Raajini (රාජිනි) | Final Episode | 08th December 2023

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 3,2 тыс.

  • @jayasundarawgbs3530
    @jayasundarawgbs3530 Год назад +461

    මෙච්චරකල් දෙරනේ ගියපු කතා වලින් ඉවර වෙනකල් බලපු ලස්සනම හොදම සතුටු හිතෙන ගැලපෙන අවසානයක් තිබ්බ එකම කතාව. ඇත්තටම ලස්සනයි ❤️ 🎉

  • @dinulinithesha2969
    @dinulinithesha2969 Год назад +313

    බැදීම් ගැන හරි ලස්සනට කියලා දුන්න මෑත කාලයේ බිහිවුන හරි ලස්සන කතාවක් තමා රාජිනි කියන්නෙ 😘 rajini fanslata කවදාකවත් අමතක නොවන කතාවක් . ♥️♥️

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Год назад +2

      ඒක නං ඇත්ත...💯
      රාජිනි නං කවමදාවත් අමතක කරන්න බැරි ලස්සන නිර්මාණයක්...😘❤️
      හදවතේ කතාව....
      රාජිනි...😘❤

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf Год назад +129

    කොච්චර බැලුවත් එපා උන් නැති එකම කතාව රාජිනි ......😢😢😢 පළවෙනි පාරට තමායි මෙ තරම් කතාවකට ඇබ්බැහි වුනේ...❤රාජිනිට ආදරෙ කරපු හැමොගෙම හිත්වල රාජිනි හැමදාමත් ජිවත් වෙයි...❤ අපිට රාජිනි season 2 ඔන ..😢❤❤❤😂

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Год назад +4

      ඔව් ඒක නං ඇත්ත...💯❤✌️
      කවදාවත් අමතක කරන්නත් බැරි අමතක වෙන්නෙත් නැති එකම නිර්මාණය තමයි රාජිනි...😘
      අනේ අපිට ඉක්මනටම රාජිනි 2 ඕනි...🥺🙏❤️

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 Год назад +340

    සිංහල කතාවක් බලලා මෙ තරම් ඇඩුනමයි.බැදීම් වල ගැඹුර ආච්චගෙ සෙනෙහස.ජීවිතේ හැම පැතිකඩකම බැදීම් ගැන හරි ලස්සනට කියලා දුන්නු යුගයේ ආදරණීයම කතාව.. එ තමා රාජිණි ❤❤️😘💐

  • @JayaniCharunya
    @JayaniCharunya Год назад +452

    විසල් අයියගෙයි මිහිරි ගෙයි සීන් එක 10 පාරකට වඩා බැලුවා 🥺මාර ලෝබයි 💗 ඉවර උනු එකට දුකයි දෙවෙනි කොටසක් ඕනී 🥺 රාජිනි කතාව ආයිම ඕනී😢

  • @si1lithuli
    @si1lithuli Год назад +340

    මේ කතාවේ දැක්ක අවන්කව ආදරය කරපු චරිතේ ඇපල් .මුල ඉදන්ම මිහිරිට ආදරේ කරලා මිහිරිගේ සතුට වෙනුවෙන් වැඩ කරා 😍

    • @rashinirandilini
      @rashinirandilini Год назад +8

      Eka nam aththa ane.❤

    • @rashigirl8250
      @rashigirl8250 Год назад +5

      Pau apple

    • @amila00
      @amila00 11 месяцев назад +3

      කතාවෙ හැම චරිතයක්ම සුපිරි 😊

  • @shihanviduranga
    @shihanviduranga Год назад +3280

    රාජිනි කතාව මුල ඉදන්ම බලලා අවුලින් ඉන්න කට්ටිය මෙ කොනට සෙට් වෙමු ❤අදරෙයි රාජිනි හැමදමත් ❤️

  • @user-chala10
    @user-chala10 11 месяцев назад +40

    අනේ කතාව ඉවර උනත් තවත් ඉදලා හිටලා හරි ඇවිත් රාජිනි බලලා යනවා.ඒ තරම් රාජිනීට පිස්සු වැටිලා..❤️🥺

    • @dusheechamodi5180
      @dusheechamodi5180 10 месяцев назад +2

      ඔව් ඒක නං ඇත්ත...💯✌️
      මාත් සැරින් සැරේ කතාව මුල ඉදලා බලනවා...🥺❤️
      ඒ තරමටම අපි රාජිනිට ඇබ්බැහිවුනා...❤️

  • @ThakshilaWijesingha
    @ThakshilaWijesingha Год назад +262

    වැඩිහිටියන්ට ,ගුරුවරුන්ට,දෙමාපියන්ට ගරුකරන,බැඳීම්වලට වටිනාකමක් දුන්න,ඉලක්ක සපුරා ගන්න විදිහ කියලා දුන්න සුන්දර කතාවක් .❤ රාජිනි.......good luck .

  • @hogworts568
    @hogworts568 Год назад +927

    මිහිරි විසල් එකතු වෙනකන් බලන් ඉදලා ගොඩක් සතුට වුන අය අපි❤

  • @chamodishamika1229
    @chamodishamika1229 Год назад +296

    මං බලපු ලස්සනම කතාවක් 😘 ගෑණු ළමයි වෙච්ච අපේ ජීවිතේට වටිනා ආදර්ශමත් කතාවක් ❤️ එක කොටසක්වත් මග නොහැර episode 439 බැලුවා.එන්න එන්න කතාව ලස්සන වුණා මිසක් බලන එක එපාවුණේ නැහැ 💕 ලස්සන නිමාවකුත් තිබුණා.ඉතින් ඉවර වුණ එකට සෑහෙන්න දුකයි 😔 ආදරෙයි රාජිනි team එකට ඔයාල හැමදාම අපේ හිත්වල ඉදියි ❤️🥰

  • @sashiniyashodya8960
    @sashiniyashodya8960 Год назад +21

    ඇපල් අයියගෙ කොටසක් දැකල ආසාවට බලන්න පටන් ගෙන මුල ඉදන් නොවරදවා බලපු කතාව රාජිණි ✨️✨️
    හරිම ආදරණීය හිත සංවේදී ලෙස ස්පර්ශ කරපු සුන්දර කතාවක්..හැම චරිතයක් සදහාම අනන්‍ය වූ සුන්දරත්වයක් කතාව පුරාවටම තිබුනා🥰 රාජිණි හැමෝටම ආදරෙයි ❤️❤️

  • @AjithHeenatigala-ck3yo
    @AjithHeenatigala-ck3yo Год назад +727

    මිහිරිගේ විසල්ගේ කොටස කොච්චර බැලුවත් එපා වෙන් නෑ නේ මටනම් එහෙම අය කෝ බලන්න...❤❤

  • @bidewmini55
    @bidewmini55 Год назад +124

    වගීශාගෙ (මිහිරිගෙ) රඟපෑම් නම් සුපිරියි.. මෑත කාලීනව දැක්ක අති දක්ශ නිලියක් ❤

  • @DinelkaMuthuarachchi
    @DinelkaMuthuarachchi Год назад +10

    ආදරෙයි මේ ආදරයට.....🤍
    අපි නැවතත් හම්බෙමු ....🤍
    ආදරනීය වැඩකිං... ස්තූතී ඔයාල ඔක්කොටම
    ආදරෙයි...🤍🤍🤍

    • @SASINI5
      @SASINI5 Год назад +1

      ❤❤❤❤❤

    • @dusheechamodi5180
      @dusheechamodi5180 10 месяцев назад +3

      දැන් රාජිනි පරණ episodes බලනවා...🥺
      රාජිනි ඉවර වුන එකට නං ඇත්තටම හරිම දුකයි අයියේ.💔
      ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු... සෙනසුරාදා ඉරිදා දවස් ඉක්මනටම ගෙවිලා යනකන් බලාගෙන හිටපු එකම කතාව...🥺💔 වෙන එක කතාවකටවත් මේ තරම් addict වෙලා නෑ...😍
      අයියා හරිම ලස්සනට රේන්ගේ චරිතයට පණ දුන්නා කතාවක් කියලා දැනෙන්නේ නැති තරමටම...🤍
      මන් සාමාන්‍යයෙන් හැමදාම වගේ කතාව දෙපාරක්වත් බලනවා...🙈 හැබැයි අයියගෙයි තනූ අක්කගෙයි scenes (රේන්ගෙයි අභීගෙයි scenes) තිබ්බොත් ඊටත් වඩා වැඩියි...🤍
      අනේ please අයියේ අපිට රාජිනි 2 ඕනී... ඒකත් මේ රාජිනි cast එකත් එක්කම...🥺❤️🙏🏻

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 Год назад +73

    වැඩිපුරම feel උනේ විසල් මිහිරි කොටස ආපහු ඒ කොටස බැලුවා 🥰❤

  • @maheshianuradha7283
    @maheshianuradha7283 Год назад +226

    එක දවසක්වත් අමතක කරන්නේ නැතිව හැමදාම 4න් එකේ බැලුවා.දෙවනි කොටස යනවනමි ආයේත් අපි මාරම සතුටකින් කතාව බලයි.රගපාපු හැමෝටම ගෝඩක් ආදරේයි B S ❤❤❤

