විශ්වය විසින් මෙහෙයවෙන ආර්යයන් වහන්සේලා

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Комментарии • 141

  • @Milroynishantha3261
    @Milroynishantha3261 4 месяца назад +1

    Ape Krame Akena Hamuduruwan 🙏🇱🇰💛💛💛💛

  • @සොහොන්
    @සොහොන් Год назад +1

    Valuable.. Deshanawak

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 года назад +7

    අනන්‍යතාවයක් නොමැති ,පරාර්ථකාමියෙක්!........
    අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීයත්වයේ පණිවිඩය රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි ,🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +1

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @positivemart
    @positivemart 6 месяцев назад +1

    වරක දෙවොල් පෙන්නා වරෙක නිවන පෙන්වා
    අන්තිමටම දෙකක් අතර මැදින් උඩට පන්නා
    ලොව උඩුකුරු වූවා තරුත් බිමට පැන්නා
    බුදුන් ජේසු නබිතුමාත් අනගාරික වූවා
    දස අතින්ම ආවා මනුෂ්‍යයන් ආවා
    හරි හයියෙන් අත් බැඳගෙන ටිකිරි සිනා පෑවා
    මිනිස් ලෝකෙ පිස්සො අස්සෙ මඩන් අස්සේ හංගා
    මඩෙන් උඩට ඇවිත් පෙළහරක් පාපන් කීවා
    උමගක දොර ඇරුනා විශ්ව විශ්ව ඇසුණා
    සමනලයන් පියාඹලා එක එක දෙක ලීවා
    නාගෙනුත් වැඩියා මලයක්කුත් ආවා
    දේව බ්‍රහ්ම හැම ලෝකෙම පේ්‍රතයොත් ආවා
    උමං ද්වාර ඇරුනා හරි අමුතුයි පෙනුනා
    දොරෙන් යන්න දොර ගානට චූටි වෙන්න කීවා
    තව තව ට්‍රයි කෙරුවා අඩ අඩ මම කෑවා
    අන්තිමේදී පොඩි උන මං උමං දොරෙන් නෑවා
    උමන් විවර වූවා දොරේ යකුන් එල්ලා
    දේව ප්‍රේත නාග සැවොම මුරකරන්න තිව්වා
    තෝ තෝවම කාලා හදවත ගෙන එල්ලා
    යතුරු කටට තියපන් යන්නට පුලුවන් කියලා
    දෙවියෝ සින්දු කිව්වා ලමයි රබන් ගැහුවා
    යක් නයි හැම එකතු වෙලා රබන් සුරල් තිව්වා
    නව අවුරුදු ආවා වීණා හඩ තීවා
    ඇකයේ හිටි ලමයි වැටෙන නව වසරක් වූවා 🙏💜️💛🦋✨😊❤️
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 2024 සුභම සුභ නව වසරක් වූවා 💜️💛🦋
    හසී රණසිංහ ✍️
    11.11💜️💛🦋

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 7 месяцев назад

    Namo SRI SAMANTHABHADRA BUDDHA SIRASANAMAMI.

  • @priyansamarawickrama1102
    @priyansamarawickrama1102 2 года назад +5

    අවසරයි.!! ස්වාමින්වහන්සේගේ ධර්මය ඉතාම ගැඹුරුයි..මම තේරුම් ගන්න උත්සහා ගන්නවා....තෙරුවන් සරණයි .. 🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +2

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 2 года назад

    හැඩය වෙනස්වෙන තුරු ඔබවහන්සේ අනුගමනය කරමින් සිටිමි . අද උත්සාහය වරුවක් හරියට ජීවත් වෙන්න එය සිදූනා . මේ අනිත් වරුව ගෙවමින් අවබෝධ යට ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කරමින් !

    • @suranganilupul8047
      @suranganilupul8047 2 года назад

      මේ හාමුදුරුවන්ගෙ බන අහලා යන්න වෙන්නේ අපායට මෙයත් එක්කම

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад

    බුදුවරු කියවනවා..
    විශ්ව ඥානයෙන්..
    හැඩයක් නැති රූකඩ..
    උන්වහන්සේලා කොහොමත් නිරෝධ
    සමාපත්තියේ..
    සාපේක්ෂ වුනත්..නිවනට..ඇදී යයි..

