Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 544

  • @rsgaming7829
    @rsgaming7829 День назад +125

    රටෙන් බාගයක්ම රුක්ශාන්ට රුක්ශාන්ට ආයෙ අවස්ථාවක් දුන්නොත් මේවා අපි නවත්තන්න වා රුක්ශාන් ඕන කට්ටිය මේපැත්තට 😂

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 дня назад +216

    රුක්ෂාන්ට ආයේ Chance එකක් දෙන්න ඕනේ කියන වුන් කෝ 🙋

  • @THECooking-xy3yy
    @THECooking-xy3yy День назад +58

    කෝ රුක්ෂාන් අයියාගේ 100 ගිහින් 78 බස්සපු කැල්ල එව නෑන
    හොරුස්ටා මේකට කට්ටිය රුක්ශාන්න වෙනුවෙන්න රිපෝට් ගහමු❤❤❤

  • @NIthumthimalsha
    @NIthumthimalsha 2 дня назад +156

    කවුරුත් ලබන සතියේ වෝට් නොකර ඉමු හිරැට දැනෙන්න

    • @VisakaWeerakoon
      @VisakaWeerakoon День назад +3

      කීයෙන් කී දෙනාද ඉතිං ඕක කරන්නේ

    • @ThanuDilshana
      @ThanuDilshana 22 часа назад +1

      Ow karamu

  • @rsgaming7829
    @rsgaming7829 День назад +64

    රුක්ශාන් ඕන අය කෝ බලන්න ❤❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 дня назад +46

    Hiru Star කාර්‍ය මණ්ඩලයට කියන්නේ,
    රුක්ෂාන්ට ආයේ Chance එකක් දෙන්න 🥺❤ ඇයි ඒ අහිංසකයව කැපුවේ.. හසිනිව පලවෙනි පාර Wild card එක්කින් අරන් ආයෙ කැපිලා දෙවෙනි පාර තරග කරලවත් නැතුව ගත්තනම් ඇයි රුක්ෂාන්ව ගන්න බැරි.. අනිවාර්යයෙන් කොල්ලට ආයේ කියන්න දෙන්නම ඕනේ..❤️

  • @sewwanditi6063
    @sewwanditi6063 2 дня назад +87

    රුකාගේ අන්තිම වචන ට්ක😌අමල්ට කර ගන්න දෙයක් නැතුව පාඩුවේ හිට් යා ජය වේවා කොල්ලෝ❤️

    • @Sandusandu-h7l
      @Sandusandu-h7l 2 дня назад +2

      අනිවාර්යෙන්

    • @DinalJagath
      @DinalJagath День назад +1

      Amal baye inna aththe rukshan issarahata giyoth aya hiru star vei kiyala.anith ayath aka aka kapai

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 2 дня назад +188

    හිරුස්ටාර් ව්ලින් අයින් වෙලා දෙරන ඩ්‍රිම්ස්ටාර් යමු....එන්න හැමෝම...

    • @JJK451
      @JJK451 2 дня назад

      හැම රියලටි මගුලක්ම දැන් යන්නෙ අසාධාරණය එක්ක ඒ ඉස්සර තමයි නියම රියලිටි ෂෝ තිබුනෙ සිරස මුලින්ම ගෙනාපු කාලෙ දැන් තියෙන්නෙ රියලිටි නෙවෙයි රිලානැටි

    • @gimhanipavithra4051
      @gimhanipavithra4051 2 дня назад +2

      @@Amandhadissanayaka ඒකේ වයස 27 වෙනකම් විතරයි ගන්නේ

    • @LankaNilmini-j8n
      @LankaNilmini-j8n 2 дня назад +1

      Ekanam ethata balanna ma hoda nehe hiru derana lassanata weda satahana karanawa lamaige hitha kawadawath hithak ridanne nehe

    • @DevikaDevika-b3p
      @DevikaDevika-b3p 2 дня назад +1

      Aniwaryenma

    • @padmamaddumage8961
      @padmamaddumage8961 День назад +1

      Eka nm atthta

  • @Themajornews
    @Themajornews 2 дня назад +218

    රෙද්ද උස්සන එවුන්ට තැන දෙන හිරු. අපි ඊලග දවසේ බලාගන්නම් හසිනි ගැන. රතු විතරයි. 50% ටවත් දන්න දෙන්නේ නැ. හසිනිට 50% ගන්න දෙන්නැ කියන අය කෝ බලන්න.

    • @PiumiKausalya-m7n
      @PiumiKausalya-m7n День назад +8

      අනිවාර්යයෙන් හසිනිව ගෙදර යවන්න ඕනෙ

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy День назад +9

      කාටවත් දෙන්න එපා
      සුභා ❤ රුකා ❤ සයාගි වුන අසාදාරනේට😂❤

    • @DinalJagath
      @DinalJagath День назад +5

      Ada anna thibbe chamod rukshan shiwantha.amalge hiru star.salli valata okkoma yatai.nethnam thum pàrak vild kad aken hasiniwa gann ne

    • @Themajornews
      @Themajornews День назад +2

      @@DinalJagath පොඩි මිනිස්සු බයයි බං සල්ලි වලට. මල්ලි මිනි මරලා එල්ලුම්ගස්. ඒත් මුන් නටන හැටි පේනවානේ.

