Back to India 🇮🇳 ❤️ Airport Fight Caught on Camera in Sri Lanka | World Tour - India 62 | Magadige

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 231

  • @nature2941
    @nature2941 Месяц назад +28

    Solo උනානම් මරු...කලින් වතාවේ වගේ...බැදීම කියන්නේ කරදරයක් ...ඒත් ඔයාගේ අලුත් දිවියට සුභ පැතුම් ...❤

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub Месяц назад +32

    යුග දිවියටඋණුසුම් සුබපැතුම් .සුරංග 🎉🎉❤😂

    • @Magadige
      @Magadige  Месяц назад +7

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 Месяц назад +10

    දෙන්නටම ජය වේවා ❤ 😍😍 තනියෙන් travel කරන්නේ මොකක් හරි අව්ලක්ද කියලා බයේ හිටියේ , දැන් ඒක්ක හරි🥰🥰 දෙන්නටම සුභ ගමන් ❤ ජය ජය වේ

    • @Magadige
      @Magadige  Месяц назад +3

      බොහෝම ස්තූතියි 🤗❤️

    • @sasinduW
      @sasinduW Месяц назад +1

      සිරවටම මමත් හිතන් ඉදියෙ මෙ ගමනට සැහෙන්න දෙවල් අතඇරිය කිව්වම බඩුම තම කියල

  • @heshankarunarathna2895
    @heshankarunarathna2895 Месяц назад +10

    මේ සැරේ නම් bike එකේ travel කරන්ඩ බැරි වෙයි, රෑට හිතුන තැනක tent එක ගහගෙන නිදාගන්ඩ බැරි වෙයි 😢
    හැබැයි ඒක තමයි real මගදිගේ feeling එක ❤

    • @Magadige
      @Magadige  Месяц назад +4

      නෑ.. මේ සැරේ යන්නේ camper එකක් හදාගෙන. මම ගිය සැරේ කිවෙ.බයික් එකේ ඇමාරුයි travel අවුලක් නෑ.. වීඩියෝ editing , drine , current වගේ ඒව අමාරුයි

    • @sasinduW
      @sasinduW Месяц назад

      ​@@Magadige සර් බොරු මරිසි දන්න එපා ඔයා දාන මරිසි අපිට හොදට තෙරෙනව 😅

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g Месяц назад +10

    කෑල්ල එක්ක යනවා නේද...ශෝක් ශෝක් සීතල කාලේ😊😊 ජය වේවා

  • @dp-xs1nr
    @dp-xs1nr Месяц назад +13

    මාමා කසාද බැදලද ඉන්නේ නැන්දා පවුනේ 😢 ලංකාවේ තනියම 😊❤

    • @KUPPIAMRY
      @KUPPIAMRY 27 дней назад

      Nada eka thama awilla ine mama😂

  • @DKVICSENSER
    @DKVICSENSER Месяц назад +8

    පරිස්සමින් ට්‍රැවල් කරන්න මගදිගේ❤👍👍...

    • @Magadige
      @Magadige  Месяц назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Месяц назад +6

    ආයෙත් ඔන්න පටාන් ගත්තෝ....සුපිරියක් වෙයි ❤️

    • @Magadige
      @Magadige  Месяц назад +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @imk9399
    @imk9399 Месяц назад +6

    ඉන්දියන් වීඩියෝ එකක් එනකම් මඟ බලාගන හිටියේ. ❤️👍

    • @Magadige
      @Magadige  Месяц назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Game_space777
    @Game_space777 Месяц назад +13

    කලින් නිනට අයියද බලු වැඩෙ කරෙ නැත්නම් කලින් අක්කද 😮, අලුත් දිවියට සුබ පැතුම්

  • @Nimesh-157
    @Nimesh-157 Месяц назад +7

    ඔන්න "අපි" ආයෙ ඉන්දියාවෙ යනො❤

  • @kosalarathnayake8882
    @kosalarathnayake8882 Месяц назад +4

    සුරංග අයියේ මම නුවරඑළියට පොඩ්ඩක් එහා වැලිමඩ
    නුවරඑළියේ හොටෙල් හදන එක ගැන ඔයා මොකද හිතන්නේ
    ඉස්සර නුවරඑළියේ ලස්සන දැන් නෑ නේද 😢
    17:23 ආ ඔය ඉන්නේ ඇල්පයින් එකේ ඩ්‍රයිවර් අයියා.හරි හොද මනුස්සයෙක්❤

    • @Magadige
      @Magadige  Месяц назад +1

      ඔව් නුවරඑළියේ දැන් ටවුමනම් එකම බිල්ඩින් ගොඩක්

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 Месяц назад +7

    කවුද ඉන්නෙ.කියන්නේ .නැ නෙද..
    එනම් දෙදෙනාටම .සුබ ගමන් මග දීගේ ..
    සුරංග .🧡💐🧡💐.නම.???