  • @swicramasingha2386
    @swicramasingha2386 2 года назад +4

    එකගයි එකෙන්ම 🙏 ඌරු කොටුවල විස්කෝතු කන ඌරෝ ඉන්නවා ස්වාමීනි , "ඌරු කෑමේ තිබුන විස්කෝතු කන ගමන් මේ දැනුත් "

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад

    Gaburu dhrmaya unath thsrum ganeemata labeevaa uthsaha karami sadu sadu sadu 🙏🏻 oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai

    • @suranganilupul8047
      @suranganilupul8047 2 года назад

      ඔබත් ලිදෙ ඉන්න මැඩියෙක්

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 года назад +1

    pruthuwiye jeewamanawa wada sitina uthumma uththamayata mage namaskaraya weva..

  • @chandanibandula9014
    @chandanibandula9014 2 года назад +1

    Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏

  • @sunethgajaweera5888
    @sunethgajaweera5888 2 года назад

    Budu himiyanee oba paapiyum namadeemi hadin samakal

  • @jayam1429
    @jayam1429 2 года назад +1

    හිමියණි ඔබ වහන්සේ හිස් පොතක් අකුරු කිසිවක් නැති !
    බුදු හිමියණි , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @kanthimangalika8431
      @kanthimangalika8431 2 месяца назад

      Me desana අහන්න තරම් මම වාසනාවන්ත una නමස්කාර වේවා බුදු පියාණන් wahansa

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад +2

    නිරෝධ සමාපත්තිය මෙහෙම අහන්න බුදුන්වහන්සේ නමක් හමු විය යුතුමයි .නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

    • @nandaniachalaabeysinghe6587
      @nandaniachalaabeysinghe6587 2 года назад

      @@ricardoperera9880 🤣

  • @shanthieabeysekera1536
    @shanthieabeysekera1536 2 года назад

    Vishvaroopaya පිළිබඳව ඔබේ පැහැදිලි කිරීම anargai. 🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 6 месяцев назад

    කියනදෙ දැනෙනවා ❤❤❤❤❤❤❤

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 2 года назад +8

    "මගේ පිනට මට දෙන්න දෙයක් නැහැ"....👍👍
    මට උවමනා කරන කිසිත් නැති නිසා .

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

  • @suranganilupul8047
    @suranganilupul8047 2 года назад +2

    මේවා අහන අපටත් පවු පිරිනෙවා

  • @udeniherath8794
    @udeniherath8794 2 года назад +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @GayaDhadkan-v5m
    @GayaDhadkan-v5m Год назад

    Well said bante ☝️

  • @nishani-id2wu
    @nishani-id2wu 2 года назад

    🙏🙏

  • @suranginelummalamuthumunig5936

    Mahamunindrayanan wansege deshana sawandeno pinwantayoya ! hitagannawath nohaki prtyharyaki !

  • @RukshanTharindu-n1q
    @RukshanTharindu-n1q 6 месяцев назад

    🙏❤🙏🌹🙏♥️🙏

  • @andriandri5153
    @andriandri5153 2 года назад

    Theruwan saranai saaadu

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 2 года назад

    ❤️

  • @indimallika4777
    @indimallika4777 2 года назад +1

    ලන්න කැඩුනොත්.........
    ස්වභාවය තුල නිරතරැව
    ඇත්තේ නිරොධඵල සම්මාපත්තියට වීම පමනක්ම ය.
    එහෙත් අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූ ඇත්තන්ට දැනෙන යතාර්තය ඣානයෙන් ඇතිසැටිය⁣ට පමනයි .
    නවතින්න .නවතින්න .
    ධම්මය ගැඹුරැ නැත.
    තමාගේ ගැඹර නොදුටු සැමට
    ධම්මය ගැඹුරය.
    නවතින්න .🔑.
    අමාශාන්ති 🙏

