ලංකාව රකින්න මොසාඩ් ගහපු ගේම් එක | ඉන්දියාවේ අඩව්වලට ඊශ්‍රායලයෙන් | Mawbima.lk

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024
  • ලංකාව රකින්න මොසාඩ් ගහපු ගේම් එක | ඉන්දියාවේ අඩව්වලට ඊශ්‍රායලයෙන් | Mawbima.lk
    Subscribe us: bit.ly/Mawbima...
    Watch more videos: bit.ly/WatchMo...
    Like us on Facebook: / mawbima
    Follow us via Twitter: / mawbimaonline
    Follow us via TikTok: bit.ly/tiktok_...
    Follow us on Instagram: bit.ly/mawbima...
    Web: www.mawbima.lk
    Email: news@mawbima.lk
    Telephone: +94 117 566 566
    #mawbima #lka #mosard #shinbet #tamilielam #jrjayawardhana #ranasinghapremadasa #nahumadmoni #india #israel #srilanka #lk #srilankanarmy #raw #indiaraw #jr

Комментарии • 339

  • @LuxmanLuxman-b8r
    @LuxmanLuxman-b8r 8 месяцев назад +30

    ඉන්දියාව එදා ඉදන් අදත් හෙටත් මාන බැලුවේ බලන්නේ ලංකාවට කෙලින්න උන්ගේ යටත් විජිතයක්‌ කරගන්න. ලංකාවේ හිටපු දැනටමත් ඉන්න හොර තක්කඩි දේශපාලුවෝ මාන බලන්නේ කොහෙන් හරි කොහොම හරි සාක්කු පුරවා ගන්න. ලංකාවට ජාතියට හෙන ගැහුවත් උන්ට කිසිම දුකක් අනුකම්පාවක් ආදරයක් නෑ මේ රට‍ ජාතිය කෙරෙහි. කාලකන්නි දේශපාලුවෝ විනාසම වෙලා යන්න ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏❤️❤️❤️

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 11 месяцев назад +52

    ඉන්දියාවට එදා බැරිඋන දේ කරනවා දැන් දේශපාලකයන් උදව්වෙන්....sad😢

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 11 месяцев назад +50

    හොද දැනුමක් නොදන්න අයට දැනගන්න ඊස්රායල් තානාපති කාර්යාලයක් පිහිටවන්න ජෙ ආර් කටයුයතූ කරන කොට ඊට විරැද්ධ උනේ ඉන්දියාවයි ඉන්දියන් කාරයෝ කැමති නෑ ලංකව දියුනු වෙනව දකින්න

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 11 месяцев назад +38

    කවුරු කොහොම උදවු කරත් ලංකාවෙ උන් L T T නැතිකරලම දැම්මානෙ

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd Год назад +115

    තවමත් ලංකාවට අරින්න බලාගෙන ඉන්නෙ ඉන්දියාව

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 11 месяцев назад +7

      ඉංදිරාට /රජිවිට සහ පුබාට return එක ලැබුන එක ෙනා ෙවයි පුෂ්ෙන අනික් අය පවුලක 10/12 ගැනු 7ක් ගන්න පුලුවන් එවිට ලමයි???????? ගාලුමුව ෙද ා ර හවසට ඹලු මුහුනු වහගත්ත අය (මහනුවර/ෙකාළබ/මාතර/පුත්තලම/හමිබන්ෙතාට/මඩකලපු කව කියනව) ??????? ලංකාව ව

    • @dondamitha6409
      @dondamitha6409 8 месяцев назад +3

      ඇයි අමාරැ වෙලාවේ කන්න දුන්නේ ඉන්දියාවනේ.

    • @nilminihewa1106
      @nilminihewa1106 2 месяца назад

      ​@@dondamitha6409ඒවා දේශපාලන ගේම් අනේ. උඩින් හොද මූණ ලෝකෙට පෙනෙන්න උදව් කරන ගමන් තමයි යටින් ගේම් එක දෙන්නේ

    • @Pickup97
      @Pickup97 2 месяца назад

      ​@@dondamitha6409 oyata bath anala kawuda modhi

    • @SL_EleMenTaL_Gaming
      @SL_EleMenTaL_Gaming 2 месяца назад

      ​@@dondamitha6409E කොටින්ට

  • @ranjanauransan6561
    @ranjanauransan6561 Год назад +38

    ශක්තිමත් ජාතියක් උදව් කරන්නේ තමන් ශක්තිමත් වූ විටය...තමන් නිවටවූ විට ඔවුන් අපිව ගිලගනී....ඊශ්‍රායලයට සැමවිටම ඇමරිකන් ආදාර සැලසුම් මත ක්‍රියාත්මක නොවේ..ඊශ්‍රායලය හැම අතින්ම ස්වාධීනත්වය අගයති....චීනය ඇසුරට ගිය අපේ රට අවසානයේදී චීනය කොලනියක් වූයේ පාලකයා ගේ නිවට හා අදූරදර්ශී වැඩ නිසාය අවසානයේදී චීනය ලංකාව කොමිස් කන්නන්ගේ දේශපාලන ඇතිබව ප්‍රසිද්ධියට පත්කොට නිවේදනයක් නිකුත් කලහ...පකිස්ථානයේ ද අද අපේ තත්වයට පත්ව ඇත...225 ඇතුලත්ව රාජ්‍ය සේවයම හොර ගුහාවකි...හොරකම් නොකරන උන් හොරුන්ගේ ගොදුරක් වී අවසානය...😢

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 Год назад +24

    ගොඩාක් මෝඩයෝ හිතන්නේ ඊශ්‍රායල් හොඳ නැහැ කියල එහෙම නෙමෙයි එදා ලංකාවට හොඳට සල්ලි තිබ්බා අරුන්ට ටීටී එකට තිබ්බේ නැහැ ඉන්දියාවටත් ලොකු සල්ලියක් 🏧 💰 තිබ්බේ නෑ, ඊශ්‍රායල් අවි බිස්නස් කරන නිසා ලංකාවේ මුදලට සාපේක්ෂව හොඳම අලුත්ම ඒවා දුන්නා අරුන්ට ටීටී එකට වැඩිය සල්ලි නැති නිසා පරණ අවි දුන්නා අඩුවට ඒ ගොල්ලන්ට ලාබෙට සුද්දකරල හරිගස්සගන්න කියල, ඊශ්‍රායල් අවි වෙළඳාම කරනවා ඒක ඉතින් ගොඩාක් රටවල් කරනවා කුඩු ඒක්ක

  • @adsalahakoon5136
    @adsalahakoon5136 11 месяцев назад +14

    රටක් බලවත් වෙනකොට මේ වගේ දේ සිද්ද 😂 අදත් ඉන්දියාව මේ දේම කරනවා 😮

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 Год назад +37

    JR ගේ විදේශ ප්‍රතිප්‍රත්තිය නිසාත් අභ්‍යන්තර කෲරත්වය නිසාත් ලංකාව අනාථ විය.මෙම තත්ත්වය හැම පැත්තකින්ම විග්‍රහ කළ යුතුය.