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @slmnyoutuber69
    @slmnyoutuber69 Месяц назад +41

    තනියට ආපු අනික කවුද😂😮

    • @nimesh-official
      @nimesh-official Месяц назад +2

      කෙල්ලෙක් ඇවිත් වගේ

    • @sasinduW
      @sasinduW Месяц назад

      දෝනි 😅💔

  • @greshank3695
    @greshank3695 Месяц назад +5

    🧡🧡♥️👍👊මේ පාර තනියට එක්කෙනෙක් ඉන්නවා වගේ🎉️🎉🎉🎉

  • @mamakamthi7735
    @mamakamthi7735 Месяц назад +12

    අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤

  • @rusithamuhandiram6585
    @rusithamuhandiram6585 Месяц назад +5

    දෙන්නටම සුභ ගමන් ❤ ජය වේවා ❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @dinujaya8450
    @dinujaya8450 Месяц назад +11

    ඉස්සෙල්ලා ඉන්දියානු සංචාරයේදී බයික් එකේ තනියම යනකොට තනිකම හුගක් දැනුනා කියලා තේරුනා. දැන් ඒක නම් ඉවරයි ❤. හැබැයි ඉතින් අක්කාට ට්‍රැවල් එකේ සැප ඕන වෙලා අපි කැමති විදියෙ වීඩියෝ නැති වේවිද මන්දා

    • @Magadige
      @Magadige  Месяц назад +4

      අපෝ නෑ... ඉස්සරහට බලන්නකෝ 😃❤️

  • @rio_zia
    @rio_zia Месяц назад +16

    මට තියෙන බය කලින් ගමනෙදි බයික් එකේ තනියම යනකොට තිබුන ආතල් එක මෙ ගමනෙදි නැතිවේවිද කියලා

    • @nirodhanipuna6768
      @nirodhanipuna6768 Месяц назад

      ඇත්ත

    • @kavindudilshan9347
      @kavindudilshan9347 Месяц назад

      @@rio_zia සිරාවට

    • @Arrow-2002
      @Arrow-2002 20 дней назад

      නැතිවෙලා තියෙන්නෙ බං. නම්කිල පෙන්නන්ඩ විදිහකුත් නැ දැන්

  • @gayanindika9363
    @gayanindika9363 Месяц назад +2

    ආවා ආවා ඉන්දියානු අලුත් vlog සීරියස් එක ආවා😲 😊😍😍😍😍😍😍😍❤️💯

  • @RavinduAX
    @RavinduAX Месяц назад +2

    Addicted❤ , වීඩියෝ එකක් කවද දායිද කියල බලාගෙන ඉඳියෙ.

  • @malshikaperis9992
    @malshikaperis9992 28 дней назад

    40:56 සුරා අයියේ ජයවේවා india tour දෙවැනි පාර බලන්න අපි redy.. අයියේ ලංකාවේ A2B branch එකක් open වෙනවා ලගදීම marine Drive කොල්ලුපිටියේ අපිටත් ලගදීම A2B කන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @AbiFoodCloths
    @AbiFoodCloths Месяц назад

    මේ දවස් ටිකේම වීඩියෝ බලන්න බැරිවුණා අද තමයි වීඩියෝ 5 ක් බැලුවේ.👌 මරු හිතටත් හරිම සැහැල්ලුයි.නිවාඩුව අද වීඩියෝ බලලා ඉවර වුනා දන්නෙවත් නැතිව.අපිත් ඔයලා එක්ක ඉන්නවා වගේ හැගීමක් දැනුනෙ.🙏 ඉන්දියාව විතරක් නෙවෙයි මුලු 🌎 පෙන්වන්න ලැබෙන්න කියලා පතනවා.

