Thanks .godak dewal igana gaththa . Me wage video ekk matath hamba una na ada thamai hamba una.godak wadagath mt me oy kiyala dena dewal.mn atharala thibuna paththak thamai me kotasa.electrical wala. Mn dn baya na me wada karana. Thank you . Thawath me wage wadagath videos balaporothu wenawa.
Lahiru. Do you have any motor rewinding theory books.? In Sinhala or English medium doesn’t matter. Also what would be the price of a rewinding machine and a micrometer caliper?
අපහැදිලි සහ තව දැනගන්න දෙයක් තියෙනවනම් මගෙන් අහන්න.
Single phase 1Hp වතුර මෝටරයක් ඔතන විදිහ video ekak dnnko..
Single phase motor ekak othana hati video ekak oni
වම් පැත්තෙන් ම එන්න ඕනි ද ආම්ලික පොට
ආරම්භක පොට වමටම එන්න ඕනි ද.මගෙ signal phes එකක දකුනෙන් තියනව ආරම්භක පොට
Arpitech 1Hp water pump eke coil gauge 2ka kiyanna puluwanda? Plz
ඇත්තටම ලොකු දැනුමක් ලබා ගත්තා සහෝ.මමත් serch කරා යූ ටියුබ් වල මෝටර් වයින්ඩින් කරන වීඩියෝ හම්බඋනේ නැහැ ලංකාවේ අංක 1ට වීඩියෝ එකක් බැලුවෙ අද.බොහොම ස්තූතියි.මුල සිට අගටම බැලුවා.තෙරෙන සිංහලෙන් ම කියල දුන්න.තව තව වීඩියෝ කරන්න ශක්තිය ලැබෙවා.බුදු සරණයි....!
Supiri aiye mn dannethi godak dewal dena gathta. Samaha dewal wala namakwath dannethuwa hitiye.
සුපිරියක් තමා👍
මේක මම දැක්කෙ අහම්බෙන්. ගොඩක් වටින video එකක් brother. ඔයා ගොඩක් මහන්සි වෙලා කරපු එකක් බව පේනවා. ඔයා කිව්ව කතාව අැත්ත. RUclips එකේ step by step මෝටර් rewinding කියල දෙන videos අඩුයි. ඔයා වටින දෙයක් කරල තියනව.. නියමයි 👌
මමත් මෝටර් ඔතන්න අරන් දැන් මාස තුනක් වෙනව ඔයාගේ වීඩියෝ හොඳයි මම නොදන්න දේවල් දැනගත්තා ඉස්සරහටත් කරගෙන යන්න එල ජය වේවා අයියේ 👍👍👍👍
මට ඔයාගෙ නො එක ඩෙනවද
ඔබ තුමන්ට බොහොම ස්තූතිය .මමත් පොඩියට මෝටර් ඔතන්න ඉගනගන්නවා.සෑහෙන දෙයක් මම ඉගන ගත්තා.
ඔබට ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට . ගොඩක් low rpm 450,750 වගේ මොටර් ඔතන විඩියෝවක් පුලුවන් නම් දාන්න . ඕබට ජයෙන් ජය වේවා .
Done a good job boy. Keep it up. May God Bless You.
ලෝබ නැතුව කියල දෙනව සුපිරි... උඩ යට මාරු කිරීමක් කරනවද ව්යින්ඩින් කිරීමේදී
සිංගල් ෂේශ් මෝටරයක් ඹතන ආකාරය සමිිපුර්න විඩියොවක් කරන්න මෝටරයක් එතිමෙිදි කොයිල් කමිිබි රවුම්වල කමිිබි කෙලවර 2 සමිිබන්ද කිරිමිි එකින් එකට පැහැදිලි කීරිමක් කරන්න ස්තුති
ඇත්තටම ගොඩක් වටිනව පැහැදිලි කිරිම ඔබට ගොඩක් පිං ස්තුතියි හැමෝම මෙහම කරන්නැ නවකයින්ට හරිම වටිනව
ලබාගත්ත දැනුම කොච්චරද කියන්න කීවට..ඒක කියල නිම කරන්න බෑ💓💓ගොඩක් වටිනව. Thank you
සුවපත් වේවා
ඉතාම හොද විඩියෝවක් ඉවරවෙනකමි බැලුවා
ඔයාගේ දැනුම ලෝභ නැතුව බෙදන එකට ගොඩක් පින් . අපේ ගෙදර තියෙන ටේබල් පෑන් ගොට කාලයක් පාවිච්චි කරන්න බෑ මේකට හේතු තියෙනවාද ? මාකටි එකේ හොඳ බෑරෑන්ඩි එකක් දන්නවාද ? නැත්තම් ඔයා ඒවා ඔතලා දෙනවාද ? දැන් ගානත් ගොඩක් වැඩි නිසා ගොඩ දාන්න ක්‍රමයක් තියෙනවාද ? ස්තූතියි.