    • @emashihansana3873
      @emashihansana3873 Год назад +2

      👍

    • @kalyanipadmakumari3604
      @kalyanipadmakumari3604 Год назад +1

      හරිම සතුටුයි ඒත් දුකයි රාජිනි පවුල ඉක්මනි ඔයාලගේ කතාවක් ඔනැ තෙරුවන් සරනයි හැමෝටම

    • @dinushikachathurangi
      @dinushikachathurangi Год назад

      Ou😢

    • @dusheechamodi5180
      @dusheechamodi5180 9 месяцев назад

      Ow eka aththa...💯✌️
      Rajini 2 enawa nan api harima asawen thamai kathawa balanne...🥺❤️🙏

  • @lakshirashiprabha992
    @lakshirashiprabha992 Год назад +36

    අනේ ඇපල්ට කෙල්ලෙක් සෙට් උන එක තමයි මටනම් එකම සතුට ඒ වගේම මුළු කතාවම හරි ලස්සන අවසානයක් 🤭❤️

  • @DilhaniManori-uq4hf
    @DilhaniManori-uq4hf Год назад +62

    විසල් මිහිරි ඒ බැදීමට ආදරෙයි කියන වචනය මදි.පට්ට ලස්සනයි විසල්ගෙ වචන ටික.❤❤❤❤අභිගෙ අවසාන වචනත් ලස්සනයි .❤❤❤❤ රෝස්ගෙ බබා බලන්න ආසාවෙන් හිටිය මම 😢😢

  • @RashiniFernando-sp4le
    @RashiniFernando-sp4le Год назад +111

    විසල්ට මුලු ලෝකෙම ලැබුනා වගෙ හැඟීමක් තියෙන්නේ මූනෙ 🥺❤️‍🩹❤️

  • @hemamalahewa5321
    @hemamalahewa5321 Год назад +25

    දෙරණ දේශපාලුවෙක් නොදා විකාශය කරපු එකම ටෙළි ඩ්‍රාමා එක ඒකට ස්තුතියි ලස්සන නිමාව දේශපාලුවො හිටපු නැති නිසා කතාව ලස්සනට ගාලාගියා ❤

  • @RanjaniKandegama
    @RanjaniKandegama Год назад +786

    රසවත්ම කොටස රාජනී ( ගෙජ්ජි ) විෂල් කොටස කියන අය මේපැත්තට 🎉🎉🎉 ආදරෙයි රාජනී🎉🎉

  • @fashionworld6210
    @fashionworld6210 Год назад +118

    තව විනාඩි 5ක් හරි තිබුණනම් කියල හිතුණා.. හරිම ලස්සන කතාවක්.. අද කාලෙ තියන නාට්‍ය අතර සුපිරිම ටෙලිනාට්‍යයක්.. දෙවනි කොටසක් ඕනි...❤❤🥰

  • @pavaninuwangi5791
    @pavaninuwangi5791 Год назад +113

    මන් වගේ ඉදලා හිටලා ඇවිල්ලා මේ කොටස ආයිත් බලලා යන තව අය ඉන්නවද ❤

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Год назад +1

      ඔව් ඉන්නවා...🙋‍♀️
      මේ කොටස විතරක් නෙමෙයි මන් නං සමහරවෙලාවට ආයි කතාව මුල ඉදලම බලනවා...🥰❤️
      මේක ඒ තරමටම පිස්සුවක් වෙලා තියෙන්නේ...🥰❤️

    • @jayanimadhushika-gx4ss
      @jayanimadhushika-gx4ss 11 месяцев назад +1

      ඔව් ......ඉන්නවා❤

    • @pavaninuwangi5791
      @pavaninuwangi5791 10 месяцев назад +1

      😊❤️

    • @sanjalinirmani6189
      @sanjalinirmani6189 9 месяцев назад +2

      මම 🥺

    • @pavaninuwangi5791
      @pavaninuwangi5791 8 месяцев назад

      @@sanjalinirmani6189 😊

  • @lakshikaherath9599
    @lakshikaherath9599 Год назад +149

    රාජිනි 2 කොටස ඕනේ...මේ කතාව නම් පිස්සුවක්❤🥺කතාවක් උනත් හරි ලස්සනට හිතට වැදුනා...හැමදාම බලපු කතාව අදින් ඉවරයි...දුකයි සතුටයි දෙකම තියනවා❤🥺දෙවනි කොටසක් එනකම් බලන් ඉන්නවා❤❤

    • @kalyanipadmakumari3604
      @kalyanipadmakumari3604 Год назад +2

      රාජිනි දෙවනි කොස ඔිනැ හරිම සතුටුයි ඒත් දුකයි රාජිනි පවුලට තෙරුවන් සරනයි

    • @kavindyanethmini2697
      @kavindyanethmini2697 Год назад +1

      Ou

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Год назад +1

      අනිවාර්යයෙන්ම... රාජිනි 2 නං ඕනිමයි...🥺🙏❤️

  • @shashinisameera
    @shashinisameera Год назад +162

    අනේ අපිට ආපහු දෙවැනි කොටසක් ඕනේ.දෙවැනි ඉනිම,සංගීතෙ නාට්ටි එක්ක බලද්දී මේ නාට්ටිය සුපිරි ❤️❤️

    • @nishamamadushani1181
      @nishamamadushani1181 Год назад +8

      ඒ කතා නම් කිසිම තේරුමක් නැතුව ඇදෙනවා. බලන්නෙත් නෑ අපිනම්. රාජිනී නම් පුදුම ලස්සනයි. ආසාවෙන් ඉවර වෙනකන් බලපු එකම කතාව.රාජිනී 2 අනිවාර්යයෙන් ඕනිමයි
      රාජිනී ටීම් එක එක්කම අබී ❤️රේන්, විසල් ❤️ මිහිරි ආදර කතා එක්කම

    • @fai3379
      @fai3379 Год назад

      ​@@nishamamadushani1181අනිවාර්යයෙන් ම රාජිනි 2ක් ඕන

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Месяц назад +1

      ඔව් අනේ ඒක නං ඇත්ත...💯💯
      ලොක්කී 2, පොදු 2, දෙවනි ඉනිම 2, සිදූ 2 (ශක්ති) ආවා වගේ අනේ අපිට රාජිනි 2ත් දෙන්නකෝ...🥺💔
      මෙහෙමයි season 2 එකක් ඉක්මනටම කරන්න අමාරුයි තමයි... ඒ වුනාට කල් ගිහින් හරි කමක් නෑ අපිට රාජිනි 2 දෙනවනං...🥺🙏🏻
      ලොක්කි 2, පොදු 2 එහෙම ආවේ season 1 එක ඉවර වෙලා අවුරුද්දයි මාස ගානකින් වගේ... ඒක හොදට පේනවා ඒ episodes වල dates බැලුවාම...🥳
      ලොක්කි season 1 final episode : 2021 Nov 7
      ලොක්කීගේ කතාව (ලොක්කී season 2) 1st episode : 2023 Feb 6
      එතකොට season 2 පටන් අරන් තියෙන්නේ හරියටම අවුරුද්දයි මාස 3කින් වගේ...🤔
      පොදු season 1 final episode : 2020 Dec 27
      පොදු season 2.. 1st episode : 2022 Jan 29
      මේකේ season 2 පටන් අරන් තියෙන්නේ අවුරුද්දයි මාස 1කින් වගේ...🤔
      🛑🛑🛑 රාජිනි 2 ඉල්ලන්න ඕනි නිසාම මේ කතාවල dates හෙව්වේ...🥺💔
      එතකොට රාජිනි ඉවර වුනේ 2023 Dec 08 නේ ඒක නිසා average ගත්තොත් රාජිනි 2 එනවනං එන්න ඕනි ලබන අවුරුද්දේ (2025) මාර්තු වගේනේ...🤭
      අනේ එහෙමහරි කමක් නෑ රාජිනි 2 එනවනං...🙏🏻 ඇත්තටම රාජිනි කියන්නේ තනිකරම පිස්සුවක්... පුදුම විදිහට ඇබ්බැහි වුනේ...🥺❤️
      කතාව නැති පාලුවට මුල් episodes ආයි බලනවා...💔
      අනේ please... ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් රාජිනි 2 දෙන්නකෝ...🙏🏻

  • @shymafathima933
    @shymafathima933 Год назад +21

    සම්මාන පිට සම්මාන වලින් පිදුම් ලැබිය යුතු ආදර්ශමත් සහ තාත්වික රංඟනයන්ගෙන් යුත් ඉතාමත් ලස්සන බලපු හොඳම ටෙලිනාට්‍යය.

  • @AmaviGunasekare
    @AmaviGunasekare Год назад +131

    මුලු ජීවිත කාලෙම බලපු කතා වලින් ලස්සනම අවසානයක් තිබුන ආදර්ශමත් පණිවිඩයක් එක්ක හොද නිමාවක් තිබුන එකම එක කතාව රාජිනී 🥺❤🥰....Good luck Rajini Team ❤

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +760

    මිහිරිගෙයි විසල්ගෙයි කොටස 10 පාරකට වඩා බැලුවා...ඒකට ඇඩුනා 🥺😘😘😘😘❤️❤️❤️දෙවෙනි කොටසක් ඕනිමයි...