  • @sobasirilanka9586
    @sobasirilanka9586 2 года назад +2

    මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏❤️

  • @tiron5700
    @tiron5700 2 года назад +4

    සිත නතර කරගත යුතුමයි දේව තත්ත්වයට පත්වීම සඳහා. ජීවිතයත් මරණයත් මැද තියෙන තීරණයක් තමා තුළින් ඒකට අවශ්‍ය ශක්තිය පමණයි ජීවිතය තුළ නිර්මාණය කර ගත ගීතය සතුට සමගිය සමාදානය තුළ මානසික ශක්තිය ආත්ම ශක්තිය පමණයි අවශ්‍ය!

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 года назад

      Namaskarawewa maha muneendrayan wahanseta sadu sadu sadu

  • @wasanawasana1364
    @wasanawasana1364 2 года назад +1

    Samiduni mage budu vishwaye budu obai.shadu. sadu.sadu. sadu.

  • @ajanthamanage9808
    @ajanthamanage9808 2 года назад

    Balla bandala wagee thamaa....🙏❤️🙏❤️🙏

    • @suranganilupul8047
      @suranganilupul8047 2 года назад

      හ්ම්ම් මෙ හමුදුරුවොත් ලන්නක් බැදලා තමයි ඉන්නේ මොකද මෙයත් එයා කියාපු ජතියෙ එක්කෙනෙක්

    • @ajanthamanage9808
      @ajanthamanage9808 2 года назад

      @@suranganilupul8047 when you don’t understand mind your own business... ok

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 года назад

    🙏🏼🙏🏼🙏🏼

  • @sashipiumi2064
    @sashipiumi2064 2 года назад +1

    ❤🧡💛💚💙

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 года назад

    රැව් දේවා මුලු විශ්වය පුරා" !!! 🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

    • @suranganilupul8047
      @suranganilupul8047 2 года назад

      මොනාද රැවු දෙන්න ඔනේ

  • @ciaoapi
    @ciaoapi 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад

    Good

  • @prasadmahendra9703
    @prasadmahendra9703 2 года назад +1

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

  • @meddagewimala2060
    @meddagewimala2060 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🌷

  • @manelgamage3133
    @manelgamage3133 2 года назад +1

    🙏🙏🙏🙏🙏💙💙💙💙🌹🌹🌹🌹

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 года назад +2

    විශ්ව ශක්තිය ඔබයි සමිදුනි🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 года назад

    👍👍👍

  • @inokapathirathna7611
    @inokapathirathna7611 2 года назад

    💮🌼🌺🙏🙏🙏

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 2 года назад

    👌👌👌🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 года назад

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @amilaprabath1741
    @amilaprabath1741 2 года назад

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 2 года назад

    🙏🏾🙏🏾🙏🏾

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 года назад

    Sadu Sadu Sadu

  • @mudithagalanga7850
    @mudithagalanga7850 2 года назад

    💐👍

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 года назад

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️

  • @gaminshahen6317
    @gaminshahen6317 2 года назад

    Saralai thamai nivana.....sarala vadi nisa gaburin hoyanava katta kagena ....eth avasaneta hambavenneth saralama pilithura......hithe mayava balanna puluvan olu gediya athule thiyena......🎈

  • @truthdamn
    @truthdamn 2 года назад

    Hondai 🤗😵‍💫🤯

  • @thilakerohan4978
    @thilakerohan4978 2 года назад +1

    ව්ශ්වාසය ශ්‍රද්ධාව

  • @LSKeshawa
    @LSKeshawa 2 года назад

    🙏💐🌹🌸🏵️🌼🌻🙏😇

  • @thanujalakmini8596
    @thanujalakmini8596 2 года назад

    Wiswaya wisin meheyawana kisima hadayak nathi aryan wahansela igena ganneth nathuwa viswa gchanayen aran kawadawath ahala nathi monawada kiyawanwa .???? (Eka parama therun gannath amarui. Eth biscuits pakat ekaka maga aragannath ba. Awasan husma yanakamma uthsahaya atha arinne na)