    • @Magadige
      @Magadige  28 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ashanshanilka1153
    @ashanshanilka1153 Месяц назад +3

    ඔයාට මං මේක කලිං වීඩියෝ එකේ දාපු එකක් මං හිතන ඔයා අදත් ඒ වැරැද්දම කරපු නිසා ඔයා මේ කමෙන්ට් එක දකින්න නැතුව ඇති කියලා
    Fork එක වම් අතින් knife එක දකුණු අතින්. අපි බත් කෑවත් කන්න ඕන fork එකෙන් restaurant එකකට ගියාම. ලංකාවෙ අපි spoon එකෙන් කෑවට කන්න ඕන fork එකෙන්. තව දෙයක් අපි restaurant එකකට කන්න ගියාම plate එකට ඉඩ තියලා දෙපැත්තේ cutlery( fork knife spoon) තියල තියෙනවා. එතකොට අපි ගන්න ඕන ඒවගෙ කොන් වල තියන cutlery. එ කිව්වෙ වම් පැත්තෙ ඒවගෙ වමේ තියන මුල්ම එකයි දකුණු පැත්තෙ තියන ඒවගෙන් දකුණෙම තියන එකයි. ඒවා තියල තියෙන්නෙ අපිට එයාලා serve කරන කෑම පිලිවලට කන්න උදව් වෙන cutlery ටිකයි. ඔයාගෙ දකුණු පැත්තෙ තියෙන water glass එක තමා ඔයාගෙ water glass එක. එක පටලවගන්න එපා. ලොකු කමට කියනව නෙවේ මේක නොදන්න කෙනෙක්ට දැනගන්නයි මේ දේ කිව්වේ. තව දෙයක් 5star නෙවෙයි 7star හොටෙල් එකකට ගියත් අතින් කන්න පුලුවන් දේවල් අතින් කන්න ලැජ්ජා වෙන්න එපා. කාලා ඉවර වෙලා යද්දි නැප්කින් එක නවලා ඔයාගෙ වම් පැත්තෙන් තියල යන්න. මේ කිව්ව ටික hotel එකකට යද්දි වැදගත් වෙයි

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහොම ස්තූතියි 🤗❤️

  • @TravelStory472
    @TravelStory472 Месяц назад +1

    සුපිරි...ඉක්මනටම ඉන්දියාවෙ වීඩියෝ ටික දාන්ඩෝ....❤❤

  • @shavindu777
    @shavindu777 Месяц назад +2

    ඉස්සරහට මගදිගෙ පිස්සුවක් වෙයි 😍❤️

  • @kassa363.
    @kassa363. Месяц назад +1

    Waif ekkada me para yanne subagaman dennatama parissamen yanna man oyage vidiyo hamadama balanava ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ bs dennatama

    • @Magadige
      @Magadige  11 дней назад +1

      මේ වීඩියෝ ටිකෙන් පස්සෙ ආයෙම solo 🙂

  • @kamanipathirana9861
    @kamanipathirana9861 Месяц назад +4

    සුබ පැතුම් පුතා🎉❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @akilapiyumal157
    @akilapiyumal157 Месяц назад +1

    නියමයි අයියේ ඉවසිල්ලක් නැතුව හිටියේ❤

  • @chandraskg5927
    @chandraskg5927 Месяц назад

    කාස් මීරේ මේ දවස් වලනම් යන්න බැරි වේවි. දැන් රටවල්. වලට. සිත කලේ. දැනට ලංකාවේ නේ. බුදුසරණයි ❤️

  • @kosalarathnayake8882
    @kosalarathnayake8882 Месяц назад +4

    අඩේ සුරංග අයියේ... කැමරාවේ හැඩල් එක කැඩිලා හින්දා කැමරාකරන කෙනෙක්ම එක්කන් ගියාද..😂😂

    • @Magadige
      @Magadige  Месяц назад +2

      😃😃 ඉස්සරහට බලන්නකෝ 🤗❤️

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Месяц назад +2

    ස්තුතියි 🎉🎉🎉🎉❤❤❤🇱🇰🇦🇪

  • @sasinduW
    @sasinduW Месяц назад +1

    සැර් මොකක් හරි කමන් නැ විඩියෝ කරනකොට අර එක දවසක් බයික්කෙ පෙල්ලගෙන මඩ ගාගෙන ඉන්දියවෙ වතුර හොයගෙන ගිය දවස වගේ මොන ඩේ උනත අතල් එකෙ ඉන්ඩ ඔන හොද ( සගෙ ඇග ඇතුලෙ ඉන්න එ අතල් චරිතෙට අපි හරි ආදරෙය් ❤️ )