    • @QueenTharu
      @QueenTharu Год назад +4

      Ow ane

    • @TharakaMadhushani-wd6zw
      @TharakaMadhushani-wd6zw Год назад +3

      ඔව් ඔනිමයි

    • @renurenuka5077
      @renurenuka5077 Год назад +3

      ඔවි..ඔනේ

    • @NadeeshikaPeiris
      @NadeeshikaPeiris Год назад +17

      අනේ ඇත්තටම දෙවෙනි කොටසක් ඕනි.... හැබැයි ඒකේ ප්‍රදාන චරිතේ වෙන්න ඕනි මිහිරියි විසලුයි❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @AnuruddikaLakmali-c7z
      @AnuruddikaLakmali-c7z Год назад +2

      අනේ මං ආසාවෙන් බලපු කතාවක් .ගොඩාක් ලස්සනයි .

  • @dusheechamodi5180
    @dusheechamodi5180 5 месяцев назад +10

    2024.08.15 රාජිනි ඉවරවෙලා හරියටම අදට මාස 8යි දවස් 7යි...🥺💔
    රාජිනි final episode එකේ views 1M පාස් කරලා...🥳🥳 ඒකෙන්ම පේනවා කතාව ඉවරවෙලා මෙච්චර කාලයක් ගිහිල්ලත් ප්‍රේක්ෂකයෝ කොච්චර ආසද... කොච්චර ආදරෙයිද කියලා රාජිනි කතාවට...🥰❤️
    ඔය final episode එක නිසා තමයි අපිට මෙච්චරම note ඒ වුනාට පරණ episodes බලන, කතාව ආයි මුල ඉදලා බලන ප්‍රේක්ෂකයෝ ඉන්නවා...🤍✨ ඒක පේනවා මුල් episodes වලට දැන් වැටෙන comments වලින්...😘
    ("ආයි ආයි මේ episodes බලනවා, මේ බලන්නේ 5 වෙනි පාරට 6 වෙනි පාරට.." වගේ comments ගොඩක් දැකලා තියෙනවා මං)
    ඉතින් තිළිණ සර් ඇයි මෙච්චරම ලස්සන කතාවක season 2 එකක් කරන්නේ නැත්තේ...🥺💔
    රාජිනි 2 එනවා නං ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසවෙයි...අනේ තිළිණ සර් අපිට රාජිනි 2 දෙන්නකෝ...🥺💔
    Please...🙏🏻

  • @kalaniransika7959
    @kalaniransika7959 Год назад +195

    මෙතෙක් බලපු ආදර්ශතම ටෙලි නාට්‍යය රාජිණි❤

  • @sandamalibandara4682
    @sandamalibandara4682 Год назад +201

    රාජිනි අවසන්, ලස්සන අවසානයක්, රාජිනි පවුලෙ හැමෝ එක්කම අපිත් මෙච්චර දවසක් හිටියා, හදවතේ ළඟින්ම හිටියා කියලා දැනුනෙ වෙන්වෙලා යද්දි

  • @Meenu_And_Dinu
    @Meenu_And_Dinu Год назад +75

    කවදාවත් සිංහල drama එකක් බලල ඇඩුනෙ නෑ. මේකනම් ඇත්තටම හිතට වදින කොටසක්🥺❤️

  • @sanduninethmini1105
    @sanduninethmini1105 Год назад +85

    මේ විශ්වය අපිට දේවල් අහිමි කරන්නෙ ඊට වඩා හොද දේවල් ලැබෙන්න. 🥺❤️ මාත් බලන් ඉන්නේ මට අහිමි උන දේවල් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් 🥺 මන් බලපු ලස්සනම කතාව ❤️❤️

  • @darshiwicky05
    @darshiwicky05 Год назад +375

    ආසාවෙ බැලුව ආදරණීය කතාවක් ✌️❤️ කවුද කැමති "රාජිනි 2" එනවනම්...😍🥳🥳🥳

  • @LifeJourneyWithSupunAndNiwee
    @LifeJourneyWithSupunAndNiwee Год назад +281

    කොච්චර බැලුවත් එපා උනේ නැති එකම කතාව...එක කොටසක්වත් miss කරන්නේ නැතුව බලපු එකම කතාව රාජිනි විතරයි.... ආදරෙයි රාජිනි...අපිට රාජිනි season 2 ඕනේ...

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Год назад +60

    රාජිනි ආදර්ශමත් කතාවක් කියලා කියන්නේ නිකන් නෙමෙයි නේ...😘
    "මේ විශ්වය අපි නොහිතන විදියට අපිට දේවල් අහිමි කරන්නේ ඊට වඩා ගොඩක් හොද දේවල් අපේ ජිවීතවලට දෙන්න ඕනි නිසා...
    අන්න ඒ විශ්වාසය විතරක් තියාගන්න.." ❤️✨ අභීගේ ඒ වචන ටික...😘❤️

  • @piyuminiroshima7314
    @piyuminiroshima7314 Год назад +91

    මුලු කතාව පුරාවටම තිබ්බේ "ආදරේ" විතරමයි... 😍😘 ලස්සන කතාවක් දුන්නට thank you Rajini team 💐🎉

  • @hashi21
    @hashi21 Год назад +63

    මේ කතාවෙ කිසිම කෙනෙක් රඟපෑවෙ නෑ. ඒ හැමෝම ජීවත් උනා මේ චරිතවල. ❤පොඩි පොඩි තැන් කීපයක් ඇරෙන්න මගෙ ජීවිත කතාවමයි මේ කතාවෙ තියෙන්නෙ. සමහර තැන් විතරයි වෙනස්. අතේ කරගැට එනකම් ඉදිආප්ප හදලා විකුනලා ජීවිතේම ලමය වෙනුවෙන් කැපකරන දේවතාවියක් වගේ අම්ම කෙනෙක් මට ඉන්නෙ. හැබැයි අම්මත් අභීගෙ අම්ම වගේම අසනීප උනා. එයාගෙ හිතේ හයියෙන්ම ආයෙත් සනීප උනා. රේන් වගේ පිරිමියෙක් ඉන්නව මගෙ ජීවිතෙත්. මම වැටෙන්න යන හැමවෙලේම මාව අල්ලන් ඉන්න, බෑ කියල හිතන හැම වෙලෙම නෑ ඔයාට පුලුවන් කියල මාව දිරිගන්වන කෙනෙක්. හැබැයි අවසානය කොහොම වෙයිද කියන්න මම දන්නෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නව මමත් කවදමහරි දවසක ජීවිතේ දිනලමයි නවතින්නෙ. මුල ඉදන්ම මේ කතාව හරි ආසාවෙන් බැලුවා. හැමෝටම සුභ පතනවා ජීවිතේ දිනන්න සාර්තක වෙන්න ලැබෙන්න කියල... ❤️

  • @Darshanauswatta
    @Darshanauswatta Год назад +162

    මම මැත කාලයේ බලපු ලස්සන කතාවක් රාජිනි ...මෙ වගේ සංවෙදි කතාවක් අපිට තිලිණ කරපු ආදරනිය තිලිණ බොරලැස්ස මහතාට අනෙක වරයක් ස්තුතිය ..මෙ වගේ නිර්මාණයක් නැවත අපි වෙත තිලිණ කරන්න ආදරනිය රාජිනි ටෙිලි ඩමා එක බලපු ආදරනිය ඔබ සියලුමදෙනාටත් ❤❤❤

  • @rishanpiumika1654
    @rishanpiumika1654 Год назад +162

    ආදරය, සහෝදරත්වය, බැදීම, අහිමිවවීම, වෛරය, ජීවිතයේ කටුක බව මේ හැමදේම ලස්සනට කියලා දෙන ලස්සනට කියලා දුන්න කතාවක්.. හරිම ලස්සනයි.. ❤❤ ❤Tv Derana ❤

  • @sriyanisuriyakanthi3798
    @sriyanisuriyakanthi3798 Год назад +26

    අන්තිම කොටස අඩ අඩ බැලුවේ 🥺 අනේ එයාලාව ආයේ බලන්න බෑනේ 😢 ගොඩක් හිතට දැනුන කතාවක් ❤ හරිම ලස්සනයි 🌻💛

  • @kv6422
    @kv6422 Год назад +81

    අවසාන වෙනකම් බලපු, බැදීම්වල අරුත ලස්සනට පෙන්නලා දීපු කතාවක්...❤ හරිම ආදර්ශමත්... ඉතින් ස්තුතියි කාටත් මේ නිර්මාණය ගෙනත් දුන්නු...❤❤

  • @bmnihal5704
    @bmnihal5704 Год назад +50

    කොහොම හරි විසල් මිහිරි එකතු වෙලා කතාවත් ඉවර උනා 🥺 මේකෙ සිසන් 2 ඕන❤❤❤❤

  • @nethmitharindya6265
    @nethmitharindya6265 Год назад +15

    අද වෙනකන් බැලුව ලස්සනම කතාව රාජිනී.අභි, ආච්චි,රේන්, ලොකු සර්, ලොකු හාමිනේ, සොදුරු, රෝස්,මිහිරි, විසල්, යන චරිත වලින් බැදිම්වල තියෙන වටිනකම මේ කතාවෙන් හොදට පෙන්නුවා.එ වගේම ජයිත්,රූමා,ඇපල්,චූටියා තරු,අබ්බා යන සියලු දෙනාම හරි ලස්සන ට තමන් ගෙ චරිතෙට සාධාරණයක් ඉටු කරා.❤❤❤❤

  • @piyumimadhumekala9046
    @piyumimadhumekala9046 Год назад +67

    ගෑනු ලමයි වෙච්ච අපිට ලොකු ආදර්ශයක් ගේන කතාවක් ලමයිනේ 🥺🌻😫

  • @HirushaNisal-gr3gy
    @HirushaNisal-gr3gy Год назад +114

    අද කොටස පුරාවටම ඇස් වල කදුලු පිරුනා...😪😪😪 ඇපල්ගෙ සීන් එකට තමයි හිනාවක් ආවෙ..😀😀😀😀ආදරෙයි රාජිනී ටීම් එකටම 😍😍😍😍😍😍

