Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිංවත් ස්වාමීන් වහන්සේ බණ ටික හරි වටිනවා දෙයක් ජිවිතේට එකතු උනා හැබැයි ලංකාවේ පන්සල් සමහර පන්සල් අතිශයින්ම හරි පොහොසත් සමහර හාමුදුරුවන් හරි දුක් විදිනවා සමහර පන්සල් හරි පුංචි හරි දුප්පත් පොඩි හාමුදුරුවන්ට හරි ආර්ථිකය අපහසුතා පිරිවෙන් පහසුකම් නැහැ පිරිකර නැහැ සමහර හාමුදුරුවන්ට පන්සලක් නැහැ කුලියට පුංචි නිවසක් අරන් නේවාසිකව වැඩ ඉන්නවා දානේ හම්බ වෙන්නේ නැහැ කුලීය ගෙවා ගන්න ලයිට් බිල ගෙවා ගන්න විදිහක් නැහැ මේ පොහොසත් පන්සල් වල තියෙන සැප වලින් ටික ටික ඒ අහිංසක හාමුදුරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් උනානම් හරි වටිනවා බොහොම පිං පන්සලට මිනිසුන් ලබා දෙන දන් පන්සලකින් පන්සලකට දානය කරන්න පුළුවන් පොහොසත් පන්සල් වල නායක හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් සියලුම හාමුදුරුවන්ට ඒ පුන්‍ය කටයුතුවල කරන්න පුළුවන් වෙන්න ඕනේ තෙරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි. පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. නිවන් දක්නා ජාති දක්වා මේ පින් හේතු වාසනා වේවා. 🤲🤲🤲🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
පිංවත් ස්වාමීන් වහන්සේට ,භාගවතුන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය තවතවත් දේශනා කිරිමට නිදුක්නිනීරෝගි ,චිරජීවනයම ලැබේවා,ඔබ වහන්සේ පතන්නාවු බෝධිකින් උතුම් නිවනම මතුසසරේදී ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ච්රජිවනය ලබත්වා මාගෙ ත් ආයුගෙන මටත් වඩා කල් ජිවත් වෙත්වා සුවසෙම දර්මය අවබොද කර ගන්නට සිය ලු දෙව්දුන්ගෙ උපකාර ලබත්වා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශ හඩ ඉතා මැනවින් හදවතට දැනෙනවා බුදු රජානන් වහන්සේගේ හඩ මොනතරම් නම් මිහිරි වන්නට ඇති ද අනේ සාදු සාදු 🙏🙏🙏🙏
,සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දේශනාව දේශිත ස්වාමින් වහන්සේ ඇතුළු සවන් දුන් සියලු ලෝක වාසීන් මේ පින් අනුමෝදන් වේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් ප්රඥ්ඥාවම පහළ වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා ශ්‍රවණය කල සෑම සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
ධර්මශ්රවණය තුළින් පින්වත් ඔබේ ශ්‍රද්ධාව වැඩීදියුණු වේවා.. යහපත් පාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා..ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් සසර ගමන නිමාකිරීමට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා..
@BanaAsamu සාදු සාදූ සාදූ පිංවත් ඔබට එක සේම මේ උතුම් පින අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි🙏🌹🙏🌹🙏🌹🙏🌹
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ..
පින්වත් ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා..