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium Год назад +15

    ඉංදිරා ගාන්ධිට ධිඨඨදමිම ෙ වදනිය ෙලස කර්මය පලදුන්න ලංකාවට විරැද්දව වැඩ කල අ ැ ෙග් පුත් ර ජිවිට ද එම ඉරණම අ ත් වුන

  • @rangarng9160
    @rangarng9160 11 месяцев назад +50

    අපි ඊශ්‍රායලයට අදරෙයි හැමදාම,,,,,

  • @niranjalaniranjala9155
    @niranjalaniranjala9155 11 месяцев назад +14

    ඇයි ආර් ප්‍රේමදාස ජනාධිපති එල්ටීටීඊ එකට ආයුද හා මුදල් 2කම දුන්නෙ අපේ හමුදා කොල්ලො මැරුම් කෑව ඒ ආයුධ වලින් .

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 11 месяцев назад +13

    ඇත්ත ඊශ්‍රායලය අපිට උදව් කලා වගේම, මෙතන අන්තිමට කිව්වා වගේ උන් කොටින්ටත් උදව් කලා බොලව් 🙄🤔🙄🤪🤪🤪😡😡😡!!!

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 месяца назад +1

      ඕව මොනවද..... ප්‍රේමදාසත් දුන්නෙ....... 🤣🤣🤣🤣

  • @nimeshasela7883
    @nimeshasela7883 Год назад +18

    රජිව් ගාන්ධි කොටි කේලලා දැම්ම අන්තිමට😂

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 11 месяцев назад +17

    මම පාසැල් යන කාලෙ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ත්‍රස්තවාදීන් පුහුණු කරන ස්ථානයකට එල්ල කරපු දරුණු ප්‍රහාරයකින් ltte ත්‍රස්තවාදීන් එක්ක මිය ගිය හමුදා ඇඳුම් ඇඳගත්තු ඊශ්‍රායල් ජාතිකයින් තුන් දෙනෙකුගේ සිරුරුත් තිබුණු බව ඒ දිනවල පත්තර වල ප්‍රධාන ප්‍රවෘත්තියක් පල වෙලා තිබුනා. මං ඒක කියෙව්වා හොඳට මතකයි. වෙඩි වැදී මිය ගොස් තිබුණු ඒ මළ සිරුරු වල පින්තූරත් එක්ක ම දාල තිබුනා. කාල වකවානුව නං දැන් මතක නෑ.

    • @iroshadirisinhaadirisinha279
      @iroshadirisinhaadirisinha279 2 месяца назад +2

      96.97.විතර

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 месяца назад

      @@iroshadirisinhaadirisinha279 නෑ, ඊටත් ඉස්සරින් සිදුවීමක් ගැන මං කියන්නෙ

    • @Thaka-x1c
      @Thaka-x1c 2 месяца назад +3

      ඒ කියන්නෙ උන් කොටින්ට සපෝට් කරලද

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 месяца назад

      @@Thaka-x1c කොටින්ට පුහුණුව දුන්න. අපිට අවි දුන්න.

    • @madurangapinto5911
      @madurangapinto5911 2 месяца назад +6

      ලංකාවේ ඉන්න බෞද්ධ යැයි කියාගන්න සිංහල කියන උන් කොටියට උදව් කලේ නැද්ද... රටේ ඇතුලේ ඉදන් සිංහල උන් කොච්චර සල්ලි වලට කොටියට සපෝර්ට් කලාද... බැටරි භූමිතෙල්, කෑම බීම, යකඩ කොටස්.. අනේ ඒක නිසා කගෙවත් කුණු හොයන්න කලින්... අනිකුන්ට ත්‍රස්ථවාදී කියන්න කලින් අපේ උන්ගේ වැරදි ගැන මතක්කර ගනින්.... ඊශ්‍රායලය රටක් විදියට ලංකාවට උදව් කලා...නමුත් ඒ කියන්නේ රටේ ඉන්න හැමෝම ලංකාවට සපෝර්ට් කියන එක නෙමෙයි... විවිධ අදහස්...මත සහ දකින්නාවු විදිය මත දේවල් වෙනස් වෙන්න පුලුවන්.. ඉතින් සල්ලි වලට සිංහල උන්ට කොටියට උදව්කරන්න පුලුවන් නම්, තමන්ගේ ජාතිය පාවාදෙන්න පුලුවන් නම්... ඊශ්‍රායල් ජාතිකයන්ට සල්ලි වලට ඇවිත් කොටියට පුහුණුව දෙන්න බැරිද...? එතකොට අපරාධකාරයා සිංහල එකාද ඊශ්‍රායල් කාරයද..? ගොන් ආතල් දෙන්න බන්... 🐄 🐄 🐄 🐄 කියලා මේකේ උම්බෑ ගාන්න එපා... කැතයකැතයි

  • @jayanthaherath6569
    @jayanthaherath6569 11 месяцев назад +10

    පිට උන් නෙවෙයි අපේම එවුනුත් අවි දුන්න ltte එකට...

  • @ChamindaPrasad-lm9us
    @ChamindaPrasad-lm9us Год назад +15

    මේව දැන්ද කියන්නෙ ඇයි මේව ලෝකෙට දුන්නෙ නැත්තෙ ලංකාවේ හමුදාව ස්‍රස්තවාදි ලෙස හංවඩු ගැහුවට පස්සෙද දාන්නෙ

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq Год назад +38

    සියල්ලෝම ද්විත්ව ඒජන්තයෝ තමා...

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Год назад +5

      කව්රුහරි පචයක් කෙළියට පස්සෙ ඒක පචයක් කියලා ඔප්පු වුණාට පස්සෙත් අර පචයම කරේ තියාගෙන ඉන්න උඹලා වගේ උන් නිසා තමයි පච අනුර අදත් පච කෙළ කෙළ 3%නේ නායකයා වෙලා ඉන්නෙ.

