Oya kiuwa hari.mata mage ammai tatthai nm manikk wage mawa bala gatthe...mata hema dema dunna.eth kellek bedala ynneth amma kenek lagatane.eth me amma ehema adre na.eyala hithnne eyala gana viatari..welawta kanna bonna ewa.anith weda mn krnna oni..eth mage pinakta mage pana tika mata salknne deiyekta wge.hema dema denwa.e nisa iwasn innwa wena mona krnnda kiyla
Oya e kiwwa kathawa nam aththa nangi. Math e duka kalayak thisse widapu kenek. Punchi kale idalama😥 Eth mn mage anagathe gana hithala hodata igena gaththa. Math nursing select wela dn 2nd year inne. Oyatath mn wish karanawa❤
Yako dakune maha lokuwata ..apith dakune..diul walata pol kiri dala biila nelu..bath dala beelath nalu. Ita wada gedarin pannala thama..opa dupa kiyanne anunge..ai bn thamun gena kiyahanko
හැමෝම මනුස්සකමට අහනවා කොහෙද ඉන්නේ කියලා ඒත් එයා උත්තර දෙන් නෑ...ඩේටා කපන් වීඩියෝ බලන අපට තමා පිස්සු.එයාලට ගානක් නැ.අපි කැමති නිසා අපි වීඩියෝ බලනවනි.එහෙම උනාම ඒකට උත්තර දෙන්න් වත් නිහතමානී කමක්නැ
@@thilinisakunthala-gf4xj eka num atta duwe .mamath bageta balla nikan hitiya .
ඒකනම් ඇත්ත.... කලින් හිට්ගන් හිටියෙ එයා හොද කෙනෙක් කියලා... ඒත් දැන් එයා සීන් එකේ වගේ ඉන්නේ 😂😏
Ane kohenda e achcharu eka gattee kiynnkoo akke galle patten gnn puluwnda
Clam & peaceful life
Good luck darling girl
Bless u ...!
😍♥️
❤️🥰
Lunukola tika uyala iwara wela anthimata mixkalamath rasai nangiyo
හැමෝම අහනවානේ ගෙදරවෙනස් කලාද කියලා ඔයා ඒවට උත්තර දෙන්න තරම් නිහතමානී වෙන්න
ඒක තමයි බැදල ගිහින් හරි තනියම ඉන්නවා වගේ වෙන්න ඇති අලුත් ගෙයක් අපිට මොකො අනේ අපේ කවුරුත් නෙමේනේ
@@Vishmi122 ,එයා අකමැති නම් බලෙන් ඕපදූප හොයන් නැති ව ඉන්න ජීවිතේ හැමදේම මිනිස්සු න්ට youtube එකේ කියන්න ඕන කියලා නීතිය ක් තියෙනවා ද
Oken wenne meyage video blnn hithenne nthi eka 😊
@@dsvlog6100 ඉතින් ඇයි මේ ඔයා අනුන්ගේ comment වලට රිංගන්නේ🤣ඔයත් කරන්න් ඕපදූප හොයන එක.අනික මෙයාගේ වීඩියෝ වල තියන්නේ එයාගෙ සාමාන්‍ය ජීවිතය මිසක් වෙන මුකුත් නෙමෙයි නේ.ඒක නිසා හිටපු ගෙදර නොවන හින්දා ඇහුවා මිසක් ඔයා වගේ අනුන්ගේ comment වලට රිංගන්න එපා
ගේ වෙනස් කලාද ඇහුව එක ඉතින් ඕපදූප හොයන්න එපා අරක මේක කිය කිය මේකේ comment දදා කියවන්න තරම් දෙයක් නෙවෙයි
Akke diul eka hadala cool karala bonna ethakotath rasai
දිවුල් හදන්නෙ පොල් කිරි දාලා එහෙම් රසයි හැබැයි සීතලයි...ඇල් වතුර දාලා හැදුවහම උශ්නයිලු...
