Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
සිත පැහැදෙන දේශනාවක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු!!!🙏🙏🙏
ඉතා වටිනා දෙසනයක් ඔබ වහන්සෙ තෙරුම් කරදෙන නිසා ඹබ වහන්සෙට පිං සිද්ද වෙවා සාදු සාදු සාදු.
සාදු සාදු සාදු නිර්වානාවබෝදය පිනිසම ඔබ වහාන්සේට මේ උතුම් දහාම් මඟ පෙන්වීම හේතු වේවා ස්වාමින්වහන්ස .බොහෝම පිං.
සාදු සාදු සාදු සාදු සාදු. පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...
ඔබ වහන්සේ වැනි බුදු පුතුන් තව තවත් බිහිවේවා!!!!පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම විශිෂ්ට දේශනාවක්! ගරැ ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා!!!🙏🏻🙏🏻🙏🏻
සාධු සාධු සාධු ඉතා මැනවින් ධර්ම කරුණු හේතුපල සහිතවවිග්රහ කරන ආකාර ය ප්රසන්ශණීයයි පතනා වසා තීබු දෙයක් විවුර්ත කරන්න සේ .සාධු සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා පතනා බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි.
නිතරම ඔබ වහන්සේගේ දර්මය අසනවා ස්වාමින් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..සදු සදු සදු 🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේ වැනි බුදු පුතුන් වහන්සේලා තව තවත් භිහි වේවා.!!!!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ගෞරවනීය කල්‍යාණමිත්‍රයන් වහන්ස, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව තුලින් නිර්වාන අවබෝධය කරා යාමට වීර්යය වැඩීමට අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබවහන්සෙට පාරමිතා පූරනයට මේ ධර්ම දේශනාමය පින හේතු වාසනා වේවා .සාධු සාධු සාධු 🙏🙏🙏
අනන්ත වූ දුකින් පිරි සසරින් එතෙර වීම සදහාම දේශනා කළ ගාම්භීර දහම් දේශනාවක් . පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි .
සාදූ සාදූ සාදූ 🌼🙏🌼
සාදු ...සාදු...සාදු...!!!
සාදු සාදු සාදු
මේ දේශනා අහන්න අහන්න අවබෝධ වෙනවා ගුරුදේවයානන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා
අනේ ස්වාමීනී මෙවන් දේශනා නිතර නිතර ඇසේවා කියා ප්‍රාර්ථනා කරමි
බුදු සරණයි 🌷🙏☸
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය.. පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඉතාම අනර්ගයි සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස විඤ්ඤාණය නිරුද්ධ වීම හොඳින්ම පැහැදිලි ය. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ පතන් නාවූ බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි.
උතුම් ධර්මය මනාව පැහැදිලි කර දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස. ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් සද්ධර්ම දේශනාවක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏
And
ස්වාමීන් වහන්සේ ගැඹුරු දහම් සරලව නිරවුල්ව පැහැදිලි කිරිම අපට ඉමහත් ලාභයකි .ද්වයතානුපස්සනා සුත්‍රය පිලිබද විග්‍රහයක් කරන මෙන් ගවුරයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි
ද්වයතානුපස්සනා සුත්‍රයෙත් මේ විදියම විග්‍රහයක් තියෙන්නේ.
sadhu sadhu sadhu 🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු මෙම ධර්ම දේශනාව සංවිධනය කල ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු
සාදූ! සාදු!!! සාදු!!! 🙏
Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa
අප්‍රමාණ පින් ස්වාමීන්වහන්ස !!🙏🙏🙏🙏🙏🙏
Anulaaramaya.... 🙏🙏🙏🙏🙏🙏🙏!!!
ගෞරවයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාරය කරමි 🙏. බොහොම පිං ස්වාමින්වහන්ස.
සාධූ සාධූ සාධූ..!!!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ
saaadu saaadu saaadu saaadu apey kalyana mithrayaanan wahansa,oba wahanseta e amaa maha niwana ikman bawayakadima,sapawath ketima maargayen waha wahaaa awaboda weva........................................teruwan saranay........