    • @Lahiru-dl9sq
      @Lahiru-dl9sq Год назад

      @@praveenlankeshwara6546 උබට පිස්සුද බන් මේ දාන කමෙන්ට් වලට පන්න පන්න එක එක ඒවා කියන්න😂මේකේ කියන හැම එකම මම පිළිගන්නවා කියලා මම"උබට"කීවද?අනුර කුමාර ගැන මම කතාකළාද?යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තර නොදී ලෝකේ වෙන දේවල් ගැන හරියට කියවහං,මූණක් නොපෙනන හරි ඩීටේල් එකක් නොදා කමෙන්ට් දාන්න පුලුවන් උන පළියට මේ වගේ ප්ලැට්ෆෝම් වල මෝඩ විදියට හැසිරෙන්නෙපා,කෙනෙක් එක්ක ඇරියස් තිබ්බා කියලා අනික් අය එක්ක කියවගන්න තරම් මෝඩ වෙන්න එපා,මිනිස්සුන්ට එක එක මත තියනවා,පුද්ගලයෙක් විදියට ඒවට ගරු කරපං,බැරිනන් නිකන් ඉදපං,බූරුවෙක් උනත් ඩීසන් එකේ ඉන්න පුලුවන්(උබ වගේ මූසලයෙක්ට)හැබැයි ඌ කට ඇරියම බූරුවෙක් කියලා ඔප්පු වෙනවා(මූසල උඹ වගේ)ඉස්කෝලේ පලයන් ආයේ.....මුල ඉදං,අසමජ්ජාති ගොබ්බයා....ගොං තඩියා😂😂😂😂😂

    • @emanside3519
      @emanside3519 11 месяцев назад

      aniwaryenma machan adatah loku game ekk yanawa ranilla rajapakshala thami den inna double agentla

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 11 месяцев назад +5

      අහුෙවන්න එපා මම ඹයාට ෙදාසක් කියකව ෙනා ෙවයි ෙමාකද ෙමවැනි කඑා දැන් අ ැදිල එන් ෙන ම ෙග් අදහස අපි සිට ගත යුත් ෙත ඊහිුයලය සමගයි කියල එක පවුලක ලමයි 10/12 ගැනු 7ක් ගන්න පුලුවන් හිතාගන්න පුලුවන් ෙන ජනගහනය (මහනුවර දිස්තිු/රත්නපුර/ෙකාළබ/මාතර/හමීබන්ෙතාට/පුත්තලමි) ාකාපමන ?????????

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 11 месяцев назад

      ​@@praveenlankeshwara6546 ow mama nam Maha banku horata

  • @isuruisuru6245
    @isuruisuru6245 10 месяцев назад +2

    👍👍

  • @blevylevy4685
    @blevylevy4685 11 месяцев назад +8

    love you israel❤

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 Год назад +2

    Good Article Thank you...

  • @manikemanike1320
    @manikemanike1320 Год назад +43

    ඉස්‍රායල් රජයට ජයවේවා👍👍👍

  • @sharathisaru6100
    @sharathisaru6100 Месяц назад +1

    Athulen pitin atheethaye indalama me ahinsaka ratata kenehilikam thama karala thiyenne....eth adatath lankawa wirajamanay....alu gasala nagitinawa❤❤❤❤❤

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 11 месяцев назад +16

    ඉශ්‍ර්‍රායල්ට ජය ❤

  • @iew1683
    @iew1683 Год назад +15

    රවී ජයවර් ධන නිසා තමයි කොටින්ගෙන් සහ ජේවීපී එකෙන් ජේආර් බේරුනෙ

    • @kalumdasanayake9767
      @kalumdasanayake9767 2 месяца назад

      මරන්න තිබ්බේ බල්ලව එදාම. අද අපිට මෙහෙම උනේ ඔය පරය හින්දා

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 11 месяцев назад +21

    මොසාඩ් එක කොටින්ට පුකදීල ආයුදත් දීල. යුධපුහුනුවත් දුන්නා තොපි දන්නෙ නැද්ද
    මල්ටිබැරැල්වල කෑලි ගලවල එව්වේ ලංකවෙට උන් ඒක නැවත හදාපු අමිත් මුනින්ද්‍රදාස මැරුවේ මොසාඩ්එක
    ඉන්දියාව කියන්නේ ලංකාවට ඉනින එදත් අදත් හෙටති ඉන්න හතුරා පාස්කු බෝම්බෙ ගැහුවෙත් ඉන්දියාව. ලංකාව නැගිටින්න හදන හැම විටම. වබිමටම ඇදල දැම්මේ ඉන්දියාවයි. කාලකන්න පර ඉන්දියාව

    • @Wikum193
      @Wikum193 2 месяца назад +1

      කැරි ඉන්දියාවට හෙන හත ගහපං

    • @Tharusha74222
      @Tharusha74222 2 месяца назад +1

      ​@@Wikum193අනිවා 💩 ගොඩක් බන් පේන්නැද්දහැටි 😂😂😂 world 4 army rank එක😂නිකන් ඉතියෝපියාව වගේ රට 😂

    • @Wikum193
      @Wikum193 2 месяца назад +2

      @@Tharusha74222 කැරි ඉන්දියාවට හෙන හත ගහපං. අපි ඉන්දියාවෙ බඩු මිලදී ගන්නෙ නෑ

    • @Wikum193
      @Wikum193 2 месяца назад +1

      @@abeykoonsarath3335 ඉන්දියාවෙ බඩු මිලදී ගන්න එපා

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium Год назад +11

    ද ැන් තත්වය ෙවනස් ඊශිුායලය ලංකාව සමග සමිපුර් ණ ත.නාපති සමිභන්ධ කමි පවත්වනව ර ැකියා අවස්එා ලබා ෙදනව ඊශිුායලය සමග සමිභන්ධ කමි පමත්වනව නමි වැනි වැනි පවත්වන්න බැ

    • @SIMADUE
      @SIMADUE 11 месяцев назад

      මම දැක්ක Google ,දාලා තියනවා රනිල් වික්‍රමසිංහ ඊශ්‍රායෙලය සම්බන්ධකම් නතර කිරීමට යනවා කියලා

    • @SIMADUE
      @SIMADUE 11 месяцев назад

      ඇත්ත බොරු දන්නේ නැ

  • @ajithnanayakkara7683
    @ajithnanayakkara7683 11 месяцев назад +1

    Thank you Israel.