  • @ThePhoneshop-z6m
    @ThePhoneshop-z6m Год назад +18

    අනේ ආසාවෙන් බලපු ඒ කතාවත් ඉවරයි 🥺 රාජිනි ආදරෙයි හැමදාමත්🥺💗

  • @bidewmini55
    @bidewmini55 Год назад +132

    මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාවක්.. ඉවර වෙනවා කියලා හිතද්දිත් දුකයි සුභ පතනවා හැමෝටම.❤

  • @thilinaboralessaofficial
    @thilinaboralessaofficial Год назад +40

    කොටස් 439 එක්ක 2022 මාර්තු ඉඳලා මේ වෙනකන් අපිත් එක්ක හිටිය ඔයාලා අපිට දුන්න ආදරේන් තාම අපේ හිත් පිරිලා. අවන්කවම අපි ගොඩක් සතුටින් , ඒ සතුට දුන්නට ස්තුති, ඉදිරියටත් ඔයාල වෙනුවෙන්ම බලන්න පුලුවන් නිර්මාණ කරන්නම්.
    මිට
    තිළිණ බොරලැස්ස

    • @SASINI5
      @SASINI5 Год назад +2

      ❤❤❤

    • @dusheechamodi5180
      @dusheechamodi5180 9 месяцев назад +3

      ලොක්කී 2, පොදු 2, දෙවනි ඉනිම 2, සිදූ 2 (ශක්ති) ආවා වගේ අනේ අපිට රාජිනි 2ත් දෙන්නකෝ...🥺💔
      මෙහෙමයි season 2 එකක් ඉක්මනටම කරන්න අමාරුයි තමයි... ඒ වුනාට කල් ගිහින් හරි කමක් නෑ අපිට රාජිනි 2 දෙනවනං...🥺🙏🏻
      ලොක්කි 2, පොදු 2 එහෙම ආවේ season 1 එක ඉවර වෙලා අවුරුද්දයි මාස ගානකින් වගේ... ඒක හොදට පේනවා ඒ episodes වල dates බැලුවාම...🥳
      ලොක්කි season 1 final episode : 2021 Nov 7
      ලොක්කීගේ කතාව (ලොක්කී season 2) 1st episode : 2023 Feb 6
      එතකොට season 2 පටන් අරන් තියෙන්නේ හරියටම අවුරුද්දයි මාස 3කින් වගේ...🤔
      පොදු season 1 final episode : 2020 Dec 27
      පොදු season 2.. 1st episode : 2022 Jan 29
      මේකේ season 2 පටන් අරන් තියෙන්නේ අවුරුද්දයි මාස 1කින් වගේ...🤔
      🛑🛑🛑 රාජිනි 2 ඉල්ලන්න ඕනි නිසාම මේ කතාවල dates හෙව්වේ...🥺💔
      එතකොට රාජිනි ඉවර වුනේ 2023 Dec 08 නේ ඒක නිසා average ගත්තොත් රාජිනි 2 එනවනං එන්න ඕනි ලබන අවුරුද්දේ (2025) මාර්තු වගේනේ...🤭
      අනේ එහෙමහරි කමක් නෑ රාජිනි 2 එනවනං...🙏🏻 ඇත්තටම රාජිනි කියන්නේ තනිකරම පිස්සුවක්... පුදුම විදිහට ඇබ්බැහි වුනේ...🥺❤️
      කතාව නැති පාලුවට මුල් episodes ආයි බලනවා...💔
      අනේ please... ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් රාජිනි 2 දෙන්නකෝ...🙏🏻

  • @මෙත්පියුම්විල
    @මෙත්පියුම්විල 9 месяцев назад +4

    මං බලපු හොදම ලස්සනම කතාව...The best.. ... 🥰❤️❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Год назад +206

    කතාවක් නිසා ඇස්වලට කදුලක් ආපු එකම කතාව...🥺
    කතාවක් ඉවර වෙද්දි මෙච්චරම දුකක් දැනුන එකම කතාව...🥺💔
    එක කොටසක්වත් skip නොකර බලපු එකම කතාව...😌
    ප්‍රේක්ෂකයෝ කැමති විදිහට එයාලා ඉල්ලන විදිහට ලියවුනු එකම කතාව...😍
    කාලයට match වෙන්න ලියවුනු එකම කතාව... 🙃
    (ඇසළ පෝය දවසේ telecast වුන අභීලගේ දන්සල සහ "ඇසළ සද" සින්දුව ✨)
    බැදීමවල සුන්දරත්වය, වටිනාකම ඒ බැදීම් රැකගන්නේ කොහොමද කියලා... කියලා දුන්න එකම කතාව...🤗
    හවස 6ට යන කතාවක් වෙලත් trending episodes ආපු එකම කතාව...😘
    අදින් ඉවර වෙන එකට නං ඇත්තටම හරිම දුකයි...🥺💔
    අනේ ප්‍රේක්ෂකයෝ ගැන හිතලා (ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන එකේ) අපිට රාජිනි season 2 ගේන්නකෝ...🥺🙏🏻
    Please... Please...🥺❤️🙏🏻

    • @islandride
      @islandride Год назад +4

    • @DANCINGGIRL-12
      @DANCINGGIRL-12 Год назад +3

      Ane ow denna

    • @theaquariumfishworld2763
      @theaquariumfishworld2763 Год назад +2

    • @nishamamadushani1181
      @nishamamadushani1181 Год назад +7

      කතා වලින් මුල ඉදන්ම එපා වෙන්නෙ නැතුව බලපු එකම කතාව.ඉවර උනා කියලා හිතන කොට මාරම දුකයි. ලස්සන අවසානයක්. මිහිරි.විසල් කොටස මාරම ලස්සනයි. අබී රේන් කට්ටියගෙම කොටස් අද ගොඩක් ලස්සනයි. තිලින සර් , අනෝමා මිස් ගොඩාක් ස්තූතියි. මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට. අපේ හිත් වල හැමදාමත් රාජිනී ජීවත් වෙයි. රාජිනී 2ත් ඕනි .රේන් අබී එක්කම එයාලගේ කතාව. Please අපි මෙච්චර කියන එකේ රාජිනී 2ත් දෙන්නකෝ.😍😍

    • @sandeepasanju8721
      @sandeepasanju8721 Год назад +3

      අනේ මේ කතාවෙ ආච්චිගෙන් මම හැමදාම මගෙ ආච්චි දැක්ක අදින් ඒ ආච්චත් මතක පොතේ පිටුවක් වෙනව ❤❤❤❤

  • @islandride
    @islandride Год назад +71

    බැඳීම් වල වටිනකම ලස්සනටම කියලා දීපු teledrama එක රාජිනී..❤️
    කතාව ඉවර වුනාට හැමදාමත් හදවතේ තියේවි. ඇත්තටම මේ කතාවෙන් හැමදාම දුන්නේ ලස්සන හොඳ ආදර්ශ විතරයි. කතාව බලනකොට හිතුන දෙයක් තමා ඇත්තටම මෙච්චර ආදරණීයව බැඳීම් ගැන ලියන කෙනා ගේ හදවත කොච්චර ලස්සන එකක් වෙන්න ඇතිද කියන එක.😍
    මුලින්ම තිර රචක අනෝමා මිස් ට ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන ට ජීවිතේ කියලා දුන්නට. මේ තරම් ලස්ස්නට ගළාගෙන ගිය script එකක් දැක්කේ first time.
    ඊළඟට ස්තූති කරන්න ඕන තිලිණ බොරලැස්ස අද්‍යක්ශක තුමාට හරිම ලස්සන ට අනෝමා මිස් ගේ වචන රූප කරලා අපිට ගෙනාවට.ඒ වගේම අපිට Rajini official youtube channel එක හරහා live, behind the scenes වගේ videos දුන්නට.
    ඒ වගේම කතාව මෙච්චර ටම දැනෙන්න ප්‍රධානම හේතුවක් වුනු ලස්සන background music හදපු තිලිණ තාරක අයියාටත් ගොඩක් ස්තූතියි.❤
    ඊළඟට ජානක සිරිවර්ධන නිශ්පාදකතුමන් ඇතුලු Tv Derana ටත් ගොඩක් ස්තූතියි.
    ඊළඟට කතාව ලස්සන කරපු වැදගත්ම පිරිස නළු නිලියන්. මුලින්ම මේ කතාව අහම්බෙන් දැකලත් දිගටම youtube එකෙන් බලන්න හේතුව වුණු character එක රේන්.❤😇 දිනෙල්ක අයයේ ඔයා හරිම ලස්සනට ඒ character එක කරා. හැම විදියකම scenes රඟපෑමක් කියලා හිතන්න බැරි විදියට රඟපාන්න තරම් දක්ශ කෙනෙක් ඔයා.හර්ශි අක්කියි තනූ අක්කියි දෙන්නම එක්ක ලස්සනට chemistry එකකින් අභී❤රේන් couple එක අපිට ගෙනාවට ගොඩාක් ස්තූතියි.
    ඊළඟට තනූ අක්කියි හර්ශි අක්කියි ඒ දෙන්න දෙන්නට ආවේනික ලස්සනක් දෙවිදියකට අභී කියන චරිතෙට එකතු කරා. විශේෂයෙන්ම තනූ අක්කි පොඩි කාලෙකින් ඒ චරිතය හරිම ලස්සන ට අල්ලගත්තු විදියනම් මාරයි. ගොඩක් ප්‍රතික්ෂේප කරපු ප්‍රතිචාර එක්ක වුනත් අක්කි ලස්සන ට ඒ චරිතය කරා.❤
    ඊළඟට වගීශා අක්කි,පසිඳු අයියා,සමාධි අක්කි,දිනූශ අයියා ඇතුලු මිහිරිගේ පවුලේ හැමෝම, ජයිත් අයියා, රුමා අයියා,ලංකා ආන්ටි,ලකී අන්කල් ඇතුලු රේන්ගේ පවුලේ අය, අනු ආන්ටි, ආච්චා, තරූ, අබ්බා ඇතුලු අභීගේ පවුල ඒ වගේම doctor ශාරද,මුර අන්කල්,ඇපල් අයියා,චූටි මල්ලි,විදූ,නර්ස් ඇතුලු චූටිම චරිතේ ඉදන් හැම චරිතයක්ම කරපු හැමෝම හරිම ලස්සන ට තම තමන්ගේ චරිත රඟපෑවා. ඒ හැමෝටමත් ගොඩක් ස්තූතියි.
    ඒ වගේම තව මේ කතවේ දැකපු ලස්සනම දෙයක් තමා මුලු crew එකේම තිබුන සමඟිය. Makeup artist, cameraman ඇතුලු තිරය පිටුපස ඉඳන් කතාව ලස්සන කරපු හැමෝම එක පවුලක් වගේ වැඩ කරපු විදිය මාරයි. ඒ සමඟිය ඒ බැඳීම කතාව ඉවර වුණත් ඉස්සරහටත් තියා ගන්න.
    ඒවගේම මේ කතාවට මුල ඉදන්ම හිටියේ ලස්සන අදහස් තියන ප්‍රේක්ෂකයන් පිරිසක්. අන්තිම වෙනකන්ම හොඳ comments තියා ගන්න හැම කතාවටම බෑ.😊
    ඉතින් රාජිනී කියන්නේ කතාවක් විතරක් නෙවෙයි රාජිනී කියන්නේ ලස්සන ආදරණීය හදවත් ගොඩක් එකතු වුණු පවුලක්. ආදරෙයි රාජිනී පවුලට හැමදාම.❤️
    Season 2 එකක් මේ වගේම ලස්සන ට එනවනම් හරිම ආසයි.😊