  • @kkamal9554
    @kkamal9554 Месяц назад +1

    ඔන්න මග බලාගෙන් ඉදිය වීඩියෝ ආව❤😊

    • @Magadige
      @Magadige  Месяц назад

      🤗❤️

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i Месяц назад

    Api India🇮🇳🇮🇳🇱🇰🇱🇰Yanawwoo❤❤Deenatama Ugge Diveyata ❤❤Suba Pathum❤❤ MAGEDIGE INDIA 🇮🇳🇮🇳💐💐💐Pissuwakma Thama❤❤ Jaya Wewa Sura Malliya❤❤Good Luck ❤❤🎉🎉💐💐💐💐🇮🇳🇮🇳🇱🇰🇱🇰💐💐💐💐💐💐💐❤️❤️🌍🌍💐💐🇮🇳🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰💐💐💐

    • @Magadige
      @Magadige  11 дней назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ourlifeinuk-ug3zp
    @ourlifeinuk-ug3zp Месяц назад

    Wishing u all the best for the new beginning and travel🎉❤

    • @Magadige
      @Magadige  11 дней назад +1

      Thank you so much!!

    • @ourlifeinuk-ug3zp
      @ourlifeinuk-ug3zp 11 дней назад

      @ it’s a daily routine now every day night me and my husband watching ur videos from England go ahead brother with ur partner ❤️

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn Месяц назад

    පට්ටයි සුපිරියි හම්බවෙමු ඉස්සරහට 😅😅😅😅

    • @Magadige
      @Magadige  Месяц назад

      🤗❤️

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @user-jr6fj7ml4z
    @user-jr6fj7ml4z Месяц назад +5

    මේ පාර කවුද ඔය තනියට එක්කන් ආවේ😏

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 Месяц назад +1

    Parissamin weda tika karaganna aiye.lassana video tikak dai kiyala loku viswasayakin innawa.❤❤.aiye bas eka dunna neda.kiyakatada denna puluwan une aiye bas eka

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 Месяц назад +2

    Adooooo me para thaniyama newei gihin inne.kawda e anith kena😊😮

  • @S_HEHAN
    @S_HEHAN Месяц назад

    සුපිරියක්

  • @HansakaBandara-l4y
    @HansakaBandara-l4y Месяц назад +3

    දැන් නම්කිල ගැන කියන්ට බැරි වෙයි නේද අයියෙ😅

  • @chamaradilshan2260
    @chamaradilshan2260 Месяц назад +1

    Indiawe lassanma pathth kasshmeer ❤

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f Месяц назад +1

    අයියේ මටත් idea එකක් තියනවා india travel කරන්න. කටුනායකින් india යන එකද වියදම් නැත්තම් යාපනේ ගිහිල්ල plane එකේ යන එකද වියදම්

  • @Social-Bladelk
    @Social-Bladelk Месяц назад +1

    අලුත් අත්දැකීම් එක්ක හොද සංචාරයක් බලාපොරොත්තු වෙනවා..❤😊🎉

  • @kavindu1951
    @kavindu1951 Месяц назад

    ම්.... මුහුදු කුකුලා😅 20:22

  • @SANJAYAKUMARA-YT
    @SANJAYAKUMARA-YT Месяц назад

    Ind tour ජය වේවා පරිස්සමින් වැඩ ටික කරගන්නා ❤🎉

    • @Magadige
      @Magadige  Месяц назад

      අනිවාර්යයෙන් බොහොම ස්තූතියි 🤗❤️

  • @nalanifamily2509
    @nalanifamily2509 Месяц назад +1

    පරිස්සමෙන් ගිහින් එන්න බුදු saranai ❤

  • @mahindaellegala8976
    @mahindaellegala8976 Месяц назад +2

    Video එක දැක්කම හරිම කණගාටුයි Nuwara Eliya කඳු සම්පූර්ණයෙන් එළිකරල හෝටල් හදනවා කිසිම පිළිවෙලක් නැතිව
    ඒ වගේම නානු ඔය ඇළ දිගේ reservation එකෙත් හෝටල් හදනවා , ඒව ඔක්කොම අනවසර ඉදිකිරීම් පාගවට හැදෙන .
    Kandy , Doluwa ත් එහෙමම තමයි.
    ඒව Promote නොකරනවා නම් ස්තුති

