Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රටම ටික් ටොක් වලින් හොයපු අමීශ මිනෝල්ගේ ජිවිත කතාව මෙන්න සම්පුර්ණයෙන්ම ලින්ක්➡️ ruclips.net/video/E2IvmMqV3HQ/видео.html
අපි වෙන රටක
Malli oya dannathuwa athi.. mehema nithrama kenthi ganna eka ammage saukyta hoda naha.. ammata adareinm ammawa tharaha gassannatuwa amma hina wena dyk karanna.. mewa epa..ammatamai hoda natte...amma paw oyage
@@bruceltomi3573 තොපි වගේ උන් නම් සාපයක් යකෝ මේක sacript එකක් කියලා තේරේන්නේ නැද්ද බන්..ඔක්කොම රගපානවා..හොදට ම පේනවා ඒක..🤣🤣🤣අම්මා කරන්නේ රගපෑමක් කියලා මේකේ පේනවා මන්දබුද්දිකයන්ට ඇරෙන්න
@@sudildulran4843 ehemanm kmk na...eth aththaknm eka prashnyk
කවුද ඕකව හොයන්නෙ
හොද රංගනයක් , අම්ම ඇතුලුව ඔක්කොම එකතු වෙලා මේ කරපු රංගනය තව ටිකක් තාත්වික උනා නම් මරු 😂
Ou
Ammt tikk dialogue amthka wenw wge welawkt 😂
Prank kiyn wchne teruma dn nttn comment krnna epa plz ... oylge comment dkkama apit hina ynwa 🤣
@@niroshagajanayaka8401 sira yako😂
ප්රෑන්ක් එකක් කියන්නෙක් රංගනයක්ම තමා..එක උබ දන් නැද්ද 😹💔
ඒ prank එක අවසානේ, වැලන්ට්ටයින් දවස් අම්මාට මොනවා හරි තෑග්ගක් දෙන්නා තිබ්බා....😢💔
අපෝ ඒක නම් බොරැවක්....හොදට තේරෙනවා අම්මා...දැන දැන කරන දෙයක් කියලා😂😂😂😂🤣🤣🤣🤣🤣
Poddak discrimination eka balahan
සුපිරි නාට්‍ය .අම්මත් ලස්සනට රඟපානවා.නියමයි මල්ලි මේ වගේ ආතල් සුපිරි ❤
😂😂
අපිට දුන් සහයොගට හැමෝට බොහොම ස්තුතී 😍
තාත්වික මදි හැබැයී🤣🤣
කනවා කියල.ඔහොමත් කෑමක් පවු අම්මා 🤩🤩
ammaiputhai තේ කඩයක් කෙරුවා නම් හෝ ඊට වැඩි හොඳට කීයක් හරි හොයාගන්නවා
කැමරා කරන එකා පව්..උට හිනා වෙන්නවත් නෑ
මනමාලි ලස්සනයි 💘
සුමති සම්මාන දෙන්න වටිනවා 😂
අම්මලාව ප්‍රෑන්ක් කරන එක පුලුවන්නම් නවත්තන්න...මොකද අම්මල දරුවො වෙනුවෙන් සංවේදී වෙනව වැඩී... ක්ෂණිකව ඇතිවෙන කම්පනය නිසා හදිස්සියේවත් දෙයක් උනොත් ගොඩාක් විදවන්න වෙන්නෙ ඔයාට... ඔයාගෙ උත්සාහයන් මරු .. concepts ටිකක් වෙනස් කරන්න...සුභ පතනවා..😁❤
අම්මා රගපානව මචන් සුපිරියටම ...
Hutta
ගැම්මක් තමයි අම්මා ❤❤
රග පානවා නෙවෙයි මයේ hithe
පව් එ අම්මා...අර ගෑනුලමයට මොකුත් කරෙ නෑ. තමන්ගෙ පුතා කරපු වැරද්දට පුතාට ගැහුව. ...මෙ වගෙ දෙයක් කරනකොට දුක හිතෙන්න ඇති.
