Malta | කෙලින්ම ගැඹූරු මූදට වැටෙන මෝල්ටාවේ ලෝකාන්තය

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 310

  • @mininduliyanage7296
    @mininduliyanage7296 2 года назад +32

    Thank you Sudhanthaka uncle අපිව Visa නොමැති ව ලෝකෙ වටේ රැගෙන යනවාට... ඇත්තටම මෝල්ටාවත් විනයවත්‍ මිනිසුන් සිටින ලස්සන රටක්. මම කලින් මෝල්ටාවේ video එකත් බැලුවා . මම තාම උසස් පෙළ හදාරමින් ඉන්නෙ ... පසුව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා Uncle වගේ ලෝකෙ වටේ travel කරමින් ලස්සන travel vlog එකක් පටන් ගන්න... එහිදී Uncle ව හම්බ වෙන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා 😊
    - Stay safe Sudanthaka uncle - ❤

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 года назад +14

    හරීම ලස්සණයි මෝල්ටාවේ වීඩියෝ එක.. අපට ලස්සණ තැන් පෙන්නනවට ගොඩා ස්තූතියි ... අම්මෝ ඒත් අවදානම් නම් ගන්න එපා.. ඒවගේ උස් ස්තාන වල ඇති පාතාල වලටනම් යන්න එපා.. අප වෙනුවෙන් ම තමා මේ හැමදේම .. ඒක අපි දන්නවා.. ඒත් අපිට ඊට වඩා බයයි ඔබතුමා ගැන.. ලස්සණ වීඩියෝ අපට ඉදිරිපත් කරන ගමන්ම ලංකාවේ විනය,පිරිසිදුකම හදන්න උපදෙස් දෙනවා.. ඒක ගොඩාක් වැදගත්.. ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.. ස්තූතියි ඔබතුමාට 😊❤️🙏👍

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 2 года назад +9

    හරිම නිරහන්කාර දෙපළක්.තමන්ගෙ කෙනෙක් මේ රටවල් වල හිටියත් අපිට මේවා මෙහෙම දකින්න විදියක් නෑ. මේ දේවල් අපිට පෙන්නනවට බොහොම 🙏 .

  • @samanathulakumara2504
    @samanathulakumara2504 2 года назад +10

    ලස්සන ඉදිරිපත් කීරිමක් ..සුභ පැතුම් ඔබ දෙපලට

  • @arunawithanage8958
    @arunawithanage8958 2 года назад +2

    හරිම අපූරුයි ...ඒත් ටිකක් අවදානමක් ගත්තා වැඩියි වගේ...අපි හරිම ආසාවෙන් රසවින්දා ...බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 года назад +3

    අදත් අපි තවත් ඓතිහාසික නගරයකට එක්කන් ගියාට සෑහෙන්න ලස්සන දර්ශන කිහිපයක්ම තිබුණා බොහොම ස්තූතියි
    ඔබ දෙපළටම ජය වේවා 💕👍

  • @sihinamalaka6331
    @sihinamalaka6331 2 года назад +23

    කියන්න වචන නෑ මාර ලස්සනයි අද වීඩියෝ එකත්👌ඒත් එක දෙයක් කියන්නම ඕන සුදන්තක මාමෙ මනුෂ්‍යයෙක් වත් ලග පාත නැති තැන් වල ඔය වගේ අවදානම් තැන් වලට යන්න එපා❤️

  • @kosalapraboda9195
    @kosalapraboda9195 2 года назад +2

    අර පාතාලයෙන් මුහුද බලපු එක බලනකොටත් බය හිතෙනවා ඇග හිරිවැටෙන තරම් 😲😲 පරිස්සමෙන් ඔයාලත් ඒ වගේ තැන් වල යනකොට ❤

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 года назад +3

    හරිම ලස්සනයි ඒක. අපිට දකින්න නොලැබෙන දේ. ඔබට ස්තූතියි අප වෙනුවෙන් අවධානමක් ගත්තට

  • @MrUdaya00123
    @MrUdaya00123 2 года назад +6

    Malta තවත් ලස්සන අත්දැකීමක් ලැබුවා.ඔබ නිසා අපිත් වාසනාවන්ත යි රට රට වල සුන්දරත්වය බලන්න. ස්තූතියි