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
ආස්වාදය පතා මම මාගේ යනුවෙන් සත්වයා විසින් සිතින් අල්ලා ගැනීම ගනු ලබන සියල්ල අනිත්‍යයි දුක්ඛ අනිත්‍ය යී අති උතුම් පින්වත් ගුණවත් ශිලවත් බෝසත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු ලොවුතුරා බුදුබවම අත් වේවා 🌹අත් වේවා 🌹අත් වේවා 🌹සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥
ජීවන ගමන යන්නට මග කියාදෙන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 නමෝ බුද්ධාය 🙏🙏🙏🛐🛐🛐🛐🛐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයානනි,ඔබවහන්සේ මාගේ දිවියේ හමුවූ කල්‍යාණ මිත්‍රයෙක්. මේ ලැබුවාවු නොතිර ජීවිතයේ පින්සර බවක් තිබේනම් එය මේ යයි පසක් කරමින් බුදු වදන ම ගුරු කොට සසරේ අතරමං නොවී සැනසීම ලබාගන්නට මඟ පෙන්වී මේ අනුහසින් මේ අත්බවයේදීම උතුම් නිවනින්ම සැනසේවා!!!
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඉපදෙන සැම අත්මයකම බ්ර්හ්ක්මචරිව සම්මා දිට්ටික ව ඉපදෙවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹සාදු සාදු
පින්වත් ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා.. පාර්ථනාව එලෙසින්ම මුදුන්පත් වේවා..!
Saadu Saadu Saadu oba wahanselata maage namaskaraya wewa theruwan saranay
oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං ඔබ වහන්සේට ප්‍රශ්නයට උත්තරේ ලැබුන
නිහතමානී බව වඩාත් දැනුන ගෞරවනි ය සවාමින් වහන්ස ඉතාමත් කියන වචනය කියන්නේ හරි යට පොඩි ළමයි කියන විදියට
පංචස් කන්දයෙන් තමයි සියලුම පවු කෙරෙන්නේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Sadu sadu sadu
සද්ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!සියළු යහපත් පාර්ථනා ඉටු වේවා..!
❤🙏
Sadu....sadu....sadu.....
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා..!සියළු යහපත් පාර්ථනා ඉටු වේවා..!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷
🙏🏻🙏🏻🙏🏻
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
Sadu sadu.sadu.mhenin wanse.kenek.vuwanam.kotaram hodada.ma den.ethamawayasai.
🌻🪷🌸💐🙏🙏🙏💐🌸🪷🌻
පෙර පිනෙන් කියන්නේ මොකද්ද මට තේරෙන්නේ නැහැ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ බණ ටික හරි වටිනවා දෙයක් ජිවිතේට එකතු උනා හැබැයි ලංකාවේ පන්සල් සමහර පන්සල් අතිශයින්ම හරි පොහොසත් සමහර හාමුදුරුවන් හරි දුක් විදිනවා සමහර පන්සල් හරි පුංචි හරි දුප්පත් පොඩි හාමුදුරුවන්ට හරි ආර්ථිකය අපහසුතා පිරිවෙන් පහසුකම් නැහැ පිරිකර නැහැ සමහර හාමුදුරුවන්ට පන්සලක් නැහැ කුලියට පුංචි නිවසක් අරන් නේවාසිකව වැඩ ඉන්නවා දානේ හම්බ වෙන්නේ නැහැ කුලීය ගෙවා ගන්න ලයිට් බිල ගෙවා ගන්න විදිහක් නැහැ මේ පොහොසත් පන්සල් වල තියෙන සැප වලින් ටික ටික ඒ අහිංසක හාමුදුරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් උනානම් හරි වටිනවා බොහොම පිං පන්සලට මිනිසුන් ලබා දෙන දන් පන්සලකින් පන්සලකට දානය කරන්න පුළුවන් පොහොසත් පන්සල් වල නායක හාමුදුරුවන්ගේ මුලිකත්වයෙන් සියලුම හාමුදුරුවන්ට ඒ පුන්‍ය කටයුතුවල කරන්න පුළුවන් වෙන්න ඕනේ තෙරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි. පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. නිවන් දක්නා ජාති දක්වා මේ පින් හේතු වාසනා වේවා. 🤲🤲🤲🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