Ehema thamai ammala
අනේ උඹල වගේ හෑලි ලියන උන්...මේ වගේ දෙයක් තාත්වික නෑ කියල තේරෙන්නෙ නැද්ද
ඒ ගෑනු ළමයගෙ වැරද්දක් නෑනේ උගේනේ වැරැද්ද තමන්ගේ අම්මට කියලා එන්න තමන් දැන ගන්න ඇපයි 🤣🤣🤣😂
අම්මෝ රගපැම්ක් වගේ නෙවෙයි. අපේ අම්මාත් ඔය වගේ මයිබඩ පැලෙනකම් හින ගියා
Kawada hari leeli wena kenata සම්මා සම්බුදු සරනයි🙄😂
කසාද බදින කෙල්ලට දෙය්යන්ගෙම පිහිටයි😂
ඔයාට ඇයි හිනායන්නෙ මල්ලි..අම්ම හොඳයි..ඔයා තාත්වික මදි .ඔයාට හිනායනව එක එක ඒවා හිනාවෙවි කියනව එතකොට බොරුව තේරෙනවා..කරනවනම් හරියට කරන්න ගුටි කන්න විතරක් හරියට කරලා බෑනේ...රඟපාන එකත් හරියටම තාත්විකව කරන්න..
👍 නියම2 nd comment
නියමයි ගැම්මක් තමයි අම්මා 🤗😂👍👍
මේ වගේ දෙයක් උනාම අම්මලා මෙහෙම පිස්සු නටන්නෙ නෑ. ඉවසීමෙන් ඒ ප්‍රශ්නෙ විසදන්නෙ අම්මලා. ගෙදර එක්ක ගිහින් මෙහෙම කලත් පිරිසක් මැද ඔහොම හැසිරෙන්නෙ නෑනේ. මේක රගපෑමක්
හොදට පේනව රගපානව කියල. අම්මල ඔහොම බැනගෙන කෑගහගෙන එන් නෑ අනේ මොනව වුණත් හෙමින් කතා කරල විසදනවනෙ
Hama ammama ek wge nanee
මරු හොදට තිබ්බා 💕💕
අනේ දෙය්යනේ පවු අම්මා 😢😢
එකනම් මල්ලියො මරු 👌👌👌👌👌
අනේ අයියේ ඔයා හරි ලස්සනයි අනේ😘😍💥
අහක ඉන්න එවුනුත් ගුටි කනවා..😂😂
අම්මා එක පාට්ට ආව පාර කෑගහගෙන ගැස්සිලා ගියා 🤣🤣
ඔව් ykuu........math gassila giya
අම්මො අංජු අයියා පව් ඒයි 😂💔
අම්මෝ අම්මට ඒ බය තිබුනම ඇති බම් කොම්ලෝ 😂😂
මේකව නම් බලු කූඩුවේ මයි දාන්න වටින්නේ .පව් අර අම්මා.... මොන ගින්දරක් පත්තු වෙන්න ඇද්ද .මුව ගෙදර තියන් ඉන්නවට වැඩිය හොඳයි ආයෙත් පාරක් පොහොට්ටුවට ම ඡන්දෙ දෙනවා 🙊🙊🙊
Wow very well 👏 thank u so much 💓 ❤ 💗
සමන් අයියට කිව්වනම් ඔයිට වඩා හොද script එකක් ලියව ගන්න තිබ්බා
පවු අම්මා, බූරූ පුතා 😨
මමත් බය වෙලා ගියා යකෝ
ගිනි අරන් දැවෙන හදවතේ තවම ඔබ ඉන්නවා 🤣
Apo malli apita kisima deyak ahune naha...tikak sound madi...theruwan saranai
නියමයි මල්ලි ඔයාගෙ රගපෑම 👍
පපුව ලෙෆ්ටි මහත්තයෝ ඔහොම කරන්න එපා අපි පවුනේ ඔචිචර හිනස්සන්න එපා සුපිරි වැඩක් අයියේ හැබැයි අක්කා ලස්සනයි බැන්දත් කමක් නැ 😂😂😂😂🤣🤣