  • @amalchaminda5760
    @amalchaminda5760 2 года назад +4

    ඇත්තටම හරිම ලස්සන සුන්දර රටක් ලෝකාන්තය හරිම ලස්සනයි ඔබතුමා අත්විඳි රසයම අපිටත් දැනුනා ලෝකය මෙතරම් සුන්දර උවත් අපගේ ආර්ථික තත්ත්වය අනුව අපි වහල් දූපතක හිර වෙලා අපිට කොළඹ යන්න වත් ආර්ථික තත්ත්වයක් නෑ
    ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම!
    💓💓💓💓

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 года назад +14

    ඔව් මේ නගරෙත් ක්‍රොඒෂියාවේ ඒ නගරේ වගේමයි.. ගොඩක් ලස්සන පිරිසිදු රටක් මාමට ගොඩක් පින් මහන්සි වෙපා මේ වගේ දේදල් අපිට පෙන්නවට ❤❤🙏

  • @dayakatugampala5730
    @dayakatugampala5730 2 года назад

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 2 года назад

    හරිම ලස්සනයි ඒක. . ඔබට ස්තූතියි ,,,,,,,,

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 года назад +7

    අදත් ලස්සන වීඩියෝ එකක්.
    වියලි කාලගුණයක් තිබුනට මාරම ලස්සනක් තියන රටක් .😍😍 අර වැලි කදුත් එක්ක තිබ්බ මුහුද කිට්ටුව ඩ්‍රොන් ශොට් ටිකක් ගන්ත නම් නියමයි.😍😍
    අපිට මේ වගෙ ලස්සන දේවල් පෙන්නන්න සර් ගොඩක් මහන්සි වෙනවා. ඒක නිසා කොහේ ගියත් පරිස්සමින්. අවදානම් තැන් වලට යන්න එපා.මෝල්ටා සංචාරයේ තව වීඩියෝ ඕනී. අපි බලාගෙන ඉන්නවා ඒවා දානකන්😍😍

  • @maxboykumara2620
    @maxboykumara2620 2 года назад +8

    අපිත් ගාල්ලේ අයියේ ❤
    ආදරෙයි

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 Год назад +1

    Godak lassanai. Hondata hamadema winda.aththatama asai.mamath oba depala samaga hema ratakatama yanawa.obathuma parissam wenna.mage aushath aragena jeewath wenna oni watina kenek obathuma.theruwan saranai.

  • @shanakaisuru1391
    @shanakaisuru1391 6 месяцев назад

    පරිස්සමෙන් .ජයවේවා❤💪💪💯

  • @dewshanchamika5415
    @dewshanchamika5415 2 года назад +3

    හරිම ආධාරයෙන් බලන channel akak deparak baluwath apa wenne na ❤❤ thank you සුදන්තක මාමෙ 💕

  • @taac798
    @taac798 2 года назад +6

    South America Series එකකුත් ඕනි, ඔය ඉන්කා,මායා වගේ ශිෂ්ඨාචාර ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. තව අමුතුම ස්වභාවධර්මයේ නිමැවුම් ගොඩාක් බලන්න පුලුවන් වෙයි. *Colombia,Peru,Chile,Brazil* වගේ රටවල් වලට ගිහින් ඒ රටවල් වල තියෙන සුන්දරත්වය අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න දකින්න ඔබ තුමාට කවදා හරි දවසක හැකියාව ලැබේවා. ❤👍 ලoකාවේ ජීවත්වෙන සාමාන්‍ය මිනිහෙකුට යන්න තියා හිතන්නවත් බැ.ඒ වගේ රටවල් බලන්න. ගුවන් ටිකට් වල මිල දැක්කහම ඇඩෙනව.