අයියෝ මේ මිනිස්සු ...මේ ලමයා ඉන්නෙ වෙන ගෙදරක තමයි..ඒත් ඒක අහද්දි එයා නොකියා ඉන්නෙ එයාගෙ කැමත්තටනෙ..එයා ඒක කියන්න අකමැතිනම් අපි ඒක අහන එක හරි නෑ..අනුන්ගෙ පුද්ගලික දේවල් අපිට වැඩක් නෑ ඒවා බලෙන් එයා කියන්න අකමැතිනම් අපිට අහන්න අයිතියක් නෑ
අක්කේ..🥺❤️මේ අහන්නකො..මෙයාලා මේ ඔයා ගැන අහලා කමෙන්ට්ස් දාන්නේ ඔයාට කැමති ඔයාට ආදරේ කරන යු ටියුබ් ෆැමිලි එකක් ඉන්න නිසානේ සුදු බෝලේ..ඔයා විඩියොස් නොකර ඉන්න කාලෙ වගෙ නෙවෙනේ..කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් උනාට පස්සේ ඔයා කලින් හිටියා වගෙ නෙවෙනෙ.අපිට ආදරෙ කරන අය ගොඩකි ඉන්නොනෙ..ඔයා විඩියො එකේ කතා කරන වෙලාවට ඒ අහන දේවල් ගැනත් කතා කරන්න..🥰❤️එතකොට ඔයා එක්ක දිගටම ඒ අය ඉදියි..මන් මේ කමෙන්ට්ස් දැකලා අක්කිට මේම කියන්න හිතුවෙ..තරහ වෙන්න එපා කිව්ව දෙවල් වලට.ආදරෙයිනෙ ඉතින් සුදු බොලේ🥰❤️ආ රස පාටයි කැම ටික.කෙලත් ඉනුවා 😌❤️
ඔයාගෙ කතාව නම් හරියටම හරි පවු අසරණ ලමයිනුත් ඉන්නවා
ෂා ලස්සනයි අදත්.හැබැයි ඔයා ගේ වෙනස් කරපු එක නොකියන්නෙ අැයි.නිදහසේ ඉන්න ඔන කියලා වෙන තැනකට අාවද.එකත් හොදයි ඉතිං.පරිස්සමින් ඉන්න.බුදු සරණයි❤❤❤
ඔයා අලුත් ගෙදරකට ගියාද ?
අම්මා කෑම ටිකනම් මාර රස පාටයි
😁😁rasai ithin 🥰
Akki oya kalisamai croptop ekai adinawata wada gaum andama hari lassanai❤..
ඇත්ත ගොඩක් කෙල්ලොන්ට තීන ප්‍රශ්නයක් තමා ඕක 😢 ඕනි නැති තැන් වල තමා වැවෙන්නෙ 😒
Oya akki isso pol wathure tika welawak thiyala sodanna ethakota lunu gathiya adu wenawa😊
Nice vlog❤
Akka ❤️🥰
හොර ගෙඩියා නර්සින් ඇවිල්ලද කොහෙද මෙයා❤❤❤❤ මේ බෝඩින් එකක් වෙන්න ඇති ❤❤❤❤ ආදරෙයි
ඉස්සො එක උණුවතුරේ දලා ටිකක් තියල ගන්න ❤
Oya kiuwa hari.mata mage ammai tatthai nm manikk wage mawa bala gatthe...mata hema dema dunna.eth kellek bedala ynneth amma kenek lagatane.eth me amma ehema adre na.eyala hithnne eyala gana viatari..welawta kanna bonna ewa.anith weda mn krnna oni..eth mage pinakta mage pana tika mata salknne deiyekta wge.hema dema denwa.e nisa iwasn innwa wena mona krnnda kiyla
Konde rebonding krt psse daws 3k ynkn konde udt krla badinn hoda nathd
Dws 3kn hair ek wash kalata psse kmk ne mul dws 3 tmi epa kiynne wash krnkn...eth tik dwsk ynkn konde badinne ntuw innawnm hodai
Oya e kiwwa kathawa nam aththa nangi. Math e duka kalayak thisse widapu kenek. Punchi kale idalama😥 Eth mn mage anagathe gana hithala hodata igena gaththa. Math nursing select wela dn 2nd year inne. Oyatath mn wish karanawa❤
Akka ganam kiyanne ko
බලන්න කලින් comment එකක් දැම්මා. අනේ oyage video එකක් දානකන් බලන් ඉන්නේ.
