This is the best language program Learning is really easy with sandamali miss Thanks a lot sense Please continue this program and at least please give two days for japanese
Already loving this program. Rupavahini always takes the lead in helping us make wonderful memories while learning something new and beautiful. Thank you for that as always. And sensei and this girl presented this flawlessly. Keep up the good work. I remember watching many Japanese programs on Rupavahini. There was this program presented by Mrs. Kalyani Lakshman and then another Japanese program. Would love to see them too then and there....❤
මේක බලලා මට අද නොකියම බැරි දෙයක් කියන්න ඕනේ කියලා හිතුනා...සෙන්සෙ වගේම හිමාශි සං ගේ කතා විලාසය හරිම ලස්සනයි. හරිම ආකර්ශනීයයි. බලන් ඉන්න ආසයි. මේ කියල දුන්නු ජපන් පාඩම හුඟක් ආසවෙන් නරබන්න ඉගෙනගන්න ඒ දෙන්නගේ බස හැසිරවීම ලොකූම හේතුවක් වුනා කියලා මම හිතනවා...❤️ Tv එකෙනුත් බලලා හොයාගෙන RUclips එකටත් ඇවිත් 2 වනි වතාවට බලන්නෙ...හරිම ආස හිතෙනවා...මෙවැනි වැදගත් වැඩසටහන් වෙනුවෙන් ජාතික රූපවාහිනියට බොහෝම ස්තූතියි...
අනේ දිගටම RUclips දෙන්න....ගොඩක් වටිනවා ❤⭐❤
බුදු සරනයි හැමෝටම ❤🙏
හරිම අහම්බෙකින් tv එකෙන් දැක්කා. හොයාගෙන you tube එකෙන් බැලුවා. ඔක්කොම vedios බලලා ආපහු මුල ඉඳලත් බලන්න පටන් ගත්ත මම 😍
රුපවාහිනිය ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහනක් අපිට ලබාදීමට සදමාලී සෙන්සෙ වගේම හිමාෂි සන්ට ගොඩක් ස්තුතියි
Video එක බලන්න පටන් ගන්න කලින්ම like කරලා ඉවර වෙලා play කලේ. මොකද පුංචි කාලේ ඉඳලම ජීවිතේට වටිනාකමක් එකතු කරපු, මගේ පුංචි කාලේ ලස්සන කරපු, අදටත් හිතේ රැඳිලා තියන ලස්සනම සුන්දර මතකයන් ගොඩක අයිතිකරුවා ආදරණීය ජාතික රූපවාහිනිය නිසා ❤️
ලෝකේ තියෙන වෙන රටවල් අතරින් මම මුලින්ම TV එකේ හරි දැකපු රටත් ජපානය, ඒ ඔයාලා 90 වේ අග භාගයේදී ඔෂීන් පෙන්නපු නිසා, අවුරුද්ද මතක නැහැ මොකද මං එතකොට ගොඩාක් පොඩි ළමයෙක්.
ආදරණීය සඳමාලි සෙන්සෙයි ❤
ඒ කාලේට ආයෙත් ගියා මේ පාඩම අහනකොට. අද ජපානෙ මේ විදියට අඩිය ගහගෙන ඉන්නෙ සෙන්සෙයි නිසා. ❤
Me sensei ge classes thiyenawada online?
නවත්තන්න එපා මං A/l ඉවර වෙලා ඔක්කොම් බලනවා
ගොඩක් ලසිසනයි....
සඳමාලි සෙන්සෙ..ගෙ පාඩම
ගොඩක් වටිනවා මේ වගේ දෙයක් සමාජයට දෙන්න හිතිච්ච එක ගැන..❤️
පුංචි කාලෙ ඉදන් ආදරේ කරපු channel එක විදිහට ඒ තුළින් ගොඩක් ආදරය කරන භාශාවක් ඉගෙනගන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනව ❤️🙏
先生❤️ Best teacher ever 😍
නියම වැඩක්..❤️❤️✅ දිගටම කරගෙන යමූ
මුල ඉදන්ම ජපන් භාෂාව උගන්වන්න. අපට note denna. Ethakota apita ewa balagena study karanna puluwanne .plzzzzzzzzz
ගොඩක් වටිනවා මේ වැඩසටහන හැමෝටම 🙂
අනේ ගොඩාක් පිං තවත් විඩියො දන්න කො
දිගටම දෙන්න ලස්සනයි ❤🥰
ගොඩක් වටිනව.. දිගටම කරගෙන යන්න ❤️
Thank you so much roopawahini දිගටම කරගෙන යමු❤️
ඒ ගීතය මාරම ලස්සනයි..