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 года назад

    කියන්න වචන නැහැ..100%සුපිරිම චැනල් එක.🤗👌👌💯❤️💐

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 года назад +1

    නියමම නියමයි ලස්සනයි නියමයි ජයවෙවා ඔබට

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Месяц назад

    මාමේ ඔබට බොහොම ස්තූතියි මේ ස්තූතිය කොච්චර කරත් මට නම් සෑහීමකට පත් වෙන්න බෑ ඔබ කරන මේ සේවයත් එක්ක. දැනුම හොයන්න ආස විවිධ රට වල් වල සංචාරය කරන්න ආස,විවිධ රටවල් වල සන්ස්කෘතිය,සිරිත් විරිත් දැන ගැනීමට උනන්දුවක් දක්වන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා ඒ වගේ අයට ඔයාගේ Chanel එක පාසලක් වගේ...❤❤අනේ මාමේ කාරුණිකව ඉල්ලනවා මේ අපිව රට රට වලට එක්කන් යන වැඩේ නම් නවත්තන්න එපා 🥺♥️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  Месяц назад

      ගොඩාක් ස්තුතියි දුව ❤️

  • @lakshaanperera7526
    @lakshaanperera7526 2 года назад +5

    හරිම ලස්සනයි.😊හැමදාම ලස්සන දෙයක්නෙ අපිට පෙන්වන්නෙ එකට ඔයාට ගොඩක් පින්. ❤️ කියන්න දෙයක් තියෙනව.ඒක තමයි අවදානම් ගත්තට කමක් නැහැ..ඒත් කව්රුත් ලග පාත නැතුව ඔය වගේ අවදානම් තැන් වලට ලං වෙන්න එපා..අද විඩියෝ එක බලද්දි මගෙ පපුවත් මොකක්ද උනා 😑

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 года назад +1

    හරිම ලස්සනයි ස්තූතියි ඔබ තුමා ට

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 2 года назад

    ස්තුතියි ඔබට

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 года назад +4

    හරිම ලස්සන ස්ථානයක්. වචනයේ පරිසමාප්ත
    අර්ථයෙන්ම සුන්දර ස්ථානවලට සුදන්තක අපිව
    රැගෙන යනවා. තව පොඩිදෙයක් කියන්න තියෙනවා.
    සමහර වීඩියෝ වල ඔබගේ වොයිස් එක ඇහෙනවා
    මදිවගේ, ඈත දර්ශනත් තවටිකක් පැහැදිලි වෙනවා
    නම් නියමයි.🇱🇰🇱🇰🌾🌾

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 2 года назад

    600 වෙනි Like එක මගෙන් .,...ජය වේවා

  • @manelkulapathi6507
    @manelkulapathi6507 2 года назад +1

    හරිම ලස්සනයි දෙන්නටම budusaranai

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Год назад

    අදත් ලස්සනයි වීඩියෝව...ස්තුතියි අයියා...

  • @y.t.devendra7145
    @y.t.devendra7145 2 года назад

    හරිම ලස්සනයි

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 2 года назад

    ඔයාලා දෙන්නට බුදුසරණයි.

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 года назад

    මාරම ලස්සනයි සුපිරි පට්ට ...ජයවේවා තව තවත් මේ වගේ ලස්සන විඩියෝ දාන්න හැකි වේවා සුබපැතුම් ......💪💪💪💪💪👍👍👍👍👍👍

  • @conclavious1075
    @conclavious1075 2 года назад +9

    Malta is a most beautiful island of Europe and world .
    Such a wonderful video as always !!! and such a brilliant or good vacation

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 года назад +4

    Thank you so much for sharing your travel experience with us

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 года назад

    වෙනදාා වගේම ලස්සන විඩියෝ වක් ස්තුතිය💪💪💪💪

  • @Anurasg
    @Anurasg 2 года назад

    Harima sundarai. Thank you Sudanthaka. Jayawewa.

  • @robusttj
    @robusttj 2 года назад +2

    Great to see yet another upload. Thanks for your continued efforts.

  • @madushanudara8197
    @madushanudara8197 2 года назад

    සුපිරි

  • @milanwijenayaka7264
    @milanwijenayaka7264 2 года назад

    ගොඩාක් පිං අයියේ අක්කේ මේ අත්දැකීම් අපිට පෙන්නනවට.

