Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෝක්ශ අවුරා එකට හො තාබුගලට වෙන කිසිම බලවේගයක් ක්‍රියාත්මක උනේ ණැ. ක්‍රියාත්මක උන එකම බලවේගය දුලාන් සේනාදීර වන මම. මමයි තාබුගලට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරෙ 2023/8/3. එ පැමිනිල්ලට අදාලව එවකට පොලිස්පතිවරයා නියෝග කරා නීතිවිරෝධී වත්කම් කොට්ඨාසයට විමර්ශන ආරම්භ කරන්න කියලා...කලබල වෙන්නෙපා වෙන බලවේග ණැ එකම බලවේගෙ කොන්දපන තිබ්බ මම 💪 තාබුගලගෙ බැසිල්ගෙ යාලුකම ගනුදෙනුව රටට එලි උනාම වු බටත් තෑග්ග ලැබෙයි නිතියෙන්
අනිවා මචං
අනිවා
නියමයි දුලාන්...ඔයා ඒ දවස්වල ඉදං මාර ගේමක් ගැහුවෙ...මූ තාබුගලයට හොදටම කඩේ ගියා...මුටත් තෑග්ගක් ලැබෙයි නේද
@@lkmatha අනිවා මුට තෑග්ගක් තියෙනවා. ඒකන් ඔය බය වෙලා දගලන්නෙ සෙට් එකම දැන්
දැන් කියනවා කම්පැනියකින් කතා කරාම හොයන්නෙ නැ වැඩෙ කරා කියලා. එ කාලෙ කිව්වෙ ලොකුවට තාබුගලගෙ අතිතය හොදටම දන්න කෙනා කියල 😂 මේකෙ කට් එකයි ඒකෙ කට් එකයි දෙකම අරන් දෙන්නම් හොද මඩපාරක් ඉස්සරහට 😅
Ow ඒ වීඩියෝ මමත්.දැක්ක...පුලුවන් නං ඒව save කරගෙන තියාගන්න
තාබුගල මාසෙකට ලක්ශ 25 ගානෙ පඩියකට නේද ගත්තෙ 😂😂😂
තාඹුගලට කඩේ ගිහිල්ලා ලංකාවේ හොඳට තිබ්බ බෑන්ඩ් ටිකක් කඩලා දාලා දැන් බයිලා ගහනවා Band වලට අච්චර ගෙවනවා මෙච්චර ගෙවනවා කියලා අන්තිමට මොකුත් නෑ
අනිවාර්යයෙන්
දන්න දෙයක් කියනව නොදන්න රෙද්දවල් කියවන්නෙ.. කඩේ ගියා කියල දැක්කද එතන එයාට තිබ්බ ජොබ් එක කලා විතරයි
ඔයිල වගෙ උන් එක්ක සමස්ත රටට වෙච්චි දේ සාධාරණයි ..@@chphphotograph9141
@@chphphotograph9141oba danna deyak kiyapan oka thamai band okkoma kadala Damme api danna de thamai kiyanne
@@chphphotograph9141කඩෙගිය තරම් අවුරාලංකා කෙරුවාව පෙජ් එකෙ දාල තියෙනව අන්න ගිහින් බල.පන්
කවුරු බැන්නත් මෝක්ෂගේ එනවුසින් එකෙන් තමයි මෙගා බ්ලාස්ට් එක ලංකාවේ ලොකුම Show එක උනේ.ඒ වොයිස් එකට,ඒ වචන වලට පුළුවන් ආශාවරී බෑන්ඩ් එක උනත් අමුතුම level එකකට ගේන්න.කවුරු එනවුස් කළත් මෝක්ෂ එනවුස් කරද්දී එන ගැම්ම ගන්න බෑ ඔය එක අයියෙක්ටවත්❤❤❤
එක ඇත්ත
agreed 💯
ඔය සේරම පරදයි යලුවා ඒ කලේ සිරස tv කඩමන්ඩිය❤ එවා තමා මේයලා කොපි කරලා ගැහුව්වේ 😊
ඇයි Itn කඩවීදිය ...
