සිත් සතන් නිවා සනසාලන ස්වර්ණමාලී සෑ රජුන් වන්දනාව/පූජණීය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ/ranwelise

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 24

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 месяца назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා ඔබවහන්සේගේ දෙමව්පියන්ටත් මෙි පින් අනුමෝදන් වෙිිවා

  • @madunilangika
    @madunilangika 2 месяца назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    මේ උතුම් පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙමි.පින්වත් ස්වාමීන් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @ShalikaKumari-q3f
    @ShalikaKumari-q3f 2 месяца назад +6

    සාදු සාදු සාදු ...මේ අසිරිමත් පිං කම දැක බලා පහන් සිතින් යුතුව අනුමෝදන් වෙමි අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🪷🪷🪷
    පිං පුරාගෙන ගෙවන සසරේ නිමාවන දිනයක් පෙනේවා....🪔🪔🪔

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 месяца назад +4

    අනුමෝදන් වෙන්නෙම් බැති සිතින්.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය

  • @Indranigunawardhna
    @Indranigunawardhna 2 месяца назад +1

    ලොකු ස්වාමීන් වහන්සේ ට සද්ධාසිල ස්වාමීන් සැමට මහ මෙවුනාවට බුදු සරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @RukmanKumara-w1j
    @RukmanKumara-w1j 2 месяца назад +2

    Sadu sadu sadu

  • @ManushaDamayanthi
    @ManushaDamayanthi 2 месяца назад +1

    Obawahansata maga namaskaraya wawa

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 2 месяца назад +1

    Sadu. Sadu. Sadu. Nano. Buddaya

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 2 месяца назад +1

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මීට බොහෝ වසර ගනනකට පෙර ඔබවහන්සේ බොහෝම ලපටි වයසේදී සිංගප්පූරුවේදී දේශනා කරන ලද බුදු රජාණන් වහන්සේගේ ධාතූන් විභංග සූත්‍රය අසා අවසානයේ මා සංවේදී වූ තරමකොතෙක්ද මට හොඳටම ඇඩුණා.

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 месяца назад +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 2 месяца назад +3

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏 namo buddaya 🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 месяца назад +2

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    දුර ඇත සහරා කතරේ සිට සතුටු සිතින් සාධු🙏🙏 කියා දැක බල වන්දනා කරමි.....
    මේ පින් අනුමෝදන් වෙමි 🙏
    උතුම් රුවන්වැලි මහා සෑ රජුන් වැඩ සිටින දිශාවට මාගේ නමස්කාරය වේවා 🌷🙏
    මම නමස්කාර කරමි 🙏
    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    නමෝ බුද්ධාය 🙏☸️🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 месяца назад +3

    සාදු෴සාදු෴සාදු෴
    දුරසිට..හෝ.දැකබලා.අනුමෝදන්.වවෙිමි.සාදු෴සාදු෴සාදු෴෴

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 2 месяца назад +2

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 2 месяца назад +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @ranjan1964
    @ranjan1964 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vandanavandanaherath3299
    @vandanavandanaherath3299 2 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mithilawijesinghe6237
    @mithilawijesinghe6237 2 месяца назад

    සාදු සාදු සාදු !!!

  • @suranjithcamila8048
    @suranjithcamila8048 2 месяца назад +1

    🙏🙏🙏

  • @SampathNirosha-es9sl
    @SampathNirosha-es9sl 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @yohandharmakeerthi2629
    @yohandharmakeerthi2629 2 месяца назад +1

    Sudu sudu sudu

    • @yohandharmakeerthi2629
      @yohandharmakeerthi2629 2 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hayeshahayesha7615
    @hayeshahayesha7615 2 месяца назад +1

    Sampurna deshanawa link eka denna puluwanda..theruwan saranay..

  • @wasananuwan5453
    @wasananuwan5453 Месяц назад

    සම්පුර්ණ video එක නැද්ද