  • @jayanthathunga5386
    @jayanthathunga5386 2 года назад

    Godak lassanai අක්කා අයියා bs පරිස්සමෙන් යන්න

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 2 года назад

    ආසාවෙන් බැලුවා.ලස්සනයි අයියේ අදත්.ගොඩක් ස්තුතියි.පරිස්සමින් අයියේ.බුදුසරනයි!

  • @DushanPrabhath
    @DushanPrabhath 7 месяцев назад

    2024 බලනවා සර් හිතට කියන්න බැරි හැගිමක් දැනේනවා ස්භාදහම කියන්නේ පුදුමකාර දෙයක් ❤❤❤🎉🎉🎉 සුදන්තක සර් පහල බලපු එකනම් අවදානම් මොකද බොරලු එක්ක ලිස්සන්න පුලුවන් ඒ වගෙ අවදානම් ගන්න එපා ආයි නම්❤❤❤

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 года назад

    Thanks a million ❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 года назад +1

    Molta vloge eka සුපිරි 👍👍👍

  • @srkapukotuwa6225
    @srkapukotuwa6225 2 года назад

    නියමයි නියමයි, වෙනදා වගේම හරිම රසවත් වීඩියෝවක්. බලන්න බලන්න ආසයි.

  • @sagithkoralavidanage8854
    @sagithkoralavidanage8854 2 года назад

    ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ දාල අපව රැගෙන යනවාට මමත්හරිම ආසයි🙏🙏😀😀😀

  • @anojdamsith2739
    @anojdamsith2739 2 года назад +4

    අම්මෝ මෝල්ටාව හරිම ලස්සන රටක්නෙ හොදට ඉර එළිය වැටිල තියෙනව නියමයි.Thank you very much Sudanthaka uncle ❤️ .

  • @lankapradeep9468
    @lankapradeep9468 2 года назад +14

    ලෝකේ කොහේ ගියත් ගාලු කොටුව අමතක වෙන්නේ නෑනේ ද අයියාට , ඒක තමයි ගාලු මිනිසුන්ගේ වෙනස . මාත් එහෙමයි . ජය වේවා .

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 года назад

      මෙයා ගාල්ලේ ද සුදන්තක සහෝදරයා ???

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 года назад +1

    සර් ඇත්තටම ගොඩක් ලස්සනයි.පුදූම ලස්සන දූපතක්.හිතාගන්න බෑ.පිරිසිදු කම හොදටම තියේනවා.හොද සුහදශීලී මනුෂ්‍ය ඉන්නේ.බලන්න මුහුදු තීරය අමුතුම ලස්සනයි.හැම දේයක්ම හොඳට නඩත්තු කරනවා.පිලිවෙලයි හැමදේම.බලන්න ලංකාව කොච්චර දේවල් තිබ්බත් කිසිම වැඩක් නෑ.අපේ අයට කිසිම හොඳ වැඩපිළිවෙළක් නෑ.බලන්න ඕහේ කෘෂිකර්මය කොච්චර හොදට කරනවාද.අපිට හොඳ පසක් ජලය හැම දෙයක්ම තිබිලත් ඔය තත්වයට එන්න බෑ.කිසිම හොද වැඩපිළිවෙළක් නැති කම තමයි.හැමතැනම මාපියාව එකයි.ගොවියට වැඩිය අනිත් අයට යනවා.එකයි ඇත්ත.සර් පරිස්සමින් අවධානම් තැන් වලට යන්න එපා.බයයි ලිස්සූවොත් ඉවරයි.අපිට ලෝකය බලන්න හොඳ දෙයක් කියලා දේන්න ඉන්නේ සර් විතරයි.සර් මෝල්ටාව පාලනය කරන්නේ කවුද.ප්‍රජතාන්වාදි පාලනයක්ද...අපේ රට වාගේ හොරු නේමේ නේද.අපේ පැත්තේ අරවට කියන්නේ පැණි කොමඩු 🍈🍈 කියලා.අර වට්ටක්කා වර්ගයට සමාන වර්ගයක් ලංකාවේ තියේනවා.එවා ඔච්චර දිග නෑ.සර් පරිස්සමින්.ලංකි අක්කා එහේමයි.දේන්නම පරිස්සමින්.ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නෑ.නමට විතරයි.හොරු රුලක් පවුලක් පාලනය කරන රටක්.බලන්න මෝල්ටා වල දියුණුව.හිතාගන්න බෑ.අපේ රටට කවදා ඔහොම වෙන්න පුළුවන් වෙයිද සර්.👍👍👍👍👍👍👍👍👍💯💯💯❤️❤️

