Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේගේ දේශනාවක් තුන් හතර වතාවක් අහනවා. අහන සෑම විටම අවබෝධය වැඩි වෙනවා. ඒත් තවමත් තේරුම් ගන්න බොහෝ දේ තියනවා 🙏
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏නිර්මල බුද්ධ භාෂිතය මැනවින් දේශනා කරමින් අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පරම පූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, සිදුකරනු ලබන සියලු ශාසනික මෙහෙවර සාර්ථකව සිදුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාවත්, වහ වහා ම උතුම් ධර්මාවබෝධයත් ලැබේවා!!! 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🏵🏵🏵🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏
සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සෙට .🙏🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු ස්්වාමින් වහන්ස නිදුක් නිරොගි විවෙක සුවයම෴නිමල බුදු වදන ත්රිපාටක දහම එ අයුරින්ම මනාව විමසා වටහා දිම මේ උතුම් මෙහෙවර ෴෴ ෴
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදු සාදු
🎉 සාදු සාදු සා ....දු
සාධු සාධු සාධූ තුන්වැනි වතාවට දේශණය ඇහුවෙ කොයිතරම් ඇහුවත් බොහෝ කරුණු තව තියෙනවා ගැඹුරින් තේරුම් ගන්නට🙏💐🙏💐🙏💐
සාධු සාධු සාධු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. ස්ඛන්ධයන්ගෙ ඌ පරිදි ස්වභාවය නුවණින් දැක තණ්හාව පතිත කිරීමට තැනක් නැති කිරීම උදෙසා ප්‍රතිපදාවෙහි යෙදීමට වෙර දරමි ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!!! ඔබ වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
☸️🙏🙏🙏💐💐💐
ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතූ. යාව නිබ්බාන පත්තියා. කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට නිරෝෂාන්ගේ නමස්කාරය වේවා. සංග රත්නයට මාගේ ජීවිතය පූජා වේවා. මාගේ ජීවිතයත් ෂරීරයත් ආරක්ෂා වේවා. ඔබ වහන්සේගේද ජීවිතයත් ෂරීරයත් ආරක්ෂා වේවා ஓஒல🦉☸️☸️
Sadu sadu sadu
🙏🙏🙏🌻🌻🌻
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු!
🙏🏻🙏🏻🙏🏻
සාධු.!!සාධු!!සාධු!!***ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
යථාභූත ඥානය ඉපිද වීම පිණිසම,එයම දියුණු වීම් පිණිසම ඔබ වහන්සේගේ දේශනා මය ශෛලය අති විශිෂ්ට වූත් ශ්‍රේෂ්ඨ වූ දේශනා නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍ය වේවා.සාධුසාධු සාධු
අවසරයි කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්ස, විදේශයක සිට ශ්‍රවණය කෙළෙමි සාදූ..සාදූ..සාදූ... චුල්ල වෙව්දල්හ සූත්‍රය ඇසුරින් කළ පංචුපාදානස්කන්ධය සහ සක්කාය දිට්ඨිය (20 ආකාර) ගැන මනා වැටහීමක් පෙරට වඩා ඇති විය. විශේෂයෙන් ම නැගෙනහිරින් නැගෙන හිරුපොජෙක්ටර්බිත්ති- තාප්ප -පොළොවවාහනය ක් සහ එහි කොටස් ආදී ගිහි අපට ඉතා ප්‍රායෝගික උපමා රූපක ඇසුරින් ඔබ වහන්සේ කළ දේශනා විලාසය අවසරයි ඉතාම මනරම්. මේ වගේ ගැඹුරු ධර්ම පර්යායන් ඇත්තටම ගිහි අපට තේරුම් ගන්න ටිකක් අමාරුයි. එබැවින් තව තවත් එවැනි උපමාදිය යොදාගෙන ගැඹුරු ධර්ම කාරණා අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා..දුර සිට පාද නමස්කාරය කරමී..