    • @gayaninirosika4363
      @gayaninirosika4363 День назад

      👍👍🤣

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 2 дня назад +91

    අමල්ව ස්ටේජ් එකට ගෙන්නලා හිරු ස්ටාර් කිරුලෙන් ඔලුවට ගහන්න ඕන ඔලුවෙ අමාරුව හොද වෙන්න 🥴

  • @sachinianuththara2930
    @sachinianuththara2930 2 дня назад +73

    වාව් වාව් හොරු star edit එක මරුවට කරලා ආහ් ඒත් තමුසෙලාගෙ හොරෙ අපි ඇස් දෙකටම දැක්කා ඔය කෙහෙල්මල් voting bar එකෙ කිසිම ප්‍රමිතියක් නැ තමුසෙලාට ඕන කෙනයි hiru star කරන්නෙ ඒකයි හැම සීසන් එකේම ජනතාව ඇත්තටම ආදරෙ කරන තරු කැපිලා ගියෙ කරනව නම් හරියට වැඩ සටහන කරනවා නැත්නම් නිකන් ඉන්නවා සම්මාන දෙන එව්න් මේවගෙ ප්‍රමිතිය හොයලා බලලා දෙන්න ඕන මුන්ට මේ සැරෙ ඕන ඇත්තෙ චමෝද්ව හරි අර උඩැක්කිය හරි hiru star කරන්න වෙන්න ඇති😂 ඒක නිසා වෙන්න ඇති එයාලට අබියෝගයක් වෙන හැමෝම කපලා දාන්නෙ සුබාති , රුක්ශාන් වගෙ අය කපන්නෙ කොයි තරම් දක්ශ තරගකරුවොද ඒත් පෙර පිනකටද කොහෙද මුලු තරගෙම දක්ශයා වෙච්ච ශිවන්ත අශ් තාම තරගෙ ඉන්නවා පුලුවන් නම් එයාවත් කපලා දාන්න ඔයාලට ඕන කෙනා නෙහ් hiru star වෙන්නෙ මම නම් hirustar app එකත් අයින් කරලා දැම්මා වැඩක් නැ නෙහ් අපි ඕවා දාන් හිටියට ඔයාලට ඕන විදිහට vote handle කරලා ඔයාලට ඕන කෙනා නෙහ් hiru star කරන්නෙ කෙහෙල්මල් ජනතාපරමාදිපතය හොරු star පරමාදිපතය කියලා කීව නම් හරි මෙ සැරෙ hiru star දවසෙදි සාරන්ග බොරුවට tecnical issu ගාගෙන නම් එන්න එපා අර පිනට ආව හශිනි අයින් කරලා ඒ වෙනුවට රුක්ශාන් ගන්න ඒ තරග වටය නැවත හරි පවත්තන්න කලින් ඉදන් කරපු ජල්තර් වැඩෙ තමා එදා ඔය අහු උනෙ😂 කලින් ඒවා කෙසේවෙතත් හොරෙ අහු උන දවසෙ තරගෙවත් ආයෙ පවත්වන්න

    • @DineshaGamage-o4u
      @DineshaGamage-o4u 2 дня назад +5

      අම්ම්ප හොර හිරු අප්පිරිය උනා රුක්සාන් නිසා ආසාවෙන් බැලුව අර අහිංසක අම්මා පව් කොච්චර අසාවෙන්ද උන්නෙ කොල්ල වැඩ්ඩෙක් කියලා අම්මා දැනන් හිටියා ඒ සතුට විනාස කරා ඕකුන් තිරිසන්නු

    • @noofya7371
      @noofya7371 День назад +1

      Chamoth aiyt mokuth kiynn ep harid,eyt lassanata sing krnn puluwan ❤

  • @piumidilhani9337
    @piumidilhani9337 2 дня назад +105

    අර වැරදුන එක අයින් කරලනෙ 😹 ඒ උනාට අපි දැක්කන්😹😹

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 дня назад +71

    අමල්ගේ මීලග ගොදුර නේසර, අශාන් කපුගෙදර 🙂💔
    පරිස්සම් වෙයන් කොල්ලො දෙන්නම ❤️

  • @imashapereraVlog
    @imashapereraVlog 2 дня назад +54

    මේක හැමෝම කියවන්න..රුක්ශාන්ගෙ වීඩියෝ එකේ විතරක් comments off..අපේ උන් කියන ඒවා බනින ඒවා වහන්න...හැබැයි මිනිස්සු මෝඩ නෑ...මේ නාලිකාවෙ නමවත් කියන්න මං කැමති නෑ...උබල මාද්‍යයට ඇවිත් අර ලමයගෙන් සමාව ගන්න ඕනේ..ඒ කරපු බලු වැඩේට..ඒ ලමයව ආයේ ගේන්න ඕනේ..මේක නිකං අතාරින්නෙ නෑ අපි හැමෝම එකතු වෙලා report ගහනවා..ජනාධිපතිවත් පන්නල දාපු උන් අපි හැමෝම..ඉතිං අවසාන දැනුවත් කිරීම වෙච්චි දේ මාධ්‍යයේ ඉදිරියට ඇවිත් කියල සමාව අරන් අර ලමයට ආයේ අවස්තාව දියල්ලා

    • @ANMUSICSL
      @ANMUSICSL День назад +1

      අනිවා 🎉🎉

    • @SamanthaJayaweera-kg5en
      @SamanthaJayaweera-kg5en День назад

      Aniwa

    • @NilminiThiloka
      @NilminiThiloka 9 часов назад

      Asaadarane wenuwen katha kala yuthumai.... meka joke ekak wela Dan... monawada affa....