ගෙවල් මාරු කරාද
හනේ දෙවියනේ මේ මිනිස්සුනම් 🥲 අක්කා වැඩ ගොඩක ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති රිප්ලයි කරන්නෙ නැත්තෙ ... ගෙදර වෙනස් කියලා කොහොමත් තේරෙනවනෙ ... බෝඩිමක් වෙන්න ඇති 😌 කොහොමහරි අක්කා ඒක කියයි .... බැදලලු , පැනලා ගිහින්ලු අනෙ අම්මේ 🥲 මෙව්වට ඉතින් මොකුත් කියලත් බෑ නොකියත් බෑ 🥲
විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී .... කොන්ඩෙ කලර් කරලා අමුතුම ලස්සනක් තියෙනවා හී ❤️😍
@@RS_Lifeහරි හරි අපි මෝඩයො තමා ඔයා නාන එකේ ඉදන් බලන්න ආය බලන්නේ නෑ😂මල විකාර
@@Vishmi122 මන් හිතන්නෙ අක්කා එහෙම කිව්වෙ ඔයාට නෙවෙයි .... පැනලා ගිහින් වගේ කමෙන්ට් දාන අයට
@@RS_Life ඒකනම් ඇත්ත අක්කෙ සමහරුනම් අනේ මන්දා .... 🥲
Ow api modayo nisane oywa subscribe krla me hama reddama blnne.ada idan modakama atha ara gamu lamaii
Oya koheda inn e akke gedara newei ne❤
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Apita wedak naa opadupa oya hamadm lassnat inna hamdamath adareiii ❤
අක්කේ කොත්තු මී හදනකොට නටන උණුවතුර වලට මිරිස් කුඩු හැදි දෙක තුනක් දාලා හදලා ගන්න එතකොට ගොඩක් රසයි.. ❤️
Eelaga dawase hadamuko 🥰
❤❤❤❤ parisaman inna akki
Akki oyage aluth gedara lassani sathutin inna adarei 🥹❤️🩹✨️
තනියම වගේ ඉන්නෙ. ඔයාගේ ෆෑන්ස්ලා අපි කියන්නකෝ❤
එයා බැදලා ගෙයක් අරන් අනේ ....අලුත් වලන් වල ඔය උයන්නේ එයාගේ අලුත් ජිව්තේ ... බුදු සරනයි
Na ane boru hadnn epa 😂
😂😂
ඔයා කිව්ව කතාව හරි අක්කි අපේ පැත්තෙත් තියෙනව එහෙම ලමයි ඉන්න තැනක් එතන ඉන්නෙ අම්මල තාත්තල නැති ලමයි නෙවෙයි ගෙවල් වල ප්‍රශ්න තියෙන ඉගෙන ගන්න පරිසරයක් නැති ලමයි .ලස්සන හරි අහිංසක ලමයි ඉන්නව දැක්කම හරි දුකයි එහෙම දකිනකොට අපි කොච්චර ර වාසනාවන්තද කියල හිතෙනව ඇත්තටම 😢😊
🥺🥺ane ou ptyo
Akka gedara aya ekka neweda inne 🥲
Lassanai parissamen inna akke bs ❤ couse eke weda hodata karanna 😍
Patta rahai akka diul kiri nam😋♥️adath vlog eka maruu♥️♥️♥️
ඔව් නංගී පොල් කිරි දැම්මා ම රසයි. අපිත් හදන්නේ එහෙමයි..මාරම රසයි ❤❤❤
ඔව් අනේ මාත් මුල් පාරට එදා බිව්වෙ ❤
Nuwaraeliye giyata passe gedarin pannuwada duwe.😢
අක්කී කෑමවලට ඔයිල් දාන ප්‍රමානය අඩු කරන්න ..මාත් ඉස්සර ඔහොමයී උයලා ඉවරවෙද්දී තෙල් බෝතලේම ඉවරයී😒👍
Oya oyage ope kiyannahane.