Sadhu Sadhu Sadhu! May Swaminwahanse be blessed, protected and guided by the Noble Triple Gem! 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස
Sadhu sadhu sadhu
Pinvath oba vahanseta nivanama sakshath veva...🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu. Sadu. Sadu. Saadu 🙏🏾🙏🏾🙏🏾👃👃👃🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾👃👃👃
Sadu.Sadu.Sadu.🌺🌻🌸🌼🙏🙏🙏.
Sadu sadu sadu..
Sadu sadu sadu
SADU, SADU, SADU. Uthum dharma desanawakata Swan dunimi. Nimithi ithuru kara geneemama lokaya nirmanayata hethuwa bawa dena gathimi. In mideemata wera darami. Garu SWAMIN WAHANSETAmama NAMASKARAYA karami
🙏🙏🙏🌷🌷🌷
සාදූ සාදූ සාදූ
මේ දේශනාවට අදාල සුත්‍රයේ ලිංක් එකත් දේශනාවට පහලින් දාන්න පුලුවන් නම් වටිනවා
සංයුත්තනිකාය » සළායතනවග්ගපාළි » සළායතනසංයුත්තං » සමුද්දවග්ගො »උදායි සුත්‍රය
⚘⚘⚘⚘⚘
සාධූ සාධූ සාධූඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.ගැඹුරු දහම් කරුණු පැහැදිලි කර දීම සඳහා තව දුරටත් හැකි වේවා.ෂඩ් ඉන්ද්‍රියන්ට එන හැම අරමුණක්ම අනිත්‍ය වෙන නිසා, ඒ සියල්ලම අනාත්ම ලක්ෂණයටත් දුක්ඛ ලක්ෂණයටත් අයත් වෙනවා නේද.චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා චිත්තයේ බිදීම, එනම් චිත්තයේ අනිත්‍ය හේතුවෙන්, සෑම චිත්ත ධර්මයක්ම අනාත්මයි. හෙවත් ත්රිලක්ෂණයට යටත් වෙනවා නේද.ඒක නිසා " නච කිඤ්චි ලෝකේ උපාදියති." නේද.🌼🙏🌼🙏🌼🙏
හරියටම හරි! අනිත්‍ය බව නිසාමයි දුක් බවත්, අනාත්ම බවත්, ප්‍රකට වෙලා කිසිවක් උපාදා නොකරන්නේ
ඩවුන් ලොර්ඩ් කරන්න දෙන්න අපි night daun ලොඩ් කරලා උදෙට අහන්නෙ ද්ර්මය ප්රචරය් වෙන තරෙමට නෙඩෙ හොද්
කර්ම විඤ්ඤාන පිලිබද දේශනාවක් කරන්නේනමි මැනවිසද්ධා සිල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
ගව්රවණිය ස්වාමින්වහන්සේලගේ දහම් දේශනා පරියායන් සහ ගරුතර අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේගේ දේශනා පරියායන්ට වෙනස් වන්නේ ඇයි . මහාචාර්ය කොග්ගල මහතාත් ඔබවහන්සේලගේ දේශනා වලට වෙනස් ආරයක් පෙන්වා දෙන්නේ..තෙරුවන් සරණයි..