    • @Kandygalagedara
      @Kandygalagedara 3 часа назад

      ඔව් ඔප් නේහ් වොට් එක උඩට යනවා පෙන්්නුවේ නැ

  • @amaramudannayake9477
    @amaramudannayake9477 2 дня назад +97

    හිරු ඒකේ මේ වැඩ සටහන ආසාවෙන් බැලුවා නමුත් රුක්ෂාන්ට කරපු වැඩේට එපා වෙනවා හැමදාම මහජනතාවගෙ වෝට් වලින් තමයි හිරු ඉදිරියට ගියේ ඔයලා විසින්ම ඒක නැති කරගන්න හදන්නෙ මේ වගෙ ජාරා වැඩ කරලා දෙරන සිරසේ යන ඒවා බලන්න සමගියෙන් වැඩ කරගෙන යනවා විනිශ්ෂය කරන අය හිරු ඒකෙ හැමදාම වලි අපට එපා වෙලා තියෙන්නෙ බලන්න

  • @Samithsathira
    @Samithsathira 2 дня назад +63

    හිරැනම් ඉතිම් බොනිකර තරු තමයි

  • @Shirojayasingha
    @Shirojayasingha 2 дня назад +40

    හසිනි දෙපාරක්ම අයින් උනේ තුන් දෙනාම vote කරලා හැබැයි ඒ එක පාරක වත් ප්‍රේක්ෂක මනාප එයාට වැඩිය ලැබුනේ නෑ....හැබැයි එයාට මේ තරගයෙන් 86% ක් ගත්තේ නිරෝශා ගේ vote එකත් නැතුවයි....එක පාරම එයාට එහෙම vote වැඩි වෙන්නයි හැමදාම 90% ට වඩා ගන්න රුක්ශාන්ට vote අඩු වෙන්නයි හේතුව හිරු එකට හසිනි අමල් දෙන්නා කීයක් දුන්නද දන්නේ නැ...නැත්තන් ඉතින් වයිල් කාඩ් වටයක් නැතුව ප්‍රේක්ෂක මනාප අඩුවෙන්ම හිටපු හසිනිව ගනීද ආයෙත් තරගෙට...අසාධාරණයට තැනක් දෙනවා නම් මේ හිරු stra තමා ඉතින්

    • @sachinianuththara2930
      @sachinianuththara2930 2 дня назад

      ඒකනම් සහතික ඇත්ත නිරෝශගෙ 7% නැතුව එයාට කොහොමත් ඔච්චර vote යන්න විදිහක් නැ හශිනි තරගෙ ඇතුලට ගන්න hiru එක කරපු හොර මගඩියක් මේක

  • @Amw.manike11335
    @Amw.manike11335 2 дня назад +33

    හිරු ස්ටාර් ඇප් එක ඩිලිටි කරමු

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani 2 дня назад +39

    රුක්ෂාන් අනිවාර්යයෙන් ඉන්න ඕනේ .එයාට අසාධාරණයක් උනේ

  • @randimaramasinhage
    @randimaramasinhage 2 дня назад +54

    Edit කරාට වැඩක් නැ screen video තියනවා bng 😹💔🤏

  • @Meta-t8z
    @Meta-t8z 2 дня назад +70

    41:52 අමල් කරපු දේ දැක්ක අය 😮

    • @Themajornews
      @Themajornews День назад +3

      @@Meta-t8z හසිනිට ඇඟිල්ල ගහන හැටි ඔය පෙන්⁣න්නේ

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy День назад +2

      😂😂😂

    • @THECooking-xy3yy
      @THECooking-xy3yy День назад +2

      මෙක ශෙයා කරන්න one😂

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 2 дня назад +70

    හිරැස්ටාර් තනිකරම පෙුා්ඩාවක්. තරැන සිත් වනසන වැඩසහටනක්.

  • @AnuradhaKumari-bq4is
    @AnuradhaKumari-bq4is 2 дня назад +52

    Edit එක හොදට කරල තියනව ඒක තමා දවසක් පරක්කු වෙලා දාල තියෙන්නෙ මේක රුක්ෂාන් නැවත ගෙන්න රුක්ෂාන් ව අයිං කරෙ hiru ඔයාලමයි ජනතාපරමදිපත්‍ය රුක්ෂාන් එක්ක 100/100 ම උන අසාදාරනයට සාදාරනයක් කරන්න hiru

    • @GamingPabba-e2b
      @GamingPabba-e2b 2 дня назад +3

      Ow bn eka hodata penawa mata kiwwanam MN edit karala denawane

  • @imashapereraVlog
    @imashapereraVlog 2 дня назад +32

    දෙරණ,සිරස එක මරු...ඒක සුපිරි❤️

  • @dilankashehani9921
    @dilankashehani9921 2 дня назад +23

    මුන්ට පිස්සද මේ හැමවෙලේම කැපෙන්න කැපෙන්න උන්ම ගන්න...ජනතා පරමාදිපත්‍ය කිය කිය පිස්සු කෙලිනවානේ...අයින් උන උන් ගන්නම ඕනේ නම් සදුනි සුභාතිලට එක අවස්ථාවක් හරි දෙන්න ඕනෙ හරිනම්..අන්තිමයි...රුක්ශාන් කපපු එකනම්...

  • @samsunggsamsung8913
    @samsunggsamsung8913 2 дня назад +12

    Edit 😊එකනමි හොදටම කරලා.මෙ 😜හොරැස්ටා 😜අපි දැක්කෙ නැ හොදෙ😁😁👍👍එල නියමයි කරපු බලු වැඩෙි.