    • @mycf6
      @mycf6 Месяц назад +1

      ow rata kana hattha

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Месяц назад

    මරු මරු❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kalumhemantha7892
    @kalumhemantha7892 Месяц назад

    ජයවේවා. සුබ ගමන්❤❤❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @shavindu777
    @shavindu777 Месяц назад

    සුපිරියක් ❤️❤️❤️

  • @dp-xs1nr
    @dp-xs1nr Месяц назад +1

    මාමා මොනවා කරන්නද ඉන්දියාවට යන්නේ 😊❤

  • @suppatw5121
    @suppatw5121 Месяц назад

    බලාගෙන ඉදියේ ඉන්දියා යනකන් 😍☺️❤

  • @dileepanuwan6737
    @dileepanuwan6737 Месяц назад

    අයියා මේ පාර තන්යෙම නෙවෙයි නේද?
    නියම සෝලෝ එක්ස්පීරියන්ස් එක නම් නැති වෙයි හැබැයි. නම්කිලා දිහා බලන්නත් බැරි වෙයි... දුක තමා😉
    any way congratulations for ur new journey aiya❤❤❤❤

  • @DulanjanaSandaruwan-ls6cn
    @DulanjanaSandaruwan-ls6cn Месяц назад +1

    ගියපාර යනකොට phone එකේ wallpaper එකේ එක්කෙනෙක් හිටිය.එයා තමයි මේ😏

    • @Magadige
      @Magadige  Месяц назад

      නෑ නෑ ඒ ගායිකාවක් 🤗❤️

  • @praveenmanuja
    @praveenmanuja Месяц назад +12

    දැන් ඉතින් ඉන්දියන් කැලි දිහා හොරෙන් බලලා ඉවරයි😂❤

    • @Magadige
      @Magadige  Месяц назад +7

      ඊයෙත් බැලුව හැබැයි ( හොරෙන් 🤣 )

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx Месяц назад

    මොන දේ කලත් පරිස්සමින් බුදුසරණයි.

  • @OshadhiChathurangi
    @OshadhiChathurangi Месяц назад +1

    1st❤

  • @c.a2295
    @c.a2295 Месяц назад

    Niyamai ayya.dn thma supiri

  • @Rishini-m8w
    @Rishini-m8w Месяц назад

    නියමයි ❤❤😊

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 Месяц назад

    ඉන්දියාවේ නම්කිලා දිහා බලලා ඉවරයි 😌 ආයේ ඉතින් අයියට ගුටි තමයි😅

  • @tv-mx7pi
    @tv-mx7pi Месяц назад

    Dannan next level ❤

  • @ADez-s5y
    @ADez-s5y Месяц назад

    සුපිරි❤

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Месяц назад

    ස්තුතියි ඔබට සුභ ගමන් ❤❤❤

  • @tharindusampath8765
    @tharindusampath8765 Месяц назад +2

    මේ indigo airlines ද

  • @lakmalperis4351
    @lakmalperis4351 28 дней назад

    දැන් ඉන්දියාවේ නම්කිල බලලා ඉවරයි❤❤😂

    • @Magadige
      @Magadige  13 дней назад

      මේ වීඩියෝ ටිකෙන් පස්සෙ ආයෙම solo 🙂

  • @Niluka-ju9ic
    @Niluka-ju9ic Месяц назад

    ජයවේවා සහෝදරයා

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තූතියි 🤗❤️

    • @Magadige
      @Magadige  Месяц назад

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @wishwajithjapan
    @wishwajithjapan Месяц назад