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 2 года назад

    විස්වය විසින් මෙතුමන්..ගරු රාජගිරියෙඅරියඤොනහමියන්ට අගෞරව කරන්න මෙහෙයවනවද? එහෙමනම් ඒරහත්බවතුල ප්‍රශ්නයක් තියෙනවා නේද? අපූරු ද පනිවිඩනෙ දෙන්නෙලොකෙට මෙමොකක්ද මෙඋන්නාන්සෙට වෙලාතියෙන්නෙ බයිබලයත් කියවනවා මිත්‍යාව තුල බැහැගෙන අනිත්‍යයි දුකයි.ඔබට අපි අනුකම්පා කරන්නෙමි මන්දuoutoරන්සම්මානයහොයනවද?

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад

    මමත්වය ගිලිහී යන
    නිවන් ප්‍රක්ෂත්‍ය වන
    ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය තුලම.හිතේ ශුන්‍යය.රහත්බව..බුද්ධත්වය.
    සීමාවක් නැති සිනහවක..කිසිම හැඩතලයක් නැති..
    දෙවියන් මිනිස් වෙසින් දේවත්වයට යන..
    උන්වහන්සේ.. කෙරෙහි..
    විශ්වාසය..භක්තිය . තුලින්ම..
    කෙලෙස් නිකෙලෙස් බවක..
    මනුෂත්වය පූර්ණත්වයට පත්වන..මානසික ... හිතේ නිදහස.... විමුක්තිය
    ආත්මාර්ථය පරාර්ථ යට ගිය.
    උන්වහන්සේ..සත්‍යයේ ප්‍රතිබිම්භයයි.

  • @suranganilupul8047
    @suranganilupul8047 2 года назад

    මේ වගේ තවත් එක එක නමක් හිටියොත් විස්වයටත් දරාගන්න බැරි වෙවි

    • @chathuneverfails
      @chathuneverfails 2 года назад +1

      ඔව් ඔව්.. මෙයා දැන් ලංකාවටත් දරා ගන්න බෑ. ඉංදියාව දිහාට ගිහින් දැම්මනම් හරි.

    • @mahindajayasundara7649
      @mahindajayasundara7649 2 года назад +1

      Me himiyanta yam podi danumak atha eth budun gana kiyanta athmma 100 k giyath kiyanta ba aduma pansillwaht na meyaya pisswak ahta me kiyanta de hodata ahanta me rahaht kiya ganne amu boruwak why ratata podi yamak karanawa ekak godak hodiy echharai kk hamotama b u

    • @suranganilupul8047
      @suranganilupul8047 2 года назад

      ඉන්දියවට යැවුවත් එඇඩක් නැ මෙ කියන කතවලට හිමි තැන මා නොදනි බුදුරජාණන් වහන්සේම දනි

    • @suranganilupul8047
      @suranganilupul8047 2 года назад

      මහින්ද ඔබ හරි ගොවිජනසෙවා දෙපාර්තමේන්තුවට නම් හොදයි ඒ ඇර බුදුදහම නොදන්න අයට හොදයි

  • @samann5071
    @samann5071 2 года назад +1

    ඌරූ කොටුවෙ ඉදන් ඌරු කෑමනම් හොදට කනවා. විස්කෝතුවකුත් හම්බුනොත් කන්න ට්‍ර්‍යි කරනවා. ❤🙏🙏

    • @chathuneverfails
      @chathuneverfails 2 года назад +1

      පුලුවන් තරම් කාලා තර වෙන්න. මොකද මොනා කෑවත් මස් තර කරගන්න. අවසානේ කොහොමත් මසටනේ..මස් කඩ කාරයට තමයි ලාභ

    • @samann5071
      @samann5071 2 года назад

      @@chathuneverfails ඔබ හරි. කවදා හරි මසට. ඒ කියන්නෙ මරණය. මස්කඩකාරයට ලාබයි. ඒකියන්නෙ මාරයට ලාබයි.
      ඔබ දාර්ශනිකව මේ අදහස ඇති බව දැනගෙන නම් ඔබේ අදහස ඉදිරිපත් කලේ ඉතා අනර්ගයි.