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 2 дня назад +9

    අය්යෝ රුක්ෂාන් ඔයත් තමන්ගේ expert නිරෝෂා විරාජිනීට වත් කතා කරන්න දෙන්නේ නැති ඔයාවම අයින් කරන්න හදපු මනුස්සයා වීරයෙක් කරලා කතා කරලා ගියපු එක ගැන දුකයි.. නිරෝෂා ඇත්තම කතා කරා.. අමල්ගේ වාචාල කටෙන් හැමෝම බය කරගෙන ඒ මිනිහාට ඕන කෙනා හිරු ස්ටාර් කරන්න තමයි ඒ මිනිහට ඕන. එහෙම කරත් මොකටද මිනිස්සු කියනවද අමල්ගේ දක්ෂකම නිසා ඒ ටීම් එකේ කෙනෙක් හිරු ස්ටාර් උනා කියලා...මොන පිස්සු මානසිකත්වයක්ද.. අමල් කියන්නේ කව්ද කියලා රටම දන්නවා.. කිසිම දැනුමක් නැති නැහැදිච්ච තාත්තාට පිං සිද්ද වෙන්න සින්දුවක්‌ කියාගෙන ආපු මිනිහෙක්.. කිසිම ජනප්‍රියත්වයක් නැති ප්‍රසිද්දිය විතරක්‌ හදාගත්ත මිනිහෙක්...හැමදාම නිරෝෂාට ඇගිල්ල දික් කරගෙන තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය අනිත් කෙනාට දාලා කියවනවා.. ජරාම මිනිහෙක්. අප්පිරියයි කතා කරද්දී.

  • @DulanjayaSadaruwan-c8m
    @DulanjayaSadaruwan-c8m 2 дня назад +46

    අපි අයේ හිරු ස්ටා බලන්නේ නෑ...... රුකා ට උන අසාදාරනයට 😡😡😡

    • @hasiniprethibashani3930
      @hasiniprethibashani3930 9 часов назад

      ආයේ චාන්ස් එක ක්‌ දුන්නොත් හොදයි 🙂

  • @duminduniroshan5457
    @duminduniroshan5457 2 дня назад +8

    රුක්ශාන් චන්ද්‍රසේන කියන්නේ සැබෑ දක්ශයෙක් එවැන් දක්ශයෙක් ට වුනේ ලොකු අසාධාරණයක්, රුක්ශාන් අනිවා අවසාන 4 අතර සිටිය යුතුයි, ගරු සභාපතිතුමනි. සාධාරණයක් කරන්න., ඔබ හරි දේ කරනවා නම් මේ වුන දේට සාධාරණයක් කරන්න.

  • @neehu936
    @neehu936 2 дня назад +15

    රුවන් ඔයා තමයි ඔතන ඉන්න ඕනම කෙනා

    • @DineshaGamage-o4u
      @DineshaGamage-o4u 2 дня назад +1

      රුවන් උන්නත් වැඩක් නෑ අර කෙල්ල යැව්වනෙ ඒකිට වොට් නොකර නම්

    • @jayaniPathirana-l1e
      @jayaniPathirana-l1e День назад

      එහෙම කරේ එයා හරිම තීරන ගන්න නිසා...කාටවත් කැපිල්ලක් කරන්නේ නෑ​@@DineshaGamage-o4u

  • @Shewammilinida
    @Shewammilinida День назад +9

    හෙන ගහපන් හිරු වීඩීයො ලයිව් එක කපලා කොටාලා දලා තියෙන්නෙ 😂😢

  • @ArunodaniWedagedara
    @ArunodaniWedagedara 2 дня назад +7

    අපිත් හැමදාම වෙලාව නොවරදවා මේ වැඩසටහන බැලුවා.ඒ වගේම කවමදාවත් You Tube එකේ comment කරේ නෑ.හැබැයි දැන් පළවෙනි වතාවට comment කරනවා.මේ වගේ අසාධාරණ වැඩ කරන්න එපා.රුක්ෂාන් කියන්නේ ඇත්තටම දක්ෂයෙක්.ඒ විතරක් නෙවෙයි සුභාතිට ශනූට වුණෙත් මේකමයි.අනික කලින් සතියෙ කැපුණු අයත් ආයේ sing කරනවා.තමන්ගෙ කණ්ඩායමේ කෙනා දිනවලා වැඩක් නෑ.දක්ෂයටයි තැන දෙන්න ඕනෙ.ආයෙනම් ජීවිතේට Hiru Star බලන්නෙ නෑ.ජනතා පරමාධිපත්‍යය කිව්වට ඇත්තටම මේක එහෙම නෑ.ඒක එහෙමනම් රුක්ෂාන්ට මෙහෙම වෙන්නෙ නෑනේ.අනික vote එක දෙන්නෙත් දක්ෂයාට නෙවෙයිනේ.ඇත්තටම ආයෙ මගෙ ජීවිතේට Hiru Star බලන්නෙ නෑ.

  • @samwije8586
    @samwije8586 2 дня назад +15

    අද සාරංගය හිරු එකට ලැබුණු සම්මානයකුත් උස්සගෙන දැගලුව. අද ඉදන් ඔය කලිසම ගලවල හෙලුවෙන්යමන්. අනිත් තුන්දෙනත්...

  • @mudaligebuddika4591
    @mudaligebuddika4591 День назад +7

    මාධ්‍යයකින් හෝ යම් ආයතනයකින් වංචාවක් සිදු කරනවානම් එයට විරුද්ධ වීමට දෙපාරක් හිතන්න එපා..
    😢

  • @ngicjayathilakabandara9862
    @ngicjayathilakabandara9862 2 дня назад +8

    හිරු නාලිකාවට හොර කරන්න පුලුවන් කියලා ඔප්පු කලා......
    සමහර විට .....
    මුදලට
    ශරීරයට
    ගැතිකමට
    වෙන්න පුලුවන් .....
    මේ තරගයේ දී විතරක් නෙවෙයි ....
    අවුරුදු කුමරා කුමරිය
    හිරුනම් සල්ලි තමයි ....
    ප්‍රවෘත්ති වල නිවැරදිතාවය .....
    ඔබ හිතන්නේ නැද්ද හිරු අපව රවටනවා කියා ....