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Месяц назад +1

      ඔව් අනේ රාජිනි season 2 එනවනං අපි හරිම ආසයි...😚❤
      අනේ තිළිණ අපිට රාජිනි 2 දෙන්නකෝ...🥺💔
      Please..🙏

  • @SashiniNilukshika
    @SashiniNilukshika Год назад +44

    අදින් රාජිනි ඉවරයි..කතාවෙ රගපාපු සියලුම නලු නිලියන්ට ගොඩාක් ස්තූති ❤❤❤❤ අපිට මෙ වගේ ආදර්ශයක් දුන්නට.කතාව ඉවර වෙන එකට ගොඩාක් දුකයි😢😢😢

  • @artofheart98
    @artofheart98 Год назад +99

    හැම අතින්ම පරිපූර්ණ වෙච්ච ආදරණීය කතාවක්.. සමුගැනීම දුකක්..පවුලෙ කෙනෙක් නැති වුනා වගේ දැනෙයි...ආදරෙයි රාජිනි පවුලට...ලස්සන මතක ගොඩක් දුන්නට.. ජයවේවා ❤❤❤

  • @nayomi8153
    @nayomi8153 Год назад +35

    කෙල්ලෙක් බලන්න ම ඕනි කතාවක්.. ඇස් වලට කඩුලු දුන්න අවසානයක්❤😢..මේ කතාව මුල ඉඳන් බැලුවත් කවදාවත් ම comment එකක් දාලා නෑ ඒත් අද දැම්මා 😢❤..බලපූ ලස්සනම කතාව..❤❤❤❤❤

  • @nikininaduni559
    @nikininaduni559 Год назад +15

    හැමදාම youtube එකෙන් කතාව බැලුවට අද තමයි comment එකක් දාන්නම හිතුන දවස. හරිම ලස්සනට ගලාගෙන ගිහින් අවසන් උනු කතාවක්..අලුත් අභී චරිතෙට හරිම සාධාරණයක් කලා. ඉවර උනාට මිහිරි විසල් තව ටිකක් ආදරෙන් ඉන්න කොටස් ටිකක් අනේ තිබ්බනම් හොදයි කියලා හිතුනා. අභී වෙනුවෙන් කතාව බැලුවට අවසාන සතියේ අනේ මිහිටි විසල් වෙනුවෙන් තමයි බැලුවේ... අනේ එයාලා දෙන්නා❤ ඇපල් අයියා මාර ආදර්ශයක් අද කාලේ වෙන ඒවා බලද්දී. වෙන් උනත් ආදරේ නෑ කිව්වත් කපන කොටන කාලෙක. හරිම ලස්සන අවසානයක්. අවි ගත්තෝ අවියෙන්ම නැසැන බවත් අවන්ක මිනිස්සු ජීවිතේ සැනසෙන බවත් හරි ලස්සනට කියලා නිම උනා...... ❤චරිත හා එක් වෙමින් අපිට ඒ කතා රසය දුන් සෑම චරිතයකටම ප්‍රණාමය පුද කරමී..........❤❤

  • @sithmisansala8178
    @sithmisansala8178 Год назад +55

    බලපු කතා වලින් ලස්සන ඒ වගේම අර්ටවත් අවසානයක් තිබුන එකම කතාව මේක . මේකේ රගපෑ සියලු නලු නිලියන්ට ස්තූතියි 🙏🥰💞

  • @dinethdanushka9509
    @dinethdanushka9509 Год назад +79

    මෙච්චර කාලෙකට බලපු ආදරණීය ,ආදර්ශමත් ,ලස්සනම කතාව තමා රාජිනී.දුක මෙන්ම සතුටත් හිතට කා වදින විදියට හිතට දැනුනා.ඒ තරම් හිතට වැදුනු කතාවක් වෙන නෑ මට නම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @hashinichathurya1505
    @hashinichathurya1505 8 месяцев назад +10

    කතාවේ කොටස් 439 අද තමයි බලල ඉවර කලේ.මාරම ලස්සන ටෙලිඩ්‍රාමා එකක් රාජිනි නම්.මන් ටෙලිඩ්‍රාමා ගොඩක් බලලා තියෙනවා හැබැයි මේ වගේ අඩ අඩා බලපු සිංහල ටෙලිඩ්‍රාමා එකක් බැලුවමයි මන් මේ.බැදීම් ගැන හරි ලස්සනට කියලා දෙනවා.Script එක මරු නවල් එකක් කියවලා ඉවර කලා වගේ feeling මට නම් ආවෙ😍🥺❤️

  • @bh5864
    @bh5864 Год назад +14

    පපුවෙ කැක්කුම හදෝලා ඉවර කලේ🥺 විසල් මිහිරි සීන් එක මාර රොමෑන්ටික්🥰
    සතියක්වත් යනකන් කරකෝලා අතෑරල වගේ තියෙයි🥺

    • @tharunawoo3348
      @tharunawoo3348 Год назад +3

      ඔව් අනේ දරාගන්නත් බෑ වගේ 🥲❤️

  • @kumarageanoma9558
    @kumarageanoma9558 Год назад +31

    අබිගේ කතාව.... විසල් &මිහිරි ආදරේ ඒක නම් පිස්සුවක් 🥺❤️
    රාජිනී කියන්නේ ම පිස්සුව ක් ❤🎉

  • @padminisenanayake
    @padminisenanayake Год назад +16

    මුල මැද අග හරි හැටි ගොතා කතාවට හොඳින් ජීවය දුන් , ඔබ සැමට තෙරුවන් සරණයි. මේ හැමෝම එකතු කරන් rajini 2 ගෙන්න. අර්ථ වත් කතාවක්.

  • @senusssssenu
    @senusssssenu Год назад +84

    මේ තරම් feel වුණ කතාවක් නැහැ. ගම,ඉස්කෝලේ, ආදරේ, සහෝදර බැඳීම් මේ හැම දෙයක්ම ලස්සනට තිබුණා ♥️සමහර තැන් වල දුක සතුට දෙකම තිබ්බ කතාවක්. මේ කතාවේ මන්දාකිණි දියඹ මැදින් song එක මාරයි. දුක හිතුන වෙලාවට ඇහුවම හිත හැදෙනවා. 😍✨ගොඩක් ස්තුතියි ♥️😍

  • @kavindiya-r7z
    @kavindiya-r7z Год назад +39

    හරිම ලස්සන අවසානයක්❤️ඇත්තටම ටිකක් දුකයි😥.අවසානේදී මිහිරි විසල් එකතු වුනා😘😍.අම්මෝ විසල් ගේ කිස් එක.ඒ ආදරේ හරි ආරක්ෂිතයි❤️😘.හරිම ලස්සනයි❤️.මුල ඉදලම හරිම ආසාවෙන් බැලුවේ😊❤️.

