Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ පැරණි ජීවිතේ ආයෙත් එනවට කැමති අය කෝ 2008-2009 කාලෙ ජීවිතේ ආයෙත් යන්න ආස කාලයක් පබා . අමන්දා.. මහගෙදර වගේ ගොඩක් ලස්සන නාට්‍ය ගියපු සුන්දර කාලෙ 😢😢
මෛත්‍රීගෙ කාලෙන් පස්සේ චොර උනානෙ
mahagedara apoo
@@Parliment-loversඔව්නෙ 😅
🙋👍✌️😍❤️🌹🔥🤗
Ow Aappa harima sahalluwen hitapu dawas a😌
මගේ සහෝදරයා නිසා මට ඇවිලෙන ඇවිලිල්ල මේ ලෝකේ කිසිම නංගි කෙනෙක්ට දැනෙන්න එපා.අයියව මතක් වෙන සැරයක් ගානේ පපුව පුපුරන්න එනවා.දෙපයින් නැගිටලා රැකියාවක් කරගෙන කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව ලස්සනට ජීවත් උනත් අයියගේ කකුලේ ආබාධක් තියෙනවා.මම නැති කාලෙක අයියට කවුරැත් නැති වෙයි නේද කියලා හිතෙද්දී මට දැනෙන දුක වචනෙන් විස්තර කරන්න බෑ ඒ නිසා මම මහාම මහා ආර්මාර්තකාමී එකම එක ප්‍රාර්ථනාවක් කරනවා උදේ හවස ඒ මම අයියට වඩා එක දවසක් වැඩියෙන් ජීවත් වෙන්න ඕනී කියලා.
Ai aiya marry karanne nedda🥺
😢😢😢
@@piyumi9122 අපි හොයනවා කෙනෙක්ව.
ඔයා හරි ආදරනීය නංගි කෙනෙක් ❤
@@mira028 බොහොම ස්තුතියි ❤️
ගගන පව්...🥺 එයා මානසික ව්‍යාකූල කෙනෙක් එයාව ප්‍රයෝජනයට අරන් සයුරි හැසිරුන විදිය වැරදී..පව්.අයියා..හැබැයි ගෙදරින් එලියට බැහැපු එයා එන්නෙ හොද වෙලා..❤️
Yes Boss ලක්මිණි මැඩම්,,,, කට ගාන්ඨාරයක් වගේ 😂🤣😍🔥
වැටකට හිටවන්න පුලුවන් එකෙක්🤣🤣🤣😂
ඔයා ඕන කොරි නැටුමක් නටාගන්න 😂😂😂😂😂😂
හැමකොටසක්ම බලලා පඩුවේ යන මං වගේ අය ඉන්නවද😁
Man
Mama
මන් නම් දැන් යන අලුත් කතා එකක් වත් බලන්නෙ නැ.පරන කතා විතරයි බලන්නෙ.
Parana katha aththtama godak lassanai..❤️❤️
සයුරි කියනකන් අම්මා දන් නෑ දරුවා නෑ කියලා එකට අරලියාගේ දෙමාපියෝ අරලියාව සෑහෙන්න ආරක්ශා කරනවා
ඉඳකින් මේ හසරැල්ගේ තාත්තා කියන එකා. ළමයා පොඩිකාලේ අනාථ කරලා ගිහින් හැබැයි කොල්ලට ගෑණු තෝරන්න නම් හදනවා. මෙහෙම එවුන් 😡
නාට්‍ය කලින් බලල තියෙනවා නම් දන්නවා තාත්තා නරක නෑ. එතන වෙන scene එකක් වෙලා තියෙන්නෙ.කිව්වොත් අපරාදෙනේ ඒ නිසා කතාව බලන්න
නෑ ඒ තාත්තා වැරදි.. ගැනියෙක්ට එහෙම කරලා වෙන කෙනෙක් බැදපු එකම වරදක් මම හිතන විදියට
@@nuwangaliyanage8549 කතාව කලින් බලල තියෙනවද.
සුදේශයට රන්දි සුපිරි වදයක් වෙන්නෙ ඈ 😂😂😂😂😂
ගගනට එයාගෙ අක්කගෙන් තියන ආදරේ බෙදිලයයි කියන ඊර්ෂ්‍යාව නිසයි ඒ විදියට හැසිරෙන්නෙ..........
නන්ගි😊
Thumbnail ekai episode ekai samposhai malu hodiy wage 🙂👍
සිරාවට 😂
දවසට කොටස් දෙකක් දාන්නකො ❤❤
Ow ane kotas 2k danna
ගගන කාටද හම්බ වෙන්නේ ..කියන්න දන්න කෙනෙක් ..😬😬☹️☹️😖😖😊😊😍😍
Thenuwarate
සයුරිට මේ හැමදේම උනේ අර හසරැල් කියන කොන්ද පණ නැති මිනිහා හින්දා 😡 කමක් නෑ ඒත් එයා handsome නේ 😍
තවත් ආතල් එකක් ඉදිරියට 😂😂😂😂
ආපෝ රන්දි😝😝😝හැමදාම යනව කියනව යන්නැ හැබැයි😂😂😂😂😂😂😂😂
රන්දි නම් කෝච්චියක්...