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 День назад +7

    මෙතන සාදාරන නිරොසා පමනයි

  • @amayawaragoda4304
    @amayawaragoda4304 2 дня назад +21

    කැපුන උන්ව ආයෙ ගෙනත් කවදාවත්ම පේල් උනේ නැති අයව කපනවා. රුක්ශාන්ට ආයෙ චාන්ස් එකක් දෙන්නම ඕන. අමල් ටීමි එකේ අයව බේරගන්නවා. ඒක අසාදාරණයි. අමල් හිතන්නෙ එයාට විතරයි මේ ලෝකෙ සංගීත දැනුම තියෙන්නෙ කියලා😂

  • @neehu936
    @neehu936 2 дня назад +9

    අද නිරෝශා හරි හශිනිට වඩා රුක්ශාන් දක්ශයි

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 День назад +8

    රුක්ශාන් අයියා පවු නේද ......දිනලත් ආයෙම ඒවා කට් කරලා මෙහෙම වෙද්දි 😢😢 කොච්චර දුක ඇතිද.....

  • @rsgaming7829
    @rsgaming7829 День назад +7

    ටිකට්ටු ෆිනාලේ තියලා වැඩක නෑ රුක්ශාන් කිරුළ අරන් ඉවරයි දැන් දිනින එකා ගනන් ගන්නේ නෑ රුක්ශාන් ආයිත් අවස්ථාවක් දෙන්න 😂😂😂

  • @sasii54
    @sasii54 День назад +5

    ආය නම් බලන් නෑ සයාගි,සුභාති,රුක්ශාන් හොද අය ඔක්කොම කැපුවා රෙද්ද ආය නම් බලන්න නෑ මේ මගුල

  • @NiroshaBuddika
    @NiroshaBuddika 2 дня назад +12

    දෙරණ නාලිකාවේ ඩිම්ස්ටා බලමූ

  • @SajeewaniBandusena-f1f
    @SajeewaniBandusena-f1f 2 дня назад +15

    41:52 මෙන්න තියෙනවා වෙලාව අමල් මැදගිල්ල දික් කරපු 💪🏻😡😠🤬☠️

  • @AbilashAdithya-m7q
    @AbilashAdithya-m7q 2 дня назад +8

    Live එකේ 100% ගිය එක අයින් කරලා එඩිට් එක දාලා ලස්සනට. කැත වැඩ . නියම දක්ශයා රුක්ෂාන් අයියා.හිරු ස්ටාර් නෙවෙයි හොර ස්ටර්ලා හිරු. ශික් අය මේක බලලා වැඩක් නෑ .

  • @chamodjayasekara-vp1rh
    @chamodjayasekara-vp1rh 10 часов назад +2

    යකෝ වෙන වෙලාවට අසූ ගණන් වල ඉඳන් ප්‍රතිශතය හිමිට යන්නේ හසිනිට අසූ පහේ ඉදන් 86 ට යන්න තප්පරයක් වත් ගියේ නෑ ඉතින් මේ ප්‍රතිශත සීන් එකයි හිරු ඇප් එකයි තනිකර බොරුවක් කරන්න හිරු එකෙන් එයාලට ඕනැ අය එයාල දාගන්නවා එහෙම කරන්න හොඳ නෑ දක්ෂයාට තැන දෙන්න ඕන රැක්සාන් වැඩ්ඩෙක්. ජමෝත්කවිස්ක කියන්නේ දක්ෂයෙක් එයාවත් කපයිද දන්නෙ නෑ

  • @shaniyaRoshel-j6m
    @shaniyaRoshel-j6m День назад +4

    රුක්ෂාන් තව ඉදිරියට යන්න ඕනි .එයාට තියෙන්නේ මාර වොයිස් එකක් .සුරේන්ද්‍ර වගෙ මාර වොයිස් එකක් ඒක😊❤❤

  • @Weerasingha-zhn
    @Weerasingha-zhn 2 дня назад +25

    Amlge hasinigei leek oni kattiya me paththata😂😂😂😂

  • @SriyaniManel-r9p
    @SriyaniManel-r9p 2 дня назад +6

    දෙරණ.සිරස මෙිි චැනල් වල අසාධාරණ කමිි කරන්නේ නැහැ . හිරැස්ටා ජජ්බෝඩිි එකේ ඉන්න 3 දෙනාම හරිිම අසාධාරණ වැඩ කරනවා. හිරැස්ටා ලෝලයිනි අපි සියළුම දෙනා හිරැස්ටා නරඹන එකනතර කරලා.සිරස.දෙරණට සමිිබන්ද වෙමු .හිරැස්ටා වෙිිදිකාවෙ ඉන්නේ මිිහරක්🐃🐃🐃🐃🐃 වැඩකරන පච එවුන් . හශිනි කියන පරටිිටිි අමලයාට ගෑනිි කමට ගන්න කියන්න. ඒකිි පරදින්න ..පරදින්න ඒකිව ඉස්සරහින් තියාගෙන ඉන්නවා. මෙිිවා තමයි සක්කිලි වැඩ

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 дня назад +8

    අමල් කියන එකා මේකෙන් අයින්වෙන්න ඕනේ.. කුහක කම පේනවා අර අහිංසකයට කරපු වැඩෙන්.. අර බිලී ෆර්නැන්ඩෝ වගේ කෙනෙක් ඒ වෙනුව දාගත්තනම් ගොඩක් හොදයි..