Adawath kiynwda akki oy aluth gedarakata giyd
Kiynne ne eya 😮
@@warunivirajini4532 akka comment ekakata reply ekak dala thiyenwa eya course ekak karana nisa wen gedrkt gihin kiyl 😊
කොන්ද pana nadda අහන දේවල් වලට utharadenna shanudri dinakshi kiyanawa dilki akka kiyanawa pudumi
😂😂
Meke samahara comments wala me girlwa kasada bandalath iwarai 😂🤌🏻
Heee ou anee 😂❤️❤️
දිවුල් එක්ක අපෙ අම්මත් කනවා බත්
ඒත් මගෙ අම්ම දැන් මගෙ ලග නැ එයා අපිව දාලා දුරටම යන්න ගියා.. දියවැඩියාව කියන ලෙඩෙන් පෙලෙන සියලුම අම්මලා තාත්තලා ඉක්මනින් සුවපත් වේවා ...මෙවැනි කරුම ලෙඩ කිසි කෙනෙක්ට හැදෙන්න එපා කියලා පාර්ථනා කරන්න ...මගෙ අම්මත් මාව මැයි මාසෙ දාලා ගියේ මේලෙඩේ නිසා 😭😭🙏🙏🙏
😢
Adth vlog ek lssny 😍❤️😘
❤😢 marry කරාද ඕයි
අලුත් gdrakada inne akke ❤
Ou ptyo podi course ehekata awa
@@RS_Life taniyamada akka etakota inne
ane akki aluth geyak gththd
Welapu isso hadnnt kalin unu wathura dala thiynn ethakot hari😊❤
🥲🥲ou elaga para ehema hadanna oni ❤️
❤️🤗
Akkii nursing school gihin wage❤❤❤
Akkige video akk dnkn bln inne welwk hmbun gmn vlog ek blnw ❤pi inn akki adrei 😊❤
අපිට හොරෙන් බැන්දවත්ද ගෙදරත් වෙනස්
බදින්න බෑ government nursing වල අවුරුදු පහක්
❤❤
Course eka mokakd akki❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
🥰😘
Eya course ekakata awalu dala tyne reply😁❤️akkage love story eka nkn mage bf ge kalin eka wage 🤓🌚🥹
1st commnet
අම්මෝ වට්ටි අම්මලා ටික 🌚මේවට මොකුත් කියලත් බැ නොකියත් බැහැ
දැන් එයි රේදි උස්සගෙන😂😄
දාන volg එක බලලා පාඩුවේ ඉදපල්ලකො අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතිව
එයා අකමැති නිසානේ නොකිය ඉන්නේ එක තෙරෙනනේ නැති හැටි😒
අපේ ගමේත් ඉන්නවා ඔය වගේ ඇවුන් අහලා අහලා නොකිය ඉන්න කොටත් මොකක් හරි ජරා කතාවකුත් කියලා පදයකුත් හදලයි පස්ස බලන්නේ😂😂
මමනම් කියන්නේ කියන්නම එපා නන්ගි මේ වගේ වට්ටි අම්මලට😊
Life with shashi ❤
😂😂ou ane man ganan ganne nee owa satha pahakata 😂😂bedalathlu man 😂😂
@@RS_Lifeඑකනේ ඔයාගේ ගමන ඔයා ඔයිට වඩා ලස්සනට යන්න ඔනේ❤
බලන අය බලයි බලන් නැති අය නොබලා ඉදියි😂
(හැබැයි බැන බැන හොරේන් බලයි)😅
ඇත්තටම මම free උන වේලාවට මම ආස අයගේ Video බලනවා නන්ගි එ අතරින් කේනේක් තමයි ඔයා හරි සතුටුයි මටනම් 😊මට වඩා බාල උනත් ඔයාලගේනුත් ගන්න ගොඩක් දේවල් තිනවා මටනම්❤
එහෙනම් ඉතින් ජය වේවා සතුටින් ඉන්න මිනිස්සු ඔයාට ඉරිසියා කරනවා කියන්නේ ඔයා දැන් ඉන්නෙ හරිම level එකේ
ලන්කාවේ අය විතරක් නේමේයි ඔයාගේ Videos බලන්නේ මැලේෂියා වල ඉන්න අයත් බලනවා❤🎉
Gedara wenas ne
Oy marry karada 😍🙂 nathnm gdr wenas une komada
He ne ane ❤course ekak krnawa ekata board una 🥰🥰
ඉස්සර වගේ ඇලේ උයන වීඩීයෝ දාන්නකෝ
Gedara Aya nane oya thaniyamane
❤
Ammo akke oya gdr maru karada ahuwe api oyge vlog blana nisa
Oya ai thaniyen wena gedaraka inne😅
Yako dakune maha lokuwata ..apith dakune..diul walata pol kiri dala biila nelu..bath dala beelath nalu. Ita wada gedarin pannala thama..opa dupa kiyanne anunge..ai bn thamun gena kiyahanko
😂😂
@@KamalPriyan-z1w උද්දච්චකම වැඩි ඒකයි, ආයේ මෙයාගේ වීඩියෝ බලන්නේ නැතුව හිටියාම ඉවරයි මං නම් මේ දැන්ම unsubscribe කලා මේ වගේ උන්ගේ වීඩියෝ ඩේටා කපාගෙන මොනාට බලන්නද පිස්සු ගෑනියෙක්