@@amilasampath8256 අනිවාර්යයෙන්ම සනිඩප ආව අපුරූ කලේ නේ යලුවා ❤
@@amilasampath8256ek maru
හොඳට තිබුණ බෑන්ඩ් ටික කඩල දාපු එකට වගකියන්න ඕන කෙනෙක්
Oyath eka band ekak kaduwa kiyala apita aranchi una,anunta dos kiyanna epa.
දැන් මෙහෙම කීවට මෙයා ඒ දවස් වල රගපු රැගිල්ල්ල..😂
රගනවද නැද්ද ගියල බලන්න ලගින් ආශ්‍රය කරල නොදන්න කයි ගහන්නෙ නැතුව😅
Aniwa
මම දන්නේ මෙච්චරයි එක පාරම පුම්බලා උඩ දාපු අවුරාට පුප දෙන්න ගිහින්😂 මේගා බ්ලාස්ට් එක නැති කර ගත්තා.කාලෙන් කාලෙට මොනවා ආවත් මේගා බ්ලාස්ට් එක වැටුන්නේ ඉහළම තැන තාම ඉන්නවා.
❤
මෙගා බ්ලාස්ට් එක තිබ්බත් නැතත් දැන් ලංකාවෙ හොද වැඩ්ඩො ඉන්නවා Next leval shows තියෙනවා
@@anushkadrums8744 ඔව් next leval එකේ ශෝ තියෙනවා ඒක හරි.මම කිව්වේ කාලෙන් කලෙට ඒ මොනවා ආවත් මේගා බ්ලස්ට් වැටුනෙත් නෑ.වටිනාකම අඩු උනෙත් නෑ.කියන එක.ඒ උනා ලංකාවේ ඕනම බෑන්ඩ් ගහන කොල්ලෙගේ සහ බෑන්ඩ් එකක හීනයක් තමා මේගා බ්ලාස් එකක් ප්ලේ කරන එක.එකෝස්ටික් බෑන්ඩ් අතලොස්සක් ඇරෙන්න.
@@anushkadrums8744ඔව් අනිවාර්යයෙන්ම next leval එකේ ශෝ තියෙනවා ලංකාවේ පිළිගන්නවා.ඒ අතරින් ඉහළින්ම තියෙන එකක් තමා මේගා බ්ලාස්ට් කියන්නෙත් LED තිර ලයිට් මේගා ස්ටේජ් පටන් ගත්තේත් මේගා බ්ලාස්ට් එකෙන්.මම කිව්වේ ලංකාවේ හොද ශෝ නෑ කියලවත්.දක්ෂයෝ නෑ කියලවත් නෙමේ සහෝදරයා..මොන ශෝ ආවත් මේ බ්ලාස්ට් එක බ්ලාස්ට් උනෙත් නෑ😂 වටිනාකම අඩු උනේවත් නෑ කියන එක.ඔයා බෑන්ඩ් ගහන කෙනෙක්නම් දන්නවා ඇති ලංකාවේ එකෝස්ටික් බෑන්ඩ් බොහෝම කිහිපයක් ඇරුණාම බීට් බෑන්ඩ් සහ අනිත් බෑන්ඩ් හැම එකකම හීනයක් තමා මේගා බ්ලාස්ට් එක කියන්නේ.ඒ විතරක් නෙවේ.ප්‍රෙක්ෂකයන්ගේ පවා හීනයක් මේගා බ්ලාස්ට් අත් දැකිමක් සජිවීව අත් විදින එක.
පත්වීම් ලිපියක් දීලා නෑඅස්වීමේ ලිපියක් දීලා 😁
ඒකනම් කැරිම කතාව නේ???😅මමත් තනියම කල්පාණා කරා ඒ ගැන.