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 года назад

    අම්මෝ හැමදාම කියනවා වගේ කියන්න තියෙන්න පිස්සු හැදෙනවා කියලා තමයි සුදන්තක අයියේ. පට්ටම ලස්සනයි.සුපිරියි.බුදුසරණයි දෙන්නටම

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 2 года назад

    නොකා නොබී බලන්න. හිතෙනවා. 🙏🌹🙏🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 года назад

    Budusaranai sudantaka mahattaya.lanke mahat meya

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 года назад +1

    ඇත්තටම පට්ට ලස්සන තැන් ටිකක්... අපිත් එතන හිටියා වාගේ දැනුනා...ඔයාගෙ මහන්සිය නිසා අපි ගෙදර ඉඳන් ඒ තැන්වලට ගියා වාගේ දැනුනා........ගොඩක්.ස්තූතියි

    • @indukaluarachchi8791
      @indukaluarachchi8791 2 года назад

      කොහොම ආසා වුනත් අවදානමකට ලක්වන වෑඩ කරන්න හදන්න ඵපා ලන්කා තනියම තේරැනාද මල්ලි.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 года назад

    බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම් සර්.👍👍👍👍👍👍💯💯❤️❤️

  • @amilahewage8051
    @amilahewage8051 2 года назад +1

    ලස්සනයි

  • @m.d.nkumudiniweeraratne6719
    @m.d.nkumudiniweeraratne6719 2 года назад

    ඔබතුමාගෙ videosවලින් දැක්ක ගමන් බලන්න යන්න හිතට වැදුණ තැනක් තමයි Maltawa. හා මස් dish එක පෙනුමෙනුත් හරි ලස්සනයි . මම පොඩි කාලෙ ඇති තරම් කාල තියෙනව.හරි රසයි. කැලයකට කිට්ටුව ඉඳපු නිසා දඩමස් ඒ කාලෙ අපට හිඟ වුණේ නෑ. ඇත්තටම දැකපු restaurants වලින් ඒකට ගොඩක් හිත ගියා. ඔබතුමාට බොහොම ස්තුතියි මේව පෙන්නනවට.

  • @priyanganimadagedara9290
    @priyanganimadagedara9290 2 года назад

    Harima. Lassanai. Mewage. Videos. Penwanawata. Godak. Thanks. Dennatama. Budusaranai

  • @sandunpriyadarshana9015
    @sandunpriyadarshana9015 2 года назад

    එකක් නැර බලනව විඩියෝ ටික 🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷

  • @indrasenadesilva
    @indrasenadesilva 2 года назад +3

    Dear Sudanthake, I really enjoyed your adventurous tour and its very scenery too. i felt you were taking risks when touring. Ensure that you are touring with your wife so don't take too much risk. your presentation is excellent. Keep on touring more places so we can enjoy as we have traveled to those countries as you describe so. Thank you very much for making this video. So long.

  • @aselamadurangaasela5867
    @aselamadurangaasela5867 2 года назад

    Amooo aiye පරිස්සමෙන් 😮😮

  • @WildSBlk
    @WildSBlk 2 года назад +2

    නියමයි. හරියට අඟහරු ලෝකෙට ගියා වගේ.....