පිංවත් ස්වාමීන් වහන්සේට ,භාගවතුන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය තවතවත් දේශනා කිරිමට නිදුක්නිනීරෝගි ,චිරජීවනයම ලැබේවා,ඔබ වහන්සේ පතන්නාවු බෝධිකින් උතුම් නිවනම මතුසසරේදී ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ච්රජිවනය ලබත්වා මාගෙ ත් ආයුගෙන මටත් වඩා කල් ජිවත් වෙත්වා සුවසෙම දර්මය අවබොද කර ගන්නට සිය ලු දෙව්දුන්ගෙ උපකාර ලබත්වා සාදු සාදු සාදු
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශ හඩ ඉතා මැනවින් හදවතට දැනෙනවා බුදු රජානන් වහන්සේගේ හඩ මොනතරම් නම් මිහිරි වන්නට ඇති ද අනේ සාදු සාදු 🙏🙏🙏🙏
,සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මේ උතුම් ධර්ම දේශනාව දේශිත ස්වාමින් වහන්සේ ඇතුළු සවන් දුන් සියලු ලෝක වාසීන් මේ පින් අනුමෝදන් වේවා
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් ප්රඥ්ඥාවම පහළ වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා ශ්‍රවණය කල සෑම සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
ධර්මශ්රවණය තුළින් පින්වත් ඔබේ ශ්‍රද්ධාව වැඩීදියුණු වේවා.. යහපත් පාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා..
ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් සසර ගමන නිමාකිරීමට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා..
@BanaAsamu සාදු සාදූ සාදූ පිංවත් ඔබට එක සේම මේ උතුම් පින අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි
🙏🌹🙏🌹🙏🌹🙏🌹
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ..
පින්වත් ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා..
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
ආස්වාදය පතා මම මාගේ යනුවෙන් සත්වයා විසින් සිතින් අල්ලා ගැනීම ගනු ලබන සියල්ල අනිත්‍යයි දුක්ඛ අනිත්‍ය යී අති උතුම් පින්වත් ගුණවත් ශිලවත් බෝසත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු ලොවුතුරා බුදුබවම අත් වේවා 🌹අත් වේවා 🌹අත් වේවා 🌹සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥
ජීවන ගමන යන්නට මග කියාදෙන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 නමෝ බුද්ධාය 🙏🙏🙏🛐🛐🛐🛐🛐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
උතුම් බුද්ධ පුත්‍රයානනි,ඔබවහන්සේ මාගේ දිවියේ හමුවූ කල්‍යාණ මිත්‍රයෙක්. මේ ලැබුවාවු නොතිර ජීවිතයේ පින්සර බවක් තිබේනම් එය මේ යයි පසක් කරමින් බුදු වදන ම ගුරු කොට සසරේ අතරමං නොවී සැනසීම ලබාගන්නට මඟ පෙන්වී මේ අනුහසින් මේ අත්බවයේදීම උතුම් නිවනින්ම සැනසේවා!!!
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
ඉපදෙන සැම අත්මයකම බ්ර්හ්ක්මචරිව සම්මා දිට්ටික ව ඉපදෙවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹සාදු සාදු
පින්වත් ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා.. පාර්ථනාව එලෙසින්ම මුදුන්පත් වේවා..!
Saadu Saadu Saadu oba wahanselata maage namaskaraya wewa theruwan saranay
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.!
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං ඔබ වහන්සේට ප්‍රශ්නයට උත්තරේ ලැබුන
නිහතමානී බව වඩාත් දැනුන ගෞරවනි
ය සවාමින් වහන්ස ඉතාමත් කියන වචනය කියන්නේ හරි යට පොඩි ළමයි කියන විදියට
පංචස් කන්දයෙන් තමයි සියලුම පවු කෙරෙන්නේ
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Sadu sadu sadu
සද්ධර්ම ශ්‍රාවක පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ලැබේවා..!
සියළු යහපත් පාර්ථනා ඉටු වේවා..!
Sadu sadu sadu
පින්වත් ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා..
❤🙏
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
Sadu....sadu....sadu.....
පින්වත් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා..!