Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you අයියා.තෙරුවන් සරණයි !!!
හොඳට පාඩම් කරන්න. පොමඩෝරෝ ටෙක්නික් එක ගැන දාපු විඩියෝ එකත් බලන්න. ජය ❤️🙏
Thanks ayiye godak watinawa
හොඳට පාඩම් කරන්න ! ❤️
Thank you..2024 AL apita godak watinawa
අනිවාර්‍ය්න් ! හොඳට පාඩම් කරලා ගොඩ දාන්න විභාගෙ. ජය ! ❤️❤️❤️
Mt 2025😊
තෑන්ක්ස් මචං 👍
❤️❤️❤️
Patta machan
💪💪❤️🔥
❤
❤️❤️💪
අයියෙ.. මේකෙ ටයිම් එක ඔන් කරලා ස්ක්‍රීන් ඕෆ් කරලා පැත්තකින් තිබ්බොත් අව්ලක් වෙයිද
කිසිම අවුලක් නෑ. එහෙම කරන්න. ❤️🙏
Mtth settings hdnn giym gewnn කියලා enw ne
ඔඩ්ඩක් බලන්න හරි එකමද ඩවුන්ලෝඩ් කරේ කියලා. ඒක ෆ්‍රී යූස් කරන්න පුළුවන්.
Meke time eka set karal screen eka off karanne data on eke thiylda?.mekat data oni wenawd
නෑ. ඩේටා අවශ්‍ය නෑ. ඕෆ්ලයින් ඇප් එකක්.හැබැයි ඔයා ඇප් එකෙන් අයින් වෙලා වෙන ඇප් එකක් ඕපන් කරොත්, අපි හිතමු facebook කියලා. එතකොට ඔයාගෙ ගහ මැරෙනවා. ❤️
අඩේ 😍
මේකේ අපි තියපු වෙලාව ඉවර උනාම notification sound එන්න හදාගන්න පුළුවන් ද
පුලුවන්
@@Ironsidemotivationකොහොමද හදන්නෙ
Me app eka download karanawata USD 3.99 gewanna one nada
නෑ නෑ මේක ෆ්‍රී ඇප් එකක්.
Me app eka use krddi data ynwd
නෑ නෑ ඕෆ්ලයින් ඇප් එකක් ❤️🔥
Battery bahinwada
අපෝ නෑ..බැට්‍රියට දැනෙන්නෙවත් නෑ. පොඩි ඇප් එකක්. ❤️🔥
Meke free app eken 25min witharaine uparima puluwan
30 min puluwn
දැන් අප්ඩේට් එකක් ඇවිත්ද දන්නෑ. ඉස්සර නම් විනාඩි 90 ක් දුන්නා. ඒත් පොමඩෝරෝ කරන්න ඇතිනෙ විනාඩි 25 ක් ! ❤️
Sallo gewanna ona kiyala enawane
නෑ නෑ. ෆ්‍රී වර්ශන් එකක් තියෙනවා. බලන්න. ❤️
@@Ironsidemotivationlink eka
me app ek laptop wlata download krnn barida
ඒක නම් මම බැකුවෙ නෑ. මොබයිල් වර්ශන් එක තමා දැක්කෙ.
මේ අයියෙ කතිරයක් එක්ක සුදු පාට තිරයක් ආවනේ .මට එක හදන්නේ කොහොමද
ගොඩක් දුරට ඇඩ් එකක් වෙන්න පුළුවන් මචං. කතිරේ ටච් කරන්න. ඒක අයින් වෙයි. ඇප් එක යූස් කරද්දි ඩේටා ඕෆ් කරලා තියන්න. ❤️👌
Thank you අයියා.තෙරුවන් සරණයි !!!
හොඳට පාඩම් කරන්න. පොමඩෝරෝ ටෙක්නික් එක ගැන දාපු විඩියෝ එකත් බලන්න. ජය ❤️🙏
Thanks ayiye godak watinawa
හොඳට පාඩම් කරන්න ! ❤️
Thank you..2024 AL apita godak watinawa
අනිවාර්‍ය්න් ! හොඳට පාඩම් කරලා ගොඩ දාන්න විභාගෙ. ජය ! ❤️❤️❤️
Mt 2025😊
තෑන්ක්ස් මචං 👍
❤️❤️❤️
Patta machan
❤️❤️❤️
💪💪❤️🔥
❤️❤️❤️
❤
❤️❤️💪
අයියෙ.. මේකෙ ටයිම් එක ඔන් කරලා ස්ක්‍රීන් ඕෆ් කරලා පැත්තකින් තිබ්බොත් අව්ලක් වෙයිද
කිසිම අවුලක් නෑ. එහෙම කරන්න. ❤️🙏
Mtth settings hdnn giym gewnn කියලා enw ne
ඔඩ්ඩක් බලන්න හරි එකමද ඩවුන්ලෝඩ් කරේ කියලා. ඒක ෆ්‍රී යූස් කරන්න පුළුවන්.
Meke time eka set karal screen eka off karanne data on eke thiylda?.mekat data oni wenawd
නෑ. ඩේටා අවශ්‍ය නෑ. ඕෆ්ලයින් ඇප් එකක්.
හැබැයි ඔයා ඇප් එකෙන් අයින් වෙලා වෙන ඇප් එකක් ඕපන් කරොත්, අපි හිතමු facebook කියලා. එතකොට ඔයාගෙ ගහ මැරෙනවා. ❤️