@@hirunlakshitha1206 😁😁😁
උඩපැන්නොත් බිම වැටේ
Flashback කොහෙ ගියත් නම කියෙවෙනමයි,,,ඵතරම් ඹවුන්ගෙ නම මිනිස්සුන්ගෙ හදවත්වල,
❤❤
නිව් මෙලඩි හිටපු පරන සාමාජිකයෝ ටිකක් ඕනි ❤️
වෙන උන් .....😂😂
දික්වැල්ලේ මෙලඩිද
🎉doctor doctor doctor 😂😂😂
Voice king Moksha ❤
😂
Supiri වැඩ කාරයො ගෙනාවේ abc මාධ්‍ය තමයි තාමත් roadshow ගහන අය පවා සුපිරි හැකියාව තියෙන අය
දැනත් සනීප නෑ වගේ තමා දැනෙන්නේ....
ඔයා ඇත්තටම ගොඩක් රැගුව ඒකයි ඇත්තටම උනේ,ඔයාල වගේ කට්ටිය මීට වඩා දෙයක් කරයි කියල බලාපොරොත්තු උනා.Anyway you ave done a mistae and cant takebit back 😂
සයිස් එකට වොයිස් එක ජය වේවා නිහතමානි මනුස්සයා
ඒ කාලේ උන දැන් ගොම නාගෙන නේද මචෝ
බැන්ඩ් කඩපු එකා
Superb voice එකක් 👍
Tabugalayata doter kiya kiya giya ne
Muge boru...bands tika kwa thiyan..boru begal kiyala. Muwa band unata penna beh samahara. Huu kiynne muta
මෙගා බ්ලාසට් එපා කරනවා කියවලව.😢
Ape ඉස්කෝලේ එකා ❤
සල්ලි වලට එක්කෝ දැනගෙන අන්දගන්නවා ලංකාවේ උන්. තාබුගල සීන් එක
Aura nm apo music feeld eka kanna apu ekk
Fast comment ❤
ජාමෙ බේර්ගන්න හදනනේ😂
කලු සල්ලි තමා නේද මෙයා😂
තාඹුගලගෙන් කීයක්වත් ගැලෙව්වේ නැද්ද ?
මූ සෑහෙන්න උඩ ගියා celebraty කියලා
Shehan harsha genawada.allwrite ahak una hetuwa mokkd denagnn oni
Pada kariyek muu. Mula mathaka nathi😊
ඒ උනාට ලක්ශබ්60 දුන්නානෙ
Me balla thamai band Tika Kala Damme den meya baba . Ane huke muth patta hora
දැන් බයිලා
😂😂😂😂
ඇයි මූට හැමෝම බනින්නෙ
😅😅😅😅😅
Salli denwa nm ona ekak muta😂
TOPITA HONDA WADE YAKO......LANKAWE SANGEETE KANNA SALLI WALATA GIYA
Salli salli mokshage malli
ගෝතයෙක්නේ
Aneee huththo......ubala wage wesa ballo hinda thamai koranna bari...gaanakata awoth ammawath wikunai😂
❤️
මෝක්ශ අවුරා එකට හො තාබුගලට වෙන කිසිම බලවේගයක් ක්‍රියාත්මක උනේ ණැ. ක්‍රියාත්මක උන එකම බලවේගය දුලාන් සේනාදීර වන මම. මමයි තාබුගලට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරෙ 2023/8/3. එ පැමිනිල්ලට අදාලව එවකට පොලිස්පතිවරයා නියෝග කරා නීතිවිරෝධී වත්කම් කොට්ඨාසයට විමර්ශන ආරම්භ කරන්න කියලා...