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🇨🇦

  • @thilakerohan4978
    @thilakerohan4978 2 года назад +2

    උන්වහන්සෙලා ව සාපෙක්ශව දකින්න ගියා.ච්න්තනය සාපෙක්ශ උන් උන්වහන්සේලාව තමන්ගෙ සාපෙක්ශව ච්න්තනය ඔස්සේ ගොඩනැගුනු දත්ත ඔස්සේ රහතුන් නිර්වචනය කරන්න ගියා.ඇත්තට රහතුන් බුදුවරු නිර්වචනය කරනකොටම සාපෙක්ශ උන් උන්ගේ මොඩකම ගොංකමයි ඒ ප්‍රකාශ ඔස්සේ එලියට එන්නෙ.

  • @rmsrms8081
    @rmsrms8081 2 года назад

    saadu saadu saadu hamuduruwane call 1 gathtama telephone wala inna aya nihadawa inne ai

  • @nandaniachalaabeysinghe6587
    @nandaniachalaabeysinghe6587 2 года назад

    උත්තරී තර බුදුරජාණන් වහන්සේ ගැන සදහන් කල උපමාව ඉතාමත් අශෝබනය් "ඒ බුදුබව රහත් බව ලැබූ බල් ......"

  • @suranganilupul8047
    @suranganilupul8047 2 года назад +1

    මේ තවත් දෙවුදත් තෙරක්

  • @asankasanjaya8552
    @asankasanjaya8552 2 года назад

    mu.. kiyana ewa මට දන්නේඑ

  • @Prabasvari
    @Prabasvari 2 года назад +4

    හරියට ම හරි බුදු හාමුදුරුවනේ.....
    බුද්ධත්වයට පත් වූ බල්ලෝ..... අමුතු තාලයට බුර බුරා..... අාතල් 05 ට සාපේක්ෂ ලෝකේ ඉන්න කොට උන් දිහා බලාගෙන ඉන්න අනිත් පෘථග්ජන බල්ලෝ..... මැජික් එකක් දැක්ක වගේ..... විවේචන කෝටියක් එල්ල කරනවා..... ගල් ගහනවා. ඒත් ගාණක් නෑ.....
    ඒ මොකද..... උන් ට තේරෙන්නේ..... පිස්සු හැදිච්ච පිස්සු බල්ලෙක් පිස්සුවෙන් බුර බුරා සෙල්ලම් කරනවා කියලා....
    බුද්ධත්වය යනු සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවන බව උන් ට තේරෙන්නේ නෑ.....
    බුද්ධත්වය යනු මේ විශ්වයේ පවතින රියලිටි එක හෙවත් පරම සත්‍යය යි.
    එය A to Z දන්නා කෙනාට මේ පෘථිවියේ ජීවත් වන පෘථිවි වැසියෝ එක එක යුගයෙන් යුගයට , භාෂාවෙන් භාෂාවට දාගෙන සාධු සාධු කියන නම හෙවත් අකුරු 06 තමයි "බුද්ධත්වය" කියලා කියන්නේ.....
    සත්‍යයම බවට පත් වී අවසන් වූ බල්ලන්ට බුද්ධත්වයේ ඇති අමුතු විශේෂත්වයක් නැහැ. මොකද එතන ඇත්තටම බල්ලෙක් නැති නිසා......
    OK..... Bye.... 👋👋👋👋😘😘😘😘

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 года назад

    යහපති

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 2 года назад +2

    එහෙටත් නැති, මෙහෙටත් නැති මැදින් යන විකාරයක් කියවනව මිනිස්සුන්ගෙ කුතුහලේ අවුස්සල,
    ඊටපස්සෙ රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යනව, ඔබ වහන්සේගේ බන අහන්නේ උගත් මෝඩයෝ රැලක්. සල්ලි තියන උන්ව ආකර්ෂණය කරගන්න ටෝක් කරන්න අපෙ හාමුදුරුවනේ... එතකොට උන් සුපිරියටම දානෙ දෙනව.