පට්ටම දැනුමක් ලැබුනා බ්‍රෝ.😗❤️👍🏻 ජපන් විදුලියේ ඇම්පියර් එක කියද දන්නෑ.
Good luck. හොඳටම කියලා dunna.
Mn water moter ekkak ethuwa 0yya ekk thanks.
Koil bassaddi minilex kola dekak atharin dammama lesi.
Itama hodai .ekama aula mata tarena vidiyata kambi slot valata daddi oya aka slowly pennanavanam kambi end eka anith slot ekata in vena vidiha itama agaya karanava.good luck
බොහොම ස්තූතියි ඔබට හරිම වටිනවා ❤️❤️❤️❤️
ටේබල් fan එකක fan motor එක ගැනත් මේ වගෙ video එකක් කරන්න...මෙ වගෙ දැනුමක් අපට ලබා දුන් ඔබ තුමාට පිං
ගොඩක් පින් හුගක් දෙවල් ඉගන ගත්ත
හොදට පැහැදිලියි ස්තුතියි ඔබට.
Good luck malli mamath garmat ekaka chip makanik kenek matath godak wadagath wena vidio ekak
හරි හේදය නියමට තේරේනව ලංකාවේ කේල්ලේක ඔයාට සූඛ අනගතයක්
ඉගැන්වීමේ කාර්යයට බොහොමයක් පිං හරියටම කියලා දෙනවා
බොහොම ස්තුතියි සහෝදරයා. ලොකු සේවයක්💪💪💪
මහත්මයා මෝටර් සම්බන්ධයෙන් කරුණු කියාදීම හා කරන පිලිවල ඉතාම හොඳින් කොටසින් කොටස පැහැදිලිව ගෙනා ආවා;;;;;;; """""ඔබ හොද ගුරුවරයකු සතු ගුනාන්ග ටික බෙදා දුන්නා """"";;;;;*****..නොමසුරුව ..ස්තුති ජයවෙවා ගුරුතුමනි ...... නැවතත් මෙවන් වැඩසටහන් ගෙන එන්න......******-😍😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️✡️✡️
නියමයි බොහොම ස්තුතිය .... 2 පේස් එකක් මීට වඩා වෙනස් ද?
පැහදිලි හොදට තෙරෙනවා good luck
ලස්සන යි...පැහැදිලියි...හදටම විස්තර කළා...තව දුරටත් දැනුම වර්ධනය වේවා...ස්තූතියි
Watinw iwara wenakm baluw godaak pahadili ❤❤Jayawewa 🙏
පැහැදිලි සර්කිටි සටහනක් පෙන්නුවනමි අගෙයි! ස්තුතියි.
Niyamai...godak watinawa..pehedili therumyana video ekak...thank you..!!!
Atthatama godak vatina video ekak godak thanks me wage video ekak apita dunnata..