  • @kasunshalinda21
    @kasunshalinda21 2 месяца назад +3

    අපිට ඉන්න කාලකන්නිම බලුම සතුරු රට ඉන්දියාව. පුලුවන් නම් ඉන්දියාව සුද්ද කරල comment එකක් දාපන්. හැබැයි මතක තියාගනින්. ඇමරිකාවට , චීනෙට වඩා ලංකාවට කෙලින්න බලන් ඉනෙ බලු ඉන්දියාවයි

  • @jdsnfj1113
    @jdsnfj1113 11 месяцев назад +3

    කාලකන්නි පර ඉන්දියාව පර දෙමෙල්ලු ලංකාවෙි හතුරෝ

  • @kmh1512
    @kmh1512 11 месяцев назад +14

    මොසාඩ් දෙපිටකාට්ටුවෝ ලන්කාව පැත්තේ හිටියේ රුසියාව චීනේ පකිස්තානේ වගේ රටවල්

  • @seagalangelo
    @seagalangelo 2 месяца назад +4

    The Jewish State of Israel always supported Sri Lanka against the terrorist. Thanks to the Israeli fighter jet C7 Kfir, Navel vessel Super Dora, UAV, Radar systems and other Israeli made weapons helped the Sri Lankan security forces to end the war! 🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 месяцев назад +9

    Supiri 🔥♥️
    🇮🇱🇱🇰🔥♥️

  • @White_Hawk_17
    @White_Hawk_17 2 месяца назад +1

    බය වෙන්න ඕනා නෑ දැන් ඉන්න දේශපාලනය අනිවාර්යෙන් මේ රට දෙනවා

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 месяцев назад +28

    හමාස් ත්‍රස්තවාදීන් ට පුක දෙන, ලංකාවේ Ltte වහල් නපුංසකයෝ ටිකට දැන් ඉතින් රිදිලා ඇත්තේ 😂

    • @Kuttttttttt
      @Kuttttttttt 11 месяцев назад +4

      ඒත් උං පිලිගන්නැ බං ර්ශ්රාලය උදවි කරාකියලා.සාක්ශි නැති බොරැ අල්ලං උං කියෝනවා

    • @Man-of-Steel674
      @Man-of-Steel674 27 дней назад

      ​@@Kutttttttttඅනේ බං උබ හිතාගෙන ඉන්නේ මුලු ලෝකෙටම ලෝබ හින්දා අප්පිරිය උන ජාතිය අපිට නිකං ආයුධ දෙයි කියලද 😂😂😂 මී හරකා.

  • @40s19
    @40s19 10 месяцев назад +3

    ටිරාන් අලසුත් කොටින්ට සල්ලි දුන්නු එක ගැනත් වැඩසටහනක් කලොත් නරකද?

  • @arfanb3850
    @arfanb3850 11 месяцев назад +5

    මුන් දුන්න ලබ්බක්.. ඕකුන් ඉන්දියාව එක්ක එකතුවෙලා කරන්න තියෙන ඔක්කොම කරා. අනිතිම කාලේ විකුණපු ආයුද වලට කොටස්දෙන එකත් නැවැත්තුවා.යුද්දේ අවුලවලා පරන ආයුද ටික නම් විකුණා ගත්තා😂😂 පරන ආයුධ ගන්න බෑ කියපු ලංකාවේ ආචාර්යවරයෙක් පරලොව නම් යැව්වා. පච නොකියා පල

    • @Kuttttttttt
      @Kuttttttttt 11 месяцев назад +1

      අගොඩ බුද්දි අංශෙද උබ වැඩ කරන්නේ😂😂😂😂😂

    • @arfanb3850
      @arfanb3850 11 месяцев назад +1

      @@Kuttttttttt ඔවා ලංකාවේ ආමි එකේ ඔෆිසලා දන්නවා. එක සැරයක් ඊශ්‍රායලය කාරයෝ තුන්දෙනක් කොටි එක්ක මැරිල හිටපු කතවකුත් ගියා. මුන් යුද්දේ අවුලවන්න නම් උදවුකරා කොටින්ට ට්‍රේනින් දීලා. යුද්දේ ඉවර වීගෙන එද්දී ඔක්කොම කරන්න පුලුවන් හැම කැරි වැඩක්ම කරා.අන්තිමට චීනෙත් පස්ස ගහද්දි පකිස්තානෙන් තමයි උන්ඩටික හරි දුන්නේ. සල්ලිත් නැතුව තෙල්ටික දුන්නෙ උබල ඔය කියන ත්‍රස්තවාදී ඉරානය. ඉස්සෙල්ල ඉතිහාසය හදාරපන්. දන්නැත්තම් උබලෑ ඔය පිල්ලයාන් මන්තීතුමාගෙන් අහගනින්. සක්කිලිම ජාතිකයන් ඕකුන්. අදටත් යුරෝපයේ ගනන් ග්න්නෑ🤣🤣

    • @Kuttttttttt
      @Kuttttttttt 11 месяцев назад +1

      @@arfanb3850 කිසිම පිලිගත හැකි සාක්ශියක් නැතුව කියවන්න එපා බං දැං.දැං කොහොමත් ලෝකෙම යුදෙවිවන්ට මටගහන්න එක එක බොරැ දේවල් ප්චාරය කරනවා.😎අපිනමි ඔිය කියන ඒවා ගනං ගන්නැ මොනා හරි පිලිගත හැකි සාක්ශි තියෙනවනමි link දාපං.ආමි එකේ ඔෆිසර්ලා දන්නවා කියලා මං ගිහිල්ලා උංගෙන් අහන්නද.එහෙනං මාද්‍යවලට ඇවිත් උං මෙිවා කියන්නැත්තේ ඇයි.බයිලා වෙනයි,බන වෙනයි

    • @arfanb3850
      @arfanb3850 11 месяцев назад

      @@Kuttttttttt මාසේ පඩියට ගූ අදින එවුන් කොහෙද බන් ඕව දන්නේ.දේව දරුවොනේ❤️❤️

  • @Shaun1993ful
    @Shaun1993ful 2 месяца назад +3

    ඉන්දිරා ගාන්ධි ගේ indian congrass කල්ල කුජිත වෙන්න පරදින්න ඕනෙ

  • @kasunchamaraudawatta6728
    @kasunchamaraudawatta6728 10 месяцев назад +3

    රාජපක්ෂ පවුල ගැහුවා එල්ටීටීඊයට වැඩිය ගැහිලක් ඒ ගැහිලට අවුරුදු සියකටවත් ගෙවල ඉවර කරන්න බැරි විදිහට

  • @pssamarasighe9594
    @pssamarasighe9594 11 месяцев назад +8

    Israel kiyanne apema minissu ❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619 11 месяцев назад +6

    කෆීර් යානා නම්‍ චන්‍ද්‍රිකාගෙ කාලෙ ගත්‍තෙ

  • @SLCitizen
    @SLCitizen Год назад +104

    මොසාඩ් එල්ටීටීඊ එකට ආයුධ දුන්නා.