මම හිතෙන්නේ සමහර ස්වාමින් වහන්සේලා සුත්‍ර පිටකයට අනුව විතරක් දේශනා පවත්වනවා.නමුත් පින්වත් මේ ස්වාමින් වහන්සේ සුත්‍රයෙ කාරණවාන අභිධර්මය ඇසුරු කරන් තව දුරටත් පැහැදිලි කරනවා.ඒකයි මම දකින වෙනස.එතකොටයි අභිධර්මය සහ සුත්‍රයෙන් පෙන්වන්නේ එකම සත්‍ය ධර්මය බව වැටහෙන්නේ !මොන දේශනා ඇහුවත් සුත්‍රයෙන් අභිධර්මයට අනුව ගලපලා තේරුම් ගන්න බැරි නම් අතරමන් වෙනවා
සර්වඥයින් වහන්සේ මේවා වෙන් වෙන් වශයෙන් දේශනා කලේ නැත.අනිත්‍ය වූ රූපයෙන් හටගන්නා විඥාණය අනිත්‍ය හැර වෙන යමක් විය හැකිද? බුද්ධ වචනය හේතු ඵල දහමක් - රූප (පෙණ පිඩක්), වේදනා (බුබුලක්), සංඥා (මිරිගුවක්), සංඛාර (කඥළුපමා) සහ විඥාණ (මායාව) හෙවත් පංච උපාදානස්කන්ධ එකික් එකට සම්බන්ධ ධර්මතාවයන්.රුපය යනු කිරණ සමුහයකින් ඇතිවූ බාහිරයේ පවතින දෙයකි. අපි ජීවත් වන්නේ වස්තු රූප වලින් පිරුණ පරිසරයකය.අපි සියළු දෙනාම මේ රූප පද්ධතියට එක එක ආකාරයට ගොදුරු වෙනවා. ඒ ගොදුරු වන ආකාරය අනුව දුක් විඳින බවයි සර්වඥයින් වහන්සේ දේශනා කලේ. මෙසේ රූප (පෙණ පිඩක්වූ) වලට ගොදුරුවීමෙන් අවසානයේ ජනිත වන්නේ මායවක්වූ විඥානයටයි.සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියල දේශනා කලේ එයයි.
මහානාම මහත්තයා අනිතය වූ රූපයෙන් හටගන්නා විඤ්ඤානයත් අනිත්‍යයි කියලා තමා නේද මේ දේශනාවෙදිත් පැහැදිළි කරන්නේ.රූප බාහිර තියෙනවා නම් ඒ රූපය ඇහැට පැමිනුනහම නෙමේද ඔබ තුමා දැන ගත්තේ. ඒ ඇහැට පැමිනි වර්ණ සටහන අනිත්‍යයි නේද. ඉතුරු නැතුව නිරුද්ද උනාම නේද රූපය දැන ගත්තේ. එහෙම ඇහැට පතිත උනු වර්ණ සටහනට රැවටිලා එලියේ රූප තියෙනවා කියන්න පුළුවන්ද. ඒ ආපු වර්ණ සටහනත් ඒ වෙනකොට නැති වෙනකොට. ඔබ තුමා හොදට නුවණින් මෙනෙහි කරොත් අනිවාරෙන්ම පුළුවන් මේ ගැබුරු දර්මය පොඩ්ඩක් හරි අපේ ජීවිතයෙන්ම දකින්න.
@@ssamadhi9453 "අනිතය වූ රූපයෙන් හටගන්නා විඤ්ඤානයත් අනිත්‍යයි කියලා තමා නේද මේ දේශනාවෙදිත් පැහැදිළි කරන්නේ".මේ දේශනාවෙන් නොවෙයි, බුද්ධ දේශනාවේ පළමු ආර්ය සත්‍ය එයයි. සංඛිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා කිව්වේ එකට.කෙටියෙන් කියනවා නම් සර්වඥයින් වහන්සේ දේශනා කලේ සියළුම සිතුවිලි මායාවන් බවයි. මේ බව දැනගෙන ජීවත්වෙන ගිහියන් සහ පැවිද්දන් කොපමණ ඉන්නවද? "රූපය ඇහැට පැමිනුනහම" රූප ඇසෙන් පමණක් නොවෙයි. අපගේ සියළුම ඉන්ද්‍රියන් තුලින් අභ්‍යන්තරයට ගලාගෙන එනවා.මහා සතිපඨාන සුත්‍රයේ ධම්මානු පස්සනාවේදී "පිය රූපං" සහ "සාත රූපං" හෙවත් ප්‍රිය සහ අප්‍රිය රූප පිලිබන්දව සර්වඥයින් වහන්සේ 100කට වැඩි වාර ගණනක් සඳහන් කර තිබෙනවා.
