TRAVEL IDEA || MIRISSA|| 2022-04-24

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 45

  • @nera2448
    @nera2448 2 года назад +9

    🌿Travel Idea💖 අදත් හරිම ලස්සනයි. සුදු චූටිට කිමිදෙන්නත් පුලුවන්නෙ. 😍මේ වගේ රට වටේම travel කරන්න ලැබෙනවා කියන්නෙ සුදු චූටිත් හරිම වාසනාවන්තයි.අාදරෙයි හැමදාමත්💐 ලස්සනට වැඩසටහන කරනවා. ගොඩක් ස්තූතියි. ජයවේවා!🙏

  • @ravidudias1360
    @ravidudias1360 2 года назад +3

    අවුරුදු ගාණක් ලංකාවේ ජීවත් උනත් තවමත් මම මිරිස්සේ ගිහින් නෑ ... ඒ අතින් ලැජ්ජ වෙන්නත් ඕනේ ...
    ඉක්මනට එනවා මිරිස්සේ සුන්දරත්වය විඳින්න ...
    බොහොම ස්තූතියි සෙනාලී නංගී ...

  • @HansikaChethani
    @HansikaChethani 8 месяцев назад +1

    Eththtm hrima lassana beach ekk...
    Giragala hrima lassna thenak....
    Ayeth enwa dwsk ❤

  • @udayanganiudayangani6364
    @udayanganiudayangani6364 2 года назад +5

    හරිම ලස්සනයි සුදු චුට් පරිස්සමෙන් ආදරෙයි ගොඩක් 💗💗💗තෙරැවන් සරනයි ....

  • @nera2448
    @nera2448 2 года назад +3

    🌾අපේ රටේ දකුණෙ සුන්දරත්වය .පට්ටම ලස්සනයි . සතුටුයි. 💖සුදු චූටිටත් ගොඩක් ස්තූතියි 😍. සහ ගොඩක් පිං.Travel Idea 🌿තුළින් මේ වගේ ලස්සන තැන් අප වෙත ඉදිරිපත් කර සිතට සතුටක් ලබාදෙන එක ගැන. පරිස්සමෙන් තව තවත් සුන්දර ස්ථානයන්හි සංචාරය කිරීමට වාසනාව ලැබේවා!💐 තෙරැවන් සරණයි!🙏

  • @fatenyassine5959
    @fatenyassine5959 2 года назад +5

    අදනම් පට්ට ලස්සනයි traval එක සුදු චුටි. ඔයත් පරිස්සම්වෙලා අපිව සතුටු කරනවට ගොඩක් පිං හොදේ. ආදරෙයි හැමදාම.

  • @dilinithilanka963
    @dilinithilanka963 2 года назад +2

    The beauty of the south. Very interesting area. You presented the program beautifully, Senali❤️❤️❤️

  • @tharushathathsara888
    @tharushathathsara888 2 года назад +5

    Aah වැලිගම ඉතින් ගැම්මක් තමයි💪💪💪💪💪💪💪

  • @janakidesilva1443
    @janakidesilva1443 2 года назад +3

    Very nicely done program Senali

  • @jayasirimadiwila8441
    @jayasirimadiwila8441 2 года назад +1

    සුදු චුටි අද නම් හරිම ලස්සනයි

  • @sujithsampath4838
    @sujithsampath4838 2 года назад

    පට්ට...සුපිරි ....thank you senali....❤❤❤❤

  • @julanmax
    @julanmax 2 года назад +2

    අපේ පුංචි ලංකාව කොච්චර ලස්සනද ❤️ 🇱🇰

  • @uvinidusara9386
    @uvinidusara9386 2 года назад

    මිරිස්සෙ ඉපදුනු අපිටත් හරි ආඩම්බරයක් ❤️

  • @dhupali6071
    @dhupali6071 2 года назад +1

    Nice program good luck 👍👍👍

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 года назад

    Pema italiya hi sonali harma lassanai mage rattaran sudu sonali paressmin budusarani 🙏🌹🐘👍❤️

  • @christinagarneysnaturalmys9738
    @christinagarneysnaturalmys9738 2 года назад

    Hi bless this wonderful my home paradise for give thanks daughter.only one thing I say that could have been good is the the vidioe did not carry subtitles in English although I know and hear ur sweet voice my sons and grandchildren they do not understand Singhla one love Christina😀🥰

  • @gardisumanapala5592
    @gardisumanapala5592 2 года назад

    yes I wish all the best and well done....

