නෑ.ඒත් ඔතන ඉන්න් මන්වර්නල් කමල්ලට වැඩිය නන් ඔයා හොදබව දන්නව.ඔය මනුවර්න්ලාව ඔච්චර ලොකු චරිත කරන්න එප.අමු ගන්ජ කාරයෝ.කිසි චර්‍යාවක් නැති අරගලෙන් උඩට ඇවිත් ජ්ව්පෙ පස්සෙ ගිහින් රැල්ල නිස රගන උන්.මිනිස්සුව කුහක නැතුව අගේ කරන්න ඕනෙ.හැබැයි ඒ එකට සුදුසු උන්ව.අනික පටන් ගන්න තැනම ඔයා මාරෙට ඔයාව අවත්ක්සේරු කරනව ඔයා විතර්ස්ක් නෙමෙ පක්ශෙත්.කොලොබ 21 න් 7-10ත් අතරෙ සජ්බෙ ට අද්දන්න හොදට පුලුවන්.මේ කතාවෙන් අර මෝඩ ජෙප්පො තවත් උඩ යනව.කොච්චර කිව්වත් ඔට පොලිටිකල් ලිටරසි අඩු කම.එර්කයි නලුවෝ දේශ්ස්පාලනෙට ගැලපෙන් නෑ කියන්නෙ.කොහොම උනත් ජය පතනව..

    • @PositiveVibesOnly79
      @PositiveVibesOnly79 Месяц назад +1

      අනිවාරෙන් .මේ වෙලාවෙ වැදගත් රට හදනවටත් වඩා කොහොමහරි පක්ශෙ දිනවන එක.ඒ වෙනුවෙන් අපි එකා වගෙ වැඩ කරමු.❤🙂

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 Месяц назад +1

    උබලට ජගත් හොඳ යි චරිත් නරකයි ජගත ජ්ව්පි නිසද

  • @Chandana-rs2kf
    @Chandana-rs2kf Месяц назад

    යාලුවො කියපු එක දැන්වත් අහපන් චතත්😅ච්න්ද 4 ක් 5 ක් හම්බවෙයි

  • @JagathLokuhetti-cy1sc
    @JagathLokuhetti-cy1sc Месяц назад

    මොඩයකුට එතන තමා ගැලපෙනම තැන

  • @manelmorris4785
    @manelmorris4785 Месяц назад +1

    චරිත හොද නලුවේ‍ක් තොරගත්ත පක්ෂෙ🤮

  • @jayasundarabandara2014
    @jayasundarabandara2014 Месяц назад

    Obata yaya

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 Месяц назад

    අමු ගවයා ඉතින් 😂

  • @supunthilakshana4860
    @supunthilakshana4860 Месяц назад

    සිරසේ ලනු කාලා

  • @Chilawboy
    @Chilawboy Месяц назад +7

    මනුවර්න මාලිමාවෙන් ඉල්ලනකොට හොදයි ..චරිත් සජබයෙන් ඉල්ලනකොට නරකයි..
    පොහොට්ටු+ මාලිමා බයි තියරි..😂😂😂

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka Месяц назад

      Sjb inna ekka hodai Sajith ekka inna ekka weradi

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 Месяц назад

      Nayakaya pissek ne. Oya harshawa nayakaya karapn u hodaine Sajith ladaruwata wada

    • @Chilawboy
      @Chilawboy Месяц назад

      @@pansinduinduwra7118 සජිත්ගේ දේශපාලනයෙ තුල මඩ නෑ,බොරු නෑ, මහත්මා දේශපාලනයක් තියෙන්නේ ..දිවුනු රටවල් වල නායකයො දිහා බලල ඉගෙනගනින්, මහත්මා දේශපාලනය කියන්නේ මොකක්ද කියල,තොපි වගේ බූරු බයියන්ට ඉතිං මහින්ද පපුවට ගහගත්තාම,ලපය වගේ කට උල් කර කර කිවුවාම තමයි නායකයො කියල හිතාගෙන ඉන්නේ..

  • @sahanthirimanne8401
    @sahanthirimanne8401 Месяц назад

    අත් දෙක ඇක්ෂන් වැඩී. පොඩි ට්‍රේනින් එකක් දෙන්න වෙයි වගේ public speaking වලට

  • @chamakasandeepa4492
    @chamakasandeepa4492 Месяц назад +1

    Samagiyak nathi eke kohomada pakshayak😅😅😅

  • @hawameemanage7246
    @hawameemanage7246 Месяц назад

    Labba Artist

  • @amiya53200
    @amiya53200 Месяц назад

    කොහොමත් පිස්සො එකතුවෙන්නෙ පිස්සන් කොටුවට 😂

  • @manujaindusara1272
    @manujaindusara1272 Месяц назад +5

    මාලිමා ගව රැල උම්බෑ ගානෝ 😂😂🐃🐃🐃

    • @manelmorris4785
      @manelmorris4785 Месяц назад

      එතකොට ඔයා මොන ගව රැලෙද රටට කරපු තරමක් විනාශ කරපු උං එක්ක ඉන්න පාදඩ සක්කිලි තොපි වගෙ කලකන්නි

  • @kanchanaperera9072
    @kanchanaperera9072 Месяц назад +1

    Mu kohomath gedara

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Месяц назад

    තනකොල ටිකක් දෙන්නද