Wesley මහත්තයා අළුත් ධර්මයක් මතුකරගෙන. 🤣
#vesly මහත්තයා රූප ඇසෙන් පෙනුනහම කනෙනුත් ඇතුලට යනව ද? 😁😁😁
@@madhurikajayawardana9365 මහා සති පට්ඨාන සුත්‍ර දේශනාවේ කෘත්‍ය ස්වරුපය නිවැරදිව තේරුම් නොගත් අයට මෙය අළුත් දහමක් හැටියට පෙනීම ගැන මම පුදුම නොවෙමි. 🤣🤣🤣
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
සිත පැහැදෙන දේශනාවක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු!!!🙏🙏🙏
ඉතා වටිනා දෙසනයක් ඔබ වහන්සෙ තෙරුම් කරදෙන නිසා ඹබ වහන්සෙට පිං සිද්ද වෙවා සාදු සාදු සාදු.
සාදු සාදු සාදු
නිර්වානාවබෝදය පිනිසම ඔබ වහාන්සේට මේ උතුම් දහාම් මඟ පෙන්වීම හේතු වේවා ස්වාමින්වහන්ස .බොහෝම පිං.
සාදු සාදු සාදු සාදු සාදු. පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...
ඔබ වහන්සේ වැනි බුදු පුතුන් තව තවත් බිහිවේවා!!!!පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම විශිෂ්ට දේශනාවක්! ගරැ ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා!!!🙏🏻🙏🏻🙏🏻
සාධු සාධු සාධු ඉතා මැනවින් ධර්ම කරුණු හේතුපල සහිතවවිග්රහ කරන ආකාර ය ප්රසන්ශණීයයි පතනා වසා තීබු දෙයක් විවුර්ත කරන්න සේ .සාධු සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා පතනා බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි.
නිතරම ඔබ වහන්සේගේ දර්මය අසනවා ස්වාමින් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..සදු සදු සදු 🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේ වැනි බුදු පුතුන් වහන්සේලා තව තවත් භිහි වේවා.!!!!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ගෞරවනීය කල්‍යාණමිත්‍රයන් වහන්ස, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව තුලින් නිර්වාන අවබෝධය කරා යාමට වීර්යය වැඩීමට අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන ඔබවහන්සෙට පාරමිතා පූරනයට මේ ධර්ම දේශනාමය පින හේතු වාසනා වේවා .සාධු සාධු සාධු 🙏🙏🙏
අනන්ත වූ දුකින් පිරි සසරින් එතෙර වීම සදහාම දේශනා කළ ගාම්භීර දහම් දේශනාවක් . පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි .
සාදූ සාදූ සාදූ 🌼🙏🌼
සාදු ...සාදු...සාදු...!!!
සාදු සාදු සාදු
මේ දේශනා අහන්න අහන්න අවබෝධ වෙනවා ගුරුදේවයානන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා
අනේ ස්වාමීනී මෙවන් දේශනා නිතර නිතර ඇසේවා කියා ප්‍රාර්ථනා කරමි
බුදු සරණයි 🌷🙏☸
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය.. පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා..
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඉතාම අනර්ගයි සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස විඤ්ඤාණය නිරුද්ධ වීම හොඳින්ම පැහැදිලි ය. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ පතන් නාවූ බෝධියකින් සැනසීම ලැබෙවා තෙරුවන් සරණයි.
උතුම් ධර්මය මනාව පැහැදිලි කර දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස. ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් සද්ධර්ම දේශනාවක් .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
And
ස්වාමීන් වහන්සේ ගැඹුරු දහම් සරලව නිරවුල්ව පැහැදිලි කිරිම අපට ඉමහත් ලාභයකි .ද්වයතානුපස්සනා සුත්‍රය පිලිබද විග්‍රහයක් කරන මෙන් ගවුරයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි
ද්වයතානුපස්සනා සුත්‍රයෙත් මේ විදියම විග්‍රහයක් තියෙන්නේ.
sadhu sadhu sadhu 🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු මෙම ධර්ම දේශනාව සංවිධනය කල ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු
සාදූ! සාදු!!! සාදු!!! 🙏
Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa
අප්‍රමාණ පින් ස්වාමීන්වහන්ස !!
🙏🙏🙏🙏🙏🙏
Anulaaramaya.... 🙏🙏🙏🙏🙏🙏🙏!!!
ගෞරවයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාරය කරමි 🙏. බොහොම පිං ස්වාමින්වහන්ස.