👍.🌺.ඔබතුමාගේ යම් පිවිතුරු බලාපොරොත්තුවක් තිබුණා ද, එය ඉතාම සාර්ථකයි. තව තවත් මෙවැනි සාර්ථක නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🙏.🙏.🙏.
thank you very much dear lahiru i got huge knowlage from you
ස්තුතියි පැහැදිලි කිරීමට. පොඩි මෝටරේකුත් කියා දෙන්න
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා මල්ලි , මම නොදන්න දේවල් දැනගත්තා ඉස්සරහටත් කරගෙන යන්න එල ජය වේවා
සුපිරි එක vidio එකන් කියන්න බරි තරම් දැනුමක් ගත්තා
ගොඩක් වටින පැහැදිළි video එකක් foot byck එකක් electric කරන්න ගන්න සුදුසු මොටර් එකක් කියන්න පුලුවන්ද
ඔයට ගොඩක් පින් යාලුවා . බුදු සරණයි!!!
Aiye eththatama godak watinawa e video eka.ewagema submersible motarayaka coil othanta widiyat dannako
Itama වැදගත් ගොඩක් දේවල් ඉගෙන gatte
Itiri walalu tikath bassana ekath tibbanum fatta brother
Juki machine akaka moter coil aka othana video akak danna
godak watina video eakak ayiya me video eaka mm asawen hitiye motar koil othan widiha dan ganna me wagw thawa vdios danna
නියමයි මල්ලි ඔයාකියදේ නියමෙට තේරෙනව ස්තුතියි ඔයාට
Fan motor වගේ සරල මෝටර් ගැනත් කියලා දෙන්න. ගොඩක් වටිනවා ඒක
Godaak hodai sir. Mata thawa denagnna asai.
ෆෑන් මෝටරයක් ඔතන හැටි වීඩියෝ එකක් ඕනේ 😻
Aiye.
1.singal phase (sthira daritraka)motor ekak gana video ekak karanna puluwanda?
2.aluthen othapu motor ekaka winding rathwenne ai??🤔
ඉතාම වැදගත් තවත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා
Malli, oya hari lassanatan pahadiliwa lobanathiwa kiyaladenawa thanks,
Thanks .godak dewal igana gaththa .
Me wage video ekk matath hamba una na ada thamai hamba una.godak wadagath mt me oy kiyala dena dewal.mn atharala thibuna paththak thamai me kotasa.electrical wala.
Mn dn baya na me wada karana.
Thank you .
Thawath me wage wadagath videos balaporothu wenawa.
මුලු පැය එකා හමාරම බැලුවා නියමයි.
බොහොම ස්තූතියි සහෝදරයා 💪. ඔබට ජය.
1 වෙනි set එකේ යට 4 වෙනි set එකේ යටට සෙට් වෙනව කියන්නෙ coil 2 ඉවර වෙන තැන් දෙකද
මම සමිපුර්ණ විඩියෝව බැලුවා හරිම වටිනවා ස්තැතියිඔබට ජය
ඔයාගේ genarator re winding කරන video එකක් නැද්ද
සර් හොදට අමු රතුලුනු කන්න, ගොටුකොල රතුලුනු එකට දමා යුෂ පිලියෙල කරගෙන බොන්න, ශබ තුමාගේ පිනස් ගතිය සුවවෙිවි. සමාවන්න මට, නිදුක්වෙත්වා අපෙ යහපත් සර්!""
පැහැදිලිව කියල දෙනවා බුදු සරණයි
ඇලුමිනියම් කොයිල් වෙනුවට තබ කොයිල් එතිමට මොනවද වෙනස් කරන්නේ
Thanx malli oyata math heuwa video eka bs
Godak watinawa.hodata kiyala dunna.good luck brother
ඇත්තටම great video එකක් අයියේ
❤❤❤👍😘😘🤩 Thank you ayye
Sahodaraya puluwan Nm single phase motor ekaka winding eka Hoya ganna widiha kiyala dennako.. puluwan Nm 1hp water pump ekaka rewind keranne vedio ekak dannako.
සුපිරිම වැඩක් ජයවේවා සහෝදරයා
හොඳ වීඩියෝවක් නියමෙට ඉගෙනගන්න පුලුවන්
Supiri thamai mata poddak therenna kohomada cross ekak hadenne kiyala bs jayama wewa
හරිම පැහැදිලියි මල්ලි වැඩෙ
ඔවු ඔයා නියමයි ගොඩාරියක් පිං මෙික කියාලා දුන්නට.