Waradak unoth kata pura sorry kiynnat udawwak karot kata purama thanks kiynnat puluwnnm ethana hoda manussakamak tynawa...🥺❤️
❤️❤️❤️❤️👍👍👍👍
Nice 👍🙂👍🙂👍
😍❤
Thanks ❤️
Araliya nindata yanneth konaya gothala, ude awadi weddith gothala. Kawadawath a hanassa lihala, pirala nathuwa athi.
සයුරිගෙ ඇත්ත නම මොකද්ද අනේ
අයෝධ්‍යා මිහිරාවි
@@bhagyarodrigo7415 ඔයා කොහෙද අනුරාධපුරද නුවරද
කොටස් 20bar c22 ද බං නම ගැහුවත් එන්න
❤👍🏻
😍🙂
තවත දන්න
gagan..kohed..giye..bena.mam..nettiw.kattaw.ada.palui..hasrelge.punchi.amm..serai.ned😂😂😂😂
❤❤❤❤
❤️💜💛💙💚
❤
6
රන්දි වැදරි නෑ
1st
සුදේශ්....දැන් සැපද්..?
123
රන්දිට හොදට .හොර අල්ලලා .පුරුදුයි.නරකපුරුදු
Yako me randi dn ki parak ynawa kiwada.ko giye nene.
සයුරියි හසරැලුයි marry කරනවා..... ඒ දෙන්නට දුවෙක් ලැබෙනවා.... හැබැයි ඒ බබා ලැබෙද්දී සයුරි මැරෙනවා....ඔහොම ගොඩක් ප්‍රශ්න වලට පස්සේ අරලියව හසරැල් marry කරනවා... මොකද හසරැල් තේරුම් ගත්ත ඇත්තටම හසරැල් ආදරේ කරේ මුල ඉදන්ම අරලිය්ට කියලා...... සයුරි මැරෙන්න කලින් අරලියට කියනවා මගේ දුවට අම්මා කෙනෙක්ගේ ආදරේ දෙන්න කියලානිර්මාණත්මක වෑයමකි 🙁
එච්චර දුරට කතාව ගියේ නෑනේ..කතාව ඉවර වෙන්නේ අරලියා සයුරිවයි හසරැල්වයි එකතු කරවලා
හැ 🙄එහෙම වුනාද ? 🤔
Kuch kuch hotha hai film eka
Meh boru echchara durata yanne na meh kathawa saman edirimunige newei... sayuri n hasaral ekathu wela meka iwara wenw😂❤
සමන් එදිරිමුනිගෙ නෑයෙක්ද ඔයා😐.නිකන් ඇහුවෙ දැනගන්න😴
💚
❤❤❤
අපේ පැරණි ජීවිතේ ආයෙත් එනවට කැමති අය කෝ 2008-2009 කාලෙ ජීවිතේ ආයෙත් යන්න ආස කාලයක් පබා . අමන්දා.. මහගෙදර වගේ ගොඩක් ලස්සන නාට්‍ය ගියපු සුන්දර කාලෙ 😢😢
මෛත්‍රීගෙ කාලෙන් පස්සේ චොර උනානෙ
mahagedara apoo
@@Parliment-loversඔව්නෙ 😅
🙋👍✌️😍❤️🌹🔥🤗
Ow Aappa harima sahalluwen hitapu dawas a😌
මගේ සහෝදරයා නිසා මට ඇවිලෙන ඇවිලිල්ල මේ ලෝකේ කිසිම නංගි කෙනෙක්ට දැනෙන්න එපා.අයියව මතක් වෙන සැරයක් ගානේ පපුව පුපුරන්න එනවා.දෙපයින් නැගිටලා රැකියාවක් කරගෙන කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව ලස්සනට ජීවත් උනත් අයියගේ කකුලේ ආබාධක් තියෙනවා.මම නැති කාලෙක අයියට කවුරැත් නැති වෙයි නේද කියලා හිතෙද්දී මට දැනෙන දුක වචනෙන් විස්තර කරන්න බෑ ඒ නිසා මම මහාම මහා ආර්මාර්තකාමී එකම එක ප්‍රාර්ථනාවක් කරනවා උදේ හවස ඒ මම අයියට වඩා එක දවසක් වැඩියෙන් ජීවත් වෙන්න ඕනී කියලා.
Ai aiya marry karanne nedda🥺
😢😢😢
@@piyumi9122 අපි හොයනවා කෙනෙක්ව.