ශෝක් නාට්ටිය, අම්මත් රඟපානව නේ, දැන්නම් වැඩේ නෝන්ඩී😅
අපි ඇන්දුණා 🤣
සුපිරි වැඩ කරන්නේ 😂😃😂
පට්ට🤣🤣
හොඳට කෑවා 🤣🤣🤣 තව දෙන්න තිබ්බේ අම්මට 😂
අපෙ අම්මො කන පව් අප්පා 😂😂😂
ඔව්නේ
මේ කොළුවා🤔 චැනල් ඒක පටන් ගත්ත දවසෙ ඉදලා අම්මා ගෙන් නොසෑහෙන ලෙස🔨🏏🧹 ගුටි කන ඒකම තමයි කලේ, අම්මටත් ඒපා වෙන්නේ නැද්ද මන්දා මේ රබර් ගහට ගහලම 🙈 කාට හරි කියන්න පුළුවන්ද චැනල් ලය පටන් ගත් දා සිට අද වෙනකම් ගුටිකෑ පාරවල් ගණන🖲🙃
නියම රගපෑම 😹😹
Nice Acting of all ..good luck.😘..🤤🤤🤤🤤
අම්මො අයියා කාපු කෑම😂💔
ගුටි කනවා..😂
Muuuu keeeyak nam amma nodanuwathwa wage prank karada ....meuwage prank godak ape ammata karala attatatama kasada badala aaawath amma hithanne prank ekak kiyala....
ඔය කෙල්ලනම් මෙහෙලහට මුව දාල ගිහින් ඇති😂
අම්බෝ කෑවා ආ සුපිරියටම කනේ පාරවල් හෝසෙට 🤣🤣
මූ කරපු එකේ ඇද විතරක් නොහොයා ඌ දෙන ආතල් එක අරන් ඒක එතනින් ඉවර කරපල්ලාකෝ මට දැනුන විදිහට ඌ උබලා බනින එක කනකටවත් මායිම් කරලා නෑ ඌ කරන්නේ උගේ වෙනම ටැලන්ට් එකක් නේ
හා අයියේ. 😹 ඔයා කියන දෙයක් තමයි 😹
නියමයි ❤❤❤❤❤
😂😂..ammoh...merenw mewtnm...
ඒක සුපිරි ..
මේක නම් දැන් පිස්සුවක්… බොරැවනේ කරන්නේ
Paka
අම්මට මාත් බය උබා බොල 🤭
අම්මෝ ඇන්ටි ඇන්ටිමාරයිනෙ සුපර් සුපර්ෆ්‍රෑන්ක් 🤪😛😝😜
මොහොතකට වත් අම්මගේ හිතට දුක් දෙන්න එපා... විහිළුවක් නෙවෙයි ඔයාට විදවන්න වෙයි 🥺
Ammawa bit karana eka nawattapn bn
@@sandaruwanmeegaspitiya6886 මේක මන් හිතන්නෙ ස්ක්‍රිප්ට් එකකට යන්නෙ .එතකොට අම්මත් දැනුවත්ව නෙ.රගපෑමක් වෙන්නෙ ඔතන.
@@slbusvideos6320 ou ammath dannawa.anika rejistr potha ohoma kolakali newei ne.oka dakkama theren adda ai 😂
@@warunivihanga5520 😂ලංකාවේ අයගේ හැටි😂උඩින් පල්ලෙන් බලලා කමෙන්ට් දානවා😂
Supiri ♥️♥️♥️💪💪💪💪
Patta ❤️
පුතේ ඕවට ප්‍රැන්ක් නෙවෙයි කියන්නේ..රගපානව කියල
අපිව ප්‍රැන්ක් උනා ඒ ඇක්ටින් දැකල 😂
මදැයි ඔයින් ගියා😂
acting nam maru.thathwikai.ammai puthai dennama maru.