  • @AsankaDesli
    @AsankaDesli День назад +4

    හිරැ කිවුවොත් රෙනවා තමයි අමල් කියන්නෙත් ජරා යකෙක් කාල කන්නියා😮😢😢

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 2 дня назад +5

    Subhathi and Rukshan deserved to be in the programme .
    Please give them another chance.
    THIS IS NOT FAIR😢😢

  • @tmpthennakoon9767
    @tmpthennakoon9767 2 дня назад +28

    අමල්ට ඕන අයද මෙතන hiru star කරන්නේ 🤬🤬🤬

    • @DinalJagath
      @DinalJagath День назад

      Amal gedarin genalla. Akai a

  • @dhamrosa726
    @dhamrosa726 22 часа назад +3

    අමල්ට වුනේ ගලේ පහරපු බළලට වෙච්ච දේ කියන වුන් කවුද කියාපල්ලා..😅

  • @roshannandana
    @roshannandana 7 часов назад +2

    ජඩ හිරැගේ ඇප් එක අයින් කරන කටිටිය කෝ බලන්න.මමනමිි අයින්කරා.අශාන් කොල්ලෝ අමලාගෙන් පරිස්සමි වෙන්න වෙයි.නම අගට පෙරේරා,සිල්වා නැති නිසා.

  • @chanakasuraweera9031
    @chanakasuraweera9031 2 дня назад +25

    රැක්ෂාන් ට මහකැත වැඩේ කරේ ❤❤❤❤❤😢😢

    • @sandamaliwijesoma4550
      @sandamaliwijesoma4550 2 дня назад

      ඕවට කියන්නේ බලු වැඩ නෙවෙයි ..තුප්පැහි වැඩ

    • @chamilairoshini7021
      @chamilairoshini7021 2 дня назад

      ඒක නම් මහ ඇත්තක් 😢😢😢😢❤❤❤🎉🎉🎉🎉

  • @Samudini
    @Samudini 2 дня назад +10

    රුක්ෂාන්ව ආයේ ගේන්න ඕනි

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 2 дня назад +11

    හිරු නම් එඩිට් තමයි 😂

  • @user-bo8li1cl6v
    @user-bo8li1cl6v 23 часа назад +1

    රුක්ශාන්ට උනේ අසාධාරණයක් එයාව අනිවාර්යයෙන් ගන්න ඕන හසිනිට red ගහන්න ඕන 😢😢😢😢

  • @dileshkumara8703
    @dileshkumara8703 6 часов назад +1

    මුන්ට හෙන ගහනව රුක්ෂාන්ට කරපු දේට හිරු app aka අයින් කරලා දාමු

  • @rsgaming7829
    @rsgaming7829 Час назад

    කෙල්ලව 3පාරක ගත්තනම් රුක්ශාන්වට 1 පාරක් දෙන්න බැරි කමක් නෑනේ රුක්ශාන් ඕන අවස්ථාවක් 😂😂😂😂❤❤

  • @NimsaraLakshan-f1s
    @NimsaraLakshan-f1s День назад +4

    හිරුස්ටාර් සිසන් 5 එකක් තියෙනවානම් අමල්ව අනිවාරෙම්ම අයින් කරන්ඩ ඔනේ ඒකා දන්නේ නෑ ඔතන කරන වැඩේ ගැන..
    අමල් දිනවන්නේ ඒ බුරුවාගේ සෙට් එක විතරයී..
    ඒම බෑ උගේ කටින් කියනවා වගේ හැමෝටම එක වගේ කරන්ඩ ඕනේ..

  • @NethmiGamlath-d9c
    @NethmiGamlath-d9c 2 дня назад +14

    ඉස්සර උද්දික ඉන්න කාලෙ Hiru Star කියන්නේ වෙනම Brand එකක් ඒත් දැන්😢

    • @jayaniPathirana-l1e
      @jayaniPathirana-l1e День назад +1

      Atta...saranga අමල්ට ගොට්ට දෙනවා...😅

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 2 дня назад +8

    අර 100% නැතිවෙන්න සාරංග හාපික් වත් දැම්මදෝයි 🥴

  • @chamilairoshini7021
    @chamilairoshini7021 2 дня назад +4

    රුක්ශාන්ට කළේ මහා මහා බලු වැඩේ❤❤❤🎉🎉🎉🎉😢😢😢😢🎉🎉🎉🎉❤🎉🎉🎉🎉❤❤

  • @ureshapremala2981
    @ureshapremala2981 День назад +3

    සාරන්ග හරිම වාසනාවන්ත කලාකරුවෙක් හිරු star vote bar එක ඉස්සුනත් පහත් වුනත් සාරන්ගට බයිනවා සාරන්ග නිහඩව එයාගේ අදාල ගමන දවසෙන් දවස ජයෙන් ජයට ඉස්සරහටම යනවා ❤️

  • @ප්රභාත්අනුප්රිය

    උබලා eidt කරාට වැඩක්නෑ........ අපි දැක්කා bng🤭🤭🤭

  • @rsgaming7829
    @rsgaming7829 2 дня назад +8

    Edit කරලා කියලා පොඩි එකාටත් තේරෙනවා Edit කරලා තියෙන්නේ ඒකට්ටිය දන්නවා හොරයක් කියලා රුක්ශාන් ඕන

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 2 дня назад +13

    මෙකෙ උන්ට ඔනි උන් විතරයි යවන්නෙ

  • @WajiraNiroshani
    @WajiraNiroshani 2 дня назад +5

    අමලා හොරා බොරුව තොපෙ පව් බන් අර කොල්ලා

  • @moneysale
    @moneysale День назад +3

    සෙට් එකම එකතු වෙලා හොරුස්ටාර් රිපෝට් ගහමු . අපි ආය බලන්නෑ😫😫

  • @nilminikumari67
    @nilminikumari67 2 дня назад +5

    හොද උන් අයින් කපලා පඩ කෑලි පෝමි කරන හිරු😮😮😮😮

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 2 дня назад +8

    කෝ අර එදා ගියපු 100% 😂

  • @priyanthahettigoda1330
    @priyanthahettigoda1330 21 час назад +2

    hiru channel එකට හරියන්නේ ඉතින් කුඩුකාරයොයි බඩුකාරයොයි තමයි... වැදගත් උගත් බුද්ධිමත් මිනිස්සු මුන්ට වැඩක් නැහැ... මේක ඉතින් ඒ වගේ තර්ඩ් ක්ලාස් චැනල් එකක්නේ.....