  • @fdonavo670
    @fdonavo670 2 года назад

    😁😁😁

  • @ricardoperera9880
    @ricardoperera9880 2 года назад

    ගොඩාක් ලස්සනයි මීට වඩා ලස්සනට සියලුම බුද්ධ දේශනා වෙනත් ආගමීක බණ සහ දේශනා සියලුම වගා කටයුතු දියුණු කරන ඒවා ගොඩ නගන ඒවා කඩන ඒවා ඒකී මේකී සියලුම වැඩකටයුතු රෝබෝවරුන්ට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවක් නැද්ද.

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 года назад

    Uuru Kotuwala Viskothu Kana Uuroth Innawa

  • @ranasinghabandara3174
    @ranasinghabandara3174 2 года назад

    M
    Ç6

  • @tbnavaratne4633
    @tbnavaratne4633 2 года назад

    ඒයී...සමන්ත ....මේ ක්‍රිකට්
    කාලකන්ණි ...ගැන ඇයි උබ නිහඩ....

  • @abekonabekon1255
    @abekonabekon1255 2 года назад

    Owa teranne tawat pissakuta tamai.

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 года назад

    Umandaawa pshycho

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 2 года назад

    මෙයාව මෙහෙයවන්නෙ ගෝලිය ප්‍රාග්ධනය විසින් !

  • @manjuk9561
    @manjuk9561 2 года назад

    ඔක්කොම හරි ,නොසැලෙන හිතක් තියෙන කෙනෙක් එතකොට රාජපක්ෂලා සල්ලි ගත්තා කීවම එලව එලවා පහරදෙන්න ඕනෙද? අන් අයගේ අවබෝදයට ගරහන්න ඕනෙද ....kinda contradicted...🙃

  • @erandarathnayake4113
    @erandarathnayake4113 2 года назад

    pissu yakek ne muu.. muge wada hodai rahat una kiya kelina pacha,mu kiyanne muge oluwa vikara karagatta pissu vikarayak. muu danna bana. waga karagenama hitapiya. toge examples hodai mu wage ballonta.

  • @vishva8kumara
    @vishva8kumara 2 года назад +1

    No, no. I didn't do anything to control y'all

  • @avithahanna7654
    @avithahanna7654 2 года назад

    😂😂😂😂

  • @hettisisira6484
    @hettisisira6484 9 месяцев назад

    Samanthrq badda tho ge bana hauati mata mahna gennapu. Ekq pratiks sepa karanawa

  • @aselarohana1789
    @aselarohana1789 2 года назад

    ඇත්තටම මූ පිස්සෙක්ද

  • @janakaliyanage559
    @janakaliyanage559 2 года назад

    Yako mehe math kalakanni moda hetta

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад

    🙏🙏🙏🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wks9270
    @wks9270 2 года назад

    ❤️

  • @nishan2151
    @nishan2151 2 года назад

    🙏.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 года назад +1

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️🌼🌼🌼

  • @mwnarayana3054
    @mwnarayana3054 2 года назад

    ❤️❤️🙏🙏🙏❤️❤️

  • @damiprasa5290
    @damiprasa5290 Год назад

    🙏

  • @shanthieabeysekera1536
    @shanthieabeysekera1536 2 года назад

    🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 2 года назад

    🙏

  • @pinirashmi
    @pinirashmi 2 года назад

    🙏🙏🙏

  • @patisothagami9897
    @patisothagami9897 2 года назад

    🙏🙏🙏

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 2 года назад

    🙏

  • @pushpamala200
    @pushpamala200 2 года назад

    🙏🙏🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @traveldiary1207
    @traveldiary1207 2 года назад

    🙏🙏🙏

  • @sri7935
    @sri7935 2 года назад

    ❤❤

  • @JRanganath
    @JRanganath 2 года назад

    🙏🙏🙏❤️