    • @tiktok.1368
      @tiktok.1368 Год назад +7

      ❤❤owu

    • @slmojo6668
      @slmojo6668 Год назад +30

      ඇයි තොපි බලන් හිටියද..😊

    • @SLCitizen
      @SLCitizen Год назад +27

      තෝ පොට්ට උනාට අනිත් උන් පොට්ට නෑ

    • @slmojo6668
      @slmojo6668 Год назад +13

      දීපු ආයුධ බලන්න ඕන නම් වරෙන් එක්ක යන්න... 😂

    • @yasiruanjana1638
      @yasiruanjana1638 Год назад +26

      උං දෙපැත්ත ම කෑව 😂

  • @kasunudara4824
    @kasunudara4824 11 месяцев назад +4

    කිසිම රටක් තවත් රටකට ආදරේ නෑ.1993 ඇමරිකන් WTC එකට අල්කයිඩා එවුන් වාහන බෝම්බයක් යවනව කියල මොසාඩ් එකට අහුවුනාම ඇමරිකාවෙ හිටපු මොසාඩ් මෙහෙයුම් ප්‍රධානියා කිව්වලු අප මෙහි සිටින්නේ මේ විශාල රට ආරක්ෂා කිරීමට නොව අපේ මව් රට වෙනුවෙන් කියල .ප්‍රතිඵලය බෝම්බ ප්‍රහාරය එල්ලවීම.එහෙව් මොසාඩ් අපට කරයිද බොක්කෙන්.යාපනය අල්ලන්න Snipers ල පුහුණු කරේ ඊශ්‍රායලය .ඒකට හිලව්ව තමයි ඉරණවිල Voice of America radia station එක හදන්න එකගවෙන්න වීම.යුද්ධය ඉවරකරත් අපේ අප්පච්චිල කුඩප්පච්චිල හිච්චි පුතාල හාමුල පොළොවෙන් ආපු මිනිසා ලට බැරිඋනා අභිමානවත් ශ්‍රීලoකාවක් ගොඩනගන්න .ඒවෙනුවට කරේ ඇටෙත් තාම නැති උන්ගෙ අනාගත පරපුරට හොරකම් කරල ගොඩගහපු එක.දැන් මේක පිටරට ඔත්තුසේවාවල පිළිකන්නක්.උන් මේකෙ පිනුම් ගහනව

    • @ruthperera3589
      @ruthperera3589 11 месяцев назад

      Voice of America iranawila isreal da? Ai akata voice of isreal kiyala nodamme,? Oyagen ahanda beri una nisa wenda athi

    • @bucky......2853
      @bucky......2853 11 месяцев назад

      ane bn gomn ewenna epa@@ruthperera3589

    • @Dilshan1989
      @Dilshan1989 11 месяцев назад

      ඇමරිකන් හඩ දැන් නෑ බං ඉරනවිල, ඒක ගලවල අයින් කරා අවුරුදු කිහිපයකට කලින් මාත් හලාවත තමයි

    • @kasunudara4824
      @kasunudara4824 11 месяцев назад

      Voice of America ඉරණවිලට ගෙනාවෙ JR ජයවර්ධන ගෙ කාලෙ.ඒක අයින් කරේ බොහොම මෑතක.Airforce එකත් නොදන්න ගොඩක් දේවල් ඒකෙ වෙලා තියෙනව කියල පස්සෙ ආරoචි උනා.රටක ස්වෛරීත්වයට මොකද වෙන්නෙ එහෙම උනාම.

    • @kasunudara4824
      @kasunudara4824 11 месяцев назад +2

      @@ruthperera3589 ඔයා තරහ ගන්න එපා අවසර.😁 Israel ,America කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත .හමාස් ල රොකට් ගහනකොට යුධනැව් එව්වෙ ඒකනෙ.ඇමරිකන් සෙනෙට් මණ්ඩලයේ බහුතරයක් යුදෙව්වො.ඇමරිකාව වක්‍රව පාලනය වෙන්නෙ Israel වලින්.

  • @ajanthananayakkara1172
    @ajanthananayakkara1172 2 месяца назад +2

    තව පලයල්ලා ඉන්දියාවට කඩේ

  • @ප්රබූ
    @ප්රබූ 11 месяцев назад +10

    ඊස්‍රායලෙ දුන්න සහය නෙවෙ ඇටෙ 😂 උබලගෙ ඔය තියෙන්නෙ යුදෙව් වහල් මානසිකත්වය😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 11 месяцев назад +2

      Esrayel wahallu innawa lankawe patta modayo un

    • @ShenYash
      @ShenYash 11 месяцев назад +3

      ඔයාට ඊශ්‍රායලය පේන්න බෑ වගේ දෙයක් නේද 🥴🤚

    • @borntofight7376
      @borntofight7376 11 месяцев назад +1

      Ekanma harinda epa
      Mahindage wahallu set eka
      Dan israyal wahallu wela

    • @ShenYash
      @ShenYash 11 месяцев назад +5

      @@borntofight7376 මහින්ද කියන්නේ පලස්තීනවාදියෙක් . නොදන්න දේවල් කියවන්න එපා 🥴🤚

    • @ප්රබූ
      @ප්රබූ 11 месяцев назад

      @@ShenYash මගෙ රටට කෙලවපු කිසි කෙනෙම් මට පේන්න බෑ ඒක ආගම්ද රටක්ද ජාතියක්ද අදාල නෑ

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Год назад +6

    🇮🇱❤🇮🇱❤🇮🇱❤👍

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @sampathsasa
    @sampathsasa Год назад +7

    ලබ්බ තමා 😁😁

  • @Neil00841
    @Neil00841 11 месяцев назад +4

    ඉන්දියාවට පුම්ක දෙන එවුන්ට මේවා පෙන්නන්න ඕනි.