  • @OshadhaJayasundara18
    @OshadhaJayasundara18 2 дня назад +7

    1:07:30 ඒ වචන ටික 🥺❤️

  • @SurangiPriyadarshani-t5r
    @SurangiPriyadarshani-t5r 2 дня назад +6

    රුක්ෂාන්ට කරපු බලු වැඩෙ ලොකෙම මිනිසුන් දැක්කා.

  • @wijayanthawatagedara5065
    @wijayanthawatagedara5065 День назад +3

    මේක මහා හොර වැඩක්. අවසන් තත්පර 20න් පස්සේ එක vote එකක් වත් ආවෙ නැහැ. නමුත් ඊට පෙර තත්පර 2ට 3ට එකක් ආවා. පව් අර කොල්ලා. අමලයා මහා අමනයා 😡😡😡

  • @lalpemasiri4773
    @lalpemasiri4773 2 дня назад +11

    ආයේ ඒම පටන් ගද්දි සාරංග කිය කිය එන සජීවී කරනයේ පෙමිති කරනය කිය කිය ආවොත් බලාගමු. හොරු ස්ට්ටා.....

  • @Kandygalagedara
    @Kandygalagedara 3 часа назад

    රැක්ෂාන් 100%100ක වොට් එක ආපු එක.85කට අඩු කිරිම ගැන හිරු ස්ටාර් බලන අපිට ඇත්තේ ලොකු.ගැටලුවක් අමල් රැවන් 😂😂😂😂😂 දෙන්නාම එකතුවෙලා වැඩේ දෙන්නේ තරග කරන අයට 😂😂😂😂😂😂

  • @RasangaYasassri
    @RasangaYasassri 2 дня назад +5

    Sinduwe bagayak thibiddith 85 nawthila 😂😂😂😂😂😂😂😂

  • @vimukthivimukthi5158
    @vimukthivimukthi5158 2 дня назад +5

    අපි දැක්කා live එකේ හිරු එකේ පැත්ත ගියත් ඇත්ත ඔප්පු උනා vote bar එක haddle කරන්නෙත් ඕක ඇතුලෙන්ම ..😂😂

  • @nuwandarshanaepa5178
    @nuwandarshanaepa5178 6 часов назад +1

    මම නම් කවදාවත් වැඩසටහන බලන්නෙත් නෑ බලලත් නෑ මම දන්නවා කුඩුකාරයන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි බව කවුරුවත් ඔය වැඩසටහන බලන එක නවත්තපල්ලා රට පාවා දීපු බල්ලොනෙ.

  • @DhananjanaSandaruwan-w3u
    @DhananjanaSandaruwan-w3u 2 дня назад +3

    මින් පස්සෙවත් මේව බලල ඉදිරිපත්වෙන දක්ෂ ලමයි මේ වගේ හොර චැනල් වලට නොයා ඉන්න....මේකෙ තනිකරම පැත්තවල් වලට බෙදුනු අසාධාරණ තීරණ තමයි දෙන්නේ...අමල්,නිරෝශා දෙන්නම එකයි....දක්ෂයොනම් මේ චැනල් එකට යන්න එපා...අපරාදේ.....😢

  • @udayakosala5885
    @udayakosala5885 2 дня назад +4

    ආසවෙන් සති අන්තය වෙනකන් බලන් ඉදලා ආසාවෙන්ම බලපු එකම රියැලිටිය සීසන් 4ක්ම.ඒත් අද එපා උනා.😒😔ආයේ බලන්නේ නෑ.

  • @Theekshnadeneth19
    @Theekshnadeneth19 3 часа назад +1

    රුක්ෂාන් ඔන අය කො

  • @Samudini
    @Samudini 2 дня назад +14

    සුභාති , හංසි , රුක්ෂාන් තුන්දෙනාටම වුනේ අසාදාරනෙ

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 6 часов назад +1

    හිරු නම් හොරුම තමයි, දැන් හිරුට බඩුම තමයි, රෙනෝට රෙවී ඇත😂😂😂😂

  • @sudheerajayalath464
    @sudheerajayalath464 2 дня назад +11

    හොදට බලන්න , රුක්ෂාන් ගීතය පටන් අරගෙන තත්පර 17 පසුව තමයි ⁣මනාප දෙන එක පටන් ගන්නේ මේ video එකේ.

    • @jayaniPathirana-l1e
      @jayaniPathirana-l1e День назад +1

      ඔව් ඒක ඇත්ත...රුක්ෂාන් කියන්නේ මාරම වැඩ්ඩෙක්

  • @KavinduDulanjana-j3m
    @KavinduDulanjana-j3m 2 дня назад +9

    Hiru star බලු වැඩ කරනවා

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl 6 часов назад

    අහන්න කැමති නැති සින්දුවක්‌ අහන්න කැමති වෙන විදියට සින්දුව කිව්වා පුතා ඔයා ඔයාමයි hiru star වෙන්න ඕන good luck පරිස්සමින් ඉදිරියට යන්න ලැබේවා!