රංගනය තව තාත්වික මදි මචන්.... ඕක රගපෑමක් විතරයි කියල හොදට තේරෙනවා.... අම්මට දුන්න දෙබස් ටිකත් පාඩම් මදි තාම 😂😂😂😂
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰
මේකනම් සැර වැඩියි කොල්ලෝ
ප්‍රෑන්ක් විඩියෝ කියලා අම්මගෙන් ඇත්තටම ගුටිකනවා නේද 😁😊
Pttah ah 😂😂❤️
ඒ උබ 2001 නේ මගෙ වයසනේ අඩෝ උබට නම් කෑලී ඉන්නවා අඩෝ අපිට තාම නෑනේ බං 😁
මරු ඇක්ටින් 🤭
engaged වුන අම්මාට පුතාට 🥴
registar තව පොඩ්ඩක් සැර උනා නම් හොදයී
විවාහයක් කියන්නෙ ගරැත්වයක් තියෙන ජිවිතයෙ දෙවනිඋපත... විවාහය ගැනත් ඔහොම විකාර කරන්නෙ.. ඇත්තටම උබල තිරිසන්නුද.... මානසික රෝගින්ද...
pau ane amma😍😍😍😍😍
අම්මා හොදටම රැවටුනා නේද
Oya dan aka parak parnk akak karala ahu unama aye parnk karaddi amma hethan nedda akak parnk akak keyala
ලගදි කිසිම ප්‍රෑන්ක් එකක් කරලා නෑ මන්
පුතාට දවසක marry කරන්න වෙන්නෙම නෑ
අම්මලා සේරම එකම type එකකට බයින්නෙ නෙ 😄😄
දරුවොත් එකම type එකේඑ වැරදිනේ කරන්නේ 😂😂
Supiri wedak .amma paw
අම්මෝහ්💔🤣
අම්මාට දුක හිතෙන්න ඇති පව්
බොරුව ට නෙවෙයි අම්මා ඇත්ත ටම බනින්නෙ
අම්මෝහ් ඒකහ්😂😂😂
Maru mare maru 😀😀😀😀😀💖
රෙදි left😂😂😂
අම්මා හොදයි අනිත් එවුන් හිනා වෙනවනෙ
අමිමා නමි නියමයි
Manamalayage 4n ekenm ammata katha krl badinwa kiyaddi amma aduranne nadda number eka .meka patta boru.habai patta act ekk.gg nice
Hod drama ekak. Amma thama hodtm ragapawe . Hamogen rangany wishishtai ahhhh😂😂
adooo. .paw bn amma😯
Ammata kiyalama bedapan❤❤
අපිව prank උනාද මන් දා බන් 😹🤧
පව් අයියේ අම්මා එතන නම් .ඇත්තටම මටත් දුක හිතුනා . ආයි එපා ඔය වගේ වැඩ.පව් අයියේ 😥
තෙ එකක් බිබි හිටියෙ මුලින්ම අම්මා අපු විදිහට තෙ එක සකබුම් උනා 😂😂😂
දෙවෙනි ඉනිම lite වර්ශන්
ගුටී කාලා අම්මට බයේ ලැජ්ජාවට අපී වැදගත් විදියට කතා කරමූ නේ අම්මා කියලත් කිව්වා
ඔව්නේ 🤣🤣😂

අම්මෝ රගපැම්ක් වගේ නෙවෙයි. අපේ අම්මාත් ඔය වගේ මයි
බඩ පැලෙනකම් හින ගියා
Kawada hari leeli wena kenata සම්මා සම්බුදු සරනයි🙄😂
කසාද බදින කෙල්ලට දෙය්යන්ගෙම පිහිටයි😂
ඔයාට ඇයි හිනායන්නෙ මල්ලි..අම්ම හොඳයි..ඔයා තාත්වික මදි .ඔයාට හිනායනව එක එක ඒවා හිනාවෙවි කියනව එතකොට බොරුව තේරෙනවා..කරනවනම් හරියට කරන්න ගුටි කන්න විතරක් හරියට කරලා බෑනේ...රඟපාන එකත් හරියටම තාත්විකව කරන්න..
👍 නියම
2 nd comment