  • @dilkitharaka473
    @dilkitharaka473 Год назад +27

    කියන්න වචන නැහැ බැඳීම් වලට අගයක් දීපු, ලෝකෙ ගොඩක් දේවල් එක්තැන් කරපු ලස්සන teledrama එකක්..❤❤ හැමදාම බැලුවා එකක්වත් මඟහරින්නැතුවම..❤️ ලස්සන අවසානයක් ❤️

  • @ourlifewithsithudimu4415
    @ourlifewithsithudimu4415 Год назад +199

    අවසාන කොටස බලලා ඇස්වලට කදුලු පිරුණු අය මේ කොණට,රාජිනි 2ත් ඕන

    • @Dilru-h3e
      @Dilru-h3e Год назад

      😢😢😢😢

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 Год назад

      සෙද්ද 😂😂

    • @subodhasandamali4820
      @subodhasandamali4820 Год назад

      ඒයියා පිස්සුද ඕයි මෙච්චර ලස්සන කතාවත් එපා කරවන්න හදන්නේ

    • @world_423
      @world_423 Год назад

      අවසාන කොටස් ඔක්කොගෙම එක දිගටම ඇඩුවා 🥹

  • @Nethmi444
    @Nethmi444 Год назад +38

    අනේ රාජිනී ඔයාලා රගපානවා කියලා දැනුනෙවත් නැති,එච්චරටම හිතට දැනුනු,ආසාවෙන් බලපු එකම කතාව 🥺♥️

  • @sandudewmi1558
    @sandudewmi1558 5 месяцев назад +4

    අනේ දෙරණෙ ගිය ලස්සනම කතාව.❤ රේන්ගෙ අම්මා තාත්තා වගේම ලොකු හාමිනෙ ලොකු සර්ගෙන් දරුවන්ට ලැබෙන උතුම් සෙනෙහස, තමන්ගෙ දරුවො වගේම් අනිත් දරුවොත් තමන්ගෙම කියල දුන්න ඒ ආදරේ රැකවරණය.. සොදුරු/ විසල් වගේම රේන්/ රුමා / ජයියා සැපේදි වගේම දුකේදිත් ලගින් ඉන්න ඒ යාලුකම් එක්ක බැදුන සහෝදරත්වය. තමන්ගෙ කදුලු හංගගෙන අනික් කෙනාව සනසන .හැමවෙලේම ලගින් ඉන්න ඒ මිහිරි අබී යාලුකම ඒ වගේම රේන්ගෙයි අබීගෙයි වෙනස් නොවුනු අවංක ආදරය.අහිමි වෙන්නෙ නොගැලපෙන දේවල් හැබැයි ගැලපෙනම දේ පරක්කු වෙලා හරි අපිට ලැබෙන බව පෙන්වන මිහිරි විසල් ආදරේ. නැන්දම්මා අම්මා වුන තැන නෑනා සහෝදරිය වුන තැන රෝස්ට ලැබෙන ආදරේ. රෝස් සොදුරුට දුන්න ආදරේ වගේම සොදුරුගෙන් රෝස්ට දැන් ලැබෙන ආදරේ. කොච්චර රන්ඩු සරුවල් වුනත් ලෝකෙ ලස්සනම බැදීම සහෝදර බැදීමයි. අබී තරූ වගේම සොදුරු මිහිරි ඒ සහෝදරත්වය.කියන්න වචන නෑ ..මොනදේ අමතක වුනත් අම්මෙක්ට තමන්ගෙ දරුවෝ අමතක නොවන බව පෙන්වන අනුත්තරාගෙ චරිතය. තමන්ගෙ දරුවන්ගෙ දරුවන් පන වගේ ආරක්ශා කරන ආදරේ දුන්න අම්මගෙ ආදරේට දෙවෙනි නොවන අත්තම්මාගේ සෙනෙහස පෙන්නපු ආච්චා. බම්පි මුදලාලියි ඇපල් අයියා චූටි මම්ලියයි කතාව පුරාවට අපිව හිනස්සපු අපූරුව. ලමයින් ගුරුවරුන්ට දක්වපු ඒ ගෞරවය .ගුරුවරුන්ගෙන් ලමයින්ට ලැබුනු ඒ සෙනෙහස. ඒ වගේම ජීවිතයේ අපිට ලැබෙන අභියෝග වලට මුහුන දීලා ඉලක්ක සපුරා ගන්න විදිහ ගැන හරි ලස්සනට අපිට පෙන්නුවා. අනුන්ට දෙන ගිනි ගෙඩි දවසක තමන්ටම ලැබෙනවා. දිට්ට ධම්මවේදනීය කර්මය විශ්වාස කරන්න . මේ හැමදේම මේ කතාවෙ තිබුනා. ඒ වගේම කතාවේ අපිව හිනාගස්සන තැන් ගොඩයි. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. අනේ ඇත්තටම දුකයි මේ වගේ කතාවක් ආයෙ නැති එක ගැන. පරන අබී වගේම අලුත් අබීත් අබීගෙ චරිතයට පන දුන්නා. ඇත්‍තටම මාර ලස්සන කතාවක් මේක. ටීවි එකෙන් බැලුවට පස්සෙ ෆෝන් එකෙන් බලන මේ පලවෙනි පාර. ආයෙත් බලනවා රාජිනි. ❤💐

  • @ishaninisansala-ul-1km
    @ishaninisansala-ul-1km Год назад +22

    මිහිරි විසල් ආදර කතාව තව ටිකක් කලින් පටන් ගත්ත නම් හොඳයි හිතෙනවා. Thank you Rajini Team. මෑත කාලයදී ඉවර වෙනකන් කතාවක් ආසාවෙන් බැලුවමද කොහෙද. ගොඩක් ගොඩක් ලස්සනයි.cast එකත් සුපිරි. ආදරෙයි. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @sandeepasanju8721
    @sandeepasanju8721 Год назад +30

    ආච්ච අද ඉදන් මතකයක් විතරයි මගෙ ජීවිතේ බලපු ලස්සනම කතාව සහ ආදරනීයම චරිතෙ ආච්ච කිරුලු නොපැලදී රැජිනිය ❤❤❤❤ මට ආය කවදාවත් දකින්න නොලැබෙන එයා අනේ මගෙ ආච්චිටත් නිවන් සුව ලැබේන කියල ප්‍රාර්තනා කරගෙනම යන්න❤

  • @Ru_girl0
    @Ru_girl0 Год назад +209

    මිහිරිගේ wedding එක පෙන්නනක්න් බලන් හිටියෙ මම 🥺 ඒකෙන් පටන් අරන් 2වෙනි කොටසක් ඕනේ රාජිනීගේ❤ (දෙව්නි ඉනිමෙ 2තියෙනවන්ම් මේකෙත් 2 දුන්නට කමන්නෑ )කියන අය කෝ බලන්න් මේ කොනට

    • @fai3379
      @fai3379 Год назад +11

      දෙවනි ඉනිමේ 2 දෙන්නෙ දෙවනි ඉනිම 1ත් අවුරුදු 7ක් ව්තර ගිහින් මේ මෙකෙ ඉතින් 2ක් ඕන ව්සල් ම්හිරි ආදරේ,ගොඩක් දේ එක්ක

    • @IsharaAnjali-o1i
      @IsharaAnjali-o1i Год назад +3

      ඔව් 🥺

    • @nishadikavindya7475
      @nishadikavindya7475 Год назад +4

      ආසාවෙන් බලන හොද කතා ඉවර කරනව ඉක්මනට 🥺

    • @dinithwaduge6853
      @dinithwaduge6853 Год назад +3

      Ane gon harako deweni inima season 2 dunne eka soap opera ekak hinda meka ehema 2 one na 🙂😂😂

  • @userdula12
    @userdula12 Год назад +23

    අද නම් මිහිරි විසල් ආදරේ මාරයි මාරම සතුටින් ඉන්නෙ...කතාව අද මාරම ලස්සනයි ඔයාලා හැමෝටමබුදු සරනයි ආයෙත් මේ වගේ වැඩක් කරන්න හැමොටම ශක්තිය ලැබේවා කිය්ල ප්‍රාර්ථනා කරනවා...අනේ ප්ලීස් අපිට රාජිනි දෙක දෙන්නකො...තිලින සර්😢❤️

  • @hansanisewwandi3846
    @hansanisewwandi3846 Год назад +12

    රාජීනි කතාවේ මේ වගේ ලස්සන ආවසනයක් ගේන්න මහන්සි වුන හැමෝටම ,රංගනයෙන් දායක වුනු හැමෝටම ස්තූතියි සහ සම්මාන වලින් පිදුම් ලැබිය යුතුමයි රගපාපූ හැමෝමම සහ රාජිනි කතාව අනිවාර්‍යයෙන්ම...අදනම් පළවෙනි පාරට කතාවක අවසන් දවසේ කතාව ඉවර වෙනකන්ම ඇඩුනා ...ඒ වගේම දුකයි මේ නලු නිලියෝ ඔක්කම එකට නොදකින එකට ආපහු...ස්තූතියි රාජිනි කන්ඩායමටත් Tv දෙරණටත් මේ වගේ ලස්සන කතාවක් දුන්නට😊❤️‍🔥💐😥💗

  • @ashansandeep513
    @ashansandeep513 Год назад +18

    මම ටෙලිනාට්‍ය බලන් නෑ..ඒත් රාජිනී එක කොටසක් වත් මිස් කරේ නෑ..හදවතට දැනුන කතාවක්..❤🌸ඉවර වුණු එකට මාරම දුකයි🥺