ගොඩාක් ආස හිතුනා program, එකට මත් program එක බලලා ජපන් ඉගෙන ගන්නවා
බොහොම ස්තුති යි පින් ❤️❤️👍
どうもありがとうございます先生 😻🥺♥️
Niyama වැඩසටහනක්..godak watinawa...digatama karanna..🙏🙏🙏🤗
Thanks a lot Sandamali Sense and Himanshi San. Sayonara
Ane digatama Me Language master program eka youtube denna .....Oyala Siyaluma Denatama Konichiwaaa....
I didn't know much japanese at first but after I watch this I got a good idea about this language👋🏼👋🏼👋🏼 Thanks pls continue. Love you sensei 🇯🇵🇯🇵🇯🇵🇯🇵
ලංකාවේ ඉන්න හොඳම ජපන් භාෂා ගුරුවරියක් තමයි මේ. ඇයව මේ වැඩසටහන මෙහෙය වීමට එක්කරගැනීම ගැන ජාතික රූපවාහිනීයට ස්තුතිවන්ත විය යුතුයි.
ඇයගේ සම්පූර්ණ නම මොකක්ද ?
Madam class krnne koheda kiyla kiyanna puluwanda
@@aanya_dissanayakaS.Gunawardhane.
@@sheharamanchanayaka8002දන්න තරමින් නම් කෝට්ටේ.
@@Yuu-lj9qw hrii thanak you
හරිම පැහැදිලිව රසවත්ව කියලා දෙනවා 😍
Sandamali sensei🥺🤍 This brings back so many memories.. We all love you sensei🫶🏻✨
Niyama wadak hamotama watinawa.👍🏻🔥
මේ වැඩසටහන හරිම ලස්සනයි
Harima lassanata wade karagena yanawa oyala denna❤️
私の先生 ❤️ 私のロールモデル😘❤️
හරිම වටිනාකමක් තියන වැඩසටහන් ...........Thank you
This language programme is very useful one. Keep going.
Thank you so much
This is the best language program
Learning is really easy with sandamali miss
Thanks a lot sense
Please continue this program and at least please give two days for japanese
先生❤🥰
sandamali sense❤️❤️❤️
Best teacher ever ❤️❤️
Godaaak hodaai.....💜💜🥰
Already loving this program. Rupavahini always takes the lead in helping us make wonderful memories while learning something new and beautiful. Thank you for that as always. And sensei and this girl presented this flawlessly. Keep up the good work. I remember watching many Japanese programs on Rupavahini. There was this program presented by Mrs. Kalyani Lakshman and then another Japanese program. Would love to see them too then and there....❤
Thank you
Nice 🍃 as always 🍁
ありがとうございます
彼女は私の最愛の先生です... 私はサダマリ先生が大好きです ....❤🙇🏻♀️
ඔන්න මාත් පලමු පාඩම බැලුවා
Very Useful 🥰🥰. Thank you so much❤❤
German Language එකත් කියල දෙන්නකෝ
素晴らしい!サンダマーリ先💛
Thank you.great work
Thank you Rupavahini❤️
Great program
Niyamai
An excellent work ♥♥
Thank you❤️
Sandamali sense❤️💐
Pronounce කරන විදිය සිංහලෙන් දෙන්න පුළුවන්ද.. සමහර වචන ලියලා තියෙන විදියටම නෙවෙයි නේද pronounce කරන්නේ??
Ape sensei
Budusaranaie 🙏❤🙏
Sandamali madam♥️
Madam class karanne kohed kiyla kiynna puluwanda
@@sheharamanchanayaka8002කෝට්ටෙ
සෙන්සෙ A/L online clz කරනවද කියන්න කෝ සෙන්සෙ උගන්නන ඔක්කොම හොදට තේරෙනවා
Senseiiii🥺♥️
lasanata kiyana wa sinduwa ❤❤
❤
අනෙ උසස් පෙළ පුනරික්ෂණ පාඩම් ටික ක් කරන්නකො
Oyala me karana wadeta suba pathNawa
Fv❤️
👍
❤️❤️❤️
😍😍😘😘😘😘
Hamdam dnn mehem 👍❤️
Sensei class karanawada galle wala
💜💜
Godak watinawa . Mata avurudu 13
Note ekak dennko
😍🙏
🐇
ටහුඩු මරු නෙ😌
ありがとう
❤️
👍
♥️♥️
❤️❤️
❤️❤️❤️
❤❤
❤❤