සාධූ සාධූ සාධූ..!!!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ
saaadu saaadu saaadu saaadu apey kalyana mithrayaanan wahansa,oba wahanseta e amaa maha niwana ikman bawayakadima,sapawath ketima maargayen waha wahaaa awaboda weva........................................teruwan saranay........
Sadhu Sadhu Sadhu! May Swaminwahanse be blessed, protected and guided by the Noble Triple Gem! 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස
Sadhu sadhu sadhu
Pinvath oba vahanseta nivanama sakshath veva...🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu. Sadu. Sadu. Saadu 🙏🏾🙏🏾🙏🏾👃👃👃🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾👃👃👃
Sadu.Sadu.Sadu.🌺🌻🌸🌼🙏🙏🙏.
Sadu sadu sadu..
Sadu sadu sadu
SADU, SADU, SADU. Uthum dharma desanawakata Swan dunimi. Nimithi ithuru kara geneemama lokaya nirmanayata hethuwa bawa dena gathimi. In mideemata wera darami. Garu SWAMIN WAHANSETAmama NAMASKARAYA karami
🙏🙏🙏🌷🌷🌷
සාදූ සාදූ සාදූ
🙏🙏🙏
මේ දේශනාවට අදාල සුත්‍රයේ ලිංක් එකත් දේශනාවට පහලින් දාන්න පුලුවන් නම් වටිනවා
සංයුත්තනිකාය » සළායතනවග්ගපාළි » සළායතනසංයුත්තං » සමුද්දවග්ගො »උදායි සුත්‍රය
⚘⚘⚘⚘⚘
සාධූ සාධූ සාධූ
ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
ගැඹුරු දහම් කරුණු පැහැදිලි කර දීම සඳහා තව දුරටත් හැකි වේවා.
ෂඩ් ඉන්ද්‍රියන්ට එන හැම අරමුණක්ම අනිත්‍ය වෙන නිසා, ඒ සියල්ලම අනාත්ම ලක්ෂණයටත් දුක්ඛ ලක්ෂණයටත් අයත් වෙනවා නේද.
චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා චිත්තයේ බිදීම, එනම් චිත්තයේ අනිත්‍ය හේතුවෙන්, සෑම චිත්ත ධර්මයක්ම අනාත්මයි.
හෙවත් ත්රිලක්ෂණයට යටත් වෙනවා නේද.
ඒක නිසා " නච කිඤ්චි ලෝකේ උපාදියති." නේද.
🌼🙏🌼🙏🌼🙏
හරියටම හරි! අනිත්‍ය බව නිසාමයි දුක් බවත්, අනාත්ම බවත්, ප්‍රකට වෙලා කිසිවක් උපාදා නොකරන්නේ
ඩවුන් ලොර්ඩ් කරන්න දෙන්න අපි night daun ලොඩ් කරලා උදෙට අහන්නෙ ද්ර්මය ප්රචරය් වෙන තරෙමට නෙඩෙ හොද්
කර්ම විඤ්ඤාන පිලිබද දේශනාවක් කරන්නේනමි මැනවි
සද්ධා සිල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
ගව්රවණිය ස්වාමින්වහන්සේලගේ දහම් දේශනා පරියායන් සහ ගරුතර අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේගේ දේශනා පරියායන්ට වෙනස් වන්නේ ඇයි . මහාචාර්ය කොග්ගල මහතාත් ඔබවහන්සේලගේ දේශනා වලට වෙනස් ආරයක් පෙන්වා දෙන්නේ..
තෙරුවන් සරණයි..
මම හිතෙන්නේ සමහර ස්වාමින් වහන්සේලා සුත්‍ර පිටකයට අනුව විතරක් දේශනා පවත්වනවා.නමුත් පින්වත් මේ ස්වාමින් වහන්සේ සුත්‍රයෙ කාරණවාන අභිධර්මය ඇසුරු කරන් තව දුරටත් පැහැදිලි කරනවා.ඒකයි මම දකින වෙනස.
එතකොටයි අභිධර්මය සහ සුත්‍රයෙන් පෙන්වන්නේ එකම සත්‍ය ධර්මය බව වැටහෙන්නේ !