ඔයා හරි ආදරනීය නංගි කෙනෙක් ❤
@@mira028 බොහොම ස්තුතියි ❤️
ගගන පව්...🥺 එයා මානසික ව්‍යාකූල කෙනෙක් එයාව ප්‍රයෝජනයට අරන් සයුරි හැසිරුන විදිය වැරදී..පව්.අයියා..හැබැයි ගෙදරින් එලියට බැහැපු එයා එන්නෙ හොද වෙලා..❤️
Yes Boss ලක්මිණි මැඩම්,,,, කට ගාන්ඨාරයක් වගේ 😂🤣😍🔥
වැටකට හිටවන්න පුලුවන් එකෙක්🤣🤣🤣😂
ඔයා ඕන කොරි නැටුමක් නටාගන්න 😂😂😂😂😂😂
හැමකොටසක්ම බලලා පඩුවේ යන මං වගේ අය ඉන්නවද😁
Man
Mama
මන් නම් දැන් යන අලුත් කතා එකක් වත් බලන්නෙ නැ.පරන කතා විතරයි බලන්නෙ.
Parana katha aththtama godak lassanai..❤️❤️
සයුරි කියනකන් අම්මා දන් නෑ දරුවා නෑ කියලා එකට අරලියාගේ දෙමාපියෝ අරලියාව සෑහෙන්න ආරක්ශා කරනවා
ඉඳකින් මේ හසරැල්ගේ තාත්තා කියන එකා. ළමයා පොඩිකාලේ අනාථ කරලා ගිහින් හැබැයි කොල්ලට ගෑණු තෝරන්න නම් හදනවා. මෙහෙම එවුන් 😡
නාට්‍ය කලින් බලල තියෙනවා නම් දන්නවා තාත්තා නරක නෑ. එතන වෙන scene එකක් වෙලා තියෙන්නෙ.කිව්වොත් අපරාදෙනේ ඒ නිසා කතාව බලන්න
නෑ ඒ තාත්තා වැරදි.. ගැනියෙක්ට එහෙම කරලා වෙන කෙනෙක් බැදපු එකම වරදක් මම හිතන විදියට
@@nuwangaliyanage8549 කතාව කලින් බලල තියෙනවද.
සුදේශයට රන්දි සුපිරි වදයක් වෙන්නෙ ඈ 😂😂😂😂😂
ගගනට එයාගෙ අක්කගෙන් තියන ආදරේ බෙදිලයයි කියන ඊර්ෂ්‍යාව නිසයි ඒ විදියට හැසිරෙන්නෙ..........
නන්ගි😊
Thumbnail ekai episode ekai samposhai malu hodiy wage 🙂👍
සිරාවට 😂
දවසට කොටස් දෙකක් දාන්නකො ❤❤
Ow ane kotas 2k danna
ගගන කාටද හම්බ වෙන්නේ ..කියන්න දන්න කෙනෙක් ..😬😬☹️☹️😖😖😊😊😍😍
Thenuwarate
සයුරිට මේ හැමදේම උනේ අර හසරැල් කියන කොන්ද පණ නැති මිනිහා හින්දා 😡 කමක් නෑ ඒත් එයා handsome නේ 😍
තවත් ආතල් එකක් ඉදිරියට 😂😂😂😂
ආපෝ රන්දි😝😝😝
හැමදාම යනව කියනව යන්නැ හැබැයි😂😂😂😂😂😂😂😂
රන්දි නම් කෝච්චියක්...
Waradak unoth kata pura sorry kiynnat udawwak karot kata purama thanks kiynnat puluwnnm ethana hoda manussakamak tynawa...🥺❤️
❤️❤️❤️❤️👍👍👍👍
Nice 👍🙂👍🙂👍
😍❤
Thanks ❤️
Araliya nindata yanneth konaya gothala, ude awadi weddith gothala. Kawadawath a hanassa lihala, pirala nathuwa athi.
සයුරිගෙ ඇත්ත නම මොකද්ද අනේ
අයෝධ්‍යා මිහිරාවි
@@bhagyarodrigo7415 ඔයා කොහෙද අනුරාධපුරද නුවරද
කොටස් 20bar c22 ද බං නම ගැහුවත් එන්න
❤👍🏻
😍🙂
තවත දන්න
gagan..kohed..giye..bena.mam..nettiw.kattaw.ada.palui..hasrelge.punchi.amm..serai.ned😂😂😂😂
❤❤❤❤
❤️💜💛💙💚
❤
6
රන්දි වැදරි නෑ
1st
සුදේශ්....දැන් සැපද්..?
123
රන්දිට හොදට .හොර අල්ලලා .පුරුදුයි.නරකපුරුදු
Yako me randi dn ki parak ynawa kiwada.ko giye nene.
සයුරියි හසරැලුයි marry කරනවා..... ඒ දෙන්නට දුවෙක් ලැබෙනවා.... හැබැයි ඒ බබා ලැබෙද්දී සයුරි මැරෙනවා....
ඔහොම ගොඩක් ප්‍රශ්න වලට පස්සේ අරලියව හසරැල් marry කරනවා... මොකද හසරැල් තේරුම් ගත්ත ඇත්තටම හසරැල් ආදරේ කරේ මුල ඉදන්ම අරලිය්ට කියලා...... සයුරි මැරෙන්න කලින් අරලියට කියනවා මගේ දුවට අම්මා කෙනෙක්ගේ ආදරේ දෙන්න කියලා
නිර්මාණත්මක වෑයමකි 🙁