    කුරුණෑගල ගියේ නෝනව දාලා එන්න නේද?😁🤭❤️❤️

  • @LakmalChaminda-s5u
    @LakmalChaminda-s5u Месяц назад +3

    නම්කිල දිහා බලන්න වෙන්නෙ නෑ ඔය සැරේ😅

    • @Magadige
      @Magadige  Месяц назад

      😁😁ඔයාලට පෙන්නනවා

    • @Magadige
      @Magadige  Месяц назад

      ඊයෙත් බැලුවනේ 😃😃❤️

  • @heshavlog
    @heshavlog Месяц назад

    Ara kollagen window seat eka illa gatta neda 😊😊😊 ❤

    • @Magadige
      @Magadige  Месяц назад

      ඔව්නෙ 😃😃

  • @SupunLakmaLEkanayaka
    @SupunLakmaLEkanayaka Месяц назад +2

    Kapal ekama wage gihin tiyenne nehe

    • @Magadige
      @Magadige  Месяц назад

      ඔව් 🤗❤️

  • @DhanushkaPathirana-i8e
    @DhanushkaPathirana-i8e Месяц назад

    යන හැමතැනම සුපිරි නෙ😂

    • @Magadige
      @Magadige  Месяц назад

      බොරු නෙවේ ඇත්තටම

  • @nadeeranadeera5095
    @nadeeranadeera5095 Месяц назад +3

    Safty 1 hodai 2 k yana eka,good luck

  • @parakramaprasad
    @parakramaprasad Месяц назад +1

    මේපාරත් තනිවමද travel කරන්නෙ

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Месяц назад

    සුබ ගමන් ❤ ජය වෙිවා

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf Месяц назад

    පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි

  • @kavindudilshan9347
    @kavindudilshan9347 Месяц назад +2

    අයියෙ ඉන්දියාවට අවුරුද්දකට වීසා දාන්න කීයක් ගියාද

  • @Lahiruthusara-f9s
    @Lahiruthusara-f9s 23 дня назад

    Nuwara eliya mage gama ❤❤❤❤

  • @PansiluKariyawasam
    @PansiluKariyawasam Месяц назад +1

    Hotel eke inn oya anith girl kauda 😁❤

  • @Rashmika-n2o
    @Rashmika-n2o Месяц назад

    video eka danakan balan hitiye😍

  • @shavindu777
    @shavindu777 Месяц назад +1

    😍❤️‍🔥

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew Месяц назад +1

    මෙි සැරේ කාර් එකක් ගනිමු.

  • @MadawaChathuranga-nn4kq
    @MadawaChathuranga-nn4kq Месяц назад

    පිස්සුවෙන් බලපු..මගදිගේ වෙනස් වෙයිද......🤔

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 Месяц назад +1

    💚🌍🇱🇰🇮🇳

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 Месяц назад +1

    කවුද එකන් අවෙ හොරට මුනබලමු නෙදඑයගෙ

  • @glakruwan9255
    @glakruwan9255 Месяц назад +1

    👍🌏✈️❤

  • @kkamal9554
    @kkamal9554 Месяц назад +1

    සීතලට තුරුලු කරගන්නත් කෙනෙක් එපෑ නේද😁🤭

  • @rusiruthathsara7801
    @rusiruthathsara7801 Месяц назад +1

    අක්කි එක්ක travel කරන්නෙ කවද්ද 😒

  • @devikaarampath1467
    @devikaarampath1467 Месяц назад

    Strange malli bike ekemada shimla yanne

  • @hansaraperera744
    @hansaraperera744 Месяц назад

    🔥🔥🔥

  • @achinthyasithuranaka6381
    @achinthyasithuranaka6381 Месяц назад

    කලින් බයික් එකේ යද්දි පාරෙ ටෙන්ට් ගහම් ගත්ත ආතල් මේ පාර අඩු වෙයි වගේ නේ.😢

    • @Magadige
      @Magadige  Месяц назад +3

      නෑ නෑ ඒව නම් අඩු වෙන්නෑ. හැබැයි මේ සැරේ යන්නේ camper එකකින් මේක තමා මම හිතන්නේ නියම සංචාරය. ඉස්සර මාචි එක්ක ගියා වගේ

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 Месяц назад

    ❤️🔥

  • @nadeeranadeera5095
    @nadeeranadeera5095 Месяц назад +1

    Issara nangi wagema lassanda?🎉

  • @janidunavodya
    @janidunavodya Месяц назад +1

    ❤🎉

  • @PushpaCanthy
    @PushpaCanthy Месяц назад +1

    Arissamin apo mkakda e walya

  • @Alfa_2D
    @Alfa_2D Месяц назад

    යන තැන රන්ඩුවක්මයි වෙන්නේ😂අපල😢

  • @lowendworld1832
    @lowendworld1832 Месяц назад

    ammo yantam ati patan gtt tour eka , iwasillak natuwa hitiye

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 Месяц назад

    Jaya wewa

  • @nuwanjanaka6885
    @nuwanjanaka6885 Месяц назад

    Malli toilet ekata phone eka aran yanna epa ban...Ela ...jayawewa