මොන දේශනා ඇහුවත් සුත්‍රයෙන් අභිධර්මයට අනුව ගලපලා තේරුම් ගන්න බැරි නම් අතරමන් වෙනවා
සර්වඥයින් වහන්සේ මේවා වෙන් වෙන් වශයෙන් දේශනා කලේ නැත.
අනිත්‍ය වූ රූපයෙන් හටගන්නා විඥාණය අනිත්‍ය හැර වෙන යමක් විය හැකිද?
බුද්ධ වචනය හේතු ඵල දහමක් - රූප (පෙණ පිඩක්), වේදනා (බුබුලක්), සංඥා (මිරිගුවක්), සංඛාර (කඥළුපමා) සහ විඥාණ (මායාව) හෙවත්
පංච උපාදානස්කන්ධ එකික් එකට සම්බන්ධ ධර්මතාවයන්.
රුපය යනු කිරණ සමුහයකින් ඇතිවූ බාහිරයේ පවතින දෙයකි. අපි ජීවත් වන්නේ වස්තු රූප වලින් පිරුණ පරිසරයකය.
අපි සියළු දෙනාම මේ රූප පද්ධතියට එක එක ආකාරයට ගොදුරු වෙනවා. ඒ ගොදුරු වන ආකාරය අනුව දුක් විඳින බවයි
සර්වඥයින් වහන්සේ දේශනා කලේ. මෙසේ රූප (පෙණ පිඩක්වූ) වලට ගොදුරුවීමෙන් අවසානයේ ජනිත වන්නේ මායවක්වූ විඥානයටයි.
සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියල දේශනා කලේ එයයි.
මහානාම මහත්තයා අනිතය වූ රූපයෙන් හටගන්නා විඤ්ඤානයත් අනිත්‍යයි කියලා තමා නේද මේ දේශනාවෙදිත් පැහැදිළි කරන්නේ.
රූප බාහිර තියෙනවා නම් ඒ රූපය ඇහැට පැමිනුනහම නෙමේද ඔබ තුමා දැන ගත්තේ. ඒ ඇහැට පැමිනි වර්ණ සටහන අනිත්‍යයි නේද. ඉතුරු නැතුව නිරුද්ද උනාම නේද රූපය දැන ගත්තේ. එහෙම ඇහැට පතිත උනු වර්ණ සටහනට රැවටිලා එලියේ රූප තියෙනවා කියන්න පුළුවන්ද. ඒ ආපු වර්ණ සටහනත් ඒ වෙනකොට නැති වෙනකොට. ඔබ තුමා හොදට නුවණින් මෙනෙහි කරොත් අනිවාරෙන්ම පුළුවන් මේ ගැබුරු දර්මය පොඩ්ඩක් හරි අපේ ජීවිතයෙන්ම දකින්න.
@@ssamadhi9453 "අනිතය වූ රූපයෙන් හටගන්නා විඤ්ඤානයත් අනිත්‍යයි කියලා තමා නේද මේ දේශනාවෙදිත් පැහැදිළි කරන්නේ".
මේ දේශනාවෙන් නොවෙයි, බුද්ධ දේශනාවේ පළමු ආර්ය සත්‍ය එයයි. සංඛිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා කිව්වේ එකට.
කෙටියෙන් කියනවා නම් සර්වඥයින් වහන්සේ දේශනා කලේ සියළුම සිතුවිලි මායාවන් බවයි.
මේ බව දැනගෙන ජීවත්වෙන ගිහියන් සහ පැවිද්දන් කොපමණ ඉන්නවද?
"රූපය ඇහැට පැමිනුනහම" රූප ඇසෙන් පමණක් නොවෙයි. අපගේ සියළුම ඉන්ද්‍රියන් තුලින් අභ්‍යන්තරයට ගලාගෙන එනවා.
මහා සතිපඨාන සුත්‍රයේ ධම්මානු පස්සනාවේදී "පිය රූපං" සහ "සාත රූපං" හෙවත් ප්‍රිය සහ අප්‍රිය රූප පිලිබන්දව
සර්වඥයින් වහන්සේ 100කට වැඩි වාර ගණනක් සඳහන් කර තිබෙනවා.