  • @asankasameera9398
    @asankasameera9398 2 года назад

    සුදන්තක මහත්මයා අදත්.සුපිරි වීඩියෝව ජයම වේවා . අර වට්ටක්කා තමා අපි බහරේන් වල සුප් සැදිමට විතරයි ඒවා ගන්නෙ. හරිම රසයි සුප් එක. Drone camera තිබ්බනම් වීඩියෝ ටික පට්ට පට පට වෙයි. තෙරුවන් සරණයි

  • @outzone8008
    @outzone8008 Год назад

    පුදුම වාසනවන්ත පින් කාර මිනිස්සු.ජය

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 2 года назад

    Thanx dennatama

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 2 года назад

    godak pin obata me DeWalt pennanawata budusaranai

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 года назад +2

    මොල්ටාව යුරෝපයට අයිති උනත් වෙනස් කියලා හිතෙන්නේ
    විශේෂයෙන් භුවිෂමතා ලක්ෂණ අනුව අපි හිතන්න ඉන්න යුරෝපයට වඩා
    ගොඩක් ස්තුතිය මෙවැනි දේවල් පෙන්වනවාට
    ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ඡය

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 года назад +1

    Waauu akke aiye maara video eka. View eka maarama lassanai. Auwa dakkama duwagena enna taram asai. Karuwele idala maasa gaanakma. Api hamoma asawen baluwa. Budusaranai oyalata. Hiruni nangi saha Thilak malli 🥰

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      ඔව් ඔයාලට අව්ව නැති නිසා ඒකෙ වටිනකම දැනෙනවා නේද . අවුව තියෙන අයට වටින්නෙ නෑ 😀

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 года назад

    ගතිමයි සුදන්තක මාමා 👍 👌

  • @niroshangunathilake2879
    @niroshangunathilake2879 2 года назад

    මෝල්ටාව ගැන තව විස්තර ටිකක් තිබුනන්ම් වටිනවා..ජයවේවා

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 2 года назад

    Very beautiful video. Thank you 💕.

  • @TJMaxs-pn3wd
    @TJMaxs-pn3wd 2 года назад

    අයියේ ආදරෙයි පැලෙන්නම ❤️❤️❤️

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 года назад

    ඇත්තටම මෝල්ටා ගියා වගේ.ලස්සන video එකක්.අයියා ගොඩක් මහන්සි වෙලා 🔥🔥❤️❤️

  • @lahiruprabath9909
    @lahiruprabath9909 2 года назад

    Adarei hemadath oba depalata......theruwan saranai..parissamin sathutin inna hemadamath...

  • @chamiladeshan7393
    @chamiladeshan7393 2 года назад

    දකුණේ ගැමිම ආදරෙයි අපි සමුවෙමු ලගදීම ඉතාලියේ දී

    • @dil123ify
      @dil123ify 2 года назад

      ලොකයේ කොහෙ ගියත් දකුණ තමයි srilankaව,,,

    • @chamiladeshan7393
      @chamiladeshan7393 2 года назад

      Api dakune un akenma

  • @rosanas3110
    @rosanas3110 Год назад

    Supere

  • @ravi.........6301
    @ravi.........6301 2 года назад

    සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛

  • @athifjansz2022
    @athifjansz2022 2 года назад

    Super 🤗☺️👍👌

  • @givindashanuka3970
    @givindashanuka3970 2 года назад +10

    කවදා හරි මාමව හම්බෙන්න ලොකු ආසාවක් තියනවා. බලමු. උපරිම උත්සහ කරනව. තාම දහයෙ හැබැයි ඉන්නෙ❤️ ආ නෑ එකොලහේ

    • @sss-lv6ow
      @sss-lv6ow 2 года назад +6

      Mama inneth 10 wasarata yanna matath asa travel karanna sudanthaka uncle wage hariyata oya wage

    • @anojdamsith2739
      @anojdamsith2739 2 года назад +3

      මාත් එකොලහේ සගෝ 🙂❤️

    • @sss-lv6ow
      @sss-lv6ow 2 года назад +2

      @@anojdamsith2739 koheda school eka

    • @givindashanuka3970
      @givindashanuka3970 2 года назад +3

      @@anojdamsith2739 🤝

    • @anojdamsith2739
      @anojdamsith2739 2 года назад +3

      @@sss-lv6ow mama Deniyaya Central

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 года назад

    මගෙ අම්මෝ....පරිස්සමින්....හරිම ලස්සනයි

  • @thusinduchathuranga3663
    @thusinduchathuranga3663 2 года назад

    Lassanai

  • @sujithlakmal6735
    @sujithlakmal6735 2 года назад

    Super 🔥🔥🔥💚

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 года назад

    මාමේ... ❤️👌

  • @givindashanuka3970
    @givindashanuka3970 2 года назад +1

    Second comment එක මගෙන්,,,,,,,😍😍

  • @pgsprasanna1063
    @pgsprasanna1063 2 года назад

    Like a film, Thanks.