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 Месяц назад +3

    දැන්වත් ලංකාව ඊශ්‍රායලය සමග එකට වැඩ කල යුතුයි. ඔවුන්ගේ දැනුම අපේ රටේ දියුණුව වෙනුවෙන් යොදාගත යුතුයි.

  • @shantailors5637
    @shantailors5637 11 месяцев назад +4

    අපේ සිංහල කොල්ල න්ව ටයර් සෑය ට දමා පුලුස්සා බිශනය ඇති කරන්න ඔය හොඳයි කියන ඉස්‍රයල් ත්‍ර්ස්තවාදින් තමයි ලංකාවේ අන්ඩුඑක්ක එකතු වෙලා ලංකාවේ සිංහල කොල්ල න්ව අමු අමුවෙ ගාතනය කලෙ ,මෙම ලිපියෙන් ,එය හොදින් පැහැදිලි යි,

    • @maashamaasha8395
      @maashamaasha8395 11 месяцев назад +1

      යුදෙව් කුලී හේවායින් LTTE එක්ක එකතුවෙලා මිනී මැරුවා.

  • @mountlankatours3090
    @mountlankatours3090 10 месяцев назад +2

    හැබැයි යම් අවස්තාවක යුදහමුදා විශේශ ඒකකයකට හා එල්. ටී.ටී.ර් එකට එකම ඊශ්‍රායල් කදවුරක පුහුනුව ලබාදුන්බව කියවුනා.

  • @santhajayakody4505
    @santhajayakody4505 11 месяцев назад

    💥👍👍👍❤

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Год назад +16

    එදා යාපනයේ යුධකල භටයෙක් කියපු ඔහුගේ අත්දැකීම:
    ඊශ්‍රායලය යාපනයේ කොටියන්ට පොලොවයට අගල් නිර්මාණය කරන්න උපදෙස් දීලා එම ස්තානවලින්ම කොටීන්ට පහර දෙන්න අපිට උපදෙස් දෙනවා. අපි පහර දෙනවිට කොටි පසු බසිනවා යාපනය දැතුලට හමුදාව රවටා අරගෙන පසුපසුන් කොටුකර පහර දෙනවා. හමුදාවේ ජිවිත විශාල සංක්‍යාවක් ඒ අනුව විනාශ වෙනවා. පසුව ප්‍රචාරය කරනවා යාපනයට පුරාම පොලොව යට අගල් බව. ඒත් ඇත්තටම අගල් තිබුනේ ඊශ්‍රායලය අපිට ඉදිරියට යාමට උපදෙස් දීපු තැන විතරයි.

    • @Kuttttttttt
      @Kuttttttttt 11 месяцев назад +4

      ඔය කියපු එකාගේ nober එකක් දාපං බොරැ නොකියා මං උගෙන්ම අහගන්න

    • @SIMADUE
      @SIMADUE 11 месяцев назад +1

      ​@@Kuttttttttt😂😅

    • @Man-of-Steel674
      @Man-of-Steel674 27 дней назад

      ​@@Kutttttttttඔවා ගොන් යූ ටියුබ් වීඩියෝ වල නෑ. ලේක් හවුස් එකේ පොත් තියෙනවා ඕවා ගැන ලියපු. තව පරන දියත පත්තර වලත් තියෙනවා විස්තර.

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 2 месяца назад

    ,👍👍👍👍👍

  • @Badass_Ent
    @Badass_Ent 8 месяцев назад +1

    යුදෙව්වන් හොදට හොද මනුස්සයො

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 14 дней назад

    Hari pothe Okkoma kiyala thiyenne niyameta

  • @sajithnadeera4576
    @sajithnadeera4576 2 месяца назад

    👍👍👍👍

  • @Shanu295
    @Shanu295 Год назад +20

    ඕකුන් කරෙ දෙපැත්ට කාපු එක. හොදට හම්බ කරගත්තා. කොටින්ටයි ලංකාවෙ හමුදාවයි එකම කදවුරේ පුහුණු කරල තියෙනවා. 😂😂
    ඒ විතරක් නෙවෙයි. ඔය හමාස් හැදුවෙත් ඔය යුදෙව් ත්‍රස්තවාදීයොම තමා.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Год назад +12

      ඔයාව වහාම බුද්ධි අංශයට බැඳවා ගන්නවා. හැබැයි ඊටත් හොඳයි ජවිපෙ පච මවන අංශයට බඳවා ගත්තානම්.

    • @Lahiru-dl9sq
      @Lahiru-dl9sq Год назад

      @@praveenlankeshwara6546 අඩෝ උබ හැම එකාටම බැනලනේ😂😂😂වහාම මානසික වෙදෙක් හම්බවෙයන් 2000න් පස්සේ ඉපදුන(කියලා මම හිතනවා)අඩු මානසික මට්ටමේ මෝඩයා...කොන්ද කෙළින් තියං කතාකරපං කඩප්පුලියා...😂

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd Год назад +3

      කව්ද බන් කිව්වෙ😂😂

    • @chathurinelum6723
      @chathurinelum6723 11 месяцев назад

      😂😂😂

    • @ප්රබූ
      @ප්රබූ 11 месяцев назад

      ​@@praveenlankeshwara6546බුද්දි අන්සෙටබැදෙන්න ඕන්නැ ඒක ලෝකෙම දන්නො උබල පිලිගන්නෑ මොකද යුදෙව් වහල් මානසිකත්වය නිසා තූ

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 Год назад +24

    රෙද්ද තමා මොසාඩ්ලා එක පිටියක ලංකාවෙ හමුදාවට පුහුණුව දෙන ගමන් තාප්පෙන් එහා පිටියේ කොටින්ට පුහුණුව දුන්න,,,ඔහේ ලෝකෙට උගත වෙන්න කලින් ඒ ටික ඉගෙන ගන්න

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd Год назад +11

      ඒවා කටකතා බන්😂. අද මෙච්චර මාධ්‍ය තිබිලත් රාජපක්ෂලා මිනිස්සු අන්ඳවන විදියට ඉස්සර කොහොම ඇත්ද