  • @chandranilamini7234
    @chandranilamini7234 Год назад +42

    මිහිරි විසල් ආදර කතාව එක්ක රාජිනි 2 දෙනකම් අපි බලන් ඉන්නව❤

  • @Dilgurl
    @Dilgurl Год назад +43

    කියන්න වචන නැ...ඒ තරම් ලස්සන අවසානයක් එක්ක නිමාවට පත්වුනු ලස්සනම කතාවක්...කතාව ඉවරවුනු එක ගැන ගොඩක් දුකයි....🥺❤

  • @Crowntdr
    @Crowntdr Год назад +17

    විසල් මිහිරි love එක පට්ට❤ ඒ ඩබලට වඩා මට සතුටුයි ඒ දෙන්න සෙට් වෙච්ච එකට 😊😍

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Год назад +41

    ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු... සෙනසුරාදා ඉරිදා දවස් ඉක්මනටම ගෙවිල යනකන් බලාගෙන හිටපු එකම කතාව...🤗❤️ වෙන එක කතාවකටවත් මේ තරම් addict වෙලා නෑ...🙃
    රාජිනි කියන්නේ ඇත්තටම හරිම ආදර්ශමත් වගේම ආදරණීය නිර්මාණයක්...😍 බැදීම වල තියෙන වටිනාකම, සුන්දරත්වය හරි ලස්සනට කියලා දුන්න කතාවක්...😘 කතාවේ හැම චරිතයක්ම හරිම ආදර්ශමත්...😍 ඒ චරිතවලට රංගනයෙන් දායකවුනු හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරා...❤️✌🏻ඒ හැමෝටම ගොඩක් ස්තූතියි...🙏🏻❤️
    කතාව නිශ්පාදනය කරපු ජානක සිරිවර්ධන මහතා❤️ මෙච්චර ලස්සන හදවතට දැනෙන්න කතාව ලියපු (තිර රචනය) කරපු අනෝමා විජේවර්ධන මහත්මිය😚 කතාව අධ්‍යක්ෂණය කරපු ආදරණීය අධ්‍යක්ෂකතුමා තිළිණ බොරලැස්ස මහතා සහ ඔහුගේ කණ්ඩායම 🥰 කතාවේ ලස්සන තවත් වැඩි කරපු හදවතට දැනෙන music කරපු තිළිණ තාරක අයියා🤗 මේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන ආදරණීය නිර්මාණයක් ප්‍රේක්ෂකයන්වන අපිට ලබා දුන්නට...❤️🙏🏻
    හවස 6ට යන කතාවලින් trending episodes ආපු එකම කතාව... 🥰ඒ වගේම අපි කැමති විදිහටම හරි ලස්සනට ගලාගෙන ගියපු ලස්සන නිර්මාණයක්...😘
    ඇත්තටම කතාව ඉවර වුන එකට නං හරිම දුකයි..🥺💔 දැන් ඉතින් හවස 6ට ලොකු පාළුවක් දැනෙයි රාජිනි නැතුව...🥺💔
    ආදරෙයි රාජිනි...❤️✨

  • @uvidishehara
    @uvidishehara Год назад +56

    කතාවක් උනත් අපේ ජිවිතේ වගේ දැනුනේ කදුලු අතරින් හිනා වෙවි අපිත් කතාව ඇතුලේ ජිවත් උනා වගේ දැනුන එකම කතාව.ඒත් අදින් ඉවරයි කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි අසාවෙන් බලපු එකම කතාව 🥺❤️😍

  • @SaduuuGirl
    @SaduuuGirl Год назад +8

    දෙවනි කොටස දෙන් නැද්ද අනේ. 😢😢🥺🥺🥺🥺❤

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +20

    මම මෙ එන පාර උසස් පෙල..මන් ආසනීපයක් නිසා ගොඩක් කඩන් වැටුනා..මන් හිතන් හිටියා මට විභාගෙ කරගන්න බැරි වෙයි කියලා...අභි ඔයාගෙ කතාව මට මෙ මාසෙ හොදටම ඇති කියලා පෙන්නුවා..මන් වැඩ පුලුවන් කෙනෙක්..මට පුලුවන්...Thank you රාජිනි ❤️ මගෙ රිසාල්ට් එක කවදම හරි මෙ අන්තිම episode එකේ comment වලට දානවා...

  • @shaanpaul5625
    @shaanpaul5625 Год назад +71

    මේ නාට්‍යය මට සුවිශේෂී අත්දැකීමක් වුණා. අදටත් මගේ සිත් ගත් එකම නාට්‍යය සහ මම අදහස් (comment) දැක්වූ එකම නාට්‍යය Rajini. මම දන්නවා ඇයි කියලා. එය විජයවර්ධන මහත්මියගේ පිටපත සහ දිනෙල්කා සහ හර්ෂි/තනු රංගනය සහ ඔවුන්ගේ chemistry එක.මම හිතන්නේ මම වගේ තවත් අය ඉන්නවා. කමෙන්ට් කියවනකොට මට පේනවා. තවත් මේ වගේ නාට්‍යයක් හමුවන තුරු සමුගන්නවා.
    Thank you to Rajini cast and crew. Especially script writer Mrs. Anoma Wijayawardane, music director Thilina Tharaka and director Thilina Boralessa. Special thanks to Thanu Rasanjali, the new Abhi. Came in at a 0:00 critical time, took a big challenge and she did well for her first drama. Hope for Rajini 2. ❤

    • @dusheechamodi5180
      @dusheechamodi5180 10 месяцев назад +3

      මාත් එහෙමයි... ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු එකම කතාව සහ මාත් comment කරපු එකම කතාව තමයි රාජිනි...😘❤️
      දැන් යන සිකුරු ඇවිත්, සිත නිදි නෑ කතාවලටත් comment දාන්න පටන් ගත්තේ රාජිනි ඉවර වුනාම මොකද ඒ කතාවල සමහර scenes බලද්දී රාජිනි ගොඩක් මතක් වෙනවා ( cast එකේ ඇදුම්, සමහර සින්දු සහ location) එතකොට ඒ සම්බන්ධව සහ රාජිනි 2 ඉල්ලලා තමයි comment කරන්නේ...🥺❤️
      රාජිනි කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි සහ අමතක වෙන්නේ නැති ලස්සන නිර්මාණයක්...😘❤️
      රාජිනි 2 එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා...❤️

  • @achalagimsara6888
    @achalagimsara6888 Год назад +22

    මුල ඉදන් ඉවර වෙනකන්ම මාරම ආසාවෙන් බලපු එකම කතාව ❤ ගොඩාක් ලස්සනයි...අපි රාජිනී පවුලේ ජීවත් උනා❤ ලස්සනම ලස්සන නිර්මාණයක් ❤මේ වෙනුවෙන් මහන්සි උන හැමෝටම ගොඩාක් ස්තුතියි ❤ රාජිනී 2 අරගෙන එන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිමි❤ ජය වේවා ❤

  • @nipunisandeepa595
    @nipunisandeepa595 Год назад +4

    1 වෙනි කොටසෙ ඉදන් final episod එක වෙනකන්ම phone එකෙන් විතරක්ම බලපු...පොදු වගේම දෙරණ ගිය ලස්සනම ලස්සන කතාව රාජිනි...❤
    මේ තරම් ලස්සන , ආදරණීය කතාවක් අපිට අරං ආපු ඒ වෙනුවෙන් මහන්සි උන හැමොටම ස්තූතියි...❤️
    කතාව මුල ඉදන් බැලුවත් කවදාවත්ම comment එකක් දාලා නෑ....ඒත් අද නම් නොදා ඉන්නම බැරි උනා...බලාපොරොත්තු උන විදිහටම ලස්සන ආදරණීය අවසානයක් කතාවට දීලා තියනවා....රාජිනී කතාවට දායක උන හැමෝටම හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නව....

  • @Kaushi4113
    @Kaushi4113 Год назад +41

    ආසාවෙන් ඉවර වෙනකල් හැමදාම බලපු ලස්සනම කතාව හැමෝම චරිත හොදට ඉදිරිපත් කලා හැමෝටම සුභ පැතුම්💫❤
    හැබැයි මිහිරි විසල් ආදර කතාව තව ටිකක් තිබ්බා නම් කියලා හිතෙනවා🥲

  • @cutework3896
    @cutework3896 Год назад +3

    හරිම ලස්සනයි 🥹❤️. කාලෙකින් පස්සේ බලපු ලස්සන ඩ්‍රාමා එකක් ලස්සනට නිම කලා. ❤️🍀 . ඩ්‍රාමා එකේ තිබ්බ ගීතවල මියුරු කටහඬවල් මාරම ලස්සනයි. මං ගොඩාක්ම ආස අභිගේ පවුලේ අයගේ මිහිරි වචන ❤️ මාරයි. දෙබස් කියන්න බැ හරිම ලස්සනට හිතට දැනෙන්න කතා කරනවා. අද සමාජයේ එහෙම දේවල් දකිනවා අඩුයි. ලස්සන කතාවක් ❤️ .