  • @chanakadesilva8889
    @chanakadesilva8889 2 года назад

    Magnifique

  • @maheshchandana7219
    @maheshchandana7219 2 года назад

    Dakuna kiyanne ithin lasana thamai ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @විමලාවති
    @විමලාවති 2 года назад

    හරිම ලස්සනයි ඔබලාසියලුදේනාටම නිදුක්නීරෙගීවෙව තේරුන්සරනයි දේවීපිහිටයී 🙏🙏🙏💞💞

  • @ksenar4
    @ksenar4 2 года назад +3

    සුපිරි ❤️🔥

  • @dinethmallikarachchy3466
    @dinethmallikarachchy3466 2 года назад

    මිරිස්සෙ තව ලස්සන තැන් ගොඩක් තියෙනවා රට ඇතුළෙ.

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 2 года назад +1

    දවසක එන්නකෝ තන්ගල්ලටත්...

  • @chanwewala4067
    @chanwewala4067 2 года назад

    wenada thibba lassana den nehe.polgas wetakiyagas tika kapala dala

  • @inokaroshani3512
    @inokaroshani3512 2 года назад +1

    අපේ කෙල්ලෝ කොල්ලෝ අරගලේ. මෙයාල travel😁😁

  • @lahirumadusanka7993
    @lahirumadusanka7993 2 года назад +5

    ape gamata awad sudu thuti

  • @kavindueranga5474
    @kavindueranga5474 2 года назад

  • @sachinidias357
    @sachinidias357 2 года назад +1

    අනේ කව්රු හරි කියනවද උදේම කොළඹින් පිටත් උනොත් මිරිස්සෙ මේ සියලුම දේ බලලා එදාම හවස කොළඹට එන්න පුළුවන් ද??

    • @sithminigamage2930
      @sithminigamage2930 2 года назад

      වැලිගම විතරක් තියන ඒවා බලන්න එනවනම් පුළුවන්..හැබැයි ගොඩක් වටිනවා ගාලු කොටුව, උණවටුණ,(ඡන්ගල් බිච් ) කොග්ගල එ තැන වල ගොඩක් දේවල් තියනවා බලන්න....

    • @captainsami2332
      @captainsami2332 2 года назад

      Puluwan enna help karanam

  • @wee2
    @wee2 2 года назад +1

    Superb❤️😎

  • @captainsami2332
    @captainsami2332 2 года назад

    Oya Lasne than walte gihile naneee

  • @iukguy1
    @iukguy1 2 года назад

    Mirissa is the MALIBU in sri lanka

  • @gayanbuddhika8326
    @gayanbuddhika8326 2 года назад

    Parishsamin enna api beluvoo

  • @captainsami2332
    @captainsami2332 2 года назад

    Nagarayak nemi gamak

  • @god8014
    @god8014 2 года назад

    My father gal sudu chuthi ❤💕♥💖love you my sister

  • @FatimaFatima-mp2ew
    @FatimaFatima-mp2ew 2 года назад

    unawanata Beaches go there

  • @gamingwithsika8915
    @gamingwithsika8915 2 года назад

    දැක්කෙ නැ වගේ යන්න එපා 😓❤️ මට බනින්න එපා සහො ✋❤️ චැනල් එක අලුතෙන් හැදුවෙ ✔❤️ චැනල් එක සප් කරලා ඉස්සරහට යන්න උදවු කරන්න...❤️ 🥺 sponsor . කරගන්න සල්ලි නැ එකයි කමෙන්ට් එකක් දාලා උදවු ඉල්ලනෙ 🙁

  • @fishworld8819
    @fishworld8819 2 года назад

    Den mutu ne eta witarai

  • @sulochanaethugala2578
    @sulochanaethugala2578 2 года назад

    මෙයා pracent කරනව හරිම boring.වෙන කෙනෙක්ව දාන්නකෝ.හුරුබුහුටි පොඩි කෙල්ලෙක්ව දාන්නකෝ.මේ වගේ ජබ්බ කෙල්ලෙක් දාලා හරි නෑ

  • @gamingwithsika8915
    @gamingwithsika8915 2 года назад

    දැක්කෙ නැ වගේ යන්න එපා 😓❤️ මට බනින්න එපා සහො ✋❤️ චැනල් එක අලුතෙන් හැදුවෙ ✔❤️ චැනල් එක සප් කරලා ඉස්සරහට යන්න උදවු කරන්න...❤️ 🥺 sponsor . කරගන්න සල්ලි නැ එකයි කමෙන්ට් එකක් දාලා උදවු ඉල්ලනෙ 🙁

  • @sulochanaethugala2578
    @sulochanaethugala2578 2 года назад

    මෙයා pracent කරනව හරිම boring.වෙන කෙනෙක්ව දාන්නකෝ.හුරුබුහුටි පොඩි කෙල්ලෙක්ව දාන්නකෝ.මේ වගේ ජබ්බ කෙල්ලෙක් දාලා හරි නෑ.