කලබල වෙන්නෙපා වෙන බලවේග ණැ එකම බලවේගෙ කොන්දපන තිබ්බ මම 💪 තාබුගලගෙ බැසිල්ගෙ යාලුකම ගනුදෙනුව රටට එලි උනාම වු බටත් තෑග්ග ලැබෙයි නිතියෙන්
අනිවා මචං
අනිවා
නියමයි දුලාන්...ඔයා ඒ දවස්වල ඉදං මාර ගේමක් ගැහුවෙ...මූ තාබුගලයට හොදටම කඩේ ගියා...මුටත් තෑග්ගක් ලැබෙයි නේද
@@lkmatha අනිවා මුට තෑග්ගක් තියෙනවා. ඒකන් ඔය බය වෙලා දගලන්නෙ සෙට් එකම දැන්
දැන් කියනවා කම්පැනියකින් කතා කරාම හොයන්නෙ නැ වැඩෙ කරා කියලා. එ කාලෙ කිව්වෙ ලොකුවට තාබුගලගෙ අතිතය හොදටම දන්න කෙනා කියල 😂 මේකෙ කට් එකයි ඒකෙ කට් එකයි දෙකම අරන් දෙන්නම් හොද මඩපාරක් ඉස්සරහට 😅
Ow ඒ වීඩියෝ මමත්.දැක්ක...පුලුවන් නං ඒව save කරගෙන තියාගන්න
තාබුගල මාසෙකට ලක්ශ 25 ගානෙ පඩියකට නේද ගත්තෙ 😂😂😂
තාඹුගලට කඩේ ගිහිල්ලා ලංකාවේ හොඳට තිබ්බ බෑන්ඩ් ටිකක් කඩලා දාලා දැන් බයිලා ගහනවා Band වලට අච්චර ගෙවනවා මෙච්චර ගෙවනවා කියලා අන්තිමට මොකුත් නෑ
අනිවාර්යයෙන්
දන්න දෙයක් කියනව නොදන්න රෙද්දවල් කියවන්නෙ.. කඩේ ගියා කියල දැක්කද එතන එයාට තිබ්බ ජොබ් එක කලා විතරයි
ඔයිල වගෙ උන් එක්ක සමස්ත රටට වෙච්චි දේ සාධාරණයි ..@@chphphotograph9141
@@chphphotograph9141oba danna deyak kiyapan oka thamai band okkoma kadala Damme api danna de thamai kiyanne
@@chphphotograph9141කඩෙගිය තරම් අවුරාලංකා කෙරුවාව පෙජ් එකෙ දාල තියෙනව අන්න ගිහින් බල.පන්
කවුරු බැන්නත් මෝක්ෂගේ එනවුසින් එකෙන් තමයි මෙගා බ්ලාස්ට් එක ලංකාවේ ලොකුම Show එක උනේ.ඒ වොයිස් එකට,ඒ වචන වලට පුළුවන් ආශාවරී බෑන්ඩ් එක උනත් අමුතුම level එකකට ගේන්න.කවුරු එනවුස් කළත් මෝක්ෂ එනවුස් කරද්දී එන ගැම්ම ගන්න බෑ ඔය එක අයියෙක්ටවත්❤❤❤
එක ඇත්ත
agreed 💯
ඔය සේරම පරදයි යලුවා ඒ කලේ සිරස tv කඩමන්ඩිය❤
එවා තමා මේයලා කොපි කරලා ගැහුව්වේ 😊
ඇයි Itn කඩවීදිය ...
@@amilasampath8256 අනිවාර්යයෙන්ම සනිඩප ආව අපුරූ කලේ නේ යලුවා ❤
@@amilasampath8256ek maru
හොඳට තිබුණ බෑන්ඩ් ටික කඩල දාපු එකට වගකියන්න ඕන කෙනෙක්
Oyath eka band ekak kaduwa kiyala apita aranchi una,anunta dos kiyanna epa.
දැන් මෙහෙම කීවට මෙයා ඒ දවස් වල රගපු රැගිල්ල්ල..😂
රගනවද නැද්ද ගියල බලන්න ලගින් ආශ්‍රය කරල නොදන්න කයි ගහන්නෙ නැතුව😅
Aniwa
මම දන්නේ මෙච්චරයි එක පාරම පුම්බලා උඩ දාපු අවුරාට පුප දෙන්න ගිහින්😂 මේගා බ්ලාස්ට් එක නැති කර ගත්තා.කාලෙන් කාලෙට මොනවා ආවත් මේගා බ්ලාස්ට් එක වැටුන්නේ ඉහළම තැන තාම ඉන්නවා.
