Raja Gedara - රජ ගෙදර | Episode 98 | 2024-10-31 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 31 окт 2024

Комментарии • 23

  • @HiruTVOfficial
    @HiruTVOfficial  8 часов назад +4

    රූපාගේ නම් මොළේ වයසට යන්න යන්නද කොහෙදො තව තව වැඩ කරන්නෙ. මෙච්චරා කාලයක් පොලිසිය වටේ යවලා අන්තිමට රේඩියෝ එකක් අස්සෙන් ටිකට් එක එළියට ගන්නවා සීයා තාත්තයි නේහයි එක්ක ගේමක් ගහලා.පව් අර නීෂා මෙලොව දෙයක් දන්නෙ නෑ. අසරණ දීඝවතුරයත් ඉතින් හිත හොඳ මිනිහෙක් හින්දා ඇත්තටම සතුටු වෙනවා ආයෙම කරෝලිස්ට ටිකට් එක ලැබුණ එක ගැන.එහෙනම් අදත් රජ ගෙදරට ගොඩවෙමු......

  • @IranganiJayawardana-s7g
    @IranganiJayawardana-s7g 9 часов назад +9

    මොනා උනත් එක නම් ගොඩක් දුකයි දරුවෙකුට මොනා උනත් අම්මාගෙ උණුසුම ගොඩක් දැනෙනවා එක ලොකුදබ්පොඩිද නැ තරම් අම්මාගේ ආදරේ වටිනවා

  • @akarshaakarsha6661
    @akarshaakarsha6661 45 минут назад

    සීයා තාත්තගේ රගපෑම❤❤❤❤

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 8 часов назад +3

    යුගාන්ගෙ ලස්සන චරිතයක් මේ කරපු දෙයින් කතාවට උනත් ලෙඩේ නොබල මිනිස්සු බනිනව. ලෙඩේ ගැන කිවිවනමි නේහා වෙනදට වඩා ආදරෙන් බලා ගන්නව යුගාන්ව. දැන් කරන්නෙ එක්කෙනෙක්ට දීපු ගිනි මදිවට තව කෙනෙක්ටත් දුන්න.

  • @NoraWalakulu-pu4gg
    @NoraWalakulu-pu4gg 10 часов назад +8

    පැංචි පවු🥺

  • @chandaniperera5734
    @chandaniperera5734 10 часов назад +6

    යුගානයාට හොදටම පිස්සු අර අහිංසක කේල්ලට දුන්න ගින්දර හොදටම ඇති තමන්ට එවා පටිසන් දෙන්නම ඔිනැ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 10 часов назад +4

    අනේ මොනවා උනත් කමක් නෑ නේහා සතුටින් නම් ❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 6 часов назад

    Niyamayi ❤❤❤❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 10 часов назад +5

    යූගාන් ගැන වෙන දවසක මෙහෙම උනා නම් දුකයි ඒත් නේහාට කරපු දේ නිසා දුකක් හිතෙන්නේ නෑ

    • @titiit5403
      @titiit5403 10 часов назад +6

      අනිවාර්යෙන් අසනිපෙ නිසා අයින් කරානමි කමක්නැ උගෙ හිත හදාගන්න වෙන එකියකට ලංවුනා නේහට පේන්න

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 9 часов назад +2

      @titiit5403 අවංකවම

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 8 часов назад +2

      ඒකලේ තවත් කෙනෙක්ට බලා පොරොත්තු දීල දෙන්නෙක්ට ගින්දර දෙන එක සාදාරන නෑ

  • @imashi-ei1pb
    @imashi-ei1pb 9 часов назад +5

    තාත්තයි පුතයි දෙන්නම දන්නෙ හංගන්න විතරයි😒

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g 8 часов назад +1

    ❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 8 часов назад +2

    Panchi paw anne ❤❤❤❤❤😢😢😢😢😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 часа назад

    පැංචි. සතුටින්. ඉන්නවා
    දැක්කම. නම් සතුටුයි
    ඒත්. අද. යුගාන්ගෙ.
    කොටස. දැක්කම දුක. හිතුනා

  • @msseroome4871
    @msseroome4871 10 часов назад +3

    පැංචි පවි ❤❤❤

    • @sunelahg1994
      @sunelahg1994 10 часов назад +1

      අදනම්. පැංචි. ටිකක්. හිනාවෙලා. ඉන්නව. මටනම්. හරි. සතුටුයි

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 7 часов назад

    Acchi shiyai maru ane ❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 10 часов назад +1

    very nice❤

  • @sethasetha4322
    @sethasetha4322 6 часов назад

    😀😀😀👌👌👌❤❤❤

  • @lahirulakmaal583
    @lahirulakmaal583 10 часов назад +1

    ❤❤❤❤❤❤😢😊