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 года назад

    සන්තෝසයි 🙏🙏😍

  • @anuradhajayathunga8557
    @anuradhajayathunga8557 2 года назад +1

    ඔබ දෙන්නාම මගේ පාසලේ වීමම මට ලොකු ආඩම්බරයක් වගේම දෙන්නාටම ආදරෙයි..❤ ❤❤..මමත් මගේ දරුවෝ දෙන්නාත් ගොඩක් ආසාවෙන් ඔබේ විඩියෝ නරඹනවා.දෙන්නාටම සුභ පතනවා...පරිස්සමින් අපිවත් එක්කන් ලෝකවටේ යමු..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 года назад +1

      ස්තූතියි අනුරාධ ඔබට ❤️❤️

  • @srimalsilva3440
    @srimalsilva3440 2 года назад

    Sudantha aiya oyaga videos valata api ebbahi wala tiyanna. etaramatama lassanai .jayawawa aiya.

  • @anandaweerabandu2373
    @anandaweerabandu2373 2 года назад

    හාවෝ අහින්සකයි පා......ව්

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 2 года назад

    Thanks sir ☺☺☺

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge2126 2 года назад

    Nice as usual..❤❤❤❤

  • @roshanikarunarathna9585
    @roshanikarunarathna9585 2 года назад +1

    ඉක්මනට ඉවර වුනානෙ. බයේ හිටියෙ සුදන්තක අය්යා උඩ ඉන්නකොට.තව දෙයක් කියන්න ඕනෙ ලන්කි මම වුනනම් කවදාවත් අය්යට video එකක් හරියට කරන්න බැරිවෙනවා ලන්කි නිසාම හොදයි අය්යා ඇවිදල ඇවිදල එනකන් බලන් ඉන්න 😍😍

  • @priyanthasilva2495
    @priyanthasilva2495 2 года назад

    Adath hodai Obata Thank you 🙏

  • @slupcontry.6569
    @slupcontry.6569 2 года назад

    Molta tuwer ekanam maru oyata godak sthuthi.

  • @dennis9691
    @dennis9691 2 года назад

    පරිස්සමින් කරන දේවල් ❤️😘😇

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 2 года назад

    You are very lucky

  • @walterphilip8727
    @walterphilip8727 2 года назад

    Thank you very much

  • @ravindrarathnayaka8802
    @ravindrarathnayaka8802 2 года назад

    Sudantaka mahatma obage he may vidio ekakma balsnawa harima sathutui. Oya maubima agaya kirima gena harima sathutui. Mahatma oyage adara birida oya samaga sitima thama mema vidio thawa thawath

  • @paranormalcreation1084
    @paranormalcreation1084 2 года назад

    හා මස් නම් super

  • @hasithanirmal2169
    @hasithanirmal2169 2 года назад

    මාමෙ ගොඩක් කල් ඉදන් මම කියන්න හිටියෙ facebook එකේ page එක්ක තියෙනවා රෝද උඩ ජීවිතේ (life on wheels) කියලා. එතුමත් ඔබතුමා වගේම සංචාරකයෙක් ලෝක සංචාරය පිලිබද ලොකු අත්දැකීමක් ඇති පුද්ගලයෙක්. මට හිතෙනවා ඔබතුමා එතුමාව සම්බන්ධ කරගත්තොත් ලොකු දෙයක් මිනිස්සු අතර බෙදාදෙන්න පුලුවන් වෙයි කියලා. එතුමත් ජීවත් වෙන්නෙ switzerland වල මම හිතන විදියට. මේක මගේ අදහසක් විතරයි.