  • @ShavindaDulmi-df7cn
    @ShavindaDulmi-df7cn День назад +1

    Pau deiyane chamod ඉහළට yaddi rukshange mune thibunu සතුට 😢aru dekkada kiyapu eka amal kiuwa as waha durukaraganna kiyla hasini kiyana geniwa ain karannavona amalta pennama edata amalta godak ridewi😅

  • @Vijithapushpakumara-cc4ky
    @Vijithapushpakumara-cc4ky 2 дня назад +8

    වඩක් නෙහෙ hiru බලලා.😢katha vada karanne

  • @raveensandeepa9396
    @raveensandeepa9396 День назад +1

    මහ ලොකු හිරු ස්ටාර් මොනවද මේ කැත වැඩ.දක්ශයාට තැන දෙන්න.අපි tv එකේ බලන් උන්න නිසා හොදට පෙවුනා රුක්ශානට 100 ආව අයේ ඔයාලා ඒක බැස්සුව 85 ට.ජරාව කන උන් මුන්ගෙ ඇප් එක ඩ්ලීට් කරන්න ඕනා.මේකෙ ඇත්තම කතා කරන්නේ නිරෝශා විතරයි.වෝට් බෝඩ් එක පේන් නෑලු රුවන්ට 😂

  • @NuwanLakmal-rz4jt
    @NuwanLakmal-rz4jt 2 дня назад +3

    Vote පටන් ගන්න හිටn වෙලා යනවා බලන්න ko rukshan සිංදු kiyaddi

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 дня назад +9

    ඉදිරියට ම එන අය මානසිකව වටිටලා පැරදිලා යන අය ආයේ ගේනවා හරිම අසාදාරන වැඩ නොවෙිද පවි වැඩ කරන්න එපා හිරැ අධ්‍යක්ෂ තුමා ත් බලනවානමි මෙි ගැන සාදාරනයක් කරන්න. අමල් කියන්නේ අමුතු චරිතයක්

  • @SurangaPrabath-h7x
    @SurangaPrabath-h7x 2 дня назад +4

    Hiru hithuwada danne edit eka aduraganna beri wenna api gonnu kiyala. Munta sammana dena aya angoda yawanna ona.nodakin😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @tharushishehana3398
    @tharushishehana3398 50 минут назад +1

    Ai nirohsa mis meya lakunu siyak aragena ai meya parada une😂

  • @winithWinith-mn6sn
    @winithWinith-mn6sn День назад +1

    ඔය කන්නාඩි දෙක දාපු විරිත්ති ට ලජ්ජාවක් කියලා නාමයක් නැහැ...මොකද එකිව wild card round එකෙත් select උනා ...ඊට පස්සේ ආයෙත් out වෙලා ලැජ්ජා නැතුව ඇවිල්ලා සින්දු කියන හැටි.....මේකි අමල්ට මොනවා හරි දීලා ..එක නැතුව අමල්ට ඉන්න බැරිද කොහෙද..😂..ඕකි ව ආයෙත් ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ මොකද ආයෙත් එකී ue වෙනවා..
    මේ වගේ මූසාලයෝ නිසා තරගේ ඉන්න දක්ෂ අයත් out වෙනවා...මේ වගේ උන්ට ආයේ නම් vote කරන්න හොඳ නැහැ

  • @thilakrasanga3196
    @thilakrasanga3196 2 дня назад +10

    මුන්ගෙ බොරුව තින්නෙ රුක්ෂාන් උනෙ හරි අසාධාරණයක් edit කරාට ලොකෙම දැක්කා එයා 100% යනො ඒක අයින් කරලා 78 දැම්මා පව් අහිංසක ජීවිත විනස කරනො ඔය උබලගෙ වෝට් නෙවෙ රටේ මිනිස්සුන්ගෙ වෝට් යකෝ .මහලොකුවට සම්මානත් ගන්නෙ බොරුවෙන් වෙන්න ඇති .අර හසිනි ගැනි දෙපාරක් කැපිලත් ඒකිව ගත්තෙ මොකටෙ ඒකිව ආරක්ෂා කරන්න ඔනි නිසා රුක්ෂාන්වත් අයින් කරා අමල් ගොනාට හසිනිට බනිද්දි හරි අමාරුයි හිරු එකටයි අමල්ටයි මොනාහරි දීල වගෙ හසිනි ගොබ්බි 😂

  • @sumudupremachandra3379
    @sumudupremachandra3379 2 дня назад +3

    හොදට බලන්න විනාඩි 24 තප්පර 15 තත්පර 25 අතර , විඩියෝ එක එඩිට් කරලා දාලා තියෙන්නේ, රුක්ෂන් ට 100 ලැබෙනවා , අයිමත් එයාගේ වොට්ස් බහිනවා, එකෙන් හොඳට පේනවා වෝට් එක කන්ටොරොල් රූම් එකෙන් පාලනය කරන්න පුළුවන්, අමල් පෙරේරා වොට් කරන් නැත්තේ රුක්ෂාන් මේ සැරේ කැපන්නම ඕන හන්දා, මේක පිටපත කට යන්නේ, මම සිසන් 1 ඉදන්ම බලලා වෙට් කරනවා, එක හොදට පේනවා, මේ සැරේ හිරු ස්ටාර් අනුරාධපුර චමොද් ට යන්නේ...

  • @lahirusandaruwan-j3b
    @lahirusandaruwan-j3b День назад +1

    Ruksan inna one kenek.