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරංදුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරංසාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියාසද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
සාධූ සාධූ සාධූ සක්කාය දිට්ඨිය දුරු වීමට හැම මොහොතේම පඤ්ච උපාදානස්කන්ධයේ ඇති වීම නැති වීම පිළිබඳව දැන දැක ගැනීමට පුහුණු කල යුතු වේ. සෑම මොහොතකම ඇති වෙන අරමුණක ඇති චිත්ත වීථියක ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති වීම සහ එයට පඤ්ච උපාදානස්කන්ධය සම්බන්ධ කරමින් සිතා බලන විට පඤ්ච උපාදානස්කන්ධයේ අනිත්‍යය බැලීමට පහසුකමක් දැනුනි. එය නිවැරැදි ද වැරදි ද යන්න පිළිබඳව යමක් පහදා දීමට හැකි නම් සතුටුයි.ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
තෙරුවන් සරණයි. ඔබගේ දහම් ගැටලුව මෙම සමූහයට යොමු කරන්න. chat.whatsapp.com/LOA3Xpop0TWH11C1EF4xLE
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනාවක් තුන් හතර වතාවක් අහනවා. අහන සෑම විටම අවබෝධය වැඩි වෙනවා. ඒත් තවමත් තේරුම් ගන්න බොහෝ දේ තියනවා 🙏
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
නිර්මල බුද්ධ භාෂිතය මැනවින් දේශනා කරමින් අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පරම පූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, සිදුකරනු ලබන සියලු ශාසනික මෙහෙවර සාර්ථකව සිදුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාවත්, වහ වහා ම උතුම් ධර්මාවබෝධයත් ලැබේවා!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🏵🏵🏵🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔
දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏
සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සෙට .🙏🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු ස්්වාමින් වහන්ස නිදුක් නිරොගි විවෙක සුවයම෴
නිමල බුදු වදන ත්රිපාටක දහම එ අයුරින්ම මනාව විමසා වටහා දිම මේ උතුම් මෙහෙවර ෴෴ ෴
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදු සාදු
🎉 සාදු සාදු සා ....දු
සාධු සාධු සාධූ තුන්වැනි වතාවට දේශණය ඇහුවෙ කොයිතරම් ඇහුවත් බොහෝ කරුණු තව තියෙනවා ගැඹුරින් තේරුම් ගන්නට🙏💐🙏💐🙏💐
සාධු සාධු සාධු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. ස්ඛන්ධයන්ගෙ ඌ පරිදි ස්වභාවය නුවණින් දැක තණ්හාව පතිත කිරීමට තැනක් නැති කිරීම උදෙසා ප්‍රතිපදාවෙහි යෙදීමට වෙර දරමි ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!!! ඔබ වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
☸️🙏🙏🙏💐💐💐
ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතූ. යාව නිබ්බාන පත්තියා. කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට නිරෝෂාන්ගේ නමස්කාරය වේවා. සංග රත්නයට මාගේ ජීවිතය පූජා වේවා. මාගේ ජීවිතයත් ෂරීරයත් ආරක්ෂා වේවා. ඔබ වහන්සේගේද ජීවිතයත් ෂරීරයත් ආරක්ෂා වේවා ஓஒல🦉☸️☸️
Sadu sadu sadu
🙏🙏🙏🌻🌻🌻
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු!
🙏🏻🙏🏻🙏🏻
සාධු.!!සාධු!!සාධු!!***
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්‍රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
යථාභූත ඥානය ඉපිද වීම පිණිසම,එයම දියුණු වීම් පිණිසම ඔබ වහන්සේගේ දේශනා මය ශෛලය අති විශිෂ්ට වූත් ශ්‍රේෂ්ඨ වූ දේශනා නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍ය වේවා.සාධුසාධු සාධු
අවසරයි කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්ස, විදේශයක සිට ශ්‍රවණය කෙළෙමි සාදූ..සාදූ..සාදූ...
චුල්ල වෙව්දල්හ සූත්‍රය ඇසුරින් කළ පංචුපාදානස්කන්ධය සහ සක්කාය දිට්ඨිය (20 ආකාර) ගැන මනා වැටහීමක් පෙරට වඩා ඇති විය.
විශේෂයෙන් ම
නැගෙනහිරින් නැගෙන හිරු
පොජෙක්ටර්
බිත්ති- තාප්ප -පොළොව
වාහනය ක් සහ එහි කොටස්
ආදී ගිහි අපට ඉතා ප්‍රායෝගික උපමා රූපක ඇසුරින් ඔබ වහන්සේ කළ දේශනා විලාසය අවසරයි ඉතාම මනරම්.
මේ වගේ ගැඹුරු ධර්ම පර්යායන් ඇත්තටම ගිහි අපට තේරුම් ගන්න ටිකක් අමාරුයි. එබැවින් තව තවත් එවැනි උපමාදිය යොදාගෙන ගැඹුරු ධර්ම කාරණා අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා..
දුර සිට පාද නමස්කාරය කරමී..
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
සාධූ සාධූ සාධූ
සක්කාය දිට්ඨිය දුරු වීමට හැම මොහොතේම පඤ්ච උපාදානස්කන්ධයේ ඇති වීම නැති වීම පිළිබඳව දැන දැක ගැනීමට පුහුණු කල යුතු වේ.
සෑම මොහොතකම ඇති වෙන අරමුණක ඇති චිත්ත වීථියක ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති වීම සහ එයට පඤ්ච උපාදානස්කන්ධය සම්බන්ධ කරමින් සිතා බලන විට පඤ්ච උපාදානස්කන්ධයේ අනිත්‍යය බැලීමට පහසුකමක් දැනුනි. එය නිවැරැදි ද වැරදි ද යන්න පිළිබඳව යමක් පහදා දීමට හැකි නම් සතුටුයි.
ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.