    • @darshanapeiris9454
      @darshanapeiris9454 Год назад +5

      මොකක්ද බන් ඒ පිට්ටනිය...🤔

    • @ShenYash
      @ShenYash 11 месяцев назад +6

      ඔයා දැක්කද පිට්ටනියෙ ඉන්නවා 🥴🤚

    • @Kuttttttttt
      @Kuttttttttt 11 месяцев назад +4

      උබ දැක්කද කියහංකෝ.සාක්ශි තියෙනවද.උබ නිංකං එහාගෙදර අංකල් වගේ උනා කියලා එකෙන් කියවෙන්නැනේ.....ඉතුරැ ටික ඔින්නැ.තේරැං ගනිං.සාක්ශි නැතුව කියවන්න එප.ර්ංශ්රාලය අපිට උදවිකරා කියන්න ඔිනතරං සාක්ශි තියෙනවා

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow 11 месяцев назад

      @@PmkKoralage-tl2dd😂 උබලට ඉතින් ඒවා පිලිගන්න අමාරුයි තමා ඒත් ඇත්ත ඕක රාජපක්ෂලා හොරකන් කරන එක් හැමොම දන්නවා උනාට ඒවට සාක්ෂි තියෙනවද 😂 අනිත් එක ඊශ්‍රාලය කියන්නේ ඉන්දියාවේ හොදම මිතුරු රටක් ඒකවත් උබ දන්නවද

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Год назад +1

    Sri Lanka sad 😔.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 11 месяцев назад +1

    I..OVU..Israel..💞💞💞💞

  • @iew1683
    @iew1683 Год назад +45

    ජේ ආර් කියන්නෙ දකුණු ආසියාවෙ හිටපු සුපිරිම වැඩ්ඩෙක්

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 11 месяцев назад +10

      ඉංදිරාට / රජිවිට පුබාකරන්ට පල දුන්න ලංකාවට අතතියන්න අ ැවිල්ල ්

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 месяцев назад

      වැඩ්ඩෙක් වෙන්න ඇති ඒත් ආර්තික ක්‍රමය වෙනස් කරලා වැඩේ කෑවා.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 10 месяцев назад

      නැ J R ෙග ෙන ෙවයි වරද 1983 පුභාකරන් යුද පුකාශ කිරිම ඉංදිරා ගාන්ධි සමග එකතුව ඉංදියාව බය වුන ලංකාව සිංගප්පුරැව ව ෙග්ඉදිරියට එයි කියල ගැනි මරැනට පස් ෙස පුතා දුන්න ෙග්ම උත් ගියා එ ්ත් අාර්.ිකය වැෙු ෙන නැ නමුත් නුතරම සිදුවු ෙනාටි ෙබා්මිබ පුහාර මිනිස් සංහාර නිසා අාෙයාජකයන් ියලල ඉවත් වුනා @@සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    • @ruwanuk
      @ruwanuk 10 месяцев назад

      He was the main killer

    • @mountlankatours3090
      @mountlankatours3090 10 месяцев назад

      හරියට ඉතිහාසය නොදත් අයට

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 Месяц назад +1

    ඊශ්‍රායලය ltte akataඇත්තටම ආයුධ දුන්නේ නෑ ඊශ්‍රායල් අය black market එකේ ආයුධ වික්කා ඒවා එල්.ටී.ටී. එක ගත්තා හැබැයි එල්.ටී.ටී. එකේ අයට ට්‍රේනින් දීලා තියෙනවා ඊශ්‍රායලයේ

  • @sisirakarunathilaka-pg9ip
    @sisirakarunathilaka-pg9ip 3 месяца назад +2

    පකේ තමිල් ආණ්ඩුව 😂

  • @SouthLankaFM
    @SouthLankaFM 11 месяцев назад

    Lankawe උන්ට ඉන්දියාවෙන් කොටසක් ලියාගන්න බැද 😁😁

  • @rtthrgjuh3494
    @rtthrgjuh3494 Год назад +4

    Haaaaa haaaa ekai ada mosad karaya LTTE EKATA WEOPENS wikunala tiyenne.... ung eda indiawath lankawath bandanna bala tiyenne.....!!! LTTE EKA ta indiyawa USA dela tibbanam ada me rata indiyawata gihing....!!!! Mowbima youtube Manyang kata ahala rewatenna EPA mekanth ehema deppetta lana yakek...!!!

  • @ajithfernando3400
    @ajithfernando3400 11 месяцев назад +1

    Israyal ekka sambandathawak thaba ganima wadagath... 1:45

  • @chandimajayasinghe2469
    @chandimajayasinghe2469 Год назад +4

    Mosad depaththatama kawa

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 10 месяцев назад +4

    ඊශ්‍රායලයට ජය වේවා

  • @gayankumara7821
    @gayankumara7821 Год назад +3

    🇮🇱❤️🇱🇰🇮🇱🇱🇰🇮🇱❤️🇮🇱🇱🇰🇮🇱🇱🇰iisrayel

  • @dineshdesilva797
    @dineshdesilva797 11 месяцев назад +5

    jaya wawa israel🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 11 месяцев назад

    ලංකාවේම අවුලෙන් අන්තිමට Ltte එකටත් ආයුධ පුහුණුව දුන්නා..

  • @MohamedFaaris-kz9li
    @MohamedFaaris-kz9li 11 месяцев назад +1

    Allah dewiyan wishwaasa karana yudewwan saha musleem athara wenasa kulabedha pamanai kuraanaye sadhahan paridhi kriyathmaka wenawa (mose a/s) nabi thumage maga penweeme baagayak pamanak pili padhina yudhewwan ta dhenuma wediyen labadee ethibawath siyalu soyageneem walin yudhewwan wedi kotasak soyaganna bawath namuth prashna godak ethiwana bawath sadhahan hethuwa api thamai usasma kattiya kiya kiyamin (mose a/s) pewasu paridhi mata pasu obata maga penweema sadhaha peminena (jesu a/s)nabi thumaata wirudhdhawa katayuthu kireema dhewiyan wahansege neethiya thamanta ona widhiyata kriyathmaka kireema kristhiyanu sahodharayan kotasak pamanai awasan paniwidakaru wana muhammadh nabi thuma piligaththe dewiyan wahansege neethiya baibalaya thamanta ona widhiyata wenas kara gaththa lokaye awasaana dhawasa dhakwa eka akurakwath wenas nowana kuraanayata dhewiyan wahanse garantiyak dheela thiyanawa awasan nabithumage maga penweema mulu lokayatama yana widhiyata yudhewwanta laba dhun dhenumen soyagani kiyana ( phone'compiuter yakada paakarai (newa) yakada piyasara karai (guwan yaana) okkoma sadhahan wana kuraanaya kriyathmaka wana ema kaalaye lokaya dhiyunu wana bawa sadhahan wadhan bibalayen iwath kara nawa wachana ethulath kara thibenawa jesu jeewa maanai lokaye awasaana kaalaya wanawita peminei mulu kristhiyaani sahodhara waru islaam piligani (jesu a/s )thuma kuraanayata anuwa paalanaya karai edhaata thamai yudewwange awasaanaya ethakan iwaseemen balaasitimu l t t e yata aayudha sepayu ayudha nishpaadhanaye no 1 yudewwan hodhai kafir yaana labadhemin lankawa bera genimata udhau karapu aya narakai kamakne iwaseemen balagena imu

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 11 месяцев назад

    Thawa visthar houanna mewage dewal ganna sthuthi

  • @UDBrothers9381
    @UDBrothers9381 11 месяцев назад +5

    ඊශ්‍රායලයට ජය

  • @daharaorbital179
    @daharaorbital179 Год назад +4

    Mosad LTTE ekata trannig deeda ahuvela premada mahata paya 24 israyal embassy closed karala yauva.