❤
මෙගා බ්ලාස්ට් එක තිබ්බත් නැතත් දැන් ලංකාවෙ හොද වැඩ්ඩො ඉන්නවා Next leval shows තියෙනවා
@@anushkadrums8744 ඔව් next leval එකේ ශෝ තියෙනවා ඒක හරි.මම කිව්වේ කාලෙන් කලෙට ඒ මොනවා ආවත් මේගා බ්ලස්ට් වැටුනෙත් නෑ.වටිනාකම අඩු උනෙත් නෑ.කියන එක.ඒ උනා ලංකාවේ ඕනම බෑන්ඩ් ගහන කොල්ලෙගේ සහ බෑන්ඩ් එකක හීනයක් තමා මේගා බ්ලාස් එකක් ප්ලේ කරන එක.එකෝස්ටික් බෑන්ඩ් අතලොස්සක් ඇරෙන්න.
@@anushkadrums8744ඔව් අනිවාර්යයෙන්ම next leval එකේ ශෝ තියෙනවා ලංකාවේ පිළිගන්නවා.ඒ අතරින් ඉහළින්ම තියෙන එකක් තමා මේගා බ්ලාස්ට් කියන්නෙත් LED තිර ලයිට් මේගා ස්ටේජ් පටන් ගත්තේත් මේගා බ්ලාස්ට් එකෙන්.මම කිව්වේ ලංකාවේ හොද ශෝ නෑ කියලවත්.දක්ෂයෝ නෑ කියලවත් නෙමේ සහෝදරයා..මොන ශෝ ආවත් මේ බ්ලාස්ට් එක බ්ලාස්ට් උනෙත් නෑ😂 වටිනාකම අඩු උනේවත් නෑ කියන එක.ඔයා බෑන්ඩ් ගහන කෙනෙක්නම් දන්නවා ඇති ලංකාවේ එකෝස්ටික් බෑන්ඩ් බොහෝම කිහිපයක් ඇරුණාම බීට් බෑන්ඩ් සහ අනිත් බෑන්ඩ් හැම එකකම හීනයක් තමා මේගා බ්ලාස්ට් එක කියන්නේ.ඒ විතරක් නෙවේ.ප්‍රෙක්ෂකයන්ගේ පවා හීනයක් මේගා බ්ලාස්ට් අත් දැකිමක් සජිවීව අත් විදින එක.
පත්වීම් ලිපියක් දීලා නෑ
අස්වීමේ ලිපියක් දීලා 😁
ඒකනම් කැරිම කතාව නේ???😅මමත් තනියම කල්පාණා කරා ඒ ගැන.
@@hirunlakshitha1206 😁😁😁
උඩපැන්නොත් බිම වැටේ
Flashback කොහෙ ගියත් නම කියෙවෙනමයි,,,ඵතරම් ඹවුන්ගෙ නම මිනිස්සුන්ගෙ හදවත්වල,
❤
❤❤
නිව් මෙලඩි හිටපු පරන සාමාජිකයෝ ටිකක් ඕනි ❤️
වෙන උන් .....😂😂
දික්වැල්ලේ මෙලඩිද
🎉doctor doctor doctor 😂😂😂
Voice king Moksha ❤
😂
Supiri වැඩ කාරයො ගෙනාවේ abc මාධ්‍ය තමයි තාමත් roadshow ගහන අය පවා සුපිරි හැකියාව තියෙන අය
දැනත් සනීප නෑ වගේ තමා දැනෙන්නේ....
ඔයා ඇත්තටම ගොඩක් රැගුව ඒකයි ඇත්තටම උනේ,ඔයාල වගේ කට්ටිය මීට වඩා දෙයක් කරයි කියල බලාපොරොත්තු උනා.
Anyway you ave done a mistae and cant takebit back 😂