අපේ ගෙදර තිබුනා Land rover Series 3 short wheel base එකක් ❤. 31-94** කාන්ඩේ 2286 cc එන්ජිම. ආයෙ ඉතින් සුපිරි අපිත් Defender වගේ මූනු වෙනස් කර කර හදන්න ගියේ නෑ ඔරිජිනල් ආපු විදියට පාවිච්චි කරා.🔥 LAND ROVER ❤❤ ( Made in Solihull, Warwickshire, England 🇬🇧...)
අපේ ගෙදර තිබුනා Land rover Series 3 short wheel base එකක් ❤. 31-94** කාන්ඩේ 2286 cc එන්ජිම. ආයෙ ඉතින් සුපිරි අපිත් Defender වගේ මූනු වෙනස් කර කර හදන්න ගියේ නෑ ඔරිජිනල් ආපු විදියට පාවිච්චි කරා.🔥
LAND ROVER ❤❤ ( Made in Solihull, Warwickshire, England 🇬🇧...)
සිසන්ත අයියා අපේ ගමේ වැඩ්ඩා ලංකාවටම එක්කෙනයි❤
ඉතාම වටිනා වැඩ සටහනක් මහත්මයා ඔබට බෙහෙවින් 🙏 ස්තුතියි අපව දැනුවත් කරනවාට
විශිෂ්ඨයි !
Mitsubishi L300 වෑන් එකක් හදා ගන්න හැකි තැනක වැඩ සටහනක් කරන්න
මේ දවස්වල බොහොමයක් අය L300 වාහනවලට කැමැත්තක් දක්වනවා මගේ Mitsubishi L300 වෑන් එකක් තියෙනවා මටත් ප්‍රයෝජනවත් වේවි
Best tinker in the island 👍🏼👍🏼👍🏼
ඔය වාහනේම අපේ ගෙවල් ලග තිබ්බ.... ඇක්සිඩන්ට් එකක් වෙලා වාහනේ දෙකට කැඩුන.... ඒත් කිසිකෙනෙක්ට කරදරයක් උනේ නෑ..... රෝසා බස් එකක වැදිල තිබුනෙ... බසෙකේ ඉස්සරහ කුඩුවෙලා තිබුන බස් එක ලොකු කලුගලක හැප්පිලා වගේ....
Ahannath dukai,
A himikaruta wahane yathathaweta path karaganna labenna kiyala prarthana karanaw❤🙏
ඔයාගෙ 4dr5 රිවීව් බලල තමයි මං ජිප් එකක් ගත්තෙ.ස්තුතියි.
Matt’s off road brought me here! Great content. Thank you
Sisanta nam land rover ma tamai👍👍👍
Very good initiative! Looking forward to seeing more on this channel. Fantastic work Sisantha, keep growing! Best of luck to both.
Thank you! You too!
Wow what a lovely job fantastic keep it up
ඇත්තටම සැතුටුයි නමුත් දකයි ඕව ඔහොම හදල වත්තෙදුවන්ඩ විතරයි පුලුවන් ඕක පදවන ම්කෙනා ඒක දන්නව
🌼💕🌼💕🌼 fog lamps දෙක තව ටිකක් දුරස් උනානම් පෙනුම්‍ය්
What color is your deffender?
@@batman-qv5cy I am not own a deffender,But own a military pajero ( type 73 )
මේවගේ විදියට වානය වෙනස් කරහම නැවත ලියාපදිංචිය කරන්නේ නැතුව කොහොමද නිතිය?මොකද ඔක්කොම වෙනස් කරලනේ 31 නමබරයට තිබුන එන්ජින් ධාරිතාවයත් තිරින්ග වගේ එවත් පරමිතියට තියනවද?
ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක්
RMV දාල බර කිරල CR එක update කරන්න පුලුවන්
Fantastic work.
Supirima wadak
Brilliant job😍
wahanayak coil spring convertion ekak karana hati video ekak gennako bro
karamu
supiri wadak❤😍🤟
Excellent mally
බලාපොරොත්තුවෙන් ඉඳපු වීඩියෝ එකක්...
දැන් සුද්දො කොර වෙලා ඇත්තෙ නේ 🤣🤣🤣
Super
❤️❤️😍😍👌👌😘😘
Hoya hoya hitiya wandiya
Nice !!
🔥🔥🔥🔥
සුද්දන්ට කොලවන්ඩ මහන්සිය නෙවි තමන්ගේම වැඩක් කරගත්තොත්. ඕය රට බංකොලොත් වෙලා තියෙන්නෙ සූද්දව කෙරෙ කරන්ඩ ගිහිල්ල
Tawe twath parane wahane modified karanne hakiyawe labewa...
☘❤
He's looking like a Sam was before presiden Sam was before president Maitri pala
Aneyakwath lankawe hadanne okkome export only modify
සුද්දො කොරවෙන්නෙ කොහෙද බං මෙහෙම ඇට වල්ල අල් බලල 😂😂
Kiyak vithara viyadam unada
Keeyak vithara wenawada me thathwen....
Gaana daapan ban....thumbs up epaa
60 withara wela tiyenawa
@@samudraweerasinghe3330
Man hithuwaa 80 k vithara qela athi කියලා
🤣🤣🤣 සුද්දො කොර වෙනවද
🤍🇱🇰
Poor sounds