ගොඩක් වටිනවා... හොද දැනුමක් ලැබුණ.... ඔබටත් වැඩි වැඩියෙන් සරු වේවා....
Thanks
Centrifugal water motor වල field coil එක ගලවන්නෙ කෙහොමද.පසුපස fan ආවරණය ගැලවූ පසු ඉදිරපසින් පමණයි ගලවන්න පුළුවන්.නැත්නම් puller එකෙන් අදින්නද තියෙන්නෙ.
Aiye raum transformer eke primary eka othana vidihath kiyala dennakoo(O)akure transformer eke
Mam nihal motar gen denuma soyamin sitin velave obage denum mata labagenimata hekiune harima pehedilie laheru obata apagepenamya
T - CZR / 150W centrifugal blowers aluminum 2
Eka othan vdiyo ekak denna puluwand
jayawewa machan ela.....niyamai.....godak watinawa...budu saranai machoooo.......
සාමාන්‍යය ඔය මෝටරයක් වේගය ඉනකට ඔතලා හදාගන්න පුළුවන් ද?
වතුර මෝටර් එතීම සම්බන්ධ ව video නැද්ද
.පුතා ඔයාට දෙවියන් ආශිර්වාදය ලැබේ වා
Niyamayi putha...!👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෝස් පවර් භාගේ මෝටරයක් හොද බර අදින මෝටරයක් විදිහට ඔතන්න පුලුවන් ද
සර් මගේ මරැටි කාර් එකේ ස්ටාර්ඩ් මෝටරය දුර දුවද්දී රත් උනාම වදින්නේ නෑ මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියලා
Onna iwara wenakam beluwa thanks malli
Motor rewinding walata badu ganna oya recommend karana kadayak colombo wala koheda thiyanne kiyanna puluwanda? Thanks.
Budusarani
1/2hp water pump ekk rewind karanna kiyak ganna oneda
thank you... ගොඩක් වැදගත්....🔥🔥
Etthatama loku denumak ganna puluwa jayawewa sahodaraya bs
සුපිරි ඔයාට බුදු සරණ යි
අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනන් පුලුවන් නම් ❤👍,.. මගේ ගාව තියෙනව 0.75HP වතුර මෝටර් එකක් ... ඒකට කරන්ට් එක දුන්නම සද්දෙ නම් එනව ඒ උනාට හිර වෙලා තියෙන්නෙ කැරකෙන්නෙ නෑ අතින් කැරකැවුවත් හිර වෙලා තියෙන්නෙ ..කරන්ට් එක දුන්නෙ නැති වෙලාවට කරකවන්න පුලුවන් කරන්ට් එක දුන්නම හිර වෙනව ඒ මොකද ? පුලුවන් නම් කියන්න ලොකු උදව්වක් ❤👍..
සර් මට කියන්නකො මමත් ආසයි ඉගෙනගන්න ඇයි කම්බි වලල්ලකට කම්බි ඩබලක් ගන්නෙ ඒටික විතරක් කියන්න නොදන්න නිසා ඇහුවෙ යමක් අහගන්න පෝන්නම්බර් එකත් දාන්න බුදුසරණයි ඔබට
සුපිරි අයියා මටත් අසාවක් තියනවා ❤❤
Double capacitor ena motarayak ඔතන widiha kiyala දෙන්න plz
Lahiru. Do you have any motor rewinding theory books.? In Sinhala or English medium doesn’t matter. Also what would be the price of a rewinding machine and a micrometer caliper?
Aiye mama motarayak galewwa hirawela angal 1hamare ekak eke panneka paththe kachcheka wada naha ana 3na galewwa.hai karanna ba
Single phase moter ekak ඔතන්නේ කොහොමද.
Thanks. Moter ekak ethuwata passe තන්ගුස් නූල් වලින් බදින්න ඔනෙද
Compreshar moter ekaka coil othana widiya wenasda
Arpitech 1Hp water pump eke coil gauge 2ka kiyanna puluwanda kata hari?
Aiya ane sibilin fan ekaka coil othana widiya karannako
Stand fan ekaka coil othana vidiye video ekak gennako