  • @SIMADUE
    @SIMADUE 11 месяцев назад

    ඊශ්‍රායෙලය ත් තනි කරනවා පහූකාලෙදි ඇමරිකානු වන් 😢

  • @emanside3519
    @emanside3519 11 месяцев назад +1

    lankawe fighter jet pilibada hitapu ekama specialist sukshama vidiyata maruwe israel meya eewa kiyan na, unta oona une yudde digatama thiyaganna ayuda tika vikunaganna

  • @jdsnfj1113
    @jdsnfj1113 11 месяцев назад +3

    ඉන්දියාව දෙමෙල්ලු එදා ඉදන්ම ලංකාවට හතුරෝ දැනටත් නය දිදි ලංකාවෙි දේපල ගන්න එක තමයි කරන්නේ එදා ඉදලම ඊශ්‍රායලය එක්ක හිටියානමි ලංකාවට කොචිචර හොදද ඊශ්‍රායලයට ජය වෙිවා 🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dilanchamikara3262
    @dilanchamikara3262 2 месяца назад

    ⁣ජයවේවා මොසාඩ්.

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 8 месяцев назад +1

    දයාන් ජයතිලක ගේ සිංහල කන්ඩායමක් ඉන්දියාවේදී කොටි කදවුරු වල අවි පුහුණුව ලැබුවේ නේද

  • @AahokaDigol
    @AahokaDigol 2 месяца назад

    දෙපැත්ත කාපු පාහර එව්න්

  • @Yoy233
    @Yoy233 11 месяцев назад +14

    ජේ ආර් කියන්නෙ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝකයම ගරු කරන එකම නායකයා🇱🇰

  • @w.a.madushika56
    @w.a.madushika56 Месяц назад +1

    අපි යුද්ධය අවසාන කළේ ඉශ්‍රායෙලය නිසයි🙏🇮🇱

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 11 месяцев назад +1

    ❤❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤

  • @සුදුහාමිනේකුලතුංග

    දැන් ඉතින් මොනවා කිවුවත් කලත් ඇති පලේ කිම

  • @sihansudesh3983
    @sihansudesh3983 9 месяцев назад +3

    පලයම් බමි බොරැ නොකිය JR තමා ඉන්දියාවට රට දීලා LTTE එක පෝෂණය කලේ.. ඔවා කියපම් ගිහින් රට හාවන්ට JR තමා ලොකුම කාලකන්නිය

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 11 месяцев назад

    😲🥶😲🥵🥵🤠

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 11 месяцев назад +3

    පකේ ඉන්දියාව

  • @RohanSilba
    @RohanSilba 8 дней назад

    🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱💞✝️✝️🇮🇱🇱🇰🇮🇱🇱🇰🇮🇱✝️💞💞💞💞💞🇱🇰🇱🇰

  • @savinduanjana6992
    @savinduanjana6992 Месяц назад +1

    Amith munindradasa daksha ingineruwek acharya warayek maruwe mosad ekn

  • @bucky......2853
    @bucky......2853 Год назад +1

    apita yuddedi awankawama udw kale Russiawai Pakisthaneyi witharai Cheene udw kala habai wasith thakagena

  • @dilanchamikara3262
    @dilanchamikara3262 2 месяца назад

    premadasa ට shot එක දීපු ගේම් එක පිටිපස්සේ ඉන්නෙ මොසාඩ් එක පුතා.

  • @susajeegamini3803
    @susajeegamini3803 11 месяцев назад

    JR KIYANNE moda musalayek

  • @Man-of-Steel674
    @Man-of-Steel674 27 дней назад

    ඉන්දියාව කියන්නේ ඉශ්‍රාලයට කොන්දේසි විරහිතව උදව් කරන රටක්. උනුයි මුනුයි තරහයි කියලා මොන මගුලක සුරංගනා කථා ගොතනවද මන්දා. 😂😂😂

  • @TruthfulPromise
    @TruthfulPromise 11 месяцев назад +1

    😂😂Unge ratawath beraganna bari wunu redde mosart 😂😂

  • @kmh1512
    @kmh1512 11 месяцев назад +2

    Ltte එකට ට්‍රේනින් එක මොසාඩ් එකෙන් දුන්නා ආමි එකෙන් ltte training center එකකට ගහපු වෙලාවේ ඒකේ ඊශ්‍රායල් ජාතියකොත් මැරිලා හිටියා

    • @Kuttttttttt
      @Kuttttttttt 11 месяцев назад +1

      සාක්ශි තියෙනවද😂

    • @bucky......2853
      @bucky......2853 11 месяцев назад

      o@@Kuttttttttt

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 месяца назад +3

      @@Kuttttttttt ඔව්, ඒ කාලෙ පුවත්පත් වල ෆොටෝස් එක්කම ඒව දාල තිබුනා. එතකොට මං ඉස්කොලේ යනව. ඒ ප්‍රවෘත්ති මං දැකල තියෙනව. ඉන් පස්සෙ ලංකාව කාලයක් ඊශ්‍රායල් එක්ක ගනුදෙනු කරන එක අතහැරලත් තිබුනා.

  • @Kalubandara-0909
    @Kalubandara-0909 11 месяцев назад +2

    Indian diplomacy eka num lankawata kelawannamai issara idanma haduwe yaluwek wage hitiyata ithin 😊 mokada lagin inna ungen ona parissam wennama ravana kale idanma indian un ehemai

  • @roshanrasika9774
    @roshanrasika9774 Год назад +2

    Premadasa kiyanne gon keriyek.