  • @ni-shanimadhu7795
    @ni-shanimadhu7795 Год назад +10

    සේරම ඉවසන්න පුලුවන් ඒත් කටුචූටි නැතිව පාලුවෙන් දවස් ගෙවන්න වෙනවා කියලා හිතද්දි හරීම දුකයි මටනම්,වගීෂා ඔයානම් නියමයි නංගී.හැමෝට ම ගොඩාක් ආදරෙයි ,සුපිරි ම කතාවක්.
    Thilina boralessa tnq ayyaa❤

  • @nirishinichandrika4791
    @nirishinichandrika4791 Год назад +50

    Ane lassana කතාව 💓අද ඉවර වෙනවාට දුකයි😳 මොනා කරන්නද 😳 කතාව පටන් ගන්න කොට හිටපු අභිවත් මතක් උනා 💓💓💓💓මං බලපු ලස්සන ම කතාව 😍😍අවසන් කොටස වෙනකම්ව පොන් එකෙන් බැලුවේ ඉතින් 😘😘🤟🤟🤟අදලෙයි රාජිනි 💓💓💓💓💓💓💓

  • @hansinilakshika4463
    @hansinilakshika4463 Год назад +5

    ❤❤ රාජිනි ❤❤
    බැදිම් ගැන හරි ලස්සනට කියල දුන්න drama එකක්.
    ❤😊
    Abi කියන චරිතෙට මන් ගොඩක් ආදරෙ කරා.
    ප්‍රශ්න කොච්චර ආවත් හිත හයිය කරගෙන ,
    අඩන්න ඕන වෙලාවලත් හැමදේම දරාගෙන හිනාවුනු ඒ abige ලස්සන හිනාව ,
    Abi ගෙ තිබ්බ හොද ගතිගුන ,
    මගෙ ජිවිතෙත් සමහර තැන් වෙනස් කරා.
    හොදටම අවුල් වෙලා හැමදේම අතෑරල හිටිය ගොඩක් දවස් මං පටන් ගත්තෙ රාජිනි බලල, abi ගෙ චරිතෙ මට සමහර දවස් ගෙවාගන්න ලොකු හයියක් උන❤
    අපේ පරන abige චරිතෙට පන දුන්නු harshi akkitath,
    අපේ අලුත් abi උනු තනූ නංගිටත්,
    abige චරිතෙට ලස්සනක් එකතු කරපු රේන් ,(dinelka aiyatath )ආදරෙයි ගොඩාක්... ❤❤
    ලස්සන නිර්මාණයක් අපිට දුන්නු රාජිනි පවුලේ හැමෝටම ගොඩක් ස්තූති ❤ හැමෝටම ගොඩාක් ආදරෙයි...❤
    Good bye raajini 😢❤

  • @chandranilamini7234
    @chandranilamini7234 Год назад +25

    ගොඩක් දුකයි අනේ😭😭😭 ජිවිතේ බලපු ලස්සන කතාවක්..❤ඇපල්,විසල්,මිහිරි,රෝස්,සොදුරැ,අභි,රේන් හැමෝටම ආදරෙයි..❤❤❤

  • @chandimachandima1631
    @chandimachandima1631 Год назад +10

    අනේ විසල්ගෙයි මිහිරිගෙයි ආදර කතාවයි, රෝස්ලට ලැබෙන්නෙ ඉන්න දරුවයි,අභිලගෙ අලුත් ජීවිතෙයි පටන් ගන්න තැන ඉදං ආයෙත් ඕනි.ආසම කතාවක්.හිතට දැනුනු.දෙරණෙන් බලපු ලස්සනම කතාව තමයි මේ විදියට අද ඉදර උනේ.ගොඩක් දුකයි..ඒත් අවසානෙකුත් තියෙන්න ඕනිනෙ..
    දෙවෙනි ඉනිම වෙනුවට රාජිනී දෙක ඕනී plxxxx
    ගොඩක් අයගෙ ඉල්ලීමට දෙන්නකො 🙏🙏🙏🙏🙏🙏🙏
    අලුත් අභී හොදට රගපෑම් කරා.ඔයාල හැමෝටම බුදු සරණයි .ආදරෙයි..

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Год назад

      ඔව් අනේ ඒක නං ඇත්ත...💯
      ඇත්තටම season 2 නං පටන් ගන්න ඕනි... මේ නවත්තපු තැනින්මයි...🥰
      ඒ කියන්නේ අර කිව්වත් වගේ රේන්ගෙයි අභීගෙයි අලුත් family life එක, රෝස්ගෙයි සොදුරුගෙයි අලුත් බබා,
      එතකොට මිහිරි ❤️ විසල් fansලා බලාගෙන ඉන්නේ ඒ දෙන්නගේ ආදර කතාව බලන්න නේ...👀
      ඒ වගේ season 2 එකේ නං ගොඩක් දේවල් පෙන්නන්න තියෙනවා...🥺💔
      අනේ ඒක නිසා ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් (ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන නිසා) රාජිනි 2 දෙන්නකෝ...🥺💔
      Please... Please..🥺🙏🏻

  • @sandunipgkm9065
    @sandunipgkm9065 Год назад +14

    එක කොටසක්වත් miss නොකර බලපු කතාව...🥰 ලස්සන ආරම්භයක....ලස්සන අවසානයක්....🖤💕 ඒ ආදරේට ලෝබ හිතුනේ මට විතරද...❣️🥰😘😘

  • @ThisariAnjala
    @ThisariAnjala Год назад +44

    කියන්න ලොකු දෙයක් නෑ....මේ අවුරුදු 27ට බලපු සුපිරිම කතාව එච්චරයි.❤❤❤

  • @thanurasanjali
    @thanurasanjali Год назад +65

    මෙතෙක් කාලයක් ආදරෙන් රාජිනි බැලූ සියලු දෙනාට ගොඩක් ස්තුති. ඔයාලා අභිගේ චරිතයට දුන්න ඒ ආදරේට හදවතින්ම ආදරෙයි. තවත් මෙවැනිම ලස්සන නිර්මාණයකින් හමුවෙමු❤️
    (Abhi)

    • @SASINI5
      @SASINI5 Год назад +4

      ❤❤❤❤❤

    • @GuwaniAnjana-eh5wv
      @GuwaniAnjana-eh5wv Год назад +4

    • @champikakalyani2401
      @champikakalyani2401 Год назад +4

      අභිගෙ හරිම අහිංසක චරිතක් අභි ආදරෙයි ඔයාට ❤️ ම්හිරි විසල් ආදරකතාව ඔනෙ ❤️ආදෙරයි කාර්ය මන්ඩලය ඇතුළු රගදැක්වු සියලු දෙනාට ආදරෙයි 🌹❤️

    • @dilshanbandara3236
      @dilshanbandara3236 Год назад +2

      Rajini 2 kotasa denna apita balnna.🥰🥰🥰🥰🥰🥰❣️

    • @HirushaKawshalya
      @HirushaKawshalya Год назад +2

  • @maheshichami8794
    @maheshichami8794 Год назад +10

    මේ කතාව අඩ අඩ බලන්නෙ 🥺😥😥😥❤❤❤❤ ඒ තරම් ලස්සනට රගපාල තියෙනව හිත් වලට වදින්නම 🥺🥰❤ ගොඩක් දුකයි අදින් කතාව ඉවර උන එකට 🥺😥❤❤❤🥰🥰🥰🥰 රාජිනි දෙක ඕනි...
    🙏🥰❤

  • @_N_0_N_0_
    @_N_0_N_0_ Год назад +21

    ටෙලිනාට්‍ය පේන්න බැරුව ඉන්න මම ඇබ්බැහි උන එකම කතාව
    මේකට ආදරේ නිසා කියන්නෙ
    Part 2 ගේන්න එපා
    මේ අවසානේ ,මේ මතක , මේ ලස්සන මෙහෙමම තියන්න ❤

  • @Dinue
    @Dinue Год назад +7

    අභී,රේන්,මිහිරි,සොඳුරු අයියා,විසල් අයියා,රෝස්,රුමා,ජයියා,ඇපල් අයියා,සුනන්දා ටීච,ලොකු සර්,ආච්චා,තරු,අබ්බා මේ හැමෝම අපේ හිත් වල හැමදාමත් ජීවත් වෙයි.ලස්සන අවසානයක් දුන්නට ගොඩක් ස්තුතියි රාජිනී team එකටම .❤ season 2 අපි හැමෝම බලාපොරොත්තු වෙනවා.🥺❤

  • @sajanirajapaksha7231
    @sajanirajapaksha7231 Год назад +25

    අබී කියන චරිතයෙන් ගන්න ගොඩක් ලොකු අත්දැකීම් තිබුන මේ කතාවෙ ආදරය,නොලැබීම,විරහව,වේදනාව,සතුට,වයිරය,පලිගැනීම් එක්ක සතුටින් හැම චරිතයකටම ලස්සන නිමාවක් දුන්න. ආයෙත් ආවොත් සීසන් 2 කියලා අපි අයෙත් බලනව හොදේ....😂

    • @dusheechamodi5180
      @dusheechamodi5180 Год назад +1

      අනිවාර්යයෙන්ම ඒක නං ඇත්ත...💯✌️

  • @prabodhasandeepani7519
    @prabodhasandeepani7519 Год назад +24

    රාජිණී මුල ඉදන් හරිම ආසාවෙන් බලපු කතාවක්... ඉක්මනට ඉවරවෙයි කියලානම් හිතුවේ නෑ 😢.. පුදුම තරම් ආදර්ශමත් කතාවක්.. ගෙවුනු හැම කොටසකම ජීවිතේට ගන්න ආදර්ශ ගොන්නක් එකතු උන ලස්සන නිර්මාණයක්.. ස්තූතියි❤❤