@@akenyaherath7542මාත් බලන්නේ නෑ.මෙයාගෙ වැඩේම අනිත් අයට හින්ට් ගහන එක.තමන්ගෙ කුනු තියාගෙන.ඕපදූප හොයනවලු අපි.අපිට වෙනවැඩ නෑනේ.😂
Ow math ain kra eyge loku kam blnna onada api😅
සුදු හාල් නෙවෙයි අනේ කැකුලු හාල්
යකෝ අක්කි අක්කි ආදරෙයි කිය කිය හිටපු උන් නේද නේ බනින්නෙ ගෙදර ක් අල්ලන් 😂යසයි අනේ මන්ද බන් ඕපයක් අහගන්න තියන හදිසි ය හිටපියව් ඉතිම් එක කියන වෙලාවක කියයි 😂
Ane dnn kenk kiynnko.rebonding krm kondet gana oil monwd
Man rebonding gena nam danne nehe nangiyo mage straight karala thinne ethakota nam dawas 3 k yanakan konde themaganne nehe
Ane akki u tube video ekak hadana vidiya kiyla dennako
Meyata one comments views wadi kara ganna ekai e gana kiyannaththe 😅
Eka etta
❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
❤️🥰
Me akki nursing select unane..ee nisa traning ynna wena koheta hri giyd dnne na❤❤
Mtat hthune ekamaii
Ou ptyo job ekata podi course ekak karanawa ekata awe 🥰🥰
@@RS_Life ah ekane akki..parissmin akkii .♥️😍
Kagewath mg akatawath riply ne.. Ge gena newe wena akakatawath dala nene.. 🤣
Gdr wenas karada akki
Ne ptyo course ehekta awa 🥰❤️
Me lamaya badalanam badala kiyanwane.eya na kiyala comment karala thiubuna.boru katha khadanna epa.eya ekko aluth gdrk gnn athi.naththam boarding wela athi.puduma minissu inne.
Oya ai wenama jevitaya patan gatta kiyanna awulda😂
අනේ අනේ කිරිබත් හදන්න ගන්නෙ කැකුලු හාල් නෙ කෙම්ලෙ
Sudu hal walinuth hadanawa neda 🥺
@@RS_Life ඔව් කැකුලු වලට සමහර අය සුදු හාල් කියනවා නේද
Gedra wens krda 🙄
Sudu nona oya gana ewa matath ona.
Meya ahana dewal walata uthara denne nathe meyata one meya ehen කෑල්ල kiyala penanna හදන්නේ pau oya ehema na 😅😅😅😅
Pink food challenge ekk krnna akki❤😊
ගොඩක් ඕප දූප හොයන්න එපා එයා කියන ටික අහන්න බලන්න .ගමේ සමහර වයස ක ඇන්ටිලා වගේ සමහර ගෑනුලමයි ඕපදූප හොයන්නෙ එයා අලුත් ගෙදර ක් නෙවෙයි පිටසක්වලක හිටියත් මොකෝ vlog ගේනවනෙ
🥰❤️nngi
Adarei❤❤❤❤❤❤ Ripley nane😢
Apinam divl bonne pol kiri dala tama podi kale idan puduma rasak❤
Oya gedara neweida den inne
Gedara wens ne
ඔයා ගෙදර වෙනස් කරාද අක්කෙ ..
එයා ඒකට reply කරන්නෙ නෑ අනේ
අහ කමක් නැ මමත් එක පාරට මොකද බැලුවා ඉගෙන ගන්න පහසු වෙන්න බෝඩිමකට යන්න ඇති 💕
Unuwathure danna isso Tika.
Ou eelaga para ehem hadanna oni 🥰
Ge venas karada.kiannaththe ei😢
Mokada oya wage deyak kiyanna hetuwa
මොනව කියනවද මන්දා වටිටිඅම්ම වගේ😂
😂😂😂
oyage vedio asawen blnwa mm...mecup,uyna widiya,oyge wikra wada walta asai..
Oya maha ujjaththai hemoma ahanawa oya ge wenas kre ai kiyala marry krada kiyala ai oya ewata uththara nodenne..oya witharak neme onama kellek kasada badinawa..oka kiyanna lajja wenna ona ne..maha panditha geniyek
😂😂😂😂😂
මෙකෙ ඉන්න ඔපෙලා ටික නෙද අක්කි😁😁
Ou ou 😂😂math beluwe eka thamaiii 😂😂😂😂😂
Hpooo meyalata tiyena prshna 😂😂😂😂😂😂
🥰🥰ou neda ane
Reply na comment wlt
Aiyoooo banum ahana hati me kella..ganan ganna epa aneee..oya kiyanna akamathi dewal kiyanna ona na.paduwe vdo krn inna..gdr unta baninwa wagene me minissu baninne..😂